මේ පාර අපි අහුංගල්ලට 👍🏻 RIU HOTEL VLOG SRI LANKA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Welcome
    Don't forget to Subscribe to our TH-cam channel
    We get all our music from artlist.io/D-3...
    Follow us on Instagram @ DanRodrigo88
    / danrodrigo88
    Enjoy ❤

ความคิดเห็น • 284

  • @mangamangali4017
    @mangamangali4017 22 วันที่ผ่านมา +1

    අනේ හරි ලස්සනයි ....හරියට බොරු නම් කියනව ... හරි හුරතල් අනේ අහම්බෙන් අද තමා බලන්න ගත්තේ ... නුවර වීඩියෝ එකක් අහම්බෙන් දැක්ක නිසා බලන්න ගත්ත එක දිගටම වීඩියෝ 5විතර බැලුව හරි ලස්සනයි .... ❤️❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  22 วันที่ผ่านมา

      Thank you for your lovely words ❤️

  • @lochiakarsha1101
    @lochiakarsha1101 หลายเดือนก่อน +17

    අනේ මං බලන් හිටියා දවස් ගානක්.. ඇයි අනේ පරක්කු වීඩියෝ.. ගොඩක් ආසයි ඔයාලගේ වීඩියෝ බලන්න.. ඇබ්බැහි වෙලා වගේ😊❤❤❤❤ආදරෙයි ඔයාලට

  • @heshu9728
    @heshu9728 หลายเดือนก่อน +4

    Denna katha karana vidiyata asa nisa video balana mama🖤😍

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you ❤️

  • @buddimawickramanayake5922
    @buddimawickramanayake5922 หลายเดือนก่อน +4

    ටික් ටොක් එකෙන් youtube channel එක හොයාගෙන ආවේ😍😍

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      Nice, welcome ❤️❤️❤️

  • @hiranthakalhara
    @hiranthakalhara หลายเดือนก่อน +2

    Ayiya harim fun akkith godak hodayi hemadama sathutin parissamin inna ona dennama😍🤗

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you ❤️ 😊

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 หลายเดือนก่อน +4

    සතුන්ට ආදරේ කරනවට ඔයාලට ගොඩාරියක් ආදරෙයි වගේම පිං ❤🙏🙏🙏

  • @Achinigunathilaka2000
    @Achinigunathilaka2000 หลายเดือนก่อน +3

    යේ යේ 🎉🎉🎉 නිව් වොල්ග් ....ආදරෙයි ඩෙව්නි අක්කා ❤ඩෑන් අයියා ...

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      Adareyi oyatath 🥰❤️

  • @maleeshahansani7969
    @maleeshahansani7969 หลายเดือนก่อน +2

    Ikmanata ikmanata vlogss godaaaaaaaaaaaaak dennnaaaa❤️❤️❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Ammoooo 😱, have you seen our old videos 📹

    • @maleeshahansani7969
      @maleeshahansani7969 หลายเดือนก่อน

      @@DanRodrigo88 yess❤️❤️❤️

  • @nimmanidesilva1090
    @nimmanidesilva1090 หลายเดือนก่อน +2

    Mmath me hotel ekata 2 times giya ❤️ provides excellent service 🙌

  • @salikaweerasinghe3341
    @salikaweerasinghe3341 หลายเดือนก่อน

    අරුංගල අරුංගල්ල අනේ sweet අනේ. හරිම ලස්සනයි video එක.ආසාවෙන් බැලුවා. Thank you

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you 😊

  • @samanthabbandara
    @samanthabbandara หลายเดือนก่อน +1

    Devni looks like my daughter. She is a doctor in NHS. Enjoy ur holiday !!!

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      Thanks aunty 🥰

    • @samanthabbandara
      @samanthabbandara หลายเดือนก่อน

      @@DanRodrigo88 most welcome!

  • @user-uq2lp9qk9v
    @user-uq2lp9qk9v หลายเดือนก่อน

    ආදරෙයි ආදරෙයි වෙනදා වගේ
    නොදැක ඉන්න බැහැ හිතට හරි මදි වගේ
    කල් යන්න යන්න හිත් බැදෙනා හැටි පුදුමයක් වගේ
    හමු වෙමු ආයෙමත් ලස්සන දවසක අද වගේ❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      Kawiya late moko baluwa.me inne 🤩

    • @user-uq2lp9qk9v
      @user-uq2lp9qk9v หลายเดือนก่อน

      @@DanRodrigo88 මම ඉන්නවා හැමදාම ❤️❤️

  • @PramothSithum
    @PramothSithum หลายเดือนก่อน +2

    Superb vlog akki and aiyahh❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you ❤️

