රෝගීන් දහස් ගණනක් සුවකළ විශ්මකර්ම ස්නායු ශල්‍ය වෛද්‍යවරයා | Dr. Surath Munasinghe | Hela Rahas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2024
  • කොන්ද වෙන් වෙන්නම කැඩුණු රෝගියා සති 06න් ඇවිද්දපු විශ්මකර්ම ස්නායු ශල්‍ය වෛද්‍යවරයා
    ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය සුරත් මුණසිංහ මහතා පහත සඳහන් පෞද්ගලික් රෝහල්වලදී හමු විය හැකිය.
    සතියේ දිනවල රත්නපුරදී
    සිංහ රෝහල 045 7 555 555
    ආර්යා රෝහල 045 2 233133
    ආලෝකා රෝහල 045 2 223200
    සති අන්තයේ දිනවල
    නවලෝක රෝහල 011 5 777 888
    හේමාස් රෝහල 011 7 888 888
    ලංකා රෝහල 011 5 430 000
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 281

  • @sujisaman7899
    @sujisaman7899 3 หลายเดือนก่อน +75

    රටේ පිනට අපේ පිනට වෙෙද්‍ය වරු වේසින් මිහිපිට ඉන්න ජීවමාණ දෙවි කෙනෙක්.. තව තවත් මෙවැනි අසරණ රෝගීන් තව තවත් සුවපත් කරන්නට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.. කරන කියන සියලුම සැත්කම් අකි සාර්තක වේවා... තෙරුවනයේ බලයෙන් වීශ්ව ශක්තියේ බලයෙන් උතුම් ජයසිරිමහා බෝ සමීඳු පිහිටෙන් අාශීර්වාදයෙන් නිරතුරුවම ගරු වෙෙද්‍ය තුමන්ව අාරාක්ෂා කරත්වා.. නිරතුරුවම රකිත්වා.. මෙතුමන්ව හැදු වැඩු දෙමාපියන්වත් ශීල්ප ඉගැන්වුව ගුරුවරුන්වත් බුදුන් දැක නිවන් දකිත්වා.. මතු නිවන අවබෝධ කර ගැනිමට මෙම පීංකම් පාරමිතාවක් වේවා.. ජාති ජාතිත් පීං උතුම් ගරු වෙෙද්‍ය තුමනි.. ගරු ජිවක වෙෙද්‍ය තුමනි..❤❤❤❤

    • @swarnasilva343
      @swarnasilva343 2 หลายเดือนก่อน +1

      Oba kawuda thorathuru denaganna kemathi me wedakama gena

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 2 หลายเดือนก่อน +71

    වෛද්‍යතුමණි, මුලු රටේම ජනතාව ඔබතුමාගේ පාද වැන්දා කියා සිතා ගන්න. ඇමරිකාවේ ජනාධිපතිකම දුන්නත් මේ රටේ ඔබේ ජනතාව අසරණ කර රටින් යන්න එපා.
    මේ සාකච්ඡාව දකින ධනවතුනි, මේ ඉර්ෂිවරයාණන්ට අත්‍යාවශ්‍ය සියලුම නවීන උපකරණ ලබා දෙන්න.

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 2 หลายเดือนก่อน +50

    නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිතුමනි, මේ වටිනා ජනතා සේවකතුමා පාසලට කැදවා මුලු රටටම හදුන්වා දෙන්න. හෙල රහස් utube කරන තරුණ පුතාට අපගේ ප්‍රණාමය, ආචාරය
    👍👍👍🙏🙏🙏

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 2 หลายเดือนก่อน +30

    අනේ ඩොක්ට අපේ ලංකාව දමලා පිටරටවලට යන්න ඵපා.
    අපේ අසරණ ජනතාවට පිට වෙන මේ ලෝකයට බිහිකරාට දෙමව්පියන්ට ගොඩක්ම පිං
    ඔබ තුමාට මෙලොව දෙවිකෙනෙක් ඔබතුමාට දිර්ඝ ආයුෂ ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි. හදවතින්ම තව තවත් ධෛර්යය ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunithakiringoda8525
    @sunithakiringoda8525 2 หลายเดือนก่อน +44

    මානව ජාතියේ පිනට පහලවූ අභිමානවත් හෙල පුතෙක් . ඔබතුමාට නිදුක් නිරෝගී සුව දිගාසිරි අත්වේවා. රටහැරයන උගතුන්ට මෙතුමා ආදර්ශයක් වේවා. .

