පාස් වෙන්න ප්ලෑන් එකක් අදින්නෙ කොහොමද? General Local Authority Guidelines for Building Plan Approval

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024
  • පාස් වෙන්න ප්ලෑන් එකක් අදින්නෙ කොහොමද? General Local Authority Guidelines for Building Plan Approval
    අපගේ පැරණි වීඩියෝවන් පහතින් නරඹන්න.
    අපගේ ෆේස්බුක් සමූහය -
    / civilengineersrilanka
    අපගේ වෙබ් අඩවි -
    adorablebuildin...,
    civilengineers...
    houseplanssrila...,
    අපගේ ෆේස්බුක් පිටු -
    / eng-isuru-s-amarasena-... , / isurus.amarasena
    අපගේ පැරණි වීඩියෝවන් -
    01.නව නිවසක් තැනීමට පෙර දැනගතයුතු කරුණු - • What You Should Know B...
    02.ඉඩමක පෙරේත පාදය ඉවත්කර නිවස තැනිය යුතුද - • පෙරේත පාදය ඉවත්කර ගේ හ...
    03.නිවසක ප්‍රධාන දොර ආශ්‍රිතව පවතින දෝෂ 18ක් - • නිවසක ප්‍රධාන දොර ආශ්‍...
    04.ඉඩමේ හැඩය සහ බෑවුම අනුව පවතින දෝෂ - • Errors due to Orientat...
    05.පවතින වාස්තු දෝෂ මගහරවාගත හැකි ක්‍රම මොනවාද? - • පවතින වාස්තු දෝෂ නිවැර...
    06.නිර්මාණ සැලසුම් ඉංජිනේරු විද්‍යා වීඩියෝ (ඉංග්‍රීසි මාධ්‍ය)- • Classification of stru... , • Classification of stru... , • LOADS & SUPPORT types ... , • Analysis of 2D & 3D Tr... , • Analysis of Cables (St... , • Analysis of Arches - (... , • Combined Bending & Dir...
    07.වැඩබිම් වීඩියෝවන් - පයිල් කේසින් සවිකිරීම - • Pile casing driving wi... , • pile casing driving us...
    08.වැඩබිම් වීඩියෝවන් - පයිල් වල ගුණාත්මක පරීක්ෂාවන් සිදුකිරීම් - • PIT test ( Pile Interg...
    09.වැඩබිම් වීඩියෝවන් - පයිල් වල කම්බි දැල ඇතුල් කිරීම - • Reinforcement Cage Ins...
    10.නිවසක් තැනීමේදී තිබිය යුතු ඉංජිනේරු ඩ්‍රෝවින් ලැයිස්තුව - • Structural drawing Set...
    11.ලංකාවේ විශේෂ ව්‍යාපෘතීන් - නව මැනිං වෙළද සංකීර්ණය - • New Manin Market at Pe...

ความคิดเห็น • 108

  • @shanukafernando8597
    @shanukafernando8597 ปีที่แล้ว +1

    ස්තුති ගොඩක් ඔබ තුමාගේ වටිනා කරුණු වලට 🙏🙏🙏🙏👌👌👌

  • @shuhailmohomed2843
    @shuhailmohomed2843 2 ปีที่แล้ว +3

    Really useful video Mr. Isuru.
    Keep it up.
    Well explained

  • @bhanukajayarathna7741
    @bhanukajayarathna7741 2 ปีที่แล้ว +1

    Thnks sir, වටිනවා video එක feild එකට අලුත් අයට

  • @pavithrawijenayake6416
    @pavithrawijenayake6416 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුති .. ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @wishwagamana
    @wishwagamana ปีที่แล้ว

    mata danaganna puluwand, qs degree ekk karanne 2nd year apita godak thiyenne cost control, law , accounting pathi witharai tecnial paththa tikk adui , design, planing , project managment wage paththata path ekk thiyenawada yanna qs kenekta, monawada karanna ona

