Suzki Bandit 250 Bike Review Sinhala | අඩුම මිලට Suzuki Bandit Bike | YogiVlogSrilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 257

  • @TheStylishManoriginal
    @TheStylishManoriginal  3 ปีที่แล้ว +7

    Srilanka Super bikes | Ducati panigale V4 Sinhala Review | Ducati panigale Sinhala | Yogi *Watch Now* th-cam.com/video/i9_zTbJWbmc/w-d-xo.html

  • @kawindadilshan2658
    @kawindadilshan2658 3 ปีที่แล้ว +17

    හිතට අහපු ප්‍රශ්න හැම දෙයක් ම ඇහුවා....මරු අයියේ....❤️❤️❤️❤️

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +9

    පට්ට කොල්ලෙක් බන් රත්තරන් නෙමේ කිවම මට පට්ට දුක හිතුන අපේ රටේ අහිංසක හීන තියන කොල්ලෝ කොච්චර ඇත්ද දවසක අපි ඔක්කොටම හරියි මචං ආදරෙයි gl🙏

  • @RaviProductions95
    @RaviProductions95 3 ปีที่แล้ว +3

    Patta...👌ohoma yan ❤️

  • @kushansamarathunga9730
    @kushansamarathunga9730 3 ปีที่แล้ว +2

    තෙල් කොච්චර කරනවද කියලා දැනුවත් කලානම් තවත් මරු

  • @oshanlahiru5926
    @oshanlahiru5926 3 ปีที่แล้ว +5

    My favorite suzuki bandit...❣️❣️❣️

  • @Anahuttiyatogaammatahuka-fc9wy
    @Anahuttiyatogaammatahuka-fc9wy ปีที่แล้ว

    Kiyada mila kawasaki baik akak tiyanawa hadaganna puluwanda

  • @parthipansiva
    @parthipansiva 3 ปีที่แล้ว +10

    Credits goes to the cinematographer!
    Editing super and waiting for the next one! ☝️

  • @shaan160
    @shaan160 3 ปีที่แล้ว +7

    සුපිරි කොල්ලෙක් ❤

  • @Tharaka27
    @Tharaka27 3 ปีที่แล้ว +3

    අපේ යකා 😋💓XN 🙈

  • @daybreaker1458
    @daybreaker1458 3 ปีที่แล้ว +4

    Wow yogi patta ... keep it up bro ... one of my favorite... 😎

  • @mohamedshamil9206
    @mohamedshamil9206 2 ปีที่แล้ว +1

    Handle bar change keranda pulluwan dha hornet handle bar eka thiyanda pullwn dha bandit a

  • @sampaththalagalage1019
    @sampaththalagalage1019 3 ปีที่แล้ว +3

    Bendit Leda godaklu neda.mage yaluwek gawa thibuna udeta start karaganna mara gemak dunne.thel karanneth ne barima thana gatta ganatath wada aduwen dila damma.

  • @chathurangasenarath810
    @chathurangasenarath810 3 ปีที่แล้ว +4

    ආරංචි හැටියට මරංචිත් දෙනවාලු

  • @SuperAkurana
    @SuperAkurana 3 ปีที่แล้ว

    I love so much this bikes. Txs for videoes

  • @lahiruvimukthi9113
    @lahiruvimukthi9113 3 ปีที่แล้ว +1

    Asanka aiyage badu kiyanne supiri badu 💜

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 3 ปีที่แล้ว

      ඔව් ඔව් කොල්ලොන්ට මරාල විකුනන්නෙ මරු තමයි...මචන් ගන්න එපා පට්ට මරාල....
      මම මගේ ww6030 ෆර්ස්ට් ඕනර් මම වෙච්ච බයිසිකලේ වික්කෙ 70,000/-ට එච්චර ලෙඩ දුන්න. මම දැන් පදින් R6, සහ හොන්ඩ ගල් ආර්ම් හදන මාතර නිපුන් මෝටර්ස් හැදුවෙ. එච්චර වැඩ්ඩත් අත ඇරපු බයික් වර්ගයක් බෙන්ඩිට්. ඒක අසංකය විකුනල තියෙන්නෙ 230,000ට බයික් පිටින් ලස්සනයි... ඒත පට්ට මරාල....