    • @WathsalaPushpawela
      @WathsalaPushpawela 16 วันที่ผ่านมา

      oba thumata uthum theruvan guna bala yen deergausha ma lebeeva.

  • @sithamatharage2836
    @sithamatharage2836 2 หลายเดือนก่อน +31

    රත්නපුර මැණික් පුරයක් මැණික් ව්‍යාපාර කරන පින්වත් මහතෙක් මේ උපකරණ අරගෙන දෙනවානම් ලොකු පිංකමක්

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 2 หลายเดือนก่อน +31

    මෙතුමා බෙහෙවින්ම පිං ඇත්තෙක්. රටින් නම් යන්න එපා. ඔබ‍ට දීර්ඝායු වේවා 🙏

    • @charith856
      @charith856 2 หลายเดือนก่อน +2

      බෝසත් පරමිපුරනමිනිසුන්දැක්කෙමි

  • @bandulaperera8217
    @bandulaperera8217 2 หลายเดือนก่อน +9

    අති දක්ශ වෛද්‍යතුමනි, මේ දුප්පත් අහිංසක මිනිස්සු සිටින රට හැර නොයන මෙන් කරුනාවෙන් ඉල්ලමි. ඔබගේ සේවාව ඉතාමත් අගය කරමි.

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 หลายเดือนก่อน +23

    සුසුම්නාවට ස්නායු පද්ධතියට හානියක් නොවී මෙවන් සංකීර්ණ සැත්කම් අඩුපහසුකම් යටතේ කිරීමට හැකිවීම මේම වයිද්‍යතුමාගේ සැබෑම දක්ෂ කමක් 👍👍🙏🌼

  • @sumethracol3331
    @sumethracol3331 2 หลายเดือนก่อน +21

    🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමා වැනි වෙදදුරන් අපේ රටට මිලකලනොහැකි සමිපත්මයි.හැදුවැඩු මවි දෙමවි පියන් අැතුලු පිංවන්ත ඔබතුමාට නිදුක් නීරෝගි සුව දීර්ඝායු ලැබී දෙවිමිනිස් සැප ලැබී මෙිපිනෙන්ම සසර වසනතුරු දුක් පීඩාඅැතිනෙවෙිවා!!!!

  • @kumeeperera1898
    @kumeeperera1898 2 หลายเดือนก่อน +26

    ඉතාම වටිනා අර්ථවත් සහ දැනුම්වත් වැඩසටහනක්‌.. මේ Doctor ගෙ අති දක්ෂ හැකියාව පමණක් නෙවෙයි ඔහුගෙ කතා බහේ ඇති නිරවුල් සහ මනා සංයමය ඔහු ගැන විශ්වාසය තහවුරු කිරීමක්‌.. අන්ත අසරණ ජනතාවට තව තවත් සේවය කිරීමට මේ Doctor ට නිරතුරුවම ශක්තිය, ධෛරය සහ නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා..

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 หลายเดือนก่อน +13

    වෛද්‍ය තුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි හෙල රහස් චැනල් එක කරන ඔබ තුමාට ස්තුතියි බුදු සරණයි ඔබ දෙදෙනාටම...

  • @Padmini-Menike
    @Padmini-Menike 2 หลายเดือนก่อน +13

    මේ මිල කලනොහැකි සේවය , දුප්පත් පොහොසත් භේදයකින් තොරව මහත් කරුනාවකින් රාජකාරියක් විතරම නොව මහත් වගකීමක්,යුතුකමක් මෙන් කරන මේ සේවාව ඔබතුමාගේ අනාගත යහපත පිනිසම හේතු වේවා.නිදුක් නීරෝගි සුව, දීර්ගායුශ ලැබේවා!!!!ඔය නිහතමානී ගුනධර්ම ඔබේ හදවතේත් ,මනසේත් මතුමතු ආත්ම භවවලදීත් ,පොලවෙන් මතුවන වටිනා මැනික් කැටමෙන් මතුවේවා.🥰🥰🥰
    .

