The Cookout | දළුපොත ( 05 - 09 - 2021 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2021
  • The Cookout | දළුපොත ( 05 - 09 - 2021 )

ความคิดเห็น • 116

  • @ashiruwanmali6843
    @ashiruwanmali6843 2 ปีที่แล้ว +6

    කට්ටිය ඉන්නකොට හරිම happy scene එකක්!.
    ලස්සන පවුලක්¡
    සියල්ලොටම ජය වෙවා!❤

  • @dilhan3885
    @dilhan3885 2 ปีที่แล้ว +6

    PROGRAM එක බලන්න ආස වෙන විදියට අශාන් කතා කරනවා කියලා හිතෙන්නෙ නැද්ද 👌👌👌

  • @ereshanimanthika1679
    @ereshanimanthika1679 2 ปีที่แล้ว +10

    හරිම ආසාවෙන් බලන වැඩ සටහනක්.අපි අහලවත් නැති කෑම වර්ග.

  • @kumudininishanthi3683
    @kumudininishanthi3683 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි .ඒ වගේම මට පුංචි කාලේ මතක් උනා අපි ඕනෑ තරම් මේ කෑම කාලා තියෙනවා .
    ලාවලු එක එක ක්‍රම වලට මගේ අම්මා හදා දෙනවා.
    මේ තමා අපේ කම අපේ කෑම මේ සියලු කෑම වර්ග වල අයුර්වේදීය සිංහල බෙහෙත් කෑම .අද කාලේ මේවා ගනන් ගන් නැ අපේ අය.
    බලන්න ඕනෑම නැති බැරි කෙනෙකුට අද කාලේ මේවා හොයා ගෙන කෑමට ගන්න පුළුවන් .
    කන්න නෑ කිය කිය ඉන් නැතිව මේ දේවල් තියෙන හැටියට වගා කරන්න .වැල් කොහිල ඕනෑම තැනක වවන්න පුළුවන් .මමත් ලංකාවේ ඉන්නකොට මගේ ගෙදර තාප්පෙ දිගේ යන්න හිටවලා තිබුනා යන එන අය ඒවා කඩාගෙන යනවා. මේ කොහිල දලු අර්ශස් ලෙඩේට ගින කෑමක්.
    අපේ රට පිරිහෙන්නෙ එදා තිබුණු අපේ දේ නැති කරන නිසා .
    මේ වැඩසටහන් වලින් අපි හිතන්න ඕනෑ ගොඩක් දේවල් තියෙනවා .තමන්ට තියෙන ඉඩ ප්‍රමාණයක හැකි දෙයක් වගා කර ගන්න ඒ වගේම දරුවන්ට මේ කෑම හුරු කරන්න ලෙඩ අඩු වෙනවා. අද ගොඩක් වෙලාවට ගමේ අයත් මේ දේවල් අත් හරිනවා. අපේ රට සියලු වගා විනාශ කරන එක නෙ කරන්නෙ
    මේ වැඩසටහන ගොඩක් හොද දෙයක් දෙන්නෙ.
    මමත් හොයනවා ලාවලු පැලයක් තාමත් හොයා ගන්න බැරි උනා.
    ඔය කුරුම්බා මේ රටව විකුණනවා ඒවා හරි ගනන් ඒවා දකින කොට හරි දුකක් දැනෙනවා අපේ ලංකාව ගැන .කෙසෙල් බඩ පඩ පවා සුපමාකට්වල ලොකු මුදලකට විකුණනවා .
    සියලු දෙනාට ස්තූතියි

    • @magetubeeka
      @magetubeeka 2 ปีที่แล้ว +2

      වටින අදහස් ගොඩා...ක්! Thank you 🙏🏽

  • @chanikajay6230
    @chanikajay6230 2 ปีที่แล้ว +19

    අද හදපු කෑම වලින් මම මීට කලින් කාලා තියෙන්නේ ඇබරැල්ලා චට්නි විතරයි.අදයි දන්නෙ මෙහෙම කෑම වර්ග තියනවා කියලා.තැන්කියු මහන්සි වුන ගමේ හැමෝටම😊

  • @dilinislg865
    @dilinislg865 2 ปีที่แล้ว +9

    ඒ ගමේ ඔක්කොමලා හරිම එකමුතුව වැඩ කරනවා ..හරිම ශෝයි ...

