ayiaa supiri kawadawath hithuwe na mechchara km ganak yai kiyala dawasaka gannawa kiyala thiyana hithe wada dena heenayak gana thawath danuwath mata bayik eka yan km gan wadak na mata baik eka witharai one eth dan nm hodatam dannawa hodat tiun kara nm me wage thama kiyala aniwa aiye oya dawasaka hoda thanakata enawa best of luck
Thank you so much malliyo. Mama ehema hugak details kiwe naththe mokada hornet wala wistharayak kiyanna bayai malli prashnayak athi wewi kiyala. Ekai mama kiwe naththe. Matath hari haman wishwasayak naha e gana. Ekai mama chassis and engine codes batches gana nokiwe. Comment section eke randuwak athi wunoth kiyalai mama e topic eka maga hariye. Malli mawa waradiyata therum noganiwi kiyala mama hithanawa.
Good work brothers. Keep it up.. Those 4 hooks are for strapping a bag on the seat when you travel. Just a suggestion, you can empty the tank to put 1L into it and do the test instead.
Thank you so much for enjoying the video! I chose to connect a gas bottle and do it this way instead because I think it's more engaging and dramatic to the viewer.. apart from that I could really do what you just suggested I just chose otherwise!
This video is one of the most touching things,I have ever done.So.it has been in attractive way aiyeee..🌹🌹🌹.Keep your interest and effor always and make life successful .You'll get to a better place soon. Very proud of you.Bring aother video soon...This video is super ,,,👍 👍 👍 congratulations m'a🌹
Man got talent on video editing too woah 😳👌 the b roll shots were just amazing 🔥🔥🔥 as usual your excitement makes the video so interesting to watch. 😋🙌
🛑 මාත් එක්ක කෙලින් ම ඊලඟ LIVE එකට join වෙලා මාත් එක්ක කතා කරන්න කැමති ප්‍රශ්නයක් අහන්න SL BIKERS instagram page එක follow කරන්න
instagram.com/slbikersofficial
TVS ntorq eke petrol test ekak one??
TW eketh one
Pulsar 150 kiyda bro elama wadak jayawewa
අය්යේ මට කියනවද honert eke full tank කරන්න ලීටර් kiyak yanawada kiyannako
මම හිතන් හිටියේ නැහැ අද වනතුරු ඔච්චර දුරක් ලිටරයට ගමන් කරන්න පුළුවන් කියලා ඔයාට බොහොම ස්තුතියි මෙවනි දෙවල් අපිට දැනුවත් කිරිම පිලිබඳව ජයවේවා දිර්ඝායු ලැබෙවා තෙරැවන් සරණයි
ඔවු අපිත් පුදුම වුනා! ස්තූතියි 🙏 ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි!
250 ය තෙල් බොනවා කියලා හිතාගෙන හිටියාට එහෙම නැහැනේ අයියේ සුපිරි video එක
Seat එකේ තියෙන clamps දුර ගමනක් යද්දි වගේ පිටිපස්සෙ සීට් එකේ බෑග් එකක් වගේ දෙයක් තියලා clamps වල ගැටගහන්න පුලුවන්
Seat එක යට clamp 4n තමයි අයියෙ අපි දුර ගමනක් යද්දි මොනා හරි පැකේජ් එකක් ගෙනියනවනම් පිටිපස්සෙ Seat එකට තියලා බැදගෙන යන්න තියෙන්නෙ ඒ කොකු 4ට දාලා 🖤😋
Hariyatama hari ! Thank you so much for telling brother!
@@SLBikers 🖤🌸✌️
ජපන හදල තියෙන්නෙ ඔක්කොම කල්පනා කරල ❤️
supiri
Thanks bn owa kiyanewata
මම දැකපු සුපිරිම standard විදියට video create කරන එක්කෙනා ඔයා අයියේ...ඇත්තටම සුපිරී...❤️❤️❤️
Thank you so much thank you thank you! ! 💙💙💙💙💙
හරියටම හරි මමත් මගෙ බයික් එකේ තුන් පාරක් චෙක් කලා average 32 වගේ තමයි ආවෙ 👍
හැමෝම කරන්නේ උඩින් අතපත ගාලා බයික් එක ගැන කියන එක ඒක බාගෙට හරි මස් කරල කියන එක නම් පට්ට සහෝ❤️❤️❤️සුපිරී ජය වේවා
Thank you 🙏 brother ❤
හොයා හොයා ඉදල හම්බ උණු වීඩියෝ එකක්.... 250 එකේ ලීටර් 32 ක් වැඩ නේ ❤කට්ටිය කිව්වේ කිලෝමීටර් 15 යි කියලා... අද ඔප්පු කළා... නියමයි අයියේ....
