CEYlon Breath
CEYlon Breath
  • 193
  • 58 146
Show money කියන්නේ මොකටද?🤔🤔
පිට රටකින් ඉගෙන ගෙන උපාධිය ලබාගෙන රැකියවක් කරන්න නම් ඉන්නෙ ඔයා...
ලංකාවෙන් යන්න අත්‍යාවශ්‍යයම කාරනය
show money
.මුල සිට සරලවම...
#showmoney
#foreignsettlement
#highereducation
มุมมอง: 24

วีดีโอ

ATM Card එක කල් ඉකුත් වෙලානම්, ඉක්මනින්ම අලුත් කරන ක්‍රම..🤔🤔🙂🙂
มุมมอง 607 ชั่วโมงที่ผ่านมา
ATM Card එක කල් ඉකුත් වෙලානම්, ඉක්මනින්ම අලුත් කරන ක්‍රම..🤔🤔🙂🙂
(දෙවතාවක් බලන්න හිතෙන වීඩියෝව)....රට ඉන්න ඔයා,ස්තිර තැන්පතු දාලාද?🙂🙂🤔🤔වෙන කෙනෙක් සල්ලි ගනීද?
มุมมอง 779 ชั่วโมงที่ผ่านมา
රට ඉඳන් එවන සල්ලිවලින් ඔයාගෙම නමට ස්තිර තැන්පතුවක් දාන්න අසාවෙන්ද ඉන්නෙ? දැනටමත් ස්ථිර තැන්පතු ගිනුමක් දාපු අයෙක්නම්,වෙන කෙනෙකු ලවා ඔයාගෙ ගිනුම් පරීක්ශා කරවගත්තාද? එහෙනම් ඔයත් අවුලෙන්ද ඉන්නේ? පොඩ්ඩක් බලමු එහෙනම් මේ විස්තරේ...🤔🤔👍👍 #youtube #foreignsettlement #foreignjobs
පිට රට හිටියට,ඔයාගෙ බැංකු ගිනුම් ආරක්ශිතයිද? 😊😊👍
มุมมอง 11512 ชั่วโมงที่ผ่านมา
ඔයා මොන රටේද ඉන්නෙ? ලංකාවේ බැංකු ගිණුම් ආරක්ෂිතව තියෙනවද? ඒවට වැටෙන සල්ලි හරියට මේ ගිණුම්වල තියෙනවද කියල වෙන කෙනෙක් අතේ බැංකුවට යවනවාද පොත අප්ඩේට් කරන්න කියලා? ඒ වරද මීට පසු කරන්න එපා.. මේ වීඩියෝ එක බලපුවහම ඔයාලට තේරෙයි ඒකේ තියෙන අනාරක්ෂිත බව.... ඒක නිසා කවදාක්වත් ඔයාගේ ගිණුම් වල විස්තර ගෙදර ඉන්න කෙනෙක්ටවත්, යාළුමිත්‍රයෙක්ටවත් දෙන්න එපා... online banking තමා විසඳුම..🙂🙂 #onlinebanking #foreignse...
රට ඉන්න ඔයාගෙ බැංකු ගිනුමේ SMS හදන ආකාරය සරලව🙂🙂
มุมมอง 26714 ชั่วโมงที่ผ่านมา
ඔයාගෙ බැංකු ගිනුමේ ගනුදෙනු, ඔයා පිට රටක සිටියත්, ඔයාගේම ෆෝන් එකට එන්න හදාගන්න ලේසිම ,සරලම ක්‍රමය දන්නවද? පිට රටක සිටියත්,ඔයාගේ බැංකු ගනුදෙනු ඔයා විතරක් කරන්න . #foreignsettlement #foreign #youtube more details -Whatsapp 070 10 20 252
ඔයත් රට ගිහිල්ලද? ලංකාවේ බැංකු ගිනුම් තියෙනවද?🤔🤔🙂
มุมมอง 29Kวันที่ผ่านมา
