නිහතමානි හොරෙක් බලපන්කෝ සල්ලිත් අරන් පර්ස් ඒකට කරපු දේ ඇත්තටම අපිට අදහා ගන්න බැරි උනා මොකද උනේ කියලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2022
  • • Danger Bridge In Sri L... මාදුවේ පාලම 😱🥺🙏🏻
    • DIY How to repair UPS ... සාන් මල්ලිගේ චැනලි ඒක 50 k ගහන්න සප් ඒක දෙමුද 🤞🏻❤️
    Yakadahusma Facebook page like 👍
    Yakadahusma TikTok follow and like 👍
    Thank you everyone ❤️🙏🏻
  • บันเทิง

ความคิดเห็น • 422

  • @gayashaniwijenayaka2163
    @gayashaniwijenayaka2163 2 ปีที่แล้ว +76

    පම්ප් එකක් දාන්න ගිහින් පර්ස් එක නැති උනා..
    පම්ප් එකක් දාන්න ගිහින් පර්ස් එක හම්බුනා 😂

  • @hansianushika3355
    @hansianushika3355 2 ปีที่แล้ว +108

    ආදරේයි අයියේ අයියා ඉතින් කරොත් හොද වැඩක් තමයි ❤️🌟🌸 පරිස්සමෙන් ඉන්න

  • @rasindudilshan8038
    @rasindudilshan8038 2 ปีที่แล้ว +16

    අර වීල් වල ලොකර් මෙලො වැඩක් නෑ මොකුත් වටින දේවල් දාලා යන්න එපා අරක නියන දාලා අල්ලපු ගමන් කැඩෙනවා. පව් ඒ මනුස්සයා. කවුරු කවෘත් තමන් අමාරුවෙන් හම්බ කරපුවා පරිස්සම් කරගන්න. තමන්ට නෑ කියල අනුන්ගෙ දේ හොරා කන්න එපා😢

  • @alkaalex8066
    @alkaalex8066 2 ปีที่แล้ว +44

    මෙන්න මෙ වගේ ග්‍රාමසේවක මහත්වරුන් රටටම ආදර්ශයක් ..... 💪😍

  • @pasidumadusanka9470
    @pasidumadusanka9470 2 ปีที่แล้ว +22

    තනි කර ශො එකක් බැලුව වගෙ. ලොකුම දෙයක් උනානම් ඔයලාත් අනිවා සැක කරනවා ඔයලා කියනකන් එයා දන්නෙ නැ කැබිය කඩලා කියලා. ඔයා සුපිරි චරිතයක් . බුදු අයියෙ පරිස්සමින් ❤❤❤❤❤❤❤👍👊

  • @sanidulakshan8820
    @sanidulakshan8820 2 ปีที่แล้ว +7

    ඇත්තටම සුපිරි වැඩක් .ඔයාල වගේ හිත හොද අය තමා රටකට ඉන්න ඕනෙ .ආදරෙයි හැමදාමත් .පරිස්සමට වැඩ ටික කරගෙන ඉන්න .බුදු සරණයි 👍👍👍❤❤❤💯💯💯💥💥💥🙏🙏🙏🙏🙏🙏

  • @WasanaDoni
    @WasanaDoni 2 ปีที่แล้ว +14

    අනෙ අම්මෝ ඇති යන්තම් වටිනාම දේවල් ටික හම්බ උනා...මොන තරම් නැති බැරි කම් තිබුනත් හොරකම් කරන්න එපා..නැති දෙයක් ⁣ඉල්ලන්න පුරැදු වෙන්න.ඒකට ලැජ්ජා වෙන්න ඕනි නෑ..අපි හැමෝම මනුස්සයෝ..මේ ලස්සන මනුස්ස ආත්මයක් ලැබිලා තියෙන්නේ පෙර පිං කරපු නිසයි.ඒ නිසා මේ ආත්මෙත් පිං කරලා උපරිම ප්‍රයොජන ගන්න ඔ්නි.අයියා ගොඩක් ලස්සන වීඩියෝ එකක්..තෙරැවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා.. හැමදාම ඔය වගේ සතුටින්,පරිස්සමෙන් ⁣⁣ඉන්න..🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @lasithsadaruwan5162
    @lasithsadaruwan5162 2 ปีที่แล้ว +11

