වසර ගණනක් ලෙඩ ඇදේ සිටියවුන් දින ගණනකින් පණ ගැන් වූ ස්නායු ශල්‍ය වෛද්‍යවරයා | Dr. Surath Munasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • සැලකිලිමත් වෙන්න! ඔබටත් මේ රෝග ලක්ෂණ තියෙනවා නම් මොළයේ හා සුෂුම්නාවේ ගෙඩි හට ගෙන වෙන්න පුළුවන්...
    පෙර වැඩසටහන - • රෝගීන් දහස් ගණනක් සුවක...
    ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය සුරත් මුණසිංහ මහතා පහත සඳහන් පෞද්ගලික රෝහල්වලදී හමු විය හැකිය.
    නවලෝක රෝහල - 011 5 777 888
    ලංකා රෝහල - 011 5 430 000
    ඩර්ඩන්ස් රෝහල - 0112 140 000
    හේමාස් රෝහල - 0117 888 888

ความคิดเห็น • 304

  • @anuradhalakshmi2718
    @anuradhalakshmi2718 หลายเดือนก่อน +40

    Comments කියවද්දී ඇස් දෙකට කදුලු ආවා. ඔබ තුමාට කිරී පෙවූ ඒ අම්මාටත්. සිප් සතර හදාරන්නට පොත පත අරන් දීමට දහදිය හෙලු ඒ පිය තුමාටත්, පින් ලැබේවා

  • @nilminipriyanga3414
    @nilminipriyanga3414 หลายเดือนก่อน +53

    ව්දේශ ගත වෙන්නෙ නැතුව ලංකාවට සේවයක් කරන එකට ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @njayawardane2542
      @njayawardane2542 22 วันที่ผ่านมา

      අපිත් ඔකම doctor ට කිව්ව...අපෙ අම්ම ගෙ ඔලුවෙ කැක්කුම සුව කරේ doctor

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 6 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තුමාට සියළු පහසු කම් ලැබේවා මේ රටේ අරමුදලක් පිහිටලා සියළු උපකරන අරගන් ලැබේව ඔබතුව ඉහව පින්වන්තයි වෙන . දොස්තර මහත්තුරු රටින් පැනලා යනවා. නිවන් මගේ දොර ඇරේවා🙏🙏🌹🙏🌹🌹🌹🌹🌹🌹.💐

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 2 หลายเดือนก่อน +67

    තෙරුවන් සරණයි..ඔබතුමාට තව තවත් මෙවැනි ශල්‍ය කර්මකර අහිංසක මිනිසුන් බේරා ගැනීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි.

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 หลายเดือนก่อน +4

    මේ අය තමයි මිහිපිට ජිවමාන දෙවිවරුන්. අපිටත් විශාල දැනුමක් ලබාදීමට බොහොම පිං. නිවේදක මහතාට බොහොම ස්තුතියි

  • @ShiromiWijesingha
    @ShiromiWijesingha 2 หลายเดือนก่อน +57

    ඔබ තුමා අපේ රටට වටිනා සම්පතක්. වෛද්‍යතුමනි ඔබට දීරඝායුෂ

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 หลายเดือนก่อน +18

    අපේ රටේ හුගාක් වයිද්‍යවරුන් වැඩි අදායම් බලා පිටරවල් කර යන,ගිය,කාලේදී ඔබතුමා රටේම ජිවත් වී මෙවැනි රොගින්ව සුවපත් කිරිම ගැන ස්තුතිය පුදමි..ඔබතුමාගේ දුරකතන අංකය සැමට ලැබෙන්න සලස්සවන්න..ජෙසු පිහිටයි ඔබතුමාට..ජයම වේවා!🙏

  • @AmaramalaniBandarathilake
    @AmaramalaniBandarathilake หลายเดือนก่อน +16

    මෙවැනි රෝගීන් සුවපත් කරන වෛද්‍යවරුන්ට අපගේ ප්‍රණාමය පුද කරමි. 🎉❤

  • @SunethraKasthuriarachchi-fp5su
    @SunethraKasthuriarachchi-fp5su หลายเดือนก่อน +6

    වෙෙද්‍ය තුමනි, ඔබතුමා කොළඹට පැමිණීම සතුටට කරුණක්. මීට මාසයකට පෙර ඔබතුමා මගේ කොන් ද ඔපරේෂන් කලා. මටදැන් සනීපයි. මගේ වයස අවුරුදු හැත්තෑහයයි. ඔබතුමා ගැන තැබූ විශ්වාසය අද මාව ජීවත්වෙනවා....බුදු සරණයි !