    • @PramothSithum
      @PramothSithum หลายเดือนก่อน

      @@DanRodrigo88 welcome 😘❤️

  • @TravelwithSudeshi
    @TravelwithSudeshi หลายเดือนก่อน +1

    Lagatama awith😊 try Mallis Seafood restaurant at Bentota

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Next time ❤️

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයිඔය සියලු දෙනාටම තෙරුවන් සරණයිදේවී පිහිටයි පරිස්සමට ගෙදර යන්න ලා

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Budusaranayi 🙏🙏

  • @sasiachi8806
    @sasiachi8806 หลายเดือนก่อน +2

    අයියාට අහුංගල්ල කියාගන්න බෑ 😂 ශෝක් ඔයාල නම්

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      😅😅😅😅😅❤️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 หลายเดือนก่อน +1

    Thank you for the lovely vlog ❤❤stay safe Happy and Bless

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you! You too! ❤️

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs หลายเดือนก่อน +1

    කතාකරන ව්දිහ හරිම ලස්සනයි .❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you ❤️

  • @sasifdo3642
    @sasifdo3642 หลายเดือนก่อน

    අයියො ලගටම ඇවිල්ලා අපි පානදුර🥺🥺වාරකන් කාලෙට සැරයී අයියේ මුහුද ගොඩාක්....හොටෙල් එක හරීම ලස්සනයී😍😍කෝපි එක තිත්තයී තමා අයියේ හරීම රස...මම මෙ ටිකෙ කොපි ගැන ඉගෙන ගන්නවා🙈🙈හරීම ලස්සන හොටෙල් එකක්😍😍ආදරේයී අයියෙ අක්කෙ❤️❤️බුදු සරනයී🙏🙏🙏

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      Thank you so much for your lovely words 🥰

  • @shamafarnando5661
    @shamafarnando5661 หลายเดือนก่อน +2

    Adarei adarei dan and devni😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you ❤️

  • @champarichard3531
    @champarichard3531 หลายเดือนก่อน +1

    Very Very nice family God bless godbess ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ILove so much

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @heshavlog
    @heshavlog หลายเดือนก่อน +1

    Mama 2019 work karapu hotel eka ❤❤❤❤ riu hotels and resort ahungalla

  • @momentbook
    @momentbook หลายเดือนก่อน +2

    අරුංගල නෙවේ අනේ අහුංගල්ල , අපේ ගම

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Dan kiyanna puluwan.akki teach kala 🥰

  • @shamafarnando5661
    @shamafarnando5661 หลายเดือนก่อน

    Aiye oyatai akkitai 2nnatama thiyena adare hithuwoth mata hitha ganna ba.2natama godak adarei ❤️❤️❤️😘😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Love you too 🥰

  • @saheli_senevirathne
    @saheli_senevirathne หลายเดือนก่อน +2

    Dennam Dan aiyge Vijayge wage look ekak thiyenwa😂❤ Dennama Tamil widihata dress karala photo shoot ekak karanam lassanata thiyei😌

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Good idea 💡 unfortunately we have to go back soon 😢

    • @chamilajayasinghe346
      @chamilajayasinghe346 หลายเดือนก่อน

      Yeahh that's a good idea😊

  • @sumane_aiya
    @sumane_aiya หลายเดือนก่อน +2

    You should a collab with chamaa😍

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Don't think we have time 🕝

  • @nishunish1338
    @nishunish1338 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ we were waiting for a new vlog guys

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Sometimes we just need a break 😅

  • @nishunish1338
    @nishunish1338 หลายเดือนก่อน +2

    Wow beautiful Hotel

  • @NETHRuUu
    @NETHRuUu 29 วันที่ผ่านมา

    Ayyooo 4:50 ogollo ape gedarath pass karagana gihinneee 😢😢I hope you guys will see this massage and mata kiyanna onee api Aluthgamath video ekak karamu Water Sports karamu RIVER ADVENTURE WATER SPORTS CENTER ekata aluthgama please reply mee ❤️❤️❤️💓

    • @DanRodrigo88
      @DanRodrigo88  29 วันที่ผ่านมา

      Next time awama ennam.api aaphu UK awa🥰

  • @nilanthin5031
    @nilanthin5031 หลายเดือนก่อน +1

    God bless your God bless Thanks for your oyala lakwa danna ndda sir

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you ❤️

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh หลายเดือนก่อน

    Enjoy your day and may god bless your family always watching from Italy ❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you 😊

