ජපානයට එන්න යන MEGA EARTHQUAKE එක සහ කොහොමද අපි ලෑස්ති වෙන්න ඕන විදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 172

  • @malith1210
    @malith1210 2 หลายเดือนก่อน +112

    අපේ කට්ටිය මතක් කරල PASSPORT එක දාගන්න.

  • @Nikila_Sandaruwan
    @Nikila_Sandaruwan 2 หลายเดือนก่อน +96

    කිසිම අනතුරක් වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා Brother ❤

  • @mahimaabenayake2483
    @mahimaabenayake2483 2 หลายเดือนก่อน +53

    ජපානයේ ජීවත් වන කාටවත් කිසිදු අනතුරක් වෙන්න එපා..🙏❤️

  • @PATHUMYT123
    @PATHUMYT123 2 หลายเดือนก่อน +44

    ලංකාවේ සුනාමිය එනකම් ම අපි දන්නේ නෑ 😢😢 එත් දැන් තියෙන තාක්ෂනය නිසා ගොඩක් ජිවිත බේරගන්න පුළුවන් 😊 පුළුවන් තරම් රට ඇතුලට ගිහින් ආරක්ෂා වෙලා ඉන්න ❤ මුහුද පැත්තට ලං ව ඉන්න එපා ❤️❤️

    • @ExpertMass
      @ExpertMass 2 หลายเดือนก่อน +2

      ලංකාවෙත් ගොඩක් තාක්ෂනයන් තියනවා වැඩේ වෙලා තියෙන්නේ අපේ ජිවිත වටින පාලකයෝ නැතිකම නැත්තන් සුනාමියෙන් උනත් ඔයිට වඩා බේරෙනවා.
      ගොඩක් ගංවතුර detect කරගන්න machine එහෙම ගෙනල්ලා තියෙන්නේ හයි කරන්නේ නෑ.

    • @dinithasayuranga
      @dinithasayuranga 2 หลายเดือนก่อน

      ​@@ExpertMasshariyata hari oya kiwwa kathawa nam👍

  • @prabathprabath5136
    @prabathprabath5136 2 หลายเดือนก่อน +36

    කිසිවෙකුටත් කිසිම අනතුරක් ආපදාවක් නොවේවා ! බුදු සරණයි 🙏 සියලු දෙවි රැකවරණයි ! 🩵

  • @ashokakumudini8266
    @ashokakumudini8266 2 หลายเดือนก่อน +10

    බුදු සරණින් සියලු දෙවි රැකවරනයෙන් ජපානයෙ කිසිම කෙනෙකුට කිසිම විපතක් නොවෙවා.සියලු ජීවිත ආරක්ෂා වෙනවා

  • @kalpadeshan2387
    @kalpadeshan2387 2 หลายเดือนก่อน +7

    බුදු සරණයි, ජේසු පිහිටයි කිසිම කෙනෙක් ට කරදරයක් වෙන්න එපා හැමෝම ආරක්ෂා වේවා! 🙏❤️

  • @kusumthilaka4805
    @kusumthilaka4805 2 หลายเดือนก่อน +8

    ජපානයම ආරක්සාවෙිවා🙏🙏🙏

  • @Nihoncrazy
    @Nihoncrazy 2 หลายเดือนก่อน +11

    ලංකාවෙ මිනිස්සු ඇතුලු සියලුම මිනිසුන්ට කිසිම කරදරයක් නොවේවා. මෙවැනි භයානක සිදුවීම් ඇති නොවේවා🙏

  • @RanaweeraRamya
    @RanaweeraRamya 2 หลายเดือนก่อน +4

    සියලුම ශ්‍රී ලාංකික දරුවන් සහ ජපන් වැසියන් බුදුන් වහන්සේගේ පිහිටෙන් සියලුම දෙනාටම ආරක්ෂාව ලැබේ වා🙏🙏

  • @NishadiniAbeywickrama
    @NishadiniAbeywickrama 2 หลายเดือนก่อน +7

    අනේ කාටවත් කිසිම කරදරයක් නොවේවා. බුදු සරණයි

  • @premasirikwa
    @premasirikwa 2 หลายเดือนก่อน +3

    බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි
    බුදුසරණයි ජපානයට එහි වැසියන්ට කරදරයක් නම් වෙන්න එපා .සියලු දෙවි දෙවියනෙ.මේ මිනිස්සුත් ජපානයත් ආරක්ෂා දෙන්න බුදුසරණයි හැමදාමත් හැමදෙනාටම

  • @supreme_moment
    @supreme_moment 2 หลายเดือนก่อน +16

    ජිවත් වෙන්න මෙච්චර දගලන්න ඹ්නෑ නැහැ මගේ රත්තරන් ලංකාවෙ.ලංකාවට හොද නෑ එහෙ ඉන්න බෑහැ අරක නැ මේක නෑ කියලා දොඩවන්න කලික් තව දෙපාරත් හිතන්න …❤ Sri Lanka..❤
    Stay Strong !Stay Blessed!

