බුදුහාමුදුරුවෝ ලංකාවට ආවෙ නෑ - කතිකාචාර්ය කැකිරාවේ සුදස්සන හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 396

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 2 หลายเดือนก่อน +6

    ඉගෙනගෙන වැඩි උනාම හිතේ හැටියට තමන් විශ්වාස කරන විදිහට නැවත ඉතිහාසය ලියන හාමුදුරුවෝ නමක් 😁 කැමති උන් මේවා විශ්වාස කරහන් 😁 දහම කොහොම උනත් පිලිපැදීම තමන් සතුයි 🫵 🙏

  • @King_dah51
    @King_dah51 5 หลายเดือนก่อน +79

    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තීනවා මේ වගේ කට්ට්ටිය අනාගතයේ පහල වෙලා බුදුදහම විකෘති කරන්වා කියලා💔

    • @NishanPerera-j1m
      @NishanPerera-j1m 5 หลายเดือนก่อน

      Yes, Anagatha baya sutra, now most of the minks practice what the His Holiness Gothama Samana did not. These are many evidence. This is culture.

    • @LuxmanWanigathunga
      @LuxmanWanigathunga 5 หลายเดือนก่อน +11

      බුදු හාමුදුරුවන් ලංකාවට ආවත් නැනත් බුදු දහමට ප්‍රශ්නයක් නැහැ.ප්‍රශ්න ඇතිවෙන්නේ බුදුහාමුදුරැවන් මැජික් කාරයෙක් කරන අයගෙන්.

    • @King_dah51
      @King_dah51 5 หลายเดือนก่อน +4

      @@LuxmanWanigathunga කවුද බුදුහාමුදුරුවො මැජික් කාරයෙක් කියන්නේ මැජික් කියන්නේ බොරු දේවල් ඇස්බැන්දුම්. බුදුහාමුදුරුවෝ ඇත්තම ඉර්දි පෑවේ. ඒවා බොරු නෙමෙයි. බොරු කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව නැති අය.

    • @Konara_wijeekon
      @Konara_wijeekon 4 หลายเดือนก่อน

      Hamu mahaththaya boru kiyanna epa. Heladeepae ithihasaya pathira aarachchi mahatha gen igena ganna. GalpLena musawada kiyala apaaye yannDalasthiya. Walburu katha.

    • @King_dah51
      @King_dah51 4 หลายเดือนก่อน

      @@Konara_wijeekon mokadda ponnayo walburu kathawa

  • @jagathweerabandujagathweer5968
    @jagathweerabandujagathweer5968 5 หลายเดือนก่อน +41

    ඇත්ත බුදුහාමුදුරුවෝ ලංකාවට අමුතුවෙන් ආවේ නැහැ උන්වහන්සේ මේ හෙලබිමේ තමයි ජන්මය ලැබුවේ.

    • @малинкидом
      @малинкидом 5 หลายเดือนก่อน +4

      අනීවාර්යෙන්ම

    • @THILINA-KALHARA-තිළිණ
      @THILINA-KALHARA-තිළිණ 5 หลายเดือนก่อน +3

      Ow sadu sadu sadu ☸️☸️☸️ 🙏🙏🙏

    • @jayanthamidipolawatta9650
      @jayanthamidipolawatta9650 4 หลายเดือนก่อน +1

      ඔබහරි

    • @Sandupoorni99
      @Sandupoorni99 3 หลายเดือนก่อน

      මිත්‍යා මත වල පැටලෙන්න එපා.

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara หลายเดือนก่อน +1

      ඒකතමයි ඇත්ත..ලංකාව කීවෙ නැනෙ ඒ කාලෙ හෙලදීපය නෙ කීවෙ හෙලදීපය තුල තමා ලංකා නගරය ක් තිබුනෙ එ නගරෙට බුදුන් වැඩලා නැතිව ඇති එක වෑන්න ඇති මෙ හාභුදුරුවො නොදන්නා කමට කියනවා ඇත්තෙ

  • @gunarathnaabeywickrama9245
    @gunarathnaabeywickrama9245 5 หลายเดือนก่อน +19

    අනේ හාමුදුරුවනේ පාඩුව ඉන්න .ඊලගට මේක මුස්ලිම් රටක් කියයි.තව ටික කාලෙකින් කියයි බුදු හාමුදුරුවන් කියල කෙනෙක් නැහැ කියල
    මේවට නීතිමය පියවරක් ගන්න ඕනෙ.

  • @slord-uwuuwo6
    @slord-uwuuwo6 5 หลายเดือนก่อน +35

    මට හිතෙනවා ගොඩාක් බුදුමග යන අය පාරම්පරිකව ඔහේ කරගෙන යනවා මිසක්, බුද්දිමත්ව සොයා බලන්නේ නෑ. ගොඩාක් බුද්දාගමේ කරන දේවල් බුදුන් වහම්සේ කියපුවා නෙමේ. කාලෙන් කාලෙට එක එක නායක හාමුදුරුවරු එකතු කරපු දේවල්.

  • @thusithawellawatta3302
    @thusithawellawatta3302 5 หลายเดือนก่อน +45

    අමු බුදු දහම එලියට එන කාලයයි මේ. සසර පසුපස දුවන ඇත්තන්ට නිවන පසුපස දුවන්නට ලැබේවා.

    • @BuddhistBanaKatha
      @BuddhistBanaKatha 5 หลายเดือนก่อน +1

      මෝඩ ජේප්පෝ කියන වැදී බණ අහන්න එපා

  • @nilangadayanandashanaka374
    @nilangadayanandashanaka374 5 หลายเดือนก่อน +23

    දානේ ටික ඉන්න තැන අදින්න වස්ත්‍ර ටික හම්බ වෙන්නේ.ගහන්නෙත් දහමට. බුදුන් සරන නොගිහින් ලෙනින් සරන ගිය අයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 25 วันที่ผ่านมา

      හඳුන් කූරු බුද්ධාගම

  • @dileepamadusanka5414
    @dileepamadusanka5414 5 หลายเดือนก่อน +45

    අවේ නෑ තමයි...බුදුරජාණන් වහන්සේ වැඩියා..

    • @DorapaneRathanasara
      @DorapaneRathanasara 5 หลายเดือนก่อน +1

      .ෙ එහෙම නැත්නම් මුස්ලිම් ආගමට බැඳෙන්න ඔබ වහන්සේ මහා නිරයට නිරයටයාවී තථාගත බුදුරජාණන් වහන්සේ ඉතිහාසයේ සඳහන් වෙනවා ඔබ වහන්සේ මහා නිරයට යාවි ඔය සිවුර අප්පෙර වගෙන ඔය වගේ බොරු කේබල් අදින්න එපා මහා නිරයට යාව දේවදත්ත ඉන්න තැනටම යන්න වේ කල්ප ගානක් දුක් විඳින්න වේ අය නැවත පැවිදි වෙන්න සම්බුද්ධ ශාසනයේ ගුණ

    • @BuddhistBanaKatha
      @BuddhistBanaKatha 5 หลายเดือนก่อน

      මෝඩ ජෙප්පෝ ධර්මය විකුර්ති කරනවා

    • @dimuthupushpakumara7319
      @dimuthupushpakumara7319 3 หลายเดือนก่อน

      ​@@DorapaneRathanasara penawane muge kathaa wilaasaya... munhinda haamuduru, arunta daaneth nethiwenawa... Wenama niraagamikayo oone nehe me sasane kanna mun ipadilaa.. Muge amma paw

