නිවන් දකින්න අවශ්‍ය සුදුසුකම් ටික | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 227

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว +55

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස මම නම් තරුන කාලෙ ඉදලම බන ඇහුව නමුත් එවේලෙට අහනව නැවත ලමයි වෙනුවෙන් හම්බ කරනව ජීවිතේම විදවනව ඔබ වහන්සේ දේශනා කරපු බන 2019 ඉදලම අහනව දැන් තමයි සිතට සැනසීමක් දැනෙන්නෙ දැන් නම් දරුවො වුනත් දාල මැරෙන්න මම බය නැහ ඔබ වහන්සේට පින්සිද්ද වෙන්න මම නිතරම බන අහනව මට දැන් වුනත් මැරුනට කමක් නැහැ ඔබ වහන්සේ හදවත පසාරුකරගෙන යන විදියට දැනෙන විදියට බන කියනව ඔබ වහන්සේට වුතුම් චතුරාර්‍ය ස්ත්‍ය දර්මය අවබෝද වේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු

  • @kasunWijarathna-uo2ur
    @kasunWijarathna-uo2ur หลายเดือนก่อน

    පිංවත් ධම්මවිජය ස්වාමීන් වහන්ස පිරිසිදු බුදු බණ රස කර කර තේරෙන භාෂාවෙන් රටටම බණ කියා සසර ගමන සරන්නට නොව සසර ගමන නවතන්නට පාර කියා දී නික්ම ගිය ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. මේ භවයේදීම ත්‍රිවිධ සංයෝජණයන් ප්‍රහානය කරන්නට ඒ පිණම හේතු වාසනා වේවා,,,,.

  • @SameeSadamali
    @SameeSadamali ปีที่แล้ว +10

    මා විසින් එදා සිට මේ‍ දක්වා ලබාගත් සියලුම කුසල් ලොකු ස්වාමිනවහන්සේ ඇතුලු සියලුම ආර්ය මහා සංඝරත්නට ඒ උතුම්‍ නිර්වාණයටම හේතු වේ‍වා.සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻අප කෙරෙහි අනුකම්‍පාවෙන් හැකි තරමින් බණ දේශනා යුටියුබ්‍ එකට ඇතුළත් කරනමෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස

  • @mershansriyan4275
    @mershansriyan4275 ปีที่แล้ว +1

    බුදු පුතේ බුදු පියානන් වහන්සේ සේම අපිව සසරින් එතෙර කරවන ඔබ වහන්සේ ගේ නිවන් දොර ඇරේවා,මා ඔබවහන්සේව උස් පහත් කිරීමට නොවේ ස්වාමීන් වහන්ස මගේ හදවතින් මයි මම සටහන් කලේ

  • @savi8471
    @savi8471 ปีที่แล้ว +15

    සියලු දෙනා සැදැහැ සිතින් මේ ධර්මය ශ්‍රවණය කරත්වා 🙏🏻🙏🏻 ඉතා සතුටු සිතින් බණ ශ්‍රවණය කලෙමි. ජීවිතය ට අප්‍රමාණ වූ දහම් කරුණු ඉගන ගතිමි. පින්වත් ලොකු සුවාමින් වහන්සේ ට දීර්ගායු සම්පත් ලැබී උතුම් නිර්වාණය ශාක්ෂාත් වේවා 🙏🏻🙏🏻 මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිවන් මග අවබෝද වේවා 🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RenukaNilmine-u2q
    @RenukaNilmine-u2q 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණ්‍යි පිං වත් ස්වම්න් වහන්සේ ට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +8

    සංඝරත්නය දර්ශනයෙන්, ධර්ම ප්‍රතිලාභය ලැබ, සිල්වන්තව, සාදුසිතින් ගෞරවයෙන් අපට විමුක්තිය ලංකරගන්නට දෙසූ මේ උතුම් දම් දෙසුමට අනේක වාරයක් පින් අපේ පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻🌷
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @ManojaManoja-h8p
    @ManojaManoja-h8p 5 วันที่ผ่านมา +1

