ඔබේ ජීවිතයම වෙනස් කරන ඒ ආයෝජන ඇරඹුම | මග හැරියොත් ඔබ පරාදයි |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Part 01 - බැංකු ඔබ මේ රහස දැනගන්නවට කැමති නෑ? - • බැංකු ඔබට නොකියන ආයෝජන...
    In this video, we walk you through the process of opening a Unit Trust account, choosing the right fund for your goals and making your first investment. This beginner-friendly guide is designed to help you navigate the world of unit trusts and make informed investment decisions.
    මේ වීඩියෝවෙන් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ unit trust ගිණුමක් කොහොමද ආරම්භ කරන්නේ, කොහොමද ඒ සඳහා අයදුම්පත යොමු කරන්නේ, ලංකාවේ unit trust ආයතන මොනවද යන කාරණා සම්බන්ධයෙනි. මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹා ඔබගේ ආයෝජන ගමන්මග අදම පටන් ගන්න.
    #unittrustinvestment #howto #howtoopenaunittrust #investinsrilanka #investingtips #srilanka #srilankaeconomy #srilankanews #lka #sinhala #learning #knowledgeispower #wealthmanagement

ความคิดเห็น • 46

  • @manojananayakkara7425
    @manojananayakkara7425 9 หลายเดือนก่อน +15

    ඉතාම හොදින් ලස්සනට, පැහැදිලිව භාෂාව හසුරනවා.unit trust ගැන තව තව පැහැදිලි කරලා තොරතුරු ඉදිරිපත් කරන්න.අපි ගොඩ දෙනෙක්ට මුල්‍ය සාක්ෂර තාවය අඩුයි.ඒ අයට ඔයාගේ තොරතුරු ගොඩක් වැදගත් වෙනවා.ඔයාට ජය පතනවා පුතා........

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน +2

      ඔබතුමාට බොහොම ස්තුතියි. අප ඉදිරියේදීත් ආයෝජන සම්බන්ධයෙන් වීඩියෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. :)

  • @yashyash-vi6yt
    @yashyash-vi6yt 9 หลายเดือนก่อน +4

    meke salli dala oke wada krana widiyath poddak kiyala dena video ekk dannako

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน

      ඒකකභාර සම්බන්ධයෙන් අපි සති තුනකට කලින් වීඩියෝ එකක් කරා. ඒක නරඹන්න.
      th-cam.com/video/h4LISXEDm3Y/w-d-xo.htmlfeature=shared

  • @tharu2966
    @tharu2966 9 หลายเดือนก่อน +3

    malli, umba ela kollek,

  • @rukmanrajapaksha-n4n
    @rukmanrajapaksha-n4n 9 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔබ පැහැදිලි කිරීම ගොඩාක් agayanawa.රටින් පිට ඉන්න කෙනෙක් හැටියට මට puluwanda

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน +2

      ඔබගේ වටිනා කමෙන්ටුවට බොහොම ස්තූතියි. පිටරට ඉන්න ඔබටත් පුළුවන් ඒකක භාර ගිණුමක් ආරම්භ කරන්න.

    • @sanchitha2011
      @sanchitha2011 8 หลายเดือนก่อน +1

      ​@@RifkhanKalam ලබා දුන් දැනුමට ගොඩාක් ස්තූතියි. මමත් රට ඉන්නේ. මටත් ඒකක භාර ගිණුමක් අරඹන්න අවශ්‍යයි. ඒ සදහා ඔබගේ සහයෝගය අවශ්‍යයි.

    • @RifkhanKalam
      @RifkhanKalam  8 หลายเดือนก่อน

      @@sanchitha2011 ඔබගේ කමෙන්ටුවට බොහොම ස්තුතියි. මේ වීඩියෝවේ සඳහන් කළ ආකාරයට ඔබට පුළුවන් ඔබ කැමැති ඒකකභාර සමාගමක් තෝරාගෙන ඒගොල්ලන්ගෙ website එකේ තියෙන අයදුම් පත පුරවලා සම්බන්ධ වෙන්න. ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් facebook messenger හරහා සම්බන්ධ වෙමු.

  • @thelife..........3376
    @thelife..........3376 9 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි දැනුවත් කලාට brother ......!❤❤❤

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน +1

      You're welcome brother 🙂

  • @asanthaification
    @asanthaification 9 หลายเดือนก่อน +2

    Great brother..thanks for the info 👍

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน +1

      You're welcome brother, appreciate the comment :)

  • @jayadewa5253
    @jayadewa5253 8 หลายเดือนก่อน

    Mata oyage tel phone no aka awanna puluwanda thawa visthara dana ganna

  • @Aeturnist
    @Aeturnist 9 หลายเดือนก่อน +1

    Thank you bro. Lanawen pita inna kenekta unit trusts fund ekak open karanna puluwanda?

