ඔබට අප හමු නොවනු ඇත | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • #දේශණා_අංක_746
    💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
    💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
    💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
    💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
    🔘 Contact us - 070-3421083
    🔘 Email - sujathaputhralk@gmail.com
    🔘 Facebook - / venkirulapanadhammawij...
    👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
    🔘 Web Site - www.sujathaput...
    🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
    🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
    👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
    👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
    👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
    🔴 WhatsApp Group - chat.whatsapp....
    අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
    🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

ความคิดเห็น • 168

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 4 หลายเดือนก่อน +2

    මාගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා මේ පිං බලයෙන් .සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඒ භාග්‍යවත් වූ අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තථාගත ධර්මය මනාව පැහැදිලි කර දෙන බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා! සාදු සාදු සාදු සාදු සාදු

  • @NuraaA-b7k
    @NuraaA-b7k 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤තෙරුවන්සරනයි...!අපේ ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ...!!!සාධු ...!සාධු ...!සාධු ...!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාධු සාධු සාධු
    ශීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සි තුන් වන්දි තුන් වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං!!!
    🙏🙏🙏සාධු සාධු සාධු

  • @hirunisakunthala2196
    @hirunisakunthala2196 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @banlad4040
    @banlad4040 6 หลายเดือนก่อน +2

    සාදු.සාදු.සාදු.සාදූ.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.ඇත්ත.කියාදෙන.ඔබවහන්සෙට ඔහොම.පින්.බුදු.පුතුනෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @S.kRamya
    @S.kRamya 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ දේශනයට අනුව ඔබ වහන්සේ පැහැදිලි ව තේරුම් ගන්න පුළුවන් ආකාරයට දේශනා කරනවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ තදින් අල්ලාගන්නා නිසා තමා රැවටුනේ කාම රාග ද්වේශ මෝහ නිසා අපට මෙහෙම වුණේ තන්නහව නිසා තමා රැවටුනේ අත්හැරීම තමා කල යුත්තේ මම හරිම කැමතියි හුදකලාව ට මට කැලයයක් දැක්ම කියනවා භාවනා කරන්න හොඳ යි කියලා අඩ අඩා හරි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න වීරිය ගන්නවා කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා උතුම් ගුණයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මම කඩවත ට කිට්ටුව ඉන්නේ කඩවත කොහෙද සුජාත පුත්‍ර පන්සල තියෙන්නේ අපේ හාමුදුරුවනේ දැනුවත් කරනවා නම් බොහෝ පින් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @zunemob2327
    @zunemob2327 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @jayanthasenarath1932
    @jayanthasenarath1932 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 5 หลายเดือนก่อน

    පින්වත්.ස්වාමින්.වහන්සේට.සම්බුදු.සරනම.වේවා.සාදු.🎉.සාදු.🎉සාදු.🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබවහන්සේ පතන්නාවු බොදියකින් ම නිවෙත්වා

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 6 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!!පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වී උතුම් වු චතුරාර්්‍ය සත්‍ය අවබෝධ වෙත්වා!!!නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!

  • @renukagunathilake5547
    @renukagunathilake5547 6 หลายเดือนก่อน +2

    හරිම සත්‍ය අවබෝධය කරගන්න දෙසුමක් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගි දිර්ඝායුපතමි තෙරැවන් සරණයි

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු
    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏

  • @tpiabeysinghe
    @tpiabeysinghe 6 หลายเดือนก่อน +9

    පමණ කළ නො හැකි රැකගත් සිතක වටිනාකම ලොව සියලු පඤ්චකාම සම්පත්තීන් අභිබවන සැනසීමක්.. එතැනට මං පෙන්වන්නට මේ ගෞතම සම්බුදු සසුනේ බොහෝ සේ කැපවෙන පින්වත් ස්වාමින් වහන්සේට අනේක වාරයක් පින් 🌼🙏🌼
    ප්‍රාර්ථනීය බෝධියෙන් සුවසේ ම නිවීයේවා! 🙏🙏🙇‍♀️

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 6 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට.🌼🌼🌼

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 6 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 6 หลายเดือนก่อน +2

    එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 6 หลายเดือนก่อน +2

    බොහොහ පින් පින්වත් ලොකු ස්වාමීන් වහන්ස.. 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 6 หลายเดือนก่อน +2

    අප්‍රමාණ පිං මාගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට 🙏🌷
    උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා!
    උතුම් තෙරුවන් සරණයි!

  • @randikajayasinghe2216
    @randikajayasinghe2216 6 หลายเดือนก่อน +1

    ඹොහෝමත් පින් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 6 หลายเดือนก่อน +2

    හරිම,හරිම ,හරිම ගුනාත්මකයි .
    සීලවන්තං ගුනවන්තං ....

