ජැක්සන් ඇන්තනී නම් වූ අසහය රංගධරයාට ස්තුතිය | Prasad Siriwardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 266

  • @prasadsiriwardana
    @prasadsiriwardana  ปีที่แล้ว +225

    ජැක්සන් ඇන්තනී මිය ගොසිනි.
    ඉතින් මේ අපහාස කිරීමේ මොහොත නොවේ.නිවන් සුව පැතීම හෝ ශෝක වීම ජැක්සන්ගේ රසිකයන්ගේ අයිතියකි.මමද ඉන් එකෙක්මි.
    ජැකා නැමැති අග්‍රගන්‍ය කලාකරුවා අහිමි වීම පිළිබඳව ශෝකයෙනි, මගේ දැක්මට අනුව මෑත ඉතිහාසය තුල බිහිවී විශිෂ්ඨතම කලාකරුවන් දෙදෙනාගෙන් එකෙකු වන ජැකා, කලාව වෙනුවෙන් කල මෙහෙයට ගෞරව කල යුතුම මොහොත ගෙවී යමින් පවතින බැවින් මම මගේ ශෝකය ප්‍රකාශ කරමි.ඔබට එසේ කරන්නැයි නොකියන නමුත්, ජැක්සන්ගේ කලාව කෙතරම් විශිෂ්ඨදැයි සිහිපත් කරගැනීම පිණිස කැමැති අයකුට කියවීම පිණිස උපුටාගත් සම්මාන විස්තරයක් සහ වැඩසටහන් විස්තරයක් පහතින් අමුණමි.
    සුව නින්දක් ජැක්සන් ඇන්තනී.❤
    1980 හොඳම නළුවා
    1980 හොඳම පිටපත
    1980 හොඳම නිෂ්පාදනය
    1983 මෙතනින් මාරුවෙනු හොඳම සහය නළුවා
    1986 මරාසාද් හොඳම නළුවා
    1987 මරාසාද් හොඳම නළුවා
    1987 කඩුල්ල හොඳම නළුවා
    1991 කඩුල්ල හොඳම නළුවා
    1992 මහමෙර පාමුල හොඳම පිටපත
    1996 අකාල සන්ධ්‍යා රංගනය සඳහා විශිෂ්ටතා සම්මානය
    1997 පිටගම්කාරයෝ හොඳම නළුවා
    2002 මහා සිංහලේ වංසකතාව මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය
    2004 යෙහෙලි හොඳම වත්මන් සිදුවීම
    2008 ගඟ දිගේ හොඳම සඟරා වැඩසටහන
    2008 අසල්වැසි කතා මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය
    2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍යය
    2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
    2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය පිටපත
    2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
    2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය පිටපත දිනාගති
    2006 මහා සිංහලේ වංසකතාව හොඳම රූපවාහිනී වැඩසටහන
    2006 හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නා
    1995 පුනරුප්පත්තිය හොඳම නළුවා
    1996 ජුලියට්ගේ භූමිකාව වඩාත්ම ප්‍රවර්ධක අධ්‍යක්ෂ
    1997 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
    1996 ලොකු දුව හොඳම නළුවා
    1997 බව කර්ම & බව දුක හොඳම නළුවා
    2002 අග්නිදාහය කැපී පෙනෙන රංගනය
    2005 රන්දිය දහර කැපී පෙනෙන රංගනය
    2005 ගරිල්ලා මාර්කටින් කැපී පෙනෙන රංගනය
    1996 අයෝමා කුසලතා සම්මාන
    1997 බව දුක හොඳම නළුවා
    2004 රන්දිය දහර හොඳම නළුවා
    2005 මිල්ල සොයා හොඳම සහය නළුවා
    1997 ජුලියට්ගේ භූමිකාව විශේෂ ජූරි සම්මාන
    1997 බවා දුක හොඳම නළුවා
    1998 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
    1998 අස්වැසුම හොඳම නළුවා
    2001 සූරිය අරණ හොඳම නළුවා
    2005 ගරිල්ලා මාර්කටින් හොඳම නළුවා
    1997 අග්නිදාහය සංස්කෘතික ජයග්‍රහණය
    2007 ජනතා ඡන්දය වසරේ ජනතා කලාකරුවා
    2007 අබා වසරේ ජනතා චිත්‍රපටය
    2014 අප්පච්චි හොඳම නළුවා
    2015 දස්කොන් හොඳම නාට්‍ය පිටපත
    2015 දස්කොන් හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය
    2015 දස්කොන් වසරේ හොඳම ටෙලිනාට්‍යය
    2016 ඇඩ්‍රස් නෑ හොඳම නළුවා
    2018 ධර්මයුද්ධය හොඳම නළුවා
    2019 ජනප්‍රියම නළුවා
    2016 මහරජ ගැමුණු ජූරියේ විශිෂ්ටතා සම්මානය
    2019 විෂම භාග හොඳම නළුවා දිනාගති
    2020 විෂම භාග හොඳම සහය නළුවා
    ගඟදිගේ
    සලංහංතේ
    මහා සිංහලේ වංශ කතාව
    අග්නිදාහය
    කඩුල්ල
    අකාල සන්ධ්‍යා
    සුසීමා
    දෑස පියාගත් කල
    ගරිල්ලා මාකටින්
    තාරාවෝ ඉගිලෙති
    මරාසාද්
    පිටගම්කාරයෝ
    රෑ තාරකාවෝ
    බවදුක
    බවකර්ම
    කන්ද උඩ ගින්දර
    සූරිය අරණ
    අස් වැසුම
    අබා
    මෙතනින් මාරුවෙනු
    එකගේ සොකරි
    දස්කොන්
    සීරජ
    ලොකු දුව
    ජුලියට්ගේ භූමිකාව
    රන්දිය දහර
    අයෝමා
    මිල්ල සොයා
    ගිනි අවි සහ ගිනිකෙලි
    වෙද හාමිනේ
    පලිගු මැණිකේ
    බෙර හඩ
    අත්
    ලෝම හන්ස
    මඳුර ජවනිකා
    ධවල භීෂණ
    පළිගු මැණිකෙ
    කන්දෙ ගෙදර
    ගම්පෙරළිය
    තාරාදේවී
    ඇඩ්‍රස් නෑ
    මේ ලංකාවේ කලාකාරයෙක්ට තියෙන ලෙජන්ඩරිම CV එකක්
    සුබ ගමන් පනාපුත්‍රයානෙනි!
    © උපුටාගැනීම හසිත ලියනාරච්චි ෆේස්බුක් ගිණුමෙනි..
    #copied
    #Jackson_Anthony ❤

