Ingi Bingi Sena (ඉඟි බිගි සේනා) | Deweni Inima & Sangeethe Teledrama Crossover | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Ingi Bingi Sena (ඉඟි බිගි සේනා)
    Deweni Inima & Sangeethe Teledrama Crossover Song
    ℗ 2023 eTunes
    Available on Spotify, Apple Music/iTunes, Deezer & more
    Stream / Download: etunes.lnk.to/...
    ♪Spotify: spoti.fi/3kUzNWC
    ♪Apple Music: apple.co/3Y5WEwP
    ♪Deezer: bit.ly/3XLGTLW
    ♪Amazon Prime Music: amzn.to/3JpjUBO
    Dial Now...
    For Download "Ingi Bingi Sena (ඉඟි බිගි සේනා)" song as your RingIn Tone...
    ☎Hutch: 369576271
    ☎Dialog: 8711736429
    ☎Mobitel: 74750925
    ☎Airtel: 8880121607
    Artist - Raween Kanishka , Kanishka Prasad , Viraj Bathiya , Kalpana Kavindi , Upeka Nirmani
    Melody & Music - Nimesh Kulasinghe
    Lyrics - Shehan Galahitiyawa
    ____________________________________________________________________
    LYRICS ✍️
    මඟ නොදැනා කොහෙට යාවිද
    අපි සැවොමා නොදනිනා
    අපි පතනා දෙයම වේවිද
    නුඹ වටහා හැසිරෙනා
    ආදරයම විදිනාම තරමට
    ජීවිතයම දැනෙනා
    ජීවිතයක දුටු හීන බිඳුනට
    අපි සතුටින් වෙසෙනා
    ඉඟි බිඟි සේනා සතුටම ගේනා
    සැනසුම දේනා සිතුවිලි බොහොමා
    අපි පසු කරනා මොහොතක් පාසා
    සතුටම රඳවා හිනැහෙමු සැවොමා
    ලංවීලා
    අතහැරදා දැනේන පාළුව
    සිත නොරිදා විදිනිමා
    උප උපනා සසරේ යායේම අප හමුවේ නොවරදා
    හමුවි ඇති බව ඈත සසරේම හදවතටම දැනේනා
    හුරුපුරුදුයි අපි නේද අපටම
    සුපුරුදු බව හැගෙනා
    ඉඟි බිඟි සේනා සතුටම ගේනා
    සැනසුම දේනා සිතුවිලි බොහොමා
    අපි පසු කරනා මොහොතක් පාසා
    සතුටම රඳවා හිනැහෙමු සැවොමා
    ලංවීලා
    සිත්තම් වැහේ ගෙත්තම් සිහිනේ
    හිත්තම් දැනේ හැඟුමන් ආයේ
    මේ වාගේ ලං වි සැමදා...
    සන්තාපේ ශොකේ පරදා ...
    ඉඟි බිඟි සේනා සතුටම ගේනා
    සැනසුම දේනා සිතුවිලි බොහොමා
    අපි පසු කරනා මොහොතක් පාසා
    සතුටම රඳවා හිනැහෙමු සැවොමා
    ඉඟි බිඟි සේනා සතුටම ගේනා
    සැනසුම දේනා සිතුවිලි බොහොමා
    අපි පසු කරනා මොහොතක් පාසා
    සතුටම රඳවා හිනැහෙමු සැවොමා
    ලංවීලා...
    ____________________________________________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesY...
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagr...
    👉 Follow us on TikTok: bit.ly/TikTok_...
    #eTunes #MagaNodana #RaweenKanishka #KanishkaPrasad #VirajBathiya #KalpanaKavindi #UpekaNirmani

ความคิดเห็น • 116

  • @sheni1004
    @sheni1004 11 หลายเดือนก่อน +146

    1:51 අනුක්ෂා 😢❤
    කවදාවත් අමතක කරන්න බැරි අමතක වෙන්නේ නැති couple එක.. මෙච්චර කාලයක් අපිව සතුටු කලාට රවීන් රොෂෙල් ඔයාලා දෙන්නට ස්තූතියි.. හැමදාමත් ඔයාලා දෙන්නට ආදරෙයි ❤

    • @user-dh6sq5lo4g
      @user-dh6sq5lo4g 11 หลายเดือนก่อน

      Uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuyuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuyuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuyuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

