මරණයට මුහුණ දෙන හයිය ඔබට තියෙනවා ද ? | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 145

  • @rangikadissanayake8537
    @rangikadissanayake8537 8 หลายเดือนก่อน +26

    ස්වාමීන්වහන්ස , මමත් තෙවරක්ම රැය පහන් වනතුරු පිරුවානා පොත් වහන්සේ ලග තබාගෙන සජ්ජායනය කලා. ඔබවහන්සේ කිව්ව ආකාරයට හිතට පුදුම සැනසිල්ලක් ලැබුණ ස්වාමීන්වහන්ස .ලොකු ජයග්‍රහණයක් ලැබුවා කියා හිතුණා. ඔබවහන්සේ භාවනාවෙන් අපේ හිත් හදපු හෑටි හරිම අපූරුයි. සියල්ල අතහැර මරණයට මුහුණ දීමට හැකි වේයැයි හිතෙනවා . එයටම සූදානම් වෙනවා . කල්‍යාණ මිත්‍රයන් වහන්සේට ගොඩාක් පිං .තෙරුවන් සරණයි

  • @lathagamage1320
    @lathagamage1320 8 หลายเดือนก่อน +7

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ දේශනාව දේශනා කරල දෙහිවල දේශනාවකට වැඩියනෙ මම දෙහිවලට ඇවිත් ඔබ වහන්සේගේ බන ඇහුවා හරිම සතුටුයි ඇත්තටම හිත නිවෙනවාසැනසීම ලැබෙන්නෙම ඒ බන අහලමයී පසුගිය වස් සමයේ ඔබ වහන්සේ මොන තරම් වෙහෙසුනාද ඒ පිනම ඇති ඔබ වහන්සේට වුතුම් නිවනටපාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා මේ දේශනාව අසන්නට සලස්වපු පින්වතුන්ට මේ කුසල් නිවනට හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @PodimanikePodimanike-u9t
    @PodimanikePodimanike-u9t 9 หลายเดือนก่อน +5

    පිංවත් ස්වාමීන් වහන්ස මට
    භාවනාව ගැන කමටහනක්
    අත්‍යවශ්‍යයි මම නිතරම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසනවා ඒත් භාවනා වැඩසටහනකට සහභාගි වීමට ලැබී නැත පිංවත් ඔබ වහන්සේගේ භාවනා වැඩසටහනකට සහභාගි වීමට ඉතා ඉක්මනින් බලා
    පොරොත්තු වෙමි.
    පිංවත් සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු !සාදු ! සාදු !🙏🙏🙏🙏🙏

  • @NalaniSooriarachchi
    @NalaniSooriarachchi 8 หลายเดือนก่อน +10

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අද අදම නිවන් සුව ලැබේවා සාධු! සාදු සාදු

  • @asokaherath6291
    @asokaherath6291 8 หลายเดือนก่อน +7

    තෙරැවන් සරණයි පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස 🙏ස්වාමින් වහන්ස දේශනා ඇසීමෙන් දැනුම ලබාගෙන භාවනා ක්‍රම ඉගෙන ගනිමින් සිටිමි.පුජනීය ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻

  • @sreemathilka9633
    @sreemathilka9633 8 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ දේසනා කරන දර්මය සියළු සත්වයෝ ශ්‍රවණය කරත්වා ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏

  • @lahirunirmal9426
    @lahirunirmal9426 8 หลายเดือนก่อน +4

    Sadu sadu sadu pin

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 8 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @MigaramathaMonastry
    @MigaramathaMonastry 9 หลายเดือนก่อน +8

    loku swamin wahanse darma deshanawak dalada kiyala hama welema bala bala hitye.sadu sadu sadu.

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 8 หลายเดือนก่อน +3

    බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්.දේශනා කරපු සියලු දහම් කරැණු සත්‍යයක්මයි.අප කෙරෙහි අනුකමිපාවෙන් තව තවත් ධර්මය දේශනා කරන සේක්වා.සම්මා සම්බුදු සරණයි!