  • @chanuldevdisa5091
    @chanuldevdisa5091 2 ปีที่แล้ว +1

    මිල නම් පට්ට මාර cool 😇

  • @tharindusenesh5231
    @tharindusenesh5231 ปีที่แล้ว

    Tawa me sambnd video ekk one💓💓

  • @asky1772
    @asky1772 2 ปีที่แล้ว

    both are different moodels or same?

  • @ms.dhanuk9161
    @ms.dhanuk9161 3 ปีที่แล้ว +5

    Niyamai👍👍

  • @khpgayani3686
    @khpgayani3686 3 ปีที่แล้ว +7

    අසංක අයියා ❤

  • @sankicreations1485
    @sankicreations1485 3 ปีที่แล้ว +3

    Good review! 👌

  • @lashindusrimal5488
    @lashindusrimal5488 3 ปีที่แล้ว

    Asanka aiyah😌❤️✋

  • @dasunudayanga125
    @dasunudayanga125 ปีที่แล้ว +3

    Bandit ගත්ත කියන්නෙ garage life තමා🤣🤣 . එහෙම බලද්දි ඉන්දියන් කටු හොඳයි තව😅

    • @ThariduDarshana-vz2xj
      @ThariduDarshana-vz2xj ปีที่แล้ว +1

      අමො ඔඋ බන් දැන් අඋරුදු හයකට කලින්වගෙ එකයි තිස්පහයි කොච්චර පිස්සු තිබිලත් ගෙනාවෙනෑ, ඔරිජිනල්ම ඩිජිබෙල් 200ccඑකක් පට්ටම ලස්සනයි 125යි එවෙලෙ, ඕව අරන් ගැරිජ්වල මාස දෙකතුන බුදියන්ඩ සෙට්උනාම මරු 😂

  • @slbrother7689
    @slbrother7689 ปีที่แล้ว +1

    ai itn kiyanna deyak nehe.patta jarawak..

  • @praveensandeepa135
    @praveensandeepa135 3 ปีที่แล้ว +1

    koheda ganna tynne

  • @lahirumaheshi
    @lahirumaheshi ปีที่แล้ว

    Pul pinas ekak dala denna berida yaiye mata baik ekak

  • @Abdulshayan2011
    @Abdulshayan2011 3 ปีที่แล้ว

    suzuki en 125 eka ganath video ekak karannako

    • @kelaaax1426
      @kelaaax1426 11 หลายเดือนก่อน

      මගෙත් තියෙන්නේ ඒකක්

  • @janaranjanabandara7144
    @janaranjanabandara7144 2 ปีที่แล้ว

    Mata ekak ganna ona kohomada ganne

  • @rishiyamalik1548
    @rishiyamalik1548 3 ปีที่แล้ว +6

    Bandit වලටනම් කඩවත අසංක අයියා තමා 🤗🖤

    • @lahiruvimukthi9113
      @lahiruvimukthi9113 3 ปีที่แล้ว +1

      කඩවත බන්

    • @rishiyamalik1548
      @rishiyamalik1548 3 ปีที่แล้ว

      @@lahiruvimukthi9113 ඔව් බන් වැරදුනා 🤗

    • @SHIN-v2l
      @SHIN-v2l 3 ปีที่แล้ว

      Bandit motors eka ne bn

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 3 ปีที่แล้ว +1

      අපෝ අසංක කියන්නෙ පට්ට හොරෙක් යකෝ ... ගන්න එපා පට්ට මරාල....
      මම මගේ ww6030 ෆර්ස්ට් ඕනර් මම වෙච්ච බයිසිකලේ වික්කෙ 70,000/-ට එච්චර ලෙඩ දුන්න. මම දැන් පදින් R6, සහ හොන්ඩ ගල් ආර්ම් හදන මාතර නිපුන් මෝටර්ස් හැදුවෙ. එච්චර වැඩ්ඩත් අත ඇරපු බයික් වර්ගයක් බෙන්ඩිට්. ඒක අසංකය විකුනල තියෙන්නෙ 230,000ට බයික් පිටින් ලස්සනයි... ඒත පට්ට මරාල....

