Champion Stars Unlimited | 30th July 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ค. 2022
  • Champion Stars Unlimited | 30th July 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #ChampionStarsUnlimited
  • บันเทิง

ความคิดเห็น • 243

  • @erandikakumari5206
    @erandikakumari5206 ปีที่แล้ว +38

    හිතට ප්‍රශ්න ආවම, දුකින් ඉන්න වෙලාවට බලන්න පුලුවන් හොදම program එකක්... පේශල මරු.... 😂😂😂

  • @deeshafdo4431
    @deeshafdo4431 ปีที่แล้ว +78

    දහසක් ප්‍රශ්න මැද්දෙ ඉන්න ලංකාවේ මිනිස්සු මෙහෙම හිනස්සල මොහොතක් හරි සතුටින් තියනවට දෙරනට පේශ්ට සචිනි මාදව ඔයාල ඔක්කොටම ගොඩක් පිං ...❤️🙏

  • @pawibaba6393
    @pawibaba6393 ปีที่แล้ว +53

    මේක බලන එකත් ඇබ්බැහි වීමක්.. බලන්න හිතුනම නවත්තන්න හිතෙන් නෑ.. කියන අය මේ කොනට 😍

  • @chamaldasanayaka2549
    @chamaldasanayaka2549 ปีที่แล้ว +21

    සතියක් බලාගන ඉන්න බෑ ඕයි මේක බලන්න.. බැරිද සතියට දෙපාරක් වගේ මේ ප්‍රෝග්‍රෑම් එක තියන්න.. පට්ටම රිලෑක්ස් ප්‍රෝග්‍රෑම් එකක්.. ඔක්කොම බලල තියෙන්නෙ..

  • @sandyfernando6391
    @sandyfernando6391 ปีที่แล้ว +36

    කොට සාය ඇදල ඉන්න ගැනු ලමයගෙ හීනාව හරිම ලස්සනයි .එ වගේම එයත් ලස්සනයි ..නියම කෙල්ලෙක්❤️❤️❤️❤️❤️❤️

  • @sadunchamara6918
    @sadunchamara6918 ปีที่แล้ว +25

    නියමයි සචිනි පේෂා මාධව හැමදාම ඔය වගේ ඉන්න. No1 entertainment program in Sri Lanka.

  • @manjulp9428
    @manjulp9428 ปีที่แล้ว +56

    අදත් වෙනදා වගේම ගොඩාක් ලස්සනයි !!!!!! හිනාවෙලා පනයනවා අප්පා🤣🤣🤣🤣🤣🤣 සචිනිට තරහා නොයන එකයි පුදුම හැමදාම මේ වගෙ champion 🌟 එක ලස්සනට ගෙනියන්න ඔයාලා තුන්දෙනාටම ශක්තිය දහිර්‍ර්‍ය ලැබේවා 💖💖💖💖💖💖

    • @Thishanmusic.
      @Thishanmusic. ปีที่แล้ว +1

      Pin කරන්නකො අයියෙ
      මම බලකරන්නෑ මට subscribers 1K යන්න තව මදි subscribers 123 යි මට එටික ගහල දෙන්න ❤❤🙏

  • @chathu076
    @chathu076 ปีที่แล้ว +28

    පේෂල අය්යා අනේ මන්දා..ඔයා අපිට තියන ප්‍රශ්න අමතක කරනවා..සචී & මාධව ඒකට හොද සප් එකක් දෙනවා..😁😁🌹❤

  • @nnneee33-
    @nnneee33- ปีที่แล้ว +91

    මගෙ ආසම programme එක ❤
    අනේ cricketers ලවත් ගෙන්නන්නකෝ please 🙏❤❤❤

    • @Thishanmusic.
      @Thishanmusic. ปีที่แล้ว +2

      Pin කරන්නකො අයියෙ
      මම බලකරන්නෑ මට subscribers 1K යන්න තව මදි subscribers 123 යි මට එටික ගහල දෙන්න ❤❤🙏