  • @pavideos3808
    @pavideos3808 8 หลายเดือนก่อน +7

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා මාගේ නමස්කාරය ද වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @DilahaniSamarakoon-gm3cj
    @DilahaniSamarakoon-gm3cj 8 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු තේරුවන් සරනයි

  • @nisaliperera9483
    @nisaliperera9483 9 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .....
    🙏🌼🙏🌼🙏🌼 ..............

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 9 หลายเดือนก่อน +6

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ...කතරකට ...වැටුණු ...දිය ..බිදක්..සේ...දැනුනා..ඔබ වහන්සේ ට නිවන්දකින්නමේපින් ..ලැබේවා ...සාදු සාදු සාදු .🪷🪷🪔🙏🙏🙏🪷🪷🪔🙏🙏🙏🪷🪷🪔🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 8 หลายเดือนก่อน +3

    එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @jayanthianradi7502
    @jayanthianradi7502 8 หลายเดือนก่อน +6

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ අපගේ ගුරුදේවෝත්තම ,කරුණාබර ලොකු ස්වාමින්වහන්සේ ට හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාරය කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 උතුම්.හිමියනි💎🙏💎 ඔබවහන්සේගේ සත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා 🙏 ආමිසයෙන්.මෙන්ම අවවාදයට වඩා ආදර්ශමත් වූ උතුම්.බුදු පුතුන් වහන්සේ පෙන්වා පහදාදුන් ප්‍රතිපත්ති යෙන්ම පුදමි.සත් පුරුෂ කළ්‍යාණ මිත්‍ර රත්නය..🙏💎🙏

  • @YAKSHAMAN188
    @YAKSHAMAN188 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq 8 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 9 หลายเดือนก่อน +20

    අගක් මුලක් පරක් තෙරක් නොපෙනන මේ බයංකර සසරෙන් එතෙරවන්නට තම දිවියම කැපකරමින් අපේ නිවන් මග විවර කර දෙන්නට අපටත් වඩා වෙහෙසෙන කැපවන පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්සේට අප්‍රමාණ පින්...🙏🙏🙏
    කල්‍යාණ මිත්‍රයා යනු සංසාර රෝගයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාය..🙏🙏🙏🌷
    ඔබ කලු කෙස් තියෙන කාලෙ
    ඇඟට හයිය තියෙන කාලෙ
    සසරෙන් එතෙරවන්නට වීර්යය වන්ත වන්න..🙏🙏🙏
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණය! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු !!! එහෙමයි මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස

  • @jayanthianradi7502
    @jayanthianradi7502 8 หลายเดือนก่อน +7

    හිමියනි💎🙏💎 ඔබවහන්සේ ඉන්ද්‍රඛීලයක් 💎🙏💎 සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ හරිම සතුටක්! භාග්‍යයක් ! මෙවන් උතුම් බුදු පුතුන් වහන්සේ නමක් මුණ ගැසීම ආශ්චර්‍යයක් !🙏මේ දෙන ශක්තිය ධෛර්‍යය යතාර්ථය පෙන්වා දීන වචන වලට නැඟිය නොහැක 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 9 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 8 หลายเดือนก่อน +6

    පූජනීය පින්වත් ගුරුදේවයාණෙනි සියලු බැදීම් වලින් මිදි මරණය සුවසේ ලබා ගැනීමට හැකි දහම් කරුණු අවබෝධ කර දුන් ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @kumariambegoda
    @kumariambegoda 9 หลายเดือนก่อน +4

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin8025 9 หลายเดือนก่อน +5

    සාදු🙏 සාදු 🙏සාදු 🙏 !! තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස !!

