අදටත් ජීවත් වෙන අවුරුදු 3000ක් වයසැති යෝගීවරයා - ලංකාවටම කන්න දෙන්න පුළුවන් රාවණයන්ගේ මහා නිධානය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 127

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    නිවැරදි දැක්මක් දෙන ඔබ‍ට පිං... 🤗🤗🤗

  • @sanjeewakumara3562
    @sanjeewakumara3562 3 ปีที่แล้ว +6

    Theruwan saranayi....හුඟක් වටිනා කතාවක්..☀️💛🌈️☸️🇱🇰🧘🙏🙏🙏

    • @kleelawethililalila8431
      @kleelawethililalila8431 3 ปีที่แล้ว

      මේවා අහගෙන ඉන්නකොට නිකම් මොකක්ද වේන්නේ කියල හිතෙනව ඒ උනාට වටිනව දැනුවත් කිරීම ගැන ස්තූතියි විශ්ව නාලිකාවට ගොඩක් ස්තුතියි

  • @SumiPriyadarshana
    @SumiPriyadarshana 2 หลายเดือนก่อน

    සමාව අවසරයි කියන කෙනා ඇවිත් ඉන්නෙ මගෙ රටෙ ඉදලා ජපානෙට පුදුම බලයක් තියෙන්නෙ එයාට100%🌾🌻🌻🙏

  • @apeparamparikawedakama2270
    @apeparamparikawedakama2270 3 ปีที่แล้ว

    බොහොම හොඳ නිවැරදි සංකල්පනාවක්. තෙරුවන් සරණයි. මහත්තයා. සිංහලයා අවදි විය යූතු කාලයයි මෙ. සිංහලකම සෙවිය යුතු කාලයයි මෙ. ඒකට ඔබ තුමා හොද උත්තරයක් දුන්නා.

  • @champasirimanne6253
    @champasirimanne6253 3 ปีที่แล้ว +25

    එහෙනම් ඒ යෝගී තුමා ගොතම බුදුහිමි පහළ වූ දේශය හරියටම දන්නවා ඇතිනෙ. ඒත් ඉතින් අවු. 3000 ක් කියල විශ්වාසය ඇතිකරගන්නේ කෙසේද ?

    • @hasithathennakoon8415
      @hasithathennakoon8415 3 ปีที่แล้ว +2

      බුදුහිමි පහළ වූ දේශය ආනාන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියලා තියනවා, එ් ගැන හොයලා බලන්න.

    • @shiromibandara6388
      @shiromibandara6388 3 ปีที่แล้ว +5

      ලන්කවෙ

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 3 ปีที่แล้ว +2

      @@shiromibandara6388 අනීවාර්යෙන්ම

    • @ChammikaElectronic
      @ChammikaElectronic 3 ปีที่แล้ว +4

      හැම බුදු කෙනෙක්ම පහළ වෙන්නෙ දඹදිව .

    • @hasithathennakoon8415
      @hasithathennakoon8415 3 ปีที่แล้ว +3

      ලලංකාවේ කියන එක බොරුවක්.

  • @dulipdilhan5173
    @dulipdilhan5173 3 ปีที่แล้ว +2

    Myga dakma hareytama hare. Budusarani... 🧘🙏🙏🙏🙏🙏

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +1

    Habai katava nam bohoma pahadele e vagema satteya tavayak hetata danuna godak stute
    🌾🌴🙏💕🌺🌺💟💞

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 ปีที่แล้ว +15

    හැමෝම තම තමා දන්නා කරුණු කියනවා. ඒ නිසා කිසිම කෙනෙක්ට ගරහන්න හොද නැහැ.. හැමෝම සැගවුණු ඉතිහාසය හොයන්න බලන්න සමාජය පෝෂණය කරන්න උත්සහ කරන්නේ සමහරු බලහත්කාරයෙන් සගවපු නිසයි... හැමෝටම තෙරුවන් සරණයි!!

    • @peshalasandakelum7454
      @peshalasandakelum7454 3 ปีที่แล้ว

      th-cam.com/video/OQuMihrvNwU/w-d-xo.html

    • @kodychristian3738
      @kodychristian3738 3 ปีที่แล้ว

      I know I am pretty randomly asking but does anyone know of a good website to watch newly released tv shows online ?