    මටත් ඕකම උනා බන් රුපියල් 15 000ක් තිබ්බා..රත්තරං කොල්ලො සෙට් එකක් අහුලලා තියෙන්නෙ.සල්ලිත් එක්ක ගෙදරටම ගිනෙල්ලා දුන්නා..❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +2

      මනුස්ස කම

    • @lasithsadaruwan5162
      @lasithsadaruwan5162 2 ปีที่แล้ว

      @@yakadahusma6086 අනිවාරෙන් උන්ට වරදින්නෑ කවදාවත්❤️❤️

  • @user-fb9pu8yf8w
    @user-fb9pu8yf8w 2 ปีที่แล้ว +8

    ජය වේවා අයියේ හැමදාම හ‍රි යන්න ඕනේ කරන හොද වැඩ වලට

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 ปีที่แล้ว

    අනේ ඒ පාළමේ මටත් ගිහින් වීඩියෝ එකක් කරන්න ආසයි 🙃❤️ පට්ටම ලස්සනයි, වීඩියෝ එක සුපිරියි dear, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න, ආදරෙයි ගොඩක්

  • @geenadamuhandiram8591
    @geenadamuhandiram8591 2 ปีที่แล้ว +7

    හොඳ වැඩක්.... ❤️මන් හැම වීඩියෝ එකක්ම බලනවා...🤘හැමදාම වගේ අදත් නියමයි වීඩියෝ එක 👌 පරිස්සමින් ඉන්න♥️♥️🙏

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      සහොිදරයා

    • @geenadamuhandiram8591
      @geenadamuhandiram8591 2 ปีที่แล้ว +1

      @@yakadahusma6086 ආදරෙයි හැමදටම යකඩ හුස්ම♥️♥️♥️♥️

  • @udayadilshan418
    @udayadilshan418 ปีที่แล้ว +2

    එ හම්බුන ටික උනත් 8000ට වඩ වටිනවා.අනිත් එවානම් හද ගන්නා නම් පුලුවන් නේ .අනිත් අවශ්‍යා දෙවල් ලැබුනු එක ඉතින් හොදයි .අයියාට ගොඩක් පින් ඉතින් මිනිස්සුන්ට උදව් කරන එක.❤️.

  • @kapilaranchagoda930
    @kapilaranchagoda930 2 ปีที่แล้ว +29

    අර පාලමේ යනකොට නම් බය හිතුනා 😨😨 සුපිරියක් තමා 🤗🤗🤗🤗🤗😉

  • @Themicanic
    @Themicanic 2 ปีที่แล้ว +3

    මගෙත් පර්ස් එක වැටිලා ගෙදර ඇවිල්ලා සාක්කුව අත ගාල බලද්දි තමා දන්නෙ.අපූ පාරෙම ගියා හම්බුනෙ නෑ පාරට වෙලා කල්පනා කරලා පොලිසි යනවනෙ කියලා ගෙදර ආවා එද්දි පර්ස් එක ගෙදර ඇහිදපු කෙනා ගෙදරටම ගෙනල්ලා දිලා ❤️

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 ปีที่แล้ว +6

    අනිවා අපි වපුරන දේ අස්වැන්න ලැබෙනවාමයි.හොද හො නරක යන දෙකම එහෙමයි.මේ කාලෙ හරි පරිස්සම් වෙන්න ඕන කාලයක් රත්තරං බඩු ඇගේ දාගෙන යන්න එපා.පුලුවන් තරම් පරිස්සන් වෙයල්ලා.නවත්තල කඩේට යන ටිකට බයික් එක අරන් යන තත්වෙට පත්වෙලා බං❤️🔥

  • @Shatrending
    @Shatrending 2 ปีที่แล้ว

    Oheee boosseda aiye.supiriy gammak.ada idan balanawa digatama❤👌

  • @garfield992
    @garfield992 2 ปีที่แล้ว +1

    Lassana wadk brother..godak kal idan vdo blnne..comment ekk danne ada..#yakadahusma❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      ආදරෙයි සහෝදරයා