    • @sisirakumara8648
      @sisirakumara8648 ปีที่แล้ว +7

      ඔබට ශුභ ගමන් ,පනා පුත්‍ර . ඔබගේ මරණයට සතුටු වෙන්න බලා හිටපු අකාරුණික මිනිසුන්ටත් ඔය ඉරණමම අත්වෙන බව අදවත් දැනේවි .ඔහුගේ පුද්ගලයකුගේ හෝ කන්ඩායමක් ගැන ඇති ඇල්ම අපට අදාල නැහැ . අපට ඇති මානව අයිිතින් ඔහුටත් තිබේ වෙනසකටඇත්තේ ඔහු සමාජයේ ආකර්ෂණිය පුද්ගලයෙකු විම පමණි. පුද්ගලයෙකු තවත් කෙනෙකු වෙනුවෙන් කතාකල පමණින් ඔහුගේ මරණය ඔබ බලාපොරොත්තු වන්නේද ?

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 ปีที่แล้ว +1

      අපිට නෙමෙයි සර් 3% උන්ට කියන්න. උන්ට විරුද්ධ දේශපාලන මතයක් දැරුව එකට ජෙප්පො ඒ මනුස්සය මලාට පස්සෙත් අපහාස කරනව. ඔය බලු ,ජඩ ගති නිසා තමයි ජෙප්පොන්ව පේන්න බැරි.

    • @nimaliwathsala9647
      @nimaliwathsala9647 ปีที่แล้ว +1

      Ammo sirge wachna tike lassna ❤️

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh ปีที่แล้ว

      ​@@nimaliwathsala9647ugattu. Ne😅😅

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว

      ❤❤

  • @pavithrabandara8700
    @pavithrabandara8700 ปีที่แล้ว +12

    ජැක්සන් සර්ගෙ මම ආසම වචනය " අනේ බොහොම ස්තූතී" ❤

  • @nayanisaranga5348
    @nayanisaranga5348 ปีที่แล้ว +26

    ජැක්සන් ඇන්තනී මහා කලා කරුවානනී ඔබට නිවන් සුව ලැබේවා !!!

  • @nnneee33-
    @nnneee33- ปีที่แล้ว +36

    ජැක්සන් ඇන්තනී කියන ඒ සුන්දර මනුෂ්‍යයාට නිවන් සුව ලැබේවා 💛🙏

  • @nilanthasamarasinghe282
    @nilanthasamarasinghe282 ปีที่แล้ว +41

    මිනිස්සු ගෙන සර් කිවා කතාවට 1000% එකඟයි සර්😢

  • @DasuniHirimuthugoda
    @DasuniHirimuthugoda ปีที่แล้ว +16

    ඇත්ත සර්,මේ රටේ මිනිස්සුන්ට මොන තරම් දේවල් කලත් පොඩි අතපසු විමක් උනොත් ඔක්කොම ඉවරයි.ඕක හැම තැනටම අදාලයි.මේ රට දියුණු නැත්තේ ආකල්ප වලින්...200% ඇත්ත...

