ශල්‍යකර්මයක් අතරතුර මරණාසන්න මොහොතක සිදුවන දේ | මොළය සහ සිත වැඩ කරන හැටි | මෙවැනි අත්දැකීම් තියනවද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 63

  • @roshansanjeewahettiarachch219
    @roshansanjeewahettiarachch219 3 ปีที่แล้ว +15

    වෛද්‍ය තුමා මගේ අය්යා .ගොඩක් දේවල් දනගත්‍තා.හොද හරවත් කතා බහක්.දනුශ් ඔබට ස්තුති .තවදුරටත් සාකච්ඡාව අරගෙන යන්න .❤❤❤❤

  • @bkdautonations9720
    @bkdautonations9720 3 ปีที่แล้ว +16

    සිත සහ මොළය පිළිඹඳ තථාගතයන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කරලා තියනවා.🙏 කරන්නා වූ මිලකළ නොහැකි සේවයට ඔබ තුමා හට සංසාර ගමනේ දී පිං කුසල්ම වැඩී පිරේවා ❤️ඔබ තුමාට තෙරුවන් සරණයි...!

  • @rukmanjayasundara2464
    @rukmanjayasundara2464 3 ปีที่แล้ว +7

    පිරුණු , සන්සුන් මන්සකින් කරපු හොද කතා බහක් . සිත සහ මොලය කියන්නෙ දෙකක් බව ඉතා පැහැදිලි ව මමත් විශ්වාස කරන දෙයක්. බෙහෙවින් ම ස්තුතිය දෙදෙනාටම .

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +5

    මම කුවයිටි සිට දනුෂ් මහතාගේ වැඩ සටහන් මම බලනවා ඩොක්ටර්ල කියන්නේ දෙවිවරැ අපට. එයාලගෙ වචනවලින් පවා අපි සුව වෙනවා මානසිකව මෙි ඩොක්ටර් නමි හරිම වැදගත් තෙරැවන් සරනයි ඔබ දෙපලටම

  • @h.m.pereramuriel9535
    @h.m.pereramuriel9535 3 ปีที่แล้ว +3

    බෙහෙවින්ම ස්තුතියි ඩොක්ටර් ....මමත් නිතරම ඔය කරුන පිලිබද විමසිලිමත්ව සිටි කෙනෙක් ...අද ඔබතුමාගෙන් නිසි පිලිතුරු ලැබුනා .....බටහිර වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයකු උවත් ඔබතුමාගේ අධ්‍යාත්මික දියුණුව ගැන මම සතුටු වෙමි ......
    ඔබතුමාට එම අධ්‍යාත්මික බලයෙන් සදා සැනසීම ලැබේවා. ......
    දනුෂ් පුතාටත් හැමදාම මෙවැනි වටිනා ඉදිරිපත් කිරීම් එළිදැක්වීමට වාසනාව උදාවේවා ....
    ඔබතුමන්ලා දෙපිලටම නිදුක් නිරෝගී සුවය ලැබේවා
    තෙරුවන් සරණයි

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 3 ปีที่แล้ว +6

    බොහෝම වටිනා පුද්ගලයෙක් සමග .අගනා සාකච්ඡාවක්.👍🙏

  • @malinibasnayake265
    @malinibasnayake265 3 ปีที่แล้ว +2

    මේ vedeo එක බලලා මම මගේ රෝගය ඔබ තුමාට යොමුකළා... මට ව්ශ්වාසයක් තියනවා මගේ රෝගය සුවවේවි කියා..තුනුරුවන්ගේම සරණයි....

  • @sithasamarasekara7665
    @sithasamarasekara7665 3 ปีที่แล้ว +7

    වෛද්‍ය තුමා,බුදු දහමත්,වෛද්‍ය විද්‍යාව ත්,දෙකම ගැන මනා අවබෝධයෙන් යුතුව කටයුතු කරන යහපත් සිතුවිලි වලින් පෝෂණය වු කෙනෙකි.මෙවැනි හෙළ පුතුන්ට විශ්වයේ ආශිර්වාදය නොවඩුව ලැබෙිවා ! යි ප්රාර්තනා කරමි .