  • @lakshmiramyalatha7875
    @lakshmiramyalatha7875 8 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු පිනට පහල වුන කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය වේවා

  • @asankawiggin
    @asankawiggin 9 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @nishshankadharmawardhana8014
    @nishshankadharmawardhana8014 8 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු කල්‍යාණ මිත්‍ර මගෙ පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා සාධු සාධු සාධු අපමණ පින්

  • @sujeeperera3176
    @sujeeperera3176 9 หลายเดือนก่อน +7

    දීර්ඝායුෂ වේවා හාමුුරුවනේ, තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,ං

  • @RuviniFernando-e7y
    @RuviniFernando-e7y 8 หลายเดือนก่อน +5

    ජිවිතයෙ යතාර්තය පහදා දෙන ඔබ වහන්සේට අපමණ පින් තෙරුවන් සරණයි සුවාමින් වහන්ස

  • @padminijayamanna1799
    @padminijayamanna1799 9 หลายเดือนก่อน +7

    ස්‍රවනය කරමින් සිටිමි🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 8 หลายเดือนก่อน +2

    අපේ පින්වත් ස්වාමින් වහන්ස !!! නිදුක් නිරෝගී චිරජීවනයම ලැබෙිවා !!!
    ඔබ වහන්සේ වැනි උතුමන් වහන්සේලා නිසාමයි මෙම සාසනය මෙතෙක් රැකිල තිබෙන්නේ .ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!!! 🙏🙏🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏
    තුනුරුවන්ගෙ ම පිහිටයි , අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේට .

  • @padminijayamanna1799
    @padminijayamanna1799 9 หลายเดือนก่อน +4

    පින්වත් සවාමීනිවහන්සේට ගොඩක් පින්,මාරයො ඉන්නකොට ගෙවල් වල හිත එකලස් කරගෙන භාවනාවක් වත් කරගන්ඩ බැරි අවාසනාවන්ත මම .... ඒත් හිත හදාගෙන උපේක්ශාවෙන් විදගන්ඩ ට්‍ර්‍ය් කරන මට ,ලැබෙන්නෙම හිත කැඩෙන දේවල්,

  • @Indrakalyani-cd6mj
    @Indrakalyani-cd6mj 8 หลายเดือนก่อน +5

    අති ගෞරවයනීය පරම පුජනීය වු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් හේතු පාරමී වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sabeeth84
    @Sabeeth84 9 หลายเดือนก่อน +3

    සම්මා සම්බුදු සරණයි

  • @koralagedammika1216
    @koralagedammika1216 8 หลายเดือนก่อน +4

    අපගේ ලොකු ස්වාමීන් වහන්සේට පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා
    🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima 4 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ස්වාමීන්වහන්ස ..ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය ලබන්නට මේ උතුම් ධර්ම දේශනා මය කුසලය හේතු වාසනා වේවා

  • @Ed-kd7kz
    @Ed-kd7kz 9 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 8 หลายเดือนก่อน +7

    සාදූ…🙏 සාදූ…🙏 සාදූ…🙏
    අප්‍රමාණ පිං, අපගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට..
    සම්මා සම්බුදු සරණයි!

  • @achalawitharanage5407
    @achalawitharanage5407 8 หลายเดือนก่อน +5

    අනෙ ඔබ වහන්සේ ට පින් සිදු වෙන්න පුදුම සැනසීමක් විදිනවා මෙ බණ ඇහෙද්දි. ලෝකයට දෙන වටිනාකම බින්දුවට දාන්න හිත හැදුවම දැනෙන සැනසීම නං මාරයි.🙏🙏🙏

  • @paramichamodaya839
    @paramichamodaya839 8 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @CharithViraj-w7m
    @CharithViraj-w7m 9 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 9 หลายเดือนก่อน +7

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝ පින් අත්වේවා සාධු සාධු සාධු 🌷 දායක දී උපකාර කරමින් සහභාගි වුනු සැමටත් බොහෝ පින් සාධු සාධු සාධු 🌷

  • @KDH_boys_kaluthara
    @KDH_boys_kaluthara 9 หลายเดือนก่อน +18

    අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන,ජීවිතයේ යථාර්ථය කියාදෙන අපගේ ලොකුස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏

