Sikuru Hathata (සිකුරු හතට) - Various Artists | Deweni Inima & Sangeethe Crossover Song | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2021
  • Sikuru Hathata (සිකුරු හතට) | Deweni Inima & Sangeethe Crossover Song
    (Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
    Stream / Download : etunes.lnk.to/SikuruHathata
    ♪Spotify: spoti.fi/3qoSAZU
    ♪Apple Music: apple.co/3DmKzvY
    ♪Deezer: bit.ly/3ez7Y37
    ♪Amazon Prime Music : amzn.to/3QxK31e
    Dial Now...
    For Download " Sikuru Hathata " song as your RingIn Tone...
    ☎ Mobitel: 74742719
    ☎ Hutch: 369576136
    ☎ Dialog: 8710749201
    ● Artist - Keshan Shashinda | Raween Kanishka | Lavan Abhishek | Naveen Dilshan | Anura Priyakalum | Nilupul Bandara | Sithum Nimantha
    ● Melody & Music - Nimesh Kulasinghe
    ● Lyrics - Shehan Galahitiyawa
    ___________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesTH-cam
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
    👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes
    LYRICS
    සිකුරු හතට දානා
    තරු වළලු අතට ගේනා
    බඹරු බමන ලීලා
    කොලුකමට උමතු වීලා
    පොළොවේ පය ගහනා
    අපි ආවේ කටු කාලා
    පළු ගලවා
    මද කාලා
    යකු නලවා කොකු දාලා
    බාධා... ආදා...
    නාඩා පැතුවේ ආශා
    විදුලි බුබුළු දාරා
    හදවතට සතුට සාරා
    කොලුකමට කොහෙද සීමා
    වන බඹරු රගති සෑමා
    වචන රචන ගේනා
    හදවතට එකඟ වීලා
    අපි රගමු රැය සිසාරා
    හීන ලෝකෙ පීරා
    සිකුරු හතට දානා
    තරු වළලු අතට ගේනා
    බඹරු බමන ලීලා
    කොලුකමට උමතු වීලා
    වෙලාව ආවා
    නටමු ගයමු ලං වෙලා
    මුලාවේ දාලා
    නොයති දුරක වෙන් වෙලා
    සිනාව පාලා
    සිතට ගතට දැනෙන විලස
    සරාගී නාරි දපනෙ දමලා
    හදවත පුරා පුරා
    සිතිවිලි ගලා
    ඇදිවත පවා පවා
    පුදදෙමි සදා
    සිතිවිලි පවා පවා
    විකසිත වෙලා
    හදුනමු සදා සදා
    නාඩි ගැහෙන තාල පදම
    සතුටු ගඟක පීනා
    හිත මතම ගලමි ආශා
    බඹරු උමතු වීලා
    සැප රැඟුම් රගති සේනා
    පොළොවේ පය ගහනා
    අපි ආවේ කටු කාලා
    පළු ගලවා
    මද කාලා
    යකු නලවා කොකු දාලා
    බාධා... ආදා...
    නාඩා පැතුවේ ආශා
    විදුලි බුබුළු දාරා
    හදවතට සතුට සාරා
    කොලුකමට කොහෙද සීමා
    වන බඹරු රගති සෑමා
    වචන රචන ගේනා
    හදවතට එකඟ වීලා
    අපි රගමු රැය සිසාරා
    හීන ලෝකෙ පීරා
    සිකුරු හතට දානා
    තරු වළලු අතට ගේනා
    බඹරු බමන ලීලා
    කොලුකමට උමතු වීලා
    සිකුරු හතට දානා
    තරු වළලු අතට ගේනා
    බඹරු බමන ලීලා
    කොලුකමට උමතු වීලා
    ℗ 2021 eTunes
    #Sikuru_Hathata #DeweniInima_Sangeethe_CrossOverSong #eTunes #SangeetheNewSong #DeweniINimaNewSong #KeshanShashindra #RaweenKanishka #LavanAbhishek #NaveenDilshan #AnuraPriyakalum #NilupulBandara #SithumNimantha #NimeshKulasinghe #ShehanGalahitiyawa #සිකුරුහතට
  • เพลง

ความคิดเห็น • 5K

  • @sanduartsandcrafts0613
    @sanduartsandcrafts0613 2 ปีที่แล้ว +67

    අම්මෝ මාරම ලස්සනයි dance එකයි song එකයි දෙකම රවීන් අයියගෙයි ලවන් අයියගෙයි dance steps ටික නම් මාරයි කියන්න වචන නෑ😍❤️