  • @amithauyangoda9490
    @amithauyangoda9490 2 หลายเดือนก่อน +22

    පින්වන්ත පුතෙක්,, මිහිපිට දෙවියන් කියන්නේ ඔයාලටයි, තෙරුවන් සරණයි 😊

  • @ashokapathmini459
    @ashokapathmini459 2 หลายเดือนก่อน +33

    වෙදදුරු තුමනි.අනෙ මගෙ ආවිසත් ගෙන නිදුක් නිරොගිව ඔබ තුමා ජිවත් වෙන්න ඔනෙ.ඔබ තුමා කි දෙනෙකුගෙ ජිවිත බෙරනවද.ඔබ තුමා අපෙ රටට ලොකු සම්පතක් දෙවියන්ගෙන් ලැබිච්ච.ඔය අත් දෙකට යොද බල ලැබෙවා.තෙරුවන් සරනයි.❤❤❤❤❤

  • @gigi1636
    @gigi1636 หลายเดือนก่อน +15

    ඔබ තුමාට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!ඔබ තුමා හැදූ වැඩු දෙමව්පියන්ට පවා මේ කුසල් අනුමෝදන් වේවා!තෙරුවන් සරණයි!

  • @sriyanidisanayaka4138
    @sriyanidisanayaka4138 หลายเดือนก่อน +11

    බුදුන් දැක නිවන් දකින්නට මේ පිංකම් ඇති ඔබ තුමාට නිදුක් නිරොගි ජිවිතයක් වේවා

  • @3waytechnologies187
    @3waytechnologies187 หลายเดือนก่อน +13

    යෝධ ඛල යෝධ ශක්තිය ලැබේවා . බිහි කල දෙමව්පියන්ට පින් සිදු වෙවා.

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 2 หลายเดือนก่อน +58

    මගේ රටට සම්පතක්..🙏❤💐

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 21 วันที่ผ่านมา +2

    ඔබතුමා ට...සියලු යහපත වේවා . ජීවිත දානය ...අනන්ත අප්‍රමාණ පිං පිණිසම හේතු වේවි . ❤❤❤❤

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 14 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤ සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 2 หลายเดือนก่อน +41

    ඹබ තුමාට දිව්‍යමය බල ශක්තිය ලැබේවා යයි මම පතමි 🎉🎉🎉බොහෝ රෝගින්ට ජීවිතය ලබා දීමට ඹබ තුමාට ශක්තිය ලැබේවා ❤❤

  • @gaminirathnayake1408
    @gaminirathnayake1408 หลายเดือนก่อน +6

    ශක්තියත් බලයත් සහ දැනගැනීමත් තව තවත් වර්ධනය ටෙවා

  • @leelaperera1700
    @leelaperera1700 13 วันที่ผ่านมา +1

    මෙවැනි උතුම් මින්සුන්ට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සියලු දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව රැකවරණ ලැබේවා. තව තවත් මෙවැනී සේවාවන් සිදු කිරීමට ශක්තිය දහිරිය ලැබේවා. එතුමාට නිදුක් නිරෝගී චිරජීවනය සමග සියලු සම්පත් ලැබේවා තෙරුවන් සරණයි

  • @indraherath824
    @indraherath824 2 หลายเดือนก่อน +135

    මෙවැනි අති දක්ශ කාරුණික උතුම් වයිද්‍යවරයෙක් දැන ගැනීමට හා හදුන්වා දීමට .උපකාරක වූ.ඔබ තුමාලාදෙපලටම මිනිස්සුන් වෙනුවෙන් .මගේ හද.පිරි.ප්‍රණාමය ❤❤❤❤