    Sadu. Sadu. Sadu🙏🙏🙏

  • @nilminigamage631
    @nilminigamage631 ปีที่แล้ว +6

    ඔබේ හද මඩල බුදු කුටියක් වේවා ,එහි පහන් ආලෝකය නොනිමී දැල්වේවා,මකුලුදැල් නොබැදෙන,දුහුවිලි නොමැති සුවදවත් කුටියක්මෙන් වේවා ,🌸🌸🌸

  • @hemalathagamage6805
    @hemalathagamage6805 ปีที่แล้ว

    පිනවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මගේ උතුම් නමස්කාර ය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 ปีที่แล้ว +9

    බොහොම උනන්දුවෙන් දැන් මම මේ ධර්ම දේශනය අහන්න ගත්තා.සාදුසාදු සාදු🌼🙏

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 7 หลายเดือนก่อน

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @kwhemalatha3253
    @kwhemalatha3253 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 🌻 🌻 🌻 🙏 🙏 🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 ปีที่แล้ว +14

    අප නොදන්නා බොහෝ කරුණු කාරණා ඔබ වහන්සේ කියල දුන්න ..තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට
    🙏🌼🙏🌼🙏🌼 .........

  • @sumiperera4860
    @sumiperera4860 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට නමස්කාර වේවා .

  • @chintharuwanpura6767
    @chintharuwanpura6767 ปีที่แล้ว +22

    අපට ධර්ම ය අහන්න සලසන වා මෙන්ම අසරණ සතෙකු ට අහර ටිකක් දි සතුටු වන ආකාරය සිත් ගන්නා අයුරින් කියාදිම ඉතාම අගය කරනව පිංවත් ස්වාමින් වහන්ස .

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි

  • @priyankaramarasinghe1002
    @priyankaramarasinghe1002 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏
    අපගේ ධම්ම විජය ලොකු ස්වාමීන්වහන්සේට තව තවත් ධර්ම දේශනාවන් පවත්වමින් මේ සංසාරයේ සැරි සරමින් සිටින සියළු දෙනාම සසර දුකින් මිදවීමට නිදුක් නිරෝගී ශක්තිය ධෛර්යය ලැබේවා සහ ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලබත්වා!!!

  • @TanWick-xg5ou
    @TanWick-xg5ou ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏🙏

  • @indramg3331
    @indramg3331 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 ปีที่แล้ว +8

    අනේ මගෙ පින්වත් ස්වාමින්වහන්ස ,බොහොම වටිනවා මගෙ ස්වාමින්වහන්ස .

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว +7

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว +9

    මේ රටට ඔබ වහන්සේ වැනි වුතුමන් තවත් බිහිවේවා මේ රට දැහැමි රටක් වේවාඔබ වහන්සේට තෙරුවන් සරනයි ඔබ වහන්සේ කොලබට බන දේශනා කරන දිනයක් මට දැනගන්න ලැබේවා සාදු සාදු සාදු

    • @budumadura8930
      @budumadura8930 ปีที่แล้ว +2

      Hamuduruwo heta homagamata wadinawa. 03.09.2023

    • @MaithriLatha
      @MaithriLatha 6 หลายเดือนก่อน

      UPASAKA PARABAWA. UPASAKA PARIHANA SUTHRAYA 1 SANGARATHNAYA ASURUKIRIRMA

    • @MaithriLatha
      @MaithriLatha 6 หลายเดือนก่อน

      PIKANFAKNE MATHANUMODANEWENAWA OKKOMA MONAWATADA DANNAWADA SUWAMIENI MERENNAPERA NIWENNA MATA GODAK DURANE SWAMIENI

  • @shashikagunasena782
    @shashikagunasena782 ปีที่แล้ว +1

    ජීවිතේ යතාර්ථය ඉගෙන ගත්තේ ඔබ වහන්සේ නිසාමයි.දුක් කම්කටොලු එද්දී ඇසට කදුලක් ඉනුවත් ඔබවහන්සේගේ දේශනා සිහිකර ඒ කදුලු වියලා ගන්නවා ස්වාමීනි .අප සියලු දෙනාටම මග පෙන්වීමේ පින්බලයම ඇති ඔබවහන්සේගේ පැවිදි දිවිය සැප සහිතව සාක්ශාත් වෙන්නට.මගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට පතනා බෝධියකින් සැපසහිත ප්‍රතිපදාවකින් මේ භවයේම උතුම් නිවනින් නිවී යාමට මේ සියලු පින් හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp ปีที่แล้ว +4