  • @malindachamara
    @malindachamara 2 ปีที่แล้ว +16

    මචන් ඔයා වරදක් කරනවා...🤣අපිට දන්සල් මතක් වේනවා අප්පා..
    අම්මේ ගමේ ඔක්කොම ඇවිල්ලා...

  • @travelwith4822
    @travelwith4822 2 ปีที่แล้ว +17

    අපේ රසවතා ජයවේවා 👏👏

  • @sanjubandara305
    @sanjubandara305 2 ปีที่แล้ว +11

    හරිම කඩිසරයි වැඩ වලට අම්මලා වගේම දුවලත්,,,,gd job,,,කාලානම් නෑ ඕවා ඇබරැල්ලා චට්නි විතරයි දන්නේ,,,,රස ඇති නේද ? 🌹🌹🌹🌹

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 2 ปีที่แล้ว +1

    Lawlu waling pittuth hafanawa,wadebadinawa, niyamai ohoma kiyala dunna aka, minissu hugadenek danne nha, gaspalle wetila yanadeing preyojana ganna, ahemanam hamotama nirogi dawasak,

  • @ganidupathinayaka9051
    @ganidupathinayaka9051 2 ปีที่แล้ว +10

    ලස්සනයි තැන්

  • @senithroshan3223
    @senithroshan3223 2 ปีที่แล้ว +1

    Oyage video fatta wasthu budu saranai

  • @nuwanthikawijewardhana602
    @nuwanthikawijewardhana602 2 ปีที่แล้ว +3

    Ashan Dias my fav😍

  • @surajlakshan5363
    @surajlakshan5363 2 ปีที่แล้ว +5

    ඒකෙ කට්ටිය වැඩී . 😂 පැහැදිලි මදි ටිකක්

  • @sandaruwanisansala7807
    @sandaruwanisansala7807 2 ปีที่แล้ว +2

    I realy like this program ❤️

  • @dakshirane8244
    @dakshirane8244 2 ปีที่แล้ว +4

    Variety of delicious dishes.... mouthwatering .

  • @inupavithana2420
    @inupavithana2420 2 ปีที่แล้ว +3

    Very special places. Cook out thanks. God bless you

  • @sanitasanita7662
    @sanitasanita7662 2 ปีที่แล้ว +2

    ඒ..කැම..අපි..කාලම..නැ..අනේ..ලස්සනයි ..බුදුසරනයි .ගමෙි..කැම

  • @foodmania4943
    @foodmania4943 2 ปีที่แล้ว +2

    බලන්න ඔනිම වැඩ සටහනක්

  • @chandralatharajapaksha7443
    @chandralatharajapaksha7443 2 ปีที่แล้ว +2

    නියමයි අමුතු කෑම අදයි ඇහුවේ

  • @ammaherath6488
    @ammaherath6488 2 ปีที่แล้ว +2

    Beautiful family’s ❤️

  • @nadiadaniel9967
    @nadiadaniel9967 2 ปีที่แล้ว +1

    Wow, Sri lanka has gone to a different level in terms of food and culinary skills. All the ladies who have contributed for this cookout are very creative and innovative. Very proud of you all. 👏 Thank you for doing this video. Kurumba dish easily mistaken for a calamari dish. Aloe Vera curry definitely looks like snake gourd. Tempura spinach leaves taking the place of traditional poppadoms and Laaulu curry replaces the srilankan famous one and only parippu we normally have for breakfast, lunch and dinner. Excellent 👍👍👍

  • @dewmithathsarani123
    @dewmithathsarani123 2 ปีที่แล้ว +5

    ane hari shok wadasatahanak

  • @sumithchandrasiri9331
    @sumithchandrasiri9331 2 ปีที่แล้ว +1

    Niyamayi apet vada piruna

  • @nelkafernando1963
    @nelkafernando1963 2 ปีที่แล้ว +2

    කෑම රසයි කියද්දි ලග ඉන්න ආච්චි අම්මා ගේ සතුට මුහුණ ආදරේ හිතේනවා ❤️

  • @anuradisanayaka398
    @anuradisanayaka398 2 ปีที่แล้ว +2

    Beautiful family

  • @kumuduaponsu5156
    @kumuduaponsu5156 2 ปีที่แล้ว +1

    Danne nathi කෑම godak hadana widiha dana gaththa ..Ashan oya nam marai.ath ..parissamen budu saranai