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p 2 หลายเดือนก่อน +3

      උඹ ලංකාවෙ නෙමෙයිද ඉන්නේ 😂😂

    • @charuka1211
      @charuka1211 2 หลายเดือนก่อน +6

      උබ අනිවාරෙන් ගෙදරින් පින් බත් ගිලින එකෙක් වෙන්න ඕන ... සල්ලි හම්බ කරන්න වෙන දවසක බලපන්කො ලoකාවෙ ජීවත් වෙන්න මිනිස්සු දගලන දැගලිල්ල

    • @catsanddogs1131
      @catsanddogs1131 2 หลายเดือนก่อน

      ​@@charuka1211nice one ❤

    • @havindu2929
      @havindu2929 2 หลายเดือนก่อน

      😂

    • @supreme_moment
      @supreme_moment 2 หลายเดือนก่อน

      @@charuka1211 සුද්දගේ හමට පිස්සුව හැදිලා බෝට්ටුවෙන් අහස් යානයෙන් රට පනින උන්ද මන්දා මේ ….. පරෙස්සමට ඉන්න බල්න්න තරහ ගන්න දෙයක් නැහැ

  • @Wasanthisamaranayake
    @Wasanthisamaranayake 2 หลายเดือนก่อน +1

    කිසිවෙකුට කරදරයක් විපතක් නොවේවා ..සම්මා සම්බුදු සරණයි සියලු දෙවි රැකවරණයි ..සියලූම සත්වයෝ ආරක්‍ෂාවේවා!
    සුවපත් වේවා ..

  • @badrakahahengoda3660
    @badrakahahengoda3660 2 หลายเดือนก่อน +3

    ඔබ ඇතුළු සියලු දෙනා ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 หลายเดือนก่อน +3

    තුනුරුවන් සරණින් හැමදෙනාම ආරක්ෂා වේවා .🙏 pasport eka,phone එක ලගම තියාගන්න ...බුදුසරණයි ..❤❤

  • @chathurangakumara4680
    @chathurangakumara4680 2 หลายเดือนก่อน +3

    කාටවත් කිසිදු අනතුරක් වෙන්න එපා ❤️🙏 බුදුසරණයි god bless ❤

  • @Mr_Nobody-
    @Mr_Nobody- 2 หลายเดือนก่อน +9

    පරිස්සමෙන් ඉන්න brother. ❤️

  • @nirash1562
    @nirash1562 2 หลายเดือนก่อน +7

    බුදු සරණයි❤🙏කිසිම විපතක් නොවේවා

  • @JeewanthaPerera-g8v
    @JeewanthaPerera-g8v 2 หลายเดือนก่อน +4

    එහෙම විපතක් නොවෙවා ❤😢

  • @RavinduSathsara-z1k
    @RavinduSathsara-z1k 2 หลายเดือนก่อน +9

    Oya notify එකම අපිටත් ආවා අයියේ Haneda වල ඉන්නකොට

  • @iamhaizam
    @iamhaizam 2 หลายเดือนก่อน +4

    Stay safe bruh .May allah protect all the people❤️

  • @supunsandaruwands
    @supunsandaruwands 2 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතී බ්‍රෝ වටින වීඩියෝ එකට ❤

  • @yohanjayakodi1859
    @yohanjayakodi1859 2 หลายเดือนก่อน +4

    කිසිම කෙනෙක්ට පොඩි අනතුරක් වත් වෙන්න එපා 🙏🙏🙏🙏

  • @SuhiruSampath
    @SuhiruSampath 2 หลายเดือนก่อน +4

    පරිස්සමෙන් ඉන්න හැමෝම

  • @veenanisha478
    @veenanisha478 2 หลายเดือนก่อน

    මගේ ආදරනියම රට. කිසිම කෙනෙක් ට කිසිම අනතුරක් කරදරයක් නොවේවා මගේ ආසම රට බුදුසරණයි ආදරණිය වැසියනි.