    සාධු සාධු සාධු. ධර්ම දේශනාමය කුසලයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ පතන බෝධියකින් සුවසේ නිවනේ නිවේවා !!!🙏🙏🙏

  • @devikafernando2651
    @devikafernando2651 ปีที่แล้ว

    නමෝ බුද්ධාය !!!
    සාදු !සාදු !!සාදු !!
    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාය වේවා. සියලුම මහා සගරුවනට නිදුක් ,නිරෝගී, දිර්ඝායුෂ සම්පත්‍තිය ලැබේවා .මේ ගෞතම බුදු සසුනේදිම උතුම් චතුර්‍රය සත්තය අවබෝධ කර ගැනිමට වාසනාව ලැබේවා .තෙරුවන් සරනයි .

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 ปีที่แล้ว +11

    "සාදු සිතින් බණ අහන්න,"තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 💐💐🙏💐🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว

    නිස්සාර ජීවිතේ සාරවත් කර ගැනීමට වටිනා වූ දේශානාවක් පින්වත් ස්වාමීන් වහන්ස...සාදු සාදු සාදු !!! සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි පිංවත් කළ්‍යාණමිත්‍ර පුජනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌻🌻🌻සමාජයට සරලව නමුත් මිලකල නොහැකි ඉතා වටිනා දහමි කරැනු අවබෝද කල මාගේ ගුණවත් ස්වාමීන් වහන්සේට අවසරයි පාද නමස්කාරයට🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @manelherath6458
    @manelherath6458 ปีที่แล้ว +17

    මේ වගේ ධර්ම දේශනා ඇසීමට ලැබීම මොන තරම් භාග්‍යයක්ද ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @thusharajeewani6208
    @thusharajeewani6208 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස මේ බන දේශනාව මම තුන් වතාවක් ඇහුව ඒත් මදි ඒතරම් වටිනා දර්ම දේශනාවක් මම නම් මෙහෙනි ආරාමෙක ටික කලක් හිටිය මම මෙහෙනින් වහන්සේලාගේ සිවුරු හේදුවා බාත්රෑම් හෝදල හිස බාල මට හරිම සැනසීමක් දැනෙනවා සාදු සාදු සාදු තව වුපරිම කරනව ලැබුනොත් හරියට ඉන්න ආරාමයක් මට ලැබුනෙ නැහැ හැබැයි ඉන්න ටිකේ මම යුතුකම් කරා ඉතින් මට සැනසීමක් දැනෙනවා ඔබ වහන්සේ නිසාමයි මේ තරම් හිත දහම් මාර්ගයට යොමුවුනේ බන ඇහුව සිල් ගත්ත ඒත් සැනසීමක් ලැබුනෙ නැහැ ඔබ වහන්සේට මේ පිනම ඇටි වුතුම් නිවනට සාදු සාදු සාදු

    • @lathagamage1320
      @lathagamage1320 ปีที่แล้ว

      අනේ මම හැමදාම කුරුල්ලන්ට නාන්න වතුර තියනව පාරෙ යන හරක්ට වතුර තියනවා ලේනුන්ට කෑම තියනවා ඔබ වහන්සේ කියල දීපු විදියට පිලිවත් පුරනවා මම මට හර්ම සනීපයි සතුටුයි දැන් මැරුනත් කමක් නැහැ ඔබ වහන්සේ නම් හරිම පුදුමයි බෝදි සත්ව නමක් මයි චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthigamage4357
    @nishanthigamage4357 ปีที่แล้ว

