Very nice. Beautiful program. Dushshanth brought big value for this program. He is very loving person. Like you all.... 🎉🎉🎉🎉🎉🎉 Tharuka is like vinus.... Everyone 's dancees are superb. Love this program. ❤ Marathondi iri alle....Reka andala...heda balanna asai man...asi Laila.... Superb singing 🙏🏻🙏🏻🙏🏻
දුෂ්ශන්ත් කියන්නේ කොච්චර නිහතමානී කෙනෙක්ද...කිසිම බොරුවක් නැතුව..අගය කරනවා..හරිම වටිනවා ❤❤❤
වැඩසටහන නම් ගොඩක් ලස්සනයි කටහඬ කිහිපයකින් ගායනා කරන ගායන ශිල්පියා නියමයි👌💞💞💞
"ඉන්න හිතුනා" මාරම ලස්සනයි❤️ ඔරිජිනල් එක ඇහුව වගේමයි, ලයිව් කියල කිසි වෙනසක් නෑ ❤️😍 සුලෝචනා 🌹👏👏👏
නිලන්ත සහෝදරයා ඔබ නම් පුදුම වැඩ්ඩෙක් 👍👍🙏🙏❤️❤️
ඔබගේ ඉදිරි අනාගතය තව තවත් සාර්ථක වේවා! 🙏🙏🙏🌹🌹
බොහොම ස්තුතියි ඔබට
අද Chat &music program එක ලස්සනයි හැමදෙනාම ලස්සනයි නමුත් නිලන්ත සිරි පතිරණ මහතා ඉතාමත් සුවිශේෂී දක්ෂතාවයට හිමිකම් කියනවා ප්‍රාර්ථනා කරනවා තව තවත් ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා අපි ඉතාමත් සතුටින් බැලුවා නැවතත් නිලන්ත මහතා සමඟ program එකක් කරන්න 🙏🙏🙏🙏✍️✍️👍👍👍👍👍😘😘😘❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔබට
One band one singer 100 voice nilantha God's blase you
Thanks ❤
වැඩසටහන හරිම ලස්සනයි ගල්ලෙන් ආපු අපේ ගායන ශිල්පියාට ජයවේවා කටහඬවල් ගොඩකින් සින්දු කියාන්න පුළුවන් හරිම ලස්සනයි හැමොටම බැහැ ඵවිදිහට හරිම සතුටුයි ❤❤❤❤
බොහොම ස්තුතියි ඔබට
❤❤
Oya apa akkak
ලස්සනයි වැඩසටහන.දුෂ්මන්ත් හරිම ආදරණීය මනුස්සයෙක් 💕💕💕
❤❤
හංසනී මැණික ඔයා ගොඩක් ලස්සනයි කොන්ඩේ හරිම හැඩයි nice & Beautiful couple I Love u both so much
මේ වගේ හඩක් 😮😮😮
මට තාම හිතා ගන්න බෑ😮, ඇස් වහගෙන ඇහුවාම ඔර්ජිනල් ගායකයන්ගේ හඩමයි ඇහෙන්නේ ❤❤
"ලයිලා,අයියන්ඩ්යේsong "සැපටම දේනවා වැඩ්ය දකින්නේ නැති සුපිරිම වැඩ්ඩේක්නේ එයා😮😮😮😮
බොහොම ස්තුතියි
අද වැඩසටහන බැලුවේ නිලන්ත මහත්මා නිසා. සුපිරිම දක්ශතාවයක්. අගය කල යුතු වැඩක්. ඔබට දිරිය ලැබේවා! ❤
බොහොම ස්තුතියි ඔබට
❤❤❤මාරම ලස්සන කටහඬක් මාර හැකියාවක් ඔබට දීර්ඝායුෂ ඔබේ මේ හැකියාව පෙර පිනකට ලැබුණු දෙයක්
බොහොම ස්තුතියි ඔබට
@@nilanthasiripathirana8423 අනේහ් මේ බන්චි අයියගෙ ඇත්තම නම මොකද්ද 🙃
තාරුකා තවත් ලස්සන වෙලා ,හැමෝම ලස්සනයි ❤💐🥰 සුපිරි වැඩසටහනක් ❤