    • @achinoshada2792
      @achinoshada2792 3 ปีที่แล้ว

      @@dimuthumadusanka3630 me ahngama thibba bike ekada

  • @adithyakoralearachchi1808
    @adithyakoralearachchi1808 3 ปีที่แล้ว +1

    HORNET video ekak one😇

  • @manazeermuhar5670
    @manazeermuhar5670 3 ปีที่แล้ว +3

    Vera level Vera level

  • @FUNNYtheMAILZz
    @FUNNYtheMAILZz ปีที่แล้ว

    Asama dam pata♥️bendit ekkt

  • @prasangadayarathna
    @prasangadayarathna 3 ปีที่แล้ว +2

    El bkkh❤️💚❤️💚❤️💚

  • @nipunsangeeth840
    @nipunsangeeth840 3 ปีที่แล้ว +6

    අසංකයා 🏹❤️❤️

  • @kishankavinda9158
    @kishankavinda9158 3 ปีที่แล้ว +1

    Asanka aiyagen bike gatha aya poddak hoda nataka kiyann yanna balanna.

  • @asky1772
    @asky1772 2 ปีที่แล้ว

    which models ?

  • @nadeeshacharuka6657
    @nadeeshacharuka6657 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️ Super

  • @kalpanaariyarathna1981
    @kalpanaariyarathna1981 3 ปีที่แล้ว +2

    bandit 250 v bike eka kiyak venavada machn

  • @kesaraprabath8471
    @kesaraprabath8471 3 ปีที่แล้ว +1

    Mage hine brooo.kawad hari ekk genwmi ❤️...

  • @theperfectintro7680
    @theperfectintro7680 3 ปีที่แล้ว

    Bandit bike ekanam patta.eth meka denne maraala karala aye pora lafatama genna ganna widiyata hamadaama hada hada inna

  • @UPEKSHATATHSARANI-y6n
    @UPEKSHATATHSARANI-y6n 3 หลายเดือนก่อน

    Asama baik wargayak❤

  • @SuperAkurana
    @SuperAkurana 3 ปีที่แล้ว +1

    Thanks lot Nice bikes

  • @wheeliengkillerrifaad8467
    @wheeliengkillerrifaad8467 2 ปีที่แล้ว

    Asanka ayye 👋

  • @banukaperera560
    @banukaperera560 3 ปีที่แล้ว +4

    ප්‍රවින් කුමාර්
    හන්ක් එකේ හිටියා අතී ඔයාත්
    ගන්න bandit එකක් 😁

    • @praveenkumarselvaraj6329
      @praveenkumarselvaraj6329 3 ปีที่แล้ว +2

      සුකර මල්ලි සල්ලි දියන්

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 3 ปีที่แล้ว

      මචන් ගන්න එපා පට්ට මරාල....
      මම මගේ ww6030 ෆර්ස්ට් ඕනර් මම වෙච්ච බයිසිකලේ වික්කෙ 70,000/-ට එච්චර ලෙඩ දුන්න. මම දැන් පදින් R6, සහ හොන්ඩ ගල් ආර්ම් හදන මාතර නිපුන් මෝටර්ස් හැදුවෙ. එච්චර වැඩ්ඩත් අත ඇරපු බයික් වර්ගයක් බෙන්ඩිට්. ඒක අසංකය විකුනල තියෙන්නෙ 230,000ට බයික් පිටින් ලස්සනයි... ඒත පට්ට මරාල....

