The Cookout | බෙන්තර ( 10 - 10 - 2021 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2021
  • The Cookout | බෙන්තර ( 10 - 10 - 2021 )
  • บันเทิง

ความคิดเห็น • 294

  • @roshanmenaka7324
    @roshanmenaka7324 2 ปีที่แล้ว +39

    බලපු එපිසොඩ් වලින් හොදම එකක්. හදනහැටි බලන් ඉන්නකොට රහ දැනුනා.සී ෆුඩ් නම් මෙන්න සී ෆුඩ් 😋

  • @tsm5500
    @tsm5500 2 ปีที่แล้ว +120

    වැඩියෙන්ම කෙළ ගිලපු episode එක. ජය වේවා, 😋😋😋

  • @blueoscar6838
    @blueoscar6838 2 ปีที่แล้ว +41

    💙❤️බෙන්තොට🖤💛
    කඩොලාන පරිසරය සුරකිමු අනාගත පරපුර වෙනුවෙන්වත්.............

  • @ydilruk
    @ydilruk 2 ปีที่แล้ว +28

    මගේ ගම බෙන්තර. දැන් වෙජිටේරියන් වුණත්, ඉස්සර අපි කාපු තවත් සීෆුඩ් එකක් ගැන කියන්නම්. රැළ කකුළුවෝ. අල්ලගන්න හඳ තියෙන දවසට වැල්ලට යනවා. රැල්ල ඇවිත් යත්දී උන් එලියේ. ආපහු ගුලට රිංගන්න කලින් බිලී පිත්තේන් වැල්ලදිගේ ගහලා උන් අවතැන් කරලා අල්ලගන්නවා. එහෙම අල්ලගත්තු රැලකක්කුට්ටෝ මිරිසට උයනවා. උන්ගේ පොත්ත හයිය නෑ. විකන්න පුළුවන්. හරියට රෙද්දක් වගේ. පුදුම රසයි. ඒ වගේම ගුණයි.

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +6

    අම්මෝ ඔයා බලන අයව පෙරේත කරවනවා. මරු මරු. මරු 👌 ඒක තමයි the cookout නැගලා යන්නේ. අපිටත් දුකයි මොකද ඔය කැම අපිට කන්න බැ නේ... 👌👌👌👌🙏😷 පරිස්සමෙන් වැඩේ කරගෙන ‍ යන්න.අපි කෙල ගිලින්නම් 😁😁😁😁😁👌👌👌🙏🙏🙏🙏

  • @bubulu794
    @bubulu794 2 ปีที่แล้ว +8

    රසම රස කෑම ගොඩක් 😋😋මේ episode එක අද වෙනස්ම විදිහටකට දැක්කා👍👍👍👍

  • @slkawadiyafirefreechannel8804
    @slkawadiyafirefreechannel8804 2 ปีที่แล้ว +8

    මෙ වැඩසටහන හැමදාම කරන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා🙂🙂

  • @BMaxTvSL
    @BMaxTvSL 2 ปีที่แล้ว +2

    සුපිරිම episode එකක් 😍😍

  • @dilandharmadasa9438
    @dilandharmadasa9438 2 ปีที่แล้ว +1

    Tv එකෙන් බලන්න බැරිවුනොතත් youtube එකෙන් හරි බලනව මේක. අදත් මරු

  • @asiini
    @asiini 2 ปีที่แล้ว +4

    බෙන්තර ඉදුරුව කොස්ගොඩ අහුන්ගල්ල බලපිටිය අම්බලන්ගොඩ ගාල්ල ❤️ අපේ❤️ වැඩක් නෑ කියලා සැර රහ 🌶❤️

  • @chethiyamohotti5092
    @chethiyamohotti5092 2 ปีที่แล้ว +5

    This is most perfect food review program that I have seen/enjoyed in Sri Lanka, so far the best, no words. This is a bench mark for others (food vloggers), good presentation, good job 👍

  • @sarkalua6778
    @sarkalua6778 2 ปีที่แล้ว +6

    That looks delicious, learn a few tips on how to make a variety of sauces for seafood, great segment. Miss the delicious seafood of Sri Lanka, stay safe.