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 2 หลายเดือนก่อน +8

    Jesu pihitai..2011 wechcha siddiya mathakai mata nm! eka ayemath baluwa NHK world eke thama thiyenawa eka..e dawaswalath man eka baluwa wechcha dawaswala,2011di mn 2 wasare..awurudhu 6i..thama mathakai ithim...may all you be safe !😍

  • @technovalk
    @technovalk 2 หลายเดือนก่อน +5

    Stay Safe Brother ❤

  • @badrakahahengoda3660
    @badrakahahengoda3660 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි. කාටවත් කරදරයක් නොම වේවා. 🙏🙏🙏🙏
    Why තට්ටු 3 කට වඩා උඩකට යන්න කියන්නේ. ඒ building කඩා වැට්ටෙන්නේ නැද්ද?

  • @lahirusachintha92
    @lahirusachintha92 2 หลายเดือนก่อน +4

    Stay Safe!🙏❤

  • @prithimasenanayaka
    @prithimasenanayaka 2 หลายเดือนก่อน +3

    stay safe brother 🥺❤️

  • @isurik6532
    @isurik6532 2 หลายเดือนก่อน

    බුදුසරණයි. එහෙම කිසිම විපතක් වෙන්න එපා

  • @techreviewers272
    @techreviewers272 2 หลายเดือนก่อน +2

    Stay Safe Brother

  • @Unknown-ko8ng
    @Unknown-ko8ng 2 หลายเดือนก่อน

    Stay safe ayye ❤

  • @Malidu66-t2e
    @Malidu66-t2e 2 หลายเดือนก่อน +3

    පරිස්සමින් සහෝ ❤

  • @jankitennakoon189
    @jankitennakoon189 2 หลายเดือนก่อน +1

    Hamotama budusarani ...paresamta inna ❤❤❤❤

  • @Prasad_Wije
    @Prasad_Wije 2 หลายเดือนก่อน +1

    Stay safe Brother ❤

  • @Ishan_Madusanka102
    @Ishan_Madusanka102 2 หลายเดือนก่อน +2

    Stay safe brother ❤

  • @sanjulagayashan9650
    @sanjulagayashan9650 2 หลายเดือนก่อน +1

    Madushan ayyee thnks advice ekt... mth jpn inne.. take care ❤❤

  • @Sugatho
    @Sugatho 2 หลายเดือนก่อน +1

    Seyallama Danatama Buddarathnaya Darmarathnaya Sangarathnaya Rakawarnaya Arakshawa Salasawa Tharuwansaranai 🙏🙏🙏

  • @wild____j.a.p.a.n9085
    @wild____j.a.p.a.n9085 2 หลายเดือนก่อน +2

    Thank ayya godk wtinw ❤ stay safe

  • @sirilathaketipearachchi6148
    @sirilathaketipearachchi6148 2 หลายเดือนก่อน +1

    Hama denatama theruwan saranai !!!

  • @Dumindu_Lakshan
    @Dumindu_Lakshan 2 หลายเดือนก่อน +2

    Stay safe and secure aiye ❤

  • @VidanaHansani
    @VidanaHansani 2 หลายเดือนก่อน +2

    Bohoma sthuti aiya🙏

  • @RAVANA724
    @RAVANA724 2 หลายเดือนก่อน +1

    ඇත්තටම වටින විඩියෝ එකක් අපේ අයට

  • @_MathiD
    @_MathiD 2 หลายเดือนก่อน +2

    Stay Safe Aiye

  • @vishwagihan6606
    @vishwagihan6606 2 หลายเดือนก่อน

    කිසිම කරදරයක් වෙන්න එපා බුදු සරණයි..දෙවි පිහිටයි

  • @ChandrikaKularathna
    @ChandrikaKularathna 2 หลายเดือนก่อน +3

    Budusaranai siyalu devi pihitayi hamitama

  • @_KENZED_
    @_KENZED_ 2 หลายเดือนก่อน +3

    godak watinawa bro ✌️

  • @ravindulakshan754
    @ravindulakshan754 2 หลายเดือนก่อน +2

    Stay safe brother ❤🙏

  • @rushanthasahan7786
    @rushanthasahan7786 2 หลายเดือนก่อน +3

    Stay safe guys god bless you 💖🙏🏽

  • @MadushaKankanamge
    @MadushaKankanamge 2 หลายเดือนก่อน

    Thamange important documents wage dawal ID PASSPORT DRIVING LICENSE wage thamange aniwaryenma thiyenna one dawal aniwaryenma daganna

