It's happy to see people finding right one , krishan is the right one when I see how he loves his wife's family .. its v important your partner's bond with family also respect.. stay blessed guys.. u guys are lucky to find soulmates 💜
Saranya looks exactly like you Sheshadarie❤ you have showered her with sooo much love. She is so lucky to have great family like all of you. Also I have noticed you wear alot of cute tshirts. Please can you let me know where you buy them from. I'm having a hard time finding nice tshirts. Thank you💕
Beautiful vedio. You are very simple, down to earth and loving punchi , and Bappi to baby saranga. Saranya is very Lucky little Angel. God bless you all. Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa. Sudu donita wagema nangi baba Krishannyatah.💕💕💕💕💕🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️💕💕🥰🥰🥰🥰
wow...saranya u are soo lucky...cute ....lovely puchala 2nnekne oyata inne......sarnya dan godak lssnai....bolee wage.....saranga ayy podi kale wgemai...hinawa as 2ka nm dina akki wgemai.....
I have been watching little Saaranyas videos multiple tines times since yesterday 🥰❤. Now I keep watching the two adorable, loving punchis spoiling the baby. That's what punchis do🥰😊. Love the sisterly bond you'll have for each other. Stay happy and blessed 😇
ඒ බබා පොඩි කාලේ ඉදන්ම ඒ බබාට ඇහෙන්න english කතා කරන්නේ.ඒකනම් ගොඩාක් හොද වැඩක්.❤️
අනිවාර්‍යෙන්ම
එයා විතරක් නෙවේ.. අපි කතා කරෙත් අදටත් කතා කරන්නේ english වලින් අපේ බබා එක්ක..හැමදේම කරන එකම පවුල මෙයාල නෙවේ...
@@ishanisamarawickrama8832 අපි ඔයාගේ පව්ල දැක්කේ නෑ නේ දැක්ක දේ මන් කිව්වේ.දකින දේ අගයන්න පුරුදු වෙන්න 😅
Bruh 😂😂
@@ishanisamarawickrama8832😂😂😂
හරිම ලස්සනයි 😍♥️.... සහෝදරියෝ 3 වගේම පවුලට එකතු වුණු දෙන්නත්( සාරංග, ක්‍රිෂාන් අයියලා) ඇත්තටම සහෝදරයෝ වගේ... පුදුම ආදරයක් සහයෝගයක් ඔයාලා අතරේ තියෙනවා....♥️💐 ජේසු පිහිටයි හැමෝටම.... ✝️
අම්මලා 3දෙනෙක් හරිම ආදරනීයයි....😍😍😍 ඇස්වහක් කටවහක් වදින්න එපා හැමදාම පුංචි සාරන්‍යාට මේ ආදරේ ලැබෙන්න ඕන තාත්තලා දෙන්නෙක් පුතේ ඔයාට 😍😍😍
ඔයාලා වගේ සහෝදරියෝ හැමෝටම ඉන්නවා නම් කොච්චර වාසනාවක් ද අක්කි ❤️
චූටි සාරන්‍යා වගේම ශේෂාද්‍රිගේ බබාත් හරිම ලස්සනයි . සියළුම දෙනාට වාසනාවන්ත අනාගතයක්.. ! ❤️❤️
ගායනය,රංගනය,වාදනය,නර්ථනය..ආදී මෙකී නොකී බොහෝ සෞන්දර්ය ආභාෂයක් ආදරණීය පවුලෙන්ම මෙසේ ලැබී වැඩෙන දරුවා නිතැතින්ම super star එකක් වෙයි..May God bless you darling !
ඔයාලගේ ආදරේ දකිද්දී මටත් මේ වගේ අක්කලා නංගිලා හිටිය නම් කියල හිතෙනවා ❤️❤️ චුටි සාරන්‍යා ගොඩක් වාසනාවන්තයි මේ විදියට ගොඩාක් ආදරේ ලබන්න, පව්ලේ හැමෝගෙන්ම..ඔයාලට තියනවා ලස්සන පව්ලක්,ආදරෙයි ❤️❤️🥰🥰
Malasamayan
@@ruwanisadamali774 kageda?.. Akamathi ayata malasamayan nobala inna Puluwan,, 😂
Ane bn ubage wadak balaganin
හරිම ආදරණීයයි ඔයාල හැමෝම.....සල්ලි වලට මිල කරන්න බැරි ගොඩක් දේවල් ඔයාල අතරෙ තියෙනවා....තෙරුවන් සරණයි...