  • @lakruwan667
    @lakruwan667 2 ปีที่แล้ว +2

    Taruvan sarani 🙏🏿

  • @udayakumara137
    @udayakumara137 2 ปีที่แล้ว +3

    වැඩෙ හරිම ලස්සනයි අක්කලාගෙ

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +1

    Great sharing💓👌😍

  • @vimukthimadushan2773
    @vimukthimadushan2773 2 ปีที่แล้ว +2

    green frock anty niyamai

  • @nisheladewasinghe322
    @nisheladewasinghe322 2 ปีที่แล้ว +3

    Negombo dalupotha kiyala rawatuna 😫💔

  • @ganidupathinayaka9051
    @ganidupathinayaka9051 2 ปีที่แล้ว +6

    පට්ට

  • @rmnr369
    @rmnr369 2 ปีที่แล้ว +1

    නියමයි ආ ජය වේවා ! අපේ කෙල්ලන්ට

  • @chandrikaperera6969
    @chandrikaperera6969 2 ปีที่แล้ว +2

    Rasa patai පරිස්සමෙන් හැමෝම 💕💕

  • @sadamaldias4410
    @sadamaldias4410 2 ปีที่แล้ว +2

    නියමයි 😛❤️

  • @sandunlasantha3383
    @sandunlasantha3383 2 ปีที่แล้ว +4

    Niymai bro uba niymta Meka karnwa

  • @MealsofFoodies
    @MealsofFoodies 2 ปีที่แล้ว +4

    Healthy food - Healthy life

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว +1

    Ammo godak rasai neda aiya kata ethule partiyak wage neda 😄❤🙏👍🌷 hinaha wela sathutin innawa hemoma theruwan saranai hemotama adarei godak

  • @chamilakarunaratne1405
    @chamilakarunaratne1405 2 ปีที่แล้ว +2

    anith ayatath cokacola bedanna ethakota lassanai

  • @hughfugj898
    @hughfugj898 2 ปีที่แล้ว +2

    adath supiriy.❤❤❤

  • @nilukshikumaari1761
    @nilukshikumaari1761 2 ปีที่แล้ว +2

    Hi.....lassanai 😍😍😍😍😍❤❤❤❤

  • @janakaprasanna2549
    @janakaprasanna2549 2 ปีที่แล้ว +2

    Ada may dakke oy kama hari rahata ati 😍

  • @kanthiherath1404
    @kanthiherath1404 2 ปีที่แล้ว +1

    MAMA lankawatath AWAHAMA KATHA KARANNAM 👌😀❤️🇱🇰🇨🇾

  • @nuwanprasad3426
    @nuwanprasad3426 2 ปีที่แล้ว +1

    Super

  • @ishan9605
    @ishan9605 2 ปีที่แล้ว +2

    Elah

  • @amandakusalani3070
    @amandakusalani3070 2 ปีที่แล้ว +2

    Supiri cama

  • @dewmithathsarani123
    @dewmithathsarani123 2 ปีที่แล้ว +2

    api thamai ada episode ek mulin balanne😁😁

  • @ganidupathinayaka9051
    @ganidupathinayaka9051 2 ปีที่แล้ว +5

    සුපිරි

  • @isharamaduwanthi2080
    @isharamaduwanthi2080 2 ปีที่แล้ว +5

    අද කට්ටිය වැඩියි.කලබලකාරී ගතියක් තියෙනවා.

  • @dilinidedunudilinidedunuis8027
    @dilinidedunudilinidedunuis8027 2 ปีที่แล้ว +1

    Niyama wadK

  • @wishwa864
    @wishwa864 2 ปีที่แล้ว +1

    මරු ඇති නේ

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 2 ปีที่แล้ว +3

    ඉබිිබාගමුව ගොකරැල්ලේද හරිම ලස්සනයි.ලූල්මාලුවනමි කලුවට තමයි හරියන්නේ කටුපිල කියන්නේ කැලේ තියන ඒවද සුදු ගේඩි හැදේන

  • @chamanijayawanthi305
    @chamanijayawanthi305 2 ปีที่แล้ว +5

    කටුපිල කොළ සම්බෝලය කලින් අහලා තිබුණේ නෑ. හැමෝටම ස්තූතියි

    • @samudratharangani8450
      @samudratharangani8450 2 ปีที่แล้ว +1

      Katupila kiyanne pilikaawata ithamath Honda awushadhayak

  • @sewminijayathissa6514
    @sewminijayathissa6514 2 ปีที่แล้ว +6

    😋😋

  • @erandiperera9447
    @erandiperera9447 2 ปีที่แล้ว +2

    Niyamai 👍

  • @ishankavishka4408
    @ishankavishka4408 2 ปีที่แล้ว +3

    Hari lassana pokura🤣

  • @therushers3239
    @therushers3239 2 ปีที่แล้ว +2

    අම්මො ☝️♥️♥️

  • @kalmaleeperera98
    @kalmaleeperera98 2 ปีที่แล้ว +2

    🔥🔥🔥

  • @sanjayasadaruwandias8917
    @sanjayasadaruwandias8917 2 ปีที่แล้ว +6

    😎🤘

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @nishanthanishantha4787
    @nishanthanishantha4787 2 ปีที่แล้ว +1

    Man dekka hodama eka.. ft.