  • @d.b.g.abeysekera829
    @d.b.g.abeysekera829 3 ปีที่แล้ว +2

    ලංකාවේ බොහෝ පළාත් පාලන ආයතන වල බොහෝ විට දුෂිත වේ මෙම අනුමත කරන සැලසුම් පසුව විගණනය වැනි අහඹු පරික්ෂාවට ලක් නොවේ එබැවින් බොහෝ විට මුදලක් පාගව ලෙස වැය කල හැකි නම් කුඹුරක් ගොඩ කර හෝ අනුමැතිය ලබාගැනීම පහසු දෙයකි
    මා විසින් ඔටොකැඩ් භාවිතා කරන ලද සැලසුමක් මාස ගණනාවක් තිස්සේ වැරදි පෙන්වන ලදී එය නිවැරදි කරගත් විට තව වැරද්දක් පෙන්වන ලදී බැරිම තැන නමුත් රු දහදහක් වියදම් කර එම නිලධාරීන්ට කියලා සැලසුම් ඇඳගන්නා ලදී සතියෙන් අනුමත විය
    මෙම ගොඩනැගිලි අනුමැතිය හෝ coc සහතිකය ලබා දිම පසුව විගණනය වැනි අහඹු පරික්ෂාවට ලක් නොවේ
    ඇත්තටම ඔය අනුමැතිය දුන් ගොඩනැගිලි හෝ coc පසු විපරම් නොවන බැවින් නොයෙක් අක්‍රමිකතා සිදුවන අතර මෙම නිසා වර්ෂාව නිසා ජල ගැලීම් වැනි දේවල් සිදු වේ
    හැකි නම් කොළඹ අවට නාගරික ප්‍රදේශවල මෙම ගොඩනැගිලි අනුමැතිය සහ COC සහතික අහඹු ලෙස විගණනය වැනි පරික්ෂාවට ලක් කලහොත් බොහෝ අක්‍රමිකතා සහ ජල ගැලීම් වලට හේතුව දැනගත හැකිය

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว +1

      බොහෝම නිවැරදියි අබේසේකර මහත්මයා. ජරාව කියන එක ලංකාව ඇතුලෙ පැලපදියම් වෙලා ඉවරයි.
      මේක හදන්න බෑ.
      මම ම නිවසක ඇපෲවල් එකකට හත් පාරකට වඩා සයින් කලා. ජරාවට මිනිස්සු යට වුනාම උන් කොහොමහරි ජරාව ගන්නවා. හරිම කණගාටුයි ලංකාව ගැන.

  • @sithilajayawickrama1144
    @sithilajayawickrama1144 3 ปีที่แล้ว

    Road ekaka center eke idan gedara issaraha biththiya sadaha thibiya yuthu awama dura pramanaya kopamanada

  • @shanabeywardene9912
    @shanabeywardene9912 4 ปีที่แล้ว +1

    thank you. warga adi 4000ta wadinam and blind wall 1k thiyanawanam chartered architect and chartered structural engineer dennagenma sign karanna oneda. nattan chartered structural engineer kenek sign kaloth witharak athida

  • @mwan1527
    @mwan1527 4 ปีที่แล้ว +2

    Really useful informations. All d best...

  • @ranjithparagoda7576
    @ranjithparagoda7576 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින උපදෙස් ස්තුතියි

  • @success555
    @success555 4 ปีที่แล้ว +2

    Good Information.
    All the best.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว

      Thank You 555. God bless you!

    • @surendraranasinghe1891
      @surendraranasinghe1891 4 ปีที่แล้ว

      @@CivilEngineerSL oya plan eka adinawada, structure ekath ekka , price komada

  • @thanujajayawarna5320
    @thanujajayawarna5320 4 ปีที่แล้ว +2

    Thanks for all good points

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว

      Thank you too for engaging with our channel!

  • @anuruddarajakaruna262
    @anuruddarajakaruna262 3 ปีที่แล้ว +3

    niwasa salasuma waralath civil engineer keneku lawa andawima plan 1 pass karaganimata puluwanda?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      මට ටිකක්පැහැදිලි මදි. මං හිතන්නෙ ඔබ අහන්නෙ, වරලත් ඉංජිනේරුවෙක්ගෙන ඇදගත්තහම පාස් කරගන්න ඒක පහසුයි ද කියල වෙන්න ඇති. ඇත්තඒම මූලික නිවාස සැලසුම ආකිටෙක්ට් කෙනෙක්ගෙන අනිදවාගැනීම තමයි සුදුසු. පසුව එහි ස්ට්‍්‍රක්චර ඩිසයින් ඒක වරලත් සිවිල් ඉංජිනේරුවෙක් ලවා අන්දවාගැනීම සහ ඔහු ලවාම පාස්කරගැනීමට සහතික කරවා ගැනීමයි කල යුතු වන්නේ සහ සුදුසු වන්නේ.

  • @shanthapathirana3173
    @shanthapathirana3173 4 ปีที่แล้ว +4

    Thank you very much...