    • @Karunawathi-to1to
      @Karunawathi-to1to ปีที่แล้ว

      ඖඋජ්ලුෆ්‍ර්‍ර්‍ර්‍ර්

  • @sujithadharmawansha1472
    @sujithadharmawansha1472 ปีที่แล้ว +17

    ඔබගේ "ජීවිත පණිවිඩය", ශ්‍රී ලංකාව තුළ ඉතාමත්ම යථාර්ථවාදී පරම සත්‍යයයි...💯🙏🙂
    විෂය රාමුව ⁣තුලින්, විභාග සාමාර්ථ තත්ත්ව සහතික පසුපසින් හඹා යාම වෙනුවෙන්ම පමණක් සිසුන් පෙළඹවීම වෙනුවට, ඔබගේ ලාංකික සමාජය තුළ අන්තර්ගත සත්‍යය යථාර්ථය පිළිබඳව 'දැක්ම' ඉතාමත්ම නිවැරැදිය...🙏 එම අත්දැකීම් තුළින් මෙවන් අදහස් දැක්වීම් තුළින්, සිසුන් දැනුවත් කරමින් සිදු කරනු ලබන්නේ, විශිෂ්ඨ මෙහෙවරකි...💯
    🙏🙏🙏

  • @AmithaGamlath
    @AmithaGamlath ปีที่แล้ว +26

    මේ සර්ගෙ ක්ලාස් ඇවිත් බලන්න පට්ට වැඩ තොගයක් කරන්නෙ,past papers,homework ඔක්කොම discuss කරනවා,අමතර පංති දාල උගන්නනවා,paper එකක් කරනවා සතිපතා.. මාත් රැල්ලට ගිය කෙනෙක් දැන් තමා තේරෙන්නෙ. වාසනාව තියන කෙනෙක් ඉන්නව නම් කියනවට join වෙලා බලන්න. වෙනස තේරෙයි. පට්ට ❤

    • @prasadsiriwardana
      @prasadsiriwardana  ปีที่แล้ว +9

      ස්තුතියි❤️

    • @damithmadushan8016
      @damithmadushan8016 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත, සර් පට්ට වැඩ ගොඩක් කරන්නේ ලමයි ගොඩ දාන්න ❤

    • @dasunikaushalya8451
      @dasunikaushalya8451 ปีที่แล้ว +1

      Ow sir hugak kapa wela api wenuwen wd kra issrath.. sir thithata kata karana thithata uganwana guruwarayek ❤️

    • @DarshanaJayakody-k3y
      @DarshanaJayakody-k3y ปีที่แล้ว +1

      මෙහෙම සර්ලා අපිට හිටියෙ නෑ....😢

    • @ashenthaksala8923
      @ashenthaksala8923 ปีที่แล้ว +1

      Totally agreee❤ape sir

  • @Marsspider-71
    @Marsspider-71 ปีที่แล้ว +8

    සියවසේ කියමන.....❤....The best definition of "Srilankan nation"....❤️....respect sir.....

  • @Kavindudilshan-h4r
    @Kavindudilshan-h4r ปีที่แล้ว +14

    සර්ගෙ කතාවනම් මාරයි ❤මාර තර්ක ටිකක් එක්ක නියමෙටම කිව්ව❤respect sir

  • @chamothchamoth8593
    @chamothchamoth8593 ปีที่แล้ว +12

    අපේ රටේ මිනිස්සු ගැන කියපු කතාවනම් හරියට හරි සර්

  • @theparadise...5991
    @theparadise...5991 ปีที่แล้ว +19

    මට මතක් උනේ අද බොහොම ගෞරවනීය චරිත ලෙස හදුන්වනු ලබන ධර්මපාලතුමාට කන්නන්ගර මහතාට මේ රටේ මිනිස්සු සලකපු ආකාරය

  • @thisaranuwan6902
    @thisaranuwan6902 ปีที่แล้ว +18

    නිවන්සුව ලැබේවා ජැක්සන් මහතානෙනි 🙏🙏🙏

  • @thilokavinodani2094
    @thilokavinodani2094 ปีที่แล้ว +1

    Sir ඔබගේ ඔය පැහැදිලි කිරීමත් පට්ට 👍මොකද මොන තරම් දැනුමක් තිබ්බත් වැඩක් නෑ ඒක boring නැතිව පැහැදිලි කරන්න බැරි නම්. ඔබ තුමා සදාරනව පැහැදිලි කලා... එකෙන්ම හිත ගියා කතාවට... අනුන්ගේ කුණු හොයන්නේ නැතුව කෙනෙකුගේ දැනුම ඒ අයගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය සහ මානුෂීය ආකල්ප පොඩි වැඩිහිටි කාගේත් මනසට දාන එකම sir කිව්ව අමු විදිහට නම් පට්ට.... ඔබත් පොරක් වෙනවා sir නිසැකවම... බුදුසරණයි 🙏

  • @thilinimaheshika7243
    @thilinimaheshika7243 ปีที่แล้ว +12

    අම්මෝ එ කතාව 1000% ක් ඇත්ත සර්. මේ රටේ ගොඩක් මිනිස්සු අැයි ඒම 🥺🥺

  • @newcreations1995
    @newcreations1995 ปีที่แล้ว +28

    අපේ රටෙ මිනිස්සු ගැන අන්තිමට කීව කතාවනම් ඇත්ත..

