Chat & Music - (2023-07-28) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 113

  • @janidufernando927
    @janidufernando927 ปีที่แล้ว +12

    Nuwandika's voice is marvelous .❤She has tallented voice and it's very unique.All the best for her future works.

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +13

    අද හරිම ලස්සනයි .හිරුසී,නුවන්දිකා,හිමාලී,රොයි රොයිස්ටර් හැමෝම ගොඩාක් ලස්සනයි ❤❤❤❤

  • @gunarathnayake7840
    @gunarathnayake7840 ปีที่แล้ว +11

    හිරැෂි ඔයා හරිම ලස්සනයි එවගේම සිංදු නියමයි හැමොටම ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว +8

    Today's programme is excellent and well balanced. Best collection of participants. Himali deliverd very practical and matured answers.that two young girls are very talented.indika sings very naturally. Royister's song brings me full of tears.because my father has already passed away. Music backing was very entertaining. A big thank goes to the producer of chat n music because of inviting vini boy isan.that means itn as the pioneer TV channel (oldest TV channel) has proven that it didn't forget the village talented young blood like vini.the presenters conducted the whole production very well. Suggest to the srilankan business community to sponsor chat n music . finally we watched an entertaining and variety musical programme. Thanks.every one.commenting from italy 🇮🇹

  • @MallikaMallika-pg3kn
    @MallikaMallika-pg3kn ปีที่แล้ว +16

    අපේ නුවන්දිකා ලස්සනයි ගොඩාක් ආදරෙයි ආඩම්බරයි ❤

  • @nimaldissanayaka5066
    @nimaldissanayaka5066 ปีที่แล้ว +15

    වාදක මණ්ඩලයේ සියළුම ශිල්පීන් ඉතා විශිෂ්ටයි ආඩම්බරයි

  • @chethanadesilva5881
    @chethanadesilva5881 2 หลายเดือนก่อน +1

    Hirushi ❤❤❤❤❤

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +6

    අවසන් ගීතය පට්ට ලස්සනයි 👌👌👌🔥🔥🔥ජයවේවා set එකටම ❣️❣️❣️❣️❣️❣️💖💖

  • @sandunikaudani2631
    @sandunikaudani2631 ปีที่แล้ว +13

    හිරුෂි මාරම ලස්සනයි. හරිම නිහතමානී. හිමාලී ආසම නිලියක් වගේම ආසම voice එක. අසංක handsome boy

  • @fathimafathima504
    @fathimafathima504 ปีที่แล้ว +15

    නුවන්දීකා වොයිස් එක නම්,කියන්න වචන නැහැ perfect ❤❤

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 ปีที่แล้ว +7

    මම chat & music බලන්නෙ කොච්චිගෙයි බන්චිගෙයි වෙනසට කැමති නිසා... කොච්චි නැත්නම් පාලුයි නේද බන්චි ??? ඔයාලා දෙන්නා නිසා චැට් & මියුසික් නියමයි... ඔයාලා දෙන්නට දීර්ඝකාලයක් වැඩසටහන මෙහෙයවන්න හැකිවේවා ජයවේවා❤️❤️

  • @thilinikulathunga9435
    @thilinikulathunga9435 ปีที่แล้ว +3

    නුවන්දිකා ,හිමාලි දැකලා මේක බලන්න ගත්තේ..අනිත් අයත් ලස්සනයි දක්ශයි..ටීම් එකම ලස්සනයි ගොඩක් දක්ශයි ..හැමෝටම සුබ පතනවා

  • @neeshalak3383
    @neeshalak3383 ปีที่แล้ว +5

    ආසම චරිතයක් විනී ප්‍රඩක්ශන් එකේ ඉශාන් සුභ පතනවා

  • @ShrimathiPadhma
    @ShrimathiPadhma ปีที่แล้ว +7

    Very good. Nuwandika jayaweawa.. Harima lassnai. ❤❤❤

  • @chandichandi7173
    @chandichandi7173 ปีที่แล้ว +3

    Nuwandikath lassanata gaayana kara.suba pathanawa

  • @k.w.rsameerachathuranga52
    @k.w.rsameerachathuranga52 ปีที่แล้ว +7

    හිරුෂි,රවීන් එක දවසක ගෙන්නුවනම් හොඳයි..🎉ගිමන් හරින දියඹ දිගේ සිංදුව ලස්සනයි ඩුවට් එක..❤

  • @dreamer5340
    @dreamer5340 ปีที่แล้ว +10

    Nuwandika ❤

  • @Dilransi
    @Dilransi ปีที่แล้ว +6

    ලස්සන, උගත්කම, කටහඩ, පවුල් පසුබිම මේ හැම දෙයක්ම එකහා සමානව ලැබෙන්නෙ පෙර පිනට. හොදම සාක්ෂිය හිරැශි.

