Civil Engineer
Civil Engineer
  • 73
  • 504 998

วีดีโอ

අද තියන OPC වලට concrete develop වුනේ කොහොමද?
มุมมอง 309ปีที่แล้ว
අද තියන OPC නොහොත් Ordinary Portland Cement වලට concrete develop වුනේ කොහොමද? අපගේ පැරණි වීඩියෝවන් පහතින් නරඹන්න. අපගේ ෆේස්බුක් සමූහය - groups/civilengineersrilanka අපගේ වෙබ් අඩවි - adorablebuildingdesigns.blogspot.com, civilengineersplace.blogspot.com, houseplanssrilanka.blogspot.com, අපගේ ෆේස්බුක් පිටු - EngIsuruAmarasena, IsuruS.Amarasena/ අපගේ පැරණි වී...
plate connects, bracing, joints, section සියල්ලම යොදා පේරා EFac එකේ හදල තියන model steel building එක
มุมมอง 198ปีที่แล้ว
end plate connection, bracings, movement joints, profile sections සියල්ලම යොදා පේරා EFac එකේ හදල තියන model steel building එකඔයාලත් තවම බැලුවෙ නැත්නම් ලඟදිම දවසක ගිහින් බලන්න. මම යාලුවො සෙට් එකකුත් එක්ක අවුරුදු 11කට පස්සෙ ගිහින් බලද්දිත් ඒක දැකල තිබුනෙ නැති (බලල තිබුනෙ නැති) යාලුවොත් හිටිය. 😂😂😂 අද තියන OPC නොහොත් Ordinary Portland Cement වලට concrete develop වුනේ කොහොමද? අපගේ පැරණි වීඩියෝවන් පහ...
තනි තට්ටුවේ බිල්ඩිමක් වුනත් ඇයි ඉරි තලල තියෙන්නෙ? Robustness of a building. How to avoid cracks.
มุมมอง 1.2Kปีที่แล้ว
තනි තට්ටුවේ බිල්ඩිමක් වුනත් ඇයි ඉරි තලල තියෙන්නෙ? Robustness of a building. How to avoid cracks. #cracks #buildingcracks #housecracks #robustness අපගේ පැරණි වීඩියෝවන් පහතින් නරඹන්න. අපගේ ෆේස්බුක් සමූහය - groups/civilengineersrilanka අපගේ වෙබ් අඩවි - adorablebuildingdesigns.blogspot.com, civilengineersplace.blogspot.com, houseplanssrilanka.blogspot.com, අපගේ ෆේස්බුක් පිටු - facebook...
කණු වලට දාන්නෙ 12 කම්බිද? දාසයේ කම්බිද? How to decide Column Reinforcement?
มุมมอง 3.8Kปีที่แล้ว
කණු වලට දාන්නෙ 12 කම්බිද? දාසයේ කම්බිද? How to decide Column Reinforcement? th-cam.com/video/BZpQG0d6A8A/w-d-xo.html අපගේ පැරණි වීඩියෝවන් පහතින් නරඹන්න. අපගේ ෆේස්බුක් සමූහය - groups/civilengineersrilanka අපගේ වෙබ් අඩවි - adorablebuildingdesigns.blogspot.com, civilengineersplace.blogspot.com, houseplanssrilanka.blogspot.com, අපගේ ෆේස්බුක් පිටු - EngIsuruAmarasena, faceb...
Cracks (ඉරිතැලුම්) නැතිවෙන විදියට දාපු කොටිකාවත්තෙ රෙමාඩා බිල්ඩින් ස්ලැබ් එක.
มุมมอง 1.1Kปีที่แล้ว
Cracks (ඉරිතැලුම්) නැතිවෙන විදියට දාපු කොටිකාවත්තෙ රෙමාඩා බිල්ඩින් ස්ලැබ් එක.
නිවාස හදන වියදම අඩුකරගන්න කරුණු 15ක්. 15 tips to reduce construction cost of houses and buildings
มุมมอง 7K2 ปีที่แล้ว
නිවාස හදන වියදම අඩුකරගන්න කරුණු 15ක්. 15 tips to reduce construction cost of houses and buildings
දැති තරප්පුවේ කම්බි බදින්නේ කොහොමද? Sawtooth staircase design and construction. #staircase #stair
มุมมอง 4.1K2 ปีที่แล้ว
දැති තරප්පුවේ කම්බි බදින්නේ කොහොමද? Sawtooth staircase design and construction. #staircase #stair
බේස් වලක දිග පළල සහ ගණකම තීරණය කරන විදිය. How to determine the pad footing size and it's thickness.
มุมมอง 18K3 ปีที่แล้ว
බේස් වලක දිග පළල සහ ගණකම තීරණය කරන විදිය. How to determine the pad footing size and it's thickness.
සම්පීඩිත පස් වලින් සාදන ගඩොල් ගැන දැනගනිමු. Compresses Earth Bricks (Earth blocks).
มุมมอง 31K3 ปีที่แล้ว
සම්පීඩිත පස් වලින් සාදන ගඩොල් ගැන දැනගනිමු. Compresses Earth Bricks (Earth blocks).
ලංකාවෙ බිල්ඩින් භූ කම්පන වලට ඩිසයින් කල යුතුද? Importance of Design of Buildings for earthquakes.
มุมมอง 5623 ปีที่แล้ว
ලංකාවෙ බිල්ඩින් භ කම්පන වලට ඩිසයින් කල යුතුද? Importance of Design of Buildings for earthquakes.
අසහාය ගෘහනිර්මාණ ශිල්පියා, ජෙෆ්රි බාවා සහ ඔහුගේ නිර්මාණ. Architect Geoffrey Bawa and his designs.