  • @mimiemiliya9395
    @mimiemiliya9395 3 ปีที่แล้ว +1

    Niwasaka maaima idan koi taram durak tiyanna onada building 1k hadanna. Adi 7k nothiya blind wall dammoth anumatiya labenne nadda?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      පසුපස මායිමේ සිට අඩි 10(උඩ අඩි7) ක් තැබිය යුතුයි. ඉදිරිපස මාර්ගයේ මධ්‍ය රේඛාවේ සිට අවශ්‍ය දුර මාර්ග වර්ගය සලකා බලා තැබිය යුතුයි. අනෙක් පැති දෙකේ ප්රෂ්ණයක් නෑ. නමුත් අවශ්‍ය වෙන්ටිලේෂන් අවශ්‍යතා සහ වෙනත් වර්ගපල ආදී අවශ්‍යතා සම්මත අවශ්‍යතාවන්ට අනුකූලව තැබිය යුතුයි.

  • @mmmsabeel
    @mmmsabeel 3 ปีที่แล้ว +2

    Do we have to leave space on the sides if there are no windows? Adjoining to neighbour ?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      ඉඩමේ ප්ලෑන් එක අනුමත කිරීමේදී අදාල ප්‍රාදේෂීය සභාවෙන් හෝ බලලත් ආයතනයෙන් නියම කරන නියමයන්ට යටත්ව ඉඩ තැබීම් කල යුතුයි.

  • @shiromipalliyagurugepalliy269
    @shiromipalliyagurugepalliy269 4 ปีที่แล้ว +3

    මම නාගර සිමාවේ ඉන්නේ මගේ දැනට තිබෙන නිවස ඉවත් කර අළුත් සැදීමට අදහස් කරමි. මගේ ඉඩමේ ප්‍රමාණය පර්චස් 5.85 ක් පමණි. මෙහි ප්ලෑන් එක අනුමත වෙනවාද යන්න දැන ගැනිමට කැමති? මම තට්ටු නිවසක් සැදීමට බලාපොරොත්තු වෙමි. මෙය නාගරික ඉඩමක් වන බැවින් මගේ ඉඩමට වටේටම නිවාස පිහිටා ඇත. මේ සම්බන්ධව උපදෙස් පතමි.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว

      කොළඹ නගර සීමාවේ දී නව අනුමත කර ගැනීමට හැක නමුත් කුරුණෑගල නගර සීමාවේ මේ ඉඩමේ ප්‍රමාණය ට අනුමත කරගැනීමට නොහැක.
      එලෙස සමහර ප්රදේශ වල පමණක් හැකියාවක් ඇත. ඉඩම කොහේද?

    • @shiromipalliyagurugepalliy269
      @shiromipalliyagurugepalliy269 4 ปีที่แล้ว +2

      @@CivilEngineerSL ගාල්ල

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว

      @@shiromipalliyagurugepalliy269 දන්න විදියට නම් බෑ. හොයල බලල කියන්නම්.

    • @shiromipalliyagurugepalliy269
      @shiromipalliyagurugepalliy269 4 ปีที่แล้ว

      @@CivilEngineerSL එතකොට මොකක්ද කරන්න ඕන

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว

      @@shiromipalliyagurugepalliy269 සමහරවිට රෙසිඩන්ෂල් නැතිව කොමර්ශල් වගේ එක්කට පුලුවන් වේවි. නමුත් හරියටම මොකක්ද කරන්න පුලුවන් කියන එක ගාල්ල මහ නගර සභාවෙන් විමසා දැන ගත යුතුයි.

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 ปีที่แล้ว

    අවශ්‍ය පහසුකම් සහ දැනුම තිබෙනවා නම් තමන්ට නිවාස සැලැසුමක් ඉදිරිපත් කරන්න අවස්ථාව තියනවාද ?
    * category C, type 3 residential building

  • @slonlineacademy6471
    @slonlineacademy6471 3 ปีที่แล้ว +2

    sub road wala road eke idan kochchara durak thiyenna onada

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      Road center eke sita adi 15 kwath thabiya yuthuyi. Obe local authority eken ehi niwaradhi agaya asa danaganna.