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 6 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්සේට පාද නමස්කාරයෙන් වන්දනා කරම් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayanthiweerasinghe3545
    @jayanthiweerasinghe3545 6 หลายเดือนก่อน +46

    ඔබ වහන්සේගෙන් ධර්ම රසය ලබන්න ඇතිවන පිපාසයත් ළිදක් ඉහින්න ඉහින්න ළිදෙ වතුර නොසිදී පිරෙනවා හා සමානයි ස්වාමීන් වහන්ස 🙏 බුදුන් වදාළ ධර්මය මෙතරම් සරල ලෙස අපෙ ජීවිත තුලට ගලපාගෙන දස සංඤා ආදිය වඩමින් මේ සසර දුකින් මිදීමට ඔබ වහන්සේගේ දේශනා පර්යායන් සිතට වීර්යය වඩවන මහගු ඔසුවකි මාගේ පිංවත් ස්වාමීන් වහන්ස 🙏🌼🙏🌼🙏🌼 ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බොධියකින් පිරිනිවෙවා!!! 🙏🙏🙏🌼🌼🌼

  • @malshaherath4438
    @malshaherath4438 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @SriyaniUdukala
    @SriyaniUdukala 6 หลายเดือนก่อน +2

    මාගේ ගුරු දෙවයන් වහන්සේ ගේ පාදාභිවන්දනය කරමි ..මාහට මාර්ගයපෙන්වා දුන් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ .පතන බොධියකින් උතුම් නිවනින් සුවසේ නිවීයන්නට හේතු වාසනාවේවා ..
    කාමය යනු ගින්නකි..එය සොයන්නා නිරතුරු ඉන් දවාලයි..දරුවනි ආදිනව දකින්න ...කාමයෙහි සුවයක් නම් මොහොත කටවත් දකින්නබැහැමයි..කාමයන් අතහැරිය තැනම සැනසිම ලැබෙනවාමයි....

  • @jayalathakumari7786
    @jayalathakumari7786 6 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්සේට .සම්බුදු.සරනයි !!උතුම් පින්වත් .ස්වාමින් වහන්ස..
    සාදු !සාදු !සාදු !!!!

  • @Sabeeth84
    @Sabeeth84 6 หลายเดือนก่อน +3

    සම්මා සම්බුදු සරණයි

  • @tds580
    @tds580 6 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු

  • @kumudurathnayake1050
    @kumudurathnayake1050 6 หลายเดือนก่อน +8

    පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ගිහි ජීවිතය ගත කරන අප ගොඩාක් වගකීම් ,යුතුකම් සමග බැදිලා.නමුත් ඔබ වහන්සේලාගේ අනුකම්පාව නිසාම උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙනවා.ගිහි ජීවිතය තුල ඉදන්ම වුණත් අවිද්‍යා, තෘෂ්ණා පිළිබඳ අවබෝධය යම්තාක් ලබලා තිබෙනවා . ප්‍රායෝගිකව සමාජය තුල ජීවත් වෙද්දී අනික් අයට වඩා මම වෙනස් කියලා මට ම අවබෝධ වෙනවා. එය ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය නිසාමයි.භෞතික සම්පත් පිළිබඳ ආසා වලින් ගොඩාක් මිදිලා.නමුත් භාවනා සදහා යොමු වී නෑ . සමථ භාවනා සුලු වශයෙන් යෙදෙනවා.ලබපු මනුශ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජන ගත යුතුමයි.ගත් හුස්ම ආපස්සට දාන තරම් වත් මේ ජීවිතය නිත්‍ය නෑ . එය අවබෝධ වූයේ ඔබ වහන්සේ ලා නිසාමයි .. ඔබ වහන්සේට උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය මේ ආත්ම භවය තුලදීම අවබෝධ වේවා !!! උතුම් නිවනින් පිරිනිවේවා!!! මේ ශාසනික සේවාව ඔබ වහන්සේ අපහට අනුකම්පාවෙන් දිගටම යෙදෙන සේක්වා!!! 🙏🙏🙏

  • @jinadariporage911
    @jinadariporage911 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයාණන්වහන්ස ..ඔබවහන්සේ නිසා ධර්මයේ මිහිර නිති විඳිමි .ඔබවහන්සේ පැතූ බෝධියකින් සුවසේම නිවේවා .!

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 6 หลายเดือนก่อน +3

    පණ්ඩිතයා තමන්ගේ හිත දමනය කර ගනී.🙏🏻🙏🏻🙏🏻🌹
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
    පඥාවන්ත ආයං ධම්මෝ
    නායං ධම්මෝ දුපඥස්ස..

  • @nisaliperera9483
    @nisaliperera9483 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට.....
    🙏🌼🙏🌼🙏🌼 ........