    • @yasirudewruwan7559
      @yasirudewruwan7559 2 หลายเดือนก่อน +4

      35:08

    • @upulrathnayake5876
      @upulrathnayake5876 หลายเดือนก่อน +3

      Please how can we contact that doctor.He is like a god .May the holy triple gem bless and protect you.God bless you doctor . Please what is the hospital

    • @shyamalasamaraweera9684
      @shyamalasamaraweera9684 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏 Thruwange pihita!!! Arakshawa lbeva!!!! Obathumata dhirgausha labeva!!! Haduwedu demavpiyanta pinsiduweva!!!! 🙏🙏🙏💖💖💖

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 หลายเดือนก่อน +3

    ස්තුතියි මේ doctor ව රටට හදුන්වා දුන්නාට . දෙවිවරුන් වැනි වෛද්‍යවරුන් රටට සහ ජනතාවට ආශිර්වාදය ක් . රත්නපුරයට මැනිකක් ...... රටට ආලෝකයක් . 🇱🇰 ✌🪷❤❤🌎 .

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 2 หลายเดือนก่อน +12

    ඔබ තුමාට බොහෝ පින් මේ කරන සේවයට .දෙමව්පියන්ටත් පින්වේවා

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 หลายเดือนก่อน +102

    33න් කෝටියක් දෙවියන් ගෙ ආශිර්වාදය වෙදතුමාට ලැබේවා 🙏🙏🙏🌷

  • @sadalisadali-tc3he
    @sadalisadali-tc3he หลายเดือนก่อน +7

    ගරැ වෛද්‍ය තුමනි ඔබතුමාට නිවන් දකින්න මෙි පිං ඇති ඔබ අපිට මිලකල නොහැකි වස්තුවකි තෙරැවන් සරනයි ජිවකයානනි චිරං ජයතු❤❤❤

  • @GhanaWijesekara
    @GhanaWijesekara หลายเดือนก่อน +6

    ඔබ තුමාට තෙරුවන් සරණයි!ආයු වර්ණ සැප බල ප්‍රඥාව නිරතුරුවම ලැබේවා

  • @NandaMalani-p5h
    @NandaMalani-p5h 2 หลายเดือนก่อน +38

    දෙවිපිහිටයි වෛද්‍ය තුමනි❤❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 หลายเดือนก่อน +9

    මිනිස් බවය ලැබූ දෙවිකෙනෙක් ❤️ඉස්තුති දීර්ගායු ලැබේවා ඔබ දෙදෙනාටම!!!

  • @seelaganegoda9077
    @seelaganegoda9077 หลายเดือนก่อน +9

    ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමි රටට දැයට ලෝකයට වැඩ ඇති පුතෙක් බිහිකල දෙමාපියන්ට නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් ගත කරන්න
    වාසනාව උදාවේවා..

  • @ManelMTC
    @ManelMTC 2 หลายเดือนก่อน +18

    මිනිස් වෙසින් ඉන්න දෙවිවරු.තෙරුවන් සරණයි.

  • @PoorniHansika-fy3mr
    @PoorniHansika-fy3mr 2 หลายเดือนก่อน +46

    මගේ මල්ලිගේ ජිවිතේ බේරපු දෙවියෙක් වගේ වෛද්‍ය වරයෙක් බුදුසරණයි ඔබ තුමාට

    • @sudharshanicooray757
      @sudharshanicooray757 หลายเดือนก่อน +1

      ඒ සම්බන්ධව විස්තර කියන්න පුලුවන් ද

    • @dulminiseneviwickrama8745
      @dulminiseneviwickrama8745 หลายเดือนก่อน

      Me Doctor ge විස්තර denna

    • @KareemaAkram
      @KareemaAkram หลายเดือนก่อน

      Wisthara kiyanawada

    • @Chanchillafernando
      @Chanchillafernando หลายเดือนก่อน

      Mewa privat Hospital neda salli godak yanewa neda

  • @kusumltr2034
    @kusumltr2034 หลายเดือนก่อน +12

    පුතේ ඔයාට තෙරුවන් සරණයි !ඔයාගෙ කාර්‍යමංඩලයටත් තෙරුවන් සරණයි !එච්චරයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ .මේ වීඩියෝ එක කරපු පුතාටත් තෙරුවන් සරණයි !