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +2

    සුවපත් වේවා ,,!! පෙරපින් ඇති නිහතමානී ඔබට මෙත් සිතිනි,,! යද නිච්චං තං දුක්කා ,, !! රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං යන බුද්ධ දෙශනාව හොදින් අසා බලන්න ,,!! බුදු කෙනෙක් පහලවි දේශනා කරන පරම ගාම්භීර අචින්ත්‍යය අට්ටක්කරා තීනිපදා නම් හේතුපල දහම අරහතුන් වහන්සේ ගෙන් අරියශ්‍රාවක වහන්සේගෙන් (බවනසන)බණ අසා තම සිත අහකයන කෙලෙස්වලින් පිරිසිදු කිරීම සදහා සතරකමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වර්තමාන මොහොතක් මොහොතක් පාසාම වඩමින්, එය ආසේවීතාය භාවිතා බහුලිතාකර පිරිසිදු වියයුතුයි , අපේ ඇස කන නාසය දිව කය මන ඉන්ද්‍රියන්ට භාහිරින් ගෝචරවෙන රූප ශබ්ද ගන්ද රස පහස මේ 5 ට (රස්සංව= වර්තමායේ) හා ධම්ම = මතක සිතිවිලි (දීගංවා =අතීත මතකයන්ට පටිච්චවුනොත්) කැමැත්තට බැදුනොත් රාග දේශ මොහ යන කුනු, කෙලෙස් මනසින් එකතුකර ආයතන බවට පත්වේ, මේ අපේ සිතුවිලි ක්‍රියා වදන් හේතුපල දහමට බහාගලපා නයවිනයට සසදාබලා යහපත් දේ ආශ්‍රය කිරිම ,අයහපත්දේ ප්‍රහානය සදහායි 4 කමටහන් වර්තමාන මොහොතේ ප්‍රායෝගිකව යුගනද්ධව වඩන්න ඕනි, කැමැත්ත නැමති රාගය පිරි අන්ත =ප්‍රියදේට ඇලිමේදි අසුබ අනුස්සතිය , අසුව දේට ගැටෙන දේශයට අපිරි අන්තය ඉවත්කිරීමට මෙත්ත අනුස්සතිය , වැඩිම හා පිරි අපිරි දෙයන්තය අතර සංසංදනය කිරීම (මනින මෝහයට) මරන අනුස්සතිය වඩා සමතයට පත්කිරීමත් එය සමත භාවනායි, එවිටම (යුගනදධව විපස්සනාවට) කෙලෙස් ගති මුල් තමාගේ සිතේ ඇතුලාන්තයේ හටගත් රාග දේශ මෝහ ගති නේද මේ ක්‍රියාත්මක වන්නේ යැයි තේරුම් ගෙන, මරනානුස්සතය වඩන්න ඕනි,, එවිටම එය පසුවිපරංකර ඒ සිතුවිල්ල උපාදානය කැපුනද බලන්න බුද්ධ වෙලාද කියා මෙනෙහිකර බලන්න ඕනි, (ඒත් බුද්ධ අනුස්සතිය වෙනම වඩන්න ඕනි නෑ ) මෙලෙස සිතේ අලුතින් උපදින රාග දේශ මෝහ කෙලෙස් රෝද නොකර රෝදකිරිමයි = (නිරෝද ගාමිනි පටිපදාව) මේය ජීවිත පැවැත්ම තියනකම් ආසේවීතාය භාවිතාය බහුලීකතාය කිරීමයි උපආසක යනු, සබ්බපාපපස්ස කුසලස්ස,,!! අස්ස පස්ස කර්මස්තානය වැඩිමට වේ,, බුදධ අනුසාසනා යනු රාග දේශ මෝහ බව වර්තමාන මොහොතේ උදුරා දැමිමයි, මේයයි උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාවයි,,!! ඒ සදහා බුදු කෙනෙක් සුවාසුව දහසක් දර්මස්කන්දය දේශනා කරනුයේ ,,!! නමුත් බුද්ධ ආගම සුගති පැවැත්ම සදහායි,, ඒකයි භක්තියෙන් අදහා වැදුම් පිදුම් කරමින් මෛත්‍රී බූදුන්ලග නිවන නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ ඉල්ලනුයේ,, මේ විකුර්ති‍ය නිවැරදිව දේශනා කිරීමට වසර1800 කට පසුව නැවත ධම්ම නියාමයට අනුව මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් දේශනා කරයි,,!! අද සම්මත ම්සදූටු ආගම් අතරට විපරිණාමය වෙච්ච ප්‍රඥාව අධික ගෝතම සම්බුදු හිමිගෙ සසුනට නැවත පනපිහිටවා දේශනා කරනුයේ නියාම ධර්මයට අනුවයි , ඒ පෙරපින් ඇති දෙවි මිනිසුන්ට නිබ්බාන වීමටයි ,, !! අද මේ උතුම් දහම් මග අසා ප්‍රායෝගිකව,යුගනද්ධව මගවඩා පසක්කොට දකින අරිය ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසත් පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට මහත්වු අනුකම්පාවෙන් දේශනා කරති,,මෙයයි පරම සත්‍ය ,, සුවපත් වේවා,,ඒත් මෙය අසරන අස්සුතවත් පෘතග්ජන ස්වාමින් වහන්සේලා ඇතුලු සම්මත හිහි සමාජයේ පෙරපින් නැති මිනිසුන් නොදැන ධම්ම විකුර්තියක් යයි පවසති,,!! ලක්ශ 25 ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසම අස්සුතවත් පෘතග්ජන ලොකයාට පරම සත්‍ය වැටහේවායි මෙත්සිත පතුරවයි,, මෙය තේරුම් නොගෙන සම්මය ත්‍රිපිටක ග්‍රන්ථ සංරක්ෂණ පනතින් වාරනය කරන්න වෙරදරා අරිය උපවාද කරගන්නේත්, මතුපරපුර සදහා ඇති මේ උතුම් දහම යට කිරීමට,අද බුද්ධ ආගම නමින් විපරිණාමය වෙච්ච භෞතික සාසනයක් කරපින්නාගත් අස්සුතවත් පෘතග්ජන සද්ධම්ම ප්‍රතිරූපකයින් ක්‍රියාකිරීම සබ්බේ පෘතග්ජනා උම්මත්තකා ලෙස බුදුහිමියන්ගේ දේශනාවයි ,, !! පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් තේරුම් ගනිත්වා ,,!! අප්‍රමාද වෙත්වා,,!! සුවපත් වෙත්ව ,,!! සුසිත් min of health ,, siri dhesaye arutha බලන්න ,, 0714413521 min of health අනතුරුව www sirisaddharmaya lk බෝපිටියේ සදහම් පාසැල හා මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකා පරිශිලනය කරත්වා ,!! පරිශිලනය කරත්වා