    • @shanimadushika4224
      @shanimadushika4224 ปีที่แล้ว

      &dd

    • @shanimadushika4224
      @shanimadushika4224 ปีที่แล้ว

      @@Thishanmusic. d Dr Dr qwerty

    • @shanimadushika4224
      @shanimadushika4224 ปีที่แล้ว

      &dd

    • @niroshanirathmalgoda1427
      @niroshanirathmalgoda1427 ปีที่แล้ว +2

      Ow ane Dunith wath oni😍🌹

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 ปีที่แล้ว +33

    පේෂල උඹ නිසා අපේ ලේ ටික පිරිසිදු වෙනවා සතියකට සැරයක්...🤣🤣 thank you මචං💪

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว +37

    අදත් හොදටම හිනාඋනා පේෂල අමිමෝ හරිම ලස්සනයි වැඩසටහන ❤❤❤

  • @achalajayalath8887
    @achalajayalath8887 ปีที่แล้ว +26

    අම්මෝ අද පණ ගියා පේශල මල්ලි පින් සිද්දවෙනවා ඔයාට
    Best තුන්දෙනා ම

  • @ARJUN-pc5ed
    @ARJUN-pc5ed ปีที่แล้ว +6

    රවි රොවිස්ටර්....මගේ ෆේවරිට් කැරට් එකක් ආ...වෙනස්ම එකෙක්..මියුසින් අතරින් එලම වැඩ්ඩෙක්..බලලා තියෙන්නේ හැම එකක්ම..ආදරෙයි බොක්ක..ජය වේවා...

  • @kaishanpramodya5846
    @kaishanpramodya5846 ปีที่แล้ว +22

    නටපු කෙල්ල පට්ට ලස්සන යි ඔයි

  • @erangimalsha6962
    @erangimalsha6962 ปีที่แล้ว +26

    හැමදාම ඔයාලා එනකම් මග බලාගෙන ඉන්නවා.හිනා වෙලා පන යනවා.පේෂළ නැත්තං වැඩක් නෑ වැඩසටහන.තුන්දෙනාම ලස්සනයි.තැන්කියු අපිව හිනස්සලා තියෙනවට..💕💕💕💕💕💕

  • @deshradeshra2616
    @deshradeshra2616 ปีที่แล้ว +20

    Sachini akki pregnant wage ❤️ congratulations 😙

    • @user-wx3fr2yk6g
      @user-wx3fr2yk6g 8 หลายเดือนก่อน

      🎉

    • @Jehan696
      @Jehan696 5 หลายเดือนก่อน

      Nh ee kaala vadi vela

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 ปีที่แล้ว +15

    ශෙනාලිගේ හිනාවට ආස මං විතරද..💓

  • @ewey9510
    @ewey9510 ปีที่แล้ว +3

    48:17 Woahh the camera focusing and beat is on another level, amazing 😍😍😍

  • @alwaysbehappy843
    @alwaysbehappy843 ปีที่แล้ว +8

    🌻🌻පාට අඩුයි කියලා දුක් වෙන බ්ලීචින් ගාලා මූන විනාස කරගන්න අය බලන්න අර ගෑනු ලමයා පාටින් අඩු වුනාට කොයිතරම් ලස්සනද කියලා

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q ปีที่แล้ว +23

    අම්බෝ මම ආසාම වැඩ සටහනක්. .හිනාකාලා මැරෙනවා.බඩවැල් එලියට එනවා පේශල නිසා😂😂😂😂😂

  • @jayantigilan2172
    @jayantigilan2172 ปีที่แล้ว +22

    අම්මෝ ...🤣🤣බඩ රිදෙනවා .අද නම් බැනුම් අහනවා.බොස්ගෙන් . .🤣🤣බුදුසරනයි හැමෝටම ..👌👌❤️❤️

