පිට රට හිටියට,ඔයාගෙ බැංකු ගිනුම් ආරක්ශිතයිද? 😊😊👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • ඔයා මොන රටේද ඉන්නෙ?
    ලංකාවේ බැංකු ගිණුම් ආරක්ෂිතව තියෙනවද?
    ඒවට වැටෙන සල්ලි හරියට මේ ගිණුම්වල තියෙනවද කියල වෙන කෙනෙක් අතේ බැංකුවට යවනවාද පොත අප්ඩේට් කරන්න කියලා?
    ඒ වරද මීට පසු කරන්න එපා..
    මේ වීඩියෝ එක බලපුවහම ඔයාලට තේරෙයි ඒකේ තියෙන අනාරක්ෂිත බව....
    ඒක නිසා කවදාක්වත් ඔයාගේ ගිණුම් වල විස්තර ගෙදර ඉන්න කෙනෙක්ටවත්, යාළුමිත්‍රයෙක්ටවත් දෙන්න එපා...
    online banking තමා විසඳුම..🙂🙂
    #onlinebanking
    #foreignsettlement
    #youtube

ความคิดเห็น • 8

  • @W_J_Mihan
    @W_J_Mihan 20 วันที่ผ่านมา +2

    🤝

  • @VinoshaMalani
    @VinoshaMalani 16 วันที่ผ่านมา +1

    Oyage. Voice ahenne. Netha

  • @lalivith508
    @lalivith508 20 วันที่ผ่านมา +1

    ආපහුත් ලියනවා. ATM Card එකේ දිනේ expire වෙලානම්‍ ලංකාවට එන්නේ නැතිව කොහොමද ඒ දිනය දිර්ඝ කර ගන්නේ. මොකද ලක්ෂ ගනන් වියදම්‍ කරගෙන මේ‍කටම එන්න බැරිනිසා.

    • @RanganaRajapaks
      @RanganaRajapaks  19 วันที่ผ่านมา

      @lalivith508 oyage bank eke representativekenek innawanam,eya haraha requst karala new atm card eka boc ekn nm gatha keki.other bank walath boho durata puluwan wei.
      Hebei reoresentative kenek nethinam,direct oyage bank manager ta call ekak dila poddak ahala balanna.samahara wita new card eka deyi..
      Time extend karana ekanam karanawa adui....

  • @lalivith508
    @lalivith508 20 วันที่ผ่านมา

    මගේ ප්‍රශ්න 2 ක ඔබ ඉල්ලු පරිදි ඉදිරිපත්කලා ඒත් තවම පිලිතුරැ නැහැ.

    • @RanganaRajapaks
      @RanganaRajapaks  19 วันที่ผ่านมา

      Oyaa inna rata ,bank eka mokadda...

    • @RanganaRajapaks
      @RanganaRajapaks  19 วันที่ผ่านมา

      @@lalivith508 oyage bank eke representativekenek innawanam,eya haraha requst karala new atm card eka boc ekn nm gatha keki.other bank walath boho durata puluwan wei.
      Hebei reoresentative kenek nethinam,direct oyage bank manager ta call ekak dila poddak ahala balanna.samahara wita new card eka deyi..
      Time extend karana ekanam karanawa adui....