සෙල්ලක්කාර උරුමක්කාරයා😱 | වරිසු 2023 Movie Explained in Sinhala | Inside Cinemax
ฝัง
- เผยแพร่เมื่อ 4 มี.ค. 2023
- Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
📞Contact us : 077 9025193 ( Nehara )
සෙල්ලක්කාර උරුමක්කාරයා😱 | වරිසු 2023 Movie Explained in Sinhala | Inside Cinemax
Follow Us on Facebook - / insidecinemax
🔰 Supernatural all Previous Episodes 👇
• Video
🔰 Supernatural Completed 1st Season 👇
🔴 Playlist Link - • Supernatural Completed...
🔰 Supernatural 2nd Season 👇
• Video
🔰 Supernatural 3rd Season 👇
• Video
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecinemaa
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
#inside_cinemax - ภาพยนตร์และแอนิเมชัน
විජෙයි නම් ඉතින් සුපිරි තමයි. අපි චූටි කාලේ ඉදන් විජේගේ ෆිල්ම් බලනවා හැමදාම එකදවගේනේ. එන්න එන්න තරුණ වෙනවානේ. මල්ලියෝ ඔයත් සුපිරි හොදේ
විජේ ඉන්න ෆිල්ම් නම් ආයෙ බලන්න දෙයක් නැ 🥰♥️ ලස්සනයි තව ෆිල්ම් ඉක්මනින් ගේන්න ☘️🌚♥️
M . 😮
ඒ කටහඩ කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️
Yeh
Aaaaaaaahhhh
5:34 පෙන්නන්න වෙලාවෙ මම වගේම අපේ රටේ සිතියම දැකපු තව අය ඉන්නවද ?
👇
වරිසු රොශාන් අය්යගේ කටහඬ්න් අහන්න බලන් හිටියේ.Thalapathi vijaya,Rashmika ඉන්න සුපිරිම ෆිල්ම් එකක් ඔයා නියමෙට review කරලා තියෙනවා..your editing also very decent..welldone
Inside cinemax🌼🌼🌼🌼
මේක දානකම් බලන් හිටියේ . ඒ හින්දා බලන්න කලින්ම comment එක දැම්මා ❤️❤️❤️❤️❤️❤️
නෝමල් මූවි එකම තියනව දැක්ක තැන් කීපයකම.ඒත් ඉන්සයිඩ්ම රිවීව් කරනකන් බලන් හිටිය මූවි එකක්.👍💪☺️♥️
එක්සලන්ට්.ගුඩ් ලක් ඉන්සයිඩ්.🌷
මාත් ❤️
ගොඩක් ලස්සනයි මම මේ ෆිල්ම් එක තුන් පාරක් බැලුවා එත් ඔයාගේ පැහැදිලි කිරිම නම් මල්ලි top knoch i like it ❤️❤️ god bless malli
මේ කතාව එනකන් තමයි මම පෙරුම් පිරුවේ...තෑන්ක්ස් inside cinema ❤️
Inside cinema newei inside cinemax
❤️
Balanne kohomada
@@hiruninirasha4919 😅😅😅😅😅😅ammoo😅😅😅
Ai boruda kiuwe mn😊
අයියලා කියන්නේ මාර ගැම්මක් ❤🔥
අනෙ මේ film එක ඔයාලගෙ review එකකින් අහන්න බලන්න මග බලන් හිටිය😍😍😍 අද ඒකත් හරි thank inside cinamax ❤️❤️✌️ඔයාලගෙන් හැමදාම notification එකක් එනකම් අපි මග බලන් ඉන්නෙ ✌️✌️
හැමදාමත් වගෙම සුපිර් ෆිල්ම් එකක් 💓
ජය බෝ❤️🔥
මාත් බලාගෙන හිටියෙ මේ ෆිල්ම් එක බලන්න inside Sinemax එකෙන්... 😍👌
Thank You sooooooo Much Aiye ❤️ Varisu බලන්න ආසාවෙන් හිටියේ
33:36 පෙන්නන වෙලාවෙ විජේ කියපු වචන ටික හදවතටම වැදුනා ආයෙ මේ වචන ටික අමතක වෙන එකක් නෑ ස්තූතියි මේ film එක රිවීව් කලාට කොහොම උනත් හරිආකාර තේරුමක් තියෙන සමාජෙට හොද ආදර්ශයක් දෙන film එකක් ❤️
Niyamaii Ayyee හෙට Movie 2kවත් ඕනේ ඉතිං පෝය නෙහ් 🤪❤️
පන්සලකට ගිහින් සිල් ගනින් බං
මරු ෆිල්ම් එකක්👍❤විජේගෙ ෆිල්ම් ඔක්කොම සුපිරීනෙ😍😍😍ආසයි සම්පූර්ණ ෆිල්ම් එක බලන්න😍😍😍😍😍
මාර අවසානයක් තෙයෙන සුපිරි film එකක් 👍👍👍
බැලුවෙි අඩ අඩා මං ඇත්තටම සුපිරිම සුපිරි ෆිල්මි එකක් බලාගෙන ඉටියේ දානකමි ❤❤❤💕🌹
20:14 Everything is fair in love and war... 😎
ඒක තමයි Vijay එතන කියන dialog එක. ඒක එයාගෙ Nanban film එකේ dialog එකක්. මං Vijay fan කෙනෙක්. සාමාන්නෙන් එයාගෙ films විතරක් මං review බලන්නෙ නෑ. Roshan අයිය නිසාමයි මුල්ම වතාවට Vijay ගෙ එකක් මෙහෙම බැලුවෙ. Film එක ආව දවස් වලම මං මේක download කරල බැලුව ඒත් ඇත්තටම review එකත් හිතටම වදින විදිහට සුපිරියටම කරල තියෙනව.