  • @Dilacreations.
    @Dilacreations. 2 ปีที่แล้ว +202

    කව්රු කොහොම කිව්වත් දෙරණෙන් දුන්නු සිංදු ටික නම් අමතක වෙන්නැ. මේ සිංදුවත් මාරම ලස්සනයි.❤️😍

  • @GM-cm1dj
    @GM-cm1dj 2 ปีที่แล้ว +318

    ටෙලිනාට්‍යවලට අකමැති උනත් දෙරණින් මේ දෙන සිංදුවලට කැමතියි.. නියමයි..👌❤️
    රවීන් අයියා 🔥🔥🔥

  • @arunanishantha9526
    @arunanishantha9526 2 ปีที่แล้ว +141

    රවීන් අය්යයි ලවන් අය්යයි නියමෙටම නටනව ඈ 👌 ❤️❤️❤️👍
    හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න...
    හැමෝටම ජය වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️ආදරෙයි හැමෝටම ❤️❤️❤️

  • @killer7180
    @killer7180 2 ปีที่แล้ว +69

    එළ කොල්ලා සෙට් එකක් එක්ක සුපිරි සින්දුවක් 🔥
    Well done guys 👌🔥

  • @eilishhash977
    @eilishhash977 2 ปีที่แล้ว +156

    රවීන් අයියගෙ dance එක තමයි වැඩේ. අන්තිමට දාන moonwalk එක නම් දැන් කීපාරක් බැලුවද මන්දා🙈❤ සිංදුවත් සුපිරි බීට් එකක්

  • @cheruka9479
    @cheruka9479 2 ปีที่แล้ว +37

    රවින් aiye ඔයා ගේ dance එකනම් පට්ට aiye

  • @dilrukshiarukgoda2988
    @dilrukshiarukgoda2988 2 ปีที่แล้ว +67

    රවිින් අයියාගේ කටහඩ මරු👍👍😘😘

  • @skss6581
    @skss6581 2 ปีที่แล้ว +195

    රවීන් & මහී ඩාන්ස් පට්ට එකෙන්ම 🤟❤️💪
    අවන්තගේ ජම්ප් එක 🤗 මරැ👌
    හැමදාම වගේ 👌💗
    හදවත පුරා පුරා සිතුවිලි ගලා
    ඇදිවත පවා පවා පුදනිම් සදා

  • @lestrange8106
    @lestrange8106 2 ปีที่แล้ว +181

    රවීන් කොල්ලෝ මේක නම් ගැම්මක් තමයි. මුලු dance එකම ගේමක් නැතුව lead කලා. උබේම විදියට ඒක enjoy කරන ගමන් අපිටත් ඒ feel එක දුන්නා. ක්ෂේත්‍රයේ පරිස්සම් කරන්න ඕන තව වැඩ ගන්න ඕන වැඩ්ඩෙක්. No doubts RK is a brand🔥

  • @savithrajayanath5870
    @savithrajayanath5870 2 ปีที่แล้ว +58

    මහීගෙයි අනුහසගෙයි ඩාංක්ස් එකනම් පට්ට හැමෝගෙම නියමයි 🤗🤗🤙🤙🤟👌👌👌👌
    එක්සලන්ට්
    පට්ට
    මරු
    සුපිරි බ්‍රෝ

  • @maduminilanka9505
    @maduminilanka9505 2 ปีที่แล้ว +57

    නියමයි රවීන් අයියෙ මම හැමතිස්සෙම බලනවා
    ලස්සනයි

  • @nethmivihanga8958
    @nethmivihanga8958 2 ปีที่แล้ว +269

    ලවන්,රවීන් ඩාන්ස් පාර්ට් එක සුපිරි වෙඩ්ල්ලක් වගේ දෙන්නා ❤️‍🔥 කේශාන්,රවීන් ඩාන්ස් පාර්ට් එකත් මරු ගින්දර ❤️‍🔥තුන්දෙනාම සුපිරි 💥💥

  • @hetzeyg7200
    @hetzeyg7200 2 ปีที่แล้ว +66

    Excellent performance by our multitalented star, Mr Handsome Raween Kanishka😎🙈

  • @donidoni2348
    @donidoni2348 2 ปีที่แล้ว +17

    Raween Keyanna Ammo Marama Dakshayek 👌 👌
    Balanava. Ahanava. Evarayak Naha..
    Hama Detama Dakshayek. 👌..Vatenama Sampatak. 👍 Kalavata Alokayak. ❤️ ❤️