    තෙරැවන්.සරනයි.ස්වාමීන්.වහාන්සේට.....සුපිරියි.බන.කතා...හිතට..දැන්නම...තෙරැමි..කර..දෙනවා..ගොඩාක්..පිංන්..හාමුදුරැවනෙ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalumrathnaweera9817
    @kalumrathnaweera9817 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේ දේශනා කරනා ධර්මය හරිම නිර්මලයි.මනසින් හැම දෙයක්ම අතහැර ජීවත් වුණාම හරිම සැහැල්ලුවක් දැනෙනවා.මම එය විඳිමින් සැන සෙනවා.ගොඩාක් පින් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

    • @KirulapanaDhammawijayaThero
      @KirulapanaDhammawijayaThero  ปีที่แล้ว

      You Tube නාලිකාවේ දැනට සාමාජිකත්වය ගෙන සිටින බැවින් අපට මෙම Form එක පුරවා එවන්න. අපි ඔබව විශේෂ වට්ස්ඇප් කණ්ඩායමකට එකතු කිරීමට සූදානම්ව ඇත.
      forms.wix.com/b2f72572-6cfe-4310-95ec-b80fd79ea00c:7cc58a0e-8a84-4065-98b1-a7ef80e00bc1

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +1

    .තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට !!! ඔබවහන්සේ අමාමහ නිවනින් සැනසේවා !!! 🙏🙏🙏

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว +1

    "ධර්මය නැමති විට සපන්න,
    ඔබට තියෙන්න ඕන දත්
    නැමති සුදුසුකම"
    අපට තේරුම් ගත හැකි සරල උපමා ඔස්සේ, ගැඹුරු අරුතක් දිගහරින්නට සමත්, අපගේ පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පාද යුග්මය අහියස, වන්දනා කරමි!
    සාදූ… සාදූ… සාදූ…
    උතුම් නිර්වාණය අවබෝධ වීම පිණිසම මේ කුසල්
    හේතු වේවා…🙏🏽
    සම්මා සම්බුදු සරණයි!

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @nilminibotheju4682
    @nilminibotheju4682 ปีที่แล้ว +4

    දෙපා නමදිමි පින්වත් ස්වාමින් වහන්ස.තෙරැවන් සරණයි.

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er ปีที่แล้ว +8

    පින්වත්,ලොකු ස්වාමීන් වහන්ස,දෙසනා වන අහපුවාම හදවත දෙපතුල් මතට ම කඩා වැටුණා .ඒත් ස්වාමීන් වහන්ස,මගෙ හිත නම් ,තිබුණ තැනින් ඉහලට ගියා.ඔබ වහන්සෙ ට සම්මා සම්බුදු සරණයි! සියලුම දෙවි රැකවරණයි සාධූ සාධූ සාධූ!!!

  • @surekaroshini7114
    @surekaroshini7114 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ නිසා අපි අපෙ ජීවිතවලට ගොඩක් වටින දේවල් එකතු කරගත්තා අනේක වාරයක් පිං සාදු සාදු සාදු

  • @achininisansala5910
    @achininisansala5910 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස........මෙවන් දේශනා නිතරම අසන්න ලැබේවා....

  • @N-LH
    @N-LH ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මම තමයි මුලින්ම ශවනය කරන්නෙ.
    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.

  • @dilanirathnayaka-zr1lx
    @dilanirathnayaka-zr1lx ปีที่แล้ว

    සාදු සාදු සාදු ,,,,පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාර ය වේවා ,

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි මගෙ පින්වන්ත ස්වාමීන්වහන්ස

  • @santhakumara9527
    @santhakumara9527 ปีที่แล้ว

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු.සාදු🙏🙏🙏

  • @ShyamaPriyanthi-z5w
    @ShyamaPriyanthi-z5w ปีที่แล้ว

    මෙවන් ධර්ම දේශනයක් ඉතා පැහැදිලිව අපට කියාදී ධර්ම මාර්ගය පෙන්වාදුන් ඔබ වහන්සේ ට ඉක්මන් ආත්ම භවයකදී,
    කෙටිම කෙටි කාලයකදී, සුක සහගත ප්‍රතිපදාවකින් ,නිර්වාන සුවය සාක්ශාත් වේ‍වා!….සාදු…🙏…සාදු..🙏..සාදු….🙏….

