The Cookout | හපුතලේ මුරුක්කු සහා මඤ්ඤොක්කා රොටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2021
  • The Cookout | හපුතලේ මුරුක්කු සහා මඤ්ඤොක්කා රොටි
    #Cookout
  • บันเทิง

ความคิดเห็น • 365

  • @tharud2176
    @tharud2176 3 ปีที่แล้ว +90

    අශාන් හරිම friendly...හැමෝම එක්ක ගොඩක් හොදට නිහතමානීව කතා කරනවා...good luck අශාන් අයියේ ❤

    • @Madushani2
      @Madushani2 3 ปีที่แล้ว +5

      ĺ

    • @asyaosikovska6820
      @asyaosikovska6820 3 ปีที่แล้ว +4

      ඒකනමිිඅැත්ත.තුන්දෙනාගේ.සමගිය.දකිනකොටත්.සතුටුයි.

    • @manuranaproduction8308
      @manuranaproduction8308 3 ปีที่แล้ว +3

      Aniwa🙂

    • @chase166
      @chase166 3 ปีที่แล้ว +2

      Sira kathawa

  • @kadnmadhusanka7557
    @kadnmadhusanka7557 3 ปีที่แล้ว +39

    දැනට ලංකාවේ කරපු හොදම cooking program එක...කෑම කන්න අපිට පින නැතත් අශාන්ගේ acting එක්ක අපිටත් කෙල ගිලෙනවා.ජයවේවා!!!

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +86

    මම ආසම අශාන්ගේ මිත්‍රශීලි කතාවට.අද හරිම ලස්සනයි.

  • @piyalwanigasuriya2019
    @piyalwanigasuriya2019 3 ปีที่แล้ว +55

    මෙන්න සිංහල මුස්ලිම් දෙමළ මනුස්සකම ආදරය කරුණාව
    හොඳ වැඩක්

  • @ernl9037
    @ernl9037 3 ปีที่แล้ว +32

    අපේ ලස්සන ගමට ආවට බොහොම ස්තූති 🙏

  • @chamindajayalath8501
    @chamindajayalath8501 3 ปีที่แล้ว +6

    අශාන්ට ජය වේවා.ගොඩක් හොද වැඩ සටහනක්.

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 3 ปีที่แล้ว +22

    ලස්සනම වැඩ සටහන මුස්ලිම් අක්කලා සිංහල අය කොච්චර ලස්සනද බලන්න මෙ වැඩසටහන සමගිය සතුට දෙකම තිබුනා yum yum yum yummm💐💐💐💐💐

    • @kalustyles
      @kalustyles 3 ปีที่แล้ว +1

      ඇත්තටම මේ ගැන කමෙන්ට් එකක් දාන්න යද්දී තමයි මේක දැක්කේ ඇත්තටම මේ සමගිය හැමෝම අතරේ තියෙනවා නං😥💚💚💚

    • @sandun2136
      @sandun2136 3 ปีที่แล้ว +1

      ❤❤

    • @viraj2875
      @viraj2875 3 ปีที่แล้ว +2

      Ow eh minissu hodata innava meh facebook eke thama boru yavanne gobba heththa

    • @aperitivowithsydney5509
      @aperitivowithsydney5509 3 ปีที่แล้ว +1

      In haputale you will find very helpful people, safe city, mix culture amazing place

  • @madhushaweerasinghe3289
    @madhushaweerasinghe3289 3 ปีที่แล้ว +81

    මේකේ හැමදාම කොකාකෝලා කියල බැන බැන ඉන්න එපා බන්, උන් ස්පොන්සර් කරනවනේ වැඩ සටහනට. බලන උන් පාඩුවේ බලපල්ලා ඒවා නොබී ඉදපල්ලා .

    • @sandun2136
      @sandun2136 3 ปีที่แล้ว +3

      ❤👌

    • @nilathudew587
      @nilathudew587 3 ปีที่แล้ว +5

      බලෙන් බොන්න කියන්නේ නැහැනේ. ඕනේම දෙයක තමන්ට අවශ්‍ය දේ විතරක් ගන්න.

