ධම්මික බණ්ඩාර- සිංහල ගීත විචාරය 03 |Dammika Bandara Going down party Part 03 - Kandana NTS 14-A අපි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2019
  • Kandana NTS 2014-A Batch
    Going down party of morning program with Mr. Dammika Bandara
    #Dammika Bandara#kandana#Kandana NTS#nursing
  • บันเทิง

ความคิดเห็น • 26

  • @dineshfernando7359
    @dineshfernando7359 2 ปีที่แล้ว +12

    මේ වගේ විද්වතෙක් ඉද්දි ලස්සනට ගායනා කරන්න පුලුවන් පිරිසක් දාගන්න..අපරාදේ වැඩසටහන කනවා ගායනා කරන ලමයි බින්දුවයි..ඕකවත් තෙරෙන්නෙ නැද්ද

    • @chandralathacharbonnier2198
      @chandralathacharbonnier2198 ปีที่แล้ว +2

      ඔබගේ කතාව ඇත්ත, මාත් ඒක ගැන සිතුවා, ඔය ළමයින්ව තෝර ගන්න ඇත්තෙත් සංගීතය පිලිබදව අවබෝධයක් නැති කෙනෙක් වෙන්න ඇති, සෛඛ්‍ය දෙපාර්තමේන්තුවේ යෙදෙන අය කලාව ගැන අවබෝධය අඩුයි නෙ, හොද පෙල ගැස්ම ක් නැහැ. එතුමාටට දක්වපු ගෞරවය බොහෝ ම අඩුයි, මා බොහෝ සේ කනගාටුවට පත්වෙනව.

    • @leelagunasekara
      @leelagunasekara 11 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤⁰😅

    • @healthylifewithnature4587
      @healthylifewithnature4587 7 วันที่ผ่านมา

      Meka ithin music school ekak neweine. Nursing school ekak ne. Oyala music hodata igena gena shruthiyata sindu kiwwata e lamaita nursing training ekedi kannawath welawak nathuwa ohoma kiwwa madai.
      Othana inna godak lamai O/L walata witharak music karapu aya wenna athi.

  • @charithakarunaratne407
    @charithakarunaratne407 2 ปีที่แล้ว +4

    අවුරුදු 25කට කලින් මමත් ආනන්ද විද්‍යාලයේ සිසුවෙක්, එකල මා සිත් ගත යුවතියත් ආනන්ද බාලිකාවේ සිසුවියක්. දුම්රියේ ගමන් කරනකොට දෙන්නට බලා සිටි පෙම් හසුන කිසිදා දීගන්නට මටද නොහැකි විය ...
    දිනපතා කැළණිවැලි දුම්රියේ දකින ආනන්ද බාලිකා ලදුනේ
    ඔබගේ දෙනෙතෙහි ආලෝකය තව දරාගත නොහැකියේ
    ඔබ නිදහස් ද නැති වග දැනගැනීමට මා මේ අසනුයේ
    ඔබගේ අත ගෙන මේ දිවියේ දුර ගමනක් යන්නට පිවිතුරු සිතිනේ

  • @vjsr806
    @vjsr806 3 ปีที่แล้ว +4

    wicharaya itha ihalai. gayanaya thamai ahagena inna amaru.

  • @wayambaapi342
    @wayambaapi342 2 ปีที่แล้ว +8

    විචාරය හරි අගෙයි වැඩසටහන පුරාවටම ගායනය අජූතයි.

  • @dineshfernando7359
    @dineshfernando7359 2 ปีที่แล้ว +5

    සංගීතය දන්නා ගුරුවරයෙක් හොයාගන්න මේවා කරන්න කලින්.මේක සර්ටත් හොද නැහැ ..මෝඩ මිනිස්සු

  • @winsleyfernando3658
    @winsleyfernando3658 3 ปีที่แล้ว +1

    Very nice heart warming explanation. Thank you. The beautiful young lady must work on her vocal abilities.

  • @anilsilva2429
    @anilsilva2429 3 ปีที่แล้ว +1

    Geevithayak aruth නිසිලෙස කියාදීමට dhmmika බණ්ඩාර viyatha hata තුති .

  • @leelaratnealuthge
    @leelaratnealuthge 3 ปีที่แล้ว +1

    Hoda geetha wichatakayek daksayek hakiyawangen piripun minisek

  • @healthylifewithnature4587
    @healthylifewithnature4587 7 วันที่ผ่านมา

    Meka music school ekaka program ekek newei, nursing school ekak. Elamai 3 yrs hari amaru training ekak iwara karala asawata karapu program ekak wenna athi. Anika bahutharayak music karanna aththeO/L witharai.

  • @kokilasankalpa1188
    @kokilasankalpa1188 4 ปีที่แล้ว +2

    Superrr

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 ปีที่แล้ว +3

    බණ්ඩාර මහත්මයාගේ කතා ටික අරගෙන ඉන්න සතුටුයි. ඒත් ඔබලාගෙ මේ ඉදිරිපත් කරපු ගායනා අසාගෙන ඉන්න කම්මැලියි, මෙවැනි විද්වතුන් උත්සව වලට ගෙන්නද්දි මීට වඩා හොදින් සැලසුම් කරන්න. ස්තුතියි.

  • @user-nr1bp7bs9i
    @user-nr1bp7bs9i ปีที่แล้ว +2

    බක්තිගීත කියනව වගේ වැඩසටහන කනව......

  • @binthannesira9201
    @binthannesira9201 3 ปีที่แล้ว

    Gon mola padanawata obata pin

  • @induwaradesilva259
    @induwaradesilva259 4 ปีที่แล้ว +2

    💓💓

  • @milansameera9444
    @milansameera9444 3 ปีที่แล้ว

    Supiriyak

  • @janakisandaruwani9292
    @janakisandaruwani9292 3 ปีที่แล้ว

    ❤️❤️❤️😘

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 ปีที่แล้ว +1

    ධම්මික බන්ඩාරයන්ගේ විචාරය අති විශිෂ්ටයි .ඒත් ගීත ගායනා අජ පල්.

  • @surangaindrajith9926
    @surangaindrajith9926 ปีที่แล้ว +3

    විචාරය සුපිරි, ගායනය,sounds අජූතයි

  • @sjxv5559
    @sjxv5559 ปีที่แล้ว +1

    නොදකින් මේ වැස්සියො සින්දු කනව

  • @praddepperera471
    @praddepperera471 3 หลายเดือนก่อน

    Dammika - the best.
    Singing - the worst. 😢

  • @bhagyapalamure7946
    @bhagyapalamure7946 3 ปีที่แล้ว

    ❤️❤️