නොහිතපු විදියේ විරිදු වලියක් නැවතත් කරලියට :::

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2023
  • මතකද පලවෙනිවලියෙ හිටපු කලුකුමාරයා
    මන් උරචක්කරමාලෙ වෙලා වලිය හැඩකලා
    කාලෙකට පස්සෙ අහමුද අපි ඒ වගෙ වලියක්
    සිදුවෙලා නැතුව ඇති දෙවියනි මේ වගෙ කෙලියක්
    මන් ආසම ඒ වලියෙ තිබුනු අන්තිම තැනට
    ඒ වලියෙ ඔයා කැමති මුලට මැදට අගටද
    හුගදෙනෙකුට දැනිලා තිබුනා එතරම් රහට
    ඊටත් වැඩියෙන් මරු වලියක් අහමුකො හාද
    මේ ලගදි ගියා මින්මැදුරක් බලන්න යාලූ
    මුල ඉදලම මන් දැක්කෙ එතන එක එක මාලූ
    පත ගුරාමියෙක් දැක්ක අඩේ මහසෝනා වගේ
    මගෙ ඇගේමාලු නටනව දැන් මින්මැදුරෙ වගේ
    මින්මැදුරු ගිහින් දැකල තිබුනෙ නම් මහසෝනා
    මේ ලගදිම උඹ දකියි වගේ අම්මගෙ බෑනා
    නෑනෙක්ට කලින් බෑනෙක් කොහොමත් කැප නෑනේ
    ඒ කවුරු නැතත් උඹයි මමයි අම්මට ඕනේ
    එකපාරට බලලත් මල්ලෙන් එලියට පැන්නා
    මට ලේසියකට ඇහෙන්නෙ නැති කවියක් ඇහුනා
    මහසෝනත් කොරවෙයි අයියේ දෙද්දි බබාව
    මේ අපිත් ආස බලන්න සුදු නෑනො ඔයාව//
    #viridu_prabudha_and_nipuni #viridu #viridu_valiya #විරිදු_වලිය
  • เพลง

ความคิดเห็น • 108

  • @viriduprabudhaandnipuni3392
    @viriduprabudhaandnipuni3392  7 หลายเดือนก่อน +8

    විදෙස් රටවල වෙසෙන අපගේ නැරඹීමට කැමත්තක් දක්වන ශ්‍රී ලාංකිකයින් හෝ විදෙස් ග්‍රාහකයින් වෙනුවෙන් නිර්මාණය කරන ලද whatsapp සමූහයට පහත ලින්ක් එක මගින් සම්බන්ධ වන්න 👇👇
    chat.whatsapp.com/JmNxDerdYHoKeRr1tZSPJb

  • @osadichathushika4549
    @osadichathushika4549 8 หลายเดือนก่อน +14

    දාපු විඩියෝස්වලින් ම ආස ම සෙට් එක තමා වලිය🥺❤️
    දිගට ම දාමු වලියේ විඩියෝස් 😌

  • @yaraaldossry7264
    @yaraaldossry7264 8 หลายเดือนก่อน +10

    කාලොකට පස්සේ ලස්සනයි පැටියෝ .අයියටයි නංගිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මැද පෙරදිග වෙහෙස වෙලා ඉන්න අපි ටත් ලස්සන විරිදූවක් දෙන්න තෙරූවන් සරණයි පැටියෝ ඔයාල දෙන්නාට❤❤❤❤❤❤❤❤❤❤

  • @priyalpinnawala427
    @priyalpinnawala427 13 วันที่ผ่านมา +2

    Lassanama lassanai wasthuwe...Adarei goooooooooooooooooooooodaaaaaaaaaaaak

  • @deepapriyadarshani7433
    @deepapriyadarshani7433 28 วันที่ผ่านมา +1

    ඇත්තමයි ලස්සනයි විරිදු
    තෙරුවන් සරණයි ජයම වේවා

  • @ThushalDewmina
    @ThushalDewmina วันที่ผ่านมา

    😂
    පට්ට පට්ට......