    • @dulinsampath2854
      @dulinsampath2854 ปีที่แล้ว

      ඇයි අනිත් ඒවා බොරුද?

  • @SujeewaSampath-hq7fy
    @SujeewaSampath-hq7fy 6 หลายเดือนก่อน

    සර් කියන කතාව ඇත්ත,මෙ රටේ මිනිස්සු අනිත් අය මනින්නේ තමන්ගේ අවශ්‍යතා වලට සාපේක්ෂකව මිසක්, ඔවුන් කරන සේවය අනුව නෙවෙයි.

  • @sampathweerarathne1
    @sampathweerarathne1 ปีที่แล้ว +5

    අපූරු පැහැදිලි කිරීමක්... ❤❤❤

  • @maleendissanayake169
    @maleendissanayake169 ปีที่แล้ว +4

    ප්‍රසාද් සර් කියන්නෙත් පට්ට චරිතයක් ❤

  • @nayanadeepthi8739
    @nayanadeepthi8739 ปีที่แล้ว +6

    Sir ඔබ ඝමග මම දහඝ් වරක් එකගයි. අපේ අයට නරක විතරයි හොදට මතක .කල හැම හොද දෙයම ශනිකව අමතක කරනවා

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p ปีที่แล้ว +22

    එක ඇත්ත මිනිස්සුන්ට කොච්චර උදවු කරත් ආදරෙ කරත් දවසක අපිට කෙලවෙනවා 😢

  • @sandunabeysekara4078
    @sandunabeysekara4078 ปีที่แล้ว +9

    සර්ගෙ තර්කය මාරයී❤❤❤❤❤

  • @sasithamunasingha759
    @sasithamunasingha759 ปีที่แล้ว +8

    සහතික ඇත්ත සර්, ❤ මිනිස්සු කියන උන්ට කොච්චර දේවල් කරත් එක දෙයකින් අපිව දාලා යන්නම යනව ඒ මොහොතෙ ඉදලාම තිරිසන්නු වගේ හැසිරෙනවා අර කරපු හොද සේරම අමතකයි ....

  • @bindushagunawardhana385
    @bindushagunawardhana385 ปีที่แล้ว +8

    හොඳ ආදර්ශමත් කතාවක් සර්...🙏🌼

  • @RohanaWithanage-wj1kh
    @RohanaWithanage-wj1kh 5 หลายเดือนก่อน

    Solid gold.. ........ you are like as thissa jananayaka

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +12

    රටක් දියුණු වෙන්න නම් සල්ලි වලින් නොව ආකල්ප වලින් දියුණු විය යුතුයි . ආකල්ප දියුණු නම් ඉබේම දියුණු රටක් වෙනවා සත්‍යයි... වටිනා පණිවිඩයක් ...!💐

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +3

    ජැක්සන් ඇන්තනී මහතා ට සුවර්ගය හා නිවන් සුව ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe ปีที่แล้ว +12

    අන්තිම විනාඩි ටික නම් මාරයි 🥺💔,
    සර්ගෙන් විතරයි එහෙම කතාවක් අහන්න ලැබුණේ..පුදුම කුහක ආත්මාර්ථකමි උන් ටිකක් ඉන්නේ ..

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 ปีที่แล้ว +6

    ඔබ හරියට කිව්වා ප්‍රසාද්...වචන දෙක තුනක් වටිනා මනුස්සයකුට ..කල දේ.

  • @TechCecret
    @TechCecret ปีที่แล้ว +9

    තව කෙනෙක් වෙනස් කරන්න උත්සහ කරනවට වඩා මේ අදහස් අරන් අපි වෙනස් වෙන්න තීරණය කරා නම්.. හැම දේම හොද විදිහට වෙයි... හැබැයි ඒක එහෙම වෙන්නෙ නැති එකනෙ දුක....

  • @ppjayasekara
    @ppjayasekara ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තුතියි. ඔබගේ අවංක වචන වචනවලට. කූහකත්වයෙන් තොරව තමාගේ වචන දරුවාගේ මනසට ඇතූල් කීරීම.

  • @chanakakumara3785
    @chanakakumara3785 ปีที่แล้ว

    මගෙ හිතේ තිබුන අදහසම සර් ලස්සනට පැහැදිලි
    කරලා තියෙනවා .