    • @nimaliliyanage4613
      @nimaliliyanage4613 3 ปีที่แล้ว

      සහතික ඇත්ත

    • @thelittlemermaid2325
      @thelittlemermaid2325 2 ปีที่แล้ว

      Sirma

  • @kaveeshasahanwarushavithan2111
    @kaveeshasahanwarushavithan2111 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි හපුතෙලේ ඩබට ස්තුතියි

  • @ashokakumara1918
    @ashokakumara1918 3 ปีที่แล้ว +1

    නියමයි .

  • @dilleelarathna271
    @dilleelarathna271 3 ปีที่แล้ว +29

    අම්මෝ අද කෑම ටික දැකලා බඩගිනි ආවා... 👌👌👌 අශාන් අයියා කරන ප්‍රොගැම්ස් බලන්න තමා ආසම.... ❤️❤️

  • @thilankakarunarathna6747
    @thilankakarunarathna6747 3 ปีที่แล้ว +1

    excellent ..

  • @dahampramudithasilva6357
    @dahampramudithasilva6357 3 ปีที่แล้ว +23

    ලංකාවේ ලස්සන තියෙන්නේ හැම සංස්කෘතියක්ම එකතු උන තැන. ඔළුවට දාන තරම් කිසිම සංස්කෘතියක් කිසිම මනුස්සයෙක් නරක නෑ... ඒ මිත්‍රශීලී හදවත් වලට ♥️♥️

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +10

    දකින කොට ආසයි එකමුතුව වැඩක් කරන එ සියලු සොහොයුරියනට ස්තුති ඔයාගෙ වැඩ සටහන ගොඩක් ලස්සනයි ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🙏

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 3 ปีที่แล้ว +24

    අශාන් නිසා බැලුව.ඇත්තටම ඔහු ප්‍රියජනක පුද්ගලයෙක්.හිනාවෙලා හැමදාමත් පරිස්සමෙන් සතුටින් ලස්සනට ඉන්න.

  • @isuruaththanayake8407
    @isuruaththanayake8407 3 ปีที่แล้ว +25

    ඩුබායි ඉදන් අපේ ගමේ කෑම හදනව බැලුව.හපුතලේ එන්නම වෙනව රසට කෑම ටිකක් කාල යන්න.

  • @subhanidhanushika4632
    @subhanidhanushika4632 3 ปีที่แล้ว +6

    අශාන් අයියා ගොඩාක් ලස්සනට වැඩ සටහන කරනවා...සුභ පතනවා අයියේ ඔයාට...

  • @sayurualoka2231
    @sayurualoka2231 3 ปีที่แล้ว +14

    Recipe එක description එකේ දානවනම් ගොඩක් වටිනවා

  • @lahirurozyro5251
    @lahirurozyro5251 3 ปีที่แล้ว +5

    අශාන් මං දැක්ක සුපිරිම සුපිරි දක්ශ ඇක්ටර්ස් කෙනෙක් ආදරෙයි අශාන් නිහතමානී කලාකරුවා ❤❤❤❤ හැමදාම මේ වැඩසටහන බලනවා ලස්සන තැන් ලස්සනම රස කෑම බලනකොටත් ආස වෙන විදියට වැඩසටහන අශාන් කරනවා පට්ට 👍❤❤

  • @countryfirst3235
    @countryfirst3235 3 ปีที่แล้ว +5

    මචං ඔයා සුපිරියටම වැඩෙි කෙරැවා.බලද්දි රස දැනෙනවා 😍😍😍

  • @gayanishakila7027
    @gayanishakila7027 3 ปีที่แล้ว +4

    Receipes දානවා නම් හොඩාක් වටිනවා.

  • @tharakadewappriya408
    @tharakadewappriya408 3 ปีที่แล้ว +2

    බ්බ් අක්කාගෙ කටහඩ මරු ......