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 หลายเดือนก่อน +5

    අපේ රටේ සුපිරි වෛද්‍යවරයෙක් බුදුසරණයි

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 หลายเดือนก่อน +23

    Doctor ඔබතුමාට Theruwan Saranai

  • @airanganimenike142
    @airanganimenike142 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි දෙවියන්ගේ පිහිටයි ඔබතුමාට ❤

  • @AnushaNilanthi-zp5jx
    @AnushaNilanthi-zp5jx หลายเดือนก่อน +10

    ආදරනීය දෙවිවරයානනි මගේ රට
    හැර නොයන්න ,තෙරුවන්සරනයි ,,,

  • @seelasamarasekara5715
    @seelasamarasekara5715 หลายเดือนก่อน +12

    සතුටුයි මෙවැනි වෙදදුරු තුමෙකු රටට හදුන්වා දීම පිළිබඳව ,වෙදදුරු තුමනි ඔබතුමාට දීර්ඝායු වේවා !

  • @lalaniperera3446
    @lalaniperera3446 หลายเดือนก่อน +6

    ඔබ වැනි අය රටට වාසනාවක්...❤❤❤❤❤❤

  • @SheelaZirkler
    @SheelaZirkler 2 หลายเดือนก่อน +5

    ගරු වෙද තුමනි ඔබ තුමාට ,මෙම වෙද සුවය ,ආරක්ෂා කරලා දෙන එක ට ඔබ තුමාට ශක්තිය ධෛර්ය ස්වාමින් වහන්සේගේ වරප්‍රසාදය නිති ලබා දුන මැනවි ආමෙන් ජේසු පිහිටයි ඡේසුපිහිටයි ප්‍රසන්සා වෙවා මහිමය වෙවා ගෞරවය වෙවා ආලේලූයියා

  • @VeenaAup
    @VeenaAup หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩක් පින් වෛද්‍ය තුමනි තව තවත් මේ වගේ අසරණ උණු රෝගීන්ව සුවපත් කරන්නට පින්වත් වෛද්‍යතුමාට උතුම් තිසරණයේ පිහිටත් දළදා සමිඳුගේ පිහිටක් සියලු දෙවියන්ගේ පිහිටත් ආරක්ෂාවත් ආශිර්වාදයත් ඔබතුමාට නිරතුරුවම ලැබේවා කියලා මගේ මුළු හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰😔😔😔 සම්මා සම්බුදු සරණයි, වෛද්‍ය තුමනි 🙏❤️😔🇱🇰

  • @dushanthadasanayake6459
    @dushanthadasanayake6459 หลายเดือนก่อน +3

    ඔබ තුමන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි...❤❤

  • @chandaniartigala6895
    @chandaniartigala6895 2 หลายเดือนก่อน +12

    Dr.surath.අපිත් එක්ක කාලයක් වැඩ කරපු හොද නිහතමානී doctor කෙනෙක්

  • @justtry3905
    @justtry3905 หลายเดือนก่อน +5

    ඔබ තුමන්ට උතුම්වූ ත්‍රිවිධ රත්නයෙ පිහිට , ආරක්ෂාව ලැබේවා !

  • @ashokahemamali246
    @ashokahemamali246 2 หลายเดือนก่อน +27

    තෙරුවන් සරණයි මෙතුමා ඉතාමත් යහපත් වෛද්‍යවරයෙක් මෙතුමාගේ ශෛල කර්ම වලින් බොහෝ දෙනෙක් සුවපත් වූවා මෙතුමාට තව තවත් මෙවැනි යහපත් දේ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 หลายเดือนก่อน +4

    ඇත්තෙන්ම මිහිපිට දෙවි වරු.🙏🙏🙏🙏🙏🙏❤❤

  • @indrawathealawattha3071
    @indrawathealawattha3071 หลายเดือนก่อน +1

    වෛද්‍ය තුමනි ඔබ තුමාට තව තවත් දීර්ඝායු ලැබේවා මෙවැනි ලෙඩ්ඩු සුවකිරීමට ඔබතුමාට ජයසිරි මා බෝසමිදු පිහිට ලැබේවා