  • @sujeewamalkanthi5305
    @sujeewamalkanthi5305 3 ปีที่แล้ว

    Malliyo oyata ikmanimma kellek labewai hadawatinma prathana karanawa malliyo c t 100 ekak kiyada

  • @samithkumara8904
    @samithkumara8904 3 ปีที่แล้ว +2

    Malli me bice koheda ganna thiyenne

  • @SujithLasantha-rp4nx
    @SujithLasantha-rp4nx 9 หลายเดือนก่อน

    Ado ayya baik ekak oni bn

  • @tharindupiumal8658
    @tharindupiumal8658 2 ปีที่แล้ว +4

    දැන් bandit එකක් ගන්නවනම් price කොහොමද අයියේ

    • @lokka6055
      @lokka6055 2 ปีที่แล้ว +1

      Den mila samanyen hoda thwe ekak ganna puluwan laksha 5 kata

  • @kavindaromesh5849
    @kavindaromesh5849 2 ปีที่แล้ว +1

    කොහෙද තියෙන්නේ බයික් ❤

  • @ipsacarvingacadamychefsuda167
    @ipsacarvingacadamychefsuda167 2 ปีที่แล้ว

    Me dawas wala kohomada mila ganan

  • @kanishkalunugama
    @kanishkalunugama 9 หลายเดือนก่อน

    Aiye koheda thiyenne

  • @mr.jkonjamthadha2137
    @mr.jkonjamthadha2137 3 ปีที่แล้ว

    Bosa Bandit s akada hoda v akada hoda

  • @tharindudilshan9729
    @tharindudilshan9729 3 ปีที่แล้ว

    Brother mata 1k ta wage baik ekaka gannah set karala deenawako

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 3 ปีที่แล้ว

      මචන් ගන්න එපා පට්ට මරාල....
      මම මගේ ww6030 ෆර්ස්ට් ඕනර් මම වෙච්ච බයිසිකලේ වික්කෙ 70,000/-ට එච්චර ලෙඩ දුන්න. මම දැන් පදින් R6, සහ හොන්ඩ ගල් ආර්ම් හදන මාතර නිපුන් මෝටර්ස් හැදුවෙ. එච්චර වැඩ්ඩත් අත ඇරපු බයික් වර්ගයක් බෙන්ඩිට්. ඒක අසංකය විකුනල තියෙන්නෙ 230,000ට බයික් පිටින් ලස්සනයි... ඒත පට්ට මරාල....

  • @gayablogsTv345
    @gayablogsTv345 3 ปีที่แล้ว

    Bike 1ka kiyak wenawada

  • @talkwithlesan817
    @talkwithlesan817 2 ปีที่แล้ว

    Ee aiyya bandit ekak arn අනාත උනේ මොකක් හින්දද

  • @myvidiyotiktok7287
    @myvidiyotiktok7287 3 ปีที่แล้ว +1

    මේකක් ඕනි ගන්න විදියක් කියන්නකො

  • @ThariduDarshana-vz2xj
    @ThariduDarshana-vz2xj ปีที่แล้ว

    අම්මා දන්න එකෙක්නම් ගන්ඩ එපා සතිගනන් ගැරිජ්වල බුදියැහැකි, ඕව හදන උන් අඩුයි හදන්ඩ ගන්නෙත්නෑ

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 3 ปีที่แล้ว +2

    කොල්ලොන්ට මරාල පේන්ට් කරල දෙන අසංකය එලියට බහින්න එපා හෙන ගහවි යකෝ. Ww6030 බෙන්ඩිට් මරාලෙ මගෙන් 70,000ට අරන් ඕක 230,000කට විකුනලා අහිංසකය මට කෝල් කලා...

