Ape hadawathe Superstar Nuwandika...eda re mata Derana TV ekath epa una...Falanta oyage talents wala langwenna wath be ..all the best...ape ratata oya alokayak duwe.theruwan saranai god bless u both....
Nuwandhika is superb and talented...Oh ...Thanuja is a awesome word creator because even a single empty word hasn't been popped up during entire program. Wish you both success in your worldly and spiritual lives.❤🩹❤🩹❤🩹
අලුත් සිංදු ටික ඉක්මනට දෙන්න අක්කි..
මීලඟට ජනතාවගේ ගායිකාව ඔයා තමයි 😍
Congratulations, Nuwandhika! Your music presentations surpass excellence. It's a testament to your talent and dedication.
නුවන්දිකා දුවේ ඔබට ඔනෑම ගීයක් ඉතාමත්
රහට ගායනා කරන්න පුලුවන් .ජයවේවා තෙරුවන් සරනයි !!!
සංවේදී හදවතක් සහිත නිවුණු තැන්පත් පහන් සිතක් ඇති මා දුටු ආකර්ශණීයම නිවේදිකාවක් වගේම සවේදී සුන්දර අහිංසක හදක් හිමි චිත්තාකර්ශණීය ගායිකාවක් සහ ජීවිතාවබෝධය දෙන භික්ෂුවක්ගෙන් සුසැදි ත්‍රිත්වය හරිම අපූරු ගැලපීමක් ලස්සන වැඩසටහනක්! සුපිරියි අතිවිශිෂ්ටයි!
නුවන්දිකා දුව ඔබ එදාත් අදත් ගායනයට ඉතාමත් දක්සයි .අපට ඉතාමත් ආඩම්බරයි ඔබ ගැන .ඉදිරි ගමනට සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා .ජයෙන් ජය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .
Superb program with you both... congratulations ❤
සිහල බොදු හදවතේ ප්‍රති මුර්තියකින්
හදවතට ලංවී ගයන ඔබ 🦢
මේ දෙරණට හෙට දිනයේත් අපේකම
අපට අගය කරන්නට උත්සහ කරන
ඔබට සුබ පැතුම් .....🎻🇱🇰
හදවතේ ගායිකාව ❤
මන් කැමතිම දෙදෙනෙක්
එකම මොහොතක දැකීම සතුටක් ❤ ❤🥰
නුවන්දිකාගේ හිත නලවන ගායනයත් තනුජාගේ වැඩසටහන් ඉදිරිපත් කිරීමත් හරිම අපූරුයි .
Nuwandika's Voice is Superb ❤❤❤❤Healthy life🎉️🎊️❤️❤️❤️
Nuwandika Superb Voice ,, Congratulations ❤❤❤Healthy Long Life❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි නුවන්දිකා. තව තව නිර්මාණ කරන්න. සුබපැතුම්.
ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️👌👌👌
Great program ❤ very beautiful voice of Nuwandika as always. I want to thank the Guitarist. He is awesome as well❤
Thero.... your explanation are very beautiful....Thanks
My favorite voice. Wish you all best. ❤❤❤❤❤❤❤❤
Great programme...Congratulations
හරිම ලස්සනයි නුවන්දිකා කැමතිම කෙනෙක් තෙරුවන් සරණයි
Her singing voice and normal talking voice is same...great singer... and down to earth person...
Very nice lovely song.Congratulations.
හඩක් නම් නුවන්දිකා❤❤❤
ලස්සනම හඬ 💖💖💖
My dear presenter you talk to peoples heart.....❤❤❤❤❤ keep it up , long life & strength 🎉🎉🎉❤❤❤
Thanuja and Nuwandika love you both...❤❤❤❤
Excellent interview
හරිම මිහිරියි.