  • @anomalasaraz34
    @anomalasaraz34 2 หลายเดือนก่อน +14

    සබරගමුව ආණ්ඩුකාර තුමාගේ අවධානය යොමු වේවා

  • @chanakagamage5074
    @chanakagamage5074 2 หลายเดือนก่อน +10

    අනන්ත වු බුදු ගුණ බලයේ අනුභවයෙන් මෙතුමා ta දීර්ඝ ආයුස ලැබේවා තෙරුවන් සරණයි

  • @wathsalarathnayaka3079
    @wathsalarathnayaka3079 2 หลายเดือนก่อน +13

    ඔබතුමාට නිරෝගි සුව දීර්ඝායු ලැබේවා තව බොහෝ රෝගින් සුවපත් කරන්නට 🙏🙏🙏

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 หลายเดือนก่อน +6

    ඔබතුමා ප්‍රසිද්ධ වෙන්න ඕන.ඒක ඔබට අවශ්‍ය නැහැ කියල හිතුවට,මේ රටට දුප්පත් ජනතාවට ඔබතුමා අවශ්‍යම කෙනෙක්.රජයෙන් මේ වගේ වෛද්‍ය වරයෙකු සඳහා උපරිමයෙන් පහසුකම් දිය යුතුයි.
    ඔබතුමාට බොහොම පින්.
    ඇත්තටම ජීවක වෛද්‍ය වරයෙක්.

  • @madhuramallika9828
    @madhuramallika9828 2 หลายเดือนก่อน +8

    හෙලයේ පිනට පහල ඌ ශ්‍රේෂ්ඨ ...පුතෙක්..ජාතියේම ප්‍රනාමය..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanthiperera6462
    @priyanthiperera6462 2 หลายเดือนก่อน +15

    මෙතූමට විශ්වයෙ ආශීර්වාද යෙන් තව තවත් ශක්තිය ලැබෙවා

  • @priyanthikaratnayake416
    @priyanthikaratnayake416 2 หลายเดือนก่อน +9

    ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවා 🙏🙏🙏

  • @sarathkumara2517
    @sarathkumara2517 2 หลายเดือนก่อน +11

    වෙද්‍යවරයෙක් කිසි දවසක තව වෙද්‍යවරයෙක්ගෙන් රෝගියෙකුට වරදක් වෙලා තියනවා දැනගත්තට එ් ගැන රෝගියාට පැහැදිලි කරලවත් දෙන්නේ නැ. එහෙම හොද නැ වැරදීම් කාටත් වනවා. මේ ඩොක්ටර්නම් හොද දක්ෂයෙක් බව පෙනෙනවා. මට මේ වගේ දෙවියෙක් මුලින් හමුඋනානම් අද මම සුවෙන්. ඔබතුමාට ලක්ෂගණන් ලෙඩුන් සුවකරන්න ලැබේවා !

    • @cham8057
      @cham8057 2 หลายเดือนก่อน

      Math me sir athin surgery akak kala kenek...... susumnawa telila.....mn negitala ada awidinawa.....manushya wesayen enna diwi kenek........❤❤❤❤ Oba thumata mokada Une

  • @gaminiperera9923
    @gaminiperera9923 2 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤❤❤❤ නිරෝගී සුවය ලබා අසරණ ලෙඩුන් වෙනුවෙන් පෙනී සිටින ඔබ තුමාට සියලුම පැතුම් ඉටු වේවා බුදු සරණයි ජේසු පිහිටයි

  • @user-ir9vx9ct7i
    @user-ir9vx9ct7i 2 หลายเดือนก่อน +15

    තෙරුවන් සරණයි !!! වෛද්‍යතුමනි ඔබතුමාට .මෙවන් වටිනා මිහිපිට දෙවිවරුන්ට විශ්ව ශක්තියේ ආශීර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!!

  • @bandulaperera8217
    @bandulaperera8217 2 หลายเดือนก่อน +6

    හැදූ වැඩූ දෙමාපියන්ට පිං සිදුවේවා.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 หลายเดือนก่อน +5

    මෙතුමාට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා ❤
    බොහෝකල් ජීවත්වීමට වාසනාව ලැබේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashokapathmini459
    @ashokapathmini459 2 หลายเดือนก่อน +15