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว

    Wow ashan delicious sharing keep it up .😋👌

  • @kelawalla___488
    @kelawalla___488 2 ปีที่แล้ว +2

    i apreciate this program

  • @chamoshikariyawasam284
    @chamoshikariyawasam284 2 ปีที่แล้ว +9

    අපේ ගම බෙන්තර ❤️❤️. දකුණේ පටන්ගැන්ම 💪❤️

    • @bhagyasupun2695
      @bhagyasupun2695 2 ปีที่แล้ว +1

      🙂 nice

    • @kasunfernando5716
      @kasunfernando5716 2 ปีที่แล้ว +1

      😀😀😀 benthara topic eka unata pennanne aluthgama kaluwamodara

  • @timetogetit1384
    @timetogetit1384 2 ปีที่แล้ว +8

    Ashan you're the perfect host to do this programme. Love the way you interact with everyone and how you compliment the food.

  • @anujithathiwanthi9477
    @anujithathiwanthi9477 2 ปีที่แล้ว +5

    මාර රසයි අප්පා...🙈 එහෙම හිතුනා මට... my mouth is watering අප්පා 🤤🤤🤤

  • @chanikajay6230
    @chanikajay6230 2 ปีที่แล้ว +9

    මම ආසම episode එක.අම්මෝ ඒ recipe ටික.😇

  • @nishanmishel9081
    @nishanmishel9081 2 ปีที่แล้ว +24

    අයියේ ඔයා කනකොකා ආතල් දෙන්න එපා , මොනාහරි ටිකක් කාලා අම්මෝ කියලා හැම විඩියෝ එකේමා අම්මේ නිලංක අයියේ 😅😅😅😅

  • @pasansandeep2449
    @pasansandeep2449 2 ปีที่แล้ว +8

    අපේ ගම❤️

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 2 ปีที่แล้ว +2

    Best program. Good luck Ashan.

  • @terinahtassneemismaeel1955
    @terinahtassneemismaeel1955 2 ปีที่แล้ว +1

    Thank you for sharing the seafood fest..

  • @sachiwedikkara4216
    @sachiwedikkara4216 2 ปีที่แล้ว +7

    අපේ ගම 💪😎❤️ Good job aiya keep it up 🤤

    • @madukumari4181
      @madukumari4181 2 ปีที่แล้ว

      මගෙත් ගම

    • @ph-gm7em
      @ph-gm7em 2 ปีที่แล้ว

      @@madukumari4181 oyalata barid ohoma uyann 😁🤔

    • @uvindusahan947
      @uvindusahan947 2 ปีที่แล้ว +1

      Itin apita pukada 😂😂

    • @rajithalakmal373
      @rajithalakmal373 2 ปีที่แล้ว

      Nice and beautiful awesome hunger mmmmmmm

  • @aslaalsa9920
    @aslaalsa9920 2 ปีที่แล้ว

    Maru kematika italyan taipaka agollan kama heduwe apith igena gathta isso hadan aluth vidiya good cookout supar

  • @ivanmilroy3779
    @ivanmilroy3779 2 ปีที่แล้ว +1

    එකෙන්ම සුපිරියි 👍👍👍

  • @priyansaliya3348
    @priyansaliya3348 2 ปีที่แล้ว +2

    එල එල සුපිරි සහො ජයවේවා

  • @chamikadushan3428
    @chamikadushan3428 2 ปีที่แล้ว +1

    අදනම් මරු රස හිතෙනවා දකිද්දිම

  • @marinanirmali1861
    @marinanirmali1861 2 ปีที่แล้ว

    What a delicious plates...you are very lucky...

  • @kamanipalletenna9990
    @kamanipalletenna9990 2 ปีที่แล้ว +1

    Fav episode in cookout 😍

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    Really great cooking video

  • @hiranyabandara5201
    @hiranyabandara5201 2 ปีที่แล้ว +3

    TV එකේ බලල ආය You tube එකෙනුත් බලන්න ආවා🙂

  • @vrathnayake6183
    @vrathnayake6183 ปีที่แล้ว +1

    Program එක දිහා බලන් සම්බොලයි බතුයි කාපු මම .😥😥😥😥😥😥

  • @achinikaushalya3336
    @achinikaushalya3336 2 ปีที่แล้ว

    Mama aniwaren cook out balanawa harima lassanai

  • @hashinijayasinghe3420
    @hashinijayasinghe3420 2 ปีที่แล้ว +1

    කෙල වැඩිපුරම ගිලපු episode එක 🥺

  • @neethaangele685
    @neethaangele685 2 ปีที่แล้ว

    niyamai...best wishes from Gremany

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 ปีที่แล้ว

    වැඩ සටහන එනතුරු බලා හිටියා.ස්තුතියි.