    • @ledgermaximiliano7558
      @ledgermaximiliano7558 3 ปีที่แล้ว

      @Kody Christian Flixportal :D

    • @kodychristian3738
      @kodychristian3738 3 ปีที่แล้ว

      @Ledger Maximiliano Thank you, I went there and it seems to work =) Appreciate it!

    • @ledgermaximiliano7558
      @ledgermaximiliano7558 3 ปีที่แล้ว

      @Kody Christian Happy to help :)

  • @shanukinehahara3101
    @shanukinehahara3101 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා බුදුසරණයි

  • @somalatha9979
    @somalatha9979 3 ปีที่แล้ว

    Wadagalh pahadile gamburu kirimak oba lhumata bohoma slhulhi API katar rata sita budu saranai

  • @jeewanudawewa5318
    @jeewanudawewa5318 3 ปีที่แล้ว +1

    ජයවෙවා

  • @ureshnissanka5456
    @ureshnissanka5456 3 ปีที่แล้ว +5

    ලෞකික භාවනා හා ධ්‍යාන ශක්ති අවදි කරගැනීම පිළිබදව වැඩසටහනක් ඉදිරිපත් කිරීමට හැකිනම් ඉතාම කාලෝචිත යැයි සිතමි.

  • @kanthirandeni177
    @kanthirandeni177 3 ปีที่แล้ว +5

    සම්මා දිට්ඨිය ඇතිවන්නේ මිත්‍යා දිට්ඨිය දුරු වූ විටයි
    ලෞකික සම්මා දිට්ඨියට එහා ගිය සම්මා දිට්ඨිය ලෝකෝත්තරයි

  • @mrh.m.c.fitnessacademysril482
    @mrh.m.c.fitnessacademysril482 3 ปีที่แล้ว +2

    අපි කැමතිය් අංගංපොර ඉගනගන්න උගන්නන්නෙ කව්ද කවෘත් නැහැ.... උගන්නන්නෙත් නැහැ... ඒකට මොකක් හරි පිලිවලක් හදල දෙන්න පුලුවන්නං ලොකු දෙයක්

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +1

    වටින කතාවක්.ජය !

  • @nipunpankaja
    @nipunpankaja 3 ปีที่แล้ว

    හුගක් වටින කථාවක්..❤️❤️❤️

  • @shiromibandara6388
    @shiromibandara6388 3 ปีที่แล้ว +2

    theruwan sarani

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 ปีที่แล้ว +7

    රොබට් නොක්ස් ගේ එදා හෙළදිව බලන්න. එතකොට කුමන කලේදීද හෙළයෝ හා ක්‍රම නැතිවෙන්න පටන් ගත්ත කියලා තේරෙයි..

  • @yasithasudusinghe4480
    @yasithasudusinghe4480 3 ปีที่แล้ว

    ඉතා වැදගත් ඉතා විශිෂ්ට යි

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 ปีที่แล้ว +1

    මුත්ඉන්දියාවෙ සක්කිලියන්ගෙ ගූකනඑකෙක් යකෝතොපිට ඉන්දියාවයි එන්ගලන්තයයිපර තුප්පහියලාගෙන් තොර දේශයක් ඇත්තෙම නෑ

  • @kanthirandeni177
    @kanthirandeni177 3 ปีที่แล้ว +9

    අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නොවෙයි බුදුදහම තුල තිබෙන්නෙ
    අනිච්ච, දුක්ඛ, අනත්ත හෙවත් විපරිනාම දම්ම

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      සකු හා පාළි යෙදුමි ඔය !!!
      සකුවෙන් ත ම ද හ ම නො පැවතිය යුතු වග
      දෙසූ නිසා , ඒ අතින් ඔබ හරි !!!

  • @ekanayakanandasena8642
    @ekanayakanandasena8642 3 ปีที่แล้ว +1

    2025 රාවණා 👑️🇱🇰💯💯💯💘🌏👑️

  • @كوماريسيرلنكا-ف1ظ
    @كوماريسيرلنكا-ف1ظ 3 ปีที่แล้ว +4

    දැනුම යනු.........අපි මැරෙනතුරැම ඉගෙන ගන්නවා ඒත් අපේ දැනීම අල්පයි

  • @lashikajayasinghe1048
    @lashikajayasinghe1048 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අමල් අයියා

  • @khlpamaradasa5503
    @khlpamaradasa5503 3 ปีที่แล้ว +2

    Thank you!