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +6

    මාරම සර් කෙනෙක් තමයි මේ සර් ❤❤

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว +8

    🥺🥺🥺නිවන් සුව ලැබේවා 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻

  • @hsgsbaqi
    @hsgsbaqi ปีที่แล้ว +4

    ඇත්ත සර් එයානම් පට්ටම වැඩ්ඩෙක් මාරම දුකයි🥺💔

  • @note3files799
    @note3files799 ปีที่แล้ว +1

    3:38 අකාලසන්ධ්‍යා teledrama එක ❤ බලපු සුපිරිම සුපිරියක්

  • @chandanapradeepa1851
    @chandanapradeepa1851 ปีที่แล้ว

    සර්ට බුදු සරණයි ජැක්සන් ඇන්තනී මහතාට නිවන් සැප ලැබේවා

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว +5

    සුපිරි කතාව සර්❤

  • @tharushinavodya505
    @tharushinavodya505 ปีที่แล้ว +4

    හරියටම හරි සර්...❤️

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว +8

    1000% agree with you Mr.prasad. your tiny explanation on
    The real behaviour of majority of srilankans is true. Majority of the citizens are politically biased and politically deaf and blind as well. But majority go to temple with white dresses and with white flowers. Others go to Sunday Mass to pray.but even they come out from temples and churches. Their hearts and minds are still dirty.the objective was to clean the dirty hearts and minds.that that means they observed sil and prayed in front of Jesus was totally artificial. A society having this dirty habits and attitudes will never become as a high level society. They are sinking day by day.
    We lost a born talented nature gifted srilankan artist. Jackson is a total package.with his absence it creates a huge vacuum in srilankan art industry. Unfortunately at present I can't see any suitable replacement for Jackson. So how we can replace Jackson.? This is the most complex question which srilanka has to find an answer.
    I saw some segment in our society had disagreed Jackson's political behaviour. That is totally private business and his freedom as a citizen.why some srilankans can't respect for others freedom ,opinions,faiths,religious beliefs etc.
    Now we have to say goodbye to Jackson. And wish him a good eternal life. From italy 🇮🇹

  • @maheshranga8179
    @maheshranga8179 7 หลายเดือนก่อน

    1000%ඇත්ත.ගොඩක් කුහක මිනිස්සූ ඉන්න රටක්

  • @kapilalenagala798
    @kapilalenagala798 ปีที่แล้ว +2

    ඔබ කියන එක ඇත්ත. ජැක්සන් කියන්නෙ සුපිරිම පොරක් ඒකෙ ආයේ තර්කයක් නෑ. හදවතින්ම ආදරේ කරන කලාකරුවෙක් එහෙම චරිත ලෝකේ බිහිවෙන්නේ කලාතුරකින් එහෙම බුදියක් සියළුම වපසරියකින් පිහිටන මිනිසුන් කලාතුරකින් බිහිවන්නේ.අවවාදයක් නෑ ඔහු මේ රටට බිහිවුන සුපිරී නිර්මාණය යක් ඒ සුපිරී නිර්මාණය විසින් කියපු ඒ වචන පේලියෙන් ඔහුට පණ උනත් දෙන ආදර ජනතාවක් නේද එදා ගොනාට ඇන්දුවෙ. මොකද ඒ සුපිරි නිර්මාණය කියන දේ විස්වාස කරන්න ආදරණීය මිනිසුන් පිරිසක් හිටිය. ඒක දේසපාලනික නෑ.ඔහුමයි එදා ඒ මිනිසුන් දේසපාලනික කරේ. එදායින් පස්සෙ ඔහුගේ ශරීරය හින්ද ඔහුට ආදරේ කරන ජිවිත කී යක් ඔහු අහිමි කරාද. ඒකනම් ඔහුගේ වරදක් නොවේ වෙන්න පුළුවන් ඒත් කාගේ හෝ වරකින් අ ද ජිවිත නැති උනා වගේම. එදා ඔහුගේ වචනෙන් හරි මේ රටේ මිනිස්සු පිළිඅරන් අද මේ රටට වෙලා තියන දේට දසමෙකින්වත් වග කියන්න ඕනෙ නැද්ද. මොනව උනත් ඔහු රාජ්ජ ග්‍රවුරව දක්වන්න ඕන සුපිරිම කලාකරුවෙක් ඒකෙ ආයේ තර්කයක් නෑ. ජක්සණී ඇන්තනියම ඔබ‍ට නිවන් සුව!!!

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว +3

    Teachers can definitely change the world.

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 ปีที่แล้ว

    ayeth ජැක්සන් maththaya wage kenek me loketama hamba wenna ne eyage watina kama danna awankawama etata adare minissu vitharai merilawath nidahasak nethi karanna kuhaka minissu 🙏🙏🙏wadinnam denwath kunu hoyana eka nathara karanna ජැක්සන් maththayata pana denna puluwan unanam mage pana denawa අනිවාර්යයෙන් niwan yanna epa oyata adare karapu un wenuwen newath ape ratema upadinna me kuhaka minissu edata nethi වේවා 🙏🙏🙏