    • @asankajeewan5076
      @asankajeewan5076 3 ปีที่แล้ว

      Adoo eka nam ettha owkata hena gahanna ona bn

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 3 ปีที่แล้ว +1

      @@asankajeewan5076 පර බල්ලෙක් බන් ඕක. කලුපාට frist owner මගේ බයික් එක දුන්නෙ70,000/- කෝච්චියෙ පටවගෙන ආවෙ. ඒක 230,000/-ට විකුනලා.... ඒත් නිල්පාට බයික් එකක්. ගත්තකෙනාට ට්‍රාන්ස්ෆර් කර ගන්න බැරුව මගේ නම්බරේ සොයන් කෝල් කලේ. විකුනද්දි අඩුගානෙ මගෙන් ගත්ත nic කොපියවත් දීල නෑ. නොදන්න කොල්ලො බයික් එකේ ලස්සනට රැවටෙනවා

    • @asankajeewan5076
      @asankajeewan5076 3 ปีที่แล้ว

      Hema ekama karanne oka tamai bn pau ahinsak kollo unge tiyena asawata rewatenawa bn

    • @asankajeewan5076
      @asankajeewan5076 3 ปีที่แล้ว

      Kurunegala innawa konara kiyala porak uth karanne oka tamai bn

    • @asankajeewan5076
      @asankajeewan5076 3 ปีที่แล้ว

      Matath honath ekak ganna asawa tibuna eth baye be bn mun denne wela gedi bn

  • @supunchandana9711
    @supunchandana9711 ปีที่แล้ว

    කියෙන් දෙනවද.😍😍❤️

  • @brozevil5351
    @brozevil5351 3 ปีที่แล้ว +3

    Hitha aduna ekata 😍

  • @madushikaprabani6720
    @madushikaprabani6720 3 ปีที่แล้ว +1

    Gana kiyada

  • @praveensandeepa135
    @praveensandeepa135 3 ปีที่แล้ว

    meyawa contact krgnna widiyak ndda..eka kiuwe na ne bn

  • @nimeshchinthaka7546
    @nimeshchinthaka7546 ปีที่แล้ว

    එ no එකක් නැද්ද අයියෙ මන් බැලුව හොයා ගන්න නෑ නෙ 😥😥😥🤕🤕🤕🤕

  • @kavinduhasintha6891
    @kavinduhasintha6891 3 ปีที่แล้ว +1

    X akura dennadda bro

  • @sumithpriyankara-jj7md
    @sumithpriyankara-jj7md 3 หลายเดือนก่อน

    finance denawada

  • @leeshawaitt6434
    @leeshawaitt6434 3 ปีที่แล้ว

    Honda honard akak hoyala denna puluwan de

  • @kavindusadaruwan702
    @kavindusadaruwan702 3 ปีที่แล้ว

    ඒ බයික් තියෙන කෙනා කොහෙද කියලා කියන්න පුලුවන්ද

  • @praveenkumarselvaraj6329
    @praveenkumarselvaraj6329 3 ปีที่แล้ว +2

    Supiri

  • @kuruvitasampath5246
    @kuruvitasampath5246 3 ปีที่แล้ว

    Sampurna gana kiyada

  • @tiron.s.ktiron.s.k3972
    @tiron.s.ktiron.s.k3972 2 ปีที่แล้ว

    V අකුරක් තියේනම් දැනුම් දෙන්න

  • @dahamperera6734
    @dahamperera6734 2 ปีที่แล้ว

    Yahangatha unath ekai hikuvath ekai

  • @madushanperera8704
    @madushanperera8704 3 ปีที่แล้ว +2

    @ praveen kumar නැටුම් පංති , ඔබට අවශ්‍ය උඩරට , පහතරට , බටහිර , බලිතොවිල් සදහා අමතන්න

    • @praveenkumarselvaraj6329
      @praveenkumarselvaraj6329 3 ปีที่แล้ว +1

      @madushan Perera Induwara ge Gedara ta Ambude Pitin panala umba natapu Balle natuma wage da