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 6 หลายเดือนก่อน +2

    ගෙෘරවනිය පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දිර්ගායු ෂ
    ලැබේවායි පුාර්තනා කරමි😊

  • @pavideos3808
    @pavideos3808 6 หลายเดือนก่อน +4

    පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 6 หลายเดือนก่อน +3

    බොහොම පිං මගෙ ස්වාමින්වහන්ස .තෙරුවන් සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .

  • @HemalHemel-v9d
    @HemalHemel-v9d 6 หลายเดือนก่อน +1

    Ahanna ahanna bana assa hithino hamuduruwane.oba wahannseta godakk pinn....

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandnisenarathnachandnise2295
    @chandnisenarathnachandnise2295 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ....

  • @akkasrilanka-sd5rw
    @akkasrilanka-sd5rw 3 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 6 หลายเดือนก่อน +1

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ....sadu ...sadu ....

  • @NandaniSamarakon
    @NandaniSamarakon 6 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්ස මේ සංසාර ගනුදෙනුව නිම කරගන්න මයි උත්සාහ කරන්නේ ඔබවහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි

  • @IEprasad
    @IEprasad 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි මගෙ ස්වාමින්වහන්ස !!! 🙏🙏🙏

  • @hioio2533
    @hioio2533 6 หลายเดือนก่อน +1

    පිනාවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට

  • @nandakodithuwakku9747
    @nandakodithuwakku9747 6 หลายเดือนก่อน +1

    නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස සාධු සාධු සාධු

  • @hpathirana
    @hpathirana 6 หลายเดือนก่อน +1

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @chandrajayawardena2208
    @chandrajayawardena2208 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපගේ පින්වත් ලොකුස්වාමින් වහන්සේට 🙏 ස්වාමින්වහන්සේට බොහොමත්ම පින්.🙏🌼🙏🌼🙏🌼

    • @lalwijesiri8722
      @lalwijesiri8722 หลายเดือนก่อน

      උතුමානන් වහන්ස ඔබන්නට අපි පාරමී

  • @thusharajeewani6208
    @thusharajeewani6208 6 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි .🙏🙏🙏

  • @samankumara8237
    @samankumara8237 6 หลายเดือนก่อน +1

    Pinwath suwamin wahnsheta magee namshkaraya 🙏🙏🙏

  • @vkkithsirikumara457
    @vkkithsirikumara457 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණ යි,පින්වත් ස්වාමීන් වහන්සේට.

  • @Sadasihansima
    @Sadasihansima 6 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ සාධූ උතුම් ධර්මාවබෝධය සදහාම හේතු පාරමිතාවක්ම වේවා🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 6 หลายเดือนก่อน +2

    Sadu sadu sadu ❤.

  • @RasikaNilanthi-ug2pv
    @RasikaNilanthi-ug2pv 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏 sadu sadu sadu

  • @SanjeewaKumara-d7u
    @SanjeewaKumara-d7u 6 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ගේ දුරකථන අන්කය අවන්න

  • @asankawiggin
    @asankawiggin 6 หลายเดือนก่อน +1

    ලෝකයේ යතාර්තය දකින්න යායුතුයි.........
    ලෝකයේ පවතින සංස්කාර ධර්මයන් පවතින ආකාරයට එකගවී සිටිය යුතුයි.....
    හදාගත්ත හිත තරම් සැප ගෙනදෙන වෙන කිසිම දෙයක් ලෝකයේ නෑ........
    බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @mymixchanel9459
    @mymixchanel9459 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @shyamalikumari1520
    @shyamalikumari1520 6 หลายเดือนก่อน +1

    පාදනමස්කාර කර වන්දනා කරමි.🙏🙏🙏 38:12

  • @Kalpani_Gamage
    @Kalpani_Gamage 6 หลายเดือนก่อน +3

    🙏🏻🌺🙏🏻🌺

  • @Hps_yehansa7788
    @Hps_yehansa7788 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 6 หลายเดือนก่อน

    අයං ධම්මො පඤ්ඤවතානං
    නායං දුප්පඤ්ඤස්ස....... 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏

  • @user-Mayuranga
    @user-Mayuranga 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @shiromaweerasinghe5350
    @shiromaweerasinghe5350 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 6 หลายเดือนก่อน

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu

  • @GayaniDiana
    @GayaniDiana 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @chandanirajapaksha6419
    @chandanirajapaksha6419 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @HemalHemel-v9d
    @HemalHemel-v9d 6 หลายเดือนก่อน +1

    Saadu saadu saadu!!!