Low Rpm ekaka loku giyer ekaka 60 withara giyoth oya wage petrol krnwa bro
මං හිතුවෙත් 20km ට වඩා වැඩ කරන් නැතිවෙයි කියල 🙄 අද තමයි දැන ගත්තෙ👍🔥 නියමයි bro 👌❤️❤️🔥
ඔයාගේ වීඩියෝ බලන්න ආසයි අනිත් රිවිව් වගේ නෙවෙයි හරි පැහැදිලී බලන්න ආස හිතෙන විදියට කරනවා ඔයා
අනේ බොහෝම ස්තූතියි මගේ රත්තරන් මල්ලියෝ 🙏
හිතෙ තිබ්බ හිනෙ තව වැඩි කලා.අයියා.❤️හොනට් එකක් ගන්නවාද නැද්ද කියලා හිටියෙ තෙල් වැඩ කරාන්නෙ නැතිවෙයි කියලා දැන් අනිවාර්යයෙන් ගන්නවා.අදරෙයි එල ❤️😘
D Tracker එකකත් ඔනේ ❤ වැඩේනම් සුපිරී 🤘
එක පට්ට ...... මොකද නැති අපිට ගන්න කලින් පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන් ...බුදු සරණයි .
අලුතෙන් හොර්නට් එකක් ගන්න ආසවෙන් බැලුවේ ගොඩක් වැදගත් උනා බොහොම ස්තුති.ජය වේවා අය්යේ
පලවෙනි ටික ස්ක්‍රීන් රිකෝඩ් කරලා ස්ටේටස් දැම්මා ♥🤙 සුපිරි ඕයි ටික්ටොක් එකෙන් දැක්කෙ චීස් කෑල්ලව ❤🤝
Brother! Thank you so much! She's beautiful right?
ඔය අයියට පින්සිද්ද වෙන්න ඒකත් අද දැනගත්තා.♥️ මන් හිතන් හිටියේ 15km විතර ඇති කියලා. හදවතේ බයික් එක ගන්න තිබ්බ ආසාව තවත් වැඩි උනා🔥♥️ Hornet 250♥️🌏
🙏
Ow padu ne
Sira
දැවෙන ප්‍රශ්නයක් විසදුනා 💖💖
නියමයි අයියේ ඇත්තටම මම හිතුවේ hornet එකට petrol 1L 25km 👍👍යන්න පුළුවන් කියලා හිතුවේ ඒත් එහෙම නෙමෙයි කියලා අයියම ඔප්පු කරලා පෙන්නුවා,අයියේ තවත් මේ වගේ videos දාන්න ජය වේවා!!!❤❤👍
Thank you so much malliyo
පිකප් කරන් නැතුව නොමල් පැද්දොත් ඒ ගාන යනවා ඇති මගෙ එකෙ 25 යිනෙ කරෙ
pickup newei..ara nikan race kara kara inne traffic ekedi ehema.. ehema nokara unnanm hari.😂
පට්ට විඩීයෝ එකක් ❤️.සුපිරියටම කියලා දෙනවා නොදන්න හැමදේම වගේ ❤️
අයියෙ මේක නම් පට්ටම සුපිරි බබරෙක්.
ඉස්සරහටත් තව මේ වගේ ඒවා ඕනෙ...
පොඩි request එකක් කරන්නම්
* Yamaha FZ-S version 2 *
* TVS apache *
* Kawasaki d-tacker *
වලත් පෙට්‍රල් ටෙස්ට් / reviwe ඕනෙ. එනකම් බලන් ඉන්නවා.
Good luck ✌️👍
මන් ලොකුවට දන්නෙ නෑ කැපෑසිටි ගැන කියන්නෙ එකයි නමින් දැම්මෙ.