    • @banukaperera560
      @banukaperera560 3 ปีที่แล้ว +1

      ප්‍රවින් අයීයේ
      ඔයා ගමේ එන්නේ කවද්ද ඔයාලගේ අම්ම හැම.වේලෙම ඔයා ගැම කතා කරනවා
      ගමේ මිනිස්සූ කතා හදනවා ඔයා හොටෙල්.වල.සුද්දොන්ට වැඩ කරනවා කියලා එවා අහෙද්දී මට ලොකු දුකක් එනවා
      හොද වේලාවට .ඔය වගේ වැඩකට සෙට් උනේ දැන් මට ගමේ අයට කියන්න පුලුවන් ඔයා හොටෙල්.වල.වැඩ කරන්නේ නැ කියලා
      අහ් අයීයේ අනික් එක
      ගමේ අය කතා වෙනවා ඔයා ගැනූ ලමයීට ඉන්න දේන්නේ නෑ කියලා
      මට එකනම්.සුවර් නෑ ඔයට එච්චර හයීයක්.තියෙනවා කියලා
      කොහොම හරි අයීයේ පරිස්සමෙන් ඉන්න
      හොදට වැඩේ කර ගන්න
      පුලුවන් තරම්.ඉක් මනට ගමේ එන්න බලන්න 😔

    • @praveenkumarselvaraj6329
      @praveenkumarselvaraj6329 3 ปีที่แล้ว +1

      Banuka sookara oya ara kello dennek set karagena ekek ta boot eka thiyala panna neda

    • @banukaperera560
      @banukaperera560 3 ปีที่แล้ว +1

      @@praveenkumarselvaraj6329 aiye mond me kiynne
      Oya ik mnt game.enn
      ගමේ මිනිස්සූ කතා වෙනවා ඔයා සුද්දෝ එක්ක ඊදාලා ඔයට දැන් සමාජ රොග කියලා
      😔

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 3 ปีที่แล้ว +1

    පුතේ අඩුවට ස්කුටරයක් නැද්ද තියෙන වනමි කියන්න

  • @Dr.podiya
    @Dr.podiya 3 ปีที่แล้ว +1

    මට bandit 250 v එකක් හරි s එකක් හරි විකුනන්න තීනවනම් කියන්න😁... මරාල එපා හැබැයි💔 😅

  • @pushpaanuhas9688
    @pushpaanuhas9688 3 ปีที่แล้ว +1

    Mewa rejestart da

  • @ThisalThanuka
    @ThisalThanuka 2 ปีที่แล้ว +4

    දැන් ලක්ශ 5ක් වගෙ වෙනොනෙ 😢

    • @naacademy4143
      @naacademy4143 2 ปีที่แล้ว +2

      Ow bn

    • @ThariduDarshana-vz2xj
      @ThariduDarshana-vz2xj ปีที่แล้ว

      🤣🤣🤣🤣ඔව හදන උන් අඩුයි හදන්ඩ ගන්නෙත්නැ, සතිගනන් ගැරිජ්වල

  • @sandeepadarshana2450
    @sandeepadarshana2450 2 ปีที่แล้ว

    Me kohed bndit bike thiyenne

  • @kapilachandrawansa5093
    @kapilachandrawansa5093 2 ปีที่แล้ว

    බිජ්ජො උබට කියන්න හොද කුනුහරුප එනව ඒත් ඉවසනව උබ ඔය බ්ජ්ජෙ බයික් එකේ වටිනාකම කිවුවද. තුන්වනුවට කියාපිය ඔය බිජ්ජවල්වල ම්ල. උබේ chanal එක බලන උන්ට දැන ගැනීම පිණිස.