  • @manelweerakoon8274
    @manelweerakoon8274 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @සදුන්-බ6ය
    @සදුන්-බ6ය 2 ปีที่แล้ว +1

    හොදයි මාහත්තයා වැදගත් වැඩ සටහනක් අනිවරෙන්ම පලමු තැන බුදු හිමියන්ට දේවේනි තැන රවනා මට දේවි කෙනෙක් රවනා දේවියන්ට

  • @shankahashan2258
    @shankahashan2258 3 ปีที่แล้ว +1

    Amazing thinking 😊

  • @malasiriwardhana8668
    @malasiriwardhana8668 3 ปีที่แล้ว

    Ithama watina kathawak oba thumata bohoma pin

  • @hasitha1499
    @hasitha1499 2 ปีที่แล้ว

    💖💖💖

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 ปีที่แล้ว +3

    සුද්දෝ මිනිස්සු මැරුවා.හැංගුන අය බේරුනා . ආගම මාරු කරපු අය බේරුනා...

  • @dwaragamadhumurthi1276
    @dwaragamadhumurthi1276 3 ปีที่แล้ว +4

    අහගන යනකොට ගැබුරු අර්තයක් තියනව කියල මට හිතුනා

  • @sagaranishan4745
    @sagaranishan4745 3 ปีที่แล้ว

    හොද අදහස් ටිකක්

  • @roshinimavananaheva9672
    @roshinimavananaheva9672 3 ปีที่แล้ว

    රාවනා රජුගෙ විස්තර සහ අද සාමාජටය ඇත්ත වටහා දීමටද මෙම විඩියො එක පල කල ඔබට දෙවි පිහිටයි ( අමල් සර් )

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 2 ปีที่แล้ว

    Theruwansaranai devipihitai obathumata

  • @techidea5451
    @techidea5451 3 ปีที่แล้ว

    රාවනා ගැන අන්තයන් කියන අය අතර ඔබ වටිනා දෙයක් තමයි කියන්නේ.. ඉංදියාවේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාසනය අතුරුදහන් කරන්න මාරයා විසින් අවුරුදු පන්සීයක් තුල ඇති කරපු ආන්දොලාත්මක හේතූ තමයි විශ්ව ශක්තිය ගැන සේවීම , දේව සංකල්ප මත දිවීම හේතු වුනා . අද ලංකාවේ අද්‍යාත්මීය දියුනුව සොයන්න කියලා මේ යන්න හදන්නේ මුල අමතක කරලා බව අමතක කරන්න එපා... රාවනා ගැන හොයන්න එපා ඔහු මේ වන විටත් බ්‍රහ්ම තලයක වාසය කලයුතු බව දර්මානුකූලව තෙරුම් ගන්න. නැවත බ්‍රහ්ම තලයක සිටින කෙනෙක් මනුලොවට පැමිනෙන්න නම් අඩුම කල්ප ගානක්වත් යායුතුයි.

  • @dulipdilhan5173
    @dulipdilhan5173 3 ปีที่แล้ว +2

    mawat goda damma. Matuma. 🙏

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว +2

    Theruwan Saranai

  • @gmtmjayasinghe7957
    @gmtmjayasinghe7957 3 ปีที่แล้ว

    අනිත්‍ය,දුක්ඛ, අනාත්ම නෙමෙයි මහත්තයෝ අනිච්ච,දුක්ඛ,අනත්ත කියන විපරිනාම ධර්ම. මම දැක්කා තවත් comment එකක් තියෙනවා මේ ගැනැ කියලා. ආදි කාලේ මිනිස්සු අනේ අනිච්චං කිව්වා මිසක අනේ අනිත්‍යං කිව්වෙ නෑනෙ. ඔබතුමා මේ ගැන තවත් සොයා බලනව නම් හොදයි. ස්තූතියි !