Thank you so much mage malliyo.. d tracker eka issellama dennam. Eelangata fz v 2.0
@@SLBikers සුපිරි සුපිරි
සුපිරි අයියා ඔයා කියලා දෙන හැමදේම හොදට තේරුම් ගන්න පුළුවන් 😍💪
තෑන්ක් යූ මගේ රත්තරන් මල්ලියෝ ඉස්සරහට මම තව ලස්සන වීඩියෝස් ගොඩක් ගේනවා ඒවත් හොඳයි ද කියන්න බලලා!
Brother meka patta. Kalin godak hoda bike review channel thibbath ewa me tharamma danenne na. Me channel eka top level ynw bro jayawewa
Thank you so much! Thawath hodata improve karala oyalata week end eke balala relax wenna puluwan widihata quality contents danawa issarahata!
මම තම පොඩි ළමයෙක් එත් මගේ හින බයික් එක hornet thanks අය්යා රිවිවූ එකට තවත් ආසාව වැඩි උනා 🖤🤍🖤
වීඩියෝ එක සුපිරි හොන්ඩා ජේඩ් එකෙත් දාන්න අයියෙ 🤩🤩
පටන් ගැන්ම දුශ්කරයි... සුපිරි 🔥
💯Thank you Chala! 💙
Ela machan elama. Normal carb 32k wedanam oya kiuwa wage 35k vithara ehenam sensor carb ekak weda karanawa sure. Ela bro ela.
වැදගත් විඩියෝ එකක් මචන්
ගොඩක් වටිනවා බන්..🔥🖤
Mamath ude idan hitiye danakan thanks .aiye godak watinawa oyage video's digatama karanna oyata hoda anak thiye.♥️🥰😁
Thank you so much mage raththaran malliyo
• මාත් එක්ක කෙලින් ම සම්බන්ධ වෙන්න
facebook.com/SL-Bikers-Official-104054532190217/
SL Bikers WhatsApp Group එකට හැමෝම සෙට් වෙන්න 👍
chat.whatsapp.com/HhQpCM8IRFNKXNl3mf29Pi
Ch 150 patrol testbekak karannako.sensor carb eke oitat wada karana ati neda?
Karannam brother ❤
@@SLBikers thnks machan.man jade lover kenk.jade ekek tiyenwa mnn laga.ane jade eka ganat full review ekak karanna.plz.
Aniwaren karanawa brother corona nisa me hira wela inne
Aiye oyawa kantek karaganna vidihak kiyannako
හොනට් එකක් ලීටරේකට ඔච්චර කරනව කියල දැන ගත්තෙ අදනෙ 🥰
කාර්බ් එකේ තෙල් ටිකත් ඉවර වෙනකන් දුවනකොට පොඩ්ඩක් වැඩියෙන් මයිලේජ් පෙන්නවානේ.මොකද කාර්බ් එකෙත් 400 ml වගේ තෙල් තියෙනවා.පිටින් සෙට් කරන බෝතලේ තෙල් ඉවර වෙලා ඒ බෝතලේ බටේ තෙල් ඉවරවෙනකොට නැවැත්තුව නම් ඔයිටත් වඩා සාර්ථකව රීඩීන්ග් එක ගන්න පුලුවන් නේද.
Good luck 👍වැඩේ නියමයි අයියේ
නැහැ බ්‍රදර් ඒ ලිමිට් එනකොට මගින් ටෙස්ට් එක නතර කරනවා. බට දෙක කනෙක්ට් වෙන තැනින් නවත්වන්වා. හැබැයි ඔයා කියන කතාව හරි. අලුත් ටෙස්ටින් බොටල් එකක් ගන්න ඕනේ
මේක hornet ch 115 පහල bike එකක් නේද sensor carb තියෙන bike එකක කරොත් මීට වඩා petrol කරනවද
ayiaa supiri kawadawath hithuwe na mechchara km ganak yai kiyala dawasaka gannawa kiyala thiyana hithe wada dena heenayak gana thawath danuwath mata bayik eka yan km gan wadak na mata baik eka witharai one eth dan nm hodatam dannawa hodat tiun kara nm me wage thama kiyala aniwa aiye oya dawasaka hoda thanakata enawa best of luck
මාරු bn scooter eketh bn එච්චර wada na... review eka maru excellent bro...❤️❤️❤️❤️👍
Thank you so much for watching Rumesh!
