Application may be difficult due to lower workability. So i think we can use skim coat and add normal cement to get the color. normal skim coat contain cement around 10%. so we can add more portland cement. for exterior, it should be resistant to heat and moisture. we can add redispersible polymer powder (Elotex), 01kg or 02kg for 100kg
I tried this today in one of my wall but it didnt work... When i use sand paper to smooth it it didnt become smooth... It just look like plaster wall (කපරාදු) only becoming rough not smooth wht to do?
Is it Good? If you asked before doing it, i could have ask not to do as this is bit rough, and dirt patches will absorb quickly. Try a matt varnish kind of paint on top. Wapp had a clear paint. But dont know that its available now. Where is the hotel?
Can this be done for a outdoor floor? Recently got a concrete patio done which turned out to be ugly. For some reason the titanium thats was used looks blueish -_-
No. you cannot clean this by brushing and the patches will be visible. not a harder application. please check the other videos - Out door cement wall bathroom without wall tiles
structure eke prashnayak nisa thamai normally pupuranne. ekama paththata kata arena than wala foundation eka paththak bahinawa nam thamai ehema wenne. mata structural danumak na ooka gana kiyanna tharam. tile ekakuth pupuranawa kiyanne mata hithaganna ba. dawal ta wadi hawasa , ude adu, rath wenakota expand wena nisa da danne na. ara rail peeli walata wenne dawalta. podi pipiriim waladi kaparaaru katte palma langin depaththata kadala, kukul net or 2” kotu net eka gahala, kaparaaru karala poti karaama hari yanawa. puluwan nam structural engineer kenek sambanda karaganna balanna.
Thank you very much. Since these days we all at home tried to this however, couldn't find the high performance adhesive only the standard set adhesive available. Just tried to do with standard set but it contains more sand and we can't get the finishing. Once we found high performance adhesive we'll do & send you the feedback.
even the high performance one contains sand than earlier. If its a standard condition wall, please try SF Outdoor Graycolor putty. it will be much easier
We couldn't find gray putty but the high performance adhesive available. Isn't it possible to get the finishing like in the video if we use high performance adhesive?
Yes can use without paint the wall. Apply on top of the plaster. Mix color with the water and then mix with the powder. No idea about the quality and durability after adding colors
Application may be difficult due to lower workability. So i think we can use skim coat and add normal cement to get the color. normal skim coat contain cement around 10%. so we can add more portland cement. for exterior, it should be resistant to heat and moisture. we can add redispersible polymer powder (Elotex), 01kg or 02kg for 100kg
I would like to talk you..hive me your no pls. .
@@sameeradineshrajapaksha1743 0773512536
WinTerize gdajlfkaq
Wish you a 655
Hi..Hello friend.Please let me know where the polymer powder is available...Want to buy...0777676678
සෑහෙන කාලයක් තිස්සෙ හොය හොය හිටපු එකක් ... බොහොම ස්තූතියි... ගොඩක් වටින වීඩියෝ එකක්.. ජය ....
මගෙ කාමරයේ එක බිත්තියකට ඔයාල කියපු විදිහට cut cement wall ,එකක් කරා.. හිතපු විදිහට වැඩේ කරගන්න පුලුවන් උනා.. ගොඩක් ස්තුතියි ලස්සන අදහස් දෙනවට...❤
Niyamai. 💪
Use karapu adhersive eka mokadda machan. Tokyo mona pata pack ekada
ඇත්තටම හොද වැඩක් youtube chanel එකකින් වෙගේ දෙයක් කියාදෙන එක.... Thkz..
Meka floor ekata karagnna barida?
මේ බිත්තිය කරන්න අපි පාවිච්චි කලේ ටෝකියෝ සුපර් බොන්ඩ් ටයිල් උඩ ටයිල් කරන්න පාවිච්චි කරන මෝටාර්(Adhesive) එක - තැඹ්ලි පාට පැකට් එක.
ඒකම පාවිච්චි නොකලහොත්, මේ වගේ අලු පාට ගන්න බැරි වෙයි.