  • @wasanasathia1800
    @wasanasathia1800 4 ปีที่แล้ว +2

    Mata geyak hada hanna plan ekak adinna prashna tikak thiyenawa.
    Unit 3ta hadana geyak, e wagema eke blind wall daanna puluwan widiya, idame hedaya mata WhatsApp karanna puluwan . Eka balala mata advice ekak denawada me parking area , blind wall, front space, rear space kiyana dewal gena dena ganna ona wenne. Please help me.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว

      මෙහෙමයි. වීඩියෝවේ ඇති කරුණු තමයි මූලිකම කරුණු. නමුත් ඔබගේ ඉඩමේ හැඩය පිහිටීම හා අවශ්‍යතාවයන් අනුව සැලසුම කෙසේ වේදැයි කීම යනු එහි ආකිටෙක්චරල් ප්ලෑන් එක නිර්මාණය කිරීමයි. ඒ සදහා ඔබට අවශ්‍යනම් චාටඩ් ගෘහනිර්මාණශිල්පියෙකු සම්බන්ධ කර දීමක් සිදුකල හැකියි.
      කාර්ය බහුලත්වය නිසා මා හට පෞද්ගලිකව ඒ සදහා සහබාගී වීමක් කිරීම තරමක් අපහසු කරුණක්.
      එය පාස් කරගත් පසු එහි ව්‍යූහ නිර්මාණ සැලසුම හෙවත් ස්ට්‍රක්චරල් ඩ්රෝවින්ග්ස් සකසා ගැනීම සදහා මා හට දායකත්වයක් ලබා දිය හැකියි.

  • @shanukafernando8597
    @shanukafernando8597 ปีที่แล้ว +1

    Hoda nivasa plan ekatai...house aproval ekai ganna kiyai yaida sir ???
    ( parchers 15 idamak )

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 4 ปีที่แล้ว +2

    Good information thanks

  • @dilshanchathuranga6476
    @dilshanchathuranga6476 3 ปีที่แล้ว +1

    Gambada niwasa walatath me neethi thiyanawada .

  • @udeshikariyawasam6790
    @udeshikariyawasam6790 4 ปีที่แล้ว +2

    Good job. Where are you working

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว +1

      I am a structural design Engineer, in a Semi government company.
      Thank your for your appreciation !

  • @dakshilakumuduni6612
    @dakshilakumuduni6612 3 ปีที่แล้ว

    සර් නොබෙදූ ඉඩමක ගෙයක් හදන්න පෑලෑන් එකක් පාස් කරගන්න බැරිද.

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 ปีที่แล้ว

    හදපු ගෙකට අනුමැතිය දෙන් නැද්ද

  • @isurudissanayaka7983
    @isurudissanayaka7983 4 ปีที่แล้ว +1

    Thank you ..void ekak danawanm eke minimim size eka mokakda?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว

      Floor void ekak nam ekata wishesha rule ekak na. Architecturally compatible wena widiyata void ekak yodaganna puluwan. Habayi spaces and ventilation gana salakilimathwela danna wenawa. Void eka podi duct ekak size ekata aduwunoth eka echcharama lassanak genne na. Puluwan tharam loku karaganna tharamata spaces visible wunama lassanak enawa. Wishesha rule ekak na.
      Structurally duct ekata reinforcementa yodana akaraya gana man idiriyedi karanna hithagena inne wishesha video ekak.
      Thank you for your interest and engagement.

  • @prasadsampath3849
    @prasadsampath3849 4 ปีที่แล้ว +1

    Mea vdihara plean eaka anumatha nokara niwasak headuwata pasnayak neadda.? niwasa hadala pasuwa anumatha kara ganna giyoth panayak thiyeanawada.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว

      අනිවාර්්‍යයෙන්ම ප්‍රශ්නයක් තියනවා. පසුව අනුමත කරන්නට ගියහොත් නීති රෙගුලාසීන්ට අනුකූල නොවූ බොහෝ තැන් කඩා නැවත ඉදිකල යුතු වේවි. එය විශාල අමතර වියදමක්. ඒ වගේම පාර විශාල කිරීමකදී හෝ කිසියම් සංවර්ධන කාර්යයකදී නිවස ඉතා පහසුවෙන් කඩා ඉවත්කිරීමට ඔවුන්ට බලයක් හිමිවේ (නඩුවක් හා දැනුම්දීමක් සමග පියවර කිහිපයකින් පසු).
      එලෙසම එවැනි දෙයකදී ඔබට කිසිදු වන්දි මුදලක් හිමි නොවේ.
      සමහර පළාත් පාළන ආයතන මගින් ඔබට විරුද්ධව ඕනෑම මොහොතක නඩු පැවරිය හැකි අතර අවශ්‍යතාවය අනුව ඔවුන් එය සිදුකරනු ඇත.

    • @prasadsampath3849
      @prasadsampath3849 4 ปีที่แล้ว +1

      @@CivilEngineerSL thank you very much.........