ලංකාවේ ඔයා ,දැන් රට ගිහින් නේද ඉන්නේ.? ලංකාවේ බැංකු ගිනුම් වලට මොකද වෙන්නෙ කියල කොහොමද? ලංකාවේ භාවිතා කල ෆෝන් නොම්මරය වෙනස් කරලනම් අනිවාර්‍යෙන් මේ වීඩියෝ එක බලන්නම ඕනි.. ලංකාවේ භාවිතා කල ෆෝන් නොම්මරය වෙනස් කරල නැති නම් අනිවාර්‍යෙන් මේ වීඩියෝ එක බලන්නම ඕනි.. මේ අවදානම ගන්න එපා.. #foreignsettlement #foreign #youtube
ඔයාට ඉන්නේ දුප්පත් යාලුවෝද?..අනිවාර්‍යෙන් අවසානය තෙක්.... බලන්න.
มุมมอง 440วันที่ผ่านมา
ඔයාට ඉන්නේ දුප්පත් යාලුවෝද?..අනිවාර්‍යෙන් අවසානය තෙක්.... බලන්න.
ලංකාවේ Sola Loan එක අරගන්න ආකාරය මුල සිට අගටම ,සරලව පැහැදිලි කිරීම..🙂🙂
มุมมอง 1K21 วันที่ผ่านมา
ලංකාවේ Sola Loan එක අරගන්න ආකාරය මුල සිට අගටම ,සරලව පැහැදිලි කිරීම..🙂🙂
AL 2023 පාස් නැති, Results අඩු ඔයගෙ විතරයිද?අද ඔයාටමයි මේ විඩියෝව
มุมมอง 643หลายเดือนก่อน
සැලෙන්න එපා AL Pass නැති උනාට, රිසාල්ට්ස් අඩු උනාට... තව කරන්න දේවල් ගොඩාක් තියෙනවා.... #education #A/L #youtube
Laptop Loans for university students
มุมมอง 272หลายเดือนก่อน
#laptop #youtube #loan
Gold articles මැණික් ගල් සහිත රන් භාණ්ඩ තෝරාගන්න කෙටි ක්‍රම 😊😊🤔
มุมมอง 149หลายเดือนก่อน
රන් භාණ්ඩයක් තෝරාගන්න සරල උපක්‍රමයකි විවාහයට සූදානම් ඔබට ඉතා වැදගත් කරුනු අඩංගු වෙයි මැණික් ගල් ඇල්ලු රන් භාණ්ඩ වටිනාකමින් ඉහලද? #goldjewellery #wedding #youtube
Next salary ලබන මාසේ පඩියට වෙන්න යන දේ....🤔🤔🤔
มุมมอง 213หลายเดือนก่อน
ඔයාගෙ පළමු වැටුපද ලබන මාසෙ ලැබෙන්නෙ...? නැත්නම් සුපුරුදු වැටුපද ලැබෙන්නෙ? මෙපමන දවසක් අවුරුද්දක් ඇතුලත රු.12,000/= රඳවා ගට්ග්තද....? අද ඔයාටමයි මේ විඩියෝව කලේ... #salary #savings #job #youtube
සල්ලි වලින් කරන්න දේවල් නැතිද ?💵💴💶💷💸
มุมมอง 4382 หลายเดือนก่อน
සල්ලි ලැබුන ගමන්ම අපි කරන්නේ,බැංකුවක ස්තිර තැන්පතුවක් දාන එකනේ... දන්නවද ........ ඒකෙනුත් මුදල් මවන්න පුලුවන් කියල? මේ වීඩියෝ එක බලල,අද හෙටම ක්‍රියාත්මක වෙන්න... #fixeddeposit #loan #cash
රට සල්ලි ලංකාවට එවන ආරක්ශිතම ක්‍රමය
มุมมอง 3212 หลายเดือนก่อน
රට සල්ලි ලංකාවට එවන ආරක්ශිතම ක්‍රමය පිළිබඳ කෙටි හැඳින්වීම ඔයත් අනිවාර්යයෙන් නරඹන්න.ලොකු කොමිස් මුදලක් ගෙවා අනාරක්ශිත ක්‍රමයන්ට සල්ලි එවන්න එපා මීට පස්සෙ.. #youtube #foreign #cash