  • @314dft4
    @314dft4 2 ปีที่แล้ว +10

    ලස්සන පලාතක් ඈ රවුමක් දාන්න.. 😊

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 ปีที่แล้ว +4

    හරිම සතුටුයි ඔයාලා ගැන.අයියේ ඔයා කතා කරන විදියට තමයි මම ආසම❤️❤️❤️

  • @chamilamalkanthi3975
    @chamilamalkanthi3975 ปีที่แล้ว

    Godak hoda wadak oyala kara thanks malliyoo

  • @s.wishva2123
    @s.wishva2123 2 ปีที่แล้ว +2

    අදරෙයි අයියා notification එක දැක්ක ගමන් බැලුවේ

  • @ruwankumara6797
    @ruwankumara6797 2 ปีที่แล้ว +1

    එල කොල්ලො ටිකක් ජයවේවා බුදුසරණයි මචන්ල 🙏❤️❤️❤️

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +13

    යකඩ හුස්ම වැඩක් කරොත් ආයෙ සුපිරියක් තමා ඉතින් අර පාලමේ යනකොට නම් බය හිතුන හැබැයි ❤️😁

  • @gaweesha123
    @gaweesha123 2 ปีที่แล้ว +3

    අයියා ඉතින් කරොත් හොදවැඩක්නෙ කරන්නෙ 💪💪 පරිස්සමෙන් යකඩ හුස්ම🔥🔥🔥

  • @ishanperera3698
    @ishanperera3698 ปีที่แล้ว

    අඩො සිරාම වැඩක් අයියෙ මනුස්ස කමෙනුත් එහාට ගිය වැඩක් බන් ❤❤

  • @judemalith1413
    @judemalith1413 ปีที่แล้ว

    Patta charithayak bn uba adarei ❤❤❤

  • @podilakiya6094
    @podilakiya6094 2 ปีที่แล้ว +12

    සාන් අයියායි, යකඩ හුස්ම අයියායි හොද වැඩක් කරේ ❤️

  • @japanautopartvehicles8502
    @japanautopartvehicles8502 ปีที่แล้ว

    Ayiya cbr ekak gaththanam hondha nadhdha okath thiyagena.rathu rosa telydrama eke thibuna bike eka nedha oya padhinne

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 2 ปีที่แล้ว +1

    Ayye supiri wadak . ජයවේවා

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 ปีที่แล้ว

    Pocket ekata gana ekalata kiyanne... salli aran aduma tharame pena thanakawath dalapalayalla...anith minissunta kiyanne dakkoth eka a manussayata labenna salaswanna..mara kattak kanna ona dn mewa hadanna..mage eka nathiwela mn kapu katta..police ballo nawatthala baninawa bike eke apahu ennath nha gedara..prashna lokayak. Wasanawata saha hoda manussayek mage eka ahulala ewalema okkoma card tika dala thibba..

  • @isurumadushanbikelovers4959
    @isurumadushanbikelovers4959 2 ปีที่แล้ว +16

    එදා ඔය පර්ස් එක හොයද්දි තමයි පන්සල ලගදි යකඩ හුස්ම පැදල ආවේ.. ❣

  • @zehaang8877
    @zehaang8877 2 ปีที่แล้ว +1

    Sathutui aiyya good job aiyya ♥️🤜🏻🤛🏻🥰🥰🥰adarei adarei 😇😇

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      ආදරේයි

    • @zehaang8877
      @zehaang8877 2 ปีที่แล้ว

      🤜🏻🤛🏻♥️😊

    • @zehaang8877
      @zehaang8877 2 ปีที่แล้ว

      ♥️♥️🤜🏻🤛🏻🥰🥰🥰

  • @sithararathnayaka3418
    @sithararathnayaka3418 2 ปีที่แล้ว +2

    ගැම්මක් තමා අයිය සුපිරි ඔයානම් ❤️🙂

  • @ksmusic6609
    @ksmusic6609 ปีที่แล้ว +1

    යකඩ හුස්ම අයියන්ඩි .. ආදරෙයි පරිස්සමින්....💕💕

  • @kamalranjan4463
    @kamalranjan4463 ปีที่แล้ว

    Godak pin oyalata mewage wada karanna සමාජයට ආදර්ශයක් dunnata me kale.