  • @HarindraKariyawasam
    @HarindraKariyawasam ปีที่แล้ว

    🙏 පණිවිඩය ඉතා වැදගත්

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya ปีที่แล้ว +2

    Jackson Sir🤍❤Obathumagen Ugath de Bohomai Niwan Suwa Labewa Theruwan Saranai🙏

  • @Dcag123
    @Dcag123 ปีที่แล้ว +1

    Ow වටිනාකම් වෙනස් එක්නේ නිවන් දකින්න බැරිව කෙලවරක් නැති සසරේ කර්ම ගෙව ගෙව ඉන්නෙ. ඔක්කොම සතර මහා ධාතුවෙන් හැදිච්ච ශරීර අන්තිමට බැලුවට.දවසින් දවස මරනයට ලං වෙන්නේ

  • @shamikamadushanka2103
    @shamikamadushanka2103 ปีที่แล้ว

    අකාල සන්ද්‍යා❤ මම බලපු ලස්සන ම කතාවක් ජැක්සන් ඇන්තනීගෙ😊

  • @gihanekanayaka5484
    @gihanekanayaka5484 ปีที่แล้ว +1

    Sir godak pin man dekapu jaka wenuwen karapu hodama kathawa❤❤❤

  • @udeyanganisagarika2397
    @udeyanganisagarika2397 ปีที่แล้ว

    ඉතාම වටිනා කතාවක්..

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya ปีที่แล้ว +1

    නිවන් සුව ලබෙවා 🙏🙏🙏

  • @AkashThilankaJayawardena
    @AkashThilankaJayawardena ปีที่แล้ว +5

    *පනා පුත්‍ර කුහුඹු පැණියාගේ* මරණයෙන් අපට ගත හැකි පාඩම.

  • @ClakshmanCmadhu
    @ClakshmanCmadhu ปีที่แล้ว

    සුපිරි කතාව සුපිරි

  • @sajeewadilhanirathnayaka8494
    @sajeewadilhanirathnayaka8494 ปีที่แล้ว +1

    ලස්සන කතාව සර්

  • @sandalividusika381
    @sandalividusika381 ปีที่แล้ว +2

    Respect you sir 🙏❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว

    සර් කියපුවා ඔක්කොම ඇත්ත 🇱🇰🇱🇰🇱🇰🇱🇰 හෙන ගහලා තියෙන්නෙ අපේම වැරදි නිසා තමයි ❤❤❤❤

  • @chathuraruvantha
    @chathuraruvantha ปีที่แล้ว +5

    aniwa sir kiyapu wachanayak gaane sahathika aththa.🙂👍

  • @KavinduKanchana-y8x
    @KavinduKanchana-y8x ปีที่แล้ว +3

    Charitha disanayake sir kiwwa sir hariytm point ekt katha krnwa kiyl, aththtm eknm aththa

  • @banurahettiarachchi2834
    @banurahettiarachchi2834 ปีที่แล้ว

    Thank you

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p ปีที่แล้ว

    සර්ගේ කතාව ඇත්තටම ඇත්ත

  • @brienrajapaksha
    @brienrajapaksha ปีที่แล้ว +1

    Respect You Sir 🙏❤

  • @youwe5
    @youwe5 ปีที่แล้ว +1

    Great speech

  • @binukasenadheera440
    @binukasenadheera440 ปีที่แล้ว +4

    Mata kiyanna ona tika sir kiwwa a widihata ma.thanks sir.❤

    • @savinthamadumage629
      @savinthamadumage629 ปีที่แล้ว +1

      Ow ithin oyata adu gaane prasiddiye yamak kiyanna hakiyawak thiyenawayai..neda? 😂

    • @savinthamadumage629
      @savinthamadumage629 ปีที่แล้ว +1

      Oya kiyana ewa minissu ahanneth nahane 😂

  • @melansenanayake3964
    @melansenanayake3964 ปีที่แล้ว +1

    10.20 ඒක මාර ඇත්තක් ප්‍රසාද් සර්...👌❤️‍🔥

  • @thanujanonis3764
    @thanujanonis3764 ปีที่แล้ว

    Sir mage daruwoth den usas pela karana aya...ohoma yamu.oyata wada hoda guruwaru ennawa...oya tama madi....hithapan sir.math egenagaththu akek....jaya wewaaaa...

    • @saman8021
      @saman8021 ปีที่แล้ว +1

      Ithim walalenne ,oyage lamai one kenek ge yawanna ,api Allan hitiyada 😂😂😂😂

  • @AjithKumaraTube
    @AjithKumaraTube ปีที่แล้ว

    සමාජ මාධ්‍ය ගුරුවරු අතරේ වටිනාම කතාවක්...

  • @pradeepkumara813
    @pradeepkumara813 ปีที่แล้ว

    Ane oba thuma kiwa dee,hariyatama hari ohu wage dakshayek thawath nee,mihipita,obada daksayek,

  • @navod768
    @navod768 ปีที่แล้ว +3

    ඇත්ත ටිකක් හරි කියන tution කරන කෙනෙක් අද දැක්කා 😅😂👌

  • @HppHCaldera72
    @HppHCaldera72 ปีที่แล้ว

    Adharaneeya kalaa shuuri Jackson guruthumani suba gaman uthum suwarga rajyeh dhora vivara vehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @InokaSanjeewa
    @InokaSanjeewa ปีที่แล้ว

    නියමයි සර් කතාව

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 ปีที่แล้ว

    Patta sirge kathawa ape rate minissunge akalpa diyunu nea sir❤❤❤ theruwan saranai sir

  • @rhanj2020
    @rhanj2020 ปีที่แล้ว

    Well said Prasad.