250cc එකයි 900cc එකයි compare කරන එකක් ඕනි මචන්❤️
ammo ayye oya godak watina video ekk genath thiye 💖 patta ithin digatama karagenayanna wade 💖 good luck 💖
රිවිව් එක දෙනවා සුපිරියටම.. මියුසික් එකනම් පිස්සුවක් 😍විඩියෝ එකනම් සුපිරි.. 💪♥️
එකෙන්ම ජය සහෝ❤️
Thank you so much සහෝදරයා
අඩෝ ගොඩාක්ම ප්‍රයෝජනවත් සහෝ.... ගොඩාක් ස්තූතී....
මරු සුපිරි මොනා නැතත් අවංක Milage ටෙස්ට් එකට 100% ඒක තමා වැදගත්ම ...... හැමෝම කියන්නෙ හොනට්බ්වල තෙල් වැඩ නෑ ගාලනෙ.... මරු වීඩියෝ එක ❤️
අයියෙ බයික් එකේ ඔක්කොම ඩීටේල් ටික දාන්න....මොන වර්ගෙ එකක්ද චැසි කීයද එහෙම ඔක්කොම ..එතකොට තවට් පට්ට...❤️
Thank you so much malliyo. Mama ehema hugak details kiwe naththe mokada hornet wala wistharayak kiyanna bayai malli prashnayak athi wewi kiyala. Ekai mama kiwe naththe. Matath hari haman wishwasayak naha e gana. Ekai mama chassis and engine codes batches gana nokiwe. Comment section eke randuwak athi wunoth kiyalai mama e topic eka maga hariye. Malli mawa waradiyata therum noganiwi kiyala mama hithanawa.
@@SLBikers අපෝ නෑ මන් ඒම නෑ... ඔයාගෙ වැඩේ තවත් පට්ට complete ඒම ඩීටේල්ස් හොයල දැම්මනම් ...ඒ කියන්නෙ ඔයාගෙ ඔය රිවිවු කරන බයික් එකේ චැසි එක මොන වර්ගෙද කියල එහෙම ....ඒ ටික එතකොට මරු......🤗 goodjob aiye ඕක තමා හැමෝම හොයන්නෙ හොනට් එකක් ගද්දි....milage එක කොච්චරක්ද කියල තමා බලන්නෙ ඇයි සමහරු කියනවනෙ 20යි කරන්නෙ එහෙම ඒකයී....ඔයා හොයල ඒ බයික් එකේ එක්කනාගෙන් ch number එක කියද kiyala අහල title එකේ දැම්මනම් හරි honda hornet ch 1?? දැම්මනම් මරු ඒක විතරයි අඩු ..... මරු දිගටම කරගෙන යන්න qulity එක පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරගමු ....අපි....❤️
Thank you mage malliyo
3:06 ඔය තියෙන්නෙ bag gard එක
Good luck aiya
තෑන්ක් යූ සෝ මච් මගේ මල්ලියෝ
ඒකනම් පට්ට ආ.thanks අයියෙ ගොඩක් වටිනවා ❤🔥🙏 ජය..
වැඩ්ඩෙක් තමා ඉතින් ,බයික් නම් ඔයා තමා🥰,
සින්දුවත් සුපිරි 🤭🥰
Sinduwa nisa thamai video eka mehema lassanata hadila awe ☺☺
-Pana Supem Sinawe-
wow mama dakapu hodama bike review eka.. supiri digatama ohoma karanna.. marama practicle
මරුවට වැඩේ කරල තියෙනවා...... ඇත්තටම සුපිරි ❤️❤️❤️
වෙන reviewers ලා නොපෙන්වන දෙවල් ඔබ පෙන්වුවා..👍
අඩෝ උබ නම් සුපිරි වීඩීයෝ එක බලන්න ආස හිතෙන විදිහට කරනවා 😶😌❤️
Thank you so much brother 😌❤
eka patta me widiyatama karoth lankave podi kolla ganath hithala eka digatama innawa api anith un wage slli thiyena unta bike video dala wadak na
Demak DTM 150/ DTM 200 & DZM 200 Fuel consumption test එකක් කරලා පෙන්නන්න..👍
(මොකද ගොඩාක් japan bike ගන්න සල්ලි නැති කොල්ලොන්ගේ එකම තේරීම Demak DTM, DZM කියන්නේ) ඒ නිසා පුලුවන් තරම් ඉක්මණට Test එකක් කරන්න ❤
Dennam
@@SLBikers එකෙන්ම..👍🔑
Ow ayye eka watinawa
Mage thiyenne TVS Metro ekak . 1l ta 89 km yanna puluwan
Sanjana අයියෙ supiri වැඩේ
Good work brothers. Keep it up.. Those 4 hooks are for strapping a bag on the seat when you travel. Just a suggestion, you can empty the tank to put 1L into it and do the test instead.