මොටාර් ඒකේ දැන් (2019 ඔක්තෝබර්) වැලි කැට තියනවා කියලා ගොඩක් අය කියන්වා. පෙනේරෙකින් හලලා ගන්න පුළුවන් නම්. (නහය හොඳටම ආවර්ණය කරගන්න.)
SF Outdoor Putty කියලා එකක් තියනවා. ඒකේ අළු පාට එකෙනුත්, මේ වගේ සිමෙන්ති පාට ගන්න පුළුවන්
Sandpaper එක 180.
සර්ජිකල් මාස්ක් එකක් පාවිච්චි කරන්න එපා. එය ප්‍රමාණවත් නෑ මේ වගේ දෙයකට. ඊට වඩා ආරක්ශිත ක්‍රමයකට නාසය ආවර්ණය කර ගන්න.
Bathroom Wall වල නාන තැන බිත්තියට සහ තෙමෙන බිත්ති වලට මෙම ආලේපය කලොත්, සබන් සහ ශැම්පූ වලින් ඇති වන පැල්ලම්, Brush එකකින් අතුල්ලලා යවන්න බැරි වෙයි කියලා හිතෙනවා. ( බාත් රූම් එකකට කරපු වීඩියෝ එක - th-cam.com/video/qJsdoTq0MVI/w-d-xo.html )
ටයිටේනියම් ආලේපනය ශක්තිමත් බවින් වැඩි නිසා ටයිටේනියම් කලාම අතුල්ලලා හෝදන්න පුලුවන්.
වැක්ස් ආලේප කලත්, ටයිටේනියම් පොලොවක එන (Gloss, Smooth) නිමාව ලබාගත නොහැකි නිසා, පොලොවට මෙය කල නොහැකියි. පොලොවේ ඇවිදිනකොට එන කුණු පැල්ලම් ඇතිවීම වලක්වා ගැනීමට නොහැකි වෙයි.
ටයිටේනියම් බිත්ති වල වගේ අලංකාර කුඩා ඉරිතැලීම් මෙම බිත්තියේ බලා ගත නොහැකියි
පොටි කරපු බිත්තියකට කිරීමේදී, පොටි සහ බිත්තිය අතර බන්ධනය (Bond) ශක්තිමත් නැතිනම්, මෙම ආලේපය ගැලවෙන්න පුලුවන්.
සම්පූර්ණයෙන්ම පොටි හූරලා දාන එක කරදර නිසා, බිත්තිය මතු වෙනකන් තැනින් තැන කුඩා කඩතොලු කරගන්න එක සුදුසුයි.
මුලින් පොඩි තැනක ආලේප කරලා බලලා තීරණය කරන්න.
කපරාරු නොකරපු බිත්තියකට මෙම ආලේපය කරනවානම්, තැනින් තැන එක එක උසවල් එයි,ගල් බඳිනකොට එන උස් පහත් තැන් නිසා. ඒක නිසා apply කරන්න ටිකක් අමාරු වෙයි.
මේ විදියට කරපු තෙමෙන බිත්තිය - th-cam.com/video/x_xBNldhXZI/w-d-xo.html
මේ විදියට කරපු Bathroom Wall එක - th-cam.com/video/qJsdoTq0MVI/w-d-xo.html
Biththiya kapanna pawichchi karapu sanding kole mokakda
@@udyyin 180
180 kapala aye smooth keranda wadi kolayakin kapanda oneda ?
@@mohommedzameer1655 Titanium tharama smooth wenne na application 1a goodak hard nathi nisa. rough finish 1k thamai enne. Parana wall 1akata cement effect 1a ganna easy method 1k kiyala explain kare eka nisa.
Mea widiyata wood color ekak ganna wa nam kohomada karanna ona? Room eke eka bithiyakata ganna
Thanks නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේ channel එකෙන් .
I'm a painter.2. Also u gays did a really good job.. And having lot of experience.. This particular creation..
අයියේ හොද වීඩියො එකක් ලංකාවෙ මේවගේ වීඩියො හැදෙන එක ගොඩක් හොදයි
මගේ සුබපැතුම්
සුපිරි channel එකක්, හරිම වැඳගත් දැනුමක් ලබා දෙන්නේ, බොහොම ස්තූතියි.