  • @tdmkgaming3796
    @tdmkgaming3796 3 ปีที่แล้ว +115

    මේ ඔක්කොම බලපු උන් ලියික් එකක් දාගෙන යමු

  • @ashinirmani1134
    @ashinirmani1134 3 ปีที่แล้ว +1

    Wow 👍

  • @minulachaduli4292
    @minulachaduli4292 3 ปีที่แล้ว +2

    අයියා හොදම එපිසෝඩි එක මෙක තමා..❤❤❤❤

  • @namalisadamali6896
    @namalisadamali6896 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳම වැඩ සටහනක්

  • @nilakshacooray4715
    @nilakshacooray4715 3 ปีที่แล้ว +17

    පට්ට ප්ලේස් එක පට්ට ලස්සනයි👊 💜️👍

  • @haputaleoliver973
    @haputaleoliver973 3 ปีที่แล้ว +12

    Dear Ashan,
    thanks a lot for this great cooking video of Beebi Hameed, Fareena Dias, Shiromi Jagath and Razmy Dias.
    Dias family is known to me since 20+ years. Beebi's awesome cooking was always one good reason for me to visit Haputale and her home village Thotulagala again and again. A village and family which became a home for me as well.
    I was very much appreciated to find this cooking video made by you. After looking it I can remember so many good meals I got from Beebi. I remember she had her own book with cooking recipes collected over many years. It makes me sad to think about the present travel situation between Europe and Sri Lanka. When I see this delicious prepared meals, I can memorize the taste, even knowing I'm in Germany now, not in Sri Lanka. It makes me one more time to feel home sick, to wish to return to Sri Lanka asap.
    Everyone is welcome to Haputale, find the White Monkey and have a chance to join the cooking skills of Beebi. You will love it.
    I shared this video with some friends in India and Germany. All like it very much but throughout same response: fresh/hot water or local tea would be a better drink to join with this cooking of natural vegetables, fruits and spices.

  • @nandinidilani3676
    @nandinidilani3676 3 ปีที่แล้ว +3

    Lassani video eka .godak asawen baluwa .very nice food thank you ❤

  • @galaxy_Wolf_
    @galaxy_Wolf_ 2 ปีที่แล้ว +1

    ආසම පලාතක් ❤️ කවදාවත් ගිහින් නෑ, හරිම ලස්සනයි, මේක දැක්කම යන්නම හිතෙනවා, නියම කෑම ටික

  • @bubulu794
    @bubulu794 3 ปีที่แล้ว +12

    හම්මේ ඒ කෑම වල රස සුවද අපිටත් දැනෙනවා..ගම් වල මිනිසුන්ගේ එක මුතුකම අගය කල යුතුයි..ලස්සන වැඩ සටහනක්👍👍

  • @MealsofFoodies
    @MealsofFoodies 3 ปีที่แล้ว +3

    WOW..Delicious food. amazing cooking. awesome

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 ปีที่แล้ว +4

    හරිම ආසාවෙන් බලන්නේ. අශාන් පුතා ගේ ඉදිරිපත් කිරීම සිත් ගන්නා සුලුයි

  • @deepthifernando2219
    @deepthifernando2219 3 ปีที่แล้ว +10

    හරිම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්...අශාන් අයිය හරි ලස්සනට මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා...❤️

  • @DilukshanG
    @DilukshanG 3 ปีที่แล้ว +1

    Welcome back!! Fantabulous and amazing!!

  • @dkekanayaka9870
    @dkekanayaka9870 3 ปีที่แล้ว +2

    Godak lassanai good luck

  • @rohanajayaweera9496
    @rohanajayaweera9496 3 ปีที่แล้ว +1

    Very nice video brother,,, /// thanks

  • @efeesalem4958
    @efeesalem4958 3 ปีที่แล้ว +1

    Mouth watering traditional food yummy

  • @chaminimendis8396
    @chaminimendis8396 3 ปีที่แล้ว +2

    Good luck 👍👍❤️❤️

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se 3 วันที่ผ่านมา

    සුපිරි

  • @nelumsadunika5306
    @nelumsadunika5306 3 ปีที่แล้ว +3

    කෑම ටික පට්ට අයියෙ කෙල ගිලිලා මැරෙනවා 😁😁 ජයෙන් ජයම වේවා

  • @amig4732
    @amig4732 3 ปีที่แล้ว +1

    Nice presentation with kind people.