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 25 วันที่ผ่านมา

      වැඩියෙත්නැ ජන්බුද්දීපා ඉදාගතා ලංකාපුර රජගල සිට අනුුරාධපුරය ලංකාපුරයට වැඩියා

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 5 หลายเดือนก่อน +7

    අපේ බුදුන් Gotama සමන ,,,,,,උපන්නේ පුරාණ jabudipaya නැත්නම් දඹදිව,,,දැන් ලංකාවේ, බුදු උනේ, ධර්මය දේශනා kale ,මේ පිං බිමේ, ඉන්දියාවේ ජෛන ආගමේ නිරුවත් ගෞතම මුනි tamai ඉන්දියාවේ ඉන්නේ. අපේ බුදුන් වහන්සේ dan ඉන්දියාව ට,,vikunala😂😂😂😂😂😂😂😂😂😂😂😂😂,අපේ රටේ හාමුදුරුවෝ සේරම මංමුළා වෙලා ඉන්නේ, 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂Oya ගඩොල් ගොඩවල් සේරම ජෛන, හින්දු, සේරම සාක්ෂි මෙරටේ tiyenawada, අපේ හාමුදුරුවරු සත්‍ය දකින්න, Bayai 😂😂😂😂😂😂😂😂

  • @PraneethMadumal
    @PraneethMadumal 5 หลายเดือนก่อน +12

    බුදුන් වහන්සේ ඔය කොහෙවත් නෙවෙයි මේ ජම්බුද්ව්පය හෙවත් ලංකාවේ

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 4 หลายเดือนก่อน +5

    භක්තියෙන් තොර,බුද්ධියෙන් විමසන සුලුතරයක් තමයි එදත් ගෞතමයන් වහන්සේ දේශනා කල විශ්වීය යථාර්ථය අවබෝධ කරගත්තේ.
    අදත් එමයි,යථාර්ථය ප්‍රතික්ෂේප කරයි.

  • @kekuludissanayake
    @kekuludissanayake หลายเดือนก่อน +1

    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තීනවා මේ වගේ කට්ට්ටිය අනාගතයේ පහල වෙලා බුදුදහම විකෘති කරන්වා කියලා, ika sahathika aththa

  • @manjulathilakumara
    @manjulathilakumara 2 วันที่ผ่านมา

    බුදුරජාණන් වහන්සේ අනිවාර්යයෙන් ලංකාව ට වැඩම කලා...
    අපේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි කකුසඳ කෝණාගමන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලාත් ලංකාව ට වැඩම කරලා රුවන්වැලි මහා සෑ භූමියේ සමවත් සුවයෙන් වැඩ සිටියා...
    මහා සෑය ළඟදී ඕනෑම කෙනෙකු ට දැනෙන ඒ සුවයම මේ කාරණය තේරුම් ගැනීමට ....
    බුදු දහම විනාශ කරන කඳ පණුවන් බිහි වන්නේ මේ ශාසනය තුලින්ම යි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත..
    ඔබ මේ දකින්නේ ඒ යථාර්ථය යි.......

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 7 วันที่ผ่านมา +2

    බුදු දහමෙ දේශනා කරලා තියනවා, හාමුදුරුවෝ විසින්ම දහන විනාශ කරනවා කියලා, හොදම උදාහරණයක් මේ මොංගල් යකා 😢😢😢

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 5 หลายเดือนก่อน +5

    බුදුපියාණන්වහන්සේ කෙරෙහි ,ධර්මය කෙරෙහි ,සංඝයා වහන්සේ කෙරෙහි විශ්වාසය නොමැති ,කුසලය ,අකුසල් කෙරෙහි විශ්වාසය නොමැති නම ඔහු /ඇය බෙෘද්ධයෙක් විය නොහැකිය . උගතුන් ප්‍රඥාවන්තයන් ලෙස මිථ්‍යාවක් සමාජ ගත කර ඇත .මොහුත් එම ඝනයට අයිති වෙි යයි හැගේ. සිවුරු දරාගෙන තෙරැවන් කෙරෙහි විශ්වාසය බිද දැමිම බුදුපියාණන්වහන්සේට හා ධර්මයට කරන අපහාසයකි.මොහු සිවුරු දරන සිරිසේන වර්ගයේ මිථ්‍යාදෘෂ්ටිකයෙක් බැවි හැගෙේ.

  • @DinanJanidu
    @DinanJanidu 4 หลายเดือนก่อน +7

    බුදුපියාණන් වහන්සේ අපේ මී මුත්තෙක්.සියලු බුදුවරු උපදින්නේ මේ හෙළ දීපේ.

    • @Sandupoorni99
      @Sandupoorni99 3 หลายเดือนก่อน

      😂😂😂😂

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 5 หลายเดือนก่อน +21

    ඉන්දියාව කියලා රටක් නැහැ, තිබුනේ මහා භාරතය, ඉන්දියාවේ ඉඳලා බුදුවරු ලංකාවට ආවේ නෑ තමයි, ඉන්දියාවේ හිට්යේ එහෙම නැත්තම් මහා භාරතයේ සිටියේ ජෛන බුදුවරු , ලංකාවේ තමයි වැඩසිටියේ නිවන දෙසන ආර්ය බුදුවරු, සත්‍ය හෙළිවේවා ........!!! බුදුන් උපන් දේශය ලංකාවයි හෙළයේ හාරලක්ෂ අසූ පන්දහස් හාරසිය සගහතලිස් අටක් බුදුවරු ලංකාවේ පහලවිය , මේ මහා බද්‍ර කල්පයේ අවසාන මෙතේ බුදුන් ද පහලවන්නේ ලංකාවේය, ඒ මෙතේ බුදුන්ගේ බෝධිසත්ත්ව ආත්ම සියල්ලමද ලංකාවේම රජවරුන් ලෙසම විය, ගමිණි අභය මහාරාවන කතරගම කඳ සුරිඳු මතු බුදුවන මෙතේ බුදුන්ය.......!!! 🙏🙏🙏🙏🙏

    • @shashediri544
      @shashediri544 5 หลายเดือนก่อน +2

      ඔයා ඔය කතාව ලෝකේ වැඩිම ථෙරවාදී බවුද්ද රටවල් වන තාය්ලන්තේ හරි මියන්මාරේ හරි කිව්වනම් ඒ මිනිස්සු ඔයාව පිස්සන්කොටුවකට ගිහින් දානවා. .දැනටමත් ඒ මිනිස්සු අපිට හිනාවෙනවා ඔය ගොන් කතාව අහල .ඔයා දන්නේ නැද්ද 18 වන සියවසේ ලංකාවේ බුද්දහගම නැතිවෙලා කීර්ති ශ්‍රී රාජසිංහ රජු ,වැලිවිට හාමුදුරුවෝ ලන්දේසින්ගෙන් නැවක් ඉල්ලගෙන බුරුමෙට සහ තාය්ලන්තේට ගිහින් උපාලි හාමුදුරුවන් ගෙන්නාගෙන නැවත බුද්දහගම පිහිටෙව්වේ.දැන් තීන්නේ ඒ නිකාය දෙක.සියම් නිකාය සහ රාමන්ය නිකාය.

    • @Cat-c2e
      @Cat-c2e 4 หลายเดือนก่อน

      අනේ නිකං පලයං යන්න , බූරුවෙක් වෙන්න එපා , තෙරවාදේ තියෙන්නේ මෙහෙ විතරක් නෙවේ තව රටවල් තියනව, නැතිවෙලා තිබ්බ බුද්දාගම ගෙනාවෙත් ආයෙ සියම් දේශෙන් ගනින්නාසෙලා හිටියේ

    • @සිරි-ඬ7ය
      @සිරි-ඬ7ය 4 หลายเดือนก่อน

      එකා එකා කියන බොරු එකතු කරන මෝඩයා මේවා ප්‍රසිද්දියේ කියන්න එපා.