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +2

    ඔබතුමාගේ පැහැදිලි කිරිමට පින් බටහිර විදයා කතන්දර මොනවාද බුදු දහම ගැඹුරු ලෙස මන ඉන්ද්‍රිය ක්‍රියාත්මකවීම පැහැදිලි කරනයි.

  • @මදුශංකශ්රීමාල්
    @මදුශංකශ්රීමාල් 3 ปีที่แล้ว +11

    ගොඩක් වටිනවා,ස්තුතියි,
    තවත් මෙවැනි දේ කරන්න

  • @sureclaygate8437
    @sureclaygate8437 3 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට
    තෙරුවන් සරණයි

  • @hemaweerasinha6569
    @hemaweerasinha6569 3 ปีที่แล้ว +1

    ඔබතුමාට සහ වෛද්‍ය තුමාට .ස්තුතියි .

  • @herathflorence777
    @herathflorence777 3 ปีที่แล้ว +2

    බොහොම පැහැදිලිව තෙරැමිකරදෙනව

  • @amiladissanayaka4977
    @amiladissanayaka4977 3 ปีที่แล้ว +3

    Really appreciate this episode specialy with Surath Sir, whose committed service experienced in TH Batticalor. People should have an idea what is inside them which will surely help to understand the buddhism better...
    Thank you Sir and Danush.

  • @creationtec9815
    @creationtec9815 3 ปีที่แล้ว +8

    අන්න හොඳයි. මෙච්චර කල් දෙවියො ඉස්සරහින් තියාගෙන පෙරේතයො නටවන, මිනිස්සුන්ව හූරගෙන කන කපුවො කට්ටඬියන්ව උස්සලා තිබ්බනෙ. මේ වගේ වටින ඒවා අරන් එන්න.