Awesome voice 🙏
Nuwandika magical voice🎉❤❤❤❤❤❤
Nuwandekage hadata math asi..hetuwema taragen eya denai kiyala..eth oyata dura gamanak ya hake..tanujage stayil ekata mn godak kamate..❤❤❤
ෆැලන් ට් මමත් sms කරා ඇත්තෙන්ම මමත් කණගාටු වෙනවා දැන් ඒ ගැන . කිසිම හැදියාවක් චාරයක් නැති පවුලක නැහැදිච්චම කෙල්ලක් බව මමත් ළඟදි දැනගත්තෙ. මැයගෙ සංවරකම මම ඉහළින්ම අගය කරනවා අලුත් නිර්මාණ කරමින් ප්‍රේක්ෂකයන් අතරට එන්න ඔබට සුබ පැතුම්
Thanu....nuwandeka...dekeema...godak.
Loku....sathutak..oll.the.best
Superb singing she is a down earth person.
Ape hadawathe Superstar Nuwandika...eda re mata Derana TV ekath epa una...Falanta oyage talents wala langwenna wath be ..all the best...ape ratata oya alokayak duwe.theruwan saranai god bless u both....
May the trible gem Blass thero and all of them
Beautiful!! Can listen to you daily!!
❤❤❤❤nuvandika.senarathna.kiyanne.ape.ratata.bihikarapu.nihathamani.gayikavak.obata.sahodariiya.sarashvathi.maniyange.pihitao❤❤❤❤❤❤❤❤
ලස්සනයි
Nice seeing both of you
Great program 🎉
Obe mihiri handata mama hari asai idiri sangeetha katauthu sarthaka wewa
Great concept
Thanuja asama niwedikawak. Nuwandika asama Gayikawa.
නුවන්ධිකා මිස් ❤❤❤
Nuwandhika ❤
නුවන්දිකා දුවේ වෙනමම ව්ලාසිතා ඔබට අත්‍යාවශ්‍ය කාරනාවක් නෙවෙයි ... ඔබගේ ප්‍රේක්ෂකයො ආදරය කරන්නෙ ඔයාගෙ චාම්කමටයි....ඒක රැකගන්න... හැමදාම ප්‍රේක්ෂකයො ආදරය කරාව්.❤❤❤❤❤❤❤සාර්තක දිවියකට සදා💝සුබ පැතුම් ❤️❤️❤️❤️❤️❤️
Adereii.thanujaa..obata.saha.nuwadikaata.
Super.😮
❤ nuwadhika ❤
Well done very beautiful song good luck
Fatta
Wow♥️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
My darmstadt
Nice job as you Tanuja Akki
කරපු ලොකුම මෝඩකමක් තමයි යාලුවෙක්ගෙ කීමට රැවටිලා තරගෙවත් නොබලා ඔයාට sms නොකර ෆැලන්ට sms දාපු එක 😑
waradi kenekta crown eka giya! Nuwandika ge capacity eka lagatawath enna baha falan ta.
Thanuja kiyanne supriri nivedikawa
Iita deweni naha nirosha chandraleka paramparawe battle eka hodatama geniyanna inna singer nuwandika👏👏👏👏👏👏👏👏
Vidusha rajaguru geannako
Tanuja mista mama harima adarei........
❤❤👍👍💐
පද රචකයාව අවතක්සෙරු කරන ගායක ගායිකාවන් හා සංගීත ශිල්පී බොහෝ විට යැපෙන්නේ අනුන්ගේ නිර්මානවලිනි.
ඔබේ හඬ ඉතා මිහිරියි...
❤❤
🎉🎉🎉🎉
✨️✨️✨️uae
❤❤😂❤❤
Sadde low poddak awanammaru
නුවන්ධිකාගෙ සෙක්සි මූණට මම හරි කැමතියි❤
th-cam.com/video/Q2rEMuxoSvA/w-d-xo.html
Nuwandhika is superb and talented...Oh ...Thanuja is a awesome word creator because even a single empty word hasn't been popped up during entire program. Wish you both success in your worldly and spiritual lives.❤🩹❤🩹❤🩹
Wow ❤
❤❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