    • @chandanalanka6451
      @chandanalanka6451 2 หลายเดือนก่อน

      Gana hariyatama harida machan..pissu naththan hodai..😊​@@Cat-c2e

  • @SamarakoonSugath
    @SamarakoonSugath 5 หลายเดือนก่อน +5

    හාමුදුරුවනේ බුදුහාමුදුරුවන්ගේ අරක මේක කියනවට වැඩිය මේ ලෝකේ මිනිස්සුන්ට වැදගත් වෙන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ උන්වහන්සේ දේශනා කරපු ඒ ශ්‍රේෂ්ඨ දහම ගැන මේ ලෝකයේ මිනිස්සුන්ව දැනුවත් කරන ඒකයි...
    ඒකයි ප්‍රයෝජනවත්..
    බුද්ධාගම හරියට ගිහියන්ට දේශනා නොකරන භික්‍ෂූන් හින්දා තමයි අද මේ ලෝකෙම මේ තත්ත්වෙට විනාශකාරී ගමන් මගට ඇවිල්ල තියෙන්නෙ
    බුද්ධ චීවරය දාගෙන නිකන් දොඩවන්නැතුව මං මේ කියපු දේ හොඳට තේරුම් අරන්
    බුද්ධ ධර්මය දේශනා කරලා මිනිස්සුන්ට යහපතක් කරන්න
    දැන් ලෝකෙට අවශ්‍ය
    ඒකයි

  • @gaminividanage9649
    @gaminividanage9649 4 หลายเดือนก่อน +2

    ඇත්ත බුදුහාමුදුරුවෝ කියල තියෙනවා දෙවිදත්තරගේ අය.හැමදාමත් බුදුදහම විනාස කරනවා කියලා

  • @adeeshathineth8612
    @adeeshathineth8612 5 หลายเดือนก่อน +2

    ඇත්තටම කනගටුයි තමටත් බුදුන්වහන්සේ ඔබ වහන්සේල දෙනම ලග වැඩ නොසිටිිම ගැන.තවමත් සොයන්න.

  • @janakaperera1642
    @janakaperera1642 5 หลายเดือนก่อน +12

    මමත් තුසිත වැල්ලවත්ත කියන දේට සහමුලිම එකඟයි කාලාම සුත්‍රය අනුගමනය කරන සත්‍ය ගවේෂකයෙකු හැටියට.
    මේ හාමුදුරුවන්ටයි අර නිවේදිකාවටයි "මූගෙ සිවුරු ගලවපියව් මේකිත් උල තියාපියව්" කියා බනින පිස්සන්ගේ බෞද්ධකම ඔය වචන වලින්ම පේනවා. තමන් යමකට එකඟ නැතිනම් ඊට පැහැදිලි සාධක ඉදිරිපත් කරන්න ඕන.
    යම් මතයක් පිලිගැනීම හෝ නොගැනීම වෙනම දෙයක්
    එහෙම නැතිව කෝපයෙන් වෙවුලමින් බණින්නේ ඔලුවේ අමාරු කාරයෝ විතරයි.

  • @vinmaxrealestate3269
    @vinmaxrealestate3269 3 หลายเดือนก่อน +3

    විවේචනය පැත්තක තියලා, මේ හාමුදුරුවෝ කියන කරුණු බුධිමත්ව අපි විමර්ශනය කල යුතුයි. පිළිගැනීම හෝ ප්‍රතික්ෂේපකිරීම එකී විමර්ශනයෙන් පසු කල හැකියි !

  • @jmchaminda1700
    @jmchaminda1700 5 หลายเดือนก่อน +17

    අවේ අවේ නෙමෙයි ....බුදුරජාණන් වහන්සේ වඩිනවා.

    • @Dananja
      @Dananja 5 หลายเดือนก่อน +1

      😂gon ktha nokiy hitpn.buruwa

    • @dimuthupushpakumara7319
      @dimuthupushpakumara7319 3 หลายเดือนก่อน

      Me gootha pakayata oowa kiyala wedak nehe.. Mauu mahadenamuththa

  • @tharusha-th2vr
    @tharusha-th2vr 5 หลายเดือนก่อน +5

    මහනායක හාමුදුරුවන් වහන්සේලා අවදිවන්න මේවගේ හාමුදුරුවන් වහන්සේලාට විනය පියවරක් ගන්න

    • @KumarasingheVIR
      @KumarasingheVIR 2 หลายเดือนก่อน

      Gon නොවී atha ටිකක් හොයා බලන්න පොතේ තිබූ ඒවා ගැනම නොකියා ලංකාවේ හොඳට awidala බලන්න

  • @maduyangoda5249
    @maduyangoda5249 5 หลายเดือนก่อน +33

    බුදුහාමුදුරුවෝ ලංකාවට ආවේ නැහැ ලංකාවට වැඩම කලා 3 වරක් එච්චරයි ...

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 5 หลายเดือนก่อน +4

      එච්චර ද ජෙට් එකෙන්ද ආවෙ 😊
      බුදු රජානන් තමන් උපන් බිමෙන් පිටතට වඩින්නෙ නැ
      බුදුන් ඉන්දියාවෙත් නොවේ ලංකාවෙත් නොවේ ජන්බුද්ධීපය හෙලදිව සීහලය සිහලදීපය මනඩදීපය ඕජදීපය වරදීපය නාගදීපය රත්නදීපය පතිරූපදේශය සිරිදේශය සිරිලංකාව දඹදිව යි

    • @THILINA-KALHARA-තිළිණ
      @THILINA-KALHARA-තිළිණ 5 หลายเดือนก่อน +1

      Ow sadu sadu sadu ☸️☸️☸️ 🙏🙏🙏

    • @BuddhistBanaKatha
      @BuddhistBanaKatha 5 หลายเดือนก่อน

      මෝඩ ජෙප්පෝ බෞද්ධ ධර්මය විනාශ කරනවා

    • @Cat-c2e
      @Cat-c2e 4 หลายเดือนก่อน +2

      කෝ පුරා විද්‍යා ශාක්ශි ? ඔහේ කවුරු හරි කිව්වට පිලිගන්නවද ? මෝඩ වෙන්නද ඕනේ

    • @SomaWeera-l6e
      @SomaWeera-l6e 3 หลายเดือนก่อน

      @@maduyangoda5249 ඇවිත් මොනවද කලේ.ආවනම් ධර්මය ප්‍රචාරය නොකලේ ඇයි.

  • @samanwijenayake4261
    @samanwijenayake4261 3 หลายเดือนก่อน +1

    සමහර කරුණු පිළිගත හැකි වුවත් පොදුවේ ගත්තම ගැටළු තිබෙනවා. අශෝක යනු කවුරුද කොහේ සිටි කෙනෙක්ද යන වගට නිසි හඳුනා ගැනීමක් කර තිබේද යන්න ගැටළුවක්. ඉංදියාවේ අශෝක කෙනෙක් 84000ක් වෙහෙර විහාර ඉදිකර නැත. මොවුන් හඳුන්වන්නේ බුදුන් ලෙස සාම්ප්‍රදායික ඉංදියාවේ ගෞතම නම් මුණිවරයා ගැනයි. අප බුදුන් ලෙස දකින්නේ ත්‍රිපිටකය දෙසූ එහිම සඳහන් ගොතම බුදුන් බුදුන් බවයි. පූර්ව විදේහය අපරගෝයානය ජම්බුද්වීපය ලංකාපුරය වශයෙන් මේ දිවයිනේ රටවල් ලෙස සමූහයක් වූ බව වත්මන් සන්නිවේදන පහසුකම් සමග තේරුම්ගෙන කරන විස්තරය නිසා වටහාගත් බවක් නොපෙනේ. ත්‍රී සිංහලේ කඩඉම් හා විත්ති පොත අනුව අැතැම් අවස්ථාවල මෙහි රටවල් 150කි. රජවරුද එ් අනුවයි. ථේරවාදය පසුව අැතිවූවා නම් මුලින් තිබුනේ මහායානයද? එහෙනම් කෙලින්ම කිව යුතුයි අභයගිරියෙන් මහාවිහාරය අාක්‍රමණය කළ පසු දැන් සිටින ඔබ වහන්සේලාද මහායානික බව. මේ අාකාරයට නිසි සැබෑම අධ්‍යයනයක් නොකර කරුනු කිව්වොත් වැටත් නියරත් ගොයම් කන කතාව හැර වෙන කුමක්ද? සැබෑම අධ්‍යයනයක් කළොත් බුදුන් රප රටේම අපේම මුතුන්මිත්තෙකු බව පසක්වනු අැත. එනිසයි අපේ බුදුන් අපි වඳින්න කිය කිය සිරීපාදේ ගියේ. කිව යුත්තේ ඉංදියාවෙ බුදුන් අපි වඳින්න කියා නොවේද? 1836ට පෙර බුදුන් ලංකාවේය. එ් වගට ලොව පුරා පිළිගැනීම් තිබූ බවට ක්‍රි.වර්ෂ 1500ට පෙර සිටිම ලිඛිත දේ සොයාගත හැක. පඹගාලක පැටලී සිටී නම් කලින්ම ඉන් මිදී ඉන්පසු අදහස් දක්වන්න ඉන්න දායකයොත් නැතිකර නොගෙන. වඩා හොඳයි නිහඬව සිටීම.

