Aiye mmth next year April badje ekata Japan student visa enna inne. Thama course eka ptn aragena 1month wage wenawa. Mata danaganna one aiya PR aragend inne , kochchara kalda dan Japan wala , wage PR eke gana details tikak
A/L masa 6 n karapu kenekuta puluwanda student visa apply karanna。(O/L karala sachool nogihin masa 6 n A/L kare。13 n wasaraka school kalayak ethakota mata nathi nisa puluwanda )
වීඩියෝ නම් මාරම මාරම Quality සහ අමුතුම එකක් තියනවා.. 🎀
Woowy!!! perfect video editing, sound engineering and thanks for the info!!!
හැමදාම වගේ සුපිරියක් තමා 😊😝🔥💪
වීඩියෝ එක නම් සුපිරි
තව තවත් බලන්න හිතෙනවා😍
Bro oya nm patta
Mama hemadaama බලන් ඉන්නේ ඔයාගෙ ජපන් vlog එකක් enakan😊
මාත් ලිව්වා..N2 එක..🍻❤️
Patta wadagath ayye meka mamath hoya hoya hitapu deyak ayye mekaaa 💪💪💪
cinematic shot tika supiri 😍
අයියා වීස එකක් apply කරලා eligibility හම්බ වෙන්න කොච්චර කල් යනවද
Tech Videos ටිකක් අඩු කරලා මේ වගේ ඒවා ටිකක් කරන් අයියේ 🔥🔥
JLPT & N5 Eka krala warking visa Enna puluwa n neda aiya 🥺❤️
Vedio karaddi use karana filter eka mokkd ?😊
ඒ video කරපු angle එක සුපිරියක් ඇ..😗😗
Watch Dogs gameplay එකක් වගේ bro video එක 😍 nice❤
Dream Japan Dream Life❤ Levi Life❤ Levi Dean❤
Thanks Madushan aiya 😊❤️✨️🇯🇵🇱🇰
ඔයගෙ channel eknm next level videgraphy valin marama gemk ghnv supiri
ඔයාගෙ වීඩියෝ පට්ට කොලිටි ☺️🖤
අයියේ.......University වල තියෙන Subject මොනාද කියලා විඩියො එකක් දාන්නකෝ.........
Ane ayye ek gana dannakooo
Apita oni deyak krnna puluwan salli sha japanese hodanam
Ssw visa eke genath wisthara kiyannako 🙏🙏
සාමාන්‍යයෙන් person කෙනෙක්ට ජීවත් වෙන්න කොච්චර ගානක් යනවද අයියෙ ❤️🩹 🍃 🇯🇵
vlog ekak dapanko machan 🙂❤
2:36 pissuwak gambatte aiye
අයියා අපිට depend අපේ partner ව ගන්න පුලුවන් විදියට job visa එකක් හදා ගන්න ක්‍රමයක් නැද්ද
Supiri Vedio eka
මමත් ලිව්වා මෙ පාර පට්ට සෙනගක් හිටියේ ඔය වගෙම තමයි
Nice vedio ❤ good luck
මේකනම් මාරම වටින චැනල් එකක්
Thank you so much ❤️❤️
Student එන්න පුළුවන් වයස් සීමාවක් තියෙනවද ?
මමත් JLPT N4 ලිව්වා අයියේ❤
ජපානෙ සතියකට ආව. පොඩ්ඩක් හරි ඇගේ හැප්පුනොත් උන්ගෙ Racist ගති එලියට එනව. ඔළුව නැමුවත් සොරි කිව්වත් Deathstare එක දාගෙනමයි ඉන්නෙ. හැමෝම එහෙමද
Thanks aiye ❤️
camera shots 📷tikanam ithin patta🥰🥰😎
O/L krl N5 liyl enna puluwn 😒
අවුරුදු 13 ක් eskole ගිහින් thiyenawada කියන එක aniwaryada?, A/L private කරලා එන්න බැරි ද?
Eka aulak na bn
Aiye mmth next year April badje ekata Japan student visa enna inne. Thama course eka ptn aragena 1month wage wenawa.
Mata danaganna one aiya PR aragend inne , kochchara kalda dan Japan wala , wage PR eke gana details tikak
Math iye 10am JLPT N4 Kara amarui 😢
October walata documents deela tyenne 😊 twa me wage video oni .. arigatho 🌷💚
Student visa එනකොට a/l අනිවාර්ය නෑ බන්🥺✋o/l වලිනුත් පුළුවන් ජපන් එන්න
Ol fail nam barida 😔❤️
Thank you brother
මේකනම් මාරම වටින චැනල් එකක්.දෙන්නටම 𝚐𝚘𝚘𝚍 𝚕𝚞𝚌𝚔❤️
Language scl eken passe lankawe karala tiyen degree eken job ekak hoyagattot senmon gihin hoyaganna job walata wada padi aduida😢
Iye N4 Liwwa aya ko🎉😊
Student visa එන්න nvq level 5 තිබුනොත් මදිද o/level a/level නැතුව
Aiyge voice tma maru a ahan int plwn oni welawak oi🔥
Thank uuu for informetion
super
Aiyye mama dn language school inne. Mama hithan innawa school iwarawela shushoku karanna. Puluwan weida ehema poddak kiyanawada please. 🙏❤️
Language school idan shushoku gahnna malli oyata lankawe university out wela tiyenawanm puluwan
Brother, mama working visa inne. JLPT 5 TIYANAWA. Mehe Japan kaisha ekak hoyaganne kohomada?