มุมมอง 3.2K3 ปีที่แล้ว
අසහාය ගෘහනිර්මාණ ශිල්පියා, ජෙෆ්රි බාවා සහ ඔහුගේ නිර්මාණ. Architect Geoffrey Bawa and his designs.
ගොඩනැගිලි වල වහල වර්ග. Roof Types of Buildings.
มุมมอง 8K3 ปีที่แล้ว
ගොඩනැගිලි වල වහල වර්ග. Roof Types of Buildings.
නිවසක වාස්තු අනුව පාද බෙදන විදිය. Correct method to divide the good and bad vasthu bases in a house.
มุมมอง 43K3 ปีที่แล้ว
නිවසක වාස්තු අනුව පාද බෙදන විදිය. Correct method to divide the good and bad vasthu bases in a house.
සිමෙන්ති වල කොලිටිය සයිට් එකේදි චෙක් කරන්නෙ කොහොමද? How to check the quality of cement at site.
มุมมอง 2.5K3 ปีที่แล้ว
සිමෙන්ති වල කොලිටිය සයිට් එකේදි චෙක් කරන්නෙ කොහොමද? How to check the quality of cement at site.
Low of Attraction ආකර්ශනය පිළිබද විශ්වීය නීතිය
มุมมอง 7333 ปีที่แล้ว
Low of Attraction ආකර්ශනය පිළිබද විශ්වීය නීතිය
කොමෙන්ට් වලට උත්තර : Q&A Session 01 #Q&A #Questions #CivilEngineer
มุมมอง 2.5K3 ปีที่แล้ว
කොමෙන්ට් වලට උත්තර : Q&A Session 01 #Q&A #Questions #CivilEngineer
honeycombs in concrete කොන්ක්‍රීට් වල හනිකෝම්බ් පුරවන්නෙ කොහොමද?
มุมมอง 4K3 ปีที่แล้ว
honeycombs in concrete කොන්ක්‍රීට් වල හනිකෝම්බ් පුරවන්නෙ කොහොමද?
ස්ලැබ් විවරයක් වටේ කම්බි දාන නිවැරදි ක්‍රමය. How to place rebar around a slab opening.
มุมมอง 5K3 ปีที่แล้ว
ස්ලැබ් විවරයක් වටේ කම්බි දාන නිවැරදි ක්‍රමය. How to place rebar around a slab opening.
ඉඩමේ මතුපිට පෘෂ්ඨ ස්වභාවය අනුව ශුභ අශුභ(වාස්තු විද්‍යා).Goods & bads due to surface type of the land
มุมมอง 8493 ปีที่แล้ว
ඉඩමේ මතුපිට පෘෂ්ඨ ස්වභාවය අනුව ශුභ අශුභ(වාස්තු විද්‍යා).Goods & bads due to surface type of the land
ඉඩමේ හැඩය අනුව ශුභ අශුභ (වාස්තු විද්‍යා). Goods & bads due to the shape of the land (Vasthu Vidya)
มุมมอง 9K3 ปีที่แล้ว
ඉඩමේ හැඩය අනුව ශුභ අශුභ (වාස්තු විද්‍යා). Goods & bads due to the shape of the land (Vasthu Vidya)
නිවසකට ගල් බැම්ම ඕනෙමද? ටයිබීම් විතරක් ඇතිද? Requirement of rubble walls and tie beams in a house.
มุมมอง 98K3 ปีที่แล้ว
නිවසකට ගල් බැම්ම ඕනෙමද? ටයිබීම් විතරක් ඇතිද? Requirement of rubble walls and tie beams in a house.
කොහොමද බීම් එකකට ස්ලැබ් එකෙන් එන භාරයන් හොයාගන්නෙ? How to find the loads on beams from loads?
มุมมอง 3.3K3 ปีที่แล้ว
කොහොමද බීම් එකකට ස්ලැබ් එකෙන් එන භාරයන් හොයාගන්නෙ? How to find the loads on beams from loads?
Power plant types
มุมมอง 943 ปีที่แล้ว
Power plant types
Manufactured Sand(M.Sand) Vs River Sand. ගගේ වැලි සහ කෘතිමව නිපදවපු වැලි වල වෙනස.
มุมมอง 3.2K3 ปีที่แล้ว
Manufactured Sand(M.Sand) Vs River Sand. ගගේ වැලි සහ කෘතිමව නිපදවපු වැලි වල වෙනස.
බේස් වලවල් වලට ස්ක්‍රීඩ්/ලීන් කොන්ක්‍රීට් එක දැන්නෙ ඇයි? Purpose of Screed Concrete for foundations?
มุมมอง 18K3 ปีที่แล้ว
බේස් වලවල් වලට ස්ක්‍රීඩ්/ලීන් කොන්ක්‍රීට් එක දැන්නෙ ඇයි? Purpose of Screed Concrete for foundations?
වික්ටෝරියා වේල්ල ගැන ඔබ නොදත් කතාව The Story about Victoria Dam Sri lanka
มุมมอง 1.5K3 ปีที่แล้ว
වික්ටෝරියා වේල්ල ගැන ඔබ නොදත් කතාව The Story about Victoria Dam Sri lanka
කොන්ක්රීට් වල ග්රේඩ් එක කියන්නේ මොකක්ද? What is the grade of the concrete?
มุมมอง 10K3 ปีที่แล้ว
කොන්ක්රීට් වල ග්රේඩ් එක කියන්නේ මොකක්ද? What is the grade of the concrete?
හොද ගඩොල් තෝරන්නේ කොහොමද? How to find quality bricks?
มุมมอง 2.2K3 ปีที่แล้ว
හොද ගඩොල් තෝරන්නේ කොහොමද? How to find quality bricks?
Port city Site Visit in 50 minutes. වරාය නගරයේ රවුමක් මිනිත්තු 50 කින්..
มุมมอง 1.6K3 ปีที่แล้ว
Port city Site Visit in 50 minutes. වරාය නගරයේ රවුමක් මිනිත්තු 50 කින්..