රුමේනියාවෙන් ලංකාවට තත්පර 10න් සල්ලි එවමු.
มุมมอง 2632 หลายเดือนก่อน
රුමේනියාවෙන් ලංකාවට තත්පර 10න් සල්ලි එවමු.
15000 ක් දෙනා රුමේනියා යන්න බලපු වීඩියෝ එක බැලුවද ? 🤔🤔
มุมมอง 2.4K2 หลายเดือนก่อน
15000 ක් දෙනා රුමේනියා යන්න බලපු වීඩියෝ එක බැලුවද ? 🤔🤔
ණය වලටකී දෙනෙකුට ඇප අත්සන් කලාද?👋👋
มุมมอง 1003 หลายเดือนก่อน
ණය වලටකී දෙනෙකුට ඇප අත්සන් කලාද?👋👋
රට යන ලෝන් වලට ඉල්ලන ඇප
มุมมอง 943 หลายเดือนก่อน
රට යන ලෝන් වලට ඉල්ලන ඇප
රට යන්න ලෝන් ඕනෙමද?🤔🤔
มุมมอง 8153 หลายเดือนก่อน
රට යන්න ලෝන් ඕනෙමද?🤔🤔
ඇපකරුවන් නොමැතිව ණයක්.....🙂🙂👌
มุมมอง 3.4K4 หลายเดือนก่อน
ඇපකරුවන් නොමැතිව ණයක්.....🙂🙂👌
" කළ හොඳ පස්සෙන් එළවයි "කියන්නේ සත්‍යක්ද?🤔🙂
มุมมอง 914 หลายเดือนก่อน
" කළ හොඳ පස්සෙන් එළවයි "කියන්නේ සත්‍යක්ද?🤔🙂
ස්ථිර තැන්පතු ගිනුම් වලින් මුදල් මවමු.😊😊🤛👌
มุมมอง 8504 หลายเดือนก่อน
ස්ථිර තැන්පතු ගිනුම් වලින් මුදල් මවමු.😊😊🤛👌
වැඩක් පටන් ගත්තට ,ඉවර වෙනකල් කරනවාද ?🙁🙁🙂🙂
มุมมอง 914 หลายเดือนก่อน
වැඩක් පටන් ගත්තට ,ඉවර වෙනකල් කරනවාද ?🙁🙁🙂🙂
අත පිරිසිදු ද?එසේනම් ස්මාර්ට් අයෙකු වෙන්නට පුලුවන් ...🌹🌹
มุมมอง 424 หลายเดือนก่อน
අත පිරිසිදු ද?එසේනම් ස්මාර්ට් අයෙකු වෙන්නට පුලුවන් ...🌹🌹
ස්මාර්ට් වෙන්න උදේම පටන් ගමු.😊😊
มุมมอง 1044 หลายเดือนก่อน
ස්මාර්ට් වෙන්න උදේම පටන් ගමු.😊😊
හිනා වෙද්දී ,ඔයාගෙ මුහුණේ වෙනස දැක්කද?👌👌😊😊
มุมมอง 804 หลายเดือนก่อน
හිනා වෙද්දී ,ඔයාගෙ මුහුණේ වෙනස දැක්කද?👌👌😊😊
විදෙස් ගත වෙලාද / වෙන්නද ඉන්නෙ?🤔👋👋🤔
มุมมอง 834 หลายเดือนก่อน
විදෙස් ගත වෙලාද / වෙන්නද ඉන්නෙ?🤔👋👋🤔
බැංකු ගිණුමේ සල්ලි අඩු වෙන්න ගත්තාද?🤔🤔🙁
มุมมอง 1065 หลายเดือนก่อน
බැංකු ගිණුමේ සල්ලි අඩු වෙන්න ගත්තාද?🤔🤔🙁
ඉන්ධන ගහන්න පෙර සැලකිලිමත් වුනාද මේ ගැන ඔයත් ?👌👌
มุมมอง 2105 หลายเดือนก่อน
ඉන්ධන ගහන්න පෙර සැලකිලිමත් වුනාද මේ ගැන ඔයත් ?👌👌
ATM/Credit කාඩ් එකෙන් ගෙවල බඩු ගනිද්දි,ඔයාගෙන් ගානක් අඩු කරනවද?🤔🤔
มุมมอง 1605 หลายเดือนก่อน
ATM/Credit කාඩ් එකෙන් ගෙවල බඩු ගනිද්දි,ඔයාගෙන් ගානක් අඩු කරනවද?🤔🤔