  • @r.dhammapali778
    @r.dhammapali778 26 วันที่ผ่านมา +1

    මේ පින්වන්ත වෛද්‍ය තුමාට 🌹වෛද්‍යතුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි🙏🙏 ගොඩාක් රෝගීන් සැත්කමකට යන්න ඉතාම බයයි 😮😮😮
    හේතුව තමා හැම වෛද්‍යවරයෙක්ම මේ වගේ නැහැ
    ඒ අයට ඒ අයට හැම ලෙඩෙක්ම ලෙඩෙක් විතරයි 😭 ජීවිතයක් කියලා හිතන්නේ නැහැ 😭😭 හුඟක් වෛද්‍යවරුන් ගැන මිනිසුන්ගේ විශ්වාසයක් නැහැ
    ඔපරේෂන් එකක් කියලා කිව්වහම අපට දැනෙන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් වගේ 😮😮😢
    මේ වගේ වෛද්‍ය උතුමන් ගැන අහන්න ලැබීමත් සතුටක් 🌹🌹🌹 බුදු සරණයි ඔබටත් දීර්ඝායු වේවා

  • @chandra5654
    @chandra5654 หลายเดือนก่อน +8

    අපේරටට සම්පතක් නිදුක් නිරෝගිමත්වේවා

  • @sarathramyathilaka9914
    @sarathramyathilaka9914 หลายเดือนก่อน +2

    ඔබ තුමාට දීර්ගායුස ලැබේවා

  • @surangianuradha6433
    @surangianuradha6433 2 หลายเดือนก่อน +20

    අපේ රටට සම්පතක්. ❤

  • @samanthafernando2886
    @samanthafernando2886 หลายเดือนก่อน +1

    වෛද්‍ය තුමනි, ඔබතුමාට, දීර්ගායු, සහ ජේසු තුමගේ පිහිට ලැබේවා 🙏🏻🙏🏻

  • @p.asrangith1570
    @p.asrangith1570 2 หลายเดือนก่อน +7

    ගොඩාක් පින් ඔබතුමාට

  • @brijectfernando1570
    @brijectfernando1570 หลายเดือนก่อน +4

    ඩොක්ටට දේවආසිර්වාදය ලැබේවා ජේසු පිහිටයි

  • @kamalalekamge7134
    @kamalalekamge7134 หลายเดือนก่อน

    ඔබතුමාට තවතවත් මෙවන් විශ්මිත සැත්කම් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරැවන් සරණයි !!!

  • @NethuMalsha
    @NethuMalsha หลายเดือนก่อน +1

    ඔබ තුමා ට යහපතක්ම වේවා තෙරුවන් සරනයි

  • @njayawardane2542
    @njayawardane2542 22 วันที่ผ่านมา +1

    අපේ අම්ම අවුරුදු 30 ක් විතර ඔලුවෙ කැක්කුමක් නිසා දුක් වින්ද එක එක specialist ලගෙන් බෙහෙත් ගත්ත reports / scans කරා මුකුත් ලෙඩක් නෑ කියනව ඒව බලල..
    වාසනාවකට Dr Surath Munasighe ගැන දැනගන්න පුළුවන් උනා, doctor ට අනේක වාරයක් පිං සිද්ධ වෙන්න ඕන මගෙ අම්මව සුව කරාට..🙏🙏

  • @raviperera1555
    @raviperera1555 หลายเดือนก่อน +3

    මගේ මල්ලිගේ ජීවිතේ බේරලා දුන්නෙ මේ doctor.......බුදුසරණයි ඔබතුමාට.......

  • @SumedhaJanaki
    @SumedhaJanaki หลายเดือนก่อน +3

    ඔබට දළදා සමිඳුන් පිහිට තියෙනවා .

