කටට සැරට රසවත් පෝක් ස්ටුවක් හදමු, ඌරු මස් ස්ටූ, Srilankan Style Pork Stew, Sinhala Pork recipes.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ඕනෑම බතක් එක්ක කන්න වගේම ,බයිට් එකක් විදිහටත්,ඌරු මස් කන්න කැමති අයට , ඌරු මස් හදන්න පුළුවන් රසවත්ම ක්‍රමයක්.
    Ingredients:
    අවශ්‍ය ද්‍රව්‍ය:
    Pork ඌරු මස් 300g
    Big Onion ලොකු ලූණු 1
    Banana Chillies අමු මිරිස් කරල් 3
    Curry leaves කරපිංචා
    Pandon leaves රම්පෙ
    Few Cinnamon Sticks කුරැඳු පොතු
    Brindleberry ගොරකා බික් 3-4
    Cardamom pods එනසාල් 4-5
    Mustard Powder අබ කුඩු 1 tsp
    Pepper Powder ගම්මිරිස් 2tbsp
    Garlic සුදු ලූණූ
    Coconut Vinegar 🥥 පොල් විනාකිරි 3tbsp
    Turmeric කහ 1 tsp
    Salt ලුණු

ความคิดเห็น • 101

  • @menakasw8461
    @menakasw8461 ปีที่แล้ว +5

    රස පාටයා නියමයිඅදම හදනවා අනිවාර්යයෙන්ම මෙ වගේ දෙවල් කියලා දෙනවට ඔබතුමියට ගොඩාරියක්ම ඉස්තුතියි 👍

  • @anandapiramannage4175
    @anandapiramannage4175 ปีที่แล้ว +3

    ඉතා කෙටි කාලයක් තුල බොහොම අගේට ඉදිරිපත් කාලා... බොහොම ස්තුතියි

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +2

    තෑන්ක්ස් නන්ගි හරිම සරලව හරිම පහසුවෙන් කියල දුන්න හදල රස කියන්නම් මම ඔයා කියල දුන්න විහිදියට සුප් එක හැදුව ඒක හරිම රසට ආවා ආදරෙයි ගොඩාක් 🤩🤩🤩🤩❤️❤️❤️😘😘😘😘 බුදුසරණයි

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 ปีที่แล้ว +2

    Wow... Tks so so very much. This is exactly what I was dreaming of... Thanks again. So sweet of you to help all of us to succeed in culinary.

  • @nadinidinu3839
    @nadinidinu3839 ปีที่แล้ว +1

    Superb I cook this pork first time I watch ur channel superb explain is very clear plz next time explain how to cook beef .I'm waiting tnx

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 ปีที่แล้ว +2

    So delicious my favourite mealso prepare like this your dish also very nice chef shani 👍😍

  • @nimalroom3056
    @nimalroom3056 ปีที่แล้ว +5

    Chicken ස්ටු හදන හැටි දාන්න මිස්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Hadala thiyenne balannako ❤️
      th-cam.com/video/AZiBJFBOoZg/w-d-xo.html

  • @anuruddhaadikaram3497
    @anuruddhaadikaram3497 ปีที่แล้ว +3

    Hi Shani, This is a great recipe. We cooked Pork exactly the way you demonstrated on the vlog. Pork was delicious. Thank you very much for the great vlog. Looking forward to watch more vloggs.

  • @nadinidinu3839
    @nadinidinu3839 ปีที่แล้ว +2

    Hi chef I cook this one superb very tasty my husband saying cook again. My baby likes this dish very tasty. String hopper and this pork dish is very very match plz chef beef dish video uploaded quickly I'm waiting tnx

  • @manjulaliyanage3135
    @manjulaliyanage3135 ปีที่แล้ว +1

    Man hadanna try kara rasata awe na ,Dan oyage recipe eka adama hadanwa
    Thank you chef Shani 😊😊♥️

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 ปีที่แล้ว +2

    Looks delicious. Definitely try this

  • @nilushasiriwardhana3583
    @nilushasiriwardhana3583 ปีที่แล้ว +3

    අනේ chicken wings හදන විදිහ කියලා දෙන්නකෝ.....pls....

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 ปีที่แล้ว +1

    Shall definitely make.
    Thank you.

  • @kanthiweerasinghe5027
    @kanthiweerasinghe5027 ปีที่แล้ว +1

    හොය හොය හිටියේ ,thanx

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 ปีที่แล้ว +1

    Mmmm,,, niyami akka ,,, tnx 🌹🌹🌹🌹

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว

    Akaki oyake kama name top maru ane mama nitharama hadanava akaki thanks ane harima pilivelai

  • @gayanishanika9119
    @gayanishanika9119 ปีที่แล้ว +1

    Thank you chef Shani God bless you'll 🙏🙏♥️

  • @teklajayamaha3154
    @teklajayamaha3154 ปีที่แล้ว +1

    Good chef shani very toasty. Pork. Thank you so much. 🎊

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    රස පාටයි 😍😍😍🙏

  • @pethamgodawarnakulasuriya8246
    @pethamgodawarnakulasuriya8246 ปีที่แล้ว +1

    Katata kela giyenawa rasa patai aniwaremma math hadala balannam stuti oyata akke

  • @mallikaasoka1040
    @mallikaasoka1040 ปีที่แล้ว +1

    Looks good. Thanks dear.