  • @chamibroyt7570
    @chamibroyt7570 2 ปีที่แล้ว +12

    Raween aiye api oyata aadarei godaak.good luck.gammak aaa🔥🔥🔥🔥❤️❤️❤️❤️

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +84

    පිස්සු හැදෙනව කියන්නේ Raween අයියේ ඔයාගෙ dance එකට නම් පිස්සු වැටුණා ah❤️👌🔥🙈
    Moon walk eka 💃🙈🔥👌

  • @malshi5555
    @malshi5555 2 ปีที่แล้ว +68

    අම්මෝ RK 🔥🔥dance එක voice එක ආයේ ඉතින් next level 🔥🔥🔥
    Set එකම නියමයි 👏🏻🥳💃🔥

  • @yasirurasanjana78
    @yasirurasanjana78 2 ปีที่แล้ว +15

    Rk brand ekk niyamai dream star ✴️ Valin avilla lovak kalabapu vaddek aye ela

  • @musicgirlsrilankan2060
    @musicgirlsrilankan2060 2 ปีที่แล้ว +24

    Raween kanishka so beautiful . Talent 💖💖💖💖💖💖💖💖💖💖

  • @shenaalibandaara4713
    @shenaalibandaara4713 2 ปีที่แล้ว +87

    අම්මෝ රවීන්ගේ dance එක
    නියම srilankan super star තමයි ඕන දේකට ඔට්ටුයි හැමදේම සුපිරියි 🔥

  • @snowy6954
    @snowy6954 2 ปีที่แล้ว +228

    Acting ද
    Dancing ද
    Singing ද
    Annoncing ද.
    ඔඅය ඕන එකක් තිතට දෙන්න නම් ඉතින් රවීන්ම තමා..😍💕💫

  • @niroshasenawirathna7243
    @niroshasenawirathna7243 2 ปีที่แล้ว +49

    මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️❤️❤️ රවීන් අයියා සුපිරි නටනවා ඈ🤗🤗🤗🤗🤗

  • @anomapriyangika776
    @anomapriyangika776 2 ปีที่แล้ว +16

    රවින් & මහි ඩාන්ස් සුපිරි 👍👍👍

  • @kasunpeiris1186
    @kasunpeiris1186 2 ปีที่แล้ว +131

    සින්දුව නම් සුපිරියක්. එකෙන්ම පට්ට. රවීන් උඔ නම් කොල්ලෝ ගැම්මක් තමා. සුපිරි voice එකට අමතරව මුල ඉදන් අන්තිම වෙනකන්ම dance එක සුපිරියටම lead කරා 👏

  • @alpha___9378
    @alpha___9378 2 ปีที่แล้ว +95

    උදේම ආවා ඉතිම් සිකුරු හතට බලලා යම්න 😏❤️
    රවීන් අයියගේ dance එක ඉතින් කොච්චර බැලුවත් ඇතිවෙන එකක් නෙවෙනී..🙈❤️

  • @pradeeppathmakumara204
    @pradeeppathmakumara204 2 ปีที่แล้ว +30

    අම්මෝ රවින් නියමයි සින්දුව මාරම ආතල් එකක් මටනම් පුදුම ගැම්මක් ආවා 🔥🔥🔥🔥👍👍👍❤️❤️ අයේ ඉතින් කියලා නිමකරන්න බැරි සතුටක් එල රවින් බ්‍රෝ සුපිරි පරි එතිරෙන්න දුන්නා

  • @wijesinhan.8538
    @wijesinhan.8538 2 ปีที่แล้ว +59

    මහී අය්යාගෙයි අනුහස් අයියගෙ අනිත් අය්යලාගේ dance එකනම් මරු ආ ඓ අවන්ත අය්යා එයා තමයි සුපිරි 🥳🥳🥳

