TV cooking program walin dekka uncommon program eka .. harima lassanai ... wasa dala kema hadana widiya pennana TV Program atara minissunta hoda deyak hada ganna widiya kiyala dena eka harima watinawa... Good Job ... Go ahead ..........
Mn Balapu lassanama episode eka, me minissuge thiena awyaja kama sundara hinawenma penawa. kema tika nam pankadui, duwagena avith kanna puluwannam... Ashan Oya Apiwa tika wewakata hari wemama lowakata geniyanawa....
වැඩේ පටන් ගත්ත වෙලාවෙ ඉදන් හිනාවේගෙනම බලන් ඉදලා කට රිදෙනවා,එච්චරට ලස්සනයි මේ පාර වැඩේ...☺️☺️❤️
Supiri wedasatahanak
Apita thaniyen hina yanawa 🤣🤣🤣🤣🤣😂😂😂😂😂😝🙋♂️
මෙතෙක් කල් බලපු වැඩසටහන් වලින් හොඳම වැදගත් වැඩ සටහනක් තමයි ගැමි ගොවියා ඉන්න පලාතෙක රස ආහාර වේලක්.
හරිම අපූරුයි ලස්සනයි ඉතා වැදගත් හොඳයි.
හැමෝම එක් සේසත් වෙලා සමගියෙන් කෑම හදල කාල විනෝද වෙලා . බොහොම ස්තූතියි.
තෙරුවන් සරණයි.
කොමදගමෙකැම
@@ajithrathnayaka3993 මමත් ගමේ කෙනෙක් තමයි. ඒකනෙ අගය කරන්නේ.
මම අනුරාධපුර ඔයා
@@ajithrathnayaka3993 හා. මම දකුණේ. මාතර.
ඔයාimoඉනවද
පැයක් විතර තිබුනනම් හොදයි කියලා හිතුනා..රජරට ගැමි සුන්දරත්වය..එකමුතුකම..ගමේ කෑම..මේවට ගහන්න කෑම ලොවෙත් නෑ..❤❤❤
ආදරෙයි ...රජ රට මගේ උපන් ප්‍රදේශය ..ආසම කෑම ජාතී..ගොඩක් ස්තූතිය මේ ප්‍රෝග්‍රෑම් එකෙන් රජරටට ගියාට..හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා ..වාසනාව උදාවේවා .හරිම ආදරනීය විනාඩි කීපයක් අවසන් උනා.මේ සිරියාවන්ත අම්මලා හැමෝටම දීර්ගායුශ ලැබේවා .මන් නවසිලන්තයේ ඉදන්
රජරටමම
හොදම වැඩසටහන තමා මේ වැඩසටහන. රජරට මිනිසුන්ගෙ අව්‍යාජත්වය ♥️♥️♥️
Waooooo
Ĺòooopppp0
ඔව් අනිවාර්යයෙන්
ඕවා හැමෝටම බෑ රජරට අපිට විතරයි පුළුවන්
කොකා කෝල ටිකකුත් බීබං හරකා
හොඳම විශේෂ වැඩ සටහන . හැම ගමකම මෙ වැඩ සටහන මෙ විදියට දකින්න කැමති . රජරට ජනතාවගෙ එකමුතුව . ජය වේවා !!!
පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලපු එපිසෝඩ් එක. Superb
කරපු හැම cook out එ්ක කින්ම මෙික තමයි ලස්සනම ඒපිසෝඩි ඒක
අද හරිම ලස්සනයි අශාන් වැඩසටහන.ඒ මූනවල් වල හිනාවෙන් කියන්නේ හිතේ තියෙන අවංකකම.අව්‍යාජකම .නිහතමානී කම.ජීවිතේ එක්ක පොරබදන අහිංසක අපේ මිනිස්සු.කොහොමත් සිංහල මිනිස්සු ආගන්තුක සත්කාරය හොඳට දන්නවා.මාත් ඔයාලා එක්ක ඔතන හිටියා වගේ දැනුණ.හැමදාම මේ වගේ හොඳ මිනිස්සු දකින්න ලැබෙන්න ඕනි.හැමෝටම තෙරුවන් සරණයි
ඒමයි වැවුබැදිරාජයෙඅයහලො
අශාන් අයියේ මං ඔයා කරපු හැම එපිසෝඩ් එකක්ම බැලුවා...නමුත් මේ එපිසෝඩ් එක ගැන යමක් සදහන් කරන්නම ඕනේ....මං හරි ආදරෙයි ඒ සරල සුන්දර මිනිස්සුන්ට .....එයාලා හරිම එකමුතුයි...පිරිමි අයත් එකිනෙකාට සහයෝගය දෙනවා.... අපේ රටට ඕනේ මේ වගේ සුන්දර මිනිස්සුන්❤️
හරිම හොඳ අව්‍යාජ මනුස්සකම දැක්කම අාසයි ලංකාවට අාවම අනිවාර්යෙන් ඒනව ඔයාලව බලන්න තව තවත් රසවත් කෑම හදන්න නිදුක් නීරෝගී සුවය දීර්ඝායු ලැබේවා!!!!!තෙරුවන් සරණයි හැමෝටම
රජරට මිනිසුන්ගේ ආගන්තුක සත්කාර ඉතා ඉහලයි. හොඳම episod එක. ගමේ කැම රසයෙන් හා ගුනයෙන් පිරිලා වගේම ඒ මිනිසුන්ගෙ ආදරේ.ආදරේ............ මෙතෙක් දුටු හොඳම වැඩසටහන.