Ayye ayyage language school kale idan කියන්න පුළුවන් da video ekak hadala
දිනෙත්ව mtk kara kiynna aiye godk wadagath video ekak 🙂
Screen shot ekk gahala yawwa😅😅
@@levidean ho ho wardiyt wataha gnna apooo api denna scl eke a/l wala ekm clz eke 😁😁
Hi navodya😏💃
@@navodyakauminisamaranayaka609 nene mama kisi deyak werdiyata watahagena nehe..mama itin kawru kiyala kiynnada mathak krnna kiwwata😅😅
@@levidean ekth attani 😂😂
software engineer lata thiyana job market eka kohomada japan wala ?
Matath danaganna ona eka
agency natuwa giya aya innav aovvata boruwata salli pudan natuwa, 40k yana eka 18 m giya aya iinnva
Aniwa brother..ehema puluwan karnna tamanta hariyata documents hadaganna puluwanm
Ayya awe wayasa kiyend japan
Video colour editing supiri. Anime ekak wage ❤️
Aiyye senmon wala karanna hoda course monada?
Adarei ❤
aiyage videos wala color profile eka poddak video ekk dannako ,
Student visa arenna wena kramayak නැද්ද
July end එකේ Japan එනවා bro 🤍
Supiri❤
Mona ajansy ekenda enne
video karana cam eka mokakda?
කවද හරි ඔහේව බලන්න එනෝ හොදේ 😂
thanks Levi Dean
No worries!
A/L masa 6 n karapu kenekuta puluwanda student visa apply karanna。(O/L karala sachool nogihin masa 6 n A/L kare。13 n wasaraka school kalayak ethakota mata nathi nisa puluwanda )
Ekanm poddak agency ekakin tamai ahanna wenne
aiye contact karaganna one kohomada oyawa contact karaganne podi deyak tiyenwa denaganna eka deyak
ඉලග එකක් ඔනි අයියේ ❤
japan tattoo thibbth enna brida
Me tokyo da ??
පුතේ ලක්ෂ 22 දරුවාව school visa එවන්න බැරිද... School ගාස්තු ගෙවද්දී බාගයක් වගේ ගෙවල ක්‍රමයක්,... අතේ තියෙන්නේ 25 වගේ සම්පුර්ණ ගාන පුතේ, උත්තරයක් දෙන්න ඒ ඇති පුතේ
Eka ewan agancy eka anuwa tamai tirane wenne..school fees bagayak gewala enna puluwan thenuth tiyenwa..
Monthly cost?
ටැටූස් අවුලක් නෑ ?
Ayye A/L private karanna ayata anaa barida
Ssw visa aka hodada nadda kiyala poddak kiyannako aiya
Dream❤👊
Sponsorship eka gena nokiya hitapu eka oya api gena hitala karapu deyak NDA. Mitare oya supiriyak
Video eke stabilizer madi
Ada
vfs eken neda visa eka ghnne
Me vidoe eka karanne japan idanda
Visit එන්න පුළුවන් නේද.
niyami aiye ❤
❤❤❤
Salary eka kohomada?
a/l karala thiyennama oni na student enna
ඔයගෙ ගර්ල් පෙන්ද එ අක්ක 🤔
Kyotho vlog
Ekk oni
Job Visa gan ekk one brh
Pewdiepie recently dala thibbe video eke oya temple ek thibba 😮
ssw walala danna labana mase jft liyanna inne.
Liwwda mchn
මොකක්ද අයියෙ cam එක
පෝලිම් document agency මොනාද😂😂
කන්ජි නේ අවුල.. 🥴🥴
අයියේ Japan වල tatoos කරලා ඉද්දි case නැද්ද. (අයියගෙ අතෙත් ලොකු එකක් තියෙන නිසා ඇහුවෙ)
Eka malli itin company eken company ekata inna minissu anuwa wenas wenawa
Bro ipad ගැන කාලෙකින් දැම්මෙ නෑ දාමුත එකක් 🫠🫠🫠 m2 🫠🫠
❤🇯🇵
වයස කොහොමද
Thank you❤
අයියේ ඔයා school අවුටි වුනාට පස්සේ සල්ලි ගෙව්වේ කවුද?😈😊
Citizen gnn widiy kiynnkon
🔥♥
Bro 1st Like 1Comment ❤
apita ちょうかいeka thma amaruma 🥲🥲