ความคิดเห็น

  • @CcookCeylonCook
    @CcookCeylonCook 9 ชั่วโมงที่ผ่านมา

    Very good news ...😊😊

  • @user-yc5yv6nn8x
    @user-yc5yv6nn8x 16 ชั่วโมงที่ผ่านมา

    Vistara Dana ganna nambara Akka dannako

  • @user-ow5nx5st7p
    @user-ow5nx5st7p 18 ชั่วโมงที่ผ่านมา

    Thanks you somuha

  • @anusha9974
    @anusha9974 19 ชั่วโมงที่ผ่านมา

    Thank uoy

  • @gamingtetro
    @gamingtetro 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤ස්තුතියි දැනුවත් කලාට

  • @sadamidilasha248
    @sadamidilasha248 21 ชั่วโมงที่ผ่านมา

    පිටරට ක ඉන්න කෙනෙකුට on line ගනුදෙනු කරන්න හොදම බැංකුව මොකක්ද අලුතින් පොතක් open කරන්න

  • @user-kd6uv1jb1e
    @user-kd6uv1jb1e 23 ชั่วโมงที่ผ่านมา

    Thank you so much❤

  • @VinoshaMalani
    @VinoshaMalani วันที่ผ่านมา

    Oyage. Voice ahenne. Netha

  • @NiroshaAmarasinha-pu4dh
    @NiroshaAmarasinha-pu4dh วันที่ผ่านมา

    අනේ මට ත් පස්නයක් තියනවා මන් ඉන්නේ කුවේට්..මගේ එකවුන්ට් දෙකක් තියනවා එකක් නෝමල් අනිත් එක ඩොලර්. මේ දෙකම මන් එනොකට මැසේජ් එන විදිහට පෝන් එකට හදන් ආවේ.. මෙහෙ නම්බර් එකට හදාගන්න ඕනේ කියලා බෑන්ක් එකට කතා කරල කිවා. එත් බෑන්ක් එකෙන් බැ කියනව. පාස්පෝට් කෝපි අත්සන් කරල ලියුමක් එවන්න ලු. එත් මට ඉන්න ගෙදර න් ඒ දේවල් කරන්න අමාරුයි. මොකද කරන්නේ. ඩොලර් එකවුන්ට් එකට සල්ලි දාල තියනවා. හැබැයි මට එකට කිසිම දෙයක් දීලා නෑ. මගේ පෝන් එකට තමයි හදල දුන්නේ. පෝන් එක වැටිලා ඩෙස්ප්‍රේ ගියා. ඉතින් මට ආපහු ඒක හදාගන්න ලංකාවේ නම්බර් එකට අමාරුයි. ඒක මෙහාට වැඩ කරන්නේ නෑ. මොකද කරන්න ඕනේ. 🙏🙏🙏පුළුවන් නම් මැසේජ් එකක් දාන්න ගොඩක් ස්තුතියි

  • @MARIA-bw8xd
    @MARIA-bw8xd วันที่ผ่านมา

    Mata lankawe bank wala ac tibuna the A,T,M card nha eth kiyanna kanagatui mara vidiyata tax, vat, wala kapanawa poliya adui man dan inne Cyprus meheth bank wala salli tibuna ta poliyak nha Padiya vitarai eth card eken badu gatta may oto euro 3’ ‘4 k aniwarayenma kapanawa 😢😢😢

  • @ShiwaWasana
    @ShiwaWasana วันที่ผ่านมา

    Mage lankwen genawa sim ekata tamai bank maseg awe.dan sim eka wada karan na.bankuwe aya kiwwalu mama natiwa wena phone number ekak danna baha kiyala.mata mehe sim.eky noumber eka da ganne kohomada kiyanna.