මේ වැඩසටහනේ මං දැක්ක ලස්සනම එපිසොයිඩ් එක තමයි මේ.... හරීම ආදරණීය එක පවුලක් වගේ ජීවත් වෙන ගමක්... ගොවිතැනත් එක්ක ජීවත් වෙන ඒ අයගේ සිරියාවන්ත හිනාවන් ඇතුලේ අපි නොදකින දුක් කන්දරාවන් කොච්චර නම් ඇතිද...
Gahata kolata adare minissu harima Adaraniyai 🙏
හරිම ලස්සනයි.. අව්‍යාජ මිනිසුන්..❤❤
අශාන් අයියගේ ආදරණීයබව නිසයි මේක මෙච්චරම ලස්සනට වෙන්නේ..💝
🙂🙏🏽
හරිම වැදගත් වැඩසටහනක් රසවත් ග්‍රාමීය ආහාර වර්ග හඳුන්වා දීම පිළිබඳව ඉතාම සතුටු වන අතර ජපානය වැනි සංස්කෘතික වෙනස්කම් රහිත රටක සිට ශ්‍රී ලංකීය ආහාර සහ ජපන් ආහාර වල වෙනස් කම් පිළිබඳව සොයා බැලීම ට මෙය කදිම තෝතැන්නකි. ස්තූතියි
මිහින්තලේ මගෙ උපන් ගම හරිම ලස්සනයි මම කැමතිම කෑම ගොඩක් හැදුවා දුර රටක හිටියත් ගැමි කමට තාමත් ආදරේයි දුවගන එන්න හිතෙනවා . මම වැඩ සටහන මුල ඉදන්ම බැලුවා අද තමා ලස්සනම වැඩසටහන . අනිත් කව්රුවත් දන්නෙ නැ යසපාල මාමා මම හොදට අදුරනවා දිර්ඝායු වේවා මාමෙ . මිට වැඩිය වෙනස් කැම ගොඩක් තියනවා මිහින්තලේ
ගම් වල මිනිස්සු හරිම අව්‍යාජයි...ඔවුන්ගේ හැඟීම් අවංකවමයි ඔවුන් පිට කරන්නේ..හිතේ එකක් කටේ එකක් නෑ.. ඒත් මේ මිනිස්සුන්ගෙ හිනාව තරම්ම ජීවිතේ සුන්දර නැති බව ඔවුන්ගේ ඇස් වළින් මූණු වලින් පේනව...❤️👌
මෙච්චර ලස්සන ලංකාවේ අවලස්සන දේශපාලනය..
යසපාල මාමා ෂා ලස්සනයි සිංදුව .බුදුසරණයි 🌼🌼🌼👍👍
Hmmm godak lassanae nada yalu wa
අපි මෙි වැඩසටහනට ගොඩක් කැමතියි.ගොඩක් ප්‍රයොජනවන් සුන්දර වැඩසටහනක් .වැඩසටහනේ පෙන්නපු ගොඩක් කෑම වර්ග හදලා කෑවා.ඇත්තටම නිතර කන කෑමට වඩා වෙනස් ගොඩක් රසවත්.අශාන් වැඩසටහන ලස්සනට මෙහෙයවනවා.
ඒකත් කෑම වගේම රසවත් .