    • @swarnamalkanthi412
      @swarnamalkanthi412 9 หลายเดือนก่อน +2

      ❤️❤️

  • @abcabc.suser-jw2kt1og1q
    @abcabc.suser-jw2kt1og1q 11 หลายเดือนก่อน +115

    1:51
    කවදාවත් අමතක නොවන ආදරනීය ගැලපීමක්
    අනුක්ශා❤

  • @neth_s2278
    @neth_s2278 11 หลายเดือนก่อน +101

    0:46 🥺 දෙන්නම අනුහස්‍ට ලැබුනේ නෑ 💔 ඒත් රවීන්ට ගැලපෙනම දෙන්නා 🥺🔥 රවීන් ,රොශෙල් ,ශනූ ,හිමාලි ,ධර්මප්‍රිය , බිමල් ,තරුශි , අන්ජුලා ,තව අර ගරාජ් එකේ රණේ😂 (ශාන්ති ) කවදාවත් අමතක නොවන විදිහට හිතේ රැදුන චරිත ❤ බොහොම ස්තූතියි මෙපමණ කාලයක් ඒ චරිත තුල ජීවත් වෙමින් අපි අතරට අරන් ආවට ❤ අඩුපාඩු ගොඩායි, හැබැයි කෙටියෙන්ම කිව්වොත් දෙවෙනි ඉනිම අමතක නොවන කතාවක් ✔ රවීන් - රොශෙල් අවසානය දක්වාම ප්‍රේක්ශකයන්ව වෙච්ච හැමෝගෙම හිත් ඇද බැද තබා ගන්න ඔය දෙන්නා ගත්තු මහන්සියට බොහොම ස්තූතියි ආපහු පාරක් ❤ අදටත් වෙන කිසිම drama එකක මෙහෙම CHEMISTRY එකක් දැකලා නෑ 💗💗💗💗 මතක් කරන්නම ඕනෙ රවීන් ශනුද්‍රිවත් 🔥

  • @mtnmtn67968
    @mtnmtn67968 11 หลายเดือนก่อน +54

    Anuhas ❤ aksha ❤
    Anuksha ❤👌🔥💯
    Raween aiya ❤Roshel akki❤👌🔥🔥💯💯

  • @sachde28485
    @sachde28485 11 หลายเดือนก่อน +93

    මොනවා උනත් ඒ කාලේ ඉදන්ම ආස රවීන්ගේ සින්දුවක් ❤ Original එක නං තව ටික දවසකින් 10 million.. අදත් ලස්සනයි...❤

  • @wmdkumara6883
    @wmdkumara6883 11 หลายเดือนก่อน +49

    Anuksha❤❤Raween and Roshel ❤
    Best chemistry ever💞

  • @sanmini505
    @sanmini505 11 หลายเดือนก่อน +72

    අනුහස්❤ආක්ෂා හැමදාටම මතකයේ රැඳෙන චරිත දෙකක් කරාට රවීන් රොෂෙල්ට thank you.
    ANUKSHA ❤🥺

  • @Shash447
    @Shash447 11 หลายเดือนก่อน +30

    Ado anuhas aksha 😢 ❤☺

  • @Koreandramaloverssl
    @Koreandramaloverssl 11 หลายเดือนก่อน +55

    Raween ❤Roshel

  • @shenalifernando3973
    @shenalifernando3973 11 หลายเดือนก่อน +35

    1:57 The way Raween does this is so cute 🥺 One of my all time fav songs of Raween! ❤ Nicely edited with flashbacks tho!

  • @rashmi1339
    @rashmi1339 11 หลายเดือนก่อน +40

    Aksha❤❤❤❤anuhas lovely

  • @umejasanmini5993
    @umejasanmini5993 11 หลายเดือนก่อน +59

    Anuhas❤Aksha
    Raween ❤Roshel

  • @UpekshaTharuni
    @UpekshaTharuni 11 หลายเดือนก่อน +100

    ලස්සනයි අන්තිම කොටස්, but ආක්ෂා නැති නිස season 2 අපි බලන්නේ නෑ ආයි

    • @AshaniFernando-mt7sl
      @AshaniFernando-mt7sl 11 หลายเดือนก่อน +15

      ow balabne naha aksha nathi nisa

    • @user-xv8cx1cj6b
      @user-xv8cx1cj6b 11 หลายเดือนก่อน +8

      Aksha inna kotas witharak baluwe roshel akka ape nadayo wena hinda😢

  • @UmeshaMadurangi-ig2yq
    @UmeshaMadurangi-ig2yq 11 หลายเดือนก่อน +39

    Fav couple anuksha🥹❤ oya dennata adare karpu karana hamotma lokuma loku asadaranayak une💔