  • @Aks-vz7cp
    @Aks-vz7cp ปีที่แล้ว

    Nambarayk

  • @dimuthuhansaka2622
    @dimuthuhansaka2622 2 ปีที่แล้ว

    කොහේද මේ තැන තීන්නෙ🙄

  • @sadeepadushan6080
    @sadeepadushan6080 3 ปีที่แล้ว +1

    Condition hoda 3kt vge ganna puluvmd aiya.contak namubr ekth dnnko

  • @madushagimhan7836
    @madushagimhan7836 3 ปีที่แล้ว

    අයියා honet bick nedd?

  • @sahankanishka3388
    @sahankanishka3388 ปีที่แล้ว +1

    Connecting number nedd

  • @nilanila6846
    @nilanila6846 2 ปีที่แล้ว

    මෙක කොහෙද තියෙන්නෙ මෙක කියද්

  • @methumlakvindu481
    @methumlakvindu481 3 ปีที่แล้ว +2

    Ela

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 3 ปีที่แล้ว +3

    S eka pick up 45hp

  • @manosharamanuranga2656
    @manosharamanuranga2656 2 ปีที่แล้ว

    කොහෙද තියෙන්නේ

  • @anjanatharinda4398
    @anjanatharinda4398 3 ปีที่แล้ว

    Aiye e aiyge shop ek khd thiyenne

  • @charindusadun630
    @charindusadun630 2 ปีที่แล้ว

    මෙයාගෙ නම්‍බරේ දාන්න පුලුවන්ද😲🥺

  • @chami2003
    @chami2003 2 ปีที่แล้ว

    පෙට්‍රල් කොහොමද

  • @pattapatapatavideos927
    @pattapatapatavideos927 หลายเดือนก่อน

    Thiyana thana kiyanna

  • @supundilshan8594
    @supundilshan8594 3 ปีที่แล้ว +3

    ❤️

  • @binuradilshan5334
    @binuradilshan5334 3 ปีที่แล้ว

    Nambe eka danawada matath ekak ganna

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 3 ปีที่แล้ว

    අපෝ කඩවත බැන්ඩිට් අසංක ........
    මගෙන් අරන් ගියා බැන්ඩි බැඳී ඩබ්ලිව් ඩබ්ලිව් 6030 කියන බයිබලය රුපියල් හැත්ත දාහට ......
    ඒ බයිසිකලේ 230000 විකුණලා කොල්ලෙක් අන්දලා

  • @promodpriyantha2204
    @promodpriyantha2204 3 ปีที่แล้ว +7

    මටත් ගන්න ඕනේ ❤️❤️❤️

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 3 ปีที่แล้ว +4

      මචන් ගන්න එපා පට්ට මරාල....
      මම මගේ ww6030 ෆර්ස්ට් ඕනර් මම වෙච්ච බයිසිකලේ වික්කෙ 70,000/-ට එච්චර ලෙඩ දුන්න. මම දැන් පදින් R6, සහ හොන්ඩ ගල් ආර්ම් හදන මාතර නිපුන් මෝටර්ස් හැදුවෙ. එච්චර වැඩ්ඩත් අත ඇරපු බයික් වර්ගයක් බෙන්ඩිට්. ඒක අසංකය විකුනල තියෙන්නෙ 230,000ට බයික් පිටින් ලස්සනයි... ඒත පට්ට මරාල....

  • @sahankokila3990
    @sahankokila3990 3 ปีที่แล้ว

    නම්බ එකක් දාලා නෑනෙ මේ බයික් එකක් ගන්නේ කොහොමද

  • @hirudiwanjana233
    @hirudiwanjana233 3 ปีที่แล้ว +2

    Matath Ganna Ona.Mata Tawama 17 Wayasa

  • @myvidiyotiktok7287
    @myvidiyotiktok7287 3 ปีที่แล้ว +1

    මට මේකක් ඕනි..🥺අනේ 2.30 කටවිතර

  • @vivekfernando2233
    @vivekfernando2233 3 ปีที่แล้ว +3

    🤟👌👌👌❤