  • @stephaniejansz8571
    @stephaniejansz8571 ปีที่แล้ว +1

    Thankyou very much God bless you

  • @geethanigamage6806
    @geethanigamage6806 ปีที่แล้ว +2

    Beef stew hadannath kiyala denna akki ...pls

  • @thanujawalpola335
    @thanujawalpola335 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි🙏

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว

    Oyata puluwan nam duwe wiyali hal messo gravy nethiwa Deep fry nethiwa rasata hadana recepi rkak danna.oyata good luck budusaranai fro France

  • @chaminimaheshika8061
    @chaminimaheshika8061 7 หลายเดือนก่อน

    Thank you akka superb ❤❤

  • @csak346
    @csak346 ปีที่แล้ว +2

    miss.butter icing eka nathuwa wena icing ekak ekka biscuits pudding ekak kiyala dennko

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Whipping cream thama rasama..eth eka gananne..😥

    • @csak346
      @csak346 ปีที่แล้ว

      Swiss merunig butter cream kiyala ekak thiynnr. Ara biththrawalin hadanne elan hadanne puluwan neda

    • @csak346
      @csak346 ปีที่แล้ว

      Ane miss ekan hadena widha kiyala.dennko

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 ปีที่แล้ว +1

    Supiri dakkath bada pirenawa..

  • @eduruthuma
    @eduruthuma ปีที่แล้ว

    superb

  • @nadeeworld5925
    @nadeeworld5925 ปีที่แล้ว +1

    රසයි වගේ

  • @madhusamindi3750
    @madhusamindi3750 ปีที่แล้ว +1

    Curry chicken හදන හැටි කියල දෙන්නකො?

  • @teshanisanjana640
    @teshanisanjana640 9 หลายเดือนก่อน

    හොයපු රේසපි ය හම්බ උනා වැල් වටාරම් නෑ ❤❤❤❤

  • @imeshagayathri8210
    @imeshagayathri8210 ปีที่แล้ว

    Hi chef. Man oyawa subscribe kre me lagadi. Oyge receipes nam attgamai niyamai. Harima rasai. Mage hobby ekath eka eka kama hadala try krana eka. Ada man asapuwata danayak dunna. Chef kiyl depu pork stew, raitha, original biriyani, wambatu alukehel dala hadana wyanjanaya.. e tika man haduwa. Atthamai harima rasai. Kalin biriyani kiyl hadala thbbi pulao rice ekak. Ada harima biriyani eka haduwa. Thank u chef. Thwa man chefge malu stew, kuni sambal ekath haduwa. Thank u chef❤️

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 ปีที่แล้ว +1

    I love your recipe Darling 👍🏽

  • @Pabasara555
    @Pabasara555 ปีที่แล้ว

    Akke ara wangediya gatte Italy wala kohenda kiyanna puluwanda?

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว +1

    Superb

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 ปีที่แล้ว +1

    Thank you so much 💓

  • @sevanjidesilva3560
    @sevanjidesilva3560 ปีที่แล้ว

    Great ❤❤❤👍👍👍

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 ปีที่แล้ว +1

    අබ කුඩු කරලද ගන්න ඕනි

  • @hashinthaudayangani2765
    @hashinthaudayangani2765 8 หลายเดือนก่อน +1

    Pol විනාකිරි වෙනුවට ගන්න පුළුවන් වෙනත් විනාකිරි වර්ගයක් කියන්න පුළුවන්ද plz

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      Apple cider vinegar
      Rice vinegar
      Wine vinegar
      Wage ewa puluwan, habai ape rasa enne na..🥰

  • @chenayadulkini9200
    @chenayadulkini9200 ปีที่แล้ว +1

    Aba kudu teaspoon or tablespoon d danne..?
    Description eke thiyenne teaspoon kyla..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      kamak na ganna mas pramanaya anuwa tikak daganna man pennapu tharamata..😊❤️

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @hashinthaudayangani2765
    @hashinthaudayangani2765 8 หลายเดือนก่อน

    Pol විනාකිරි වෙනුවට danna පුළුවන් වෙනත් විනාකිරි වර්ගයක් කියන්න පුළුවන්ද . Mehe pol විනාකිරි නැහැ . Anith විනාකිරි godak වර්ග තියෙනවා

  • @menakasw8461
    @menakasw8461 ปีที่แล้ว +3

    මිස් මට බටර් කෙක් එකක් හරියටම පදම ගන්න විදිය කියන්නකො මොකද මම හදන හැම කෙක් එකක්ම හරි විදයට එන්නෙ නැහැ අනෙ

    • @ලොකී-ඳ5ද
      @ලොකී-ඳ5ද ปีที่แล้ว +3

      බටර් කේක් රෙසිපි එක තියෙනවා පරන වීඩියෝ බලන්න 😊

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Mage butter cake recipe eka balannako..godak ayata hari giya..❤️

  • @KdAbekon
    @KdAbekon 9 หลายเดือนก่อน +1

    Hari ladsanatakiyala denawa

  • @DumindaRamanayake-rm6rw
    @DumindaRamanayake-rm6rw 5 หลายเดือนก่อน

    😮😮😮😮

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 ปีที่แล้ว +1

    Can I make a fish like a meat curry, not like a ambulthiyal Darling 🙏♥️♥️♥️♥️♥️🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Sure you can go and check I have done a fish Stew video already

    • @mangalikaprinzo8802
      @mangalikaprinzo8802 ปีที่แล้ว

      @@cookingwithchefshani thanks a lot Darling 🙏♥️🙏

  • @PavaniSamudithaWickramasinghe
    @PavaniSamudithaWickramasinghe 2 หลายเดือนก่อน

    Pork devilled please 🙏

  • @vijithnishantha9486
    @vijithnishantha9486 9 หลายเดือนก่อน

    3kg recipe ekata qty eka denna

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 ปีที่แล้ว +1

    👍❤❤❤👍♥️♥️♥️👍♥️♥️♥️👍

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว

    මේකට පොල්කිරි චුට්ටක් අන්තිමට එකතු කරාට කමක් නැද්ද ?

  • @dinusirimanna8444
    @dinusirimanna8444 ปีที่แล้ว +1

    😮😮😮😮