The Cookout | කළුගමුව ( 15 - 08 - 2021 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2021
  • The Cookout | කළුගමුව ( 15 - 08 - 2021 )
  • บันเทิง

ความคิดเห็น • 107

  • @sriyanifrenando554
    @sriyanifrenando554 2 ปีที่แล้ว +18

    අම්මෝ අනේ ඔයා ඔහොම හරි කනවා අපිනම් ජිවිතේට දැක්කෙත් අද..අම්මෝ රස ඇති තමා..ස්තුති අපිත් අලුත් දෙයක් ඉගෙන ගත්‍තා..😋😋😋😋

  • @channelrash9473
    @channelrash9473 2 ปีที่แล้ว +3

    නිවේදකයා සසංගාට ලයින් කියලා හිතෙන්නෙ මට විතරද 😂🤭❤️

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 2 ปีที่แล้ว +16

    තැල්කොල ඒක දකිද්දී පිස්සු හැදේනවා මගේ ආසම කෑමක්

    • @shanprasad3304
      @shanprasad3304 2 ปีที่แล้ว

      Amme nama ahuwweth adamai

    • @kokobradley2296
      @kokobradley2296 2 ปีที่แล้ว

      I love it how I find ou l never eat but in hear have who knows it's thalkola

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 2 ปีที่แล้ว +2

    තැල්කොල මුරුගා තෙම්පරාදුව නම් කලින් කාලා තියෙනවා.ඒත් දෙල් පිරවුම ලබුකොල මාලුව දෙල් සමග චිකන් ඒවා අදමයි දැක්කේ..නියමයි අලුත් අත්දැකීමක්.💙💙🌸🌸දිගටම මේ වැඩසටහන කරන්න අපිට පුලුවන් එතකොට අලුත් කෑම හදන විදිහ ඉගෙන ගන්න ..

  • @bubulu794
    @bubulu794 2 ปีที่แล้ว +6

    දෙල් පිරවුම දැක්කෙ අදමයි..ගොඩක් රස ඇති කියලා හිතෙනවා..ඒක දැක්කහම කෙල ගිලුනා😋😋අදත් අමුතුම රසම රස කෑම ගොඩක් අපිටත් කන්න ආසයි ඒත් නෑනේ😋😋

  • @Watawala14
    @Watawala14 2 ปีที่แล้ว +3

    Another great episode. Asha sporting the Alimankada look:) Thanks team for doing this amidst all that's going in SL. As always something new to learn

  • @dhammikathanujapathirana390
    @dhammikathanujapathirana390 2 ปีที่แล้ว +2

    My Aththamma has cooked me that Labu kola dish. The presenter's feedback on that dish is totally true, it has an amazing texture that melts your mouth.

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว +1

    නියමයිනේ aiye hamadama program eka karagena yanna aluth kema hema vloge ekenma api asawen balanawa නියමයි.!!

  • @marinaroberts1617
    @marinaroberts1617 2 ปีที่แล้ว +2

    Ashan, this is a fantastic programme. We living in Colombo learn a lot from these people living out of Colombo. I would never dream of cooking these veggies this way. Murunga, wow, got to Try the dish but no patience with the bread fruit. One lucky guy, getting the opportunity, tasting all these awesome dishes. Guess you will be a cook too, learning from all this. 👍

  • @chamindriwijekoon481
    @chamindriwijekoon481 2 ปีที่แล้ว +5

    Cookout is a nice program .😘

  • @gamingvinza6593
    @gamingvinza6593 2 ปีที่แล้ว +1

    මුරුංගා තෙම්පරාදුව මං try කරල බැලුවා... ම්ම්ම්... හරිම රසයි.. ගමේ කෑම වලට කැමති අකමැති හැමෝම try කරල බලන්න.. හැමෝම ආස වෙයි..

  • @lahiruchaturanga5150
    @lahiruchaturanga5150 2 ปีที่แล้ว +1

    Ela ela niyamai mama th hama video ekkama balanawa niyamai ashan aiya

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว

    Ammo adamai dekke del pirawuma lankawata giyama aniwaryenma hadanna one
    Godak lassanai kema tikanam supiri hemotama theruwan saranai parissamin inna 🙏❤🌷👍