  • @user-gf4rq3zu1h
    @user-gf4rq3zu1h 8 หลายเดือนก่อน +4

    වලිය තමා සුපිරිම ❤❤

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b 6 หลายเดือนก่อน +3

    විරිදු වලියෙන් සුපිරියටම දෙනවා ලස්සනයි

  • @tharindusrimal9398
    @tharindusrimal9398 8 หลายเดือนก่อน +2

    අම්මොහ් සුපිරි ඈ ❤ ජයවේවා දෙන්නටම ❤🎉

  • @priyalpinnawala427
    @priyalpinnawala427 7 วันที่ผ่านมา +1

    Lassanama lassanai❤❤❤❤❤❤❤❤❤❤❤

  • @t.p.nisharadesilva3481
    @t.p.nisharadesilva3481 หลายเดือนก่อน

    Harima lassanai e sahodaraksma wagema wiriduwath

  • @priyalpinnawala427
    @priyalpinnawala427 20 วันที่ผ่านมา +1

    Lassanama lassanai❤❤❤❤❤❤❤❤❤😂😂😂

  • @VindiraHerath-zh7zt
    @VindiraHerath-zh7zt 8 หลายเดือนก่อน +1

    Methek nothibu lassanama lassana virindu waliyak.good luck dennatama.

  • @lankawickramasinghe5914
    @lankawickramasinghe5914 8 หลายเดือนก่อน +2

    Harima lassanai puthe, duwe. Greetings from Sweden❤️

  • @user-vz6nz4oc9g
    @user-vz6nz4oc9g 8 หลายเดือนก่อน +3

    අනේ ගොඩාක් දවසක් බලාගෙන හිටිය ඔයාලගේ වීඩියෝ එකක් දානකං.ආදරෙයි ඔයාලා දෙන්නටම එක වගේ.❤❤❤❤❤ලෝක කුසලානෙ ගැනත් වීඩියෝ එකක් දානට නගේ මලේ❤❤ 👍👍👍👍

  • @user-ru7uv5kf3o
    @user-ru7uv5kf3o 5 หลายเดือนก่อน +2

    ලස්සනයි ලස්සනයි mis ගොඩක් ලස්සනයි

  • @sandaru1245
    @sandaru1245 8 หลายเดือนก่อน +1

    1st coment eka magen.maru nangi oya

  • @imashamadhuwanthi5774
    @imashamadhuwanthi5774 8 หลายเดือนก่อน +1

    Ada waliya godak lassanaii ❤️❤️ issarahata thawath lassna dewal karann oyla dennatama jaya ❤️❤️

  • @user-kd8qc9gv2j
    @user-kd8qc9gv2j 7 หลายเดือนก่อน +2

    විරිදු වලියෙන් සුපිරියටම දෙනවා.❤

  • @surangadilan70
    @surangadilan70 8 หลายเดือนก่อน +2

    Ado patta.. 💐

  • @dayanichampika9709
    @dayanichampika9709 6 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤❤

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 8 หลายเดือนก่อน +1

    පුතේ oyala දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු saranai පුතේ ❤❤❤

  • @buddhikaweerasinghaSL
    @buddhikaweerasinghaSL 8 หลายเดือนก่อน +1

    ජය වේවා ❤බුදු සරණයි 🙏

  • @pathmasirifranando45
    @pathmasirifranando45 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @20000-g
    @20000-g 8 หลายเดือนก่อน +1