ความคิดเห็น

  • @asankaindrajith8712
    @asankaindrajith8712 14 วันที่ผ่านมา

  • @danupeer4925
    @danupeer4925 14 วันที่ผ่านมา

    Niwase pasupasa maima kiyanne bitthiyada ganne netthan aguwa pennuwama ena maimada

  • @ThilumRanisha
    @ThilumRanisha 21 วันที่ผ่านมา

    නම්බර් එක එවන්න

  • @----tharuwa
    @----tharuwa 26 วันที่ผ่านมา

    කොන්ක්‍රීට් එකට අයිස් වතුර දැම්මාම කොන්ක්‍රීට් එක ගොඩක් ශක්තිනත් කියනවනේ.. ඒත් එක්කන විඩාඩි 3 ඇතුලත හයි වෙනවව ලු මේක ගැන රිප්ලයි එකක් දෙන්න 𝙥𝙡𝙯..

    • @CivilEngineerSL
      @CivilEngineerSL 26 วันที่ผ่านมา

      මේකෙන් කරන්නෙ කොන්ක්රීට් එකේ ප්ලේසින් ටෙම්ප්රෙචර් එක අඩු අගයක තියාගන්න එක. එතකොට කොන්ක්රීට් හයි වෙනකොට අධික තාපයක් පිටවීඹ නිසා උෂ්ණත්වය වැඩි වෙලා වෙන උපරිම උෂ්ණත්වය කියන අගයත් අඩු කරගන්න පුලුවන් තරමක් දුරට. ඒකෙන් උෂ්ණත්වය නිසා වෙන ඉරිතැලීම් වලක්වාගන්න පුලුවන් යම් තාක් දුරකට. මීට අමතරව විශාල අයිතම කොන්ක්රීට් කරනකොට ඩී.ඊ.එෆ්. කියල දෙයක් ෆෝම් වෙලා කොන්ක්රීට් එක අධික ලෙස ඉරිතැලෙන්න පුලුවන්. ඒ වගේ දේවල් වලක්වාගන්නත් කොන්ක්රීට් අයිස් සමග මිශ්‍ර කරල භාවිතා කරනවා.