Thank you so much for enjoying the video! I chose to connect a gas bottle and do it this way instead because I think it's more engaging and dramatic to the viewer.. apart from that I could really do what you just suggested I just chose otherwise!
Because with the transparent tubing and the bottle you can really see the gas flowing!ll!
@@SLBikers tune kre kohenda
දිගටම විඩොයෝ දාන්න අයියේ පට්ට ❣️
සුපිරි....දිගටම කරමු ❤
දැනගන්න ඕන වෙලා තිබ්බ දෙයක්.keep it up අයියෙ
සුපිරි මචං❤ 2ස්ට්‍රොක් බයික් වල ඒවත් ගේන්ට කියලා රික්වෙස්ට් කරනවා❤
RG500 ekak genawa lagadima 💙
2t ගැම්ම...දුම දාගෙන,පාර වහගෙන,තෙල් බීගෙන යන්නෙ😁😁❤️❤️❤️
සුපිරි 🔥මචං උබ අපිට දෙන knowledge එකට 👍
අහම්බෙන් දැක්කේ සුපිරි අයියේ ❤❤❤❤❤
Hornet ekak nthi unata. ආසයි
Thank you so much malliyo 💙
Welawaka padimu hornet ekak mama shoot ekakata yana welawaka enna
@@SLBikers elamaaa...... yanna klin post ekk dala thiyanna.. elaga para... jayawewa!!!!!!!!!!!!!!!!!
Lassny ayye..පහරක් ...maruvata karl thynv..hornet 600ccth video ekk gemuko
මචන් සුපිරි චරිතයක් දිගටම වැඩේ කරන් යන්න ❤️❤️ පුලුවන් නම් Kawasaki D-Tracker එකේ එකක් කරන්න plzz ❤️
Thank you so much brother. Aniwaren karannam kurunagala bike ekak katha karala thiyenne 🙂
Supiri! Jaya wewa!
Koheda kollo me route eka..
Anuradhapura-thanthirimale
Edit එකනම් සුපිරි ....විඩියෝ 1ත් පට්ට...❤️❤️❤️❤️🙏
Thank you so much mage malliyo. Edit eka kare 5mb free app ekakin.
NCH Softwares Video Pad
@@SLBikers ඉස්සරහටත් සුපිරි videos ටිකක් ගේන්න අය්යේ.අපි ඔයත් එක්ක ඉන්නවා..❤️❤️🙏🙏
This video is one of the most touching things,I have ever done.So.it has been in attractive way aiyeee..🌹🌹🌹.Keep your interest and effor always and make life successful .You'll get to a better place soon. Very proud of you.Bring aother video soon...This video is super ,,,👍 👍 👍 congratulations m'a🌹
Thank you so much malli
සුපිරි කොල්ලෙක් මචන් උබ ආදරෙයි ❤😊
සුපිරි වැඩක් අයියා...දිගටම ඔහොම යං
මරු👌
ඒ වගේම Discover 135 model එකෙත් පුලුවන්නං කරන්ඩ.
HONDA JAPAN BIKES WALA pertrol consumption ekak one
කතන්දර නෑ සුපිරි වීඩියෝ එකක් ❤️💪
Good job bro
ඇත්තටම මරු සහෝදරයා ❤️💪
Demark skyline 225cc එකකුත් පුලුවන් නම් කරන්නකෝ 🥺
🙏
Gammak aiye 😎😎
Ver your inform now understand .thanks very good 👍🙏❤️
ඔය වීඩියෝ එක දානකන් බලන් හිටියේ අය්යා good job❤❤✨️
නියමයි අයියා.. පුළුවන්නම් jade එකෙත් fuel test එකක් කරන්න
මගෙ CB250F7 එකේ මේ විදියටම Test කරා, 35.2Km per 1L 😇
Seat eke a kali deka Thiyenne badu monawahari thiyala gata gaha gena yanna,
අහන අහන හැමෝටම කිව්වෙ 1L - 18/20 යි කියලා 😂 කට්ටිය කියනවට කිව්වෙ 😂
📌️ බලද්දි 1L - 30ක් කරනවා ඒකත් සෙන්සර් කර්බ් එකක් නොවන Hornet එකක්. මගෙ ch130 35ක් වත් කරනවා ඇති ඒනම් 😍❤️
Ekath 60ta ghn bn.40ta wage gyth 40k wath karawi
Sensor වල අඩු වෙනවා සගෝ මේකට වඩා.