මේ වැඩ සටහන ගොඩක් ලස්සනයි..ගම් වල මිනිස්සුන්ගෙ එකමුතුකම දැක්කහම හරිම සතුටුයි..
අනුරාධපුර , මිහින්තලේ, හොරොව්පොතාන පැත්තෙ මිනිස්සු කොහොමටත් හරිම ළෙංගතුයි. අව්‍යාජයි. සුන්දරයි. ආගන්තුක සත්කාරය ඔවුන්ට ඇඳහිල්ලක් ගාණයි...
රජරට මිනිස්සු හරිම හොදයි..මම ඒක විඳිනවා..මගේ ගම නුවර..අපේ පැත්තට වඩා මෙහෙ මිනිස්සු හරිම හොදයි
@@sudeshdarshana4952 බොහොම ස්තුතියි ඔයාට මමත් රජරට මෙ Comment දකින කොට හිතට හරිම සතුටක් දැනෙන්නේ
අනිවා
@@සදු-ඡ5ළ මටත් එහෙමයි 👍👍😋
අපිත් ඒ පැත්තේ
රජරට අපි ආගන්තුක සත්කාර අතින් ඉහලින්.අපිට හැමදාමත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි.ඒ සෙවනැල්ලේ පිහිට හැමදාමත් අපිට තියෙනවා.
වැඩසටහන කරන නිවේදක මහත්මයා වැඩසටහන හොදට කරනවා
ආඩම්බරයක් ඔබ වැනි මිනිස්සු රටට ජාතිය ට ආශිර්වාදයක් .සල්ලි දීලා වහ නොකා .නොමිලේ කන්න ඉල්ලනෙ නැහැ ගමේ තියන දේවල් වලින් රසවත් පෝෂණ යෙන් පිරි කෑම හදා ගන්නවා මල්ල අරන් පොලේ යන සෝබන ගෑනුන්‍ට වඩා මේ කාන්තාවන් රටට ආඩම්බරයක් .ඔයාලට දිගාසිරි වේවා .අපිත් පුලුවන් හැටියට මේ කෑම හදන්න උත්සාහ කරමු.
අපි කන්නෙ ඇමරිකන් පිටි වලින් හදන පිට්ටු සීනි පොල් කිරි එක්ක නැව ආවේ නැති නම් . රොටී පිට්ටු කාල ඉවරයි . ගොඩක් පිං හැමෝටම .
අව්‍යාජ මනුස්යත්වය..මනුස්සකම කියලා දෙන හැටි ආදරෙයි ....
මේ වැඩසටහන බලන හැම වෙලේම මට මන් ගැනයි මගේ දියනීය ගැනයි දුකයි. මන් මෙල්බර්න් එනකන් ජිවත් වුනේ කොලබ. කවදාවත් මේ වගේ අත්දැකීමක් ලබිලා නැ. මගෙ දියනියට ලබේයිද දන්නේත් නැ. අපේ රටේ මිනිස්සු කොච්චර හොදද කොච්චර අහින්සකද. අපිට කොච්චර හොද ආහාර වර්ග තියේනවද.
අපේ ගම් පැත්තෙනෙ අනුරාධපුර කියන්නේ ඒ හින්දා වෙන්න ඇති මේ වැඩසටහන ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි 💖💖💖
Aniwa 🙂
මම රුමේනියා ඉන්නෙ .මෙහෙ බඩ ඉරිගු තලප හදලා කනවා මෙහේ අය.ප්‍රදාන ආහාරයක්.අපි පිට්ටු ..හදලා කෑවා ..
ඔක්කොම හරි.. මේ තරම් ගුණ දේවල් කාලා කෑම එක්ක කොකාකෝලා බොන එක තමයි අවුල...
It's his business
බොහොම වටිනා වැඩසටහන් ස්තුතියි
මෙතෙක් බැලුව හොදම episode එක ආඩම්බරයි රජරට අපිට ♥️
Murunga malluma aluthinma danagatte... Godak deval Igena Gatta... Tavath palath wala aluth deval genna... serama episodes balanava dan... thank you for this program....
ආතල්ම එපිය නේද😅 අන්න එහෙම තමා ගමේ මිනිස්සු🖤
අලුත් ඒලවලු වර්ග දැක්කාම හරිම ආසහිතේනවා දේශිය දේවල්
ඔයාට ඔනිද
@@ajithrathnayaka3993 apita ganna ba ne api pitarawala enna aye ne
Hawa lassanai hawage kan 2ka hindha....