  • @savaniedhananjaali7491
    @savaniedhananjaali7491 3 ปีที่แล้ว +2

    වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුණගැසීමට පුලුවන්ද ?

  • @lahiruchathuranga7133
    @lahiruchathuranga7133 3 ปีที่แล้ว +2

    Bohoma sthuthie ධනුෂ් oyatath meweni watina sakachchawak sidu kara වෛද්‍ය thumantath

  • @sampathpriyankara4164
    @sampathpriyankara4164 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් කරනු මාලාවක් seemadenatama

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි !!

  • @රම්පේකරපිංචා
    @රම්පේකරපිංචා 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි dr

  • @nadeekaliyanage9325
    @nadeekaliyanage9325 3 ปีที่แล้ว +2

    ඉතා ඉහළ sayamayak තිබෙන doctor kenek bawa වැටහෙනවා

  • @bfjnfnf6943
    @bfjnfnf6943 3 ปีที่แล้ว +1

    Harima agei me video eka. Oba depalata esthuthi 🌹 theruwansaranai thisthunkootiyak Devi pihitai oba depalatath, siyalu lo wasiyantath 🙏👍🌹

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 ปีที่แล้ว +3

    ස්තුතියි

  • @arunasusantha9904
    @arunasusantha9904 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි !!!

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 3 ปีที่แล้ว +2

    Obata theruwann saranay obage demav pin

  • @cosmos6870
    @cosmos6870 3 ปีที่แล้ว +2

    හොද program එකක්

  • @rsworld8831
    @rsworld8831 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @devikapriyangani5532
    @devikapriyangani5532 3 ปีที่แล้ว +1

    Gampaha Amila Sanjeewa Veda mahatha ekka vadasatahanak karanna oba thuma

  • @champakumari7115
    @champakumari7115 3 ปีที่แล้ว +2

    Thavath deshana methuma ekka karamuda?

  • @sakunthalaherath1572
    @sakunthalaherath1572 3 ปีที่แล้ว

    budu saranai.thawa thawath ahinsaka minisunwa suwapath kireemata shakthiya lebewa

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว +4

    Thanks Doctor Very interesting Godak Pin Budusarani 🙏🏽🙏🏽🙏🏽

  • @Slmusix1
    @Slmusix1 3 ปีที่แล้ว +1

    මටත් ඔහොම වෙලා තියෙනවා. එක පාරට ක්ලාන්ත උනාට පස්සෙ පාවෙලා ගිහින් කලුපාට කුහරයක් අස්සෙන් ඇදිලා යනවා පෙනුනා. පට්ටම සැහැල්ලුයි ඒ වෙලාවෙ

  • @ashokakumuduni407
    @ashokakumuduni407 3 ปีที่แล้ว +1

    Budu saranai obata

  • @dmkshp
    @dmkshp 3 ปีที่แล้ว +1

    Weidyathumani Teruwansaranai!.

  • @makelum8754
    @makelum8754 3 ปีที่แล้ว +1

    Niyamai godak watinawa

  • @MandawalaHimi
    @MandawalaHimi 3 ปีที่แล้ว +4

    Dear young doctor, may I draw your attention to a very special point which would be interesting for your future carrier? There is book titled « Heart’s Code » this is by some heart specialists who transplant hearts. Once a teenaged girl was stabbed to death in USA. Then her heart was taken and transplanted to another girl of more or less same age. After the operation, when she came back to her, she began to remember the killer of the owner of her new heart!!! This turned upside down the long cherished concepts of Allopathy! Heart contains consciousness !
    Mandawala Hamuduruvo