  • @chandanirenuka4618
    @chandanirenuka4618 11 หลายเดือนก่อน +68

    season 2 බලන්න හිතෙන්නෙ නෑ ආක්ෂා නෑනේ

  • @rohinigooneratne2093
    @rohinigooneratne2093 11 หลายเดือนก่อน +47

    We love you so much Anushka I waiting to seen your together again ❤️❤️❤️❤️

  • @shehangalahitiyawa6702
    @shehangalahitiyawa6702 11 หลายเดือนก่อน +25

    අප්‍රමාණ ස්තුති ..!!❤
    ගීතයට සහ පද රචනාවට දක්වන ආදරයට.

  • @kusumlive9979
    @kusumlive9979 11 หลายเดือนก่อน +35

    දැනට..ලංකාවෙි..සිටින..දක්ෂම..ලස්සනම..කපල්..එක..අනුහස්..ආක්ෂා

  • @fathirush
    @fathirush 11 หลายเดือนก่อน +93

    කවදාවත් අමතක නොවන ආදරනීය ගැලපීමක්
    අනුක්ශා❤😘😍😍1:52

  • @pabodha5200
    @pabodha5200 11 หลายเดือนก่อน +71

    අනුහස් ආක්ෂා❤

  • @user-eq3hq3dp4w
    @user-eq3hq3dp4w 11 หลายเดือนก่อน +61

    Roshel ❤❤❤❤

  • @KingdomOfAnukshaLovers
    @KingdomOfAnukshaLovers 11 หลายเดือนก่อน +35

    Anuksha ❤❤❤

  • @nalindabandara9158
    @nalindabandara9158 11 หลายเดือนก่อน +29

    අනුක්ෂා ❤️👍

  • @user-pk8zm4eu9f
    @user-pk8zm4eu9f 11 หลายเดือนก่อน +37

    අනුහස් 💖අක්ෂා
    අවන්ත💖දෙව්මි

  • @chandrajayasiri5639
    @chandrajayasiri5639 11 หลายเดือนก่อน +9

    හරිම ෂෝන් පරණ සීන් පෙන්නද්දී හරිම ආසයි
    කතාවේ ලස්සනම කාලේ

  • @akshanilupul5400
    @akshanilupul5400 11 หลายเดือนก่อน +60

    අනුහස් ආක්ෂා ❤❤❤❤

  • @user-rl4lf9rk4w
    @user-rl4lf9rk4w 11 หลายเดือนก่อน +14

    Raween and Roshel❤❤❤

  • @mcg4426
    @mcg4426 11 หลายเดือนก่อน +24

    Rnr ❤🎉

  • @user-jl2hu8fb9p
    @user-jl2hu8fb9p 11 หลายเดือนก่อน +114

    Anuksha❤️ කොච්චර ලස්සන ගැලපිමක්ද🥺❤️ ඇයි දෙයියනේ ඒ දෙන්නාට මෙහෙම අසාධාරණයක් කරේ💔

    • @smnmadurai6449
      @smnmadurai6449 10 หลายเดือนก่อน +1

      Eka aththa

    • @user-od3ei5gd2y
      @user-od3ei5gd2y 7 หลายเดือนก่อน +2

      ඇත්තටම ❤පවු

  • @ThasithaThilina
    @ThasithaThilina 11 หลายเดือนก่อน +19

    ආක්ෂා අනුහස් ලස්සන ම කපල් එකක්

  • @PavithBhashitha-mx3ff
    @PavithBhashitha-mx3ff 11 หลายเดือนก่อน +8

    School trip එක ගිහිල්ලා කියපු සිංදුව .අද වගේම මතකයි.

  • @dilhanibandara5018
    @dilhanibandara5018 11 หลายเดือนก่อน +38

    Seson 2 aksha nane😥 edirimuniyata😡

  • @sanjunimasha9097
    @sanjunimasha9097 11 หลายเดือนก่อน +112

    ඇයි අනුක්ශා ගෙ ආදරෙ විනාශ කරෙ ...........😢😢

    • @user-fi9os7zk6o
      @user-fi9os7zk6o 9 หลายเดือนก่อน +3

      Ai ehama kare pau e denna

    • @user-it1jh2lj3b
      @user-it1jh2lj3b 8 หลายเดือนก่อน

      AI😢😢😢😢😢😮

    • @kumaridasilva2443
      @kumaridasilva2443 8 หลายเดือนก่อน

      😊Ri😂ojjihhh

  • @user-ii1ty8jz1h
    @user-ii1ty8jz1h 11 หลายเดือนก่อน +8

    Pau aksha akki

  • @hansinawaraththna5716
    @hansinawaraththna5716 11 หลายเดือนก่อน +7

    Muladi mara lassana kathawak godak asawen beluwe pahu weddi natharakara godak kathawa dura aran giya nisa..apahu mul kaleta giya wage denuna sinduwa baladdi..❤❤❤❤