  • @demunikaveeshidezoysa5449
    @demunikaveeshidezoysa5449 5 หลายเดือนก่อน +9

    බුදුහාමුදුරුවෝ ලංකාවට ආවේ නැහැ තමයි ඒක හරි නමුත් බුදුන් වහන්සේ ලංකාවට වැඩියා
    !!!
    ඒ ජම්බුද්වීපය තුළ තිබුණු ලංකා පටුනටයි !!!

  • @Gna770
    @Gna770 5 หลายเดือนก่อน +3

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @whindika9936
    @whindika9936 3 หลายเดือนก่อน +2

    ලංකාවට බුදුහාමුදුරුවෝ ආවද කියලා නම් දන්නෑ නිගන්ටයෝ ටිකක් සිවුරු දාන් ඉන්නවා කියලා දන්නවා ලංකාවේ

  • @chanakadodangodage5908
    @chanakadodangodage5908 5 หลายเดือนก่อน +10

    බුදුන් වහන්සේ ලන්කාවේ බිහිඋනේ ඒකට සාධක එමටයී. ආයි අමුතුවෙන් වඩින්න දෙයක් නෑ.

  • @ArunaJayantha-kq5yy
    @ArunaJayantha-kq5yy 5 หลายเดือนก่อน +4

    මෙතන ඉන්න තිබිබෙ මඩකලපුවෙ හාමුදුරුවෝ එහෙනමිමු ගුටිකනවා

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 4 หลายเดือนก่อน +2

    අනේ මගේ බුදු පියානන්ගේ උතුම් දහමට කරන අපරාධයක් .ඔබත් මෙි චිවරධාරින් සමඟ අපාගතවන්න එපා.🙏🙏🙏

    • @theekshanajayalath
      @theekshanajayalath 4 หลายเดือนก่อน

      ඉතින් ඔයා ඔහොම ශාප කරනවා කියන්නේ මෛත්‍රීයක් නැති ධර්මය අවබෝධයක් නැති කෙනෙක්. කොටින්ම නමට බෞද්ධයෙක්. 😂

  • @agujo100
    @agujo100 5 หลายเดือนก่อน +12

    මේ චෙනෙල් කරන අම්මන්ඩිලා නගරයට ඇවිල්ලා රස්සාවක් කියලා දන්න සෙල්ලම්ටික ඔකොම දාලා, ඒවැයින් විසි උනාම යු ටියුබ් චෙනෙල් කරන්න තුට්ටු දෙකේ තට්ට ගෙඩි ටිකක් අල්ලගෙන ( සෙල්ලම් බලන්න ආපු අය ) මේ පෙන්නනේ මුන්ගේ උපරිම හැකියාවයි.

  • @nuwannelum1639
    @nuwannelum1639 5 หลายเดือนก่อน +4

    බුදුරජාණන් වහන්සේ ලංකාවට තුන් වතාවක් වැඩියේ නෑ කියන්න තියෙන සාක්ෂි මොනවාද?

    • @theekshanajayalath
      @theekshanajayalath 4 หลายเดือนก่อน

      එච්චර ඕනෙ නෑ වැඩියනම් ඇයි බුද්ධ දර්ශනය නොදුන්නේ ලංකාවට . වැඩපු හේතු පොඩ්ඩක් බලන්නකෝ. මොන තරම් බුද්ධ දර්ශනයට පටහැනි මිත්‍යා කතාද කියලා . එතකොට තේරෙයි .

  • @kumaraathapaththu6517
    @kumaraathapaththu6517 5 หลายเดือนก่อน +2

    සියළු කරුණු අධ්‍යණය කල යුතුයි, තර්කානුකූල ව සිතිය යුතුයි , මූලාශ්‍ර සැලකිය යුතුමයි, මෙහිදී යම් දෙයක් පෙන්වන්නෙ සාධක ඇතිව පැහැදිලිවයි

  • @robx9076
    @robx9076 5 หลายเดือนก่อน +4

    Can you upload the complete video, cannot find it in Warna TV channel

    • @PeniDhammika
      @PeniDhammika 5 หลายเดือนก่อน

      ඉවත් කරලා .සමාජය ඇවිස්සුන නිසා .දහමට ලැදි අය ඇවිස්සිලා

    • @jayawardanakumara2680
      @jayawardanakumara2680 5 หลายเดือนก่อน +1

      මුන් වහන්සේගේ අදහස් විවෘතයි.
      Youtbe එකේ ගොඩක් වැඩසටහන් තියෙනවා.

    • @PeniDhammika
      @PeniDhammika 5 หลายเดือนก่อน

      කැකිරාවේ සුදස්සන හිමි කියලා search කරන්න

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 5 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.සොබාදහමවිසින්අයහපත්පිලල්ඉවත්කරදමමින්සිටී(රිටිගල ජයසේනයන්රට පිරිසිදුකරමින්පවතී?

  • @bodhiasura4612
    @bodhiasura4612 5 หลายเดือนก่อน +2

    හාමුදුරුවරු ගැන විනය පියවර ගන්න මහනායක අයත් බයයි. මොකද ඒ අයත් වැරදි කරන නිසා. අනාගතේ ඉක්මනින් ශාසනයේ පිරිසිදු වෙලා මේ වගේ අය පිටුවහල් කළ යුතුයි නෙරපිය යුතුයි. සුදුසු අයට සුදුසු තනතුරු ලැබිය යුතුයි.

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 5 หลายเดือนก่อน +3

    සිරි දෙසුම ආටානාටිය සූත්‍රය දේශනාකලේ මෙ හෙලයෙ යක්කයන්ට ඉන්දියාවෙ යක්ෂ ගෝත්‍ර යක් ඉන්නවද

  • @wasanthadissanayake9433
    @wasanthadissanayake9433 5 หลายเดือนก่อน +16

    මූගෙ සිවුරු ගලවපියව් මේකිත් උල තියාපියව්

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 5 หลายเดือนก่อน +2

      තමුසෙද ඇන්දුවෙ😂 ඔහේගෙ සිවුරනම් ලඟදිම ගැලවෙයි සම්මත යෙන් මිදෙන්න නැත්තම්

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 5 หลายเดือนก่อน +4

      @@ChathuraEpasinghe මුං සිවුර දාං බොරු කියන්නෙ .

    • @joker-by9ic
      @joker-by9ic 5 หลายเดือนก่อน

      මෝඩයා

    • @Nj_27
      @Nj_27 4 หลายเดือนก่อน +2

      කැදැහැවත් බෞද්ධයා උල තියන්න කතාව😂

  • @vipulakularathne3664
    @vipulakularathne3664 5 หลายเดือนก่อน +6

    එන්න දෙයක් නෑනේ ලංකාවේ ඉඳපු කෙනෙක්.....❤

  • @PradeepWeeudagedara
    @PradeepWeeudagedara หลายเดือนก่อน

    බුදු හාමුදුරුවෝ ලංකාව ආවෙ නැ තමයි මොකද ලංකාව කියලා රටක් එ කාලෙ තිබුනෙ නැ ඒ කාලෙ තිබුනෙ ජම්බුද් දීපය.හෙල දිපය..අනික මෙ භුමියෙමයි බුදුන් උපන්නෙ බුදු උනෙ පිරිනිවන් පෑවෙ ..අද ලංකාව කියලා මුලු රටටම කීවට මෙ එදා ජම්බුද්දීපය හෙවත් හෙලදීපය..එහි එක් නගරයක් ලංකව කියන්නෙ..මෙ හාමුදුරුවෝ කියන කතාවෙ සැග උන ඇත්ත ඕකයි..ලංකාවට ආවෙ නැ කියන කතාව හරි බුදුන් ලංකා නගරේට වැඩලා නැතිව ඇති මහ වංශය කියන්නෙ රටෙ මෙ හෙල දිපෙ ජම්බුද්දීපෙ එක් කොටසක ඉතිහාසය ගැන ලිය උන පොතක් මිසක් මුලු දේශය ගැනම ලිය උන එකක් නෙවෙ