    ගොඩක් ලොකු සතුටක් දැනුනා සර්.ඔබ මෙ රටෙ පිනට පහල උන උතුම් මනුස්ස රත්නයක්.ඔබ තුමන්ට තෙරුවන් සරනයි .මෙ වගෙ වටින මිනිසුන් ඔනෙ රජයෙන් ආරක්ශා කරන්න ලොකු සිකුරිටි එකක් දිලා.මෙ වගෙ මනුස්සයෙක්ගෙ ජිවිතයක වටිනාකම මමනම් හිතන්නෙ රටෙ ජනාධිපතිගෙ වත් නැ.එ නිසා ගරු පොලිස් පති තුමනි.හමුදා පති තුමනි මෙ රටෙ ඉන්න මෙ වටිනාකියන පිට රට සල්ලි වලට කෙල හලන්නෙ නැති.මෙ වගෙ වටිනා වෙද දෙවි වරු රකින්න ආරක්ෂාව දිලා.ඔය පර්ලිමෙන්තුවෙ ඉන්න හාල් පරුවො පැත්තකට කරලා.ගරු වෙද දුරු තුමනි ඔබ තුමාද අපෙ අනිකුත් මෙවැනිම දොස්තර මහත්වරුත් උතුම් රුවන්වැලි මහ සැ රජුන්ගෙ පිහිටයි...අපි රැක ගනිමු මෙ දුප්පත් මිනිසුන්ගෙ පිනට පහල උනු උත්තමයන්ව.ඔබ තුමාට තෙරුවන් සරනයි ❤❤❤

    • @cham8057
      @cham8057 2 หลายเดือนก่อน

      Attama katawak ........watina kama epamanai kiyanna be..... lankawe neuro surgeon 20 ne dn lankawe mn danna taramin.....

  • @roosranjani2154
    @roosranjani2154 2 หลายเดือนก่อน +3

    දැසින් දකින දෙවිවරැ විශ්වයේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා 🙏🙏🙏🇱🇰

  • @andyandy7194
    @andyandy7194 2 หลายเดือนก่อน +5

    බෙහෙවින්ම ස්තූතියි මෙම වැඩසටහන ට
    ඒ වගේම රටේ සම්පතක් තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 3 หลายเดือนก่อน +10

    අනේ වාසනාවක් රත්නපුර මහ රෝහල කිවුවාම හරි සතුටක් දැනුනා බොහොම ස්තූතියි

  • @warunakumara7671
    @warunakumara7671 2 หลายเดือนก่อน +10

    DR KOLVIN SAMARA SINGHE , DR SUNIL PERERA , DR JAYANTHA LIYANAGE , DR ADITYAN , DR HIMASU KULARATNE DR WADINAMBI .............THERE ARE SO MANY NEURO SUGEONS IN SRILAKA BUT I THINK HE HAS DEVELOPED A NEW MEATHOD TO CRANIOTOMY SURGERY , LAPAROSCOPIC TYPE SYSTEM CONGRATULATIONS

  • @dammikaliyanage
    @dammikaliyanage 2 หลายเดือนก่อน +11

    බුදුසරණයි ,බුදුසරණයි බුදුසරණයි ,ඔබ තුමට

  • @hiroshnalin6926
    @hiroshnalin6926 2 หลายเดือนก่อน +11

    වෛද්‍ය තුමෙනි ඔබ මේ කරන්නේ ලොකු පිනක් අපේ රටේ අහිංසක මිනිසුන්ට කරන සේවාවට. රට හැර යන්න එපා කවදාවත්

  • @nuwaninayanthi9046
    @nuwaninayanthi9046 2 หลายเดือนก่อน +1

    මෙවැනි උතුම් වෛද්‍යවරුන් රැක ගැනීම ලක්වාසී අප සැමගේ යුතුකමකි..තව තවත් දහස් ගණන් රෝගීන් සුවපත් කිරීමට මෙතුමාට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.අහිංසක රෝගීන් තව තවත් සුවපත් කිරීම සඳහා අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ ලබාදීමට මැණික් පුරයේ දානපතීන්ට පින් සිත පහළ වේවා...🙏🙏🙏

  • @MerinaSrini-wb5zi
    @MerinaSrini-wb5zi 2 หลายเดือนก่อน +1

    ඔබ මිහිපිට. පිනට පහළ වූ ශ්‍රේෂ්ඨ මිනිසෙක් ලොවටම මහඟු ආශීර්වාදයක් ආදර්ශයක් . දීර්ඝායුෂ ලැබේවා. අවිවේකී ජීවිතයක් බැවින් දෙවියන් ඔබ නිති රැකදේවා . ජේසු පිහිටයි.ඔබ තුමාට ස්තුතියි. ඔබ බිහි කළ දෙමවුපියන්ටත් පින් ගුරුවරුන්ටත් පින්.