  • @AshanWijesooriya-is6bt
    @AshanWijesooriya-is6bt หลายเดือนก่อน +1

    සර්විස් ඒරියා එක තියෙන්නේ වැලිපැන්නේ..ඒ කියන්නේ අලුත්ගම..ඔයාලට අහුංගල්ලට එනවා නම් ලගම කුරුදුගහහැත්ම්මෙන් exit වෙන්න.ඒ කියන්නේ අම්බලන්ගොඩ . මේ දවස් වල මුහුද සැර වාරකන් කාලේ නිසා.. ..මේ පාර නංගි එක්කන් ආවේ නැද්ද

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      Ohh we will remember this next time thank you ❤️

  • @SachiManuth-wi4oh
    @SachiManuth-wi4oh หลายเดือนก่อน

    ලන්කාවෙ ගහපු සේරම vlog ටික මරු ❤😊

  • @momentbook
    @momentbook หลายเดือนก่อน +1

    Ape ගෙවල් ලග අයියායි අක්කියි ඇවිත් තියෙන්නෙ 🥰🌼

  • @shiwadilhara5538
    @shiwadilhara5538 หลายเดือนก่อน +1

    Nice video .i,am ahungalla also

  • @MudumaliRuwandhika-zg5hd
    @MudumaliRuwandhika-zg5hd หลายเดือนก่อน

    Arungalla tikkuwa ane yaluwa oyage kathawa so cute Dennama sathutin inna❤❤❤

  • @isuruisuru7182
    @isuruisuru7182 หลายเดือนก่อน

    Hi hi.adath lassanai .adarei oyalata.පරිස්සමෙන් 😊inna one.bs.🤗🤗😘😘😘😘

  • @ranjaniweerasingha5637
    @ranjaniweerasingha5637 หลายเดือนก่อน +1

    superb oyt hodai eth apita ohoma na

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 หลายเดือนก่อน

    කෝ අනේ නංගි ? එයා නිසයි මං වැඩිපුරම වීඩියෝ බලන්නේ.එයා ශෝක් අනේ.මගේ වුණා නම් ❤☺️😘

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      😂😂

    • @mahindarajapaksa6308
      @mahindarajapaksa6308 หลายเดือนก่อน

      @@DanRodrigo88 හිනා වෙන්නේ ඇයි 🥹

    • @mahindarajapaksa6308
      @mahindarajapaksa6308 หลายเดือนก่อน

      @@DanRodrigo88 😭😭😭😭😭

    • @LucasUSA-51
      @LucasUSA-51 หลายเดือนก่อน

      Bruh shes taken 😂

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️ lasdanai good parissamta sathutin inna Budusrnai

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you 🥰

  • @ronaalifernando5563
    @ronaalifernando5563 หลายเดือนก่อน

    අපෙ ගෙදර ලග ටම අවිත් නෙ පුතේ ඔයාලාට ජේසු පිහිටයි අදරෙයි 🙏❤

  • @shyanikamaduwanthi7209
    @shyanikamaduwanthi7209 หลายเดือนก่อน

    අහම්බෙන් දැක්කේ ඔයාල ව❤ ශෝක් අනේ ❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      Inna digatama api ekka ❤️

  • @asharapriyaji4732
    @asharapriyaji4732 23 วันที่ผ่านมา

    Ahungallatama awa ake madhu gage yanna thibunane

    • @DanRodrigo88
      @DanRodrigo88  22 วันที่ผ่านมา +1

      Next time 👍🏻

  • @JourneyWithAlwis31
    @JourneyWithAlwis31 หลายเดือนก่อน +1

    Ayya akka 💙🥰

  • @user-vy3vz4kb3d
    @user-vy3vz4kb3d หลายเดือนก่อน +1

    Ane godaak dawasakin❤❤❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thanks for watching ❤️

  • @O.D.N.Udayasiri
    @O.D.N.Udayasiri หลายเดือนก่อน

    අපේ පැත්තට ඇවිල්ලනේ අක්කියෝ ❤❤❤❤

  • @prettyfairy4244
    @prettyfairy4244 หลายเดือนก่อน

    වැඩ ගොඩක් නිසා busy වුන දවසක.. කොහොම හරි වෙලාවක් හදන් volg එක දවස ඉවරවෙන්න කලින් බැලුවා.. ❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Ane thank you so much for your lovely words 🥰

  • @KM-tq1jo
    @KM-tq1jo หลายเดือนก่อน +1

    අම්බලන්ගොඩ ට ඇවිත් යන්න.