Lena lassanai lenage iri 2ka hindha....
ඔයා ලස්සනයි ඔයාගේ ඇස් දෙක හින්දා....😊
ගමේ කෑමවල රස ගුණ ආයේ ඉතින් කතා කරලා වැඩක් නෑ....😘😘😘😘😘
ලස්සනම EPISODE එක.......😍
ව්‍යාජ ලෝකෙක ජීවත්වෙන අව්‍යාජ මිනිස්සු ❤
සම හරක් ගොඩෙි කියලා කියන්නේ ඔය ගැමි කමට.නමුත් ඒක විදින්න පුලුවන්නමි බැරි උන් සමච්චලයට පත්කරනවා.ගමක හුලක් වදින්න පිං කරන්න ඔනි
Lassanama lassana program akak mihinthale thibune...api baluwa hodama wadasatahanak..rajarata ape ekamuthuwa.oyalata suba pathanawa..
I really lv Ashan's personality and his kind qualities
මේක බලන අනුරාධපුර සෙට් එක like එකක් දාගෙන යන්ඩෝ...❤️❤️
නියමයි අපෙ පැත්තට ආවට තැන්ක්ස්
අශාන්, කෑම ටික වගේම අද වැඩසටහනත් රසවත් 😊😊
සුපිරිම වැඩක්
අනේ එයාලගේ හිනාව
I love village life ❤ ❤ ❤ ❤ ❤
Achchi mge channel ekath sub krnnko
අැත්තමයි හොද ම වැඩ සටහන අපේ ගමෙන්....
අැත්තටම හිතට දැනුනා කට්ටිය සතුටින් වැඩ කරනවා දැකපුවාම
කෑම ටික නම් සුපිරි.. කොලොම්බියා තැටිය, පිට්ටු ගෙඩිය,මුරුංගා මැල්ලුම්, බඬ ඉරිඟු පිට්ටු රොටී.. අශේන්.. ඔක්කොම එකතු උනාම රස පිරුන සාගරයක්..වගේම කාලා ඉවර වුනාට පස්සේ වීඩියෝ එක දාන එක හොඳා.. බඩේ කැක්කුං හැදෙන්නේ කෙල ගිලින විදිහට මෙහෙ.. ඉවසන්නේ කොහොමද දෙයියනේ.. ඒ කෑම ටික දකිද්දී coca colaත් එක්ක..
එහෙනම් අපේ අනුරාධපුරටත් අවා☺️☺️❤️
Oya Anurada pure koheda. Math anurada pure
දැකපු ලස්සනම එපිසෝඩ් එක ඒ ගමේ අය ශෝක්😍😍
TV cooking program walin dekka uncommon program eka .. harima lassanai ... wasa dala kema hadana widiya pennana TV Program atara minissunta hoda deyak hada ganna widiya kiyala dena eka harima watinawa... Good Job ... Go ahead ..........
ආසම වැඩසටහනක් හොදෙ ෆට්ට නියමයි😍 තව ඉස්සරහට ගොඩාක් දෙවල් බලාපොරොත්තු වෙනවා😍
ඒඩගමෙ
බලපු ලස්සනම එපිසෝඩ් එක
Mihinthale programme 1 nm niyami...Thaththage sinduwa nm superb☺☺👍👍
හොද අත්දැකීමක් ....
අද වැඩසටහන ගොඩක් ලස්සනයි. අශාන් අයියෙ ඔයාට සුභ පතනවා. වැඩසටහන දිගටම කරගෙන යන්න ලැබෙන්න කියලා.
Very charming presenting... Well done...👏👏👏👏☺
අපිත් ලංකාවට ආපුවම ඵන්නම්, අනිවාර්යයෙන් ඵන පාර කියන්න, ජේසු පිහිටයි
ගමේ මිනිස්සුන්ගෙ අව්‍යාජ හිනාව....ඒක ෆට්ට..💚👍👌
සුපිරි වැඩක් දැනුනා දැනුනා...
මම මිහින්තලේ කෙල්ලෙක් එක්ක යාලු වෙල හිටියේ ..දැන් හිතෙනවා අතහැරියේ අපරාදේ කියල . පට්ට පැත්ත
😅😅
ගමක්නම් මොනතරාතිරමේ හිටියත් මේ වගේ සතුටින් ඉන්න ඕනේ
ආදරණීය රජරට මිනිස්සු!