  • @srithifernando9015
    @srithifernando9015 11 หลายเดือนก่อน +7

    Lassanai

  • @kavishaanjani810
    @kavishaanjani810 11 หลายเดือนก่อน +4

    අනේරදීශ් ගේ ලස්සන එයාගේ ලිහිණි ගේ වෙඩින් එල දවසක් ඒවි හැමෝම ලස්සනයි ❤❤❤

  • @user-bd1qv4hk6q
    @user-bd1qv4hk6q 10 หลายเดือนก่อน +3

    ලස්සන ආදර කතාවක අර්ථවත් අවසානය..❤❤❤❤❤❤

  • @its_me543
    @its_me543 11 หลายเดือนก่อน +8

    ❤❤❤❤

  • @nadeekaliyanarachchi8610
    @nadeekaliyanarachchi8610 11 หลายเดือนก่อน +6

    ලස්සන ආදර.කතාවක අර්ථවත් අවසාන ය.❤❤❤❤❤❤

  • @smartlifewithmymusic5566
    @smartlifewithmymusic5566 11 หลายเดือนก่อน +30

    දැන් දෙරණට අලුතෙන් දාන්න සිංදු නැති නිසා දාපු අර පරණ ටිකම ආපහු කරකනවා😂

    • @praneethcharuka.
      @praneethcharuka. 11 หลายเดือนก่อน +1

      😂

    • @SL_TOON_WORLD
      @SL_TOON_WORLD 11 หลายเดือนก่อน +9

      Anee bn මේ episode එක පරණ වෙච්ච seen එක්ක එකට ගැලපෙන්න හදල තියෙන්නෙ
      Eekai පරණ සිංදු පොඩ්ඩක් වෙනස් කරල දාලා තියෙන්නෙ😏
      පොඩ්ඩක් හිතහං බන් 😆

    • @smartlifewithmymusic5566
      @smartlifewithmymusic5566 11 หลายเดือนก่อน +1

      Edirimuniyage gon athal

    • @Udaya780
      @Udaya780 7 หลายเดือนก่อน

      Aluth Sindhu balanna aluth season 2 balanna.dan episodes , song dekama trending ❤️❤️

  • @__nishi__5012
    @__nishi__5012 11 หลายเดือนก่อน +6

    😍❤

  • @Mihin.-ww1wh
    @Mihin.-ww1wh 23 วันที่ผ่านมา +1

    Hodata karagena awa aksha, awantha, dewmi ayyi kathawen ayyn une season 2 wadak ne aksha awantha dewmi nethuwa😢😢😢😢😢❤❤

  • @ChamilaChandani-fb4ju
    @ChamilaChandani-fb4ju 11 หลายเดือนก่อน +3

    අනුක්ෂා ,දෙවන්ත❤️❤️

  • @nipurupasinghe6821
    @nipurupasinghe6821 11 หลายเดือนก่อน +14

    Anushkage lassna balannako. Views adu wela tibba drama eka rosel nisa balanna gatte. Edirimuninan ane mona jatiye director kenek da manda. Hari asadarayak drama balana ayata karanne. Me wage hoda ekkenek drama eken ain karanwanan ai drama ekata gatte. Lihiniwa 3 parak maru kara. Maha pissuwak natanne. Meka niknma wihiluwak wenawq

  • @HansiWeeramlaa
    @HansiWeeramlaa 20 วันที่ผ่านมา +2

    Very lovely couple.💕💕💕💕💕💕💞💞💞💞💞💞
    Anuksha ❤ Anuhas.
    Roshel ❤ Raveen.
    Adarei hamadama.sathutin parissamin dennama inna.
    Roshel akkii Raveen ayyai aththa jeevitheth ekata hitiyanam hodai kiyala hithenne mata vitharada lamaaaaai😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰💗💗💗💗💗💝💝💝💝💝💝💝💛💛💛💛💛💛💚💚💚💚💚💙💙💙💙🧡🧡🧡🤍🖤🤎🤎🤎🖤♥️♥️