  • @hughfugj898
    @hughfugj898 2 ปีที่แล้ว +4

    hemadama wage adath godak lassanay

  • @anushashi4123
    @anushashi4123 2 ปีที่แล้ว +3

    ඒ කෑම වේල නම් සුපිරි....😋😋😋😋

  • @chamanijayawanthi305
    @chamanijayawanthi305 2 ปีที่แล้ว +7

    දෙල් වලින් හදපු කෑම නම් අහලා තිබුණේ නෑ ,බෝවිටියා සලාදයත් අලුත්.. ස්තූතියි ..හදුන්වා දුන්නාට 🙏
    ලබු කොළ පැටිස් නම් කාලා තියෙනවා, ලබු කොළ වල පිටි තවරලා ස්ටීම් කරලා තෙලේ බැදලා කෑමට ගන්නෙ. මුරුංගා තෙම්පරාදුව කාලා තියෙනවා.
    තැල් කොළ ඇඹුල නම් රස කියලා වැඩක් නෑ. 😋

    • @shanprasad3304
      @shanprasad3304 2 ปีที่แล้ว

      Api nam oya kisi deyak kala na..

  • @samanthadewarathna6253
    @samanthadewarathna6253 2 ปีที่แล้ว +1

    Mn nm asama programme eka... wow.. you tube views adu thambnail eka thawa clear haduwnm waduwei... lankawatm aluth wadak nisa gdk famous... thambnail eka superb hadanna... thawa text add krddi tikak highlight krnna. Text eke background eka change nokara text eke shadow eken official krnna.. jayawewa!!!

  • @kanchanak7096
    @kanchanak7096 2 ปีที่แล้ว

    Hane oya ape gamata gihin harima සතුටුයි aiya ❤️

  • @kdi8943
    @kdi8943 2 ปีที่แล้ว +2

    Brother 1st camera ekh koliti eka madi mokada api normeli balanne youtube eken 360 .p dalane ethakota koliti eka madi. Poddak eka balala . Karanna. Thnq 🖤✨

  • @kevinnishantha8235
    @kevinnishantha8235 2 ปีที่แล้ว

    Amoooooooo patta ashaa brother

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 2 ปีที่แล้ว

    Amoo harima rasa patai

  • @kokobradley2296
    @kokobradley2296 2 ปีที่แล้ว

    Herbal dish and cola cola is not match but dish very nice l like

  • @wasanawasana7251
    @wasanawasana7251 2 ปีที่แล้ว +1

    Poddak ehata wenna oyage as walata yai ayye mama oyata godak asai oyage film 2kama beluwa oyage me wedasatahana harima lassanai parissamata enna oyata budu sarani bevi pihitai

  • @malika7173
    @malika7173 2 ปีที่แล้ว +2

    Ada okkoma wenas kema. Rasai kiyala hithenava.😜

  • @rakshithakamkanamge843
    @rakshithakamkanamge843 2 ปีที่แล้ว

    Wooow patta hadala balanna one a sambal akaki malu akai

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks

  • @zainbhai8686
    @zainbhai8686 2 ปีที่แล้ว

    මාර රසක් ඇති කියලා දැක්කාම මට තේරෙනවා

  • @GJ53732
    @GJ53732 2 ปีที่แล้ว +3

    Ashan aiya harima lassanai ada.

  • @janakatharanga5716
    @janakatharanga5716 2 ปีที่แล้ว

    මේක නම් අපූරු වැඩ සටහනක්.

  • @roshigamage9781
    @roshigamage9781 2 ปีที่แล้ว +9

    අනේ රැවුල කැපුවේ ඇයි.., රැවුල තියෙද්දී හොද ලස්සනයි.... අයියේ..

  • @kalanalanka1373
    @kalanalanka1373 2 ปีที่แล้ว

    කවදාවත් කාල නැති කෑම හදන්න ඉගෙන ගත්තා ලංකාවට ගියාම අනිවාර්යයෙන් හදනවා

  • @kumariwattegedra156
    @kumariwattegedra156 2 ปีที่แล้ว +2

    Labu kola Ape paththe hadanawa

  • @chamaralakmal1824
    @chamaralakmal1824 2 ปีที่แล้ว

    Good

  • @MealsofFoodies
    @MealsofFoodies 2 ปีที่แล้ว +3

    KEMA TIKA NIYAMAI..

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 2 ปีที่แล้ว

    ලබු කොලනමි ගමෙ කැමක් හරිම රසයි අලුන් අලුන් කැම ඉගන ගන්න පුලුවන්

  • @rasikakaduruwana3947
    @rasikakaduruwana3947 2 ปีที่แล้ว

    Godak api danne nathi kama jathi , oya nam maru ashan

  • @broonobro9904
    @broonobro9904 2 ปีที่แล้ว

    ඔය වස බීම ගන්නම ඕනෙද?