  • @mariedilukshi7596
    @mariedilukshi7596 ปีที่แล้ว

    ඔයා ශොක් අනේ ලස්සනයි ඔයා කතා කරන විදිය😘😘😘😘

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว

    මේක බලන හොරු ඉන්නවා නම් පර්ස් , හැන්ග්බෑග්, වල තියෙන සල්ලි අරන් ඒවා අයිති කරුවන්ගේ ගෙදරට ගිහින් දාපිය ....ඒකෙන් වත් හොරකමේ විපාකය අඩුවෙයි...නැත්නම් අයිඩෙන්ටි ,වාහන බලපත්‍ර , බැංකු කාඩ්, ගෙදර යතුරු , ඕවා හදන්න වියදම් , රස්තියාදුව කොච්චරක්ද ,

  • @thanujheshan827
    @thanujheshan827 2 ปีที่แล้ว +2

    අයියා මරු අයියෙ 🌝 අයියගෙ හිත හොදා ඔයාට වරදින්නෙ නැ 🙏😇

  • @garfield992
    @garfield992 2 ปีที่แล้ว

    Lassana wadk brother 🙏 hamadama vdos blanawa.comment ekk danne ada #yakadahusma❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      ආදරෙයි ඒ ආදරේට

  • @sltravelwithdanuva8706
    @sltravelwithdanuva8706 2 ปีที่แล้ว +1

    මරු අයියෙ සුපිරි වැඩක් ✌

  • @user-ys1nq5bf3q
    @user-ys1nq5bf3q ปีที่แล้ว

    අනේ ඇත්තටම සතුටුයි මල්ලියෝ

  • @pasidumadusanka9470
    @pasidumadusanka9470 2 ปีที่แล้ว

    එල බන් අයියෙ වැඩක් කරොත් එලම තමා. මන් ගව තියෙන්නෙ 150පල්සර් එකක් ස්ට්කලයක් අනිවා ගහාගන්න ඔන . එල එල❤❤❤❤❤❤❤❤❤👊

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 2 ปีที่แล้ว +1

    මේ වගේ යහපත් මිනිස්සු තමයි රටට ඕන.ජය වේවා.....!!!ගිහින් දුන්න එකම ලොකු දෙයක්

  • @dinuga_official_13
    @dinuga_official_13 2 ปีที่แล้ว +5

    මචන් දැන් දවස් 4කට විතර කලින් අපේ honda berly 125t එක ඉස්සුවා.තාම ඒක හොයන ගමන් පානදුරේ අවට

  • @lakshandinusha2650
    @lakshandinusha2650 2 ปีที่แล้ว +12

    යකඩ හුස්ම කවදත් හොදම කරන්නෙ ❤️

  • @user-rk4xi5jr7f
    @user-rk4xi5jr7f ปีที่แล้ว +4

    බුත්දික අයියේ යකඩ හුස්ම පදින්න ආසයි කොහෙටද එන්න ඔනි අයියේ. මන් කටුනායක ඉන්නේ😢

  • @chanuldevdisa5091
    @chanuldevdisa5091 ปีที่แล้ว

    Budusaranayi ayiye ❤️🥰

  • @tiraandwathsala
    @tiraandwathsala 2 ปีที่แล้ว +5

    7 comment eka Yakada husma aiye 🥰💖

  • @denethinduwara9156
    @denethinduwara9156 2 ปีที่แล้ว +3

    ආදරෙයි අයියෙ පරිස්සමෙන් ❤

  • @isururathnathunga7725
    @isururathnathunga7725 2 ปีที่แล้ว +8

    නියමයි සහොදර යො දෙන්නම ❤️

  • @dinayt1074
    @dinayt1074 2 ปีที่แล้ว +2

    Maru Aiyya 😉😉

  • @seminayahampath7193
    @seminayahampath7193 2 ปีที่แล้ว +3

    ලොක්ක ඕක අල්ලන්නෙ නැතුව පොලිකිය්ට බාරදෙන්න කියන්න. එතකොට හරි ෆින්ගර් ප්‍රින්ට් ගන්ඩ පුළුවන්

  • @rameshmaduranga6527
    @rameshmaduranga6527 ปีที่แล้ว

    respect............ matath sikar akak ona baik ake gahnna hebei den man lankawe nee

  • @vihangashavinda267
    @vihangashavinda267 2 ปีที่แล้ว +2

    අඩේ කතා කරන විදිහ අන්තිම වචනෙ අදින විදිහ මරු බම් අයියේ😂🤭

  • @kasundevinda1692
    @kasundevinda1692 2 ปีที่แล้ว +1

    ado patta hadawathak umbala dennata thiyenne adare yakada husma😌

  • @madunimadu5462
    @madunimadu5462 ปีที่แล้ว

    යකූ අල්මාරියෙ යතුරත් ඒකේ😂 පව් ඉතිං මොනා උනත්😌 අයියල ටිකට ගොඩක් පිං ඉතිං ❤🙏

  • @lasindubuskingdom6616
    @lasindubuskingdom6616 2 ปีที่แล้ว +1

    Superi wadak yakada husma ❤

  • @ranidugayantha5382
    @ranidugayantha5382 ปีที่แล้ว +1

    අඩො මේ අයියාගේ විඩියෝ එකක් බලලා තමා pc එකට windows දාගත්තේ ❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      මගේ සහෝදරයා මේ