  • @nilankasubashini9529
    @nilankasubashini9529 2 หลายเดือนก่อน +1

    ජීවමාන දෙවිපියානන්ගේන් ලැබුණු ආශිර්වාදයක්
    දෙවිපියානන්වහාන්සේට ප්‍රශංශා වේවා මේ වගේ වෛද්‍යවරයෙක් මෙලොවට බිහිකෙරුවට.

  • @denzilperera5761
    @denzilperera5761 2 หลายเดือนก่อน +2

    This doctor is with rare skills. Needs to be appreciated by Health authorities in Our country Sri Lanka.

  • @fhzhbbzb8974
    @fhzhbbzb8974 2 หลายเดือนก่อน +4

    ඔබ අපේ රටෙ මිනිසුන්ට දෙවිකෙනෙක් බුදු සරණයි🙏

  • @kanthi1038
    @kanthi1038 2 หลายเดือนก่อน +1

    අසරණ රෝගීන් සුවපත් කිරීමට තව තවත් ශක්තිය ඔබ තුමාට ලැබේවා !!! 💐

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබතුමාට.ඔබතුමා ආයු 120ම ජීවත් වෙන්න ඕන.

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 2 หลายเดือนก่อน

    අපේ පිනට පහළ වෙච්ච වෛද්‍යතුමනි ඔබ මේ කරන සත්කාර ඔබගේ දෑතටත් ඔබ හැදූ වැඩූ දෙමව්පියන්ටත්
    බොහොමත් පින් ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි🙏

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 2 หลายเดือนก่อน

    අපේ පිනට ලක්මවට පහලවූ උත්තම දෙවිකෙනෙක්.රටට මෙතුමා හඳුන්වාදුන් තරංග මහතාටත් බොහොම පින්.

  • @silvapde424
    @silvapde424 2 หลายเดือนก่อน +2

    ඔබ.තුමට.දළදා.සමිදුපිහිටයි

  • @malkanthiattanayaka1283
    @malkanthiattanayaka1283 2 หลายเดือนก่อน

    මම ඔබ තුමාට නිදුක් නීරෝගී සුව හා දීර්ඝායුෂ අදිශ්ඨාන කරමි.

  • @dammikaliyanage
    @dammikaliyanage 2 หลายเดือนก่อน +4

    බුදුසරණයි ,බුදුසරණයි බුදුසරණයි

  • @srimadeepani2321
    @srimadeepani2321 2 หลายเดือนก่อน

    හරියට වටිනා වැඩසටහනk දැනුවත් කිරීම harim වැදගත් ....ඔබ තුමාta හැරීම pin

  • @user-mt6mh9wf7f
    @user-mt6mh9wf7f 2 หลายเดือนก่อน

    පින්වත් වෛද්‍ය තුමනි සසර පින් බල මහිම ඔබ තුලින්ම පෙනෙනවා.තව තවත් ශල්‍ය කර්ම කර ලෙඩුන් සුුවපත් කරිිමට ශක්තිය ධෛර්ය ලැබෙිවා.ඔබට මෙපින් බල මහිම⁣යෙන් නිවන වැඩි දුර නොවන බව පැහැදිලියි.ඔබට පින්.

  • @kumarifdo31_
    @kumarifdo31_ 2 หลายเดือนก่อน

    🙏🙏🙏ඔබ තුමාට හිසනමා ආචාර කරමි දෙවියන්ගේ ආෂිර්වාදය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා !

  • @judykulathunga591
    @judykulathunga591 2 หลายเดือนก่อน

    පින්වත් වෛද්‍ය තුමනී .. ඉතාමත් ආඩම්බරයි..මෙන්න දැකලා නැත්නම්. ජීවමාන දෙවි කෙනෙක්..respect doctor.❤❤

  • @udanimangalika5209
    @udanimangalika5209 2 หลายเดือนก่อน

    ගොඩක් තොරතුරු දැනගත්ත ඔබතුමාට ගොඩක් පින්

  • @MattoPathi
    @MattoPathi 2 หลายเดือนก่อน

    ලොකූ පින් වෛද්‍යතුමාට 🙏 තෙරුවන ආශිර්වාද නිරන්තරයෙන්ම 🙏

  • @rmrathnayake9518
    @rmrathnayake9518 2 หลายเดือนก่อน

    ඔබ තුමන්ට මේ රටෙ අහිංසක ම්නිසුන්ට ජිවය දිමට තවත් සක්තිය ලැබේවා !!!!!