  • @THILINA-KALHARA-තිළිණ
    @THILINA-KALHARA-තිළිණ 5 หลายเดือนก่อน +3

    Budu Hamuduruwo ipadune ලංකාවේ ☸️☸️☸️🙏🙏🙏

  • @lakshanmotors747
    @lakshanmotors747 5 หลายเดือนก่อน +6

    එතකොට සිරිපතුල තිබ්බේ ඔබ වහන්සේද

    • @joker-by9ic
      @joker-by9ic 5 หลายเดือนก่อน +1

      සිරිපතුලක් කොහේද තියෙන්නේ

    • @Sjklaonaklgcsybn
      @Sjklaonaklgcsybn 4 หลายเดือนก่อน

      බුදුන් වහන්සේගේ සිරි පතුල කවුරු හරි ගලක කොටලා තියෙනවා..එච්චරයි..ඇයි බන් ඔච්චර කන්දකට ආවේ..මනුස්සයෙකුට යන්න බැරි තැනකට...ඉහලින්ම පෙන්නන්න ඔන නිසයි ඔවා කලේ..දහම හොදයි..අනුගමනය කරන්න දුන්න දර්ශනය අදහන නිසයි මොඩයන් බිහිවන්නේ..

    • @doublehcreations89
      @doublehcreations89 4 หลายเดือนก่อน +1

      හැබැහින් දැකල තියෙනවද ඇත්තම සිරිපතුල. ?

  • @jayawardanakumara2680
    @jayawardanakumara2680 5 หลายเดือนก่อน +3

    ඒ කාලේ බමුණො බැන්නෙ මුඩු මහන කියල. ඒත් කේෂ ධාතු තියෙන්නෙ කොහොමද?

    • @worklightchannel1947
      @worklightchannel1947 5 หลายเดือนก่อน

      අහල නැත්ද අතින් අල්ලල කපපු තැනින් ඉතුරැවා තියෙනව

  • @jmchaminda1700
    @jmchaminda1700 5 หลายเดือนก่อน +9

    මේ වගේ සන්ගයා පහලවන බව බුදුරජාණන් වහන්සේ දෙසනා කර තිබුනා..

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 5 หลายเดือนก่อน

      Ow..unwahanse sathya deshana karanne...buddimathunta...21st century inna...game achchila..seeyalata newe...😂

  • @gemingsethika8683
    @gemingsethika8683 5 หลายเดือนก่อน +4

    එක එක පක්ෂ වලට ගැති උනාම ඔහොම හිතෙන එක සාමාන්‍යයඅ අවසර.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 หลายเดือนก่อน +1

    මුණ සිවුරු ගලවා එලවන්න ඕනේ මේ රටෙන් හංවඩු ගහලා ජය්න විරාගේ පුත්තු මුණ බත් බැලයෝ මුණ ඉන්න කම් මේ බුද්ධ සාසනය ට ඔහොම තමා ගැනු දැන් ගන්න ඕනේ මුණ එක්ක කාතා නොකර ඉන්න

  • @BanduFernando-it4jg
    @BanduFernando-it4jg 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේලා පැරණි පුස්කොළ පොත් කියවන්න එවිට සත්‍යය අවබෝධ කර ගැනීමට හැක,, බුදුන් වහන්සේ ලංකාවේ බව ඉතා පැහැදිලි

  • @achinthashehansiriwardane401
    @achinthashehansiriwardane401 5 หลายเดือนก่อน +13

    කථිකාචාර්යවරයකු ලෙස පෙනී සිටිමින් කලක පටන් බෞද්ධයන්ගේ සිත් තුළට නොයෙකුත් දුර්මත ඇතුළු කිරීමේ කොන්ත්‍රාත්තුවක යෙදී සිටී.
    1)පිරිසිදු ථේරවාදී ධර්මය ලඝු කරමින් මිත්‍යාදෘශ්ටික මහායානයේ ඇති කරුණු අගය කොට සළකමින් ප්‍රකාශ නිකුත් කිරීම.
    2)බුදුරජාණන් වහන්සේ අලුයම ලූ කෙළ පිඩක් සේ ප්‍රතික්ෂේප කළ කාම සම්පත් මහත් අගය කොට සැළකීමට බෞද්ධයන් පෙළඹවීම හා ඒවාම ඉස්මතු කොට දැක්වීම
    3)"බුදුහාමුදුරුවො පන්සිල් දුන්නෙ නෑ,බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩියෙ නෑ" වැනි සාතිශය අසත්‍ය හා ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කොට බෞද්ධයන් නොමග යැවීම
    4)බෞද්ධ විරෝධී හා අතිශය භෞතිකවාදී දේශපාලන පක්ෂයකට හේත්තු වී නිවට නියාලු දේශපාලනයක යෙදීම
    5)සෑම විටම භෞතිකවාදී අදහස් දැරීම
    6)බුදුරජාණන් වහන්සේ වෙත පමුණුවන පුද පූජා ආදී ආමිසයට ගැරහීම
    7)බෞද්ධයන් තුළ ශ්‍රද්ධා සීලාදී ගුණධර්ම පිහිටුවන පිරිසිදු සිල්වත් ගුණවත් සංඝයාට නින්දිත ලෙස අවමන් කිරීම
    8)'ගණිකා නිවාස නීතිගත කිරීම හොඳයි' වැනි සදාචාරවිරෝධී හා සමාජවිරෝධී මත ගොඩනැංවීම
    9)ගිහියෙකු මෙන් රැකියාවක් කරමින් ගිහිකමටත් නැතිව පැවිද්දටත් නැතිව මිච්චාආජීවයෙන් කල්ගත කිරීම
    10)බෞද්ධ විරෝධී TH-camකරුවන් කිහිප දෙනෙකු හරහා ප්‍රසිද්ධ වීමේ හා views සිඟමනේ යෙදීමේ ව්‍යාපාරයක නිරත වී සිටීම
    හිස මුඩු කළ සියල්ලෝ පැවිද්දෝ නොවෙති
    තෙරුවන් සරණයි
    ✍️ Kalana Madhusha Amarasinghe

    • @ariyaratneathukorale
      @ariyaratneathukorale 5 หลายเดือนก่อน

      ඇත්ත කියන්කොට මෝඩ සර්දාව ඇත්තෝ දම්පල් හිමිට මෙන් චොදනා කරන්කොට බුදුධර්මය වානිජ කරනය වීම වැලැක්වීමට නොහැකිය

  • @ChalithaSuraj-hr6pm
    @ChalithaSuraj-hr6pm 5 หลายเดือนก่อน +41

    බුදු දහමට කවුරුහරි ගරහානවානම් එ කෙනා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කෙනෙක්, මේ චීවරධාරියත් එහෙම කෙනෙක්.

    • @SumanadasaPanagoda
      @SumanadasaPanagoda 5 หลายเดือนก่อน

      ඔබ වහන්සේ මේ ප්‍රකාශ කරන කාරණා අපට වඩා දන්නවා ඇති කීම්බිල සූත්‍රය සමග සසඳා බලා නැවත සිතා බලන ලෙස ඉල්ලමි.මගේ මතය නම් ඔබ වහන්සේ පෘථග්ජනයාගේ ශ්‍රද්ධාව නැති කරන, නොමග යවන නොකිව යුතු දේවල් තමයි මේ කියන්නේ(දේශනා කරනව නොවෙයි)

    • @jayawardanakumara2680
      @jayawardanakumara2680 5 หลายเดือนก่อน +7

      විචාරය කිරීමට ඕනෑම කෙනෙකුට අවස්ථාව තියෙනවා.
      ඒකට පක්ෂ භේදයක් අදාලම නෑ.