  • @dulananavodya
    @dulananavodya ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv ปีที่แล้ว +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @swarnasarojini5786
    @swarnasarojini5786 ปีที่แล้ว

    මගේ උතුම් ස්වාමීන් වහන්සේගේ දෙපා දෝවනයට අම්මා කෙනෙක් වන මට අවසර නැතිව ඇති ..මේ දේශනාව අසමින් හිතින් පා දෝවනය කලෙමි...සසර පින් කරන්නට ඒ පැතුම උපකාරී වේවා..මෙකරුණ පැහැදිලි කරන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මතු බුදු බව ලබත්වා ..

  • @isharawarnkulasooriya5230
    @isharawarnkulasooriya5230 ปีที่แล้ว

    ඔබ වහන්සේ නිසා නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගත්තා ස්වාමින් වහන්ස....ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @asokarajapaksha833
    @asokarajapaksha833 ปีที่แล้ว +3

    බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස !

  • @ChandraniAbeysinghe
    @ChandraniAbeysinghe ปีที่แล้ว

    ඔබ වහන්සේගේ ධර්මය අමුර්තය හා සමානය මගෙ ජිවිතය ඔබ වහන්සේ දේශනා කරන ආකාරයට මව නැති වුනොත් කිසිම දුකක් නෑ එලෙස හිත හදාගන්න පුළුවන් වුණේ මෙි ධර්මය නිසා ඔබ වහන්සේ පුාර්ථනා කරන නිවනම අත් වෙිවා.

  • @harshanamaduranga217
    @harshanamaduranga217 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @diwyanjanasandaruwan
    @diwyanjanasandaruwan ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මගේ කල්‍යාණ මිත්‍රයානනි🙏🙏☸️☸️☸️

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...

  • @priyanthafonseka469
    @priyanthafonseka469 ปีที่แล้ว

    මම නිතරම ඔබවහන්සේගේ දේසනා අහනවා. ඒ තුලින් ලොකු සැනසීමක් ලබනවා.ඒ ස්වරයට නොවෙයි. යථාර්තය තේරුම් ගනිමින් සිටින නිසයි.සංසාර දුකෙන් මිදෙන්නට
    නිවැරදිව බුදුබණ දෙසනාකරන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @pradeepnilanga8080
    @pradeepnilanga8080 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට තෙරැවන් මරණයි.........

  • @dhinushadhinusha-ms5ym
    @dhinushadhinusha-ms5ym ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ගේ බණ, බාවනා අහනවා, ගොඩක් සතුටින් ඉන්න පුළුවන්, ජිවිතේ හරිම නිදහසේ දර්මය දකිනවා රකිනවා, හිත ගොඩක් හදන්න උත්සාහ කරන්න ශක්තිය ඔබ වහන්සේ අපට දුන්නට පින්.

  • @rohinipeiris4714
    @rohinipeiris4714 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shayamajayakody4341
    @shayamajayakody4341 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @SandiSandi-rk1cx
    @SandiSandi-rk1cx ปีที่แล้ว +2

    Sadu sadu sadu pinwth swmin wahanseta mage namaskaraya wewa

  • @k.skothalawala2766
    @k.skothalawala2766 ปีที่แล้ว +2

    තෙරුවන්.සරනයි.පින්වත්.ස්වාමින්.වහන්ස.🙏🙏🙏🎉🎉🎉සාදු.සාදු.සාදු

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 ปีที่แล้ว +2

    🌼🙏සාදු🙏සාදු🙏සාදු............!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා .උතුම් නිවනින් නිවෙවා .

  • @thilakgunasekara7269
    @thilakgunasekara7269 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ape pinwath suwamin whanseta me attmema niwan awabodaya labewa 🙏🙏🙏🙏🙏

  • @hashinisilva4484
    @hashinisilva4484 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස..