  • @SanjeewaKumara-d7u
    @SanjeewaKumara-d7u 6 หลายเดือนก่อน

    Oba wahanse hamuwemata hiki welawak sadahan karanna

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 6 หลายเดือนก่อน

    🌼🙏🙏🙏🌼

  • @chathurimadushani1220
    @chathurimadushani1220 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anjalekannangara-oz6le
    @anjalekannangara-oz6le 6 หลายเดือนก่อน

    🙏🙏👏👏👏

  • @Amarakoon-vh7tv
    @Amarakoon-vh7tv 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @asokagunasekara575
    @asokagunasekara575 6 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 6 หลายเดือนก่อน

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @achalawitharanage5407
    @achalawitharanage5407 6 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐

  • @yasasdissanayake9818
    @yasasdissanayake9818 6 หลายเดือนก่อน

    💕🙏💕

  • @sujathawijetunga838
    @sujathawijetunga838 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🇦🇪

  • @roshanchamika9401
    @roshanchamika9401 5 หลายเดือนก่อน +1

    අනේ දන්න කෙනෙක් කියන්නකෝ..මේ හාමුදුරුවන්ගේ පන්සල කොහෙද තියෙන්නේ කියලා....🙏😟

  • @MaithriLatha
    @MaithriLatha 6 หลายเดือนก่อน

    ÒBAWAHANSENAM MARAIE MATAKIYANNS THIYENNE EKAIE PUDUMA DAXA THAWAYAKNE OBAWAHANSE ALL RAUND KITALA MAN SEMADAMA ADAMBAREN KIYANA SATHYA KATHAWAK HITHUWATATH WADA THAWATH DAXAKAM ANE AMMO LOKAYAK PALANAYA KARANNA WATINA SAKWITHI RAJEK APERATE KOTASAK MODAINTA WATINNE NETHTHE MULU RATEMA AWASANAWA GURU DEWAYAN WAHANSETA. SIYALU YAHAPATHAMA WEWASAMMA SAMBUDUSARANAIE UTHUM BHUDU PUTHUN WAHANSETA SUWEN SENASIEMEN NIWEWA

  • @AwanthiPathmakumari
    @AwanthiPathmakumari 6 หลายเดือนก่อน

    මම නම් පව් වැඩ කරන්නේ නෑ අපේ හාමුදුරුවනේ කවදාවත් මම මෙලොව පරලොව දෙකටම ගොඩක් බයයි.දැන් වුනත් මම සැප ජී
    විතයක් ගත කරන්නේ නැහැ නමුත් මම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා ඔබවහන්සේගේ බණ කතා අහලම ඔබ වහන්සේ නම් බුදුන් වහන්සේ වගේමයි කියන බණ කතා.

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jl 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🤍

  • @kasunprasanna5589
    @kasunprasanna5589 6 หลายเดือนก่อน

    Tattoo karala thiyana ayawa mahana karaganne ne upa sampadawa denne ne kiyala kiyanawa ekata hethu pahadanna puluwanda. Pinsiddawewa 🙏

  • @HemalHemel-v9d
    @HemalHemel-v9d 6 หลายเดือนก่อน

    Dussta kama hamurwane.kopi panayakarno dkkoth sathutuwnna onnaneda.minissu merena bawa danne neha ee aya dusstai.me tharam hoda bana desana karana hamudrwanta kiyanawanm e minisunta monawa weida.

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 6 หลายเดือนก่อน +1

    උතුම් ස්ම්මා සම්බුදු සරනයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HappyCobra-dw5eb
    @HappyCobra-dw5eb 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹

  • @lakshmigamage7189
    @lakshmigamage7189 6 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @Ed-kd7kz
    @Ed-kd7kz 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @padminijayamanna1799
    @padminijayamanna1799 6 หลายเดือนก่อน +8

    අනේ මන්ද මට නම් තට්ටු ගෙවල්,කාර්,පාර්ටි,මගුල්,කසාද,ලමයි ,මලවිකාර ඇදුම්,මේව මට මහා විකාරයක් වගෙ පේන්නෙ,මම ගෙවන්නෙ අල්පේච්ච ජීවිතයක්,ඔබවහන්සෙ ගෙන් ධර්මය ස්‍රවනය කරලම හැදුන කෙනෙක් මම,ඔබවහන්සේට මේ පිනම ඇති නිවන් දකින්ඩ 🙏🙏🙏

    • @KAVIRATNARAMANI-yo7dz
      @KAVIRATNARAMANI-yo7dz 5 หลายเดือนก่อน

      මම ඉන්නෙ පිටරට .ඔබවහන් සෙගෙ බන අහලා .ගොඩක් සිටත පැදිලිා ගොඩක් පින් 🇦🇪🙏🙏🙏

  • @Loofimusic451
    @Loofimusic451 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @MallikaGalbokke
    @MallikaGalbokke 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sriyanigamage6835
    @sriyanigamage6835 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumuduthennakoon1922
    @kumuduthennakoon1922 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 6 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719 6 หลายเดือนก่อน

    🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹

  • @AwanthiShakila
    @AwanthiShakila 6 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි අපේ පින්වත් ස්වමින් වහන්සේට.....

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .

  • @RaniKuwait-uy2qg
    @RaniKuwait-uy2qg 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