  • @thiluthilu247
    @thiluthilu247 2 ปีที่แล้ว +292

    ලවන්, රවීන්, කෙශාන් සුපිරි කොල්ලෝ තුන්දෙනෙක් සුපිරි voice තුනක්, සින්දුව 🔥🔥

  • @Manu_12_07
    @Manu_12_07 2 ปีที่แล้ว +96

    රවීන් අයියගෙ voice එකයි dance එකයි සුපිරියක් තමයි 🔥❤️

    • @roshanindika7895
      @roshanindika7895 2 ปีที่แล้ว +1

      එහෙමද ...ඌගෙ පයියට ආස නැද්ද

    • @amenda635
      @amenda635 2 ปีที่แล้ว +6

      @@roshanindika7895 Sick minded jealousy ppl 🤢

    • @CrazyGirl-rr4wg
      @CrazyGirl-rr4wg 2 ปีที่แล้ว +1

      අනිවා❤️‍🔥❤️‍🔥

  • @chathu3558
    @chathu3558 ปีที่แล้ว +10

    Keshan ayiya ❤️✌️

  • @jananinawodaya5620
    @jananinawodaya5620 2 ปีที่แล้ว +14

    රවීන් අයියා සුපිරියක් ආ...❤❤

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n 2 ปีที่แล้ว +101

    කියන්න වචන නැත එකෙන්ම ගැම්මක් තමා අපේ කොල්ලා💖💖RK

  • @thakshilasewwandi8208
    @thakshilasewwandi8208 2 ปีที่แล้ว +135

    අපේ රවීන් අයියගෙයි , ලවන් අයියගෙයි ඩාන්ස් එක නියමයි ලස්සනයි මරු ❤️❤️😍ඒ වගේම කෙශාන් අයියගෙ ඔකොමගෙ ඩාන්ස් ලස්සනයි නියමයි මරු ගොඩක් ලස්සනයි ❤️❤️😍

  • @ashthil2330
    @ashthil2330 ปีที่แล้ว +9

    Keshan 😍😍super👌❤️

  • @danasiriprasanna7295
    @danasiriprasanna7295 2 ปีที่แล้ว +18

    Raween and laven dance with very nice

  • @anukshaonlyforever9168
    @anukshaonlyforever9168 2 ปีที่แล้ว +77

    දෙරණින් අලුතින් එන සිංදුනම් පට්ට 🔥💛🔥

    • @yohanekanayake6185
      @yohanekanayake6185 2 ปีที่แล้ว +2

      💙💙💙

    • @samansaman4907
      @samansaman4907 2 ปีที่แล้ว

      @@yohanekanayake6185 🌱🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🥰🛀💯💯😘😘😘😘aejdnlelvapcajx

    • @samansaman4907
      @samansaman4907 2 ปีที่แล้ว

      🌹🌹🌹🌹🌹🌹

  • @nethmivihanga8958
    @nethmivihanga8958 2 ปีที่แล้ว +472

    ලවන්,රවීන්,කේශාන් නියම සුසංයෝගයක්🔥🔥 මාරම ගැලපීමක් superb, great personality, handsome, humble, multi talented stars in TV Derana ❤️‍🔥

  • @sesandigehansa149
    @sesandigehansa149 2 ปีที่แล้ว +17

    Rk❤️ my favourite ..❤❤

  • @lakmalrasi7314
    @lakmalrasi7314 2 ปีที่แล้ว +21

    පට්ටයි රවීන්

  • @malshafernando3638
    @malshafernando3638 2 ปีที่แล้ว +103

    අම්මේ සුපිරියක් තමා..අවන්ත අනුහස් මහී මරු...😎❤️

  • @user-wi8ux4uf8j
    @user-wi8ux4uf8j 2 ปีที่แล้ว +290

    රවීන් ලවාන් - අනුහස් මහි Dance ටිකනම් ගිණි ගින්දර 🔥💯🔥💯🔥💯
    දෙවෙනි ඉනිම සංගීතේ 👏
    This is only for Dance Fans 😁🕺🕺

  • @dora4689
    @dora4689 2 ปีที่แล้ว +23

    0:05 0:18 0:58 1:03 2:19
    Multitalented young handsome Sri Lankan Superstar RK ❤💫🔥

  • @upulhemanthaupul1719
    @upulhemanthaupul1719 2 ปีที่แล้ว +5

    Ravin Malli lassanata natanawa🙌🙌🙌🙌🙌😍😍😍😍

  • @oshisanjana6644
    @oshisanjana6644 2 ปีที่แล้ว +58

    අනුහස් , මහී dance එක සුපිරි 💞🌸 ... සිංදුවත් මාර ලස්සනයි 💛🌼 ... superb ❤️‍🔥

  • @nisansalanishu3594
    @nisansalanishu3594 2 ปีที่แล้ว +168

    රවීන් නම් ගැම්මක් පට්ට ලස්සනයි අද කොල්ලා මාර දක්ශයෙක් ✌️❤️ ලවන් ❤️ ගැම්මක් ඩාන්ස් එක පට්ට රදිශ් ට නම් හොදටම වැඩි අවන්ත මාරයි ❤️