Me Game aya...Harima ekamuthui.😍🙂Menna Me wage..Mulu Ratema aya eka wage Unna Nam..koi Taram Sundarada😌😌👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ ගම.... ආදරෙයි මිහින්තලේ
Hoda Hadawath Thiyana Ape Menessu
වැඩසටහන් වලින් ලස්සන ම වැඩසටහන ,රජරට මිනිස්සුන් ගේ ආදරය
හරිම ලස්සනයි වැඩසටහන 💕
හරිම ආසාවෙන් බලන්නේ අෂාන්ගෙ වැඩසටහන . තියෙන එකමුතුව ලංකාවේ අය මෙවිදියට සමගියෙන් වැඩ කරන්න පුඑවන් නම් අපෙ රට කොච්චර ලස්සනද 💐💐💐💐💐💐💐💐💐💐💐💐
හරිම වටිනා program එකක් ❤️
වාව්,, හරිම ලස්සනයි ඇත්තෙන්ම කවුරුත් සමගියෙන් උයලා කනවා අපටත් ආසයි පිටිටු කන්ට 😀😀👍
ඔනිද
This is my home town...I very proud about this peoples and this hospitality...
හරිම රසම රස කැම 🌷
ලස්සනම episode එක බලපු
Interesting, ජවයකින් program එක කරනවා , අපෙ ලංකාවේ නොදැකපු තැන් ,නොදැකපු දෙවල් දකින්න වාසනාව තියෙනවා.. ලස්සනයි , නොනාවත්වා කරන්න.. කාලසීමාව පොඩ්ඩක් වැඩි කලානම් හොඳයි..
Niyamai ape anurdhapura awa.lassani
One of best cooking program in srilanka... super
Thank you so much again for the episode
ගැම්මක් තමයි මිහින්තලය 💪💪💪💪
Asai mage sundara rajaratata Enna sthutiy 🙏 Ape sundara rajaratata giyata game ekamuthu kama dakka sathutui ❤️❤️❤️❤️❤️❤️💐💐💐🙏adarei hamotama ❤️❤️❤️❤️❤️
හරි ම රස පාටයි අනි වාරයෙන් හදනවා හැමෝටම Budusaranai ආදරේ හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😄😄😄😄😄😄
WOW..Such a lovely people. so funny. Delicious village food. amazing group work. Awesome.
Niyamai aiye wadasatana oya eka niyamata karanawa.👍👍👍👍👍
Me nepali he
නියම ගැමි කමසහ ගැමි කෑම.
අපි ලංකාවෙි ඉපදිලා හිටියාට නොදන්න කොචිිචර දේ තියෙනවාද ගමින් ගමට හැම දේම වෙිනස් අසායි මෙි වාගේ ගමක ජිවත්.වෙින්න
ඒඩගමට
අනුරාධපුර අපේ පාලාතෙ එහෙම තාම එහෙ අය හරි සමගියි අපේ කෑම මිමි
අනික අපි මාරම ජොලියෙන් ඉන්නේ
අපේ ගම❤️🌺
මිහින්තලේ❤️❤️❤️
Mn Balapu lassanama episode eka, me minissuge thiena awyaja kama sundara hinawenma penawa. kema tika nam pankadui, duwagena avith kanna puluwannam... Ashan Oya Apiwa tika wewakata hari wemama lowakata geniyanawa....
ආතල්ම එපිසෝට් එක 😌🖤
Nice and lovely episode ...... real human beings with real humanity
This guy has a very nice way of explaining....
අම්මේ කට,,අප්ශට්,යනව,,,,දකිනකොට ආසයි
Gedara awa wage kiyaddi denune marama satutak...ehema thamai ashan aiye ape minnisu..❤❤❤
Ashan aiya irugu rotti hadapu antita line kiyala mata witharatha hitune 😂😂 ashan aiye nice episode good luck
බඩ ඉරිගු රොටී .. ආසම කෑමක් 😀😍😋😋
කාලාතියනවද
@@ajithrathnayaka3993 ඔව්..
ඔයාඒහෙද
මමදන්නවාඔයකැම ඔකොමහදන්න
මෙික තමයි ලස්සනම ඒපිසෝඩි ඒක
Saha niyamai katata kela inuwa.oyalata b.s
අපේ පලාත
You right this kind of people doesn't have money but they have💯 love. rich people olny have money they don't have good heart