  • @kosalajanaka3825
    @kosalajanaka3825 2 ปีที่แล้ว +3

    Balagena hitiye apiii

  • @tharud2176
    @tharud2176 2 ปีที่แล้ว +5

    ආසම programme එකක්. Specially අශාන් අයියා නිසා...

  • @theflavorstudiobychefmarkk6324
    @theflavorstudiobychefmarkk6324 2 ปีที่แล้ว +2

    Would love to do a one with you all.i mean sustainable products

  • @hrcreations7624
    @hrcreations7624 2 ปีที่แล้ว +1

    Jayabahu aiya

  • @girlsunited8453
    @girlsunited8453 2 ปีที่แล้ว +5

    Supirima supiri kama tikak neda aiye. Oyanam very Lucky

  • @hrcreations7624
    @hrcreations7624 2 ปีที่แล้ว +1

    Mejor වික්‍රම jayabahu

  • @mkpamal1749
    @mkpamal1749 2 ปีที่แล้ว

    Weldon coking budusaranai

  • @liyanaperera5438
    @liyanaperera5438 2 ปีที่แล้ว +1

    අම්මෝ අශාන් අයියේ ඒවායේ රහ.,😍

  • @MealsofFoodies
    @MealsofFoodies 2 ปีที่แล้ว +1

    Mouth watery sea food feast

  • @boopaneegunawardana3087
    @boopaneegunawardana3087 2 ปีที่แล้ว +2

    Kema hadana widiha pehediliwa kiyanawanam hodai. Ada kema rasa bawa penawa. Hari asai programme ekata.

  • @asanthamedagoda7283
    @asanthamedagoda7283 2 ปีที่แล้ว +1

    Apith bentota beach line eke thamai seafood kala shot ekak gahala fun ganna patta🏄‍♀️🏊‍♀️🛥🏖🏕🛤🌅🚀🌛🍤🥃🥁

  • @ashiruwanmali6843
    @ashiruwanmali6843 2 ปีที่แล้ว

    The food looks absolutely yummy, can someone let me know the name of this place, i have to try the seafood out 🤪

  • @sriyanifrenando554
    @sriyanifrenando554 2 ปีที่แล้ว +2

    අම්මෝ කෙල ඉනුවා කියගන්න බැරි තරම් අනේ...😋😋😋😋

  • @nimeshagimhani8786
    @nimeshagimhani8786 2 ปีที่แล้ว +1

    Superb ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 2 ปีที่แล้ว +2

    Maru aaaaa🥂😃😃

  • @jayanisamanmali1717
    @jayanisamanmali1717 2 ปีที่แล้ว

    Wooow superb

  • @meriyanperera1825
    @meriyanperera1825 2 ปีที่แล้ว

    Shaaa harima rasa athi oya kanakota apita katata kela unanawa 😋

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 2 ปีที่แล้ว

    Waw wari good efisod .

  • @manorisubasinghe248
    @manorisubasinghe248 2 ปีที่แล้ว

    Thanks

  • @ssmendis1232
    @ssmendis1232 2 ปีที่แล้ว +1

    Harima rasa athi. Matanam kelath giluna

  • @nimali6055
    @nimali6055 2 ปีที่แล้ว

    හිත හොද මිනිසුන් නියම වෙලක්

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 ปีที่แล้ว

    God bless

  • @asankamali6081
    @asankamali6081 2 ปีที่แล้ว +18

    ඔයා ගොඩක් වාසනාවන්තයි අශාන් අයියා.👍👍👍👍👍

  • @chamanijayawanthi305
    @chamanijayawanthi305 2 ปีที่แล้ว

    Simple & yummy seafood 😋

  • @perumperum5649
    @perumperum5649 2 ปีที่แล้ว +1

    Maaaaaarai man hari kamathi

  • @athapaththudammika6295
    @athapaththudammika6295 2 ปีที่แล้ว +6

    ඹඩ රිදෙයි හොදේ😋😋😋

  • @user-ph7ff6ws4w
    @user-ph7ff6ws4w 2 ปีที่แล้ว +2

    අාවු අාසම කෑම ගොඩක්😋😋😋

  • @slkawadiyafirefreechannel8804
    @slkawadiyafirefreechannel8804 2 ปีที่แล้ว +2

    සෙනසුරාදත් කරන්නකො.මෙ වැඩසටහන.𝐩𝐥𝐳𝐳𝐳𝐳😊😊

  • @madukumari4181
    @madukumari4181 2 ปีที่แล้ว +3

    අපේ පැත්ත දැක්කත් ඇති ❤️❤️❤️🥰🥰 katata kelath unanawa

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama503 2 ปีที่แล้ว

    ජය වේවා !!!!