  • @InduHerath-s1h
    @InduHerath-s1h หลายเดือนก่อน

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤

  • @airanganimenike142
    @airanganimenike142 หลายเดือนก่อน +6

    මිහිපිට දෙවියෙක් ❤️❤️

  • @surekadty2678
    @surekadty2678 หลายเดือนก่อน

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏 ⁣ඔබ තුමාට දීර්ඝායුෂ පාර්ථනා කරමි

  • @Gunawathi123-k8b
    @Gunawathi123-k8b หลายเดือนก่อน +6

    ඔබලා තමයි මිහිපිට දෙවිවරුන් .
    .🙏

  • @anushawijesinghe6226
    @anushawijesinghe6226 2 หลายเดือนก่อน +14

    ඔබතුමාට තුරුනුවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️

    • @shilakumari556
      @shilakumari556 2 หลายเดือนก่อน +1

      ඩොක්ටම.විතරක්ම.විතරක් නොවෙයි මිහිපිට දෙවිවරැ මෙතුමල්ලා.වාසනාවන්.තුණුරැවන්ගෙ.පිහිටයි ඔබතුමා ට

  • @darknoise150
    @darknoise150 หลายเดือนก่อน +3

    මේ ව වෙද්‍ය් තුමාට දිර්ඝායු වේවා

  • @yamunasriyani9182
    @yamunasriyani9182 หลายเดือนก่อน +5

    දීර්ඝායුෂම වේවා සුවපත්වේවා අපේ දොස්තර පුතාට

  • @GayaniRathnayake-f5q
    @GayaniRathnayake-f5q หลายเดือนก่อน +1

    බුදු සරණයි ඔබ තුමාට

  • @chandra5654
    @chandra5654 หลายเดือนก่อน +2

    ඔබතුමා ට පිං

  • @mebalsilva8033
    @mebalsilva8033 หลายเดือนก่อน

    Dr.surath minasingha ඔබතුමාට තෙරුවන් සරනය්

  • @renukanikapitiya-wx6cn
    @renukanikapitiya-wx6cn หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @dhammikanilmini533
    @dhammikanilmini533 หลายเดือนก่อน +1

    බොහොම පිං ඔබ තුමාට

  • @hemapiyaseeli3675
    @hemapiyaseeli3675 หลายเดือนก่อน +1

    මිහිපිට දෙවිවරු
    🙏🙏🙏🙏🙏✨️✨️

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 หลายเดือนก่อน

    ෛවදය තැමාට දිර්ගායු වෙවා තෙරැවන් සරනයි අසරනයින්ට තව පිහිටවෙන්න නුබව දෙවියො රකිවා

  • @kamalalekamge7134
    @kamalalekamge7134 หลายเดือนก่อน

    නොපෙනෙ දෙවියන් ඔබමය මෙලොවෙි❤❤❤❤❤

  • @sarathramyathilaka9914
    @sarathramyathilaka9914 หลายเดือนก่อน

    අපේ රටට ඔබ තුමා සම්පතක් මාඑතුමා මුනගැසී ඇත.ඉතා කාරුණික දොස්තර මහත්මයක්

  • @arunikumari2430
    @arunikumari2430 หลายเดือนก่อน

    වෛද්‍ය තුමාට තෙරුවන් සරණයි 🙏

  • @KanthiRajapaksha-y5u
    @KanthiRajapaksha-y5u 2 หลายเดือนก่อน +4

    We highly admire you doctor ....brilliant ....

  • @faizamohammed5989
    @faizamohammed5989 2 หลายเดือนก่อน +1

    GOD Bless you you're Services Dr blessed poor people Dr My Prayers Feature GOD gives All Ways From Oman

  • @damithagayani9333
    @damithagayani9333 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි doctor

  • @kulasenagammeddahewa5041
    @kulasenagammeddahewa5041 หลายเดือนก่อน

    Noble gods we can see in ourlife time like Dr Surath Munasimghe presently in General hospotal ,colombo ,sl. Live long andlive well .❤❤❤❤❤❤❤

  • @UdeniMendis-z8v
    @UdeniMendis-z8v 2 หลายเดือนก่อน +9

    Pinsidu wewa දැනුවත් karata

  • @SumedhaJanaki
    @SumedhaJanaki หลายเดือนก่อน +4

    Mage MRI එක ගත්තාම ඉක්මනින්ම ඔබ තුමා ළඟට එනවා ඔබට බුදුසරණ i.