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Ada eka tamai me venne ravana chanal walata namath da gatta enama balu waletayak kara gatta paw kara kamata

  • @chandimalweerasekara7866
    @chandimalweerasekara7866 3 ปีที่แล้ว

    🙏 🙏 🙏

  • @yasithasudusinghe4480
    @yasithasudusinghe4480 3 ปีที่แล้ว

    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻👍

  • @r.mranmanika5029
    @r.mranmanika5029 3 ปีที่แล้ว

    අනේ මන්දා කොරොනා. ගැන. හීතලි. හදවත. ගැහේනවා. අපේ. බුද්ධාගමට. වෙනදෙවල්. අහාලා. මොලෙ. කචල්. ගොටා. රජාගේ. සාපේ නීසා. මූලූ. ලංකාවෙ සීංහලයො පීස්සොවෙනවා. අපී ගැන. අපීට. දුකයී😭😭😭😭😭😭😭😭😷😷😷😷😷😷😷

  • @مناالطقعان
    @مناالطقعان 3 ปีที่แล้ว +1

    අැත්තSoයන්නතෙරැවන්Saරනයි

  • @boominishanka3977
    @boominishanka3977 ปีที่แล้ว

    Oba thuma kiyanne rawana raja thuma na kiyalada na ethuma innawa eka shakthiyak vitharak newei ethuma jeewath wenawa

  • @kanthirandeni177
    @kanthirandeni177 3 ปีที่แล้ว +6

    මහාමේරු නොවෙයි මහානෙරු ( නෙරුවක් කියන්නෙ නැම්මක්)

  • @ranabahulk2492
    @ranabahulk2492 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏niyamaiiii

  • @saman..........6901
    @saman..........6901 3 ปีที่แล้ว +4

    ඔළය කියන රාවණයෙක් වත්, දියසේනයෙක් වත්, මේ ලෝකෙ නෑ , ඉන්නවා නම් ඇයි හැංගෙන්නෙ

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +1

      ඒකම තමා මෙතන පැහැදිලි කරන්නෙ රාවනා ශක්තිය තමන් තුලින්මයි ලබාගන්න කියන්නෙ අද්‍යාත්මික ගුණය වඩන්න වඩන්න ඒ දේවල් මතුවෙනවා සිත කය දූශනය වෙනකොට දර්මයෙන් මිනිසුන් ඈත්වෙනවා පව ඉස්මතු වෙනවා කීයෙන් කීදෙනාටද අද්‍යාත්මික ගුන වඩන්න පුලුවන් වෙල තියෙන්නෙ අඩුම තරමෙ පස් පවෙන්වත් ඈත්වෙල ජීවිතේ ගෙවන්න පුලුවන් කෙනෙක්ගෙයි සාමාන්‍ය මනුස්සයෙක්ගෙයි අතර වෙනස අද්‍යනය කරොත් යම් දුරකට මේ දේවල් වටහා ගන්න හැකිවේවී

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      ඇයි දන්නෙ නැද්ද ,
      ධර්ම පාල තුමා කීවා ,
      දිය සේන ලංකාවෙ ඉපදුනො ත්
      උ ප න් ගෙ යි ම මරා දා වී කියල ???
      ⁣හෙළයේ ජා ති ක ග ති ය !!!