  • @FullRange114
    @FullRange114 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම ❤

  • @SamanthiChandika
    @SamanthiChandika วันที่ผ่านมา

    Mama කුවේට් rate inne.mama ලංකාවේ n eddi acont akak opan karala awe.thama salli mama e gnumata demme na.mage kard eka bonk me mama wada karana gedara madam gattha.mama account ekata salli demmoth eka prasnayakda

  • @FullRange114
    @FullRange114 วันที่ผ่านมา

    ඔබතුමාට බොහොම ස්තූතියි ❤

  • @jasinthaparera7708
    @jasinthaparera7708 วันที่ผ่านมา

    ☝️👍🙏

  • @user-nb8cd8gb6x
    @user-nb8cd8gb6x วันที่ผ่านมา

    ගොඩක් වැදගත් බුදුසරණයි

  • @nihalwedagadara4223
    @nihalwedagadara4223 วันที่ผ่านมา

    Ahenam karanna behe thawa one karanna dewal tiyenawa

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 วันที่ผ่านมา

    නොදන්න අයට ඉතාම වැදගත් තෙරුවන් සරණයි

    • @RanganaRajapaks
      @RanganaRajapaks วันที่ผ่านมา

      @@geethadamayanthi7128 ඒකනෙ මිස්...ඔයත් තව කෙනෙක්ට send කරන්න

  • @rashliyanageliyanage3800
    @rashliyanageliyanage3800 2 วันที่ผ่านมา

    Matath thiyenawa ehema account ekak mama mhe idala salli daana . Eth kohomada ape uae number eka ekata add karaganne .. ?

    • @rashliyanageliyanage3800
      @rashliyanageliyanage3800 2 วันที่ผ่านมา

      Bank ekata ape akka gihin katha karama kiyala website eken dubai inna eyalage agentbkenek haraha puluwan kiyala eth ehema number ekak hoyaganna nha .

    • @RanganaRajapaks
      @RanganaRajapaks วันที่ผ่านมา

      @@rashliyanageliyanage3800 th-cam.com/video/e9NiFTpJtjM/w-d-xo.htmlsi=63Jcr3CB7QIlXs-z

  • @JffiHu
    @JffiHu 2 วันที่ผ่านมา

    Thanks Denuwath Kalata👍👍❤

    • @RanganaRajapaks
      @RanganaRajapaks วันที่ผ่านมา

      @@JffiHu th-cam.com/video/e9NiFTpJtjM/w-d-xo.htmlsi=63Jcr3CB7QIlXs-z thanks ms

  • @ShamaneDilroo1
    @ShamaneDilroo1 2 วันที่ผ่านมา

    බොහොම ස්තුතියී, මං විදේශ රටක ඉන්නේ එහෙම phone එකට SMS එන්න එය හදා ගන්නේ කොහොමද?

    • @RanganaRajapaks
      @RanganaRajapaks 2 วันที่ผ่านมา

      th-cam.com/video/e9NiFTpJtjM/w-d-xo.html මේක බලන්නකෝ...

  • @user-fc6wp3pe5t
    @user-fc6wp3pe5t 2 วันที่ผ่านมา

    Mata bank account ekak arinna one Lankwe mama danata enna rata mokada karanna one kiyanna yalu

    • @RanganaRajapaks
      @RanganaRajapaks 2 วันที่ผ่านมา

      @@user-fc6wp3pe5t oya inna rata mokadda?

  • @upekwijerathne5957
    @upekwijerathne5957 2 วันที่ผ่านมา

    Online transactions කරන්න නම් ගිණුම් හිමියාට එන OTP එක අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔය මියන්මාර් එක්කෙනාට කාඩ් අංකෙන් කරන්න පුලුවන් දෙයක් නෑ card expiry / CVV වගේ විස්තර තිබ්බත්.

    • @RanganaRajapaks
      @RanganaRajapaks 2 วันที่ผ่านมา

      @@upekwijerathne5957 very srong wesite wakata oya kiyana kathawa hari,bt ehma nethi poor website wala දිග අංකය විතරෛ ඕනි. අනික cyber crime eken mage yaluwage investigation eka thama karana,final news eka lebunma දැනගතහැකි .