  • @KumaraAj85
    @KumaraAj85 ปีที่แล้ว

    ජැක්සන් සර් ජීවමානව දැකල හම්බෙලා කතා කරන්න ලොකු ආසාවකින් හිටිය😞..
    මම මොන්ටිසෝරි යන කාලෙ ඉදල ආස කරන නලුවෙක්...
    ලබන ආත්මෙ හරි හම්බෙමු ජැක්සන් සර්😞♥️ නිවන් සුව ඔබට

  • @damindatecnology1108
    @damindatecnology1108 ปีที่แล้ว

    100% true sir.

  • @nalindajayathilake4300
    @nalindajayathilake4300 ปีที่แล้ว

    Really proud of you sir ❤ Budusaranai

  • @vasanthagamage7656
    @vasanthagamage7656 ปีที่แล้ว

    Respect sr thanks ❤

  • @hashankabandara4805
    @hashankabandara4805 ปีที่แล้ว +2

    True sir ❤️

  • @sampathsri84
    @sampathsri84 ปีที่แล้ว

    ඔබතුමත් අතිදක්ශයෙක් ❤

  • @WimalWanigarathna
    @WimalWanigarathna 9 หลายเดือนก่อน

    Mata ehunu hondama kathaawak...❤

  • @upaliupa5766
    @upaliupa5766 ปีที่แล้ว

    seriously you told reality of Sri Lankan people, s mind...

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 ปีที่แล้ว

    sir best kathava oya thiranaye thamay mamath dara nne sir lamayi danuwath karan na

  • @amilaperera3076
    @amilaperera3076 ปีที่แล้ว

    Best from the best prasad sir 👌❤️

  • @channapradeep9443
    @channapradeep9443 ปีที่แล้ว +1

    10000 % ඇත්ත් සර්.. ලංකාවෙ උන්ට ජැක්සන් ඇන්තනී මහත්තයා කරපු සේවය අර වචනෙට යට උනා 😶🙄🙄🙄

  • @ClakshmanCmadhu
    @ClakshmanCmadhu ปีที่แล้ว

    සහතික ඇත්ත

  • @nnocaccounting5458
    @nnocaccounting5458 ปีที่แล้ว

    Sir, ඔබ හරි jakson පට්ට චරිතයක්, ඒ පට්ට චරිතයක් වෙනකොට සමාජ වගකීමක් හැදෙනවා එයාල වටේ හරි දේ කියන්න කරන්න, විශේෂයෙන් මාධ්‍යදි, ( ඒ වගකීම sir ටත් තියෙනවා , මතකනේ තිස්ස sir ට වෙච්ච දේ ) පුද්ගලික ජිවිතේ කොහම උනත්, මිල මුදල්, වලට මිනිස්සු රවට්ටන්න වැරදි, සිතීමක්‌ නැති මිනිස්සු ඒවා ඇත්ත කියලා හිතනවා

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y ปีที่แล้ว

    Ane sir ethuma gena kiyanna wachana ne.newatha ipadenna kiyalai mage prathanawa.sirta bohoma isthuthi

  • @sureshcooray2569
    @sureshcooray2569 ปีที่แล้ว

    100% ඇත්ත,❤❤❤❤❤❤❤

  • @wishleshaka
    @wishleshaka ปีที่แล้ว +1

    motivation newei sir. eka eyage pina. motivation thibba nathaa pina anuwa prasiddhiya labenne. waradiy kathawa

    • @supunmaduranga5030
      @supunmaduranga5030 ปีที่แล้ว +1

      oya itin mulu kathawenma oka allagena weradilu😂

  • @Yolotheone
    @Yolotheone ปีที่แล้ว +1

    Maru sir❤well impressed

  • @shanthaperera8238
    @shanthaperera8238 ปีที่แล้ว

    Well said 🎉

  • @Ravindu_X
    @Ravindu_X ปีที่แล้ว +4

    5:26 1997දී ඩයන කුමරිය අනතුරට පත්ව මිය ගිය benz මෝටර් රථය කියන්නෙ තාක්ෂණය අතින් උසස්ම වාහනයක්.එතකොට ඔබතුමා කියන විදිහට ඒ කාලෙ ඒ තාක්ෂණයට පහලින් තිබුණ nissan,mitsubishi,hyundai...etc වැනි මෝටර් රථ වලින් සිදුවන අනතුරු වලින් ජීවිතය බේරා ගත් පුද්ගලයන් නැති වෙන්න ඕනෙ.අනතුරක ප්‍රමාණය ඒ වාහනේ තාක්ෂණය මතම පවතින දෙයක් නෙවෙයි.ඒකට තවත් නිර්ණායක රැසක් බලපානව.මතයක් ප්‍රකාශ කිරීමේදී මේ වගේ පෞද්ගලික ගැටලු මුල් නොකරගෙන තර්කානුකූලව සිතා කටයුතු කරන්න.මඩ වලට වඩා ඒක මරු.🔥