  • @sampathabiman2939
    @sampathabiman2939 26 วันที่ผ่านมา

    Thanks danuwath kirim walata godak dewal danagaththa....

  • @bgjtkumara
    @bgjtkumara 29 วันที่ผ่านมา

    ඉස්සරවෙලාම ගැනු ලමයා හොයා ගත්තෙ මම.....

    • @CivilEngineerSL
      @CivilEngineerSL 27 วันที่ผ่านมา

      ඒක හොදයි

    • @CivilEngineerSL
      @CivilEngineerSL 27 วันที่ผ่านมา

      පිළිවෙළ නෙමෙයි වැදගත්. කොහොමහරි හැම දේම achieve කරගන්න එක

  • @chandanalaiyanagee1400
    @chandanalaiyanagee1400 หลายเดือนก่อน

    Obage පැහැදිලි kiriima ඉතා vatinava. godaak pin.b.s.

    • @CivilEngineerSL
      @CivilEngineerSL หลายเดือนก่อน

      @@chandanalaiyanagee1400 ස්තූතියි!

  • @nandakumara2760
    @nandakumara2760 หลายเดือนก่อน

    ඇත්තෙන්ම ඔබතුමා ප්‍රායෝගික උපදේශක තුමෙක්

  • @LifeCapturedchathunimesh
    @LifeCapturedchathunimesh หลายเดือนก่อน

    how can i contact you .

  • @sajee241
    @sajee241 หลายเดือนก่อน

    Finishing kohomada karanne

  • @NimalikaRathnapala
    @NimalikaRathnapala หลายเดือนก่อน

    මෙමැසිමක් මටගන්නවොනි කියද කොහෙද තියෙන්නෙ මැසිම කියද

  • @preshartstudio3565
    @preshartstudio3565 หลายเดือนก่อน

    ❤ Great

  • @udenipinto244
    @udenipinto244 หลายเดือนก่อน

    මෙකෙ අවාසි දකින්න ලැබෙන්නේ අවුරැදු 7ක් 8ක් ගියහම තමයි. තෙමෙන තැන් වලට නම් දාන්න එපා . මම අමාරැවෙ වැටිලා ඉන්නෙ. දැන් මුලු ගේම ආයෙත් හදාගන්න වෙලා. කියන තරම් සුන්දර නැ. හොදට කල්පනා කරලා. හදපු ගෙවල් බලලා ති්රනය කරන්න .

    • @hasithamaduranga1663
      @hasithamaduranga1663 หลายเดือนก่อน

      මොකද හෙතුව

    • @prabathchandimal5901
      @prabathchandimal5901 หลายเดือนก่อน

      මොකද වෙලා තියෙන්නේ..

    • @warunaviduranga3212
      @warunaviduranga3212 29 วันที่ผ่านมา

      කියන තරම් හොද නැද්ද.

  • @sampathdananjaya-7789
    @sampathdananjaya-7789 หลายเดือนก่อน

    Sir මම ගේ හදන්න drawing එකක් ඇදලා ඒක pass කරගෙන තියෙන්නෙ. මට structural design එකක් කරගන්න ඕනේ . කොහොමද contact කරගන්නේ ?

    • @CivilEngineerSL
      @CivilEngineerSL หลายเดือนก่อน

      Please email the AutoCAD file of the architectural plan to adorablebuildingdesigns@gmail.com and I will send you a method sheet along with a qotation. Thank You!

    • @sampathdananjaya-7789
      @sampathdananjaya-7789 หลายเดือนก่อน

      @@CivilEngineerSL I do have not an AutoCAD drawing. I will send a PDF file of the plan.