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน +1

      මං හිතන්නේ ඔබට පුළුවන්.

  • @arafathhussain3853
    @arafathhussain3853 9 หลายเดือนก่อน +1

    Thanks for Educating the Unit Trust

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน

      you're welcome brother :)

  • @tharu2966
    @tharu2966 9 หลายเดือนก่อน +1

    malli, umba ela kollek,

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน

      ඔබට බොහෝම ස්තුතියි :)

  • @PawanfonsekaP
    @PawanfonsekaP 9 หลายเดือนก่อน +1

    Thank you very much .😊🤙

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน

      You're welcome 😊

  • @krishanfernando7564
    @krishanfernando7564 9 หลายเดือนก่อน +1

    Crypto trading hoda invesment ekakda😢

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน +2

      crypto කියලා කියන්නේ අවදානම වැඩි ආයෝජන ක්‍රමයක්. ඒ නිසා ඔබ ඒ ගැන හොඳටම දන්නව නම් විතරක් ඒකෙ ආයෝජනය කරන එක නුවණට හුරුයි. නමුත් ඒකෙ ප්‍රතිලාභයන් අවදානම වගේම වැඩියි ඒ නිසා ඔබට ඒක සම්බන්ධ හොඳ දැනුමක් තියෙනවා නම් ආයෝජනය කරන එකේ කිසි වැරැද්දක් නැහැ. නමුත් ඔබ තියෙන සියලුම මුදල් crypto වල දාන්න එපා.

    • @krishanfernando7564
      @krishanfernando7564 9 หลายเดือนก่อน +1

      @@RifkhanKalam crypto gana කොච්චර අවබෝධ යක් tibbath ee okkomaa traders la loss wenawa kiyanne aththada

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน +1

      crypto ආයෝජනයේ නම් විශාල අවදානමක් තියෙනවා. සාමාන්‍යයෙන් ආයෝජනයක විචලනය වැඩි වන තරමට තමයි ඒකෙ ප්‍රතිලාභ වැඩි වෙන්නේ. ඒ නිසා තමයි crypt ආයෝජනයේ විශාල ප්‍රතිලාභ තියෙන්නේ. ඒ වගේම ඒක අනිත් පැත්තට හැරිලා ආයෝජකයෙක්ගෙ සම්පූර්ණ මුදලම නැතිවෙන්නත් ලොකු වෙලාවක් යන්නෙ නැහැ.

  • @sameerakodikara6625
    @sameerakodikara6625 9 หลายเดือนก่อน +1

    Thanks brother ❤️

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน

      You're always welcome brother :)

  • @dammikasamarakoon1782
    @dammikasamarakoon1782 7 หลายเดือนก่อน

    😢

  • @charithdesilva7844
    @charithdesilva7844 9 หลายเดือนก่อน +1

    I recommend CAL ❤

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน

      Thanks Charith 🙂

  • @geethsubasinghe6844
    @geethsubasinghe6844 9 หลายเดือนก่อน +1

    👍👍

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน

      Thank you :)

  • @Raznivlogs2018
    @Raznivlogs2018 9 หลายเดือนก่อน +1

    Islamic unit trust gena videos karannako

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน

      NDB Wealth Management and SenFin Asset Management offer Islamic Unit Trust products.

    • @Raznivlogs2018
      @Raznivlogs2018 9 หลายเดือนก่อน

      Video ekak one

  • @fashello7563
    @fashello7563 9 หลายเดือนก่อน +1

    Cal is best ❤

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน

      I think their Digital portal is best and advanced.

  • @beautifulnature5133
    @beautifulnature5133 9 หลายเดือนก่อน +1

    Thanks

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน

      You're welcome 🙂

  • @nls1809
    @nls1809 8 หลายเดือนก่อน

    Unit Trust kiyanne Mutual Funds da ?

    • @RifkhanKalam
      @RifkhanKalam  8 หลายเดือนก่อน +1

      ඔව්.

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna1468 9 หลายเดือนก่อน +1

    Good work

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน

      Thank you :)

  • @natures693
    @natures693 7 หลายเดือนก่อน

    Thank you 🙏

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      You are welcome :)