  • @priyankaelangakoon8670
    @priyankaelangakoon8670 ปีที่แล้ว +3

    Nuwandeka harema lassanai

  • @gunap7326
    @gunap7326 ปีที่แล้ว +3

    ලස්සනට වැඩසටහන කලා. රවින් ව ගෙන්වන්න තිබුනේ මේ කට්ටිය සමඟ. නුවන්ධිකා සමඟ ගිතයක් අහන්න තිබුනා. ඉන්දිකගේ ගිතත් හරිම හැඟුම්බරයි.
    වැඩසටහනේ ගිත ගයන්න කලින් නිර්මාන ශිල්පීන් ගැනත් අගයනවානම් හොඳයි.

  • @upulindika5481
    @upulindika5481 ปีที่แล้ว +6

    Himali Kiyanne multi talented kenek. Supiri

  • @XhhdhdiuuHdudh
    @XhhdhdiuuHdudh ปีที่แล้ว +6

    අදත් බොහොම ලස්සනයි

  • @herathkumari
    @herathkumari ปีที่แล้ว +9

    නුවන්දික කියන්නේ හරිම නිහතමානී ආත්මීය හඩක් තියෙන කෙනෙක් ආදරේ නගෝ ❤️❤️❤️❤️

  • @dileepafernando3683
    @dileepafernando3683 ปีที่แล้ว +1

    wow nuwandika harima lassanai

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 9 หลายเดือนก่อน +1

    Hirushi actress 🎉🎉🎉🎉🎉🎉 good luck

  • @ulamakulsiriyz5438
    @ulamakulsiriyz5438 ปีที่แล้ว +5

    nuwandika ada harilasanai b..s.adawagaymi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dineshpriyankara7620
    @dineshpriyankara7620 ปีที่แล้ว +6

    පට්ට වොයිස් එකක් තියෙන්නෙ ඉන්දික කියන එක්කෙනාට

  • @renukasugandani4510
    @renukasugandani4510 ปีที่แล้ว +3

    Indika liyanage ❤❤❤❤

  • @chaminilakmali2652
    @chaminilakmali2652 ปีที่แล้ว +10

    නුවන්ධිකාගේ කටහඩ භාවනවක් වගේ,අද අනිත් හැමෝමත් දක්ශයෝ

  • @dilkishani7583
    @dilkishani7583 ปีที่แล้ว +9

    Ravi Royster❤ & Nuwandika💙

  • @jinalidineka4394
    @jinalidineka4394 ปีที่แล้ว +4

    Hirushi akki is soo pretty!!✨ Love you Hirushi akki❤️

  • @hasiduruwan7613
    @hasiduruwan7613 ปีที่แล้ว +2

    Nuwandika akkage voice ekanam ❤❤❤❤❤❤

  • @LT-or3on
    @LT-or3on ปีที่แล้ว +6

    Nuwandhika ❤

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 ปีที่แล้ว +3

    I.. Love.you.so.mach.chat&.miusic

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +2

    ඉන්දික සර් ගේ ගීතය යනකං බලාන හිටියේ මං ❤❤❤❤

  • @latalata9952
    @latalata9952 ปีที่แล้ว +3

    ❤️🌷🌹❤️💐💛💐💛

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd ปีที่แล้ว +2

    Today, programme eka harima lassanayi.....❤❤❤❤hirushi adamayi api dakke. Eya harima lassanayi.....anek ayath ee wage. Last song eka very very nice.....❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @sunilachandrasili9298
    @sunilachandrasili9298 ปีที่แล้ว +1

    Nuwandika duwaga hinawa harima lassanay. E wagama harima nihata mani hoda buddimzth duwak. ❤

  • @dameeralakmal5762
    @dameeralakmal5762 ปีที่แล้ว +4

    නුවන්දිකා🙈💜

  • @sunethra9181
    @sunethra9181 ปีที่แล้ว +2

    I suggest for cochchi and Bunchi a comfortable chair bcz I see for cochchi s side she cannot keep her legs down, other artists as well

  • @ravishanchathu4285
    @ravishanchathu4285 ปีที่แล้ว +1

    Ade niwedanaya karana kollatat malada kohoeda ekit ekka ??