@@thisarachamika9383 ow😢
Sencer wala oita aduwen karanne
අනේ මල්ලී.ඔයානම් දෙය්යෙක්.මම දැකපු සුපිරිම chanel එක මේක
Wow brother doing good job
Your look like a hero ❤️❤️❤️❤️❤️
💟
Thank you so much my brother!
Thank you aiya .patta wade . Matath Oka hoyaganna oni wela thibe
Thank you so much mage malliyo
අඩෙහ් අහම්බෙන් දැක්කෙ බලන්න ආස හිතෙන විදිහට ඔක්කොම වීඩියොස් කරල තියේ
Thank you so much!
ඔයාගේ වැඩේ ලස්සනට කරනවා .ස්කූටර් ඉදල සියලුම බයික්වලට ඔය ටෙස්ට් එක කරල පෙන්නන්න
Thank you so much!
උදේ හවා යන එන පාරනේ මේ ❤️
Supiri wadak broo good luck.. mage music video ekt bike ekath dila dawasama kattakuth kawa hoda sahodarayek.. hadawathimma suba pathanwa..
ගැම්ම බ්‍රෝ ජය වේවා ❤❤
Supiri wadak.kattiya kiwwata litter 1t machchara karanawa kiyala ada thamai practically dakkea wadea
Thank you so much brother
තුන්පාරක් බැලුව යකෝ😍👍😂
දැකපු හොදම review එක♥️
හොනට් එකේ චැසි කොටලද කියලා කොහොමද බලන්නෙ 😐... හොනට් එකේ ෆුල් රිවිව් එකකුත් ඔනේ
කෝල් එකක් ගහන්න කියලා දෙන්නම්
Mkkd hornet wala chasi case eka 115 ,125 kiyanne monawada danne nati hinda ahanne
@@SLBikers number ek
@@srcreation4233 dnno nm matath kiyhnko.
@@SLBikers nambare dannako ayye
පට්‍ට අයියේ..ආසාවෙන් වීඩියෝ බලන්ට පුලුවන් channel එකක්..ඉදිරියටත් හොදට කර ගෙන යමු...MT15,D Tracker,Royal Enfield එකේත් ඕනේ
Gullarm එකකත් කරන්නකො අයියෙ
Me mase danawa
Matath eka ona
ado supiri bn sounds ahema dala full athal ake reviews karana chanel ekak weldone bosa
Thank you so much brother! Oyala hamoma mage yaluwo! Thank you so much mata help karanawa ta ❤
සුපිරි අයියේ
එකනම් සුපිරී මචෝ🤩
එතකොට අයියේ බැන්ඩිට් එකට වඩා හොනට් එකේ පෙට්‍රල් වැඩ කරනවද හොදට ...මම හිතන් හිටියෙ හොනට් එකට වඩා බැන්ඩිට් එකේ පෙට්‍රල් හොදට වැඩ කරනවා කියල ...අයියේ මේකට හරි රිප්ලයි එකක් දෙන්නකො ඇත්තටම කෝකෙද පෙට්‍රල් හොදටම වැඩ කරන්නෙ
Hornet eka 25kg barin adui malli bandit ekata wada
Eka nisa fuel consumption eka athin hornet eka issarahin innawa. Bandit eke engine powerful wadi nisa consumption eka hornet ekata wada 10% withara adui
අයියෙ මරු ආ සුපිරි විඩියො එක
Man got talent on video editing too woah 😳👌 the b roll shots were just amazing 🔥🔥🔥 as usual your excitement makes the video so interesting to watch. 😋🙌
THANK YOU! HONESTLY! you just made my whole day! Thank you!🥺💜
@@SLBikers patiyo km nlklkkjhgffddswpcxigyyn...........mv
Qqio
අහම්බෙන් හම්බුනේ මරු chanel aka ela
Thank you so much brother 🙂🙏
Duke125 gana video ekak