👍👍
පට්ට වැදගත් විඩියෝ එකක් සහෝදරයා
බොහෝම ස්තූතියි ඔයාට
මමත් එකතුවුනා 🙏❤️👍
මේකනම් සුපිරි වැඩක් වැස්සට ඔරොත්තු දෙනවනම් සුපිරි.
Outdoor wall ekakatai, Bathroom ekakatai karapu video thiyanawa.
Diyasewel enawa samaharawita.
SF outdoor putty gray color walinuth me wagema effect ekak ganna puluwan
ස්තුතියි. අපි කැමතියි මෙවැනි දේවල් කරන්න තව
Watina wadak bro. Thawa video danna.
Jayama wewa
Dear Lyra studio this work is awesome and it really easy to do. Thanks le මේ try this on one of my wall. Thanks again. Brilliant work guys
Well done guys. Good video; the content is well explained ,,,,
Tile on tile adhesive ake thuni weli gathiyak thiyenawada man gaththe adhesive ake thibuna pls reply karanne adhesive name ekak ekka
හොයමින් හිටපු දෙයක්❤️
Me too.
Supiri wedak...super
මෙික අපේ ජීවිතයට අවශ්‍යම චැනල් එකක් මම සබ්ස්ක්‍රයිබ් කලා.
Malli beam hadannat me widihata puluwanda..ekata tile adhesive onida
Thank you, love your videos...
Good and thanks for sharing this type of videos. All the best future.
Well done guys. Good video; the content is well explained!
නියමයි මමත් මේක හොය හොය හිටියේ.ජයවේවා.🙏🙏🙏
Please do a video on how to do Terrazzo floors the right way..
Wedagath dewal tina chanal aekak ada tamai dekke aekath wotar rof vedeyo aekakin patta.
.බොහොම ස්තුතියි.. සුභ දවසක් වේවා හැමෝටම ජයවේවා ජයවේවා ජයවේවා
ස්තූතියි මිත්‍රයා. නියම වීඩියෝ එකක්. ඒත් එක්කම තව පොඩි දෙයක් කියන්න කැමැති මේ වීඩියෝ එකේ සදහන් උනු Face Mask සම්බන්ධව. ලංකාවේ ගොඩ දෙනෙකුගේ තියන වැරදි මතයක් තමයි මේ Surgical Mask එකෙන් යම් ආරක්ෂාවක් ලැබෙනවා කියන එක. නමුත් ඒක එහෙම නෑ.. උදාහරණයක් විදිහට සැත්කමක් වෙලාවලදී අදාල ඩෝක්ටර් ගේ හෝ අනෙක් සහයකයින්ගේ කෙල හෝ ඔවුන් සතුව බෝවන රෝගයක් තියෙනවානම් ඒවා ඒ සැත්කමට එකට ලක්වෙන තැනැත්තා මත වැටෙන එක නවත්තන්න තමයි Surgical Mask එකක් හදලා තියෙන්නේ. එයින් කරන්නේ ඇතුලත දේ එලියට එන එක නවත්වන එක මිසක් , එලියේ දේ ඇතුලට එන එක නැවැත්වීම නොවෙයි. අවස්ථාවක් ලැබුනොත් තව විස්තර හොයලා බලන්න.
ANITH PETHTHA DAHAN WEDE HARIII
Mask එක අනිත් පැත්තට දැම්ම නම් හරිනේ
නෑ.. surgical Mask එකක් මොන විදිහට දැම්මත් හරියන්නේ නෑ.. ඒක සමාජයේ තියෙන වැරදි මතයක්. ඕකට n95 කාණ්ඩයේ respiratory mask එකක් ගන්න ඕනේ. සමහර hardware shops වල තියෙනවා.