මේක බලද්දි මොහොතකට හිතුනා රොශාන් අයියත් vijay fan කෙනෙක්ද කියල 😁
Thankyou රොශාන් අයියෙ. ඒ වගේම අයියා සාමාන්නෙන් crime, action, thriller films review කරද්දි දාන background music එක මේකෙ fight scenes වලට දැම්මටත් thankyou ඈ... බලද්දි ආස හිතුනා. 🥰💐🤩
මේ film එක download කරපු link එක දෙනවද
ෆිල්ම් එකනම් සුපිරි 🤩❤
Inside cinimax කියන්නේ වෙනමම බ්‍රැන්ඩ් එකක් 🤩
Ow
මේ ෆිල්ම් එක explaine කරනකන් බලන් හිටියේ අයියේ ..... 😉👌❤✨️
Vijay innawa kiynne supiri thamay ithin😍😍❤❤ patta movie ekh😍❤
Wow ඒක ගොඩාක් ලස්සනයි ඔයා නියමෙට ඒක review කරලා තියෙනවා 🎉️♥️
බලන්න ගොඩක් ආසාවේන් හිටපු fillm එකක්
Thanks inside cinemax❤🕊🙂
ඔයාගෙ චැනල් එකෙන් මේ ෆිල්ම් එක දානකන් ගොඩක් දවස් බලන් හිටියා,, 😍😍😍 explanation වැඩ්ඩෙක් තමයි රොශාන් අයියා කියන්නේ ❤️❤️❤️,,, 😍😍😍😍😍
අම්මෝහ් ආසවෙන් බලන්න ගිය ෆිල්ම් එකක්........😍 Vijay......Thank you inside cinemax
මේ වගේ සහෝදරයෝ ඉන්න ෆිල්ම් ගොඩක් දාන්න ඒවා ගොඩක් ලස්සනයි ♥️♥️♥️♥️♥️
කතාව බලන්න කලින්ම comments දාන මං වගේ අය කෝ 🙃🙃
හෙටම ඕන එකක් අයියේ😍♥️
තාත්තා ඉන්න තිබ්බා ....🥺❤️
🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝
අදත් සුපිරියක් patta movie එක 💯💯👍🤩
අද නම් සුපිරියක්ම තමා💜️❤️
ගොඩක් තැන්වල පවුල් කියන්නේ නිකන්ම නිකන් නමක් විතරයි...👍
මේ ෆිල්ම් එක දානකන් හිටියේ ..😍😍
Inside cinemax බ්‍රැන්ඩි එකක් අදත් සුපිරියක් තමා 🤘🤘
Film එකක් දැම්මා කීයලා වැටෙන notification එක දැක්කම හිතට දැනෙන සතුට ..❤️🔥
මේ කතාව දෙපාරක් බලලා තියෙනවා. 💚👍🏻
😂😂😂😂
@@ssh126 ඇයි
Kohomd bluwe
වෙන චැනල් එකක රිවීව් එකක් බැලුවා...ඒත් ඔයාගෙ රිවීව් එක තරම් හරි නෑ...ඔයා තමාහ් BEST ම...😍🥰
පට්ට කතාව විජේ අැවිත් ඔක්කොම හරි ගැස්සුවා
මොනව.වුනත්..මේ.කට.හඩ.ලස්සන යි...අහන්.ඉන්න .ආස.හිතෙනවා ...👍👍👍👍🙏🙏🙏
Thank you අයියේ ආසාවෙන් හිටියෙ❤❤❤. The matrix film sires එක explain කරලා upload කරන්න පුලුවන්ද??😊
සුපිරි මේ ෆිල්ම් එක දෙනකන් බලන් හිටියෙ ආදරෙයි ❤️❤️❤️
Aiya incide cinema karagtthe nam maha Moda kamak 🥰👍..kohoma unath kamak na ee channel ekata fan bass ekak hadala Dunne oya..dn api inne Cinemax, Cinemax prime ekka witharamayi..ee tharm oyge voice ekata edite wela iwari 🤜❤️
අයියාගේ කටහඩට ආස නිසා බලලා තිබ්බත් ආයේ බලනවා..❤❤
සුපිරියක් තමා ඉතින් ❤️👌👌
අනෙ අනෙ තැන්කූ . ආසාවෙන් හිටියෙ ❤
නියමයි තැන්කියු 💕😘😘😘
අම්මගෙයි තාත්තගෙයි හැටවෙනි සංවත්සරේ කියන්නෙ පේන හැටියට කපල් එක උපන් දවසෙම වෙන්ටෝන කසාද බැඳලා තියෙන්නෙ. 😌 ඒත් හැබැයි අවුරුදු හැටක වයසක්වත් පේන්නෙ නෑනෙ ඒ ඩබලගෙ 😐
Aneh bn ewa film
Eken deepu adarshe gnim modyo
😂
කරන දේ හරියටම කරන සුපිරිම channel එක 🥰❤️
ආසම actor kenekge ආසම widihe film ekk...🥺❤️❤️
අනිවරෙන්
දනුෂ්ගෙ අලුත් film එකත් දෙන්නකො