    • @erandikakumari5206
      @erandikakumari5206 ปีที่แล้ว +1

      බොස්ගෙන්.... ??? 🤔🤔

    • @jayantigilan2172
      @jayantigilan2172 ปีที่แล้ว +2

      @@erandikakumari5206 ඇයි මොකද්ද ප්‍ර්ස්නය

    • @erandikakumari5206
      @erandikakumari5206 ปีที่แล้ว +1

      Ne ne nikan

  • @dhanukaperera923
    @dhanukaperera923 ปีที่แล้ว +11

    පට්ට වැඩසටහනක් ....පේශල අම්මෝ කොහෙන්ද ඔය වචන එන්නෙ...🤣🤣🤣

  • @shahanakash8906
    @shahanakash8906 ปีที่แล้ว +22

    රත්‍යා සින්ග් කරන ලස්සන පිස්සු හැදෙනවා.

  • @nnnnn9897
    @nnnnn9897 ปีที่แล้ว +11

    සංජනා නංගිගේ සිංදුව හරිම ලස්සනයි 👌👌👌👌💐💐💐💐💐💓💓💓💓💓

  • @ameladassanayaka1098
    @ameladassanayaka1098 ปีที่แล้ว +4

    Cricketersla ගෙන්නුවනම් පට්ටම වෙයි..දුනියා..වනියා..චරියා..දිම්මා..අවියා...දනා..ඔය අස්සට කෙල්ලො දෙන්නෙකුත් හිටියනම් ආතල්😅❤️

  • @nuwanedirisinghe6018
    @nuwanedirisinghe6018 ปีที่แล้ว +31

    සචිනි බබා mom to be wage....congratulations sachinii...

  • @pasindukavinda5340
    @pasindukavinda5340 ปีที่แล้ว +17

    හිනා වෙද්දි බදාගන්න හිට්තෙන්න ඕනෙ ද හුම් හම් 🤣🤣🤣

  • @ayagamagekalani2577
    @ayagamagekalani2577 ปีที่แล้ว +15

    නියමයි අද program එකත්.පේශල ,මාධව, සචිනිගෙ පවුලෙ කට්ටිය ගෙන්නන්නකො දවසක සුභා please

  • @jayantigilan2172
    @jayantigilan2172 ปีที่แล้ว +23

    සවුදියේදි ..හැමදාම බලන් ඉන්නවා ඔයාලා එනකම්.සමහර දවස්වලට බනුම්නුත් අහනවා.ඒත් ගනන් ගන්නෙ නෑ.🤣🤣❤️❤️👌👌🙏🙏

  • @dhammi8602
    @dhammi8602 ปีที่แล้ว +16

    පේෂල..මරායි ...නියමයි 👍❤ජේසු...පිහිටයි ...සියලුදෙනාට .අදරෙයි

  • @random_memes818
    @random_memes818 ปีที่แล้ว +37

    කොටට ඇදලා හිටිය කෙල්ල නම් අමුතු ලස්සනයි තියෙන්නෙ.🙂හිනාවත් සුපිරි.කොල්ලෝ අසරන කරපූ එක තමයි කැත හැබැයි.😅

    • @ckdp4446
      @ckdp4446 ปีที่แล้ว +4

      මොකක්ද බං අසරන කරන එක යකො එකී කෙලින්ම කියලා දැම්මා බං ඒක තමා.ඇත්ත තත්වෙ

    • @random_memes818
      @random_memes818 ปีที่แล้ว +2

      @@ckdp4446 උබ මේ මොකක් ගැනද කියන්නෙ.😅

  • @ruchi3384
    @ruchi3384 ปีที่แล้ว +13

    beautiful programme as always . why not dancing now . so missing .

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +7

    හරිම ❤❤❤❤💯💯💯 ලස්සනයි 🌹🌹🌹🌹🌹 හැමෝම නියමයි පේශල සර් සියලුම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏💋💋💋💘💘💘💘🌺💐💐💐💐💞💞💞💞🌿🌿🌿🌿💯💯💯

  • @nipunsathsara9153
    @nipunsathsara9153 ปีที่แล้ว +4

    damn Sachni is sooooo Dowdy lol! my girl dress up!!! Love Love!