  • @damithaasanga
    @damithaasanga 2 หลายเดือนก่อน +2

    Take care ❤

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 2 หลายเดือนก่อน +1

    ජපානයේ සිටින කිසිම කෙනෙකුට බුදු සරනින් දෙවි පිහිටෙන් කිසිම කරදරයක් වෙන්නෙ නැහැ

  • @shanalamarasekara7375
    @shanalamarasekara7375 2 หลายเดือนก่อน +4

    god bless u and all japan pepol

  • @shamaldinuka1291
    @shamaldinuka1291 2 หลายเดือนก่อน +2

    Thank you brother ❤

  • @SurupiPriyadarshani
    @SurupiPriyadarshani 2 หลายเดือนก่อน

    Good bless…. you are oll Japan peoples

  • @akilasheran5486
    @akilasheran5486 2 หลายเดือนก่อน +3

    Tokyo Wakata Chiba laga nisa mehetath loku Awulk wei kiyala ape weda karana thana jappoth ekata lesthi wenawa thank you Ayya me karana wedeta

  • @shadowgaming-bo1go
    @shadowgaming-bo1go 2 หลายเดือนก่อน +2

    ehemanam deyak vena apa budu saranai japan inna seratama

  • @bathiyajayantha428
    @bathiyajayantha428 2 หลายเดือนก่อน

    Siyaluma denawama araksha WEWA budu saranai

  • @marianfernando6162
    @marianfernando6162 2 หลายเดือนก่อน +1

    God Bless You🙏 Japan ❤🇯🇵🙏❤🇱🇰🙏❤

  • @adeesharathnayaka8822
    @adeesharathnayaka8822 2 หลายเดือนก่อน +2

    ❤stay safe broo

  • @priyadarshanidammage4017
    @priyadarshanidammage4017 2 หลายเดือนก่อน +1

    Siyaluma Dena sathun athulu araksha wewa buguna balayen.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 หลายเดือนก่อน +2

    Thanks bro for infor ❤

  • @violet7553
    @violet7553 2 หลายเดือนก่อน +2

    Stay safe brother

  • @prashannuranga9833
    @prashannuranga9833 2 หลายเดือนก่อน

    Siyaluma jeewitha araksha wenna one.budunge pihiten hmoma araksha wewa..

  • @chanakaisuru01
    @chanakaisuru01 2 หลายเดือนก่อน +4

    මේ ලොකෙ කොච්චර තාක්ෂණය දියුණු වුනත් ස්වභාවික අනතුරු නවත්වන්න කාටවත් බෑ
    *ඒක නිසා පුලුවන් තරම් පරිස්සමෙන් ඉන්න bro ❤❤❤*

  • @chamod175
    @chamod175 2 หลายเดือนก่อน +2

    Stay safe 🇯🇵

  • @PawaniAnjana-ez8sy
    @PawaniAnjana-ez8sy 2 หลายเดือนก่อน +1

    Thank u so much..🌼🌼

  • @tmfunny8719
    @tmfunny8719 2 หลายเดือนก่อน +1

    Thanks ayye 2024/8/8 kiyanne maarayage dwsak ayye 8 ,4 kynne maaraka anka dekak math japane kanagawa ken eke inne hamotama arakshawa labewa🙏🙏

  • @The_Travel_To_World.
    @The_Travel_To_World. 2 หลายเดือนก่อน

    Anee mee oiiiiiii මගුලක් කියවන්නේ නැතුව ඉන්නවා ඕක එන්නේ නැ😂😂😂

  • @isuruisuru5548
    @isuruisuru5548 2 หลายเดือนก่อน

    Puluwannm bath tub ekatath wathura purawala thiya ganne

  • @k.m.u9493
    @k.m.u9493 2 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් ඔක්කොම 😢❤

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 หลายเดือนก่อน +4

    පරිස්සමෙන් ඉන්න❤❤❤
    අයියෙ මේ වගේ ඒවට ගෙවල් වල safety room නැද්ද ඇමරිකාවේ ටොනාඩෝ වලට වගේ 🤔
    බේරගන්න එනකම් ඉන්න