    • @erangarajeev
      @erangarajeev 5 หลายเดือนก่อน +3

      කොහෙද අගෞරව කරල තියෙන්නෙ ?

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 5 หลายเดือนก่อน +5

      උන්වහන්සේ සත්‍ය පරම සත්‍යය පවසන්නෙ

    • @NishanPerera-j1m
      @NishanPerera-j1m 5 หลายเดือนก่อน +1

      Chalitha, it is totally wrong statement. JVP condemned Buddhisum, I know them. Send your email, and I will give some information for you to learn. It is his view.

  • @ajithkalubowila7203
    @ajithkalubowila7203 4 หลายเดือนก่อน +2

    ලංකාවට බුදුහිමි වැඩියෙ නැ.ලංකාවෙමයි ඉපදුනේ. කොහෙන්හරි කියක්හරි ලැබුනද?

  • @geenym9697
    @geenym9697 3 หลายเดือนก่อน

    ehema kiyanna thiyena shaakshi penwanna puluwanda? diwas thibenawaada? asathpurushayekda? minisun nomaga yawanawaada? Nodanna deya danna bawa penwana baalayekda? kadapatha idiriyata gos prathyawekshawa thamaa honda neda?

  • @Mahaadewa
    @Mahaadewa 5 หลายเดือนก่อน +3

    එහෙනම් කොයි මූලාශ්‍ර වලද තියෙන්නෙ බුදුන් ඉංදියාවෙ කියල.අර ඉන්දියාවෙ හෙලුවෙන් ඉන්න හාමුදුරුවොද දන්නෙ නැහැ බුදුන්.කියන්නකො බලන්න අශෝක රජතුමා ඉංදියාවෙ හදපු විහාර ටික කොහෙද තියෙන්නෙ කියල.අසෝක කියල නමක්වත් නැහැ ඉන්දියාවෙ.වැල් බයිල විතරයි මෙහෙ තියෙන්නෙ.ඒකනෙ රටට කෙලවිල තියෙන්නෙ.බලන්නත් අප්පිරියයි මේව.

  • @DananjayaPerera-s3p
    @DananjayaPerera-s3p 5 หลายเดือนก่อน +2

    බුදු හාමුදුරුවො ලංකාවට ආව කියන එකයි නොලිය ඉන්ඩ / මිලින්ද - නාගසේන රහතන්වහන්සේ සංවාදයෙ මිලින්ද කියන අධිරාජ්‍යය කවුද කියල නොලිය හිටිය කියල දැන් ඔය වෙච්ච සේරම ලියන්ඩ ඕනෙ ලිව්වෙ නැත්තන් වුනේ නෑ කියන මේ සිවුරු හොරාට වලිගෙකුයි අංතට්ටුවකුයි දාපල්ල කවුරුහරි .

  • @ventnarada5896
    @ventnarada5896 5 หลายเดือนก่อน +9

    ගෞතම බුදුරජාණන් වහන්සේ හෙළදීපය නොහොත් ලංකාවට වැඩම කෙරේ නෑ කියලයි මමත් විශ්වාස කරන්නේ

    • @King_dah51
      @King_dah51 5 หลายเดือนก่อน +2

      එතකොට සිරිපතුල අනේ නිකන් ඉදහන් බන්

    • @King_dah51
      @King_dah51 5 หลายเดือนก่อน

      @@ventnarada5896 මොකද්ද හුත්තෝ නොදන්න කියන්නේ. තෝ දන්නේ කොහොමද වැඩම කලේ නෑ කියලා🖕

    • @NishanPerera-j1m
      @NishanPerera-j1m 5 หลายเดือนก่อน

      Mind your language bro.

    • @King_dah51
      @King_dah51 5 หลายเดือนก่อน +1

      @@NishanPerera-j1m හා

  • @muj369
    @muj369 3 หลายเดือนก่อน

    Budu dahama winasa karanne me sasanaye inna aya wisinmai kiyala Asamasama Wu Sambudu Piyanan Wahanse deshana karala thiyanawa.
    Yamak ekantha karala kiyanna puluwan Gnanaya thiyenne Thunkalwaasi Sambudu Piyanan Wahanselata pamanamai., Uthum Wu Maha Agrashrwaka Sarpuththa Maha Rahathan Wahanse kiyapu anawekiyakuth weraduna.
    Siyalu Buduwaru pahalawana loken uthum wu me Hela bimata mage gaurawaneeya namasakaraya wewa
    🙏🙏🙏

  • @indumenike7295
    @indumenike7295 3 หลายเดือนก่อน

    සියලු මහානායක ape suwamin වහන්සේලා බලන්න .me wage nugth හාමුදුරුවෝ sasanen ain කරන්න හැකි ekmanin

  • @muj369
    @muj369 3 หลายเดือนก่อน

    Budu dahama winasa karanne me sasanaye inna aya wisinmai kiyala Asamasama Wu Sambudu Piyanan Wahanse deshana karala thiyanawa.
    Yamak ekantha karala kiyanna puluwan Gnanaya thiyenne Thunkalwaasi Sambudu Piyanan Wahanselata pamanamai.
    Siyalu Buduwaru pahalawana loken uthum wu me Hela bimata mage namasakaraya wewa
    🙏🙏🙏

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 2 หลายเดือนก่อน

    බුදු හාමුදුරුවෝ ලංකාව වැඩියේ නෑ ජම් බුද්දිපයේ තමයි උපත ලැබුවේ 🙏🙏🙏

  • @SamanUdayakumara-x4w
    @SamanUdayakumara-x4w 3 หลายเดือนก่อน

    කට්ටියක් කියනව බුදු හාමුදුරුවෝ ල0කාවට තුන් පරක් අවාලු තවත් හමුදුරු ගොල්ලො අවේ නාලු කියනවා

  • @E-guide.
    @E-guide. 4 หลายเดือนก่อน +2

    ඈ පන්ඩිත උන්නන්සෙ, දැන් මිහිදුහාමුදුරුවො ලන්කාවට ආව කියලා ඉන්දියාවෙ කොහෙහරි තියනවාද, නිවැරදි ඉතිහාසය හොයලා කියන්න බැරිනම් සිවුර තියලා ගෙදර වැඩියනම් තමා හොද, බුදුහාමුදුරුවො ඉන්දියාවෙ හිටියා කියලා ලන්කාවෙ හැර වෙනකොහෙ හරි ලියපු පැරනි මූලාශ්‍ර තියනවාද. ඔබතුමන්ලා ඔබතුමන්ලාගෙ වියාපාරය කරගෙන යන්න , ප්‍රශ්නයක් නෑ. නමුත් ඔයවගෙ මෝඩ මත ඉදිරිපත් කරන්න එපා

  • @SumanadasaPanagoda
    @SumanadasaPanagoda 5 หลายเดือนก่อน +3

    අනේ හාමුදුරුවනේ අනවශ්‍ය දේ කියල (දේශනා කරල)පෘතග්ජනයාගෙ ශ්‍රද්ධාව නැති නොකොට කිම්බිල සුත්‍රය මැනවින් හැදෑරුව නම් හොඳයි.

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 5 หลายเดือนก่อน +1

    තේරවාදයට පෙර මහායානය තිබුනද ?

  • @malithnadeeshan
    @malithnadeeshan 4 หลายเดือนก่อน

    full video eka nadda?

  • @darshanaprasanga4119
    @darshanaprasanga4119 5 หลายเดือนก่อน +1

    ඒක කියන්න ඕනා පුරාවිද්‍යාව හදාරපු අයනේ..ඔබ වහන්සේ කොහොමද ආවේ නෑ කියන්නේ

  • @demunikaveeshidezoysa5449
    @demunikaveeshidezoysa5449 4 หลายเดือนก่อน

    හෙළබිමේ වාසය කරපු බුදුන් වහන්සේ හෙළබිමේ වැඩවසනවා මිසක් හෙළබිමට නැවත වඩින්න වෙන රටකට ගිහින් එන්න ඕන නේද ??
    බුදුන් වහන්සේ ජන්මය ලබපු ජම්බු දීපය නම් පුදබිමේ බුදුන් වැඩසිටියා 🙏 🙏 🙏 !!!