  • @nimsisyoutubechannel
    @nimsisyoutubechannel 11 หลายเดือนก่อน +2

    This is so sad to me because I stopped watching this for years but when I was small I used to watch this every time this song gives so much memories ❤❤❤❤

  • @nimeshdanushka5927
    @nimeshdanushka5927 11 หลายเดือนก่อน +3

    ලස්සනයි 😊😊❤️❤️

  • @dilhanibandara5018
    @dilhanibandara5018 11 หลายเดือนก่อน +10

    Anuksha🤭🤭😥

  • @AjanthaBandara-pm6vs
    @AjanthaBandara-pm6vs 11 หลายเดือนก่อน +3

    Love you 😘😘😘

  • @user-gi2jq4jw7e
    @user-gi2jq4jw7e 11 หลายเดือนก่อน +6

    ❤❤😮😮😮

  • @DVijevikrama
    @DVijevikrama 29 วันที่ผ่านมา

    ❤❤❤

  • @isuudantha
    @isuudantha 11 หลายเดือนก่อน +12

    අර කෙල්ල රොද පුටුවෙ ඇයි 😢❤

    • @Udaya780
      @Udaya780 7 หลายเดือนก่อน

      Asaneepa Vela hitiye Dan marila

  • @Sakunthala-hu7hd
    @Sakunthala-hu7hd 10 หลายเดือนก่อน +1

    ලස්සනයි ආ

  • @keshanisanka550
    @keshanisanka550 5 หลายเดือนก่อน +1

    ❤❤❤මිනුල දමචක

  • @m.h.r.prasannamadurapperum7388
    @m.h.r.prasannamadurapperum7388 10 หลายเดือนก่อน +1

    Nice Song 👍

  • @sadusadu3308
    @sadusadu3308 11 หลายเดือนก่อน +2

    දෙවන්ත❤❤❤

  • @user-jn6bo7sq1c
    @user-jn6bo7sq1c 7 หลายเดือนก่อน +1

    Anuhas❤akshaga matakaya❤❤

  • @fathimaahsa8066
    @fathimaahsa8066 11 หลายเดือนก่อน +13

    Anuksha nethuwa sesone 2 balanna dukai .eth anuhas(raween)Nisa balanawa.balamuko sesone 2 ekewath anuhasta kellek set karaydga dhanne ne .

    • @Udaya780
      @Udaya780 7 หลายเดือนก่อน +1

      Eeye episode eka Baluvada.anuhas back to national team

  • @MalimageWickramasuriya-bb3bl
    @MalimageWickramasuriya-bb3bl 11 หลายเดือนก่อน +2

    Nice song😆😆😊😊☺☺😀😀

  • @dilakshinihirangi4272
    @dilakshinihirangi4272 7 หลายเดือนก่อน

    Niyamai

  • @user-ly7ck2pm1t
    @user-ly7ck2pm1t 8 หลายเดือนก่อน

    ආදරෙයි ආ ❤❤❤❤❤❤❤❤❤❤❤❤🤘🤘🤘🤘🤘🤘🏻🤘🏻🤘🏻🤘🏻🤘🏻🤘🏻🤘🏻🤘🏻🤘🏻🤘🏻🤘🏻

  • @TharanganiNirmali-nj6ur
    @TharanganiNirmali-nj6ur 8 หลายเดือนก่อน

    Beautiful 😊😊😊😊😊😊😊

  • @yoona2004
    @yoona2004 11 หลายเดือนก่อน +6

    Samalka

  • @hiranbologngna55
    @hiranbologngna55 11 หลายเดือนก่อน +3

    චබියා 😢

  • @s.h8584
    @s.h8584 6 หลายเดือนก่อน

    Gm❤ghh

  • @user-im5qm3fp3j
    @user-im5qm3fp3j 4 หลายเดือนก่อน

    🙏💔🌹👋🙏💔🌹🙏👋🥰

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 11 หลายเดือนก่อน +7

    Edirimunige mole hoda nethi welada koheda salli passe yanna gihin kelo gaththa .🤣 300kin iwara kalanam iwaraine

  • @Vishfdo
    @Vishfdo 11 หลายเดือนก่อน +18

    Pissu Edirimuni

  • @chaththa9929
    @chaththa9929 7 หลายเดือนก่อน +1

    අනුක්ෂා නෙමෙයිඅනෙ අාක්ෂා

  • @A.B.C.D881
    @A.B.C.D881 11 หลายเดือนก่อน +2

    චබියා නෑ නේ දැන්

  • @suddi3715
    @suddi3715 11 หลายเดือนก่อน +1

    මෙක ඉවරද එතකොට 😂 යන්තන් ඇති 😂

  • @sakunigamage5095
    @sakunigamage5095 11 หลายเดือนก่อน +1

    😂 aprasannama Gobba kathawaa...

