පණ්ඩිත වෙන්න යන්න නො යෑම සහ පැවත්ම තේරුම් ගැනීම | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #දේශණා_අංක_719
    💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
    💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
    💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
    💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
    🔘 Contact us - 070-3421083
    🔘 Email - sujathaputhralk@gmail.com
    🔘 Facebook - / venkirulapanadhammawij...
    👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
    🔘 Web Site - www.sujathaput...
    🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
    🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
    👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
    👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
    👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
    🔴 WhatsApp Group - chat.whatsapp....
    අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
    🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

ความคิดเห็น • 161

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw 9 หลายเดือนก่อน +21

    ස්වාමීන් වහන්ස මන් හැදුනේ ඔබවහන්සේ දේශනා කරන පිරිසිදු ශ්‍රී සද්ධර්මය අහලමයි,ඕනි මනුස්සයෙක්ට ධර්මයේ හැසිරුනොත් ජීවිතේ සම්පූර්ණයෙන්ම හදාගන්න පුලුවන් ,මගෙ අම්ම මගෙ වැරදි හදන්න ගොඩක් උත්සහ කරා ඒත් අම්මට බැරිනිසා මාව අතඇරල වගේ තිබ්බෙ,අම්මම මට කියලතියනව මාව අම්මගෙ හිතෙන් අත්ඇරල තිබ්බෙ කියල ,ඒත් දැන් අම්මගෙයි අප්පච්චිගෙයි හොදම ලමය මන්ලු,
    එහෙම වුනේ ඔබවහන්සේ නිසාමයි,🙏🙏🙏🙏🙏🙏🙏😥මන් ඔබවහන්සේව දැකල තියෙන්නෙ youtube එකෙන් විතරයි,ඇත්තටම දැකල නැ ඔබවහන්සේ එක්ක කතාකරලවත් නෑ ,ඒත් ඔබවහන්සේගේ දේශනාවන් නිසාමයි මන් හැදුනෙ,🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @KamalaHettiarachchi-ww4ve
      @KamalaHettiarachchi-ww4ve 8 หลายเดือนก่อน

      😂😂the 20:28 4😂

    • @pahankaweesha
      @pahankaweesha 7 หลายเดือนก่อน

      echarata epa wenna monada karapu wada watewath giyada😅

  • @JaslinGunwardana
    @JaslinGunwardana 3 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සතුණුරුවන්සරනයිමාගේනමස්කාරය වේවා🎉🎉🎉🎉🎉🎉🎉...

  • @lathagamage1320
    @lathagamage1320 3 หลายเดือนก่อน +1

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ කුරින්දි විහාරය බේරගන්න මොන තරම් මහන්සි උනාද වැඩි දෙනෙක් උනන්දු වුනේම නැහැ ඒ පටන් ගත්තුදේ අද සාර්තක වෙලා ඔබ වහන්සේට පින්සිද්ද වෙන්න මම ගොඩාක්ම බන අහන්න පටන් ගත්තෙම ඔබ වහන්සේගෙන් 2019 ඉදලමයි දැන් බනක් දකින්න නැතිනම් මොකක්දෝ අඩුවක් දැනෙනවා බොහොම පින් ඔබ වහන්සේට හදවතට දැනෙන්න දේශනා කරනවා බැනල බන කිවුවත් මීපැනි කනවා වගෙ දම් රසය වැඩියි ඔබ වහන්සේ නම් මේ ලක්මවට මැනිකක් අපේ පින්බිම බේරගන්න පැමිනි දර්මපාල වුතුමන් වගේ පින්කදක් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ඔබ වහන්සේගේ පියානන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේත් මේ බවයෙදීම නිවන් සැප ලැබේවා

  • @lathagamage1320
    @lathagamage1320 8 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට වුතුම් දළදා වහන්සේගේ පිහිටයි අපේ මේ දිරා යන ජීවිතය නිකරුනේ මැරිලයන්න නොදී ඉතාම ගැබුරු දහම අපේ හදවත්වලට නැබුරු කරන්නට ඔබ වහන්සේ මොන තරම් මහන්සි වෙනවද ඔබ වහන්සේ ප්‍රාර්තනා කරන වුතුම් නිවනට මේ කුසල් පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා අපිටත් කුසල් වැඩේවා නිවනට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 9 หลายเดือนก่อน +14

    🙏⁣ගෞතම බුදුන් වහන්සේ මාගේ හිරැ සදු වන සේක!🙏නමෝ බුද්ධාය 🙏

  • @kavindu9263
    @kavindu9263 9 หลายเดือนก่อน +31

    මටමද මේ බන කියන්නෙ 🖤🖤.බොහොම පින් ස්වාමින්වහන්ස

    • @gaminggayans6952
      @gaminggayans6952 9 หลายเดือนก่อน +2

      මටත් තේරෙන්නෙ මටම කරපු දේශනාවක් වගේ..❤️

    • @ravidusooriyakumbura3390
      @ravidusooriyakumbura3390 9 หลายเดือนก่อน +2

      Bana ahanakota ehema thama ahanna ona.. Thamantamai me bana kiyanne kiyala..