  • @manelherath6458
    @manelherath6458 9 หลายเดือนก่อน +7

    අපගේ ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට දෙපානැමැද වන්දනා කරමි .🙏🙏🙏

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km 9 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

  • @sriyanigamage6835
    @sriyanigamage6835 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @mamalalani6182
    @mamalalani6182 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏mage.namaskara.wewa..sadu. sadu

  • @DushyanthiKaushalya-j2e
    @DushyanthiKaushalya-j2e 8 หลายเดือนก่อน +5

    අවසරයි ස්වාමින් වහන්ස මීට සති තුනකට විතර කලින් මගේ මහත්තයා ඇක්සිඩන්ට් එකක් වෙලා නැති උනා අවුරුදු 22යි එයාව ලස්සනටම දැක්කේ මන් එයාව බලන්නවත් බැරි විදියට ඇදක බට ගොඩක් මැද්දේ,එතකොට මෝචරියේ,අවසානෙට මිනී පෙට්ටියක දැක්කේ මන් ලස්සනට ඇදලා ලස්සනට ජීවත් වෙන එක තමා එයාගේ ජීව්තේ අවසානෙට මුකුත්ම නැතුව යන්න ගියා ඉතිං මේ ජීව්තේ තේරුම මොකක්ද කියලා හිතුනේ එයාගේ මරනෙන් පස්සේ

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 9 หลายเดือนก่อน +3

    සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස

  • @hemalihansika5801
    @hemalihansika5801 8 หลายเดือนก่อน

    🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්ස

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට
    පිරඅ පාරමිතාවකින් උතුම් නිවන
    සාක්ෂාත් වේවා😊

  • @lankapoornimakk642
    @lankapoornimakk642 8 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @sumithariyawansa8544
    @sumithariyawansa8544 9 หลายเดือนก่อน +5

    🙏🙏🙏

  • @lalwijesiri8722
    @lalwijesiri8722 8 หลายเดือนก่อน +1

    උතුම් ඛූද්ධ ධර්මය දේශනා කිරීම ශාසනික ආරක්ෂා කිරීම වෙනුවෙන් කරන කැපවීම ඉතා විශිෂ්ඨ යි

  • @Chithrairangani-c5u
    @Chithrairangani-c5u 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න තරම් මනසක් ඇති කළ මාගේ දෙමාපියන්ට නිවන් මග අවබෝධ වේවා!

  • @SammikaPrasadini
    @SammikaPrasadini 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @chandanirajapaksha6419
    @chandanirajapaksha6419 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏

  • @adjanitha4537
    @adjanitha4537 8 หลายเดือนก่อน +5

    මේ සුගතිය කියන ජාතියේ ස්කන්ධයෝ මේතරම් දුකයි, කරදරයි නම්; සංසාරයේ මොනතරම් දුක් විඳින්නට සිදු වේවිද?

  • @mallika1948
    @mallika1948 9 หลายเดือนก่อน +2

    Ow himiyani!

  • @niranjanrathnayaka1308
    @niranjanrathnayaka1308 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @udenisewandi4823
    @udenisewandi4823 8 หลายเดือนก่อน +2

    මගේ තාත්තගෙ මරණය මං දරා ගත්තෙ ඇත්තටම ඔබ වහන්සගේ ධර්ම දේශනා මගින්...ජීවිතේ හැම දෙයක්ම නැති වෙනවා ස්ථීර නෑ කියලා තේරුම් ගත්තෙ ඔබ වහන්සේට පිං සිද්ද වෙන්න......🙏🙏🙏ඔබ මගේ ජිව්තේ ලද වටිනාම කල්‍යාණ මිත්‍රයෙක් 🙏🙏🙏

  • @marya9822
    @marya9822 3 หลายเดือนก่อน

    තේරුවන්ස නයී සුවාමීනේ

  • @malindudeshan114
    @malindudeshan114 8 หลายเดือนก่อน

    සාධූ.. සාධූ.. සාධූ.. බොහොම පිං මගෙ පිංවත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @JaslinGunwardana
    @JaslinGunwardana 4 หลายเดือนก่อน

    අපේ පෙර පිනකට පහලවූ බුදු පුතුන් වහන්ස ඔබවහන්සේ මේ භවයේදීම නිවන්සුවලබනවාමයි සාදූ සාදූ සාදූ.........