  • @user-dr4sn1dm2b
    @user-dr4sn1dm2b 2 วันที่ผ่านมา

    ඉතින් ඌ ගොනා නෙමෙයිද පුතා 😄😄😄😄

    • @RanganaRajapaks
      @RanganaRajapaks 2 วันที่ผ่านมา

      පව් සර් එයා...

  • @laithadekankanamge5639
    @laithadekankanamge5639 2 วันที่ผ่านมา

    Ha api kiyannam p.aw oyat

    • @RanganaRajapaks
      @RanganaRajapaks 2 วันที่ผ่านมา

      @@laithadekankanamge5639 thank you sir

  • @uygh9181
    @uygh9181 2 วันที่ผ่านมา

  • @tharindut6031
    @tharindut6031 2 วันที่ผ่านมา

    කාරණාව පැහැදිලි නෑ. මොකද online payment එකකදී OTP එකක් ඉල්ලනවනේ. ඒක එන්නේ අයිතිකාරයාගේ නම්බර් එකටනේ. ඉතින් ඒක නැතුව online පේමන්ට් එකක් කරන්න බැහැ. වෙන කෙනෙකුට වෙන රටක ඉඳගෙන online පේමන්ට් එකක් කරගන්න විදියට හදාගන්න බැහැ මම දන්න තරමින්. ඒකට බැංකුවට යන්නම වෙනවා. ඉතින් මේක වුනේ කොහොමද කියලා හරියට පැහැදිලිව කියන්න

  • @hemajayantha1659
    @hemajayantha1659 3 วันที่ผ่านมา

    අනේ sms එනවිදිය කියලා දෙන්න

    • @RanganaRajapaks
      @RanganaRajapaks 3 วันที่ผ่านมา

      th-cam.com/video/e9NiFTpJtjM/w-d-xo.html බලන්න මේක...සර්

    • @hemajayantha1659
      @hemajayantha1659 2 วันที่ผ่านมา

      @@RanganaRajapaks ok

  • @hemajayantha1659
    @hemajayantha1659 3 วันที่ผ่านมา

    කීවට ස්තුතියි

  • @user-le3rn2dq9y
    @user-le3rn2dq9y 3 วันที่ผ่านมา

  • @chirathsasiri
    @chirathsasiri 3 วันที่ผ่านมา

    වටිනවා

    • @RanganaRajapaks
      @RanganaRajapaks 3 วันที่ผ่านมา

      තව මොනවහරි ප්‍රශ්න තියේනවනම් අහන්න මල්ලී

  • @lalivith508
    @lalivith508 3 วันที่ผ่านมา

    මගේ ප්‍රශ්නයට පිලිතුරැ ලැබුනා ස්තුතියි

  • @MrSudath1
    @MrSudath1 3 วันที่ผ่านมา

  • @KrishaPG-uh6lp
    @KrishaPG-uh6lp 3 วันที่ผ่านมา

    Sir කොහොමද api inna rate namber aka add karanne bank akata .

    • @RanganaRajapaks
      @RanganaRajapaks 3 วันที่ผ่านมา

      th-cam.com/video/e9NiFTpJtjM/w-d-xo.html මේකත් බලන්නකෝ....

  • @CcookCeylonCook
    @CcookCeylonCook 3 วันที่ผ่านมา

    මටත් තිබුන ප්‍රශ්නයක්....අද විසඳුනා...

    • @RanganaRajapaks
      @RanganaRajapaks 3 วันที่ผ่านมา

      බොහොම ස්තූතී...😊😊

  • @induheendeniya9985
    @induheendeniya9985 4 วันที่ผ่านมา

    Phone noeka dana.hati kiyanna .please

    • @RanganaRajapaks
      @RanganaRajapaks 3 วันที่ผ่านมา

      th-cam.com/video/e9NiFTpJtjM/w-d-xo.html

  • @lotalivefishaquarium115
    @lotalivefishaquarium115 4 วันที่ผ่านมา

    ගූ හොර්‍රා 💩🤮

  • @Harindra000
    @Harindra000 4 วันที่ผ่านมา

    ඕ.ටී.පී නැතිව ට්‍රාන්සැක්ශන් කරන්න බෑ කියන අය අමතක කරන දෙයක් තමයි ඕ.ටී.පී. ඉල්ලන්නෙ ආරක්ශිත වෙබ් සයිට් වලින් විතරයි කියන එක. ඕනෙමනම්, නිකන් ඉන්නගමන් කප් රුකෙන් කේක් ගෙඩියක් ඕඩර් කරලම වෙනස වටහාගන්න!