නිලන්ත ඔබ නම් සැබැම විරයෙක් නියමයි ආදරෙයි ගොඩක් ජයවේවා 👍👍👍
බොහොම ස්තුතියි
නිලන්ත අයියා මේ ලංකාවේ සුපිරිම ටැලන්ට් තියෙන චරිතයක් රාජ්‍ය සම්මාන දෙන්න ඕන කෙනෙක් මම හදවතින් ගරු කරනවා මේ වැඩසටහනට නිලන්ත අයියව ගෙන්නුවට ❤❤❤❤
00:13:53 ❤
00:35:40 ❤
01:00:36 ❤
01:44:15 ❤
Thanks ❤❤
නිලන්ත අයියේ ඔයානම් වෙනම ලෙවල් එකක් ඒකනම් සුපිරියක් ❤❤
Mr Nilantha u re well super multy talented artists. God's Blessings
Thanks
ලංකාවේ දැකපූ සුපිරිම වොයිස් ෆැක්ට්‍රි එක...ඔය හඩ තව චිරාත් කාලයක් පවතීවා ...නිලන්ත අයියේ..බබුදුසරණයි ...
බොහොම ස්තුතියි
@@nilanthasiripathirana8423❤❤
මාර දක්ශයෙක් වෙනස් කටහඩවල් ඒ විදිහමයි❤
බොහොම ස්තුතියි
සුපිරි ඒක.. නෝනයි මහත්තයයි ගේ සිංදුව.. සශිකා නිසංසලාගේ මහත්මයා පවුල රකිනවා වගේ ඔයාලත් පවුල රැකගන්න... සම්මාන ගලාගෙන එයි...
Good voice Nilantha aiya❤❤❤❤❤❤
naveen $ hasani such a matching couple
ඇඟ වැහෙන්න සංවරව ඇඳලා ඉන්න මේ ගෑණු ලමයි තුන්දෙනා පුදුම තරම් ලස්සනයි . ඇහැට ප්‍රියයි.
අනේ මංද උඹලි වගේ මානසික මොංගල් ඩයල්...😂
කවුද අනේ ඇගවැහෙන්න ඇදලාතියෙනව.ඒඑකාලෙචැනල් එක
Nilantha Aiya so proud of you. We love your voice as always. You added value to our Homecoming party in 2015 too.
Naveen ❤ hansini 👌
අද නම් දවස නිලන්ත අයියා අපි දන්න අපේ දක්ශයා ගොඩක් සතුටින් දෙවියෝ අපිව නිවන්න මවපු මිනිසුන් ....
බොහොම ස්තුතියි මල්ලි
නිලන්ත මහත්මා හඩවල් ෆැක්ට්‍රියක්, බුදුසරණයි ජේසුපිහිටයි ❤❤❤
එයාගෙ සම්පූර්ණ නම මොකක්ද .?
Ane තාරුකා අදුනගන්න බැරි උනානේ ලස්සනයි ගොඩක් ❤❤
අදත් ලස්සනයි තෙරුවන් සරණයි හැමදෙනාටම
❤ dusyamantha superb
Chat & music super ❤❤❤❤❤❤thanks ❤❤❤❤❤❤you all🙏🙏🙏
❤️ love from Naveen and Hansini ❤️
Tharuka! U r so beautiful. U r truly blessed ❤
දුශ්‍යන්ත් වීරමන්❤ නිලන්ත සිරිපතිරණ❤
❤
මාර ලස්සනයි කටහඩ
Nilantha aiyye Thisthun kotiyak deviyange pihita araksawai oyata jaya wewa ❤❤❤❤❤🎉🎉🎉🙏🙏🙏🙏🇦🇪
Thanks
nilantha patta dakshayek budu saranay
Bohoma sthuthi ❤
ලස්සනයි thank you ITN ආදරෙයි ❤❤👍👍❤💕💕💕💕💕බුදුසරණයි
නිලන්ත මහතා සිංදු caset akak ...සුපිරි චරිතයක්
බොහොම ස්තුතියි
Good entertaining program. Two presenters are doing very well. Also all the artists are very good and entertained us very much. Thank you so much.