    • @thamiilab9844
      @thamiilab9844 ปีที่แล้ว +2

      1997 වාහන වල air bags crumple zones මොකුත් තිබ්බෙ නෑ.ඒ කාලෙ 60kmph වලට වඩා වැඩි accident වලින් මිනිස්සු මැරෙන ප්‍රතිශතය 100% උන හින්ද තමයි safety ratings කියල ජාතියක් ලෝකෙට අදුන්නල දුන්නෙ.😂benz එකක් උනත් ඒකෙ ගියෙ ඩයන උනත්.ඒ හැමතැනටම physics වැඩ කරනව.පරන වාහන වල මිනිස්සු ගොඩක් මැරුනෙ G FORCE එක හින්ද.(මොකද්ද කියල හොයල බලන්න)

    • @Ravindu_X
      @Ravindu_X ปีที่แล้ว +1

      @@thamiilab9844 Benz කියන්නෙයි ඩයන කියන්නෙයි උදාහරණ විතරක් බව තේරුම් ගැනීමට තරම් බුද්ධිමත් වන්න.නැතුව එතන physic නෑ කියල නම් නෑ.1977 කාලෙදි වෙන වාහන වල නොතිබුණු automatic seat recognition වැනි features තිබුණ benz මෝටර් රථය උදාහරණයක් විදිහට ගත්තෙ ඒ කාලෙම තිබුණ වෙන වාහන වලට සාපේක්ෂව තාක්ෂණයෙන් උසස් නිසා.ඩයනව උදාහරණයක් විදිහට ගත්තෙ 1999.05.23 වෙනිද කහටගස්දිගිලියෙ හැප්පිලා මැරුණු සිරිපාල සමරසේකර වගේ කෙනෙක් ගැන කීවම නොදන්න නිසා.1997දි 60ට වඩා Speed එකේ ගිහින් accident වෙලා දිවි බේරුණු අය කොච්චර නම් ඉන්නවද.safety ratings හදුන්වා දුන්නෙ 1978 දිනෙ.1993දිනෙ safety ratings වල 5 star ratings පටන් ගත්තෙ.1973දිනෙ air bags system හදුන්වා දුන්නෙ.(ඒ අවුරුදු 3ma 1997ට කලින් නේහ්)හොදට හොයල බලලම තමා කතා කරන්නෙ.😂💔

    • @996kasun
      @996kasun ปีที่แล้ว

      @@thamiilab9844 Porsche Carrera GT ekak ginih Paul Walker marune 2013

    • @vishwamadushan2013
      @vishwamadushan2013 ปีที่แล้ว

      අනික ඩයන මැරුනු එක තාම ඉතිහාසයේ අබිරහසක් අනික වාහනයක් මිලෙන් වැඩිවෙන තරමට එකෙ අරක්ශාව වැඩි එක නිසා තමයි ඇමතිලා v8 i8 පවිච්චි කරන්නෙ.අනික ඩයනගේ මරනය මිනිසුන් කියනවා ලොකු කුමන්ත්‍රණයක් කියලා එය ගාව තමයි ලොකේ වටිනාම නිල් මැනිකක් තිබ්බෙ ලංකාවේ අනික එකත් නැති උනා හැප්පුනු වෙලාවෙ.අනික චල්ස් කුමරයත් එක්ක ගියාට එයා එ වෙලාවෙ අවෙ නෑ.

  • @preamdias2218
    @preamdias2218 ปีที่แล้ว

    Very true,

  • @chanukahewage6588
    @chanukahewage6588 ปีที่แล้ว

    ලංකාවේ මිනිස්සු වැරදි දකින්නේ එයාලට සාපේක්‍ෂව....

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 ปีที่แล้ว

    කාලය තරණය කිරීමේ යෝගය කුණ්ඩලනී යෝගයයි

  • @ClakshmanCmadhu
    @ClakshmanCmadhu ปีที่แล้ว

    Great ❤

  • @kalanadarshana5362
    @kalanadarshana5362 ปีที่แล้ว

    අකාල සන්දයා ❤

  • @suneethagamage2166
    @suneethagamage2166 ปีที่แล้ว

    Excellent 👍👍

  • @J.M.T.Dilshan
    @J.M.T.Dilshan ปีที่แล้ว +5

    ❤️💯

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 ปีที่แล้ว

    🙏❤️Great sir❤❤

  • @antonypaul3609
    @antonypaul3609 ปีที่แล้ว

    Muthugala sirganda kiyanne. Happana vidaya sir.