  • @niroshaweerakkody5007
    @niroshaweerakkody5007 4 วันที่ผ่านมา

    Thank you ❤

  • @lotalivefishaquarium115
    @lotalivefishaquarium115 4 วันที่ผ่านมา

    පොන්නයා ගූ කාපිය 🤮🤮💩💩💩🤬🤬

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 4 วันที่ผ่านมา

    මමත් බහරේන් s.m.s.එන්න මම හදාගෙන නෑ. බැංකු වලින් මාසෙකට සැරයක් මුදල් කපා ගන්නවාලු.

    • @RanganaRajapaks
      @RanganaRajapaks 4 วันที่ผ่านมา

      @@chandralathajayatilaka7214 ඒ සේවාවට පොඩි ගාස්තුවක් ගන්නවා. ඔයා වගේ හිතපු මගෙ යාළුවට වුන වැඩේ ඔයාටත් වෙයි...ප්‍රවෙසමෙන් මිත්‍රයා..🤔🤔

  • @rangakumara2592
    @rangakumara2592 4 วันที่ผ่านมา

    Man gawa thiyanne sampath vishwa on line ginumak, habayi ekenam otp awasya naa, but account ekata log wenne nathiwa transaction karanna baa

    • @sehaniedirisinghe7718
      @sehaniedirisinghe7718 3 วันที่ผ่านมา

      Debit/Credit card tynwnm Puluwan. Hebei e issara tyna diga number eken witharak nemei. Expire date ekai card eke pitipasse tyna cvv number ekai use krla online transcations karanna puluwan onama knkta. Mobile sms alert on karala nam witharai phone ekta otp securty code ekak enne.

  • @Kumari-h8h
    @Kumari-h8h 4 วันที่ผ่านมา

    Bank ekata deela thiyana phone number eka wenas karanne kohomada kiyannako

    • @RanganaRajapaks
      @RanganaRajapaks 4 วันที่ผ่านมา

      @@Kumari-h8h oyage bank ekata call ekak diila ahanna,eyala kiyala deyi mis,බැංකුවෙන් බැංකුවට කරන විදිහ වෙනස් ඒ කාර්යය...

  • @candrikamalkanthi4882
    @candrikamalkanthi4882 4 วันที่ผ่านมา

    Niyamai

    • @RanganaRajapaks
      @RanganaRajapaks 4 วันที่ผ่านมา

      @@candrikamalkanthi4882 බොහොම ස්තූතියි

  • @ravinjayawardanajayawardan7240
    @ravinjayawardanajayawardan7240 4 วันที่ผ่านมา

    godak watina adahasak

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 4 วันที่ผ่านมา

    🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🙏🤲🤲🤲❤

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 4 วันที่ผ่านมา

    මැද පෙරදිග ගෙවල් වල තියෙනව

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 4 วันที่ผ่านมา

    මට එකක්.o.න ගන්නෙ කොහොමද

    • @RanganaRajapaks
      @RanganaRajapaks 4 วันที่ผ่านมา

      @@user-by6un1wt3r google eke search karana."solar pannel buy in sri lanka" කියලා

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 4 วันที่ผ่านมา

    මගෙත් තියෙනව එකවුන්ට් නමුත් කාඩ් නැහැ

  • @gdmadhu5136
    @gdmadhu5136 4 วันที่ผ่านมา

    භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන විදිහ ගැන කියන්න

    • @RanganaRajapaks
      @RanganaRajapaks 4 วันที่ผ่านมา

      @@gdmadhu5136 next vedio