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 3 ปีที่แล้ว

    👍👍👍

  • @anselmcamilus6881
    @anselmcamilus6881 3 ปีที่แล้ว +1

    අපි අමතක කරන්න හොද නැහැ ...අපිට මුල් දෙමව්වපියන්..සිටියා අපි ලංකාවට අාවෙ ඉංදියාවෙන් එන්නෙ ..?...පැරනි මුල් දෙමව්පියන්ට අවුරුදු
    .7000. -- 8000 පමන පැරනි ඉජිප්තුවෙ පිරමිඩ මොසෙස් පාරවො.. බැබිලොනියාව ඉරාකයෙ...මුල් දෙමව්පියන්ට තිබුනෙ එක ජාතියයි එක අාගමයි එක කුලයි එක භාශාවයි...ජනගාහානය වැඩි වෙන කෝට මෙ අවුරුදු 7000 8000තුල ජනතාව විසිරිලා ලොකෙම අල්ල ගිතා එතකොට නැති අාගම් නැති භාශාවල් නැති කුලයවල්...නැති බෙද නැති පක්ෂ සියල්ලක්ම අාර්තිකය දෙශපාලුවන් විසින් කරපු .බිස්නස් වියාලාරවල්. බෙද බෙද බෙච කරන්න හොරකමට....පාර හදාගෙන අද මෙ වාන කො ට්‍රලියන 12 .. (කොටි ලක්ෂ 100 ට්‍රලියන එකයි ) එතකොට ට්‍රලියන 12කට...අපරටෙ ත්තවය එඅතරින් රට තුල විදුලි මන්ඩලය කොටි 33නක් අනෙකුත් අායතන එ වගෙ කත්ත තලගොයායි කබරයයි. වගෙ වෙනස.. අපරාධ සමග හොද නරක. හොද..100/25. ලංකවෙ නරක 100/75 අපට දකින්න පෙන්න විදාන්නෙ එ ටික...තව තිබෙනවා අප මුලු ලොකයෙ එකම දෙවියන් වහාන්සෙ පිලිගන්නවා 100/95 කිස්තියෙනි සුද්ද බයිබලය ...ඉස්ලාම් වෙනස තිබෙන්නෙ යෙසුස් --- මොමොමඩ් මෙලොකෙ මැව් එකම දෙවියන් වහාන්ස පිලිගන්නවා...සුද්ද බයිබලයත් කියවන්න..බොහො දෙවල් පැහැදිලා වෙනවා
    .

  • @ialdesilva3224
    @ialdesilva3224 3 ปีที่แล้ว +1

    🙏

  • @rasikasenarath4417
    @rasikasenarath4417 3 ปีที่แล้ว

    ඊ ලග වැඩසටහන එනකම් බලන් ඉන්නේ මෙතුමා එක්ක

  • @upulkodituwakku7659
    @upulkodituwakku7659 11 หลายเดือนก่อน

    Borus paturawanna epayako g

  • @kumarijayawickrema5489
    @kumarijayawickrema5489 3 ปีที่แล้ว +2

    අමල් මහත්මයා සම්බන්ධ කරගන්නph.no එකක් දාන්න

  • @ranaweerakushan6362
    @ranaweerakushan6362 3 ปีที่แล้ว +3

    ඔක්කොම බඉලා තමා .... කෙලින් කියනෙ නැහැ

  • @lakmalgunuwardanajeewana6217
    @lakmalgunuwardanajeewana6217 3 ปีที่แล้ว +2

    MR WAGE HARAK INNA RATAKA KOHOMADA RATAK DIUNU WENNE MUNTA TEREN NATI DE NIWANA HERA U TUM DEYAK ME LOKAYA TULA NE.....

  • @lankanlanka1160
    @lankanlanka1160 3 ปีที่แล้ว +1

    Adhai sathya ravana gana awabodha uneh derrgayu veh va Kuwait

  • @janakakumara4742
    @janakakumara4742 3 ปีที่แล้ว

    රාවනා ...ඇත්ත.නම්...වෙසමුනි කවුද...කාටද කියන්න පුලුවන් ...

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว +1

      මට පුළුවන් !!!
      අගස්තී ඉසි රජ පුත්
      පුල උන් නුරුවෙ හෙවත් පොළොන්නරුවෙ හිටි
      පුලතිසි ඉසි රජුගෙ පුත්
      විශ්රව හෙවත් විශ්රවස් මුනිගෙ
      වැඩිමල් පුත් ⁣කු වෙ ර හෙවත් වෙසමුණි !!!
      ඔහු මල්වා දේශය ජය ගෙන
      මාල්වා රජුගෙ ⁣වැඩිමල් දුව
      තම පියාට තව බිරියක කරගන්ට දී
      ඇගෙ නංගිව තමා බිරි කර ගත්තා !!!
      ලංකාවේ දේශයක් වූ මාල්වා රජයේ
      වැඩිමල් රජ දුව⁣ට ලද පුතා
      තම මව ත් ලංකාවේ නිසා
      තමාටය රජ කමට වැඩි අයිතිය කියා ,
      සීගිරියේ හිටි කුවෙර හා යුද කර
      ජය ගත්තා !!!
      පැරදුණු වෙසමුණි හිමාල⁣ ආලකමන්දාවේ
      සෑම යකුනට අදිපති වෛශ්රවණ දෙව් රජවැ
      පහළ වුණා !!!
      එයා චාතුර් මහා ර⁣ජිකයෙ දෙව් රජෙක් !!!
      ජය ගත් මල් පළමුවෙන් ම මෑ
      රා ව ණ නමින් ලක රජ වූ නි සා ම මෑ
      ම හා රා ව ණ ය ය් නිවරදව හැඳින්විය යුතු !!!
      ඔහු ය් , මෛත්රිය මහ බෝසත් !!!
      සීතා සිර කර සීතාට හිර වැ
      සඳු කුජ මහී යන
      තු න් ලෝ ත මා න තු ක ළ
      ර වු ළා
      1 0 වන රා ව ණ ර ජු ය් !!!