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Running out of time 😭

  • @SadakelumKulappuwawadu
    @SadakelumKulappuwawadu หลายเดือนก่อน +1

    Math asaven hugak Inna akkai ayawai dakinna

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @hansimahel5136
    @hansimahel5136 หลายเดือนก่อน +1

    Oyala rata idala awith hrima sathutui sinhalen katha krna eka...ekata ape aya..

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you ❤️

  • @hiruwa_vlogs3600
    @hiruwa_vlogs3600 หลายเดือนก่อน +2

    අපේ පැත්තට ඇවිල්ල ඔයාල 😢 මම කලුතර

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Nice ❤️❤️❤️

  • @lalanaekanayake248
    @lalanaekanayake248 หลายเดือนก่อน +1

    Love you all ❤❤❤❤❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Saman-hj8ig
    @Saman-hj8ig หลายเดือนก่อน

    අක්කි ගවුම් වලට තමයි වඩා ලස්සන.දිගටම ඔහොම අඳින්න.❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Yes thank you 🥰

  • @chamilahalangoda8719
    @chamilahalangoda8719 หลายเดือนก่อน +1

  • @mashi2444
    @mashi2444 หลายเดือนก่อน

    මාත් family එක එක්කන් යන්න ආසම hotel එකක්.❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      Definitely 💯

  • @piyumihansika8694
    @piyumihansika8694 หลายเดือนก่อน +2

    ❤😍

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thanks for the comment 😍❤️

  • @LucasUSA-51
    @LucasUSA-51 หลายเดือนก่อน +1

    Where’s nethmi? 💟

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 หลายเดือนก่อน

    Vedio ekak upload krnakn blgena hitiyeee❤❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you 🥰

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 หลายเดือนก่อน

    Where is the wedding video....😢 Aiyo.....too late appa. Next video has to be the wedding video. Please don't disappoint your fans.

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Coming soon 👍🏻

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 หลายเดือนก่อน

      @@DanRodrigo88 Thank you 😊. Waiting impatiently ❤️

  • @user-ko1xr3zd3m
    @user-ko1xr3zd3m หลายเดือนก่อน +1

    තෙරැවන්සරනයි❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ImanthaDeSilva-eo3yt
    @ImanthaDeSilva-eo3yt หลายเดือนก่อน +1

    Love from thanamalvila😁🤎🇱🇰✌️🎉

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      Thanks for the support 🩷 🙏

  • @malindumethsara6635
    @malindumethsara6635 หลายเดือนก่อน +1

    Bosaa ... ❤❤❤🥰🥰

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      Yoo 👋 👋 👋

  • @Nisansala-c9v
    @Nisansala-c9v หลายเดือนก่อน +1

    Wedding vlog eka labana auruddeda😂😂😂

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      I don't know, we are also waiting... 😌

  • @nilanthin5031
    @nilanthin5031 หลายเดือนก่อน +1

    Miss you1day how much payment how nangi mallya. Please

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      It is about 50k for a double room ❤️

  • @surangadarshana7714
    @surangadarshana7714 หลายเดือนก่อน

    Price ekkama details denawanm godak hodai

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      We can search on Reu website ❤️

  • @ThiviruWickramarathna-k6p
    @ThiviruWickramarathna-k6p หลายเดือนก่อน +1

    Part 2 ❤❤❤

  • @viranthak2000
    @viranthak2000 หลายเดือนก่อน

    After few days nehh 😅🎉🎉❤

  • @ThyagaGalagoda
    @ThyagaGalagoda หลายเดือนก่อน +2

    ❤💫

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thanks for watching ❤️

  • @LR-kh7ty
    @LR-kh7ty หลายเดือนก่อน +1

    Baby na😂😂😂😂😂😂

  • @menusamaranayaka9682
    @menusamaranayaka9682 หลายเดือนก่อน +1

    අම්මට සිරා 😁

  • @vihaga1002
    @vihaga1002 หลายเดือนก่อน +1

    Gigatama video danna

  • @miyurigamge1918
    @miyurigamge1918 หลายเดือนก่อน +1

    හදපිරි සතුට ඔබ සියලු දෙනාටම 😊

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you 🙏

  • @neha2113
    @neha2113 หลายเดือนก่อน +1

    Akki did you cut your hair 😊

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      Yes, just a little 😁

    • @neha2113
      @neha2113 หลายเดือนก่อน

      @@DanRodrigo88 but beautiful

  • @Alfa_jrz
    @Alfa_jrz หลายเดือนก่อน +1

    Hodatama parakkui video eka eka nisa odin nemei 👺😂

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      We just needed a break 😁

  • @samangunawardhana3976
    @samangunawardhana3976 หลายเดือนก่อน +1

    hotel eke prices kohomada?