    • @اندواندو-ع3ض
      @اندواندو-ع3ض 6 วันที่ผ่านมา

      ආඩම්බරයි ගොඩක් ආඩම්බරයි අපේ රටේ මෙතරම් උගත් අය ඉන්නවනේ කියන එක අපිට ආඩම්බරයි මං මේ සවුදියේ ඉඳලා එක නරඹන්නේ

  • @ShanthiHemalatha-f1e
    @ShanthiHemalatha-f1e หลายเดือนก่อน

    තෙරුවන් සරණයි doctor!

  • @wajirasilva6469
    @wajirasilva6469 หลายเดือนก่อน

    දෙවියෙක් ඔබ තුමා 🙏🙏🙏🙏

  • @p.meewala1211
    @p.meewala1211 หลายเดือนก่อน

    මමත් එනවා ඩොක්ටර්
    බුදුසරණයි🙏🙏🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි වෛද්‍යතුමනි.

  • @vidhurakavishka8246
    @vidhurakavishka8246 29 วันที่ผ่านมา +2

    මගේ අම්මා මාස ගානක් ලෙඩ ඇදේ හිටියා.අන්තිමේ මේ සර් තමා රත්නපුර ශික්ශණ රෝහලේදී spinal surgery1 කරලා අම්මාව නිට්ටාවටම සනීප කලේ.අදත් හැම වෙලේම මගේ අම්මා සර්ව මතක් කර කර සර්ට පින් දෙනවා.තව තවත් අසරණ රෝගීන් සුවපත් කිරීමට සර්ට හැකිවේවා.සර්ට දළදා සමිදු පිහිටයි..🙏🙏

  • @ashokamahavithana7123
    @ashokamahavithana7123 2 หลายเดือนก่อน +5

    So proud ❤

  • @akilasadaruwan2734
    @akilasadaruwan2734 หลายเดือนก่อน

    ගොඩක් පින් oba taumata bs

  • @anushaamaradasa8215
    @anushaamaradasa8215 2 หลายเดือนก่อน +3

    Obatumata theruwan saranae budungema pihitae🎉🎉🎉🎉❤❤❤

  • @jiwasudangi5286
    @jiwasudangi5286 หลายเดือนก่อน +1

    දෙවිවරු වන් වෙදවරු තව බිහිවෙවා

  • @patriciafernaldo569
    @patriciafernaldo569 2 หลายเดือนก่อน +2

    God bless you veaidiya තුමා ani

  • @sisiralatha5763
    @sisiralatha5763 หลายเดือนก่อน

    Oba thumata theruwan saranai.mihipita deviyek.❤

  • @LalithaIrangani-qi3kc
    @LalithaIrangani-qi3kc 2 หลายเดือนก่อน +1

    Jesu phitai doctor ❤

  • @LalithaKumari-nl3jj
    @LalithaKumari-nl3jj หลายเดือนก่อน +1

    Budusarani oba thumata🙏

  • @KGAriyawathi-n2x
    @KGAriyawathi-n2x หลายเดือนก่อน

    Doctor Veri Veri thanks .

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 2 หลายเดือนก่อน +4

    God bless you ..sir..🙏🙏💐❤

  • @chandichandi7173
    @chandichandi7173 2 หลายเดือนก่อน +1

    Suwa una ayata e pawul wala ayata kochchara sathutu ethida.thawa thawath shakthiya lebewa.Tharangatath bohoma isthuthi.budu saranai.

  • @rekhamahanama2240
    @rekhamahanama2240 หลายเดือนก่อน

    obethumate niduk nirogi suweye saha shakthtiye labewa, obethumate pin.🎉

  • @michaelhewage4663
    @michaelhewage4663 หลายเดือนก่อน +1

    මහිපිට දෙවිවරු ❤

  • @seruwemaheshwari2567
    @seruwemaheshwari2567 2 หลายเดือนก่อน +1

    God bless you Doctor 🙏🏻