  • @asankapremathilaka9007
    @asankapremathilaka9007 5 หลายเดือนก่อน +2

    මුන්ට කෙලබාන්න ඒවා නැතුවද යකො බුදුහාමුදුරුවො අල්ලගෙන ප්‍රසිද්ධ වෙන්න හොයන්නෙ

  • @sadeeshroshana3191
    @sadeeshroshana3191 4 หลายเดือนก่อน +1

    බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියේ නැහැ කියන්ඩ මේ් හාමුදුරැවෝ මම හිතන්නේ සමාදියෙන් දකින්ඩ ඇති😮😮😮😮. අනේ හාමුදුරැවනේ පව් පුරවගෙන අපායේ යන්ඩ එපා. සාසනය විනාශකරන්ඩ මහන වෙච්ච කර්මපල විශ්වාස කරන්නේනැති හිහිනමක්. මේ්වගේ අය මහනවෙලා ඉන්නේ සැලසුමකට අනුව සාසනය විනාශකරන්ඩ. මහන වෙලා බොරැ බනක් කිව්වම ඒක පිලිඅරගෙන මිනිස්සු ගොඩක් එකතුවෙනවානේ එකයි සාසනය විනාශ කරන්ඩ මහන වෙන්නේ. තේරෙන්නේ නැද්ද කතාකරන වචන එක්ක මොකක් කරන්ඩද උත්සහ කරන්නේ. හොදයි ඉතින් අපායට යන්ඩත් නිවනට යන්ඩත් සිවුර ලගයිනේ.

  • @sinhamuniarachilagejayathi3709
    @sinhamuniarachilagejayathi3709 4 หลายเดือนก่อน +2

    හා...හා...හාමුදුරැවනේ......පන්සල් නැතිවෙයි...

  • @JanithSaranga-j4o
    @JanithSaranga-j4o 2 หลายเดือนก่อน

    Mata wadak NAA budu haamuduruwoo aawada nadda kiyanna aka.mata wadak tiyenawa budu dahama hoyaagena yanna.atta gaman,sathyaawaboodaya

  • @DhammaKusalahimi
    @DhammaKusalahimi 18 วันที่ผ่านมา

    ඇත්තටම මේවගේ දාර්ශනික මතවාද වලට මේ ගෝත්‍රික ජාතියක් ඉදිරියේ මොන පිලිගැනීමක්ද,

  • @mjayaweera7954
    @mjayaweera7954 26 วันที่ผ่านมา

    බුදුන් වහන්සේ ලක්දිවට වැඩියේ නැත බුදුන් වහන්සේ අපේ රටේ ජන්මය ලබා මේ රටේ ජීවත් උනේ හොඳයි බුදුන් වහන්සේ ලක්දිවට වැඩියේ නැත්නම් මෙහි සිටියේත් නැත්නම් සිරි පතුල අපට අයිති නැත කිතුනු ජනතාවත් මුස්ලිම් ජනතාව ඇතුළු අනෙකුත් ආගමික ජනතාවත් සිරි පාද පත්මයට අයිති වාසිකම් කියා ඉල්ලා සිටියහොත් ඔබ වහන්සේලා එය බන්දේසියක තබා පිළිගන්නවාද ? ඒවගේම බුදුන් වහන්සේ ඉන්දියාවේ යැයි කියන ඔබ වහන්සේලා බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා විශේෂයන් දන්ථ ධාතූන් වහන්සේ ඉන්දියාවට ඉල්ලා සිටියහොත් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? බෞද්ධයන් වසයෙන් අපිට එය දැන ගැනීමේ අයිතිය ඇත ඔබ වහන්සේලාගේ තනතුරු පට්ටම් වලට තණ්හාවෙන් ඔය කරන පල් හෑලි නවත්වන්න එදා තිබුණේ අට පිරිකර දැන් එය දොලොස් පිරි කර වී ඇත ඊට අමතරව මුදල්ද දිය යුතුයි දැන් ස්වාමීන්වහන්සේලා කරන්නේ රැකියාවකි ඒ නිසා අපි පඩි ගෙවිය යුතුව ඇත නැති නම් දානෙට බනට පිරිතට එන්නේ නෑ මේකද බුදුන් වහන්සේගේ දේශනාව

  • @worklightchannel1947
    @worklightchannel1947 5 หลายเดือนก่อน +4

    පරනවිතානයි සුද්දොයි වෙනස් කරපුදේට වැඩිය දෙයක් මෙයාලත් කරනවාවගෙයි ,තවටික දවසකියයි රැවන්වලි සැයෙ බුදුන්ගෙ ධාතු නැහ , දලදාවත් මෙහෙ නැහැයි කියයි , පුදුම වෙන්න දෙයක් නැහැ ,අබුද්දස කාලෙනෙ

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 5 หลายเดือนก่อน

      paranahukana

    • @shashediri544
      @shashediri544 5 หลายเดือนก่อน

      ඔයා ඔය කතාව ලෝකේ වැඩිම ථෙරවාදී බවුද්ද රටවල් වන තාය්ලන්තේ හරි මියන්මාරේ හරි කිව්වනම් ඒ මිනිස්සු ඔයාව පිස්සන්කොටුවකට ගිහින් දානවා. .දැනටමත් ඒ මිනිස්සු අපිට හිනාවෙනවා ඔය ගොන් කතාව අහල .ඔයා දන්නේ නැද්ද 18 වන සියවසේ ලංකාවේ බුද්දහගම නැතිවෙලා කීර්ති ශ්‍රී රාජසිංහ රජු ,වැලිවිට හාමුදුරුවෝ ලන්දේසින්ගෙන් නැවක් ඉල්ලගෙන බුරුමෙට සහ තාය්ලන්තේට ගිහින් උපාලි හාමුදුරුවන් ගෙන්නාගෙන නැවත බුද්දහගම පිහිටෙව්වේ.දැන් තීන්නේ ඒ නිකාය දෙක.සියම් නිකාය සහ රාමන්ය නිකාය.

  • @Harshaniudeshika12
    @Harshaniudeshika12 5 หลายเดือนก่อน +5

    Full video eka ona

  • @econiskole8940
    @econiskole8940 13 วันที่ผ่านมา

    බුදුහිමි උපන්නේ ලංකාවෙ. අධ්‍යායනයකින් තොරව කියවනව

  • @kapilaadikari9890
    @kapilaadikari9890 5 หลายเดือนก่อน +3

    කමෙන්ට්ස් ටිකක් වැටෙයි වගේ. ගානක් හම්බ කරතැහැකි. ආගම දහම නම් මොනාද මල්ලි.

  • @smsm7679
    @smsm7679 5 หลายเดือนก่อน +2

    හාමුදුරැවනේ
    කුමටද අපේ කටමුනිවත රැකසිටින
    ඔබවහන්සේ කිිවනෙ රැපකාය අපිවරද්දගෙන කියල හරියටම හරි
    මගෙන් ඵකඅන්්‍යාගමික සහෝදරෙයක් අහනව
    බුදුන්ගෙ රැව පන්සලෙන් පන්සලට වෙනස් අැයි කියල.
    අපි මංමුලාකරල තියෙන්නෙ හාමුදුරැවනේ
    අන්තෝ ජඨා බහිජඨා
    ජඨාය ජටිතාපජා
    තන්‍තන් ගෞතමපුජේමි
    ෙකා්ඉමෙ විජිතයෙ ජටන්

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 5 หลายเดือนก่อน +2

    මේ අයට බුදු දහමට වඩා මිත්‍යා දෘෂ්ටික ආගම් ගැන ලොකු අදහස් මිස ථෙරවාද දහම සුළු කොට සලකන බව පෙනවා. වල්පොල රාහුල ලා මහායානය තවත් කර පින්නා ගත් අය...තවත් කෙනෙක්. මාධ්‍යට ඇවිල්ලා බුදු දහම කෙලෙසන මෙ අය 😡😡😡😡😡කරන්නේ.සිවුර දාගෙන අහිංසක මිනිසුන් දෙන ගිනි 🔥 ගිලෙමින්. මිනිස්සු නොමග යවන කල්ලි සාමාජිකයෙකු.....විය හැකියි. බුදුන් ලංකාවට වැඩම කරපු එක ගැන තීරණ දෙන්න මොහුට පිස්සුද කොහෙද.!?. මොහුගේ මව පියා දන්නේ නැතුව ඇති...වෙසිගෙ පුතා.