  • @isurumahisha9595
    @isurumahisha9595 2 ปีที่แล้ว +10

    Lavan ayya rawin ayya dennama lassanata natanawa supiri

  • @Shamu22
    @Shamu22 2 ปีที่แล้ว +20

    මේක දහ පාරකට වැඩිය බැලුවා මාර ගැම්මක් තමා කොල්ලෝ ටික♥️✨🔥☄️

  • @nimeshafernando2499
    @nimeshafernando2499 2 ปีที่แล้ว +92

    රවීන් වෙඩිල්ලක් වගේ පටන් ගත්ත වෙලේ ඉදන් වයින් කරලා වගේ සුපිරියටම නටනවා 👌 🔥 රවීන්ගේ වශියට අහුවෙලා මේක නවත්තගන්න බැරුව බලනවා බලනවා ඉවරයක් නෑ.

  • @chamodyajeewanthi949
    @chamodyajeewanthi949 2 ปีที่แล้ว +147

    ලවන් රවීන් ගායනයද රංගනයද නියමයි ඉදිරි ගමන සාර්තක වේවා සුබ පැතුම් දෙන්නටම ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️❤️❤️❤️

  • @matheeshahansani3966
    @matheeshahansani3966 2 ปีที่แล้ว +8

    Aththatama godak lassanay kochchara baluwath epa wenne nee lawan ,raveen dance eka nm niyamay

  • @anushafernando6952
    @anushafernando6952 2 ปีที่แล้ว +110

    Singing
    Dancing
    Acting
    Announcing
    Rk කියන්නේ multi-talented package එකක් 🔥
    ❤️ ❤️ ❤️ ❤️
    ❤️ ❤️ ❤️ ❤️
    ❤️ ❤️ ❤️ ❤️
    ❤️ ❤️ ❤️ ❤️
    ❤️ ❤️ ❤️ ❤️

  • @crisis2133
    @crisis2133 2 ปีที่แล้ว +50

    සුපිරියක් තමා.සිංදුවත් එක්ක විශුවල් එක පට්ටම සුපිරියි.මාරම වැඩක්
    Di history එකේ අඩුම කාලෙකින් trending no 1 ආපු සිංදුව.. පට්ට .. ඒකත් අපේ කොල්ලගෙ වැඩක් .Rk නම් ඉතින් multi talent ගබඩාවක්නෙ.කෙශාන් , ලවන් මරු 🤘

    • @nne7825
      @nne7825 2 ปีที่แล้ว +6

      මලෙන් උපන් සමනලී song එකයි මේකයි 2 පැය 15 trending 01

  • @shaminividarshani4182
    @shaminividarshani4182 2 ปีที่แล้ว +11

    Avantha and anuhas dance topetop superb ,නියමයි

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +34

    රවින්ගෙ නැටිල්ල තමා සුපිරි

  • @haffletrew6560
    @haffletrew6560 2 ปีที่แล้ว +140

    රවීන් අයියගෙ dance එක මාර ලස්සනයි. ඊයෙ ඉදන් එකදිගට බලන්නෙ. Voice එකත් නියමයි අයියේ. RK😎❤

  • @lakshithachandrasena06
    @lakshithachandrasena06 2 ปีที่แล้ว +244

    මොනවා උනත් දෙරණෙන් දීපු සිංදු ටික නම් සුපිරි🤘🤘🤘

  • @samu-girl
    @samu-girl 2 ปีที่แล้ว +11

    මහී wow super...🌼🌼🌼🌼🤘🤘🤘🤘❤️❤️❤️💜️💜️💜️💜️💜️

  • @niroshasenawirathna7243
    @niroshasenawirathna7243 2 ปีที่แล้ว +21

    මේකට වශී වෙලා මන් වගේ 🤗 බලන අය සිටීද❤️❤️❤️❤️

  • @ashu7691
    @ashu7691 2 ปีที่แล้ว +67

    රවීන් අයියාගේ voice එක🔥සිංදුව පටන් ගන්න ටික මාරම ලස්සනයි.. ඒකටම දෙවෙනි නැති dance එක. ලවන් රවීන් එකට කරපු step ටික මාරම ලස්සනයි.. ආය ආය බලන්න හිතෙනව ඒ ටික...
    රවීන් අයියෙ ඔයා නම් ඇත්තටම දක්ශයෙක්...