  • @hasiniabeygunawardhana1693
    @hasiniabeygunawardhana1693 ปีที่แล้ว +8

    Thisendi danced well ❤❤

  • @aggrasarojani1871
    @aggrasarojani1871 ปีที่แล้ว +13

    සචිනි ප්‍රෙග්නන්ට් වගේ

  • @sadu5994
    @sadu5994 ปีที่แล้ว +17

    අදනම් ගොඩක් හිනා වුනා ...ස්තුතියි....❤❤❤

  • @rwisuddhi5810
    @rwisuddhi5810 ปีที่แล้ว +21

    සංජනාගේ සින්දුව ලස්සනයි 🎶

  • @dilrukshiwijesinghe6389
    @dilrukshiwijesinghe6389 ปีที่แล้ว +4

    Sanjana nangi hrima lassani oya .sinduwath lssnta kiwa hitha niwena kta hdak suba pathum nangi ❤️❤️❤️

  • @chathunilakmali7329
    @chathunilakmali7329 ปีที่แล้ว +3

    Shachinige loku වෙනසක් penawa....ආදරෙයි sachini akkaaa...

  • @sumuduprigsis5560
    @sumuduprigsis5560 ปีที่แล้ว

    Thanks❤️❤❤

  • @kalindugunawardana9320
    @kalindugunawardana9320 ปีที่แล้ว +4

    01:01:40 ලස්සනම Item එක❤️🥰

  • @yvondasanayka2306
    @yvondasanayka2306 ปีที่แล้ว +3

    Very nice song .this is for waasigaram film .

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว +6

    so nice ❤️✨

  • @kasundilshan654
    @kasundilshan654 ปีที่แล้ว +10

    පට්ට බන් 👍පේශ සචිනි මාදව❤️

  • @nayomisenadheera6995
    @nayomisenadheera6995 ปีที่แล้ว +2

    All the very best peshala aiya,sachini,madhwa, & tv derana 🥰🥰🥰🥰

  • @random_memes818
    @random_memes818 ปีที่แล้ว +11

    පේශල හෙන අමාරුවෙන් කතා කරන්නේ හැබැයි.දෙපැත්තෙන්ම එක එක ඒවා පේනවනේ 😂

  • @gaminiherath9788
    @gaminiherath9788 ปีที่แล้ว +6

    අමිමො.හිනාවෙලා මැරනවා.ලස්සනයි

  • @i.tacademy9873
    @i.tacademy9873 ปีที่แล้ว +2

    My favorite programe eka.

  • @hermancosta6823
    @hermancosta6823 ปีที่แล้ว +1

    වචනයේ පරිසමාප්තියෙන්ම .සතිඅන්ත maga balahihidina progeram eka .🌹🌹🌹❤👍🙏

  • @sello85
    @sello85 ปีที่แล้ว +1

    You guys are so real 😄😄😄

  • @pujasanduni6686
    @pujasanduni6686 ปีที่แล้ว +1

    රත්තයා අක්කා නම් මරු

  • @akilanuwan2080
    @akilanuwan2080 ปีที่แล้ว +2

    Harima lassanai ada hinawela meruna

  • @thamarathamara7618
    @thamarathamara7618 ปีที่แล้ว +2

    අදත් ලස්සනයි නියමයි ..හැමදෙනාටම සුභ අනාගතයක් ..👍👍❤️❤️🙏🙏

  • @sasindupramuditha6597
    @sasindupramuditha6597 ปีที่แล้ว +8

    Lassn munak thiyen kollek hoyana nangige mune lassn 😂😂💔

  • @ranitaranga8465
    @ranitaranga8465 ปีที่แล้ว +3

    Adarai hamadama sarutin balanna adarai 💕💕💞💞💞🌹🌹🌹

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg ปีที่แล้ว +4

    👍👌👌😍💕❤️❤️❤️💞, පේෂ් බොක්ක ආදරෙයි , 💕💕❤️😍👌👍

  • @sujaniranasinha8024
    @sujaniranasinha8024 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @sandeeppriyankara3043
    @sandeeppriyankara3043 ปีที่แล้ว +4