  • @wasanagamage1143
    @wasanagamage1143 2 ปีที่แล้ว +2

    Super

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct 2 ปีที่แล้ว +1

    Apatath yanna kiyannako adutharama namba akakk wath ayala akka sambandawela kathakarala yanna dinayak wen karagina harii

  • @nishshankavithanage9558
    @nishshankavithanage9558 2 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @HealthTipsSinhala
    @HealthTipsSinhala 2 ปีที่แล้ว

    😋😋😋😋

  • @hasemalhamad6180
    @hasemalhamad6180 2 ปีที่แล้ว +1

    බඩ රිදෙයි හොදේ හැමෝගෙම.

  • @raranasinghe1115
    @raranasinghe1115 2 ปีที่แล้ว

    උයන කොටම දන්නව රසට කන්නපුලුවන් කියල ස්තුතියි

  • @warunasantha7271
    @warunasantha7271 2 ปีที่แล้ว +1

    රස

  • @roshigamage9781
    @roshigamage9781 2 ปีที่แล้ว +1

    අම්මෝ 😜😜😜අපිටත් ඕනි...

  • @ashokakumara1918
    @ashokakumara1918 2 ปีที่แล้ว

    Niyamai

  • @ekanayaka7379
    @ekanayaka7379 2 ปีที่แล้ว

    ඒක ෆට්ට

  • @kuwitwerkasac3995
    @kuwitwerkasac3995 2 ปีที่แล้ว +1

    Waw waw

  • @janakatharanga5716
    @janakatharanga5716 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @nameeshadananji6624
    @nameeshadananji6624 2 ปีที่แล้ว

    Niyamai ❤️❤️❤️

  • @wasalapramarathna9650
    @wasalapramarathna9650 2 ปีที่แล้ว +1

    Yammy😊😊

  • @nilankadilshan2279
    @nilankadilshan2279 2 ปีที่แล้ว

    eknm supiri

  • @jayaminimadushani121
    @jayaminimadushani121 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍

  • @nilankamadhushan4464
    @nilankamadhushan4464 2 ปีที่แล้ว

    Super ❤️❤️❤️

  • @amaaamaa1452
    @amaaamaa1452 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @isharaprasadi1829
    @isharaprasadi1829 2 ปีที่แล้ว +1

    අලුත්ගම නම් 👍👍👍👍👍👍👍

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 ปีที่แล้ว

    Niyamai 👊👊👊

  • @sandaruwanliyanage7171
    @sandaruwanliyanage7171 2 ปีที่แล้ว

    අළුත්ගම ❤️✌️

  • @virajmaduwantha6724
    @virajmaduwantha6724 2 ปีที่แล้ว +1

    Ape gama.❤️❤️❤️❤️

  • @dammia5993
    @dammia5993 ปีที่แล้ว

    රසම රස කෑමක්.

  • @kantikanti9262
    @kantikanti9262 ปีที่แล้ว

    Mmmmmmasaimat

  • @princyfernando8681
    @princyfernando8681 2 ปีที่แล้ว

    Ammoo rasaiiii

  • @nuwanvologjcb4286
    @nuwanvologjcb4286 2 ปีที่แล้ว

    ❤❤

  • @UJK..creation
    @UJK..creation 2 ปีที่แล้ว

    😍😍😍

  • @samanpriyantha521
    @samanpriyantha521 2 ปีที่แล้ว +1

    Niyami

  • @shenaligomis9661
    @shenaligomis9661 2 ปีที่แล้ว

    හම්ම්මෝ නියමයි 👌

  • @gaminikumara9537
    @gaminikumara9537 2 ปีที่แล้ว

    keemanam supiri sancharakayanwa genwa ganna puluwan engich walin pehadili karanam

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct 2 ปีที่แล้ว +1

    Aiya ma thanata yana vidiha kuwe nahana

    • @magetubeeka
      @magetubeeka 2 ปีที่แล้ว

      කලුවාමෝදර "ආදරේ විලා" 😊
      Aadare Villa in Kaluwaamodara, Aluthgama

  • @maheshajayasooriya1823
    @maheshajayasooriya1823 2 ปีที่แล้ว

    👍

  • @lakruwan667
    @lakruwan667 2 ปีที่แล้ว

    King 👑 food aver❤️

  • @yaddehigenadeesha6876
    @yaddehigenadeesha6876 2 ปีที่แล้ว

    මරු කැම එක 😋😋