  • @sepalideshappriya2006
    @sepalideshappriya2006 9 หลายเดือนก่อน +3

    සාධූ....සාධූ.....සාධූ.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Neesha93
    @Neesha93 9 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු ....

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 9 หลายเดือนก่อน +5

    කෙලෙස්‌ වලට ගැට ගැසෙමින්‌ යන විට අප සසරේ නැවත නැවත හැදෙන්නේ ම දුක ම යි මේ සසරේ සතර අපායේ වැටි වැටි යන අතරේ සසරේ ක්ෂණ සම්පත ලැබ දෙන්නේ දුලබව ම යි සසරේ. 🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට ජිවිතේ යථාර්තය සියළුම සත්වයාට අවබෝධයෙන් දකින්න සිත යොමු වේවා. උතුම් නිවන ලබත්වා. 🙏🙏

  • @chandra2838
    @chandra2838 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu,mea uthum sath darmaya deasanayea kusal pinwath oba whansheata uthum newana pinesama paramethawakma weawa🙏🙏🙏apeawath mea sasaren eatheara weema pinesama mea uthum sath darmaya awabothema weawa!!!siyalu sathwayo suwapath weawa🙏🙏🙏

  • @thusharajeewani6208
    @thusharajeewani6208 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌷🌷🌷

  • @liinapirs4954
    @liinapirs4954 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 8 หลายเดือนก่อน +3

    🌼🙏🙏🙏🌼

  • @gradewicelk6699
    @gradewicelk6699 8 หลายเดือนก่อน +3

    @hassandyash #hassandyash
    බලන්නකො කවුද මේ ස්වාමින්වහන්සේ කියල....
    මම දැකපු පිංවන්තම හාමුදුරු නමක්, මමත් ජීවිතේ බොහෝවෙනස් වුනා මේ හිමිනම හමුවූවායින් පසුව.

  • @achalawitharanage5407
    @achalawitharanage5407 9 หลายเดือนก่อน +4

    🙏🙏🙏💐💐💐

  • @chathuramadawa4136
    @chathuramadawa4136 8 หลายเดือนก่อน +2

  • @NomilaniChamila
    @NomilaniChamila 8 หลายเดือนก่อน +3

    Saadu saadu saadu.

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa5576 8 หลายเดือนก่อน

    Budusaranai

  • @dinithialoka1920
    @dinithialoka1920 8 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමිනි ඔබ වහන්සේව සම්බන්ද කරගන්නේ කෙසේද 🙏

    • @methukasilva2803
      @methukasilva2803 8 หลายเดือนก่อน +1

      Video eka start eke number ekak pennanava.

  • @Podibandara-gn9ci
    @Podibandara-gn9ci 8 หลายเดือนก่อน

    සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse2025 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🏻

  • @viragigulavita3620
    @viragigulavita3620 8 หลายเดือนก่อน

    සාදු 🙏සාදු🙏 සාදු 🙏

  • @Mali24234
    @Mali24234 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏 උතුම් පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🪷🪷🪷🪷

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌷🌷🌷🌷🌸🌸🌸🌸🙏🙏🙏

  • @RavinduYuvantha-pp6tb
    @RavinduYuvantha-pp6tb 8 หลายเดือนก่อน

    Oba wahnsaga daramaya asima hithata sanasimak swamin wahnsa🙏🙏🙏

  • @sujathaedirisinghe8470
    @sujathaedirisinghe8470 8 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @kinurigimhani8485
    @kinurigimhani8485 8 หลายเดือนก่อน +3

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥💕💕💕🌹🌹🌹🌹🌹🌹

  • @HunyBuny-ot6oz
    @HunyBuny-ot6oz 8 หลายเดือนก่อน +5

    🌏 පෙරලෙයි
    ⏰ගෙවීයයි
    👹️ලඟාවෙනවා
    ❤️නොමවෙයි
    💔දෙයක්වෙයි
    🎡කැරකෙනවා.