  • @sujisaman7899
    @sujisaman7899 3 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා... ගරු සුරත් මුනසිංහ වෙෙද්‍ය වරයානනි.. චැනල් එක කරන මහත්මයාටත්... ගරු වෙෙද්‍ය තුමනි.. මම 2021..07.14. දින ගසකින් වැටිලා සුසුම්නාව තැලිලා ඉනෙන් පහල පන නැතිව අවුරුදු තුනකට අාසන්න කාලයක් ලෙඩ අැදක දුක් විදින ජිවිතයක්.. එක තැනම ඉදලා කුවාල වගයක් අැවිත් තවත් දුක් විදිනවා.. පෙර කරපු කර්ම නිසා මැරෙන්නෙත් නෑ.. මේ සසරෙත් ගෙවනවාද කොහේද... අනුරාධපුර රෝහලේ මාස තුනක් විතරම එකම දිගට නතර වෙලා බෙහෙත් කලා.. කෙදු අැට පෙලියට ප්ලෙට් එකක් දාපා සැත්කමක් කලා. පුදුමාකාර දුක්බර ජිවිතයක් ගත කරන්නේ.. අනේ මට අායේ මේ කකුල් දෙක බිම තියලා අැවිද ගන්න බැරි වේවිද? මගේ පැටවු දෙන්නා ජිවත් කරවන්න බැරි වේවිද?

    • @thushanthikoralage489
      @thushanthikoralage489 2 หลายเดือนก่อน +2

      ඔබට පිහිටක් ලැබේවා ....ඉක්මන් සුවය ලැබේවා ....තෙරුවන් සරනයි

    • @stanleyarthur6828
      @stanleyarthur6828 2 หลายเดือนก่อน

      You are honoured.
      God Bless you

    • @suriyaperera1428
      @suriyaperera1428 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @ranjaniesamarasinghe4815
      @ranjaniesamarasinghe4815 2 หลายเดือนก่อน +1

      රත්නපුර මහරෝහලට පැමිණ මේ doctor ව හමුවෙන්න .
      තෙරුවන් සරණයි

    • @cham8057
      @cham8057 2 หลายเดือนก่อน

      Math oya wage una kenek.....mn ada sir nisa awidinawa..... surgery aka mara sankeeranak deyak....... psychotherapy karanawada ......kakul holawanna puluwan da.........mn rathnapure.....

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb 6 วันที่ผ่านมา

    මෙතුමාට අවශ්‍ය උපකරණ ලබාදීමට විනිල් මැනික්, ප්‍රියාන් මැනික් මහත්වරුන්ව කවුරුන් හෝ දන්න කෙනෙක් දැනුවත් කරන්න. තවත් රත්නපුර ඉන්න මැනික් මුදලාලිලාව හැකි කෙනෙක් දැනුවත් කරන්න.
    වෛද්‍ය තුමනි ඔබ තුමාට දීර්ඝායුෂ අත්වේවා.ඔබ දෙපළටම ගොඩාක් පිං අපිව දැනුවත් කලාට.
    බුදු සරණයි

  • @amanthasandaruwan
    @amanthasandaruwan 3 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි. ❤ මේ නම් දේවි කෙනෙක්..

  • @RasikaPriyanthi-re9ny
    @RasikaPriyanthi-re9ny 2 หลายเดือนก่อน

    බුදු සරණයි ඩොක්ට දැනුවත් කරාට ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏

  • @samantharenuka7352
    @samantharenuka7352 2 หลายเดือนก่อน

    😊samantha renuka. ඕබතුමාට බෝහෝම පින්

  • @user-wb3pu6tq5u
    @user-wb3pu6tq5u หลายเดือนก่อน

    මෙවැනි සැත්කම් කිරීමට ඔබතුමාට සක්තිය ලැබේවා බුදු සරනයි චිරන් ජයතූ

  • @user-fo7et3zh4y
    @user-fo7et3zh4y 2 หลายเดือนก่อน

    ජිවකයානෙනි,ඔබ දෙව්ලොවින් බට මිනිසෙක්.ඔබතුමාට .සියලු දෙවිරැකවරණ ලැබේවා.වෛද්‍ය පුතුනි ඔබ පතනඅයුරින් සියලු කටයුතු සාර්ථක වේවා ...