  • @malshaherath4438
    @malshaherath4438 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,

  • @ranasinghechandralatha5606
    @ranasinghechandralatha5606 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට
    🙏🙏🙏

  • @shyamalikumari1520
    @shyamalikumari1520 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malakasilva
    @malakasilva 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 9 หลายเดือนก่อน +7

    🙏🙏🙏 බොහෝම පින් මගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ස්වාමීන් වහන්සේ හැමදාම අපිව මේ සසරෙන් ගලවන්න කියපු බණ අප්‍රමාණයි. අපි වෙනුවෙන් වෙන වෙහෙස අප්‍රමාණයි... ඒත් මේ සිතේ අපිව මේ සසරටම අලවන්න ඇතිවෙන සිතුවිලිත් අප්‍රමාණයි... සසරින් එතෙර වෙන්න මොනතරම් නම් වීර්‍යයක් ඕනෙද කියලා වැටහෙනවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @PramodyaHansamal-u8v
    @PramodyaHansamal-u8v 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ .ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima 3 หลายเดือนก่อน

    🙏🙏🙏 තුණුරුවන් සරණයි ස්වාමීන්වහන්ස

  • @paramichamodaya839
    @paramichamodaya839 9 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @sudarmaperera3009
    @sudarmaperera3009 2 หลายเดือนก่อน

    මගේ ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට ගොඩාක් පින් මගේ ජීවිතය ගොඩාක් දේවල් වෙනස් කර ගත්තේ ගනිමින් ඉන්නේ ඔබ වහන්සේ ගෙ දේශනා තුළින් ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ❤.

  • @dilupathushara8421
    @dilupathushara8421 8 หลายเดือนก่อน

    බොහොමත් පින් ස්වාමින් වහන්සටත් මේ සදහා නන් අයුරින් උදව් කල සියලු දෙනාටත්
    තිබ්බ ගැටලු කිහිපයක් විසදුනා

  • @KppushpaPushpaa
    @KppushpaPushpaa 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 9 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayanthasenarath1932
    @jayanthasenarath1932 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @kumariambegoda
    @kumariambegoda 9 หลายเดือนก่อน +7

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @banlad4040
    @banlad4040 9 หลายเดือนก่อน +2

    සාදු.සාදු.සාදුසාදු.සාදු.සාදු.පින්වත්.ලොකූ.ස්වාමින්වහන්සෙට.බොහොම.පින්.තෙරූවන්සරනයි.මගෙනමස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @Indrakalyani-cd6mj
    @Indrakalyani-cd6mj 9 หลายเดือนก่อน +7

    අපේ ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා .🙏🙏🙏

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mali24234
    @Mali24234 9 หลายเดือนก่อน +4

    🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 9 หลายเดือนก่อน +9

    බොහෝම පින් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තුණුරුවන් සරණයි ඔබ වහන්සේට🌼🌼🌼🙏🙏🙏🙏

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 9 หลายเดือนก่อน +2

    පින්වත් .ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .සාදු...සාදු..සාදු.🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏💐🌻🏵️🌸🌼🌷🌺💐🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 9 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං උතුම් නිවනම වේවා පිංවත් ඔබ වහන්සේට

    • @asokarajapaksha833
      @asokarajapaksha833 9 หลายเดือนก่อน +1

      බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා !

  • @SuraniWeerasinghe-nb4iu
    @SuraniWeerasinghe-nb4iu 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.....

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 9 หลายเดือนก่อน +2

    සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @dulananavodya
    @dulananavodya 9 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 9 หลายเดือนก่อน +5

    තෙරැවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස !!🌼🌼🌼

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 9 หลายเดือนก่อน +4

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 9 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ගේ පාද වන්දනා කරමී.සාදු සාදු සාදු .

  • @Sriyanthi-v6x
    @Sriyanthi-v6x 9 หลายเดือนก่อน +4

    සාදූ සාදූ සාදූ ..තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @silvakumara3657
    @silvakumara3657 9 หลายเดือนก่อน +2

    පින්වත් ස්වමින්වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා තෙරුවන් සරණයි

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu.