  • @anushafernando6952
    @anushafernando6952 2 ปีที่แล้ว +198

    Rk තමන් කරන ඕනම වැඩකදී ඒකට උපරිම සාධාරණයක් කරනවා. අදත් එහෙමයි. Dancing, singing ගැන කියන්න වචන නෑ. ඒ තරම් සුපිරියි.
    Rk කියන්නේ ගැම්මක් තමයි 💪🔥❤️

  • @sltkstudio8146
    @sltkstudio8146 2 ปีที่แล้ว +39

    අනුහස් + අවන්ත + මහී + කලන
    කොහොමට තියෙයිද ඒ වගෙ සිංදුවක් ආවොත්
    ❤❤❤❤❤❤❤❤

    • @karunarathnewa1178
      @karunarathnewa1178 ปีที่แล้ว

      අම්මෝ කියලා වැඩක් නැ 😍😘💕❤️

  • @inokadilrukshi1279
    @inokadilrukshi1279 2 ปีที่แล้ว +11

    මරම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️

  • @disnawijerathne972
    @disnawijerathne972 2 ปีที่แล้ว +76

    රවීන් අයියා ඩාන්ස් එකට enter වෙන විදිහ සුපිරි ♥️♥️ අයියාගේ HAIRSTYLE එකත් ගොඩක් ලස්සනයි අපේ multitalented boy රවීන් අයියාගේ FAN කෙනෙක් විම ගැන ගොඩක් ආඩම්බරයි රවීන් කියන්නේ ගැම්මක් තමා ඉතින් 💪💪 ඒවගේම බ්‍රූන්ඩ් එකක් 😍😍😍😍 RK කියන්නේ තනිකරම පිස්සුවක් හොඳ කරන්න බැරි ♥️♥️♥️♥️♥️♥️♥️

    • @silavasilva5485
      @silavasilva5485 2 ปีที่แล้ว

      නීයමයි සරත් අයියෙ

  • @SunShine-nj8pe
    @SunShine-nj8pe 2 ปีที่แล้ว +69

    සම්පූර්න dance එකම lead කලේ රවීන් අනිත් අයත් ගැම්මට support එක දුන්නා
    Excellent performance 👏

  • @sesandigehansa149
    @sesandigehansa149 2 ปีที่แล้ว +80

    රගන්න.....rk ගයන්න.....rk❤️ නටන්න....rk❤️ නිවේදනය....rk❤️ හඩ කවන්න...rk❤️ rk rk rk❤️ rk❤️ rk❤️ rk❤️love you rk❤️.

    • @isuruudayanga8233
      @isuruudayanga8233 2 ปีที่แล้ว +7

      එයාගේ දක්ශතා ගොඩයි රවීන් අය්යාට අපි ගොඩක් ආදරෙයි ❤ ❤️❤️❤️

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +3

      @@isuruudayanga8233aniwaaren

    • @sajiwaniwanahapuwegedara
      @sajiwaniwanahapuwegedara 3 หลายเดือนก่อน

      ඵල ❤❤❤

  • @thanujajanika271
    @thanujajanika271 2 ปีที่แล้ว +6

    Sikuru hathe ápe kolla Raween

  • @chathu3558
    @chathu3558 2 ปีที่แล้ว +178

    සිංදුව නියමයි.රවීන්,කේශාන්,ලවන් set එකම 👍.කේශාන් අයියා dance floor එකට ආපු හැටි ❤️‍🔥.රවීන් කේශාන් ගෙ ,voice එකත් සුපිරියි💓💓💓

    • @skmskmh9972
      @skmskmh9972 2 ปีที่แล้ว +2

      අනෙ ගොඩක් ලස්සනයි ඔයාලා හැමොටම බුදු සරණායි ....හැමදාමත් ඔයාලාට ආදරෙයි ...