    Wow

  • @gossiprood2136
    @gossiprood2136 ปีที่แล้ว +3

    Super 👍

  • @tronesaler9677
    @tronesaler9677 ปีที่แล้ว +13

    අර කෙල්ල කොටට ඇදන් ආපු එකට හින්ට් දාපු එකනම් වැරදියි නේ බම්. දෙරණ little star එකට සචිනියි , අනෙත් කෙනයි සමහර දවස් වලට මේ වගෙ ඇඳන් ඇවිත් පොඩි උන් සින්දු කියද්දි වන වන නටන්නෙ. අනිත් එක ඒක පොඩි එවුන්ගෙ program එකක්නෙ. ඒවා කමක් නැද්ද බං. ඒකෙ පේශලයත් ඉන්නව නෙ.😂🔫

    • @random_memes818
      @random_memes818 ปีที่แล้ว

      Godak than wala chatar karanwa peshala ohoma adagena awama.😅sachini issara ohoma adala chatar kara.dan tikak piliwelata enawa.aru chatar karana nisa

  • @priyasurangi8997
    @priyasurangi8997 ปีที่แล้ว

    Wow sachini so cute ❤🙏✈

  • @kaishanpramodya5846
    @kaishanpramodya5846 ปีที่แล้ว +10

    පේෂල ලට ලයින් කරන්න ඇවිල්ලා තියෙන්න නෙ 🤩🤩

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +5

    සුහ උදෑසනක් වේවා හැමෝටම 💞💞 ❤❤❤❤❤💘💘💘💘💘💐💐💐💐💐 ❤❤❤❤❤❤🌿🌿🌿🌿🌿💋💋💋💋🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💯💯💯💯💯💯

  • @gayanaberathnaaberathna936
    @gayanaberathnaaberathna936 ปีที่แล้ว +7

    Peshala 👍👍👍👍👍❤️

  • @sagaranuwan9986
    @sagaranuwan9986 ปีที่แล้ว +4

    Dalada Dalada samidui pihitai godak lassanai adhat 👌👍😜

  • @obeidnawaf9173
    @obeidnawaf9173 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @asankaruwan5484
    @asankaruwan5484 ปีที่แล้ว +2

    ගයාත්‍රී apu dvsee programe eka nedda upload krnne

  • @bigcbigc3165
    @bigcbigc3165 ปีที่แล้ว +8

    අනේ පේශල් මල්ලි ඇයි මෙහෙම කරන්නේ හිනා වෙලා ඇති වෙනවා

  • @heshanshr8900
    @heshanshr8900 ปีที่แล้ว +9

    අම්මො අද හොදටම හිනා උනා 🤣🤣🤣✋👍

  • @priyasurangi8997
    @priyasurangi8997 ปีที่แล้ว +1

    Niyamai 👍❤🙏✈😄

  • @nandanaherath2811
    @nandanaherath2811 ปีที่แล้ว +1

    Senali harima honest and petty

  • @madushanifenando7721
    @madushanifenando7721 ปีที่แล้ว +2

    අද තමා නියමෙටම හින උනේ

  • @kariyawasamswarnamali3603
    @kariyawasamswarnamali3603 ปีที่แล้ว +3

    Hinawela pana giya..ane niyamayi...💗💗💗💗💗💗

  • @nadunshan
    @nadunshan ปีที่แล้ว +2

    Supiri 😂❤️😍

  • @herathherath6143
    @herathherath6143 ปีที่แล้ว +3

    😃😃😃😀😀🙂😀AMMOO ATHI YANTHAN PATAN ARAN BALAN UNNE 😍🥰

  • @lustrousfamily4350
    @lustrousfamily4350 ปีที่แล้ว +2

    Is it ? Congratulations sachini 🫣

  • @samilkajayathissa3383
    @samilkajayathissa3383 ปีที่แล้ว +2

    සචිනි අද වෙනස්...