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว

      Thank you too Prasad!

  • @rebeccadinali919
    @rebeccadinali919 4 ปีที่แล้ว +1

    Thanks a lot... God bless you

  • @shanakadevinda632
    @shanakadevinda632 4 ปีที่แล้ว +2

    වීඩියෝ එකේ background sound එක . වැඩියි . කනට මිහිරි ඉතාම අඩු sound එකක් දාන්න . මේක කනට ඝෝෂාකාරී . ජය වේවා

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว +1

      Thank you shanaka for your valuable comment. Cheers!

  • @gavidukanishka4437
    @gavidukanishka4437 3 ปีที่แล้ว +1

    Plan ekak adala denna puluwanda pahasu gewime kramayata

  • @dulithawijenayake448
    @dulithawijenayake448 4 ปีที่แล้ว +1

    Street වල වර්ග අනුව street එකේ ඉඳන් ගෙදර ඉස්සරහට තියන්න ඔින ඉඩ පිලිබදව අදහසක් දෙන්න පුලුවන්ද?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว

      ඔව් ඒ ගැනත් සදහනක් කරන්නම්

  • @kasunmadhuvantha3125
    @kasunmadhuvantha3125 3 ปีที่แล้ว +1

    Plan ekak adinna hariyatama galapena kenek kiyanna puluwanda

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      Puluwan. Mage FB page ekata message ekak danna. Mama contacts tikak dennam. Eylata kathakarala balanna.

    • @thisiswonderfullworld5535
      @thisiswonderfullworld5535 3 ปีที่แล้ว

      Oya fb page 1e name 1mokakda

  • @donjude4832
    @donjude4832 4 ปีที่แล้ว +1

    සර් නිවසේ පිටුපස සිට ඉඩම් මායිමට තිබිය යුතු අවම දුර (Rare space) අඩි 7.5 ද අඩි 10 ක්ද ( පොදුවේ ඕනෑම ස්ථානයකට)

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว +3

      පසුපස මායිමේ සිට නිවසට අවම අඩි හතහමාරක දුරක් තිබිය යුතුයි. තට්ටු දෙකේ හෝ තුනේ නිවසක් නම් එය අඩි දහයක් විය යුතුයි. නමුත් ඇතැම් සභා වල තට්ටු දෙකටත් අඩි හතහමාර අවසර දෙනවා. පිටුපස මායිම සහ නිවස අතර ඉඩ rear space එක ලෙස හැඳින්වෙනවා. ඔබට අඩි තුනක් දක්වා බැල්කනි මේ දෙසට පැන්නිය හැකියි.

    • @wasanasathia1800
      @wasanasathia1800 4 ปีที่แล้ว +1

      Hi, mata gedaraka plan ekak adinna prashna tikak thiyenawa.
      E gena denuwath wenna katha karanna puluwan widiyak kiyanna please

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว

      @@wasanasathia1800 මෙහෙමයි. වීඩියෝවේ ඇති කරුණු තමයි මූලිකම කරුණු. නමුත් ඔබගේ ඉඩමේ හැඩය පිහිටීම හා අවශ්‍යතාවයන් අනුව සැලසුම කෙසේ වේදැයි කීම යනු එහි ආකිටෙක්චරල් ප්ලෑන් එක නිර්මාණය කිරීමයි. ඒ සදහා ඔබට අවශ්‍යනම් චාටඩ් ගෘහනිර්මාණශිල්පියෙකු සම්බන්ධ කර දීමක් සිදුකල හැකියි.
      කාර්ය බහුලත්වය නිසා මා හට පෞද්ගලිකව ඒ සදහා සහබාගී වීමක් කිරීම තරමක් අපහසු කරුණක්.
      එය පාස් කරගත් පසු එහි ව්‍යූහ නිර්මාණ සැලසුම හෙවත් ස්ට්‍රක්චරල් ඩ්රෝවින්ග්ස් සකසා ගැනීම සදහා මා හට දායකත්වයක් ලබා දිය හැකියි.