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +72

    මොනා උනත් දෙරණෙන් සුපිරි සින්දු සෙට් එකක් දීලා තියෙයි ❤️🔥👌 ගැම්මක් තමයි etunes 🤘

  • @santv9467
    @santv9467 2 ปีที่แล้ว +15

    රවින් නම් පට්ටයි 😜😜😜

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 ปีที่แล้ว +13

    Rk ගෙ dancing steps නියමයි Multi Talented පොරක් one of the best in sL

  • @rachalimadusha8384
    @rachalimadusha8384 2 ปีที่แล้ว +209

    ඒ හඩට ඒ රුවට වශී නොවුනානම් පුදුමයක්
    රුවට නොපරදින හඬ ,හඬට නොපරදින රුව ,ඒ දෙකටම නොපරදින talent එක
    Mr RK 💪 Mr Handsome 🔥
    Multitalented Sri lankan super star

  • @oshanigayanthi
    @oshanigayanthi 2 ปีที่แล้ว +539

    දෙරනේ සින්දු ගැනනම් කියන්න දෙයක් නෑ මාරම ලස්සනයි♥
    අපේ ලවන් අයියගෙයි,රවීන් අයියගෙයි dance eka😍

    • @jnaluniliyangetiktok480
      @jnaluniliyangetiktok480 2 ปีที่แล้ว +11

      Keshan aiya,ishara aiya mahi aiyalath lassanata natuva a

    • @oshanigayanthi
      @oshanigayanthi 2 ปีที่แล้ว +4

      @@jnaluniliyangetiktok480 ow eyalath lssanata dance kla♥

    • @tharushikaushalya8160
      @tharushikaushalya8160 2 ปีที่แล้ว +4

      Mahi ayiya thama lassanatama netuweee

    • @oshanigayanthi
      @oshanigayanthi 2 ปีที่แล้ว +4

      @@tharushikaushalya8160 ekanam aththa eya lassanata dance kala ammoo😍

    • @jnaluniliyangetiktok480
      @jnaluniliyangetiktok480 2 ปีที่แล้ว +1

      Habai mama asama raveen aiyata tamai ithin

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +5

    සුපිරියක් තමා.සිංදුවත් එක්ක විශුවල් එක පට්ටම සුපිරියි.මාරම වැඩක්

  • @ireshapadmini2909
    @ireshapadmini2909 2 ปีที่แล้ว +20

    මේවා ඉතිං අනිත් චැනල් වලට හීන තමයි. දෙරණ වැඩක් කරොත් ඉතින් කොහොමත් මරු නේ.. good job TV derana ..

  • @positivevibes8638
    @positivevibes8638 2 ปีที่แล้ว +97

    රවීන් ඔයානම් සුපිරියක් තමයි ඉතින්... ඒ වොයිස් එකයි ඩාන්ස් එකයි 🔥...

  • @suvini1886
    @suvini1886 2 ปีที่แล้ว +105

    හම්මෝ රවීන් අයියා stage එකට එන විදිහ 😍😍 ඒ dance එක🔥❤ රවීන් අයියගෙ voice එක මේ song එක නියමයි ❤🔥

  • @shashikajeewani887
    @shashikajeewani887 2 ปีที่แล้ว +24

    මහී , රදීශ්, අනුහස්, අවන්ත, මේ හතර දෙනා ලස්සනට නටනවා මාරයි පට්ට

  • @banukadinesh403
    @banukadinesh403 2 ปีที่แล้ว +3

    Oyala okkoma harima.lassanai

  • @aarr5430
    @aarr5430 2 ปีที่แล้ว +251

    දෙරණෙන් දෙන සිංදු හැමදාම වගේ මාර ලස්සනයි.😉😎
    රවීන්ගෙයි,ලවන්ගෙයි dance එකත් නියමයි.🙊✌️

  • @cooldown6077
    @cooldown6077 2 ปีที่แล้ว +72

    RKගෙ dancing steps නියමයි. Multi Talented පොරක්. One of the best in SL.

  • @GuitarLegend777
    @GuitarLegend777 2 ปีที่แล้ว +6

    අම්මෝ එක හැම්මක් තම රවී අයියේ

  • @Telelovers
    @Telelovers ปีที่แล้ว +5

    Rk🔥
    Our crazy 🤪,Multi talented, cute,handsome boy❤🥺

  • @nilnethu9189
    @nilnethu9189 2 ปีที่แล้ว +255

    අදනම් සුපිරි..අනුහස්ගේ ගායන හැකියාව වගේම නර්තන හැකියාවත් සුපිරි...💛 ඒ වගේම රංගන හැකියාවත් කාටවත් දෙවෙනි නෑ....💛මහී අනුහස් ඩාන්ස් එක සුපිරි... අවන්තත් සුපිරි...👌