  • @sidathsalinda9960
    @sidathsalinda9960 ปีที่แล้ว +4

    Super 👌

  • @sachinthasameera2988
    @sachinthasameera2988 ปีที่แล้ว +3

    Sewmini 🌸♥️

  • @niroshanirathmalgoda1427
    @niroshanirathmalgoda1427 ปีที่แล้ว +6

    කොට සාය girl දන්නවා chatr නැතුව වැඩේ කරගන්න 🌻

  • @achalafernanda535
    @achalafernanda535 ปีที่แล้ว +1

    Lassanaii 🌹🌹🌹🌹

  • @apikauruda2016
    @apikauruda2016 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @chandrakanthi4410
    @chandrakanthi4410 ปีที่แล้ว +2

    Danakan balagena unne thank s

  • @chamodmadusanka2718
    @chamodmadusanka2718 ปีที่แล้ว +4

    ❤❤

  • @sameerathilanka2920
    @sameerathilanka2920 ปีที่แล้ว +5

    Lakshman hewawitharana apu ful episode eka dennako

  • @mr.d4718
    @mr.d4718 ปีที่แล้ว

    Supiri ❤😘

  • @soundeatsasmr2472
    @soundeatsasmr2472 ปีที่แล้ว +7

    Me program eka kawadaavath nawaththanna epa 🥺🫶🏻❤️

  • @janidupriyadarshana946
    @janidupriyadarshana946 ปีที่แล้ว +3

    ❤❤❤

  • @thilinisa8236
    @thilinisa8236 ปีที่แล้ว +3

    💗💗💗

  • @jerandhisaumya3897
    @jerandhisaumya3897 ปีที่แล้ว +4

    ♥️

  • @asoka2626
    @asoka2626 ปีที่แล้ว +12

    දෙරණ ඩ්‍රීම්‍ ස්ටාර්ස් කෙනෙක්ද ෂෙනලි සමරසේකර . මොනවද ඒ සිංදු😂😂😂

  • @minnilmi1243
    @minnilmi1243 ปีที่แล้ว +3

    Mata championstar eka tharam supiri yak thawama dakala na..hema lakunakma peshalata thama ithin 🇱🇰🇱🇰

  • @hirandanusha4255
    @hirandanusha4255 ปีที่แล้ว +11

    සචිනි අක්කට බබෙක් හම්බෙන්නද

  • @canthydvs8170
    @canthydvs8170 ปีที่แล้ว

    Niyamai peshalagen real mucik pattai okkoma hondai

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 ปีที่แล้ว +2

    Me program eka nisa api hodata hina wela nindata yanne....niwedaka 3 denatama ...thenks karanawa.....sabagi una girl ge eduma nan noti....

  • @ranishrani4297
    @ranishrani4297 ปีที่แล้ว +1

    ඔයාල තුන්දෙනාම ගොඩාක් ලස්සනයි විශේෂයෙන් පේශල ආදරෙයි ගොඩාක් හැමදාම අපිවත් සතුටු කරමින් ඔය තුන්දෙනාත් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරනයි ❤️❤️❤️🌷🌷🌷⭐⭐⭐

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +2

    Ma pesala nm සුපිරි ..hinha වෙලා pan yanwa..

  • @chanuchanu1802
    @chanuchanu1802 ปีที่แล้ว +1

    Lassani❤❤

  • @chamilaniroshani4229
    @chamilaniroshani4229 ปีที่แล้ว +4

    මන් ආසම සෙව්මිනි සන්ජනා 🔥🔥❤️💫