  • @kamaniraneetha2418
    @kamaniraneetha2418 ปีที่แล้ว +5

    Nuwadika niyamai adarei❤

  • @chandimakumbalathara3848
    @chandimakumbalathara3848 ปีที่แล้ว +2

    ඉන්දික ❤❤❤❤🇩🇪🇱🇰

  • @achii865
    @achii865 ปีที่แล้ว +8

    Gorgeous Nuwandika❤️

  • @ravishanchathu4285
    @ravishanchathu4285 ปีที่แล้ว +2

    Onna oya niwedika genigee kata poddak withara adu unannm program e eka patta lassanaii

  • @maduraparabath3790
    @maduraparabath3790 ปีที่แล้ว +5

    Kochchi hedai❤❤

  • @sinethsundeepamunasinghe9162
    @sinethsundeepamunasinghe9162 ปีที่แล้ว +3

    Good job 🎉

  • @upulindika5481
    @upulindika5481 ปีที่แล้ว +2

    Superb

  • @Eranga.97
    @Eranga.97 ปีที่แล้ว +4

    Hirushi ❤
    Roystar ❤

  • @shyamaananda587
    @shyamaananda587 ปีที่แล้ว +3

    ඉන්දික ලියනගේ 💓

  • @buddikalakmal2687
    @buddikalakmal2687 ปีที่แล้ว +3

    හිමාලි අක්කා ❤❤❤

  • @susanthasamarawickrama7898
    @susanthasamarawickrama7898 10 หลายเดือนก่อน +1

    Nobody sings TUHIRE like Nuwandika..

  • @thisarivlogs8097
    @thisarivlogs8097 ปีที่แล้ว +6

    Love you hirushi akki❤

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 4 หลายเดือนก่อน

    හැමෝටම සුබ පතනවා වාදක මණ්ඩලයේ සියළුම ශිල්පීන් ඉතා විශිෂ්ටයි

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +2

    👍👍👍👍♥️♥️♥️♥️♥️

  • @susanthasamarawickrama7898
    @susanthasamarawickrama7898 10 หลายเดือนก่อน

    If any girls wants to learn singing sing like Nuwandika..... The natural beauty 👍👍👍👍. Wish you luck.

  • @vihanganilasvihanganilas1475
    @vihanganilasvihanganilas1475 ปีที่แล้ว +3

    meka recording wala mamath hitiya godak lassanayi wade

  • @MheshSamarawikrama-fo8ok
    @MheshSamarawikrama-fo8ok ปีที่แล้ว +2

    ලස්සනයි පට්ට අද

  • @saduni87
    @saduni87 ปีที่แล้ว +2

    💜️🌷💜️

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +2

    රැප් එක සුපිරි ❤

  • @lilijayawardana3505
    @lilijayawardana3505 ปีที่แล้ว +2

    හැරීම ලස්සනයි ❤❤❤

  • @SuduMenike-wm8rg
    @SuduMenike-wm8rg ปีที่แล้ว +1

    ලස්සනයි👍👍👍❤️❤️❤️🌹🌹🌹

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +2

    ඉන්දික ලියනගේ.. ❤ සර් නිසා programme එක බලන්න හිතුවෙි

  • @LalSilva-l9u
    @LalSilva-l9u 6 หลายเดือนก่อน

    Demawupiyan gana....himali duwa kiyapu wachana tika bohoma watinawa.....daruwange eka wachanayen jivitha kalayama wedana vidina demawupiyo monatharam ada innawada. Himali putha oyata thunuruwan saranai Raththaran.

  • @niwanthayasas5590
    @niwanthayasas5590 ปีที่แล้ว +1

    Indika liyanage mahathmayage katahada uncommon 👌

  • @supunsankalani9393
    @supunsankalani9393 ปีที่แล้ว +2

    Ishan aiya ජයවේවා oyata

  • @madumalbandara6518
    @madumalbandara6518 ปีที่แล้ว +2

    හිතට දැනෙන සිංදු ටිකක් ඇහුණා එත් කන්නාඩි දාලා ඉන්න මැන් හිතට වදින්න සිංදු කියන්න කිවාම ගැනුන්ගෙ රෙදි ගලවලා පච කරගන්නව

  • @SuduMenike-wm8rg
    @SuduMenike-wm8rg ปีที่แล้ว +2

    Vini💕💕💕💕❤️❤️❤️❤️❤️

  • @chandichandi7173
    @chandichandi7173 ปีที่แล้ว +2

    Mama inne italiye iye tikak beluwa irida ithiri tika balanna gaman.okkotama suba pathana athara,Hirushi lassana wagema katahandath lassanai.Ravige sinduwa,Indika Liyanage mahathage campus geethaya maara lassanai.ethuma wage kenek rata sampathak. Saman Lenin,Nilanthasiri pathirana mathak karanna ona.