Mask එකක side දෙකක් තියෙනවා.. එළියේ දේ ඇතුලට එන්නේ නැති වෙන්නත් ඇතුලේ දේ එළියට නොයන්න.. Poddak හොයලා බලන්න 👍😊
සුදු සිමෙන්ති වලින් වැඩ කරන විදිය පෙන්වනවද මිත්‍රයා ..
නියමයි . හොද vedio එකක්
තව කොලට් කරගන්න සීලර් තිනවා වැක්ස් ගාන්න කලින්
Vax wlta kalinda slr ganna oni?
Lankawe gnna tyena sealer monawada mekata hriynne?
@@easycraft3529 sealer karanawa anam wax ganna oone na. wax ganan adu nisa thamai mamaa karala pennuwe. Sealer wadath sarthakai.
@@chanakaranishaboyagama8950 Jat Holdings eke thiyanawa teracotta & stone walata gaana sealer 1k. Showroom 1akin details aragena balanna.
E monada
Aththatama honda wedasatahanak. Digatama karagena yanna. Mamath geyak hadanna balaporothuwen inne. Thanks.
බොහොම ස්තූතියි, ගොඩක් වැදගත්...♥️
ගොඩාක් ප්‍රයෝජනවත් උනා... ස්තුතියි
සුපිරි වැඩක්...
Malli walikola saise eka kiyada
can we do this on floor? and use titanium top cote
lankawe youtubersla wedi hariyak pissu vikara dewal karana thare mehema wedak ethi deyak karana eka godak handai.
Thank you so much.
වැදගත්ම චැනල් එකක්.ජය...
Suda madapu aluth biththiyata karanna puluwanda aulak weida
great work Pathum... good work.
Can we add any colours to this please
Nice Video well explained ... Good luck Guys 👍
Poti edapubiththiyakatath ita udin meka kranna puluwanda
Godak wadagath video ekak. Thank you. Good luck.
😊👍👍
හොද ඉදිරිපත් කිරිමක්
විශිෂ්ඨ ය👍👍👍👍👍👍
Tile adhesive eka block gal biththiyata karanna puluwanda? Kapararu nokara?
Puluwan, flat finish ekak ganna nam samahara wita bari wei gal kelin bandala nathnam,
Tikak mahansi wenna wenawa normal wall ekaka karanawta wada
Kapararu nokara cementhi galata meka karanna puluwanda
Ayye mata floor ekakata tile mortar walin finish karaganna oya widiyata hekida?tile mortar water walin diyakarala pinsalakin gaala beluwa.weelenakota kudu kudu wage kakule geewenawa.water nethuwa hardener gum ekakin wage diyakaloth kohomada.
mortar walin karanna epa. kunu gaawenawa, kudu kudu yanawa. wall ekakata witharak meeka karanna,
Meka karanna puluwan ruf biththiyakata vitarada plaster eka karala suda medala thiyena bithtiyakata meka karanna puluwanda(thama paint karala ne) poti edala kapala ne bittiya. E wagema biththiya anikpatte biulding eken pitapatten wathura kanduwak wena nisada koheda theth wenawa, durwarnayak podiyata tiyenaea ekata meka hodaida mokafa karanne
rough nathi wall ekakata karanna puluwan. tile ekak uda tile karanna puluwan material eka nisa, wall eka karaganna puluwan.
wet wenawa nam, me layer ekath wet wenawa. biththiyen wathura ena eka nawathtganna try karanna. habai eha paththen waterproof karana eka thamai hariyanne.
@
Lyra Studio , Meka bathroom ekak athulata use karanna puluwanda ?
thank you for sharing these things. Wish you good luck.
👍
Niyamai video eka watinwa...cement floor ekakata soft finishing ekak ena widiyata polish karanna hati video ekak danna puluwannam..congratulations
Ayya meka indor flor ekt kranna puluwnda
Tile adhesive eka floor ekatai staircase ekatai apply kaloth wall eke wagema hoda finish ekak ganna puluwanda
Niyamai bro obata jaya 👊
I tried this today in one of my wall but it didnt work... When i use sand paper to smooth it it didnt become smooth... It just look like plaster wall (කපරාදු) only becoming rough not smooth wht to do?