  • @amalrohitha5028
    @amalrohitha5028 5 หลายเดือนก่อน +2

    මෙයාට මානසික ව්යාදියක් තියෙනව මන් හිතන්නෙ. නැත්නම් නිරාගමික හෝ ආගමික කල්ලියක ඉත්තෙක්.

    • @shashediri544
      @shashediri544 5 หลายเดือนก่อน

      කැකිරාවේ සුදස්සන කියන්නේ JVP එකට කඩේ යන පුද්ගලයෙක්.එයාගේ සාශ්තෘ බුදු හාමුදුරුවෝ නෙමෙය් Karl Marx.කැකිරාවේ සුදස්සන කලින් සැරේක අලි බොරුවක් කිව්වා විශාකා සිටු දුව හාමුදුරු කෙනෙකුට සුවයන් වින්දනේ කරන්න නිරුවති ආව කියල .ඕකුන්ට ඕනේ බුද්දහගම විනාශ කරන්න.

  • @KumarasingheVIR
    @KumarasingheVIR 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ හරි ඉන්දියාවේ oya කියන කිසිදු දෙයක් na ලංකාව තමා me hama deyakatama සාධක තියෙන්නෙ

  • @chathurangadinushka211
    @chathurangadinushka211 5 หลายเดือนก่อน +2

    Indiyawe hitiya kiyala koheda tiyenne

  • @CSP2150
    @CSP2150 3 หลายเดือนก่อน

    මෙයා මං හිතන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ බටහිර හා කතෝලික අධ්‍යනාංශයේ බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් තමයි කටයුතු කරන්නේ කියලා තමයි karma නාලිකාවෙ දාලා තිබ්බේ. ( අධ්‍යනාංශය හරියටම නම මතක නෑ. නමුත් ඔය බටහිර කතෝලික කෑල්ල එකේ තිබ්බා).ඒක ඇත්ත වෙන්න පුළුවන් මේ කියන කතාවලින්.
    මෙයාට සහයෝගයට කතා ගන්න කට්ටියත් ඔය අධ්‍යයන අංශයේ කට්ටිය වගේ තමා පේන්නේ. (ඒ කියන්නේ කතෝලික හා බටහිර).

  • @LalaniKumari-px8fl
    @LalaniKumari-px8fl 5 หลายเดือนก่อน +7

    මෙි ාපාන්නයා L T T E ngo බඩිඩක් ..

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 5 หลายเดือนก่อน

      tho patta wesiyek

    • @joker-by9ic
      @joker-by9ic 5 หลายเดือนก่อน +1

      මෝඩයන්ට .හිතෙන්නෙ ඔහොම තමයි

    • @LalaniKumari-px8fl
      @LalaniKumari-px8fl 5 หลายเดือนก่อน

      දෙමලු ාබල්ල කපනකො⁣ට මෝඩයා තේරෙයි.. ☠️💀☠️💀☠️

    • @LalaniKumari-px8fl
      @LalaniKumari-px8fl 4 หลายเดือนก่อน +1

      @@joker-by9ic දෙමලු බෙල්ල කපනකො⁣ට තේරෙයි

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 3 หลายเดือนก่อน +1

    භාග්‍යවතුන් වහන්සෙ ගෙ චීවරය දරාගෙන ඇයි මෙහෙම කතාකරන්නෙ අද මේවෙන දේ එදා උන්වහන්සේ දේශනා කලා

  • @SunilIleperuma
    @SunilIleperuma 2 หลายเดือนก่อน

    පුදුම වැඩේ කියන්නේ ලංකාවේ ඉන්න චිවරධාරියො විතරයි මෙවැනි විවේචන කරන්නේ. තායිලන්තය, බුරුමය,චිනය වැනි රටවලට නම් ඔහොම ප්‍රශ්න නැහැ. ඔවුන් බෞද්ධ ධර්මය අදහාගන ඉන්නව, මේ වගේ බක පන්ඩිතයො නැහැ.

  • @kdnchandrasiri6709
    @kdnchandrasiri6709 2 หลายเดือนก่อน

    Ethakota puravidya shakshi nethi nisa oya soothra pitakayath puliganna bene, me minissu NGO karayoda koheda.

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb 5 หลายเดือนก่อน +1

    Ma hamuduruwo kese ho aththa danagena thiyanawa

  • @Rusrilanka
    @Rusrilanka 5 หลายเดือนก่อน +2

    Trend වෙන්න හොදම පාර..

  • @SamanUdayakumara-x4w
    @SamanUdayakumara-x4w 3 หลายเดือนก่อน

    දන් මොන බන ද අපි පිලිගන්න ඔන .කවරු කියන දෙ ද. මෙතන අපිට තෙරෙන විදියන්ම් හාමුදුරු ගෙටුම් තමා

  • @dayawathimenike408
    @dayawathimenike408 5 หลายเดือนก่อน +1

    මේ සියල්ල කණට ඇහෙන ශබ්ද පමණ යි හිත හිතා යන්න එපා පින්වතුනේ

  • @slwvp
    @slwvp 5 หลายเดือนก่อน +3

    ඇත්ත අහගන්න

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 2 หลายเดือนก่อน

    අද මුන් මේ කරන දෙවල් බුදු හාමුදුරුවෝ දන්නවා නම් මොනවා හිතයිද

  • @envirodeveloper
    @envirodeveloper 3 วันที่ผ่านมา

    Oyala kiyana boho dewal aththa....ethin Albert eistain lankawata aweth nane.....Namuth sapeksatha wsdaya api egena gannawane .....philosophy akane wadagath...bududahame padanama pansil newei...
    Karunawa...dayawa...mithriya...me minissunta aka uganwannako pansalenwath..
    Boruwen....jewath wana ratakne meka...soba dahamata thanak ne...budun wahanse wadale sobadshame neethiya

  • @rasikasanjeewamahawattha1794
    @rasikasanjeewamahawattha1794 5 หลายเดือนก่อน +4

    Oba vahansege ශාස්ත්‍ර මතය තේරුම් ගන්න බැරි.. ප්‍රඥාව අඩු අයව විවේචනය කරනවා....

  • @prasanthiwijetunga5179
    @prasanthiwijetunga5179 5 หลายเดือนก่อน +1

    Meke full video eka penwanne naha

  • @divinejourney-official50
    @divinejourney-official50 4 หลายเดือนก่อน

    බුදු රජානන් වහන්සේ සිවුරම ඇදගෙන අපහාස කරන ලස්සන 😡

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 5 หลายเดือนก่อน +1

    Buddimath oba wahanse...idiriyatama wadinna....jaya🙏🙏🙏...durmatha..moda matha...hageemata yatawuna...game achchila..seeyalage bududahamin😁..wenwu..21st centuary..ugath buddimath..apa athulu hamatama...shakthiyak..obawahanse❤❤❤🙏🙏🙏...budu dahama..buddimathuntai...❤

  • @OliverOstin-f4c
    @OliverOstin-f4c 2 หลายเดือนก่อน

    බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ද? ලංකාවේ ද? කියන එක හොය හොය ඉන්න එපා බුදු හාමුදුරුවෝ දෙසපු දහම අනුව ජිවත් වෙන්න උත්සාහ කරන්න

  • @claudesag
    @claudesag 5 หลายเดือนก่อน +1

    ඇත්තටම කතෝලික දහම කෙතරම් පිරිසිදුද. උපන් තැන පැහැදිලියි . පොත් පත් නිවැරැදියි.