    දිගුකාලයකින් පසු වලියක්.සුපිරී නගේ මලේ.....තෙරුවන් සරණයි! ඔයාල දෙන්නට.❤️❤️

  • @SaN-zi6pb
    @SaN-zi6pb 6 หลายเดือนก่อน +1

    ආදරේයි මැනික ඔයාලාදෙන්නාටම මාරැවල්ලිය ❤❤❤

  • @LalindaNishantha-gg2dx
    @LalindaNishantha-gg2dx 8 หลายเดือนก่อน +1

    නියමයි 👌👌👌👌 තෙරුවන් සරණයි

  • @user-bs6wp4uc8e
    @user-bs6wp4uc8e 6 หลายเดือนก่อน +1

    Harima lassanai puthe oyala dennata budu saranai❤️❤️❤️

  • @user-bk3bn7ri2v
    @user-bk3bn7ri2v 6 หลายเดือนก่อน

    බුදුසරණයි.ඔයාල.දෙන්නට

  • @rameshherath671
    @rameshherath671 17 วันที่ผ่านมา

    ලලයි ලිලයි ලයි බලලා මේක බලන මම ❤️

  • @nowtyboy1760
    @nowtyboy1760 8 หลายเดือนก่อน +1

    supiri ayye akke jaya wewa.🤝❤

  • @dulmidulshara3032
    @dulmidulshara3032 4 หลายเดือนก่อน +2

    😊ලස්සනයි😊

  • @UpulUpul-xn7hj
    @UpulUpul-xn7hj 8 หลายเดือนก่อน +3

    විනඩි 5ක විතර video එකක් දන්න❤❤❤❤❤

  • @mahamaththaya
    @mahamaththaya 8 หลายเดือนก่อน +1

    Ayye wade maru..❤️❤️❤️🔥

  • @ruwanthikamadushani4060
    @ruwanthikamadushani4060 8 หลายเดือนก่อน +1

    Lassanai dennatama budu saranai 🥰🥰🥰🥰🥰🥰

  • @user-gz1cn5ke1f
    @user-gz1cn5ke1f 5 วันที่ผ่านมา

    ❤❤❤❤ලස්සනයි

  • @nadimarasangi8632
    @nadimarasangi8632 8 หลายเดือนก่อน +1

    කාලයට පස්සේ.ලස්සන වැඩ ක්

  • @maleedissanayaka5901
    @maleedissanayaka5901 หลายเดือนก่อน

    Wow supiri 😊

  • @SameeraMaduranga-pn2rs
    @SameeraMaduranga-pn2rs 8 หลายเดือนก่อน +1

    බුදු සරනයි දෙන්නාටම ❤️👍🤝

  • @rens.rn1991
    @rens.rn1991 8 หลายเดือนก่อน +2

    Super 👌👌👌

  • @thilinimekalavithanage9647
    @thilinimekalavithanage9647 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @nowtyboy1760
    @nowtyboy1760 7 หลายเดือนก่อน +1

    elh elh 🤝❤

  • @thakshilaherath3301
    @thakshilaherath3301 8 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @ranyrany1536
    @ranyrany1536 4 วันที่ผ่านมา

    lassanai❤❤❤

  • @user-gg8pq4oy1k
    @user-gg8pq4oy1k 8 หลายเดือนก่อน +1

    වැඩක් නෑ කතා කරල ඉතින් සුපිරියක්ම තමයි ඈ....