  • @thara123100
    @thara123100 2 หลายเดือนก่อน

    තට්ටු 2 ක් සහ රූෆ් ටොප් එකක් තියන ගෙදරක columns වලට 12mm කම්බිද 16mm කම්බිද දාන්න ඕනේ?. beam 9"x 18", උඩ 3T 12, යට 3T16. Base vala 3'6"x 3'6"

  • @thara123100
    @thara123100 2 หลายเดือนก่อน

    තට්ටු 2 ක් සහ රූෆ් ටොප් එකක් තියන ගෙදරක columns වලට 12mm කම්බිද 16mm කම්බිද දාන්න ඕනේ?. beam 9"x 18", උඩ 3T 12, යට 3T16. Base vala 3'6"x 3'6"

  • @kalanahansa6872
    @kalanahansa6872 2 หลายเดือนก่อน

    ස්ලැබ් එකකට , කොන්‍ර්කීට් කනුවකට , බීම් එකකට , බිත්ති දෙකක් සම්බන්ධ කරන කුඩා කොන්ක්‍රීට් කනුවකට වශයෙන් වෙන වෙනම හෝස් එකක් මාර්ගයෙන් ස්ප්‍රේ කරමින් වතුර දමනවා නම් දවස් කීයක් වතුර දැමිය යුතුද ??? දවසට කීපාරක් වතුර දාන්න ඕනෙද ??? වෙන වෙනම කිව්වොත් ගොඩක් වටිනවා ❤❤❤

  • @හේමන්තසචී
    @හේමන්තසචී 2 หลายเดือนก่อน

    සර් ඔයාව contact kra gnn puluwan numbr ekak danna

  • @priyaherath6313
    @priyaherath6313 2 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @user-qk3lx2ic2v
    @user-qk3lx2ic2v 2 หลายเดือนก่อน

    Thani thattuwe gekatath tie beam eka oneda? Kalu gal bamma witharak madida

  • @dimpi4960
    @dimpi4960 2 หลายเดือนก่อน

    Obawa sambanda kraganne khomada

  • @deepthikumari9306
    @deepthikumari9306 2 หลายเดือนก่อน

    ස්තුතියි

  • @sriantharuna
    @sriantharuna 2 หลายเดือนก่อน

    ඔබට බොහොම ස්තුතියි.😊

  • @shashikaimosh-p6m
    @shashikaimosh-p6m 2 หลายเดือนก่อน

    Back ground music noda inna.video eka hondai

    • @CivilEngineerSL
      @CivilEngineerSL 2 หลายเดือนก่อน

      Ok. Thanks for the comment.

  • @Mathsforlife773
    @Mathsforlife773 2 หลายเดือนก่อน

    භූමී ආකාර 16 ක් තියෙනවා .මීට අමතරව තවත් තවත් ආකාර තුනක් කියෙනවා. ගජාකාර්, වෘශභාකාර ,ජලතරාකාර. දණ්ඩාකාර භූමි සුබ සතුන්ට සඳ්හාමයි. කුකුල් කොටු, ඌරු කොටු තැනීමට උචිතයි....

  • @sampathdananjaya-7789
    @sampathdananjaya-7789 2 หลายเดือนก่อน

    යට තට්ටුවේ බිත්ති බෙදෙන්නේ නැති තැනක ටයි බීම් දාන්න ඕනෙද ? යට තට්ටුව car park එකක් විදිහට use කරන්නේ.

    • @CivilEngineerSL
      @CivilEngineerSL 2 หลายเดือนก่อน

      ටයි බීම් එක අවශ්‍ය වෙන්නේ බිත්තියක් සපෝට් කරන්න විතරක්ම නෙමෙයි. සමහර අවස්තා වල කොලම් සෙට් එක එක තනි යුනිට් එකක් විදියට ඇද බැද තබාගැනීම සදහාත් පාවිච්චි කරනවා. එතකොට සමහර අවස්තා වල බිත්තියක් නැතත් ටයි බීම් එකක් දාගන්න වෙනවා. එයට යටින් රබල් දැමීමක් අවශ්‍ය වෙන්නෙ නෑ.