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏

    • @MaiythreeRanathunga
      @MaiythreeRanathunga ปีที่แล้ว

      Linksys Pura mewan uthuman Bihiwie Lowamasri sadahamin senasewa Theruwan Sarana Sarana uthuman wahanseta wahawaha iwewa

  • @nirmaladamayanthi6300
    @nirmaladamayanthi6300 ปีที่แล้ว

    Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏

  • @a.d.s.damsara
    @a.d.s.damsara ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹අපේ ස්වාමීන් වහන්සේ ට දීර්ගායුෂ ලැඛෙවා!!!!¡¡🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @thagilavidana6938
    @thagilavidana6938 ปีที่แล้ว

    🙏🙏🙏 මගේ නමස්කාරය වේවා ස්වම්න් වහන්ස

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 ปีที่แล้ว +5

    සාදූ !සාදූ !!සාදූ !!!..

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏

  • @mamalalani6182
    @mamalalani6182 ปีที่แล้ว +1

    Sadu..sadu..sadu pinwath.gunawath.suwaminwahanseta.mage.namaskaraya.wewa..🙏🙏🙏🙏🙏🙏🙏

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 ปีที่แล้ว

    1.නිතර නිතර සංඝයා වහන්සසේලා දැකීමට , ඇසුරු කිරීමට නොයාම.
    2.නිතර බණ නොඇසීම.
    3.වැඩිපුර සීලයක් සමාදන් නොවීම.
    4,5 .දේශකයාණන් වහනසේ ගෙ /දේශනාවේ සිදුරු සොයන , ගරහා කරන අදහසින් බණ ඇසීම.
    6,7. යම්කිසි බෞද්ධ උපාසකයෙක් දන් පිංකම් කරද්දී බුද්ධ ශාසනයෙන් පිට පිලිසරණක් බලා පොරොත්තවෙන් දන් දීම.
    බොහොම පිං ස්වාමීන් වහන්ස.සාදු සාදු සාදු🌼🌼🙏

  • @oliveoliy7958
    @oliveoliy7958 ปีที่แล้ว +1

    මෙම ධර්ම දෙශනාව අපට ශ්‍රවනය කිරීමට ඉඩහසර පෑදූ සියලුම දෙනාහට බොහොම පින්... නිර්වානබෝධයටම මේ කුසල් හේතු වාසනා වේවා.... සාදූ ! සාදූ ! සාදූ ! 🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 4 หลายเดือนก่อน

    අපි ධර්ම දේශනා අහන්නේ TH-cam එකෙන් තමා බණ අහන්නේ ගමේ පන්සල්වලට ගියාම ඕපදූප කථා කරන්නේ ශිල් දවසට දානෙ කාලා ඕපදූප ඉතිං මිනිසුන් හරියට දහම කියා දෙන තැන් හොයා ගෙන යන්නේ හරියට කියා දෙන ධර්ම ය සොයා ගෙන යන්නේ භාවනා ධර්මය හොඳ ට කියා දෙනවා කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා උතුම් සත්පුරුෂ ආශ්‍රය සොයාගෙන යනවා නැත්නම් අපට මහ ගෙදර වගේ නිරයෙ සතර අපායෙ යනවා හොයා ගෙන යන්නේ ධර්ම ය ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්ම දේශනා ඔබ වහන්සේ ලා ගෙන් තමා ඉගන ගන්නේ බොහෝ පින් ඔබ වහන්සේ ලා ට මාගේ නමස්කාරය වේවා ඒ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා ට දෙපා නැමද ඉල්ලාසිටිමි අසරණ මිනිස්සුන්ට ධර්ම දේශනා තුළින් සත්‍ය වටහාලා දෙනවා උගුරු රිදෙනකම් අපි ඉදගෙන අහනවා ඔබ වහන්සේ ලා දුක් වේදනා විද විද ඇසට කදුළු රූරා වැටෙනවා අපේ ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් දුක් විදලා අපට ලබා දුන්න පිය දායාද ය අපේ යුතුකම බණ අහන එක චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න හේතු වාසනා ළගා කර ගැනීම ට උනන්දුවෙන්න ඕනෙ හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවන්න උත්සහ කරනවා වගේ සත්පුරුෂ ආශ්‍රය තමා වටිනවා උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sagarikawijesinghe7024
    @sagarikawijesinghe7024 ปีที่แล้ว +2

    බුදු සරනයී ....හමුදුරුවනේ ....