  • @user-ed6uf7mb1x
    @user-ed6uf7mb1x 11 หลายเดือนก่อน

    Wgkf

  • @priyanthipriyanthi1535
    @priyanthipriyanthi1535 11 หลายเดือนก่อน

    අනුක්ශද ආක්ශද දැවෙන පස්න 😤

    • @Hello-sd9dl
      @Hello-sd9dl 10 หลายเดือนก่อน +5

      අනුහස්+ආක්ෂා=අනුක්ෂා

  • @GanganiNw
    @GanganiNw 11 หลายเดือนก่อน +8

    අනුක්ශා ෆැන්ස් ඔයාලා දැන් ඇඩුවට කරන්න දේයක් නැහැ රොශෙල් දෙවෙනි ඉනිම 2න් අයින් වුනේ රවින් එක්ක රගපාන්න කැමති නැති නිසා දැන් ඉතිං කරන්න දේයක් නැහැ තව දුරටත් අනුක්ශා කියලා දේයක් නැහැ අනුක්ශා කියන්නේ සෙලවෙන මනසට😂😁🤭

    • @mcg4426
      @mcg4426 11 หลายเดือนก่อน +24

      joker කෙනෙක් වෙන්න එපා 🤡😁

    • @mcg4426
      @mcg4426 11 หลายเดือนก่อน +19

      Nw කියන එකේ තේරැම මොකක් ද 😪

    • @GanganiNw
      @GanganiNw 11 หลายเดือนก่อน +1

      ​@@mcg4426උබලට කොහොමත් එදා ඉදන් හරි අමාරුයි නේ ඇත්ත කියද්දී😂 ඒ නම් කියපන් බලන්න ඇයි රොශෙල් දෙවෙනි ඉනිම 2 ට එන්න බැහැ කියලා තියෙන්නේ

    • @GanganiNw
      @GanganiNw 11 หลายเดือนก่อน

      ​@@mcg4426උබට වැඩක් නැහැ නේ එක

    • @mcg4426
      @mcg4426 11 หลายเดือนก่อน +15

      ​@@GanganiNwathha 😂.උබ කවුද යකෝ උබ විශ්වාස කරන්න 😂😅

  • @user-br7ct4vu1v
    @user-br7ct4vu1v 8 หลายเดือนก่อน

    Ayhfingujgu
    Ojfuhfujfyjftujytyuuy
    ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.yrs iiururyutt

  • @jinadithomas
    @jinadithomas 9 หลายเดือนก่อน

    season 2 😂😂😂

  • @akilavimukthi-rn2wn
    @akilavimukthi-rn2wn 11 หลายเดือนก่อน

    ගොන් කතාවක්😂

  • @chandrajayasiri5639
    @chandrajayasiri5639 11 หลายเดือนก่อน +13

    හරිම ෂෝන් පරණ සීන් පෙන්නද්දී හරිම ආසයි
    කතාවේ ලස්සනම කාලේ

  • @alasmawiz
    @alasmawiz 11 หลายเดือนก่อน +6

    ❤️❤️

  • @user-ii1ty8jz1h
    @user-ii1ty8jz1h 11 หลายเดือนก่อน +4

    Pau aksha akki

  • @wish9837
    @wish9837 11 หลายเดือนก่อน +3

    ❤️🔥

  • @chandrajayasiri5639
    @chandrajayasiri5639 11 หลายเดือนก่อน +5

    හරිම ෂෝන් පරණ සීන් පෙන්නද්දී හරිම ආසයි
    කතාවේ ලස්සනම කාලේ

  • @chandrajayasiri5639
    @chandrajayasiri5639 11 หลายเดือนก่อน +2

    හරිම ෂෝන් පරණ සීන් පෙන්නද්දී හරිම ආසයි
    කතාවේ ලස්සනම කාලේ

  • @user-ys3yf6zj2x
    @user-ys3yf6zj2x 11 หลายเดือนก่อน +4

    😍❤