  • @nilusharehani4942
    @nilusharehani4942 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshanmadhushanka6208
    @roshanmadhushanka6208 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ane1067
    @ane1067 8 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ධර්ම රත්න වහන්සේ දේශනා කරමින් බුද්ධ ශාසනය දියුණු කිරීමට කරන සේවය මම අගය කරමි. හැබැයි තවමත් ධර්මය යැයි පවසා විකුර්ති පවසන අසත්පුරුෂයෝ සිටිති. ඔබ වහන්සේ එවැනි අය ගැන සමාජයට පවසා ඇත. මී වන පලාන හාමුදුරුවෝ නමින් තමන් රහත් යැයි කියා බුදුපියානන්වහන්සේ ලංකාවේ උපන්නා යි කියා , ත්‍රිපිටකවහන්සේ බොරු , ඇත්ත ත්‍රිපිටකය නෙවේ ඔය තියෙන්නේ කියා පවසයි. මෙය බුද්ධ ශාසනේ ඉදිරියේ දි පිරිහීමට ලක් වන කාරානයක් යැයි මම සිතමි. මට අවුරුදු 15යි වයස ..මම බුද්ධ ශාසනය පිරිහෙනවට කැමැති නෑ. මෙයට ක්‍රියා මාර්ගයක් ගන්නා මැනවි ස්වාමින් වහන්ස . බුද්ධ ශාසනය දියුණු වේවා

  • @k.skothalawala2766
    @k.skothalawala2766 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🎉🙏🙏🙏🎉🙏🙏🙏

  • @dilunichamali8094
    @dilunichamali8094 8 หลายเดือนก่อน

    සමහර තැන් වලදී අපිත් හිතලා තියෙන විදිය එක් අතකින් මොනතරම් වැරදීද😥,ණුවන මොට වෙලා කියලා හිතෙනවා..පින්වත් ස්වාමීන් වහන්ස ..ධර්මය ඇසීම හොදයි ..වැරදි හදා ගන්නට....තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට !!

  • @smax7430
    @smax7430 8 หลายเดือนก่อน

    🙏🙏🙏❤️

  • @vinojdesilva4114
    @vinojdesilva4114 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ..මගේ පිංවත් ස්වාමීන් වහන්ස ..මම කොහොමද මට ගැලපෙන භාවනාව තෝරා ගන්නෙ ...ඒ සදහා ඔබ වහන්සේගෙන් උපදෙසක් ලබා ගන්නෙ කොහොමද ...මම තේරුම් ගත්ත විදිහට ඔබ වහන්සේගේ ඉරියාපථ භාවනාව group එකට join වෙලා ඉන්නවා ...උපදෙසක් ලබා දෙන්න පුලුවන් නම් බොහොම පින් ....

    • @DSD394
      @DSD394 8 หลายเดือนก่อน

      සුජාත පුත්‍ර ඇප් එක ඩවුන්ලෝඩ්කරගෙන බලන්න .ඒකේ තියෙනවා ඔක්කෝම විස්තර .සියලුම භාවනා පිලිබද විස්තර තියෙනවා

    • @vinojdesilva4114
      @vinojdesilva4114 8 หลายเดือนก่อน +1

      @@DSD394 සමාවෙන්න ...ඇප් එක ඩවුන්ලෝඩ් කරන විදිහ පොඩ්ඩක් කියන්න පුලුවන්ද ..

  • @hansanihansani6892
    @hansanihansani6892 8 หลายเดือนก่อน

    🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏

  • @kumudukumari7497
    @kumudukumari7497 8 หลายเดือนก่อน

    Sadu Sadu Sadu