  • @nilanthimala6867
    @nilanthimala6867 9 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 9 หลายเดือนก่อน +3

    පවතින යථාර්ථය වටහා ගැනීමයි..ධර්මය..🙏🙏🙏🌷
    යථාර්ථය තේරුම් ගෙන. නැවතීමෙන් තමයි ධර්මය තේරුම් ගන්න පුළුවන්..🙏🙏🙏🌷
    සමබරව ධර්ම මාර්ගයෙන් ජීවිතයට වැදගත් හරිම වටිනා උතුම් මිහිරි ධර්ම දේශනාවක්..🙏🙏🙏
    අප්‍රමාණ පින්..
    පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🙏🙏

  • @RUBIKMAGIK
    @RUBIKMAGIK 9 หลายเดือนก่อน

    ගොඩක් පිං ස්වාමින්වහන්ස

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස
    බු:දුන් වහන්සේ වදාල ධර්මය
    පැහැදිලි කරමින් අපව දැනුවත්කල ඔබවහන්සේට
    උතුම් නිවනින් නිවෙන්නට
    මේකරන කුසල් හේතුවාසනාවේවා😊

  • @NuraaA-b7k
    @NuraaA-b7k 9 หลายเดือนก่อน +4

    Sadu!!!sadu!!!sadu!!! Mage buddhaputhrayan wahanseta mage namaskaraya wewa

  • @k.skothalawala2766
    @k.skothalawala2766 9 หลายเดือนก่อน +2

    තෙරුවන්.සරනයි.🎉🙏🎉🙏🎉🙏සාදු.සාදු.සාදු.

  • @sreemathilka9633
    @sreemathilka9633 9 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin 9 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @upamalijayasinghe-sj6qp
    @upamalijayasinghe-sj6qp 9 หลายเดือนก่อน +7

    බොහොම පින් ඔබ වහන්සේට සන්සාරෙන් මිදෙන්නට නිවරදි මග කියල දෙනවාට ..තෙරුවන් සරණයි...ස්වාමීන් වහන්ස !

  • @NalakaBandara-gp1og
    @NalakaBandara-gp1og 9 หลายเดือนก่อน +4

    අනේ මගෙ පින්වත් උතුම් ලොකු ස්වාමීන් වහන්ස මගෙ ස්වාමීන් වහන්සේට කෝටිවාරයක් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @Mali24234
      @Mali24234 9 หลายเดือนก่อน

      🙏🙏🙏🏵️🏵️🏵️

  • @jayanthiweerasinghe3545
    @jayanthiweerasinghe3545 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pinvath svamin vahanseta maga namaskaraya wevaaaa oba vahanseta chathrarya saththya avaboda wevaaa nivanin sanasevaa sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu

  • @gaminggayans6952
    @gaminggayans6952 9 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේව හමුවෙලා අහන්න බලාපොරොත්තු උන ප්‍රශ්නෙකට මේ දේශනාවෙන් පිලිතුරු ලැබුනා... බොහෝම පිං කල්‍යානමිත්‍ර ඔබ වහන්සේට ❤️

  • @nimashasamaradhiwakara3944
    @nimashasamaradhiwakara3944 9 หลายเดือนก่อน +2

    ගොරහැඩි කෙතක අස්වනු පූදිනවා වගේ ඔබවහන්සේගේ මේ දේශනාව පින්වත් ස්වාමීන්වහන්ස ☀️

  • @malaniranasinghe5048
    @malaniranasinghe5048 9 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @ashokapushparani9148
    @ashokapushparani9148 9 หลายเดือนก่อน +2

    සාදු සාදූ සාදූ

  • @gdsssuk5350
    @gdsssuk5350 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏 දිගාසිරි වේවා 🙏

  • @sujeeperera3176
    @sujeeperera3176 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ, දීර්ඝායුෂ වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌼🌺

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 9 หลายเดือนก่อน +2

    සාදූ !සාදු !!සාදූ !!!

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @SsssBbbb-b4o
    @SsssBbbb-b4o 8 หลายเดือนก่อน

    සාදු 🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!

  • @rohanadhietty7182
    @rohanadhietty7182 9 หลายเดือนก่อน +3

    බුදු සරණයි 🎉🎉💐

  • @rhlak2755
    @rhlak2755 9 หลายเดือนก่อน +1

    Budu saranayi

  • @andy-of9tb
    @andy-of9tb 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @nishshankadharmawardhana8014
    @nishshankadharmawardhana8014 8 หลายเดือนก่อน

    කල්‍යාණ මිත්‍ර මගෙ පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායු සම්පත් ලබත්වා ,කල්‍යාණ මිත්‍රයන් වහන්සේ වැඩ සිටින දිශාවට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @ShonaShona-m9h
    @ShonaShona-m9h 2 หลายเดือนก่อน

    Sadu sadu budu saranai

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 9 หลายเดือนก่อน +1

    බොහොම පිං,සම්මාසම්බුදු සරණයි පින්වත් මගෙ කල්‍යාණමිත්‍රයන් වහන්ස .