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 ปีที่แล้ว +1

    Harima Lassanai ❤

  • @gayanwanigasinghe5588
    @gayanwanigasinghe5588 8 หลายเดือนก่อน

    අදනම් මරු අ...🎉

  • @alasmawiz
    @alasmawiz ปีที่แล้ว +2

    💐💐💐💐👍🇦🇪

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 9 หลายเดือนก่อน

    Beautiful programme .....Sithin withrak pem karannam 💞💞💞💞💞💞💞

  • @ranilranil3309
    @ranilranil3309 ปีที่แล้ว +1

    Nice song ravi

  • @kshehankumara1705
    @kshehankumara1705 ปีที่แล้ว +2

    Vini හින්දා බලපු මම

  • @geethanigunasena7753
    @geethanigunasena7753 ปีที่แล้ว +1

    Great singing everyone!❤

  • @wasanthapradeepkumara6384
    @wasanthapradeepkumara6384 ปีที่แล้ว +2

    Adanam pattaya a

  • @janeeshamalki8505
    @janeeshamalki8505 ปีที่แล้ว +3

    Hirushi❤

  • @himalisamarasinghe3698
    @himalisamarasinghe3698 ปีที่แล้ว +3

    Himali akka kalekin ,lassanai

  • @ranilranil3309
    @ranilranil3309 ปีที่แล้ว

    Niyamaiii oyala wedasatahana karana widiha

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 หลายเดือนก่อน

    හිරැෂි කියන්නේ කවුද කාගේ කවුද?පිටරටවල සංකලනයක් තියෙන කෙනෙක් ද.

  • @vijithagwaduge1245
    @vijithagwaduge1245 ปีที่แล้ว +1

    ❤❤❤

  • @TheSachi12345
    @TheSachi12345 ปีที่แล้ว +1

    👍

  • @kavindumaleesha6090
    @kavindumaleesha6090 ปีที่แล้ว +2

    Vini❤

  • @Bio767
    @Bio767 ปีที่แล้ว +6

    විනී

  • @rawindurajapakshe2230
    @rawindurajapakshe2230 ปีที่แล้ว +1

  • @jagathacademy1819
    @jagathacademy1819 ปีที่แล้ว +1

    🎉

  • @SehadaMethsara-js7js
    @SehadaMethsara-js7js 11 วันที่ผ่านมา

    Nuwandika💞

  • @jagathacademy1819
    @jagathacademy1819 ปีที่แล้ว +5

    Niwedikawa kagahanawa apa wenawa balanna hinawa apa wenawa

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 ปีที่แล้ว +1

      ඔච්චර වද වෙවී බලන්නෙ ඇයි අනේ... කොච්චි නිසා තමයි බන්චියි චැට් & මියුසික් ඔක්කොම ලස්සන...

  • @pushpikabradley88
    @pushpikabradley88 ปีที่แล้ว +2

    Himali you so nice adwise son son in low bad doutre in low am a only one girl ltack care i do not give eny one 0nly ohnest 10 years with me ok now thank himali you so noce heart i love it but you did cry me

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +1

    10 .. 12 වතාවකට වඩා ... ඉන්දික සර්. ගේ .. "හන්තාන පමණමද" ගීතය අහලා අැති ..එ්ත් එපා වෙන්නේ පුදුම රසයක් එ් ගීතය ❤

  • @supunsankalani9393
    @supunsankalani9393 ปีที่แล้ว +1

    Ishan aiya aiya adarei godak

  • @priyankaraprasadkumara1067
    @priyankaraprasadkumara1067 ปีที่แล้ว

    Niwedanaya karana gon gani kiyanawa manoj aiya hama ehekatama thablawa play karanawa kiyala, rap ehekata thablawa play karanawa kiyanne kocchara waddekda kiyala oy gon ganita kiyala denna kauru hari please

  • @talkwithnethula
    @talkwithnethula 11 หลายเดือนก่อน

    අක්කෙ ආදරෙයි අම්ම තාත්තා ගැන කීව දෙය

  • @srilanka7302
    @srilanka7302 ปีที่แล้ว

    thilini ape game kellek sathutui

  • @sumindamunasinghe3570
    @sumindamunasinghe3570 ปีที่แล้ว +4

    Nuwadika... Oruwak pawena.... ඇගට වදින්නේ නැහැ.. ඔය කෙනාගේ සින්දු උදඩින් දැක්කට වැඩිය හරි අමාරුයි

  • @ranjandesilva8484
    @ranjandesilva8484 8 หลายเดือนก่อน

    මේ කියන සිංදු වල මුල්ම පුර්ණ අයිති කරැවන් ගේ නම් දාපං බං...

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +1

    කොච්චියෝ බඩ නම් හොඳටම වැඩියි හො⁣ඳ්‍ෙ. exercise ටිකක් වැඩිපුර කරන්න වෙයි කෙල්ලට.

  • @sunilarani4037
    @sunilarani4037 ปีที่แล้ว

    Kochchita pissu nathnam shok😅

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +2

    සිහිනගේ සිංදු ව නේද රොයිස්ටර් කිව්වෙ