  • @somalatha1391
    @somalatha1391 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @asikanirmali1418
    @asikanirmali1418 2 ปีที่แล้ว +1

    🤗🤗🤗🤗🤗🤗

  • @Tharulsandesh
    @Tharulsandesh 2 ปีที่แล้ว +2

    🥺😍

  • @adaxmobile812
    @adaxmobile812 2 ปีที่แล้ว +2

    කුරැම්බා.මාලු.කැවෙ.නැනෙ.ලංකාවෙ.ඉන්නකන්

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 2 ปีที่แล้ว +1

    සෙනග වැඩියි අනේ ..පැහැදිලි මදී..ඊලග පාර program කරනකොට සෙනග අඩුවෙන් පාවිච්චි කරන්න 🙏🙏🙏

  • @nimalnimal6034
    @nimalnimal6034 2 ปีที่แล้ว +2

    ගංගගෙ ලූල කොහොමද

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 2 ปีที่แล้ว +1

    Mara athal denne ashan aiya😂😂😂😂

  • @dimuthdasun6032
    @dimuthdasun6032 2 ปีที่แล้ว +2

    😄😄😄😄

  • @chamalkikumari8727
    @chamalkikumari8727 2 ปีที่แล้ว

    Monawada sarakkakudu kiyanne thunapaha walata da kiyanna Ko

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 ปีที่แล้ว

    මම කාල තියෙනවා කුරුම්බා උයලා මාර රහයි, බිම්මල් වගේ

  • @DelaateLive
    @DelaateLive 2 ปีที่แล้ว +12

    දැන් මෙහෙම හිටියාම කොරෝනා හැදෙන්නේ නැද්ද🙄

  • @Kaushikawickramage
    @Kaushikawickramage 2 ปีที่แล้ว

    A rails kapala aul

  • @sandyasanjeewani1035
    @sandyasanjeewani1035 2 ปีที่แล้ว +1

    කටිටිය වැඩි නේද

  • @samanthaanura7184
    @samanthaanura7184 2 ปีที่แล้ว +2

    රට ඉන්න අපට කොහෙන්ද මේ කෑම...

  • @kandyboymcc9909
    @kandyboymcc9909 2 ปีที่แล้ว

    Yako marei mechchra coca cola bila.owa waha bn

  • @azooz839
    @azooz839 2 ปีที่แล้ว +1

    Niyamay man kala tiyenne abaralla saha wal kohila witaray anit dewal uyana bawa dannet aday shok

  • @travelwithsanju5902
    @travelwithsanju5902 2 ปีที่แล้ว

    Gangage luula😂😂😂😂

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 ปีที่แล้ว

    සරක්කු,කුඩු කියන්නෙ මොනවද?

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +1

    කට්ටිය වැඩියි.

  • @danushikaperera7990
    @danushikaperera7990 2 ปีที่แล้ว

    Aney komarika thithama thithy

  • @adaxmobile812
    @adaxmobile812 2 ปีที่แล้ว +1

    දයාඅක්කෙ.මම.වැඩදටහන.බැලුවා.මම.සෙනකගෙ.නංගි.සුද්දි

  • @dileepadarshana7936
    @dileepadarshana7936 2 ปีที่แล้ว

    Ape sihala kama walata Coca-Cola promote karanawa oita wadiya hodai higakanaeaka

  • @lahirusandaruwan3455
    @lahirusandaruwan3455 2 ปีที่แล้ว

    Adee koronaa

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 2 ปีที่แล้ว

    බිම lipa පත්තු කර න විට සතුන් පිච්චෙන බවත් හිතන්න. ඒ සතුන්ට කෑගහලා කියන්ඩ බෑ. පනපිටින් පිච්චිලා මැරෙනවා.