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage2561 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Sabeeth84
    @Sabeeth84 9 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 9 หลายเดือนก่อน +2

    🌼🙏🙏🙏🌼

  • @Wingru
    @Wingru 9 หลายเดือนก่อน +2

    සාධු .! සාධු ..!! සාධු ...!!!

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 9 หลายเดือนก่อน +15

    මී පැණි බෝතලයක් කටේ තියන් බිව්වා වගේ හරිම රසයි ඒ බණ ටික.🙏🙏🙏අනේ.. මට කියන්න දේවල් ගොඩාක්‌ තියෙනවානේ.. 😢
    ස්වාමින් වහන්සේ බණ කියන එක නතර කරන්න එපා. ඉඳලා හිටලා එකක් හරි දාන්න 🙏🙏🙏🙏🙏🙏නැත්තම් දැන් වගේ හැමදාම හරි දාන්න. 🙏🙏🙏තෙරුවන් සරණයි!ස්වාමින් වහන්ස 🙏🙏🙏🌼🌼🌼

  • @vibushadeshan
    @vibushadeshan 9 หลายเดือนก่อน +2

    බුදු සරණයි.හාමුදුරුවනේ

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 9 หลายเดือนก่อน +4

    අප්‍රමාණ පිං ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස 🙏🏽🌷
    උතුම් තෙරුවන් සරණයි…

  • @lankapoornimakk642
    @lankapoornimakk642 9 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @dinithichathurnima5782
    @dinithichathurnima5782 9 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 9 หลายเดือนก่อน

    Sadu sadu Nawatha asami sadu.

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 9 หลายเดือนก่อน

    Tharuwan saranai swaminwahansa ,,,,,obawahans niduk nirogi wewa ...

  • @udeeraimalka-xx3wt
    @udeeraimalka-xx3wt 9 หลายเดือนก่อน

    oba wahanseta maage namaskaraya wewa

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @mamalalani6182
    @mamalalani6182 9 หลายเดือนก่อน +1

    Bohoma pin.ape.suwamin.wahansa.sasara.dukan.athara.wanna.maga.panwana.oba.wahanseta.tharuwan.sarani...🙏🙏🙏🙏🙏🙏

  • @Everything-z7k
    @Everything-z7k 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dasunidilakshika2814
    @dasunidilakshika2814 9 หลายเดือนก่อน +1

    🙏💛

  • @Mali24234
    @Mali24234 9 หลายเดือนก่อน

    🙏🙏🙏 සසර එතෙරවෙන මගත් ලැබුවා වූ මනුෂ්‍ය භවය කළමණාකරණය ගන්නා අයුරුත් මා හට අවබෝධ කර දුන් පින්වත් ලොකු ස්වාමීන් වහන්ස, උතුම් වූ පාද නමස්කාර කරමි🙏🙏🙏

  • @SammikaPrasadini
    @SammikaPrasadini 9 หลายเดือนก่อน

    🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏

  • @srilankaqualityandbest122
    @srilankaqualityandbest122 9 หลายเดือนก่อน

    Oba wahansei mage kalyana mithraya,oba wahansege bana mage jivithe pau kirima naththatama nathara una

  • @Yashodachandrasekara
    @Yashodachandrasekara 9 หลายเดือนก่อน

    ❤️🙏🙏🙏❤️

  • @liinapirs4954
    @liinapirs4954 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vibushadeshan
    @vibushadeshan 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏.

  • @AnojaAnoja-x3k
    @AnojaAnoja-x3k 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisansalakumara1461
    @nisansalakumara1461 9 หลายเดือนก่อน +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @greenworld2055
    @greenworld2055 6 หลายเดือนก่อน

    🙏🌷☸️🌷🙏

  • @pasindu_dilmin
    @pasindu_dilmin 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @srilankaqualityandbest122
    @srilankaqualityandbest122 9 หลายเดือนก่อน

    Thawa tika kalakin oba wahanse langa man pawasi bimata enawamai

  • @asokagunasekara575
    @asokagunasekara575 9 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 9 หลายเดือนก่อน

    💐💐💐💐💐💐💐💐💐

  • @achalawitharanage5407
    @achalawitharanage5407 9 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐

  • @aristophanisgeorgiou
    @aristophanisgeorgiou 9 หลายเดือนก่อน +1

    Oba wahanse sambannda kara ganimata number aka denna.awasara ape hamuduruwane

  • @roshanmadhushanka6208
    @roshanmadhushanka6208 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NomilaniChamila
    @NomilaniChamila 9 หลายเดือนก่อน +3

    Saadu saadu saadu.

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 9 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 9 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ......
    🙏🌼🙏🌼🙏🌼 ..........