  • @sachininimeshika1190
    @sachininimeshika1190 3 ปีที่แล้ว +9

    මේයා කාද්දි අපිට කෙලත් ගිලෙනවා😌😌😌.

  • @rupipalliyaguru8403
    @rupipalliyaguru8403 3 ปีที่แล้ว +1

    Harima asawen balana wadasatahanak.

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @lakthilinachalana6321
    @lakthilinachalana6321 3 ปีที่แล้ว +2

    Athatama ..mn balapu hodam eka ..tnx.okotom
    vishesham dee thamy muslim jathika ayay sinhala ayay ekata veda kirima ..loku.lokum adarshayak dunne ogollo.hemotam tnx.jaya vevaa

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️💐💐

  • @malinthasandeepa7263
    @malinthasandeepa7263 3 ปีที่แล้ว +1

    Harima lassanai aiye ..video aka ..👍

  • @dushanpriyadarshana1831
    @dushanpriyadarshana1831 3 ปีที่แล้ว +1

    Lassanai wadasatahana

  • @ws-wp4mq
    @ws-wp4mq 3 ปีที่แล้ว +1

    Aghthatama ada hari lasssnai thank you

  • @shiromikanaherearachchi1480
    @shiromikanaherearachchi1480 3 ปีที่แล้ว +1

    Very interesting program

  • @starcom2973
    @starcom2973 3 ปีที่แล้ว +3

    මඤ්ඤොක්කා පිටි රොටි හදල තිබුනට තම්බලා හදල නෑ. ඒ කාපු විදිහට ඒක හදන්න හිතුනා. ස්තූතියි අශාන් අපිට මේ රස කෑම ගෙනත් දෙනවට. අපූරුයි වැඩසටහන.

  • @isharamadumal6991
    @isharamadumal6991 3 ปีที่แล้ว +4

    හපුතලේ එක මාරු ආ

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 3 ปีที่แล้ว +2

    වාව් හරිම රස කැමක්නෙ

  • @tfo2555
    @tfo2555 3 ปีที่แล้ว +3

    Hodata progam aka karanwa👍💚

  • @kevinnishantha8235
    @kevinnishantha8235 3 ปีที่แล้ว +1

    Omg patta asan brother

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 ปีที่แล้ว +1

    Atthatama balapu lassana apisode aka badagini awa mata

  • @Esh96
    @Esh96 3 ปีที่แล้ว +2

    Ashan u are my fav tv personality😍 Down to earth and so humble 👍 Such a lovely soul

  • @chamilakarunaratne1405
    @chamilakarunaratne1405 3 ปีที่แล้ว +2

    niyamai ekanam.

  • @sihinayasoya
    @sihinayasoya 3 ปีที่แล้ว +1

    බොහොම ලස්සනයි ......👍👇

  • @nishiskitchen.
    @nishiskitchen. 3 ปีที่แล้ว +1

    අම්මෝ 😋😋😋

  • @kanchanak7096
    @kanchanak7096 3 ปีที่แล้ว +2

    නියමයිනේ අයියේ

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +1

    Woow 😍🥰

  • @robertobanite8248
    @robertobanite8248 3 ปีที่แล้ว +2

    අපි ඉතාමත් කැමතිම වැඩ සටහනක් .පිටරට ජීවත් වෙන අපිව ලන්කාවේ සුන්දර තැන්වලට ගෙනියනවා .කෑම්බීම මොන තරම් රස්වත් ඇද්ද .කොරෝනා නිසා එනඩත් බැහැනේ.....එක්සත් රාජදානියේ සිට.