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 2 ปีที่แล้ว

    වස විස පරිප්පු වලට වඩා lovelu හොදි හොඳයි

  • @vihanganethmina1106
    @vihanganethmina1106 2 ปีที่แล้ว +6

    සරක්කු කුඩු කියන්නේ මොනවද😐

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 2 ปีที่แล้ว +1

    කුරුම්බ තෙම්පරාදුව රස ඇති😐

  • @chandaniandprasadh4242
    @chandaniandprasadh4242 2 ปีที่แล้ว

    කට්ටිය වැඩි නේද

  • @roshanamila1178
    @roshanamila1178 2 ปีที่แล้ว

    Gamae kaema kanna yaddi coka cola wagae aewa bonnawata wada guna deyak paennuwanam hodai salli labaenawa kiyala oyta adaraya karana fanslata weradi adarsa daenna epa bro

  • @sandunwithanachchi6481
    @sandunwithanachchi6481 2 ปีที่แล้ว

    කුරුම්බ එපාම කරා

  • @kandyboymcc9909
    @kandyboymcc9909 2 ปีที่แล้ว

    Mee mchan ubata godak wayasa penawa.e nisa program ekata ena ayata akka kiynna epa

  • @user-hu1le6mz8u
    @user-hu1le6mz8u 2 ปีที่แล้ว

    Muta deranin karanne anugen hari kanna dils maha pinsk mu kemadekinne genu dakinawa wage

    • @magetubeeka
      @magetubeeka 2 ปีที่แล้ว +3

      😂😂😂👏🏽👏🏽👏🏽

  • @ruchinijayathissa1017
    @ruchinijayathissa1017 2 ปีที่แล้ว

    අය්යො රැවුල කැපුවේ ඇයි

  • @lahirusandaruwan3455
    @lahirusandaruwan3455 2 ปีที่แล้ว +2

    Kurumba ekanam boruwak.owa kala wena ledak Hedrick.katupila mellumanam harima guna kemak

  • @samadaras.wejakoon7282
    @samadaras.wejakoon7282 2 ปีที่แล้ว

    Kama walata lol wanna hodana budu dahama kiyanna

    • @n.s.y.abeygunawardhana1187
      @n.s.y.abeygunawardhana1187 2 ปีที่แล้ว +5

      මහා සච්චක සූතයට අනුව"භාවිත නොකිරීමම නොව​,නොබැඳී භාවිතයට ගැනීමයි වැදගත්."එයයි බුද්ධ වචනය​.මෙය ආහාර වේලක් සාදා ඔවුන් විසින්ම බුක්ති විඳිමින් ලබන අහිංසක සතුටක් මිස,ආහාරයට ලොල් වීමක් නොවෙයි.වේලාම සූතයට අනුව(ඒවං ඒතං ඝාපති හෝථී,සඛ්ඛච්ච කථාණං කම්මං විපාකෝ),පිරිසිදු සිතින් ආහාර වේලක් පිළියෙල කර දුන් මෙහි සිටින සියළු දෙනාටත්,එය සතුටු සිතින් අනුභව කළ පිරිසටත් මහත් වූ ආනිශංස ලැබෙයි!!!🙂🙏🏻

    • @ruuusri7535
      @ruuusri7535 2 ปีที่แล้ว

      Kanna epa

  • @chammalexander4511
    @chammalexander4511 2 ปีที่แล้ว +1

    ඉතා ගැබුරු කටහඩක් ඉතාමත් හොදයි නිවෙදනයට නමුත් වචන සහ භාෂාවෙ නියාමනය තාමත් ආදුනිකයි සහ හිස් උත්සහයක්. ප්‍රොග්‍රෑම් එක හොදයි. තවත් මහංසි වෙලා කැමරා කාචය අවශ්‍ය සහ වැදගත් දෙයකට යොමුවෙනවානං. මොකද මෙක සිංහලෙන් යන නිසා ලාංකිකයින් ප්‍රෙක්ෂකයන් ලෙස සලකනවා නං. ඇයි කෙහෙල් මුවක් වගෙ දෙයක් කැමරාවෙ දසුනක් වෙන්න බෑනෙ. මෙකද කෙහෙල් කැනක් දැකපු නැති එකෙක් ඉන්නවානං ලංකාවෙ ඌ තරං පවුකාර එකෙක් ඇස් අන්දයෙක්ටත් එහා විය යුතුයි.
    සහභාගී වු අයගෙ ආගන්තුක සත්කාරය ඉතා අගනවා. ඒ වගෙම ඔවුන්ගෙ ව්‍යංජන ඉතා වැදගත්