  • @user-qp2ri5by4i
    @user-qp2ri5by4i 4 หลายเดือนก่อน +1

    Supiri❤❤❤❤❤

  • @dayanichampika9709
    @dayanichampika9709 6 หลายเดือนก่อน +1

    සුපිරි තමා ❤❤❤

  • @pasindumalakasilva8173
    @pasindumalakasilva8173 หลายเดือนก่อน

    Mru viridu

  • @CahanakiAnushaka-hp1sg
    @CahanakiAnushaka-hp1sg 6 หลายเดือนก่อน +1

    Lassanai ❤❤❤❤❤

  • @trupasinha9923
    @trupasinha9923 หลายเดือนก่อน

    Lassanai

  • @asankweerasinghe5200
    @asankweerasinghe5200 8 หลายเดือนก่อน +2

    ❤❤❤👍👍👍

  • @harshananirmal3450
    @harshananirmal3450 8 หลายเดือนก่อน +2

  • @sumindaindika8383
    @sumindaindika8383 8 หลายเดือนก่อน +1

    Very nice

  • @GunarathnaBandara-eh1gk
    @GunarathnaBandara-eh1gk 2 หลายเดือนก่อน +1

    Lassanai ana❤❤❤❤❤

  • @pradeepalakmali7804
    @pradeepalakmali7804 8 หลายเดือนก่อน +1

    😉

  • @berlunfon6412
    @berlunfon6412 6 หลายเดือนก่อน +1

    තේරෑවන් සරණයි

  • @user-qj2ws2so9p
    @user-qj2ws2so9p 5 หลายเดือนก่อน +1

    Shaaa matu

  • @shyamikamadhushani5402
    @shyamikamadhushani5402 8 หลายเดือนก่อน +1

    Wow❤❤❤❤

  • @user-jf7pc9oj8b
    @user-jf7pc9oj8b 7 หลายเดือนก่อน +1

    Nangi❤oyanam❤super❤aderi

  • @user-hj3gr4ku8r
    @user-hj3gr4ku8r 14 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @NisansalaMalkanthi-vc9kw
    @NisansalaMalkanthi-vc9kw 6 วันที่ผ่านมา

    🥰🥰🥰🥰

  • @nethnikavindhya5449
    @nethnikavindhya5449 8 หลายเดือนก่อน +1

    ❤👏🔥

  • @karunadhasaappuhami4095
    @karunadhasaappuhami4095 7 หลายเดือนก่อน +1

    👍❤️❤️

  • @maleedissanayaka5901
    @maleedissanayaka5901 หลายเดือนก่อน

    🎉❤

  • @piyumiweerasinghe7810
    @piyumiweerasinghe7810 หลายเดือนก่อน

    ❤🥰

  • @justinmoris1963
    @justinmoris1963 8 หลายเดือนก่อน +1

    ❤🌹🌹🌹🌹🌹🌹

  • @kavinda_vitharana
    @kavinda_vitharana 8 หลายเดือนก่อน +1

    ❤🎉😍

  • @LovelyFieldHockey-qo2vu
    @LovelyFieldHockey-qo2vu 6 วันที่ผ่านมา

    කවුරු මොනව කිවුවත් අපි ඔයාලට ආදරේයි

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 8 หลายเดือนก่อน +1

    👍🙏🙏❤❤🌹🌹🎵🎵🎶🎶👏👏

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 8 หลายเดือนก่อน +1

    Bs dude pute lassanai

  • @anyone6400
    @anyone6400 หลายเดือนก่อน

    සම්බන්ධ වීමට අවශ්‍යයි no එක එවන්න

  • @chathudisanayaka2114
    @chathudisanayaka2114 7 หลายเดือนก่อน +1

    Nangi aiyawa denna berida mata 😁

  • @manjulathushara-pu6pv
    @manjulathushara-pu6pv 8 หลายเดือนก่อน +1

    🤴🤴🤴👍👍👍👍👩‍👩‍👦👩‍👩‍👦

  • @vijithaprasanna6893
    @vijithaprasanna6893 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @DanukaDanuka-ru9mi
    @DanukaDanuka-ru9mi 8 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤❤❤

  • @nuwansanjeewa7701
    @nuwansanjeewa7701 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @KusumLansakara
    @KusumLansakara หลายเดือนก่อน

    Lassanai

  • @rukshannimnada
    @rukshannimnada 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @user-so9rq1ie1x
    @user-so9rq1ie1x 6 หลายเดือนก่อน +2

    ♥️♥️♥️♥️

  • @SeromiKumari
    @SeromiKumari 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @shirlyperera7290
    @shirlyperera7290 หลายเดือนก่อน

    ❤❤❤❤❤