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      About 50k for a double room ❤️

  • @kavisahirushan3
    @kavisahirushan3 หลายเดือนก่อน +1

    Mathaletath ennako .

  • @SadakelumKulappuwawadu
    @SadakelumKulappuwawadu หลายเดือนก่อน +1

    Ilaga vedeyo eka katharagama dannako

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Haven't been there yet 😕

  • @manujatheekshana
    @manujatheekshana หลายเดือนก่อน +1

    ඕගොල්ලන් කොහොමද "ඔදින්" ඉන්නවද😅❤

  • @DilushiAnjalika
    @DilushiAnjalika หลายเดือนก่อน

    1st comment ❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thanks a lot 🥰

  • @user-lo7qv3wv8d
    @user-lo7qv3wv8d หลายเดือนก่อน

    ❤❤❤❤❤nice

  • @SadakelumKulappuwawadu
    @SadakelumKulappuwawadu หลายเดือนก่อน +1

    Aiyo apivath pass karanna gihin thiyanna

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Where are you 🤔

  • @ishanirathnatilake164
    @ishanirathnatilake164 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @TeshanjaliSandamini
    @TeshanjaliSandamini หลายเดือนก่อน

    Ape geval laganee😊😊😊

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara หลายเดือนก่อน +1

    8:37 off season

  • @hashanc9711
    @hashanc9711 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️😍😍😋

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thanks for watching ❤️

  • @lakshankavishka718
    @lakshankavishka718 7 วันที่ผ่านมา

    💛

  • @thakshilasewwandi5531
    @thakshilasewwandi5531 หลายเดือนก่อน +1

    Ane kwdda awe lgtma awith😢

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Last week 😭

  • @ayathganhewage3271
    @ayathganhewage3271 หลายเดือนก่อน

    apith oya hotel ekata gihin thiyanawa mara hotel ekak

  • @user-ix8nz3xn3t
    @user-ix8nz3xn3t หลายเดือนก่อน +1

    💚

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thanks for the comment 😍❤️

  • @Sena_Girl_188
    @Sena_Girl_188 หลายเดือนก่อน +1

    Apith Riu hotel ekata 2 giya

  • @Catman346
    @Catman346 หลายเดือนก่อน +3

    මේ පාර අපි නම් මාලිමාවට

  • @ema5852
    @ema5852 หลายเดือนก่อน +1

    ❤️❤️❤️🥰

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thanks for watching ❤️

  • @user-wn9fk1br1w
    @user-wn9fk1br1w หลายเดือนก่อน +1

    ❤❤❤❤😍😍😍😍

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      Thanks for watching ❤️

  • @bilmalasoysa
    @bilmalasoysa หลายเดือนก่อน

    beautiful ladies wow

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you 🙏🥰

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara หลายเดือนก่อน

    28:53 හූනා කියන්නෙ ඉතින් ස්වාභාවික සත්වයෙක් හූනෙක්වත් මැස්සෙක්වත් නෑ කියන්නෙ pest control ලා හොදටම මහන්සි වෙලා කෘමිනාශක ගහලා ඇතී 😊😂

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      Ehemath wenna athi 🤔😀

  • @udayanganidesilva4251
    @udayanganidesilva4251 หลายเดือนก่อน +1

    ❤👍👍💐💐

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thanks for watching ❤️

  • @nipunadananjaya2568
    @nipunadananjaya2568 หลายเดือนก่อน +1

    අයියගේ පවුලේ අය uk වලද ?

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Yes, after the wedding, gone back ❤️

    • @nipunadananjaya2568
      @nipunadananjaya2568 หลายเดือนก่อน

      @@DanRodrigo88 ok 😍

  • @lazylizard6682
    @lazylizard6682 หลายเดือนก่อน

    කෑම නම් ඒ තරම් ගතියක් නැහැ වගේ 😁

  • @janithkalhara2350
    @janithkalhara2350 หลายเดือนก่อน

    punchi maru

  • @Bash72
    @Bash72 หลายเดือนก่อน +1

    Punchitai ammatai withrai adare oylt adare naaaa

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      @@Bash72 😱😱😱😱