අනේ සාරංගට ගවුමක් අන්දලා වගේ.... හරිම ලස්සන මැනිකක්❤❤❤❤❤
මොන ප්‍රශ්නය තිබ්බාත් ඔයාලා හරි වාසනාවන්තයි..සාරානයා ගොඩක් lucky මෙ වගෙ පුන්චි ලා දෙන්නෙක් අත්තාම්මලා දෙන්නෙක් ලොකුඅත්තා කෙනෙක්..දිනක්ශි ටයි සරාන්ගටයු කරන්න වැඩ නැතුව ඈති..හැමදෙම මෙයාලා කරනවානෙ ❤️❤️
අනේ හරිම ෂෝයි මේ පවුල සරන්යා ට හොද අම්මෙකුයි තත්තෙකුයි ලැබිලා තියෙනවා හොදම හොඳ පුංච්ලා 2 හොඳ මාමෙකුත් ලැබිලා තියෙනවා සරන්යට. තෙරුවන් සරණයි
Punchige bappa ane mama newene
මාර මිනිස්සු ඇත්තට අපි ජීවත් වෙන සමාජයේ ඉන්නේ අනිත් අයගෙ සතුටට ඉරිසියා කරන අය හැමදාම ඉන්නෙ අසතුටින් ,ඒ ළමයාව නොපෙන්වා ඉදලා දැන් පෙන්නන එක එයාලාගෙ කැමැත්ත ඉපදුනු දා ඉදලා සමාජ මාධ්‍ය ට ළමයාව පෙන්නන ඕනී කියලා නීතියක් නෑනේ , ඇත්තටම මේ නොදරුවාටත් මොනවද සමහරක් මිනිස්සු නොකීවේ දැන් ඒ සමහරක් කියපු දේවල් වලට දිනක්ෂි වත් සාරංගවත් සැලුනාද සමාජය ට ඕනී විදියට නෙවෙයි අපි කවුරුත් ජීවත් වෙන්න ඕනී මොළයක් තියෙනෙවා නම් ඉගෙන ගෙන තියෙනෙවානම් හොද මොකද්ද නරක මොකද්ද කරන්න ඕනී මොනවද නැත්තෙ මොනවද කියලා අපි තීරණය කරන්න ඕනී අපි කවුරුත් සදාකාලිකව මේ ලෝකේ ඉන්න ආවේ නෑ පිනක් දහමක් කරලා ජීවීතේ සතුටින් ගෙවන්නයි ඕනී මන් හිතන්නෙ ඒක උපරිමයෙන් දිනක්ෂි ත් සාරංග ත් එයාලාගේ පවුලේ අයත් කරනවා දැන් මට බැනගන එන්නම් එපා දිනක්ෂි ව සාරංග ව දිරවන්නෙ නැති අය , අනවශ්‍ය විදියට කමන්ට්ස් දාන අය මෙයාලාට අකමැති නම් එයාලාගේ විඩීයෝ නොබලා ඉන්න මිනිස්සු වෛර කරා කියලා අපි කවුරුත් අපි යන ගමන නවත්තන්නෙ නෑනේ මේ දේවල් ඉතින් සාමාන්‍ය යයි තව කෙනෙකුට ඉරිසියා වෛර කරන වෙලේ ඔයාලාත් ජීවීතේ විදින්න උත්සාහ කරන්න මොකද අපි කවුරුත් සදාකාලිකව නවතින්න අය නෙවෙයි
අනිවාර්යයෙන් ඇත්ත
ඇත්ත
ආශා කුමාරි,ඔයා දීලා,තිබෙන්නේ,හොඳම කමෙන්ට්, එකක්,සාරංගගේ හා දිනක්ශිගෙයි, දරුවා,එයාලට අයිති,නොපෙන්නුවා, කියාලා,පුදුමාකාර විදියට, අපහාස කළා. එහෙම අපහාස කරපු,අයටම,ඒවා නැවත හැරී යයි.ඔයාලගේ පවුලට,සාමය,සමගිය, සතුට, නීරෝගී භාවය, සැමදාම ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා ජේසු සමිඳුන් පිහිටයි!!!
💯💯👍👍❤️💖
Akkila 3න් දෙනාගේ එදා තිබුණ සහෝදර බැදීම අද Saranya Krisharya අතරත් නොඅඩුව තියෙනවා 😘💕.