  • @bhagyapromodhi8966
    @bhagyapromodhi8966 3 ปีที่แล้ว +2

    Such a friendly person Ashan is ....keep up the great humanity 👍

  • @kavindimadushika5135
    @kavindimadushika5135 3 ปีที่แล้ว +2

    The beauty of diversed culture around sri Lanka.❤️ Just see how nice this people is, irespective of any culture or religion

  • @vidarshathisera9104
    @vidarshathisera9104 3 ปีที่แล้ว +1

    🤩🤩🤩

  • @wathsalamaduvanthi195
    @wathsalamaduvanthi195 3 ปีที่แล้ว +2

    Our Haputale

  • @kevinnishantha8235
    @kevinnishantha8235 3 ปีที่แล้ว +1

    Omg asan brother patta,

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 3 ปีที่แล้ว +6

    මෙන්න මේ සමගිය ගොඩාක් වටිනවා .බලන්න ඒ සමගිය සින්හල මුස්ලිම් කියලා මිනිස්සු බොරුවට බෙදාගෙන රන්ඩු කර කර ඉන්නවට වඩා හැමෝම මෙහෙම එකතුවෙලා ඉන්නවනම් කොයි තරම් හොදයිද 😍😍😍🙏🙏🙏🙏...

    • @sandun2136
      @sandun2136 3 ปีที่แล้ว +1

    • @sanuikantni9616
      @sanuikantni9616 3 ปีที่แล้ว +1

      Attatama me wada.satahan karapu.mahatata godak stutei mokada mama enna me isryel walatat me denawala aeis wassa mama enna 3 wane apit ake me taramma lassana natat me lassama teyanawa etn mama hetuwae na haputali mahhara lassanada keyala akaei.obata stute kale.harema nehata manewa wada satahana karanawa a wagama kama tekatanam loba hetuna aurudu ganKen ape ta me wage kamak na etat me jarusulam nagare tada setalata mewa dakedde katata kala anawa mmm satui paressamen venoda wanna samata j d petaei

    • @radikajeewanthi6122
      @radikajeewanthi6122 3 ปีที่แล้ว +1

      @@sanuikantni9616 ඔයා ඊශ්‍රායල් ද ඉන්නෙ.මමත් ඊශ්‍රායල් ඉන්නෙ..කොහෙද ඔයා ඉන්නෙ .මම ටෙලවිව් ඉන්නෙ..අවුරුදු හයක් ලන්කාවට යන්න බලන් ඉන්නෙ ඇත්තමයි ඔයා කියන්නෙ මේ කෑම දකිද්දී ගෙදර මතක් වෙනව අම්මා ගෙ අතින් උයලා කවදා කන්න ද ..යන්න හිටියේ යන්න බැහැ නෙ දැන් මේ කොරෝනා ආවානෙ. 😢😢🇮🇱😍❤

  • @aperitivowithsydney5509
    @aperitivowithsydney5509 3 ปีที่แล้ว +4

    Cultural mix and variety of food, mix flavors, different cooking methods

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว +2

    සුන්දර පරිසරය ❤️👍

  • @gungfu52
    @gungfu52 3 ปีที่แล้ว +1

    there's no word , great work really this the cookout is bringing people together

  • @rebeccapriyadarshani3478
    @rebeccapriyadarshani3478 3 ปีที่แล้ว +1

    This is another favorite episode 🥰 හරිම ආස හිතෙනවා ❤️

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      🙋🙋🙋🙋🙋🙋🙋🌹🌹🌹👍👍👍👌👌

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว +2

    Ammo kath kalla wow good බුදු සරණයි oayhallata

  • @sadewsahasakara
    @sadewsahasakara 3 ปีที่แล้ว +6

    දැනට බලපු හොඳම එපිය❤️

  • @thilinikawijesinghe528
    @thilinikawijesinghe528 3 ปีที่แล้ว +4

    This is a fantastic programme Derana.And Ashan is doing a very good job in presenting it. He makes everyone around him very comfortable. This programme can be a great way of documenting Sri Lanka's amazing food culture to the future generations. I'd like to suggest you to talk a little bit more about the history of the food they make - like it's origin and any historical stories related to it, or if it's a twist to an original recipe. But please continue to do this, it's very valuable.