  • @myopinion2173
    @myopinion2173 2 หลายเดือนก่อน

    මේක හොද වැඩක්.. අපේ හොස්පිටල් වලත් ඉන්නවා දක්ෂ sir ල.. එයාල ඉන්නවද කියලවත් කවුරුවත් දන්නෑ.. පිලිකා රෝගීන් ගොඩක් ගොඩ දාලා තියෙනවා.. මේවගේ දේවල් ලෝකෙටම පෙන්නන එක එයාලට ඇගයීමක් දෙන එක වටිනවා....

  • @lilanthiathukorala1263
    @lilanthiathukorala1263 2 หลายเดือนก่อน +1

    ඩොක්ටර් අසරණඅප දමා රට නොයන්න.තුණුරැවන් සරනයි.

  • @user-xg5nn2kj8d
    @user-xg5nn2kj8d 2 หลายเดือนก่อน

    වෙද්‍යතුමාට තෙරුවන් සරණ ලැබේවා.

  • @suneethagallage4359
    @suneethagallage4359 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබතුමාට ❤.

  • @YasomenikeHerath-ql1vl
    @YasomenikeHerath-ql1vl 2 หลายเดือนก่อน

    ජාතියේ පිනට පහලවුන වෛද්‍යවරයෙක්. තවතවත් රෝගීන් සුවපත් කිරීමට ඔබතුමාට ශක්තිය, ධෛර්යය ලැබේවා.

  • @user-kx6lu1ue5r
    @user-kx6lu1ue5r 20 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @sadunsadun1195
    @sadunsadun1195 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️❤️❤️💐💐🌹🌹🌹🙏🙏Doctor obathumata godak pin, suwapath wewa 🙏🙏

  • @renukaweeramundage5689
    @renukaweeramundage5689 2 หลายเดือนก่อน

    Docter,mage husbandge konde yata kotase shusumnawa hirawegana enawa lu calsiyam wewilalu,operazione karanna puluwanda?meayawa

  • @marypilomina6146
    @marypilomina6146 2 หลายเดือนก่อน

    ,God bless you doctor ❤ ආයුශ බොහෝ වේවා ❤

  • @shanthiecroning2965
    @shanthiecroning2965 2 หลายเดือนก่อน

    Stay Blessed doctor to help people with your knowledge and sacrifice

  • @sr.merinsilva6009
    @sr.merinsilva6009 2 หลายเดือนก่อน +1

    Needs to be appreciated may God bless you dòctor for ever

  • @RohinimabaranaArachchige-bz8hl
    @RohinimabaranaArachchige-bz8hl 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණය්!

  • @thilakaranasinghe754
    @thilakaranasinghe754 2 หลายเดือนก่อน

    Oya thamai penna inna dewiwaru . Obathumata thurunuwange saranai.

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 2 หลายเดือนก่อน

    One of the Health Heroes,May you live longer

  • @sepalikafernando-ng5hp
    @sepalikafernando-ng5hp 2 หลายเดือนก่อน

    දේව ආශිර්වාදය ලැබේවා..

  • @user-ug3gl8hg2k
    @user-ug3gl8hg2k 2 หลายเดือนก่อน

    Budusaranai. Doctor deergau. Wewa!!❤❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 หลายเดือนก่อน

    බොහොම වටීනා වීඩියෝ එකක් ❤❤❤

  • @lukefernando330
    @lukefernando330 2 หลายเดือนก่อน

    Very humble great, great doctor. We salute you Sir.

  • @yamunasriyani9182
    @yamunasriyani9182 2 หลายเดือนก่อน

    දීර්ඝායුෂම වේවා ඔබතුමාට

  • @bshvhegc3455
    @bshvhegc3455 2 หลายเดือนก่อน +1

    Theruwan saranai obathumata

  • @user-vj6fo6ij9j
    @user-vj6fo6ij9j 16 วันที่ผ่านมา

    ❤ඔබt තුමා ට බුදු සරණයි deviphtei

  • @renuchandrika5156
    @renuchandrika5156 2 หลายเดือนก่อน

    ජේසු පිහිටයි 🙏🙏
    දෙව්මව් සරණයි 🙏🙏

  • @nalinsanjaya504
    @nalinsanjaya504 2 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @mangalaranasinghe4025
    @mangalaranasinghe4025 2 หลายเดือนก่อน