Nilantha Aiya nam harima dakshai supirima supiri kiyanna wachana na. Dushyan oyage nihathamani agayakireem ekath harima lassanai hamotama subapathum. Hamadama balanawa. Adanam amathaka wenne na❤❤
Bohoma sthuthi obata
සමහර නිලියො ඇඟවල් පේන්න අඳිනවට වඩා අමන්දිගෙ ඇඳුම කොයි තරම් ලස්සනද ඇඳුමෙන් ඇය තවත් ලස්ස්ක වෙලා.
Nilantha Great Congratulation
Thanks ❤
ලස්සනයි තෙරැවන් සරණයි
Nilantha ayya super
Harima lassanay nilantha mahatha
Thanks ❤
ගුණදාස කපුගේ මහත්තයා ආපහු ඇවිත් කියලා මට හිතුනා . ඒ වොයිස් එක නම් උමතුවක්. ඔබට ජය .❤❤. වැඩ්ඩො කියලා කියන්නේ ඔන්න ඔය වගේ අයටයි.
Wow dhushyanth...u great person.. respect you,,amandhi,,pathirana..and tharuka .. nice ❤❤❤
Nilantha you’re a super singer and a super imitator. Good entertainer. Super!!! Super!!!super!!! Keep it up. THUNURUWAN Saranai.
Thanks ❤
හංසිනී නවීන් ..
මේ වගේ වැඩ සටහන්වලදී ඔයාලගෙම සිංදුවක්ම කියන්නකො
Dushmanth aiyyage nihathamani kma .
.balanna eya marai ...❤
නියමයි නිලන්ත ජය වේවා සියලුම දෙනාට සුභ පතනව
Fabulous performances Mr. Nilantha.
Very nice. Beautiful program. Dushshanth brought big value for this program. He is very loving person.
Like you all.... 🎉🎉🎉🎉🎉🎉
Tharuka is like vinus.... Everyone 's dancees are superb.
Love this program. ❤
Marathondi iri alle....Reka andala...heda balanna asai man...asi Laila....
Superb singing 🙏🏻🙏🏻🙏🏻
නිලන්ත මාර දක්ශයෙක්නේ...දැකලා ඔහු නිසාමයි program එක හොයන් ආවේ...කියන්න වචන නෑ...පට්ට දක්ශයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Nilantha sir.. i respect ❤❤❤❤❤ you have talented voice
නිලන්ත සර් සුපිරි වැදුම් ලබන්ඩ ඔනේ ලන්කාවේ උඩින්ම වැජබෙන්ඩ ඔනේ❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ලස්සනයි නියමයි ...සම්පූර්ණ වැඩසටහනම බොහොම ආදරෙන් බාලුව.ජය වේවා ❤
Dush ayy u re the best person ever
thank you ITN
Naveen aiyai Hansini akkai nisa bluve😇💖
අදත් වැඩසටහන ලස්සනයි
Dushyanth n amindi really nice bond voices.. Amindi amazing voice n like tharuka also❤️
Aththatama ada lassanai okkoma lassana ta adum adala harima piliwalai hemadama adare 💯💯💯💯💯💯💯💗💖💝💘❤️💛💛♥️🖤🤎💜💜💙💙🧡🧡
ස්තුතියි
Nilantha 🎉🎉🎉🎉🎉❤❤
නව්න් හංසනි තරුකා දුෂ්මන් ත අමන්දා අද ගොඩක් ලස්සනයි හැමෝටම බුදුසරණයි ❤❤
Dushmanth oya good man
Fgh❤
Tharukage lassana. Vernus dewagana wage. Dushmanth is soo lovely…
චන්ද්‍රෙල්ඛාගේ වගේ අමුතුම ටෝන් එකක් තියෙන කාලෙකින් ඇහෙන ලස්සනම හඩක් අමන්දිට තියෙන්නේ...