  • @enukapamith9303
    @enukapamith9303 2 ปีที่แล้ว

    amo mama ohoma gihim dila hena naduvak keva bn vadinna giya devale ihe kadan vetuna 🙃

  • @zehaang8877
    @zehaang8877 2 ปีที่แล้ว

    Yakada husma ♥️🥰adarei aiyyaa♥️♥️♥️♥️🤜🏻🤛🏻

  • @mariedilukshi7596
    @mariedilukshi7596 ปีที่แล้ว

    අම්මෝඅනේ කොහෙද යන්නෙ පිස්සුද ඔයාට මොනවා හරි උනානම් .

  • @dimanthamadudimanthamadu6737
    @dimanthamadudimanthamadu6737 2 ปีที่แล้ว +1

    Mkd bn aiya wed krnne

  • @dananjayalahiru1298
    @dananjayalahiru1298 2 ปีที่แล้ว +4

    Ayiye tzr එකක් හොයනෝ 30000, වගේ තිබ්බෝත් කියනවද ලෝකු දේයක්

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      අනිවා බලන්නම් හැබැයි දැන් ටිකක් ගනන් මල්ලි ලක්ෂ 3 පැනලා දැන් 🥺

  • @sashiruweerakon6311
    @sashiruweerakon6311 2 ปีที่แล้ว +3

    ආදරෙයි යකඩ හුස්ම ❤️❤️

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว

    අම්මෝ. බොහෝ ම ස්තූතියි අයියේ නියමයි. ආදරෙයි ගොඩාරියක්. උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා ආයුබෝහෝවේවා.මම.ඕමාන් වල.

  • @kavishkasaka
    @kavishkasaka ปีที่แล้ว

    Adarai bn ayiya

  • @shalinanethsara7971
    @shalinanethsara7971 ปีที่แล้ว

    Aiya nm supiri

  • @gitfitness5306
    @gitfitness5306 ปีที่แล้ว

    Ela bro

  • @birtyvlog6773
    @birtyvlog6773 2 ปีที่แล้ว +1

    සුපිරි අයියේ...❤️❤️

  • @chandanasamarakoon7836
    @chandanasamarakoon7836 2 ปีที่แล้ว +5

    සුපිරි අය්යේ 👍❤❤❤

  • @dkxkenzo7974
    @dkxkenzo7974 ปีที่แล้ว

    බලපිටිය අහුන්ගල්ල කියන්නෙ හිත හොද මිනිස්සු ඉන්න පැත්තක් හැබැයි ටිකක් චන්ඩිත් ඉන්නවා ❤️❤️❤️❤️❤️

  • @sanjayaweerakoon6068
    @sanjayaweerakoon6068 2 ปีที่แล้ว

    Oya deyak karot supiri aiye

  • @safrassharaf1624
    @safrassharaf1624 ปีที่แล้ว +1

    Sahodaraya..mama chappa

  • @podiya_ff.996
    @podiya_ff.996 2 ปีที่แล้ว

    supiriyak thama ❤

  • @raveenasanka4360
    @raveenasanka4360 ปีที่แล้ว

    Aiye math bike heppila awruddak ekatena hitiya oi anith eka netiuna haiispid tamai

  • @yasanthadissanayaka5078
    @yasanthadissanayaka5078 2 ปีที่แล้ว +1

    Adarei sago parissamin inna one

  • @mastergaming284
    @mastergaming284 ปีที่แล้ว +1

    මේ සෙනසුරාද සල්ලිකි බල්ලෙක් අපේ අම්ම බෑන්ක් එකෙන් සල්ලි ගන්නව බලන් ඉදල කාඩ් එක පන්නලා සල්ලි ඔක්කොම ඇදලා 💔 හොරුන්ට නම් හෙනම ගහන්න ඕනී 🖕