  • @Evoventurese
    @Evoventurese 2 หลายเดือนก่อน

    Japan wala building hadala thyenne earth quick walin project wennane gewal ehema hadala nadda ???🤔🤔🤔🤔🤔

  • @SL_PRO_Laka
    @SL_PRO_Laka 2 หลายเดือนก่อน

    aiya japan wala koheda inne

  • @ashenthiwanka4877
    @ashenthiwanka4877 2 หลายเดือนก่อน

    Eya epama karapu karuma ratal thmi japan mehe harak japan yanna try karaddi ehe un USA and Europe ynw

  • @ExpertMass
    @ExpertMass 2 หลายเดือนก่อน +2

    අපේ උන් ඇතුළු කිසිම ජිවිතෙකට කිසිම කරදරයක් වෙන්න එපා

  • @tharindupriyadarshana3628
    @tharindupriyadarshana3628 2 หลายเดือนก่อน +1

    Stay safe ❤

  • @sonaliwickckramaarachchi699
    @sonaliwickckramaarachchi699 2 หลายเดือนก่อน

    කිසිම කෙනෙක්ට කරදරයක් නොවේවා😢

  • @chamodmadushanka1354
    @chamodmadushanka1354 2 หลายเดือนก่อน +2

    ජපානේ ජීවත්වන කිසිම කෙනෙකුට කිසිදු අනතුරක් නොවේවා🙏🤎

  • @BlackWizard-q7z
    @BlackWizard-q7z 2 หลายเดือนก่อน +1

    Stay Safe

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana 2 หลายเดือนก่อน +1

    Stay safe 🙏🙏🙏🙏🙏 be strong 💪💪💪💪

  • @vinogardi8480
    @vinogardi8480 2 หลายเดือนก่อน +1

    Miyagi නෙවෙයි bro miyazaki

  • @thushii_girl
    @thushii_girl 2 หลายเดือนก่อน +1

    Stay safe 🙏

  • @Srilankangossip123
    @Srilankangossip123 2 หลายเดือนก่อน +1

    Siyalu sathwayo suwapath wewa ♥️🙏🏻🕉️

  • @PrathibhaWickramasingha
    @PrathibhaWickramasingha 2 หลายเดือนก่อน

    අනේ කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා😢🙏❤

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka 2 หลายเดือนก่อน

    Jeewat wenna lankawa taram sundara ratak kohewat na.❤

  • @PamudiSavindyaAriyarathna
    @PamudiSavindyaAriyarathna 2 หลายเดือนก่อน

    කිසිම විපතක් නොවේවා❤

  • @AshaHaniffa
    @AshaHaniffa 2 หลายเดือนก่อน

    Japanayata kisima haaniyak, kaatawathma karadarayak wenne neha.Allah ge aaraksawa noaduwa lewewa! Dewiyan nimesakin siyalla wenas karai.kisima aapadawak novewa!aamen!

  • @sajanasathsara3523
    @sajanasathsara3523 2 หลายเดือนก่อน

    කාටවත් මොකුත් වෙන්න එපා❤

  • @malithchathuranga626
    @malithchathuranga626 2 หลายเดือนก่อน

    stay safe guys 🙏

  • @lalithawitharana4511
    @lalithawitharana4511 2 หลายเดือนก่อน

    Kisidu karadarayak nowewa🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @RukshanAmarasinghe
    @RukshanAmarasinghe 2 หลายเดือนก่อน

    Whatever be safe brother ❤

  • @kanchanagunasena
    @kanchanagunasena 2 หลายเดือนก่อน +1

    Safety first❤❤❤

  • @TrustLinkSL
    @TrustLinkSL 2 หลายเดือนก่อน

    කිසිම අනතුරක් වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා

  • @chamodkavinda7216
    @chamodkavinda7216 2 หลายเดือนก่อน +2

    stay safe

  • @lakshithasadaruwan4815
    @lakshithasadaruwan4815 2 หลายเดือนก่อน +1

    Thanks aiye

  • @sajpick123
    @sajpick123 2 หลายเดือนก่อน

    කට්ටියම පරිස්සමින් ඉදපල්ල ❤

  • @pradeeptharaka7354
    @pradeeptharaka7354 2 หลายเดือนก่อน

    කිසිම කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරමු හැමෝම.. ❤