  • @asharosy5625
    @asharosy5625 3 ปีที่แล้ว +3

    Our country is very beautiful, i love it your program .thank you. From Australia .

  • @jayalathmadu7148
    @jayalathmadu7148 3 ปีที่แล้ว +1

    fantastic👌❤❤❤🙏

  • @zedixgaming5041
    @zedixgaming5041 3 ปีที่แล้ว +1

    Love your vlogs so much

  • @niroshansamaranayake191
    @niroshansamaranayake191 3 ปีที่แล้ว +13

    උබ නම් මාර වාසනාවන්තයෙක් bro...

  • @markmahesh7684
    @markmahesh7684 3 ปีที่แล้ว +1

    Best food good luck

  • @sithirajaniya5777
    @sithirajaniya5777 3 ปีที่แล้ว +1

    ලස්සනට වැඩේ ගෙනියනව🖤

  • @janakalasantha1325
    @janakalasantha1325 3 ปีที่แล้ว +1

    ගැම්මඅ

  • @adamjohn4778
    @adamjohn4778 3 ปีที่แล้ว +1

    Excellent program well done

  • @nalinkoshala8182
    @nalinkoshala8182 3 ปีที่แล้ว +3

    අශාන්ට හොදට කෑමට සැර ඕනේ වගෙයි..ලස්සනයි අදත්..සුභ අනාගතයක් හැමෝටම ..සින්හල දමිල මුස්ලිම් අපි හැමෝම සමගිව කෑම හැදුවා ...ලස්සනයි ...❤

  • @sadaruwanpradeep3733
    @sadaruwanpradeep3733 3 ปีที่แล้ว +4

    ඇතටම ගොඩක් හොද වැඩක් මටත් බඩ ගිනි හැදුන බුදු සරනයි ....ඉංදු

  • @srilasrilanka9311
    @srilasrilanka9311 3 ปีที่แล้ว +3

    හරි අඩම්බරයි විඩියෝ එක බලත්දි මම බණ්ඩාරවෙල

  • @sandun2136
    @sandun2136 3 ปีที่แล้ว +1

    Me kolla marama friendly katha karana widiya..loku seen na posh talk na open dial ekk...good luck machan..❤

  • @sitharaamarasinghe1133
    @sitharaamarasinghe1133 3 ปีที่แล้ว +4

    ashan superb

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow superb meal 🙏 Thank U so much Ashan Dias & දෙරණ

  • @dilaninuwara3587
    @dilaninuwara3587 3 ปีที่แล้ว +1

    Niyamai

  • @faadhilfareed
    @faadhilfareed 3 ปีที่แล้ว +1

    very nice programme

  • @sameerafernando6314
    @sameerafernando6314 3 ปีที่แล้ว +1

    Matath asama hithune polos ,kalukum walatai. Lassanai thena wessa nisa watapitawa godak balanna beri una

  • @mlk9965
    @mlk9965 3 ปีที่แล้ว +1

    Appreciate ur personality ❤️👌

  • @gossipmind2043
    @gossipmind2043 3 ปีที่แล้ว +5

    බලන් ඉද්දී කටට කෙලත් උනනවා..😍😍

  • @siriyamadapatha9379
    @siriyamadapatha9379 3 ปีที่แล้ว +2

    Good job ashan aiye... 🙏❤️👍

  • @naturelifeSL
    @naturelifeSL 3 ปีที่แล้ว +1

    Kaalekin ashan aiya, Lasssanai ada programme eka❤️❤️❤️

  • @amangiseneviratne6017
    @amangiseneviratne6017 4 หลายเดือนก่อน

    Wow super

  • @priyankasenanayake2
    @priyankasenanayake2 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි, බලන අපිටත් කෙළ ඉනුවා. හැබැයි රුබාබ් කොළ කන්න හොඳ නෑ කියලා තමයි කියන්නේ search කරලා බලන්න.
    `Rhubarb leaves contain dangerously high levels of oxalic acid which can cause serious kidney damage potentially leading to death´.