අයියේ ගොඩක් හොඳට තේරුම් ගන්න පුළුවන් ඔයා වීඩියෝ එක කරන විදියට . අයියේ EPOXY FLOORING ගැන VEDIO එකක් කරන්නකෝ.
thank you so much. try karannam.
eka පට්ටම ....
නියමයි... සුපිරි වීඩියෝ එක 👍
Thanks aiyea. godak watinawa. puluwannam block gal biththi plaster nokara paint karanna hoda vdihak peaheadili karanawada.
Tried this in my hotel floor..itz perfect when in a era whem there is a material scarcity ♥️🤘
Is it Good? If you asked before doing it, i could have ask not to do as this is bit rough, and dirt patches will absorb quickly.
Try a matt varnish kind of paint on top. Wapp had a clear paint. But dont know that its available now.
Where is the hotel?
Tokyo tile adhesive eke sand mix kerela nadda? Swistek tile motar eke wage
Sand mix mama hithana widiyata, SF outdoor Putty Gray Color use karanna
Sand mix nam wall eke apply kerene kota sand parewal enne nadda?
Upvc gana video ekak wagema..stainless steel modern doors gana video ekak karanna..mokda
Tile motar walin concrete walin hadapu bench ekak finish karaganna barida
පුළුවන්. කුණු ගෑවුනාම පැල්ලම් හිටිනවා. අතුල්ලලා හෝදන්න බෑ
Thanks ayye ma vage videos karanavata.
Hoda vidiyo ekkak thanks malli
patta digtama keran yannoo
Podi deyak dena ganna ona..mage gadara slab 1a dala thiyanna wateta adi 3k eliyata pannala.mata dena ganna ona a eliyata pannapu adu 3a apita room 1k ethulata ganna puluwan vidihata biththi badinna puluwanda kiyalai
Mata loku structural knowledge ekak na. mama igenagena thiyenne interior design nisa. eekata galapenna kambi daala thiyanwa nam puluwan. wadath hondai galapena kenek ekka katha karala details hoyagannawa nam. eyalatath site eka balanne nathiwa advice karanna puluwan wei da danne na.
@@LyraStudio thanks dear
බොහොම හොඳයි මේ වීඩියෝ එක
SF out door grey Potti aka adala royal flow wax aka gawata pata tikak madi wage nee cement mix karala gawoth poti akata colour aka Aie the
oh, ehema wuna da, api SF eken karapu walls dekak ma awulak wune nathi nisa kiuwe.
Can this be done for a outdoor floor? Recently got a concrete patio done which turned out to be ugly. For some reason the titanium thats was used looks blueish -_-
No. you cannot clean this by brushing and the patches will be visible. not a harder application.
please check the other videos - Out door cement wall
bathroom without wall tiles
@@LyraStudio Thanks for the information! Appreciate if you could do a video on outdoor concrete stain. Keep up the good work!
Ayye mage gedra biththi kapararu kare lagadi.dan masayk withara.poti karala thyenne.eth ayye masayak yannath kalin biththi pupurala ne.dawal wenakota hodata penawa.hawasata udeta penne naha.thama poti kapala naha.eth poti kapala piller caught ekath gawa than walatah pupuranawa.ai a?kitchen eke pantry tabal ekath tile kare lagadi.eth wall eke tile ekakuth pupurala.eta ehain biththiyath pupurala thynawa ai ayye ehema wenne
structure eke prashnayak nisa thamai normally pupuranne. ekama paththata kata arena than wala foundation eka paththak bahinawa nam thamai ehema wenne.
mata structural danumak na ooka gana kiyanna tharam. tile ekakuth pupuranawa kiyanne mata hithaganna ba.
dawal ta wadi hawasa , ude adu, rath wenakota expand wena nisa da danne na. ara rail peeli walata wenne dawalta.
podi pipiriim waladi kaparaaru katte palma langin depaththata kadala, kukul net or 2” kotu net eka gahala, kaparaaru karala poti karaama hari yanawa.
puluwan nam structural engineer kenek sambanda karaganna balanna.