ගොඩක් සතුටුයි ඔයලාගේ සහොදරියන්ගේ බැදීමට කවදාවත් වෙනසක් වෙන්න එපා puthe god bless your family
Dinakshi is so lucky to get sisters like you two ❤❤❤❤ god bless this sisters and pls god protect this family and their little angels from evil eye’s
අම්මිගේ බඩේ ඉද්දි කියපු සිංදුව කියද්දි මැණික හිනා වෙනවා 🥺🥺🥺
පුංචාගෙ ආදරේ..කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ
චුංගියාගේ හුරතලේ.❤️❤️❤️❤️❤️
අනේ ඔයාල හැමෝම චූටි බබාව ආදරෙන් බලගෙන..... ආදරෙයි හැමෝටම.ජේසු පිහිටයි තෙරුවන් සරනයි
It's happy to see people finding right one , krishan is the right one when I see how he loves his wife's family .. its v important your partner's bond with family also respect.. stay blessed guys.. u guys are lucky to find soulmates 💜
She is so lucky to have a family like this. Her 🌎 will be full of love. God bless you little 👼 ❤❤❤❤
ශේශාද්‍රි හොද අම්මා කෙනෙක් ❤️
Sheshadri දුව හරිම ලස්සනයි හරිම පින් පාටයි ☺️ 😍Good luck !!!🌹
Saranya is a lucky girl❤️❤️❤️ හැමෝමගේම හුරතලි 😍
ආදරණිය ලස්සන පවුලක්
දකින්න දකින්න ආශායි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ආදරණීය වීඩියෝ එකක්...ගොඩක් ආදරේ හිතුනා නංගි.දරුවො දෙන්නටත් ඔයාලා හැමෝටමත් බුදු සරණයි.
ඔයාලා හරිම ආදරණීය පවුලක්😍මටත් සහෝදරියක් හිටියා නම් කියලා හිතුනා🥺So cute saranya😘❤️
❤
ශෝක් බබෙක් සාරන්‍යා 😍😍 ඇරපු අතක් නෑ තාත්ති වගේමයි. හරිම ලස්සනයි. ආදරෙයි. තෙරුවන් සරණයි බබෝ ❤❤
චූටි සාරන්‍යා නෙවෙයි චූටි සාරංග මේ...❤️
😂😂😂😂
අනේ ඒකනම් ඇත්ත සාරංග වගේමයි චූටි දූ ❤
😂❤️
ඔව්ව් ඇරපු අතක් නෑ සාරංග අයියගෙ පොඩි කාලෙම තමයි මේ 😂❤❤ ශෝක් බබෙක් 😍
මරැැ
මටනම් පෙනුනෙම අක්කිගේ දෝනිට ශේෂාද්‍රිගේ ඇස්දෙක තියෙනවා ...❤️❤️
ඒ සිංදුව මාර ලස්සනයි.ආදරේයි
මන් ආසම famliy eka thama priyasad famliy eka 😍අක්කා නගෝ බැදිම නම් හරිම ලස්සනයි 😍
Soo lovely!!💖😇She's a beautiful Mother!!😘
May God Bless little Angel ❤️ Saaranya with all the Goodness and protect from all the Evil ❤️
Stay Blessed always with your loving families ❤️
Most loverble family...may god bless you all😙😙😙Three roses ever
අම්මලා 3 යි තාත්තලා 2 යි එකත් ශොයි
තෙරුවන් සරණයි !!!
ඔයලාට
ලගදිම දිනේශ් තාත්තා එකතු වෙයි😂
Ne ne thaththalath 3i
😊😊
එයාට ෂෝක් පුන්චිල ටිකක් ඉන්නේ 😘😘😍😍😍
3:58 ❤❤❤ 3:25
Saranya looks exactly like you Sheshadarie❤ you have showered her with sooo much love. She is so lucky to have great family like all of you.
Also I have noticed you wear alot of cute tshirts. Please can you let me know where you buy them from. I'm having a hard time finding nice tshirts.
Thank you💕
Beautiful vedio. You are very simple, down to earth and loving punchi , and Bappi to baby saranga. Saranya is very Lucky little Angel. God bless you all. Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa. Sudu donita wagema nangi baba Krishannyatah.💕💕💕💕💕🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️💕💕🥰🥰🥰🥰
next ape krisharya...waiting..
Saranya so cuteee....
It's wonderful😍 to look after the baby. So much of attention you all give. ♥️Superb 👌🏻 God bless you! 🙏🏻
හැමදාම බලන්න හිතෙන video එකක්
හරිම ආසාවෙන් බලන්නෙ❤❤❤
Best best punchis....in the world.. Theruwan saranai..saranya baba and Krisharya Barbata..
ගොඩක් ආදරෙයි මැණික බුදු සරණයි ❤️❤️❤️❤️
Very cute! Just like the father! God bless you all!
❤️❤️❤️❤️❤️සුභ උපන් දිනයක් වේවා පුතේ ....ජය සතුට වාසනාව දීර්ගායුෂ ලැබේවා ඔබට ......❤️❤️❤️❤️❤️❤️❤️❤️
Stay blessed Saranya... So lucky to have such punchis...
Saranya & Krisharya are cute babies 🌸❤🙂 God bless you all ❤
wow...saranya u are soo lucky...cute ....lovely puchala 2nnekne oyata inne......sarnya dan godak lssnai....bolee wage.....saranga ayy podi kale wgemai...hinawa as 2ka nm dina akki wgemai.....