Oyage voice eka me review walata pattetama galapenawa hithata wadinnama kiyanawa oyai ru cinema dennagema voice patta malli all the best ❤
adath supiri ayya. me type eke ewa balal balala boring wela inne
HOLLYWOOD Horro type movie tikak gennako ayye..... inside cinemax ❤
සුපිරියක් තමයි .👌👌👌
ස්තූතියි inside cinemax හදවතේ channel එක 🙏 ❤
ඒකත් මරූ.. thanks lot.. we will meet again ❤❤❤❤
Maru..thanks hode..🙏🙏🙏🙏
ඔයාගේ Film Explanation වල තියන මම කැමතිම දේ තමයි ඔයා සමාජෙට ෆිල්ම් එකෙන් ගන්න තියෙන පණිවිඩයේ Explan කරන එක.. ඒ පැත්තෙන් මේ චැනල් එකෙන් Film Explanation විතරක් නෙමෙයි ලොකු සමාජ මෙහෙවරක් කරනවා.... ❤
මේ film එක වෙන channel එකක බැලුවා .ඒත් ඔයා තරම් හොඳට explain කරන්නෙ නෑ,ඒ නිසා ඔයාගෙ එක ආයෙ බැලුවා ,thanks dear
Mona channel ekend baluwe
@@Kong_yoeng mathaka na, aye dakkoth kiyannam
@@Kong_yoeng cinema plus
විජේ වගේ මාමලා වාසනාවන්..😘😘
අදත් නියමයි ❤️
ෆිල්ම් එක හොදටම පැහැදිලි උනා tnx
Aiye pathan film ekkth aran enna puluwann🥰❤️ ada eka genawatath thanx 🥰😘
නියමයි 😃💖
අනේ train to busan series එක අරන් එන්නකෝ🥺🥺🥺🥺🙏🙏
Ammo meka daanakan balan idiye...😍😍varisu
Mn hari asayi vijay inna films valata ❤❤
Maru ❤️ balagena hitapu film ekak 😍
සුපිරියක් 🤘❤️
ෆිල්ම් එක ගොඩාරියක් ලස්සනයි ..❤️❤️
කියන ව්දියට තමයි අහගෙන ඉන්න ආස
Aththatm mara lassan film ekak patta. aiyage kathad marm lassanai godak sanwedi e wgem action movie ekak thanks oylt me film eka genawt 🥰😍♥♥
Thnq ayiye me film ek genawata 😌💖
Asawemma balapu ekak❤️🥺 cinemax🥺❤️
Wije supiri naluwek eyage film thawa genna ko 😊
5:35 ලංකාව නේද තියෙන්නේ පිටිපස්සේ 😶
😂💔යකො
Lankwa gnn ynne😂
චමා චමා චමා චමා...ආ..ආ..කම්පියුටර්ස් චමා චමා චමා චමා 😚❤️🙈
ඇත්තටම කතාව ලස්සනයි ඇත්තටම මේක ෆිල්ම් 1ඇත්තටම උනේ නෑ ඇත්තටම මොනා උනත් ඇත්තටම ඔයා දාන ෆිල්ම් ලස්සනයි ඇත්තටම 🙋
Tnx aiye oyata jaya adarei ❤️❤️❤️❤️❤️❤️❤️❤️
හොය හොයා හිටපු එකක් තෑන්ක්ස් බ්‍රෝ ❤
patta♥️🌍
Vijayge supirima film ekak...thank you..😍😊😊😎😎😎😎😎😎😎😎😎
අනේ සුපිරියි අයියේ ..ආසාවෙන් හිටියෙ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Inside thama superb 🤟🥰
Talented actor Vijay
සුපිරි 🖤🤩🎈
අදත් ආවා 😁😀 පට්ට
Ane ma film eka dankalmai balan hitiya thank you aiya ❤️❤️🥰🥰🌹
පරක්කු උනා.. ගොඩ දවසකින් අවේ👍👍👍👍👍 ❤️❤️❤️❤️
Superb review 👍👍
හැම්දාම වගෙ සුපිරියක් ම තමයි
❤️❤️❤️❤️❤️ ring horror movie eke 2nd part ekath ikmnt dannako aiye..
නියමයි 😍❤️
Godak asawen hitiye me movie eka genakam🤭 thnx aiye❤️
නියමයි අයියේ 👍 ❤️
Supar ලස්සනයි thank you 🔥🔥🔥🔥❤❤❤❤👍
සුපිරි ම සුපිරි 😊😊😃☺️
සුපිරියක් ඉතිම්...👍😊