Lipe hadana ekata godak usata thiyana wagema godakma gana kamata thiyana bajanayak pavichchi karanna epa.. mama penwa dena bajanaya wage ekaknam godak pahasui, e waga pan eka uda golden pata wen nathnam kiri tikata biththara kahamadaya ekathu karala ganna, 👍❤️
කිසි කරදරයක් නැතිව පාන් එක ලස්සනට හැදුවා.
කියලදෙන විදිය හරිම ලස්සනයි. පොඩි වෙලාවයි ගන්නෙ. හදනගමන්මනේ කියල දෙන්නෙ. කාලය නාස්ති වෙන්නෙත් නැහැ. Skip නොකර එක දිගටම බැලුවා ජයවේවා. 👍
බොහොමත්ම ස්තුතියි ඔබට ජය වේවා !❤❤😊
ඇත්තටම ඒක නම් ලාභම පාන් හරි ලස්සනට හැදුවා ඔයා පිරිසිදු පාන් දැන් අපිටත් හදාගෙන කන්න පුළුවන් ඔයාට ගොඩක් ස්තූතියි 🙏
ලේසියි පහසුයි 💓
ඔබගේ වටිනා අගය කිරීම ගැන මට හරිම සතුටුයි.. ගොඩාක්ම ස්තුතියි ඔබටත් !💐 ජේසු පිහිටයි ඔබටත් 🙏 💖💗
@@cookingwithroshi799 මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ කිරි වෙනුවට බිත්තර කහ මදය තැවරුවට කමක නැද්ද
කමක් නැහැ 👍
@@cookingwithroshi799 බොහෝම ස්තූතියි 🙏💓
Niyamai
Thank you 💕💖
Godak hoda Thanks
Your welcome 💕💖
Niyamai,thanks oyata
You're welcome 💕💖
Sthuthie oyata❤
You are welcome 💗
👍👍shaa supiri 😘esay good resipi,thanks for the new resipi💖💖
Welcome 💖💕
Hand mixture eken dough eka nead karanna barida dear..
පුලුවන් Dear, ඔයාගෙ hand mixture එකට පිටි මෝලියෙ බර ඔරොත්තු දෙන එකක් නම් ලේසියි, මම T buns හදන මේ වීඩියෝ එකේ ඒ විදිහට mix කරනව, කැමති නම් මේ වීඩියෝ එක බලන්න පුලුවන් Dear.. මේ ඒ වීඩියෝ ලින්ක් එක th-cam.com/video/1e41QacqbkY/w-d-xo.html
@@cookingwithroshi799 thanks .dear,mama balannam.
❤️❤️🙂
ae kiyanne usatathe gana kamatathe bajanayak ganna epa kiyala neda akke 🍞
godak Ganakama nathi wediya usa nathi Raspanaka hadaganna Dear..,
Thank you oyata
You are welcome 💕
Akke pan eka lipe hadana kota uda run wan patata enne nane
Lipe hadana ekata godak usata thiyana wagema godakma gana kamata thiyana bajanayak pavichchi karanna epa.. mama penwa dena bajanaya wage ekaknam godak pahasui, e waga pan eka uda golden pata wen nathnam kiri tikata biththara kahamadaya ekathu karala ganna, 👍❤️
Hari lassanta bake wela. Me bread eken bread pudding hadannat puluwanda. Stale bread kyanne ewage tiyala.
Thank you 💕💖 bread pudding Stale bread hadanna puluwan dear..
Thank u dear Roshi.
Please let me know the brand of yeast
DCL instant yeast 👍💗
Like 🌹👍
💕💗
Thank you 💕🌹
Your welcome 💗💕
Thanks
Your welcome 💕💖
කාලේට සරිලන ලෙස පාන් හදන්න කියා දුන්නාට ඔබට ස්තුති .
අද බිත්තරයක් මාගරින් pack එකක් කීයද.ඒ කිසිවක් නැතුව හදන්න ලැබීම මොනතරම් හොදද
ස්තුතියි ඔබට! 💗💕 👍👍👍
පාන් තැටියක් නැතුව හදන විදියට ඩෝ එක හදලා අවන් එකේ බේක් කරන්න බැරිවෙය්ද
අනිවාර්යෙන් ඒ විදිහට අවන් එකේ බේක් කරගන්න පුලුවන් ..
Thank you
මේ විදිහටම බනිස් හදන්න ගන්නත් පුලුවන් නේද
පුලුවන් ..