  • @yohanmalinda1756
    @yohanmalinda1756 4 ปีที่แล้ว +1

    වරිපනම් ගෙවන්න ඕන වාර්ශිකව ද? වරිපනම් ගාස්තු තීරණය වෙන්නෙ මොන වගේ දෙයක් පදනම් කරගෙන ද? ( වර්ග අඩි ප්‍රමාණය වගේ දෙයක් මතද)

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว

      Civil Engineer
      1 second ago
      gic.gov.lk යන වෙබ් සයිට් එකේ මේ පිළිබදව පැහැදිලි කිරීමක් තියනවා.
      gic.gov.lk/gic/index.php/si/component/info/?id=1357&task=info
      සැ.යු: මෙය 2009 යාවත්කාලීන කිරීමක් බව කරුණාවෙන් සලකන්න.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว

      තවත් විස්තර ambalangoda.uc.gov.lk/rates.html
      2019 යාවත්කාලීන කල එකක් මෙයි තියනවා. එය අම්බලන්ගොඩ සම්බන්ධවයි.ඔබට අදාල ප්‍රදේෂයේ රෙගුලාසි සොයා බැලිය යුතුව ඇත.

  • @danupeer4925
    @danupeer4925 3 หลายเดือนก่อน

    Niwase pasupasa maima kiyanne bitthiyada ganne netthan aguwa pennuwama ena maimada

  • @maneshsilva8395
    @maneshsilva8395 3 ปีที่แล้ว +1

    5 perch house walta ganna bari da?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      Eka e adala authority eken specially ahaganna wenawa. Samanyayen ba.

  • @harshadesilva3695
    @harshadesilva3695 4 ปีที่แล้ว +1

    අපිට 3 පර්ච් ඉඩමක ගෙයක් හදන්න ඇපෘවල් ගන්න බැරිද. මේකේ කියලා තියන කරුනු එක්ක බලද්දි ගෙදරක් හදන්න ඉඩක් නැති වෙනවා.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว +1

      බොහෝ දුරට බෑ... ඔබට සම්බන්ධ පාලන ආයතනය හා සම්බන්ධ වී කරුණු පැහැදිලි කිරීමක් සමග විශේෂිත ඉල්ලීමක් කිරීමෙන් හා ඒ සදහා යහපත් ප්‍රතිචාර ලැබීම යන කරුණු දෙකම සැපිරේ නම් පමණක් බලාපොරොත්තුවක් තබා ගත හැක. නැතිනම් තාවකාලික ඉදිකිරීමකට යා යුතුය.

    • @harshadesilva3695
      @harshadesilva3695 4 ปีที่แล้ว +1

      නාගරික ප්‍රෙදේශ වලට යම් සහනයක් දෙයිද. මේ ඉඩම තියෙන්නේ වත්තල නායක්කන්ද ප්‍රේදේශයේ. ගොඩක් හදලා තියෙන ගෙවල් පෙනුමින් නම් පර්ච් 6ට අඩු ඒවගෙ වගේ

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว +1

      @@harshadesilva3695 ඔව් හර්ෂ. නාගරික ප්‍රදේශවල යම් යම් වෙනස් සහන ලබාදී තිබෙනවා. ඉල්ලීමක් කර බලන්න.

    • @harshadesilva3695
      @harshadesilva3695 4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතිය රිප්ලයි කරාට

    • @nishcraft6268
      @nishcraft6268 2 ปีที่แล้ว

      @@harshadesilva3695 perches 3ta awasara ganna puluwan unada kiyala dana ganna puluwanda , mata thiyenneth 3 perches e nisa

  • @chanakaweerasinghe9422
    @chanakaweerasinghe9422 4 ปีที่แล้ว +1

    Good job

  • @chathura644
    @chathura644 4 ปีที่แล้ว +1

    Useful 👍👍👍👍

  • @tehanivindya3815
    @tehanivindya3815 3 ปีที่แล้ว +1

    Nice

  • @Hruwantha
    @Hruwantha 4 ปีที่แล้ว +1

    Good video

  • @sujanisenevirathne7361
    @sujanisenevirathne7361 3 ปีที่แล้ว +1

    මහ නගර සභා සීමාවේ නිවසක ඉදිරිපස බැල්කනියක් තිබීම අනිවාර්ය ද

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      නෑ . ඒහෙම නෑ. වෙන්ටිලේෂන් අවශ්‍ය තරම් ප්රොවයිඩ් කරනවනම්..

  • @shanukafernando8597
    @shanukafernando8597 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 ปีที่แล้ว

    your music gives headache.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  ปีที่แล้ว

      Yes. It's disturbing. True. I will correct them in next videos... :-)

  • @srilankancomment4673
    @srilankancomment4673 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ එක වටිනවා සහෝදරයා ඒත් කොලඹ ගෙවල්, කඩවල්වලට මෙව්වා අදාල නෙ වගෙ මොකද මාත් කොලඹතමය් අඩි 50×50දී තියනවා ගෙවල් 40 විතර