  • @isurooo
    @isurooo 3 ปีที่แล้ว +2

    තෝ කරන්නෙත් අනිත් උන්ට බැන බැන ප්‍රශ්නෙ අරන් වටේ යන එක.රාවණා කියන්නෙ මිත්‍යාවක්.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      ඔ හො ම අය තම ය් ,
      ලකැ බුදු උපන්නා කියන්නෙත් !!!
      ඒ ත් ,
      ⁣ඉන්දියා උ ග ත් ප ඬි බ ල ව ත් අය වැර දරන්නෙ
      රාවණ එහේ කෙනෙක් කියල
      ලෝකයා රවටා
      ලංකාව සබඳ කරනට !!!
      සිංහලයා මොිඩයා කියන්නෙ , ඕ ක නේ ? !!!

  • @prasannalanka4839
    @prasannalanka4839 3 ปีที่แล้ว +1

    Budu piyanan desahana kare mewa hoya hoya inna neme me tika kale veeriya wadla niwan awaboda karaganna.. A margaya un wahane desahana karapu maragaye gamn kirima ape uthukama

  • @kaweeshadenuwan736
    @kaweeshadenuwan736 3 ปีที่แล้ว +1

    අපේ කෝච් 😍😍

  • @msusila8443
    @msusila8443 8 หลายเดือนก่อน

    👿👿

  • @anandakariyawasam1467
    @anandakariyawasam1467 3 ปีที่แล้ว

    මොනවද අපි වැඩසටහනෙන් බලන්නෙ? රාවනා ගැනද ඔය ඇත්තන්ගෙ වෙලඳ දැන්වීම්ද ?

  • @gayalrupasinghe
    @gayalrupasinghe 3 ปีที่แล้ว +4

    උබලගේ ගොන් ආතල්

  • @kavinduwishwanath1287
    @kavinduwishwanath1287 3 ปีที่แล้ว

    😌

  • @chandanajayasinghe
    @chandanajayasinghe ปีที่แล้ว

    Metuma kiyana kayawa atta

  • @harshanprasad1876
    @harshanprasad1876 3 ปีที่แล้ว +1

    oyakiyana kisima silayak suddagawa nene. eth un diyunu wenne rawa shathiyen kiyana eka boruwak ne

    • @samanmaleesellahewa3197
      @samanmaleesellahewa3197 3 ปีที่แล้ว

      Hariyata hari Theruwansaranai

    • @tklionbro3855
      @tklionbro3855 3 ปีที่แล้ว

      සුද්දන්ට සීලයක් නැති උනාට උන්ට චිත්ත ශක්තිය තියෙනවා. කොහොම හරි දෙයක් කරන්න ඕනේ කියලා. අපේ අය පොඩි කාලේ ඉදන්ම දරුවන්ට කියන්නේ ඕක එපා , වැටෙයී ,කැඩෙයි, අපිට ඕවා බැහැ , අඩු කඩා ගන්න එපා, අපේ මිනිස්සුන්ට දැන් පුරුදු වෙලා තියෙන්නේ ඕවා තමයි. අපේ අය සීලය කියලා බකන් නෙලන් ඔහේ ඉන්නවා . අපේ අයගේ ආදර්ශ පාඨය "අරයට වඩා හොදට ඉන්න ඕනේ,එයාට වඩා ලකුනු ගන්න ඕනේ. වගේ ආත්මර්ත කාමි සිතුවිලි. සිතුවිලි වෙනස් නොවෙනතාක් අපේ රට තව අවුරුදු 100 ගියත් මෙහෙම තමයි.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      @@tklionbro3855
      බකන් නෙලන් යනු යෙදුවෙ තේරුම
      ඔය දන්නෙ නැතිව ය් !!!
      ඒ බකන් නිලන් යන්නට
      තරමක් පිළිචිරුදු තේරුම දෙන්නෙ !!!
      හරි තේරුම වටහ ගන්ට
      ඒ යෙදුම් වදන් යුගළක්
      පුන පුනා කියමින් බාවනා කරන්න කෝ !!!