  • @sirimewanrajaguru5301
    @sirimewanrajaguru5301 2 หลายเดือนก่อน

    ❤🎉

  • @sportzhut9290
    @sportzhut9290 2 หลายเดือนก่อน

    Thank you

  • @sisirachandrasena963
    @sisirachandrasena963 3 หลายเดือนก่อน

    සුපිරි විද්‍යානුකූල විග්‍රහයක් බෙහෙවින් ස්තුතියි

  • @shehanikagunarathna7329
    @shehanikagunarathna7329 3 หลายเดือนก่อน

    Oya nam ela kollek..❤️ danaganna oni tikath hariyatama kiyala dila kiyanna oni deth lassanata kelinma kiyanawa.great..👍 keep up the good work..❤️ thanks for sharing your knowledge

    • @CivilEngineerSL
      @CivilEngineerSL 2 หลายเดือนก่อน

      Thank U Shehani! <3<3<3

  • @navodhadesilva4549
    @navodhadesilva4549 3 หลายเดือนก่อน

    මගේ නිවස පරික්ෂා කරන්න අවශ්‍ය අතර ඉදිරිපස දොර වෙනස් කිරීම සඳහා උපදෙසක් දෙන්න දූරකතන අංක එවන්න පැරණි නිවසකි

  • @sanjayranawake
    @sanjayranawake 3 หลายเดือนก่อน

    මේ විස්තර ගන්න පුළුවන් NERD එකේ link එකක් දානවද? මට කුරුණෑගල පැත්තේ ඉන්න සුදුසුකම් තියෙන කෙනෙක් හොයා ගන්න ඕන

  • @NishanthiFrenando-df6ti
    @NishanthiFrenando-df6ti 3 หลายเดือนก่อน

    විස්තර දෙන්නකෝ

  • @chanakatharangamadarasingh6056
    @chanakatharangamadarasingh6056 3 หลายเดือนก่อน

    Cls mokuth karanawada concrete design QS vage

  • @chandanakamal7053
    @chandanakamal7053 3 หลายเดือนก่อน

    මුන්ට පිස්සු .කාලකන්නි

  • @dilipharshavitharana9197
    @dilipharshavitharana9197 3 หลายเดือนก่อน

    දැන් 2024 දි ඔය මට්ටමෙ ගෙයකට දළවශයෙන් කීයක් විතර යයිද

  • @Janakasp
    @Janakasp 3 หลายเดือนก่อน

    ගෙ ඇතුලට එන බිත්තිය. කොන්ක්‍රිට් wall එකක් එකට ගල්කුඩු හොදද. හනිය මොකක්ද

  • @indikawasanthi898
    @indikawasanthi898 3 หลายเดือนก่อน

    ස්තුතියි 🙏

  • @sumejgayan8941
    @sumejgayan8941 4 หลายเดือนก่อน

    Thank you ❤️

  • @mohanaruna4006
    @mohanaruna4006 4 หลายเดือนก่อน

    අයියෙ සමහර අය බේස් එකත් එක්කම කනුවෙ ෆෝම්වර්ක් එකත් ගහල දෙකම එකටම කොන්ක්‍රීට් කරනවා ඒක හරිද? නැත්නම් ඒකෙන් මොකක් හරි bad effect එකක් වෙනවද?

  • @dineshjayawardena7235
    @dineshjayawardena7235 4 หลายเดือนก่อน

    How can I contact you?? What’s your WhatsApp number??

  • @lamappugealoysius4438
    @lamappugealoysius4438 4 หลายเดือนก่อน

    Pls send me contact number

  • @shihanjanith1804
    @shihanjanith1804 4 หลายเดือนก่อน

    Nicely explained

  • @csgunasekara7912
    @csgunasekara7912 5 หลายเดือนก่อน

    godak pin sir

  • @dewminisandachaya
    @dewminisandachaya 5 หลายเดือนก่อน

    shlab ekak dala udumahala hadana thek kochchr kalayak thiya ganna poluwannda

  • @sirimewanrajaguru5301
    @sirimewanrajaguru5301 5 หลายเดือนก่อน

    ❤🎉

  • @SaKithsiri-vh3kl
    @SaKithsiri-vh3kl 5 หลายเดือนก่อน

    ත්‍රිකෝණ හැඩයේ ඉඩම් අසුබයි නමුත් මෙවැනි ඉඩමක යම් හේතුවකින් වෙන විකල්පයක් නොමැතිව ගෙයක් හදන්න සිදුවුවහොත් ඉඩමේ ඊසාන කොටස විසාලව නිදහස්ව තබාගෙන කටයුතුය කල අයට කරදර අඩු බවක් පෙන්නුම් කරනවා (මෙය ත්‍රිකෝණය ඉඩමක ගෙවල්වල සෑදීම අනුමත කිරීමක් නොවේ )

  • @vipulawickramasinghe1538
    @vipulawickramasinghe1538 5 หลายเดือนก่อน

    Can i hav ur contact number plz