  • @Techlk-
    @Techlk- 2 ปีที่แล้ว +2

    ආ හොද වැඩේ යාලු 🙏

  • @ajithksewwandi7554
    @ajithksewwandi7554 ปีที่แล้ว

    koheda horage nihathamani kama

  • @shan_tharaka_
    @shan_tharaka_ 2 ปีที่แล้ว +2

    අඩෝ මටත් ඔහොමම දෙයක් වෙලා , දවස් දෙකකට පස්සෙ කෙනෙක් ගෙදරටම ගෙනත් දුන්න , හැබැයි සල්ලියි ඔක්කොම තිබ්බ 😊

  • @b.gjasinthabupathi6898
    @b.gjasinthabupathi6898 2 ปีที่แล้ว

    Good job brother ❤❤❤

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +2

    Respect ayya ❤😍

  • @slsaranganayanashan5755
    @slsaranganayanashan5755 2 ปีที่แล้ว +1

    සාදාරනව හම්බ කරන දේවල් කවදාවත් නැති වෙන්නෙ නැ

  • @pasindukavishan9443
    @pasindukavishan9443 ปีที่แล้ว

    " කෝලම් කුට්ටම " telegrama eke location neda me 🙂

  • @suvideoshome6511
    @suvideoshome6511 2 ปีที่แล้ว +4

    ආදරෙයි යකඩ හුස්ම .... Vido එක බලන්න අද පොඩක් පරක්කු උනා ඉතිම් 🥺

  • @sanduniwasantha8524
    @sanduniwasantha8524 2 ปีที่แล้ว

    Mama sanage yaluwek bro nishan ahungalle

  • @ASHANPRANEETH
    @ASHANPRANEETH 2 ปีที่แล้ว +1

    Respect brother ❤️👌

  • @LELANDKOLLOKELLOlk
    @LELANDKOLLOKELLOlk 2 ปีที่แล้ว +1

    අයියා හතරවෙනි කමෙන්ට් එක මරු මචං අයියට කොහොමද

  • @thusithsrinayaka7103
    @thusithsrinayaka7103 ปีที่แล้ว

    අනේ පවි පුටුවෙන් නැගිටින්නත් අමතක වෙලා

  • @chandulachamathsara9046
    @chandulachamathsara9046 2 ปีที่แล้ว +1

    Supiri aye🙏

  • @sandundilshan72
    @sandundilshan72 2 ปีที่แล้ว +1

    මම windows දාගත්තෙ ශාන් අයියගෙ චැනල් එකෙන් බලලා තමයි ❤️😌

  • @menakasajeewani8529
    @menakasajeewani8529 2 ปีที่แล้ว +2

    Kawadath vage hama dama adarei

  • @dimuthuthushan2682
    @dimuthuthushan2682 2 ปีที่แล้ว +1

    පරිස්සමෙන් අයියා 😍😍 තෙල් තියෙනවාද ඔයාට 🤔😁

  • @sirimathsadaruwan1274
    @sirimathsadaruwan1274 2 ปีที่แล้ว +1

    Ara uncle pump ekak danna yanakota parsel ela nathi unaa . Me ayya pump ekak danna enakota parsel eka hamba unaa . Wasanawa thamai eyage

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      දැක්කද නේද 😱🥺

  • @travelmassatv5561
    @travelmassatv5561 2 ปีที่แล้ว +1

    නියමයි මචෝ නියමයි

  • @MRDilishatrading
    @MRDilishatrading 2 ปีที่แล้ว

    ආදරෙයි යකඩ හුස්ම

  • @kartiksaran2500
    @kartiksaran2500 2 ปีที่แล้ว +1

    Niyami aiye🔥🔥🔥

  • @SadiyaMusic
    @SadiyaMusic 2 ปีที่แล้ว +1

    mamath gihin thiye oke😊

  • @slbota2187
    @slbota2187 2 ปีที่แล้ว +2

    මරු බන්💝💝💝

  • @kenzoff4688
    @kenzoff4688 2 ปีที่แล้ว +1

    Ane ayiye ada bike eka horu issuwa dekkoth kiyanna
    Dio bike ekak රතුයි කලුයි [BIF 0021]

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      අනිවා

    • @kenzoff4688
      @kenzoff4688 2 ปีที่แล้ว

      @@yakadahusma6086 ayiye ape akka bike eke yaddi thundenek ewilla Bella take kaduwak thiyala bike aran gihin thiyenne .