    ඔබ වැනි පුතකු ලැබූ මවත් පියාත් සැම්යෙක් ලද බිරිඳ ත් වාසනාවන්ත යෝග්‍ය.දයාබර වෛද්‍ය තුමනි අපේ දුප්පත් රට හැර නොයන්න.මුදලින් ලද නොහැකි ආත්ම තෘප්තියක් අපගේ සේවය තුළින් ලද හැකිය.කෙදිනක හෝ ඔබ දෑතින් සුවය ලද රෝගීන් ගැන සිතන විට ඔබට ලැබෙන අප්‍රමාණ සතුට ලබා ගත හැකි වෙනත් කිසිවක් නැත වෛද්‍යතුමනි.ඔබට තෙරුවන් සරණයි

  • @solomonperera
    @solomonperera 2 หลายเดือนก่อน

    ❤❤❤. Amazing he is definitely a great doctor. Some hospitals in developed countries confine patients with cervical vertebrae injuries to mechanized wheel chairs for the rest of their lives.

  • @amithanandani199
    @amithanandani199 2 หลายเดือนก่อน

    ඔඛ තූමාට බුදුසරණයි

  • @ShiraniShirani-dx4dm
    @ShiraniShirani-dx4dm 22 วันที่ผ่านมา

    Obathumata නිරෝගි සුව athwewaa.

  • @Sujatha-fv4sz
    @Sujatha-fv4sz 2 หลายเดือนก่อน

    Budusaranai Oba thumata

  • @kanthimenike2683
    @kanthimenike2683 2 หลายเดือนก่อน

    I Respect you Dr. TheruwanSaranai .malli oyata h

  • @prithikasenadhirathne4973
    @prithikasenadhirathne4973 หลายเดือนก่อน

    Dr gena denageneema sathutui දැනුවත් kalata sthuthi

  • @jayanthaggreed.vishwa3904
    @jayanthaggreed.vishwa3904 2 หลายเดือนก่อน

    මෙතුමා මනුශ්යඉන් අතර සිටින රිශිවරයෙයෙක්, තෙරුවන් සරණයි.

  • @florafrance8834
    @florafrance8834 2 หลายเดือนก่อน +1

    නියමයි 👍👍❤️

  • @p.asrangith1570
    @p.asrangith1570 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @sriyanigoonetilleke5752
    @sriyanigoonetilleke5752 2 หลายเดือนก่อน

    .Dr where can I consult you please ? Please reply.

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 หลายเดือนก่อน +1

    නිදහස් අධ්‍යාපනයට ණය නැති මිනිස්සු.මෙන්න මිනිස් වෙසින් දෙවිවරු.
    ඇත්තටම රජය වෛද්‍ය වරයෙකු නිර්මාණය සඳහා විය පැහැදම් කළ යුතුයි.මේ දොස්තර මහත්තයා පව්.සමහර විට බොහෝ වෛද්‍ය වරු මෙහෙම වෙන්න ඇති.
    ඔබ දෙපලටම බොහොම පින්.

  • @LGRacing123
    @LGRacing123 2 หลายเดือนก่อน

    Dushenne muscular distrophy රෝගයට ප්‍රතිකාර නැද්ද doctor

  • @user-jg4wi5et5f
    @user-jg4wi5et5f 2 หลายเดือนก่อน

    Doctor .. mage loku iyata belle lea katayak thiyenawa kiyala opresan akakata gaththa.monawath karanna kalin baya wela sihi natiwa adata watuna. Eta passe injection akak deela.a welawe idala ayata katha karanna ba.awidinna ba.mulu sareeayama apanikai.dan batayak adarayen diyara warga විතරයි dan auruddak withara wenawa.ayata karanna puluwan prathikarayak thiyenawada.iya duk widinawa balagena inna ba. Danata rogiya enne gedata. Aya inne mahiyanganaye. Pinsidda wewi pithurak denna.

  • @ajanthadeepani4137
    @ajanthadeepani4137 2 หลายเดือนก่อน +2

    Taruwansarani deergayusa labawa.🙏 Obatuma apa ratata watina vastuwak apa duppat minusun wenuwan ma rata hara yanna aepa .♥️💐

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 2 หลายเดือนก่อน

    Oba thumata niduk nirogi suwaya lebewa 🙏🌍❤️

  • @chithraariyadasa9552
    @chithraariyadasa9552 2 หลายเดือนก่อน

    Theruwan Saranai Dr: 🙏🙏🙏

  • @jagathsiriegodagamage4851
    @jagathsiriegodagamage4851 2 หลายเดือนก่อน

    You are a hero!

  • @donjanaakariyawasam8454
    @donjanaakariyawasam8454 2 หลายเดือนก่อน

    God bless you Dr 🙏