  • @malinsamethsarani5836
    @malinsamethsarani5836 3 ปีที่แล้ว +1

    Very important video

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 ปีที่แล้ว +1

    Excellent

  • @ranithranasinghe4656
    @ranithranasinghe4656 3 ปีที่แล้ว

    hari wedagath kathawak thanks to borth

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +5

    මනෝකාය කියලා දෙයක් නෑ. Operation වලදි තමන් පාවෙනවා වගේ කියන්නෙ තමන්ගෙ හිතේ ඇති වන දෙයක්ම මිස මිනිස් මනසට කවදාවත් පංචස්කන්ධයෙන් තොරව ඉන්න බෑ. මිනිස් සිත පංචස්කන්ධයෙන් තොරව පවතින්නේ නෑ.
    ගොඩාක් අය හිතන් ඉන්නෙ අන්තරාභව තියෙනවා කියලා ,ඒක වැරදි දෙයක්. එහෙම දෙයක් නෑ. මොග්ගලීපුත්ථ තිස්ස තෙරුන් වහන්සේ පළවන ධර්ම සංගායනාව පවා තිබ්බේ ඔය හේතුව මතයි.
    බුදුදහමේ අභිධර්මය අනුව සිත/විඣ්ඣාණය තියෙන්නෙ මොළයේ නෙවෙයි හෘදය මූලික කරගෙන ලේ ධාතුවේයි. මොළය 90% මියගියත් ජීවත්ව ඉන්න සිතුවිලි පහළ වෙන බව දැන් දන්නවා.නමුත් රුධිරය නැති අයෙක් ඔබ දැකල නැතිවැති. ඔව් ලේ ධාතුව නිශ්‍රය කරගෙන මුළු සිරුර පුරාම මේ සිත/විඣ්ඣාණය පැතිර තිබෙනවා .🙂

    • @sudeshrathnayaka1832
      @sudeshrathnayaka1832 3 ปีที่แล้ว +1

      Athakota nawatha epadima pahadili karanne kohomada

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 3 ปีที่แล้ว

    Sansun VatinA vaidhya varayek....Dan Inna.. uddachcha..balalobi. Vaidhya varunta adarsha math. Uthum...puthek....obata..Jaya..

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว +2

    අර වන වාසී හාමුදුරුවෝ ආයෙ හම්බ වෙන්ඩකො පුලුවන්නම්.

  • @princekalum3361
    @princekalum3361 3 ปีที่แล้ว +1

    Mage gediyak thibunaah athe manik katuwe ganglion kiyalaah mama army hospital aken aaka operation kalaah aa karana mohothe mata danunaah mama yam wiwarayakin paawelaah yanawaah wage thawama aaka mage hithe holman karanawaah

  • @slherbals130
    @slherbals130 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @krmviraj7709
    @krmviraj7709 3 ปีที่แล้ว +2

    ❤️

  • @chandanirenuka2793
    @chandanirenuka2793 3 ปีที่แล้ว

    Theruwan saranai

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 3 ปีที่แล้ว

    Me doctor nm harima nihathamane ,bosath guna ethi kenek.mewage vedios thawath karanna.harima vedagayh,mokada,doctor kenek me dewal pehedili karana nisa.💐💐💐💐💐💐💐💐💐💐💐

  • @devikapriyangani5532
    @devikapriyangani5532 3 ปีที่แล้ว

    Vadagath vadasatahanak..

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว

    Theruwan Saranai

  • @sudeshrathnayaka1832
    @sudeshrathnayaka1832 3 ปีที่แล้ว

    Meka maru aiya

  • @upalichandrasiri8050
    @upalichandrasiri8050 3 ปีที่แล้ว +1

    Sitha kiyanne mokakda kiyala danaganeematanam anagamee kenekgen danagatha yuthuyi anagamee kenek sitha nimala sithagana balana ayayi sitha niwanne vidarsanawen bawanawen nowei

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +1

    කැමතියි මෙි වගේ දේවල් දැන ගන්න

  • @chajeesiri3981
    @chajeesiri3981 3 ปีที่แล้ว

    🙏🙏👍

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 3 ปีที่แล้ว

    👍💐💐💐

  • @jayasinha5854
    @jayasinha5854 3 ปีที่แล้ว

    💗💝💖

  • @sinulife8172
    @sinulife8172 3 ปีที่แล้ว +1

    😕😕😕😕😕😕😕

  • @yasawathiekoduru3600
    @yasawathiekoduru3600 2 ปีที่แล้ว

    Wadagath kathawak

  • @cytasetha8655
    @cytasetha8655 3 ปีที่แล้ว

    Tharuwan saranai