  • @samudraranawaka54
    @samudraranawaka54 2 ปีที่แล้ว +2

    Labu kola maluwa

  • @kokobradley8392
    @kokobradley8392 2 ปีที่แล้ว

    Labu kola.maluwa (/how it meet.)

  • @isuruwijenayake445
    @isuruwijenayake445 2 ปีที่แล้ว

    Attama wensa adadakimak ada cook kalawata supiri wennsak.. apith mewa hadna aswa athi wennwa...

  • @Aimusicsinhala
    @Aimusicsinhala 2 ปีที่แล้ว +1

    Super

  • @Hasali0821
    @Hasali0821 2 ปีที่แล้ว +3

    💕💕🌹🌹🙏🙏

  • @anojapriyanthi9225
    @anojapriyanthi9225 2 ปีที่แล้ว

    Talkolaabulai murunga badumai sook rasai

  • @samanthikumanayaka1599
    @samanthikumanayaka1599 2 ปีที่แล้ว

    Api nodanna rasa resak ape lankawe neda thiyenne

  • @kavishadulanjana3514
    @kavishadulanjana3514 2 ปีที่แล้ว +2

    ❤🇮🇹

  • @shyamaekanayake1184
    @shyamaekanayake1184 2 ปีที่แล้ว +8

    අර දේශීය කෑම වල වටිනාකම නැති කරා අර කොකාකෝල වස බෝතලේ තියෙලා

  • @disnakumari9578
    @disnakumari9578 2 ปีที่แล้ว

    game ammala hodata kama hadanawa .rasaine😋😋 ratawala inna apita kohenda😔😔

  • @kanthiherath1404
    @kanthiherath1404 2 ปีที่แล้ว +1

    AMMO DEKKAMA matath KATATA kela AWA API OYA KEMA KALA a NE 👌😀❤️

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 2 ปีที่แล้ว +2

    අශාන් අයියා,කොහේ ගියත් කමක් නෑ පරිස්සමෙන් හොදේ.කොරෝනා හැම තැනම.ජේසු පිහිටයි.

  • @warnakulasuriyafernadu9964
    @warnakulasuriyafernadu9964 2 ปีที่แล้ว +2

    😋😋😋😋👍👍👍❤❤💞

  • @Harshadilrukshi1
    @Harshadilrukshi1 2 ปีที่แล้ว

    tv derana eka hack karala neda 🤔

  • @savindikafdo4172
    @savindikafdo4172 2 ปีที่แล้ว +5

    👌👌

  • @shamize87
    @shamize87 2 ปีที่แล้ว

    Camara angels chora machang. Vilage cooking youtube chanel ekey camera angels balanna. Cooking show ekey kama hadana ekata priority denna watapitawata wada.

  • @anomafonseka1142
    @anomafonseka1142 2 ปีที่แล้ว +1

    Asems program ekak

  • @velkopetkov8461
    @velkopetkov8461 2 ปีที่แล้ว

    Ammo ada heduwa hema kemakma ahala nethi ewa

  • @charminikeegel5277
    @charminikeegel5277 2 ปีที่แล้ว

    audio chaa.. netam okoma hodai

  • @isuruwijenayake445
    @isuruwijenayake445 2 ปีที่แล้ว

    Coca cola nm bonna apa mr ashan ita wada hodi beer akak bona aka....

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 2 ปีที่แล้ว

    අපේ කෑම ට පිටරට බීම

  • @induindu6907
    @induindu6907 2 ปีที่แล้ว

    Api enawa.(loku baba)sasanka oyalage gedara uyala denna oni hodada

  • @rasikakaduruwana3947
    @rasikakaduruwana3947 2 ปีที่แล้ว

    Thal kola kiyana jathiya nam ahala na.

  • @nirobrox5862
    @nirobrox5862 2 ปีที่แล้ว

    Oi oi poddk athal dala program eka karann hodi 😜😜😜🤘🤘♥️♥️♥️

  • @pathumsrineth9203
    @pathumsrineth9203 2 ปีที่แล้ว

    Coca coala

  • @deepanidayanee280
    @deepanidayanee280 2 ปีที่แล้ว

    DEL PIRAUMA ADAMAI DAKKE SIYALU DENATAMA THERUWAN SARANAI

  • @ammaherath6488
    @ammaherath6488 2 ปีที่แล้ว

    Mokadde ane, katete kelle enewa 😳😄

  • @sugathadasakarumarappulli1930
    @sugathadasakarumarappulli1930 2 ปีที่แล้ว +3