චුන්ගි සාරන්‍යා ගේ ඇඩිල්ල ❤️❤️❤️❤️
හරිම හුරතල් , බුදුසරණයි පැටියල දෙන්නටම
Oyala thundenama harima ekamuthui 🥺
මටනම් පේන්නෙම ඔයාගෙ ඇස් දෙකම සාරන්‍යට තියෙනවා වගේ 🥺💗
Aneeeee🥺❤She's soo blessed have family like this..💗
Great sister.. hemadam oy adre thygnn oya vidiytm.api hemotm adarshayaka.. theruwansaranai hemotm
හරි ලස්සන රෝස මලක්. ආදරෙයි සාරාන්‍යා පැටියෝ ❤😍😍
ආදරෙයි පරිස්සමෙන් ඉන්න.. ❤️❤️❤️
Very Nice Family.
Lovely vdo sheshadri...
හරිම ආදරණීය පවුලක්.හැමදාම මෙ විදියට ආදරෙන් එකමුතුව ඉන්න. God bless you all.
ආදරණීය ලොකු පුංචි කෙනෙක් ♥️
Harima lassanai Saranya chuty duwa harima wasanawanthai ammai thaththai wagema punchila bapala labeema harima aadaraneeyai Theruwan Saranai ❤️❤️❤️❤️
After watching this, i had baby fever.... oh God still i'm studying noh! 😆😆😆
Are you both the God parents of Baby Sarana, Sheshadri.
අනෙ සාරන්‍යා හරිම ලස්සනයි ❤️😍🌹😍🤗🤗❤️ එයා හරිම කියුට් 😍🤗🌹😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍🤗🤗🤗🤗🤗🤗😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
අම්මෝ අැස් වහක් වදින්න එපා පැටියට 🥰
Mekata thamai family ekaka jivath wenawa kiyanne......🥺🥺❤💯
දුවට බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏 💞💞💞💞💞 ❤❤❤❤❤❤❤ 🌺🌺🌺🌺🌺🌺🌺
She is more like you. Such a happy and lucky baby
Thank you for sharing this ❤❤love you all ❤
These 2 punchi's are angels 😇 ❤❤❤❤
Beautiful three sisters and lovely family members. Budusaranai.
පුන්චිලා ගෙ ආදරේ එහෙමයි 😍😍😍😍😍
අම්මෝ පුංචීලා දෙන්නා තමා.පුංචිලා...🌹😍
සාරන්‍යා සෝසමල 😍😍😍 ආදරේ හිතෙනවා
She has a beautiful eyes 🥰
God bless you darling 😘
I have been watching little Saaranyas videos multiple tines times since yesterday 🥰❤. Now I keep watching the two adorable, loving punchis spoiling the baby. That's what punchis do🥰😊. Love the sisterly bond you'll have for each other. Stay happy and blessed 😇
තුණුරුවන් සරණයි ඔයාලා හැමෝටම..චුටි දෝණිලා දෙන්නම හරිම ලස්සනයි..❤❤❤😘😘😘😘
God bless little baby🙏🌷🙏
Sarannaya wagama suwa oyaga kisarya lassanai .siyaluma danata godak adaray .jasu pihitai budusaranai 🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
What a lovely family .god bless you all.
චුංගි ලොකු වුන දවසක ක්‍රිශාන් අයියට ඩ්‍රින්ක්ස් වැඩි වෙලා කියයිද දන්නෑ උබලා හැදුනේ අපේ අත් වල කියලා 😂🤭❤️
Ammo ow💞😹
🤭❤️
Waiting to see a video of Saranya & Krishanya 😍
ආදරණීය video එකක්. ශේෂාද්‍රි අක්කයි ශනුයි ශෝක් පුන්චිලා දෙන්නෙක්
Ane lassanai akki
❤️❤️❤️❤️❤️❤️
God bless you
Me rosa malanam thaththima thama .chuti punchi wageth tikak innawa.adarei rosa mala.punchige song tikanam godaaaaaak lassanai.🌹🌹🌹🌹❤❤❤❤
Mn godak asama family ekaka adreiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලොකු පුංචි ❤
Api dakapu nati godak daga wada thanks shesh mei video ekata 😍🤗
සාරංග අයියගේ ෆොටෝකොපිය චූටි සාරන්‍යා බබා ❤️😍
Sheshadrie akki marama lassanai…🥰♥️
බුදුසරණයි ❤❤
God bless both of you ♥️
අනේ හරිම ලස්සනයි...බුදු සරණයි චූටි මැණික 🥰💖😘💞😍❤🥰💕
Soo cuteee❤🥺 saranya ❤
චුක්කී..cute baby doll❤️🌸
What's that lovely sleeping song.really nice
මම කියන්නේ සාරාංගි දු පැටියා කියලා සියලුම දෙවියන්ගේ පිහිටයි
Punchelage adaraya ammata vitharae deveni ❤❤❤
Chuti duwa oya harima lassanai. Ammi thaththi hari hondai . Oyalage famili akata theruwan saranai