Nilantha aiya super 🙏🖤
තාරුක මම හරිම ආස නිලියක් එයා හරිම නිහතමානී චාම් , පොලොවෙ පය ගහල ඉන්නෙ .❤
සුපිරි 👍👍👍👍👍
Ada program eka baluwe naveen aiya hanshi akkai nisa... nilantha aiyage talent ekanam patta...
Bohoma sthuthi obata
Adarei hamotm chat & music hemdam balnwa lassana programme ekk...❤
මෙවර Copy Chat එකට පැමින සිටින අය නියමයි 👍🥰 🙂 ❤️
ඒ අය අතරෙන් දුශ්මන්ත සහ නවීන්ටත්, සෙසු සියලුම දෙනාටත් මම ගොඩාක් ආදරෙයි.🥰🥰🥰❤️❤️❤️
ඔබට ජය වේවා!
තෙරුවන් සරණයි!🙏🙏🙏
Me copy chat nemeyi chat & music
Meka copy chat newei chat and music
😅 මාරු වෙලා
හංසනී නම් හංසයෙක් වගෙ පට්ට ම ලස්සනයි ,❤ඇස් වහක් නම් වදින්න එපා මැනිකට,❤ඔයා මාරම ලස්සනයි සුපිරි ❤❤❤
What a talent Nilantha, all the very best to you !!! ❤
Tharuka oya harima lassanai kenek. A unata oya wage andum adinna apa.
අමන්දී දුෂ්ශන්ත් duet එකක් ❤
හරිම ලස්සනයි නිශාන්ත අයිය හඩ අනුකරනවා...
හන්සනී...නවීන්..ඔයාලා දෙන්නා ගොඩක් ලස්සනයි..සතුටින් ඉන්න
බොහොම ස්තුතියි ඔබට
Ane ada nm superb ..nilantha mahathaya superb , 👏 dush ta thama kamathima
අති විශිෂ්ටයි අයියේ කියන්න වචන නෑ ඇස් දෙකට කඳුලු එනවා අහන් ඉන්න කොට ඔයාට ඇස්වහක් නම් ,වදින්නඑපා දීර්ඝායුෂ වේවා
බොහොම ස්තුතියි ඔබට
Nilantha ayya superrrrrrr❤❤❤❤❤❤❤
Chat & music වල බලපු හොදම වැඩ සටහන ....හංසිනිගේ voice ...😎 තාරුකා...😍
❤ වොයිස් ෆැක්ටරිය....නිලන්ත මහත්තයා ❤ 02:06:02 සෙට්ම ටික ❤❤❤
Adanam thanikara pessuwak superi patta asawen beluwa
Supirima vaddek ඔයාගෙ හැකියාව anatgai කටහඬ පරිස්සමෙන්
god bless you everyone.❤❤❤👍👍👍
අපේ කොල්ලෙක් ඉතින් ගාල්ල ගිංතොට ❤❤❤❤
බොහොම ස්තුතියි ❤
Ape ekka
අද වැඩසට ලස්සනම ලස්සනයි
Nilantha patta
Bohoma sthuthi
Ane ada nam harima ලස්සනයි .❤❤
Ane labana sikuradath nilantha aiyyawa gennanna kochi banti plzzzzzz🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪
Thanks
Thanks ❤
Nilantha supiri waddek
Bohoma sthuthi
බුදු සරණයි ඔයාලාට සියලුම දෙනාට ❤❤❤❤❤❤❤❤❤❤
tharuka nisama baluwa harima las sanai hamoma
Mewan kalakruwan ratat lowata sampathak. Oba siylu denata jaya💖