    කේම නම් සුපිරි
    බිම තමයි වස

  • @malki2980
    @malki2980 2 ปีที่แล้ว

    Del pirauma kewe neeee.amathaka una nedaaa

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +1

    ලබු කොල මම ආසම කෑමක් ඒත් දැන් ලබු කොල හොයා ගන්න නැහැ 😥😥😥 ඒක හොදි හදලට වැඩිය රස නිකන් ස්ටීම් කරල කද්දී.හැබැයි මම හදන්නේ වෙනස් විදියකට.❤️❤️❤️❤️ දෙල් කවදාවත් බැදලා හදලා නැහැ එක අනිවාර්යයෙන් හදලා බලනවා.thank you ❤️❤️❤️

  • @pawansankalapa1339
    @pawansankalapa1339 2 ปีที่แล้ว +2

    😋😋😋😋😋

  • @broonobro9904
    @broonobro9904 2 ปีที่แล้ว +2

    ඔක්කොම හොඳයි Coca-Cola නැත්නං

  • @rajithamadusankauoc
    @rajithamadusankauoc 2 ปีที่แล้ว

    Tel pohora nati wasa visa nati Kema eka atta et antimata wasa botale bona kota oya kapu ewala gunayat nati wenawa

  • @kalanadilshan2125
    @kalanadilshan2125 2 ปีที่แล้ว +1

    මේවා දැක්කම ලංකාවෙ කොච්චර කෑම ජාති තියෙන සුන්දර රටක්ද කියල හිතෙනවා

  • @zainbhai8686
    @zainbhai8686 2 ปีที่แล้ว +1

    අපි ඉන්නේ පකිස්තානය ට්‍රයි කරන්න අපිට ඔය දේවල් නෑ දැක්කහම ආස හිතෙනවනේ

  • @user-hu1le6mz8u
    @user-hu1le6mz8u 2 ปีที่แล้ว

    Muta peretha danayakwath diyaw derana

  • @ashokakumari8598
    @ashokakumari8598 2 ปีที่แล้ว +2

    kwda knnda oya wage rsa kamk

  • @isharadilshika7225
    @isharadilshika7225 2 ปีที่แล้ว +1

    දෙල් පිරවුම අදමයි දැක්කේ

  • @nilukshikumaari1761
    @nilukshikumaari1761 2 ปีที่แล้ว +2

    Hi 👍👍❤❤

  • @harinduhirantha4726
    @harinduhirantha4726 2 ปีที่แล้ว

    මට මුලක් බැදලා දෙන්නකෝ

  • @piyumisandamali8921
    @piyumisandamali8921 2 ปีที่แล้ว

    Ane mawath ekathu kara gannako oya gamana yanna

  • @nadeeshapiumandi1476
    @nadeeshapiumandi1476 2 ปีที่แล้ว

    පුළුවන්නම් ඔය බොන බිම එක නොබි ඉන්න එක තමයි වස

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว

    Ammo kala unanawa apita kohada owa m israel

  • @sameeraudagama1381
    @sameeraudagama1381 2 ปีที่แล้ว +4

    Program 1 patta
    Coca Cola promote karana 1 ne awula

  • @visitingcard1030
    @visitingcard1030 2 ปีที่แล้ว +1

    meka unlike karapalla. Coka Cola wha............

  • @enemy3393
    @enemy3393 2 ปีที่แล้ว +2

    මොනද අර සරක්කු කුඩු කියන්නෙ 🙄🙄🙄

    • @sunshine7244
      @sunshine7244 2 ปีที่แล้ว +1

      කොත්තමල්ලි කුඩු

    • @ooshadhiliyanage1056
      @ooshadhiliyanage1056 2 ปีที่แล้ว +2

      Thuna paha

    • @enemy3393
      @enemy3393 2 ปีที่แล้ว

      @@sunshine7244 කොත්තමල්ලිද ඒ 🙄 වෙන මුකුත් දාන්නෙ නැද්ද ඒව හදන්න

    • @enemy3393
      @enemy3393 2 ปีที่แล้ว

      @@ooshadhiliyanage1056 නිකන්ම තුනපහ ද.නැත්නම් විශේශ වෙන මොනව හරි තුනපහ එකක් ද

    • @ooshadhiliyanage1056
      @ooshadhiliyanage1056 2 ปีที่แล้ว +1

      Sarakku kiyanne bedapu thuna paha.

  • @pannalachaminda1055
    @pannalachaminda1055 2 ปีที่แล้ว +1

    ඔය මිනිස්සුන්ට සල්ලි දිපන්...

  • @nipunagimhara2799
    @nipunagimhara2799 2 ปีที่แล้ว +2

    Ashan = over acting දගලාන 🤣🤣🤣