  • @yasahenegama7234
    @yasahenegama7234 ปีที่แล้ว +1

    අපේ අඩුපාඩු ගැන කියලා දෙන ඔබවහන්සේට තෙරුවන් සරණයි. දීර්ගායු වේවා

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +1

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු ....🙏🙏🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,

  • @nadidesilva9786
    @nadidesilva9786 ปีที่แล้ว

    සත්‍යය යතාර්තය පෙන්වමින් ගොහොරු මඩෙහි එරුනු ජීවිත ගොඩට අදිනා මෙවන් දේශනා පවත්වන ඔබ වහන්සේට නිදුක්ව නීරෝගීව සිටිමින් දහම් මග පූරණය කර ගන්නට මේ පින් හේතු පාරමිතාවක් වේවා... 🙏🙏🙏 පිළිපදිමි...ඒ මග යමි....💐💐💐

  • @priyadharshanipushpakumari5613
    @priyadharshanipushpakumari5613 ปีที่แล้ว

    Nodanna daham karunu godak danaganna labuna,ape hamuduruwane,me sasare atharaman velai api inne,in apiwa galawagannata obawahanse daranne anupameya wehesaki, mehi pala nelaganima apa sathui, godak pin, obawahanseta,sadu ,sadu ,sadu

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว

    Sadu sadu sadu darmayen sitha rakimi.gaurawanieya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu.

  • @maduwanthimaduwanthi3937
    @maduwanthimaduwanthi3937 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු..

  • @pushpakumari4319
    @pushpakumari4319 ปีที่แล้ว

    මා හට සුවිශේෂී ධර්ම දේශනාවක්..🙏🙏🙏
    මෙහි සදහන් බොහෝ කරැණු මාගේ ජීවිතය තුල පැවතෙන බව දැනීම ද සතුටට කරැණක්..
    ඔබ වහනසේ නිසා තව තවත් දිවිපෙවත ඔපවත් වෙනවා..
    බොහොම පින් ඔබ වහන්සේට..
    තෙරැවන් සරණයි ලොකු ස්වාමීන් වහන්සේට..
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmalisuba3179
    @lakmalisuba3179 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්ස.උතුම් චතුරාර්ය්‍ය සත්ය්‍ය අවබෝධ වී නිර්වානය කරා යෑමට වාසනාව ලැබෙිවා ....

  • @pavanidileka3849
    @pavanidileka3849 ปีที่แล้ว

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා.ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා.

  • @maheshbandara5815
    @maheshbandara5815 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @visakarashmi4115
    @visakarashmi4115 ปีที่แล้ว

    ඔබ වහන්සේ දේශනා කරන බන අහන්න අහන්න ආස හිතෙනවා ..තෙරැවන් සරනයිි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว

    එහෙමයි ස්වාමීන් වහන්ස ,බොහොම පින් !

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 ปีที่แล้ว

    Sadu sadu sadu teruwan saranai oba වහන්සේ ta නිදුක් නිරෝගී සුවය ලැබේවා niwan අවබෝධ වේවා

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 10 หลายเดือนก่อน

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @kantikanti9156
    @kantikanti9156 ปีที่แล้ว

    taruwan saranai suwamin whnsa harima asawn oba wahnsaga bana ahnawa oba whnsaga bana walinma maga hita pamanak hita phdilai enna oba whnsata apita bana kiyanna nirogi suwaya labawa

  • @dilanirathnayaka-zr1lx
    @dilanirathnayaka-zr1lx ปีที่แล้ว

    මාමත් කැමතියි ඔබවහන්සේගේ ගෘප් එකට සම්බන්ධ වෙලා පින් කටයුතුවලට සම්බන්ධ වෙන්න