  • @boominishanka3977
    @boominishanka3977 ปีที่แล้ว

    Rawana rajathuma katath shapa karan na

  • @jsfernando3140
    @jsfernando3140 2 ปีที่แล้ว

    Athakota oya nedan
    harapu dasha palakayan oya nedanwala hemekrayoda.

  • @stevefernando94
    @stevefernando94 3 ปีที่แล้ว

    Eka eka kaaleta eka eka pisso enawa.

  • @rajitharuwan4383
    @rajitharuwan4383 3 ปีที่แล้ว

    Apaduvanna ravana la

  • @savirusenujitha1096
    @savirusenujitha1096 3 ปีที่แล้ว

    hamoma wage oyath oyage adahasa kiyanawa.api Kamathi tharka walata wada vadagath wanne shakshi.(NASA eke karana parikshana hela thakshanayagananam eyata adutharame nidasun ho shakshi sapayanna).mata therenne nan oya oyage hithalu kiyanawa.mokada kathawa patanganna kalin oyage hitha kochara chanchalada kiyanawanam oyage ass kochara gahenna gathada.ahema wenne borukiyanna yanakota wena deyak.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      බොරු කියන කොට
      කළු ඉංගිරියාවෙ
      වෙනසක් වෙන වග
      නවීන විද්යාව හෙළි කරනවා !!!
      ව ඩා ලොකු ද පොඩි ද වෙන්නෙ
      දැන් 8 3 මට මතක නෑ !!!

  • @chandanajayasinghe
    @chandanajayasinghe ปีที่แล้ว

    Oyaserama boru katandara rawatenna epa

  • @hiranthadasanayake9912
    @hiranthadasanayake9912 3 ปีที่แล้ว +1

    මොන විකාරද මේ 😏

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว

      තමන් ජීවත් වෙන්නෙත් මොනවටද නොදන්න උන්ට මේවා විකාර තමා උබල වගේ උන් ලංකාවේ නෙමෙයි ඉපදෙන්න තිබ්බෙ එංගලන්තේ උන්ටම හරියන එකෙක්

    • @hiranthadasanayake9912
      @hiranthadasanayake9912 3 ปีที่แล้ว

      @@senkadagala5634 තමන් ජීවිතය දැනගන්න එකයි මේ බහුබූතයි සම්පූර්ණෙන්ම වෙනස්,යමෙක් "රාවණ" හෝ අර අවුරුදු 3000හෙ නාකියා ගැන හෝ හොයනවනං ඔහු ජීවිතය තේරුන්ගන්න නෙමෙයි යන්නෙ.අනික එංගලන්තෙද ලංකාවද කියන්නෙත් මනෝවිකාර මිසක් ඊටවැඩියමක් නෙමෙයි.

    • @cinemaclips5355
      @cinemaclips5355 3 ปีที่แล้ว

      @@senkadagala5634 😂😂😂😂😂පව් උබ

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      @@senkadagala5634
      එංගලන්තෙට හරි ගියෙත්
      ලංකා එකෙකු එහේ ඉපදිලා වග
      ඔය දන්නෙ නැති ව !!!
      ම හා ආ ත ර් ර ජු ගැන ත්
      ම හ පැරකුම් බා අදිරජු ගැන ත්
      අ හ ල ව ත් නෑ ව ගෙ ය් නේ ? !!!

  • @sachiya1673
    @sachiya1673 3 ปีที่แล้ว +1

    🙏

  • @harshakumara4831
    @harshakumara4831 3 ปีที่แล้ว +1

    🙏🙏🙏