    • @amenda635
      @amenda635 2 ปีที่แล้ว +4

      @nishaa 🙂 Also dubbing artist, musician, model, brand ambassador 🤟🔥

  • @dammikawijesundara8413
    @dammikawijesundara8413 2 ปีที่แล้ว +147

    සින්දුව නම්‍ සුපිරියි. රවීන් අයියගෙයි ලවන් අයියගෙයි dance එක මරු 👍. රවීන් අයියගේ හැකියාව ගොඩක් වටිනවා. ❤ බෑන්ඩ් එකේ set එකත් නියමයිනේ. කේෂාන් අයියත් 👍

  • @sandusandu6381
    @sandusandu6381 2 ปีที่แล้ว +26

    හොදම කොල්ලො ටික ජයවෙිවා සැමදෙනාට ❤️❤️❤️❤️❤️

  • @miniriminiri6874
    @miniriminiri6874 ปีที่แล้ว +9

    ඔයා සුපිරි රවීන් තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @thundercat3316
    @thundercat3316 2 ปีที่แล้ว +108

    වැඩ කාරයට බොරු බෑ කියන්නේ ඒකනේ නේද
    නියමයි අනුහසෝ..❤️‍🔥

  • @kyedie9309
    @kyedie9309 2 ปีที่แล้ว +94

    අනුහස්ටමයි ඇහැ යන්නෙ ඩාන්ස් එකේ නියමයි කොල්ලෝ අම්මෝ ඒ ඩාන්ස් එක මරූ රවීන්ගෙ🔥

  • @RanjithRanjith-lp8su
    @RanjithRanjith-lp8su 2 ปีที่แล้ว +8

    Niyamai👌👌👌👌👌👌👌👌👌

  • @hameednawas7313
    @hameednawas7313 2 ปีที่แล้ว +10

    Lassanai සින්දුව නම් රවීන් අයියා මාරම ලස්සනයි අනේ 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +90

    කෙශාන් රවීන් ලවන් ඇතුලු අයියලා ටිකට Congratulations our super stars 🌟 🌟🥳🥳 Trending 1❤🔥🔥
    ඊලගට නයනතාරා රොෂෙල් ශලනි ඇතුලු කෙල්ලෝ ටික කොහොමද බලමූ 🔥🔥🔥🥳🥳🥳

  • @sandaruwannimantha3485
    @sandaruwannimantha3485 2 ปีที่แล้ว +172

    අනුහස්ගෙ dance එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඒකන්ම් පිස්සුවක් 💖

  • @chathuridhehansa1832
    @chathuridhehansa1832 ปีที่แล้ว +4

    Keshan අයිය party එක enjoy කරනව නියමෙට.😉🙈

  • @renusooriyaarachchi6025
    @renusooriyaarachchi6025 2 ปีที่แล้ว +4

    Attama de nm methana lassanatama dance krnne lavan ...

  • @sanikella2924
    @sanikella2924 2 ปีที่แล้ว +55

    සිකුරු හතට ජය වේවා!. ලස්සනයි වචන වලින් කියලා නිම කරන්න බෑ. ආදරේ ඔයාලට. Love you. 🥰🥰🥰

  • @pissukolla1622
    @pissukolla1622 2 ปีที่แล้ว +132

    # 01 on trending ගැම්මක් තමයි කොල්ලනේ🔥🔥
    Congratulations💖💖🤩

    • @jeeevanthanayanajeeth9957
      @jeeevanthanayanajeeth9957 2 ปีที่แล้ว +1

      ශනකධධසොඑ්‍ර🤯🤯🤫👎👎🤯🤯🤯🥳😆🤯🤯🥳🤯🤫🎉🎊🎉😰🎊🎊🤫🕳️🕳️🤡🤡☠️😎🧠👃

    • @yohanekanayake6185
      @yohanekanayake6185 2 ปีที่แล้ว

      😃😄

    • @SKavishan
      @SKavishan 2 ปีที่แล้ว

      නැ දැන් 6 on trending 😖😭

  • @tharushadulmina1123
    @tharushadulmina1123 2 ปีที่แล้ว +6

    ගැම්මක් තමා

  • @irushaacadamy979
    @irushaacadamy979 2 ปีที่แล้ว +6

    Patta

  • @gb-hm9ii
    @gb-hm9ii 2 ปีที่แล้ว +78

    මේක මරු.. රවීන් අම්මෝ ඒ dance එක ... අනික සින්දුවේ voice එක .. රවීන් දිහා ඇහිපිය ගහන්නැතුව බලන් ඉන්න ඕනි ඇයි කොහෙන් මොකක් කරයිද දන්නෑනෙ .. Raween හරිම sweet 🤩... ඒ Talent එකට හිස නමා ආචාරය 👌🔥