බොහොම ස්තූතියි
ගොඩක් වටිනවා
හොඳ වීඩියෝ එකක්
Mata danaganna puluwanda me wage wall ekak karala kalekada meka discolour unoth wax eka gaapu eka udin motar eka ganna puluwanda kiyala
wax eka mekata absorb wenawa. eka nisa prashnayak wena ekak na. kohomath aluthin apply karanna kalin heeni sand paper ekakin cut karanna. samahara wita ehema karanna oone wenne na.
polowata nam karanna epa. kunu gawena eka nawaththanna ba
Kapararu karala rubber paint gapu wall ekakata apply karanna baida
Puluwan. Mama video 1e kareth ee wage wall 1akata thamai.
Emulsion paint apply karapu wall 1k.
Podi thanak mulin karala balanna.
Superb bro
Which sanding paper? Could you pls share the no
Tile karpu wall ekakta meka apply krnna puluwanda?ema kaloth me finishing eka tiyeida?
Puluwan.
Wada hondai chip karala karanawa nam. chip nokarath prashnayak wenne na kiyala hithanawa.
Podi thanak karala balanna mulin.
(Tokiyo superbond tile adhesive orange color packet ekama use karanna)
ගොඩක් ස්තුති
Wall eka me vage hadanna e wall eka kapararu karala thiyanna oneda? Kapararu karala neti wall ekakata meka karanna berida? Ehema beri nm evage wall ekak design karanne kohomada kapararu karanne netiva
Wall eka kelin build karala thiyanwa nam meka karanna puluwan. nathinam level karaganna tikak amarui.
un even finish ekakata kamathi nam meka karanna.
rough widiyata wall eka ithiuru karala wall eka paint karalath lassana karaganna puluwan.
habai walls okkoma ehema karoth galapenne nathi wei. google search karala balanna.
Good explanation...
Very nice. Thank you. Good explanation.
important videos gddd ❤ tnx
Blind wall water roofing karana vidiye video akak karanawada....
Patta
Videos nm niyamai aiye.kapararuwata maco super plaster hodaida?kaparu viyadama aduida?
Very good
please dear mention what is the material that you mixed with water
is that normal cement or not special things....
Its tile adhesive. Using to paste tiles on tiles. we used Tokiyo Super Tile adhesive (orange color packet)
Hi, is this tile on tile adhesive you have used, same as the Tokyo superbond high performance adhesive or a different product?
Yes. that is the product. Orange color packet. you can use SF Outdoor gray color putty also.
Thank you very much. Since these days we all at home tried to this however, couldn't find the high performance adhesive only the standard set adhesive available. Just tried to do with standard set but it contains more sand and we can't get the finishing. Once we found high performance adhesive we'll do & send you the feedback.
even the high performance one contains sand than earlier. If its a standard condition wall, please try SF Outdoor Graycolor putty. it will be much easier
We couldn't find gray putty but the high performance adhesive available. Isn't it possible to get the finishing like in the video if we use high performance adhesive?
Titatinam floor gana video ekk karannko
ela macho
Tile mortar ekai adisive ekai dekama oya wall eka krnna use krnna puluwan da
tikak parana geyak eke poti adala biththi level karala naa paint karapu biththi udin poti addoth prashnayak weyida
ow. parana gewal wala paint walata yatin thiyana layer 1th strong na neda. eka check karala balanna. (scratch karala)
paint layer 1a wall 1th ekka honda bond 1k thiyanawa nam,
api use karapu tile mortar walin rough layer 1k adala eeta udin putty adinna puluwan.
wall 1e chips hadala, eewata th ekka tile motar layer 1a adinna puluwan nam hondai.
Can we use this for without painted wall and can mix any colours to this?
Yes can use without paint the wall. Apply on top of the plaster.
Mix color with the water and then mix with the powder.
No idea about the quality and durability after adding colors
Excellent bro
Good luck 👍👍👍
This is very useful . Thank you and congratulations 👍
WOW ...AS A INTERIOR DESIGNER YOU HAVE DONE A GREAT JOB..ALL THE BEST
Thank you so much for the appreciation.