Sajit modaharakek ne hariyata kata karagannawa puluwanda Rata geniyannanm mewage manussayak ennam one. Pahadiliwa terum karana hati. Sajit gen ahuwa nam ohoma pahadili karaida❤
the first president answering the public questions. there is logic and practical scenarios what his excellency is saying. no any stupid anwering or dismisses any questions
හරිම ලස්සනට පැහැදිලි කරනවා, මොන තරම් බුද්ධිමත් නායකයෙක්ද,,දීපු කතිරය ගැන ආඩම්බරයි, 14දා මාලිමාවට ජය නියතයි 🎉🎉🎉🎉🎉
Oka thama aluth rata 😢😢😢
මාලිමාවට ජයවේවා ❤❤
යකෝ ඕකේයි, අච්චු ගැසීමයි අතර ආර්ථිකයට වෙන බලපෑම කිසි වෙනසක් නැහැ. දෙකම එකයි
සජියගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුවනම් අපේ නංගිත් සල්ලි අච්චු ගැහුව කියයි
😂😂😂😂😂
,😂
හූ හූ හූහූ
බලු ජෙප්පො තෙල්මිල,බඩුමිල,විදුලිබිල අඩු කරපන් හුට්ටො.
😂😂😂
මේ සම්පූර්ණ වැඩ සටහන බලන්න ආරාධනා කරනවා...ඔබට තේරුම් යයි මෙතුමාගෙ විශිෂ්ඨත්වය...කොලයක්වත් බලන්නෙ නැතුව පිලිතුරු දෙන විදිය හිතාගන්නත් බෑ..ඒවගෙ දේශපාලකයෙක් එදා මෙදාතුර මන්නං දැකල නෑ..අපිට මෙතෙක් කල් මගහැරුණු විශිෂ්ටම නායකයෙක්...මෙතුමගෙන් සේවයක් ගන්න බැරි වීම ගැන අපි දුක් වෙන්න ඕන...මාලිමාව තමයි මේ රටට විසදුම ❤❤
හිතාන ඉන්න විදිහ තමා😂
@@denethshamal8491පාඩුවෙ දෙන දායක් කාලා පන්සලට වෙලා ඉදහන් කඩේ යන් නැතුව 🤣
@@denethshamal8491 හිතාගෙන ඉන්න විදියද නැද්ද බලන්න සටන බලන්නකෝ
කෝ හාල්,තෙල්,light bill,බඩුමිල අඩු කාරාඩ බල්ලො?😠
බොරු පොරොන්දු දුන්නා
@@denethshamal8491 mulu wadasatanahama ahala balapan eka kolayak baalan na patta porak
Economic මුදල් පාඩම අහගෙන හිටියා වගේ ලස්සනට කියලා දෙනවා සර්වත් කියලා දෙන්නේ මෙච්චර සරලව..
යකෝ ඕකේයි, අච්චු ගැසීමයි අතර ආර්ථිකයට වෙන බලපෑම කිසි වෙනසක් නැහැ. දෙකම එකයි
අපේ වාසනාවට පහල වූ අභීත නායකත්වය.සුපැහැදිලි පිළිතුරු දීමේ හැකියාව අති විශිෂ්ඨයි ...ඔබ තුමාට තෙරුවන් සරණයි ❤
බුද්ඨිමත් පැහැදිලි කිරිමක් ...
අපේ ජනාධිපති තුමාට ජය වේවා ....❤❤
මෙපමණ කාලයක් මොහුට ජන්දය නොදීපු අයට විනාඩියක නිශ්ශබ්දතාවයක් .
😮😮😮😮😮හා නිහඩ යි
Chande deela anura monada kare ?🤣 karanawa kiwwa ekakwath kare na . තාප කැඩුවා, පාරවල් දෙකක් ඇරියා එකක් අදිආරක්ෂිත කලාපය එකක්, ජෝන්ස්ටන්ගේ හොර කාර් එකක් ඇල්ලුවා ඇරෙන්න වෙන මොනවද කරේ.?
J R ජයවර්ධන 5/6 ක් අරන් හදපු අවුල ලිහන්න නම් 5/6 ක්ම ඔනා. නිකම් සරල බහුතරය (113) හම්බුණා කියලා වැඩි දෙයක් කරන්න බෑ. ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල පනතක් සම්මත කරන්න පවා 2/3 (150) ඕනා.
ඒ නිසා මාලිමාවට ආසන 160 කට වඩා අරන් දෙමු ❤
පොඩි හරි ආර්ථිකය ගැන දැනුමක් තියෙන එකෙක්ට නම් අනුර කිය එක ගැන ටිකක් හරි තියෙනවා... ඒත් සජිත් ගේ එකෙක්ට නම් මේවා පච ලු බයිලලු...😂😂 එකෙන් ම තෙරෙනවා කොච්චර මෝඩ ද කියලා සජිත් ගේ උන්...😂😂😂
එවුන්ට මෙවුව ඇහුවම මොන්ගල් වෙනව ඇති😂😂😂
සුරංග නං ජනතාවගෙ හද ගැස්ම අදුනන සුපිරි චරිතයක් 🎉🎉🎉
👍👍👍👍👍👍👍👍
මද්‍ය වෙදින්ට මැදින් පනින්න දෙයක් නැ හරිම පැහැදිලි පොඩ් දරුවෙක්ට උනත් බුදුසරණයි
බුද්ධිමත් නායකයෙක්ගේ පැහැදිලි කිරීමක්.. ❤❤❤❤
පැහැදිලි කිරිම next level❤
වැටුප ඉවර වෙනකල්ම සල්ලි දීල කඩෙන් බඩු ගන්නව ඇරෙන්න මුදල් පරිහරණය සංසරණය ගැන මෙලෝ දෙයක් නොදන්න මම ඒ පැහැදිලි කිරීම හොඳට අහගත්තා
මොනව වුණත් හොඳ...... ගුරුවරයෙක් බව කියනව මම ....!
මාධ්‍යවේදීන් අහන් ඉන්න ලස්සන ඒ පැහැදිලි කිරීම❤❤❤❤
අම්මෝ හා, නැත්නම් ඔතන එකම කාලගෝට්ටියයි😂😂😂
මේක සුපිරි මොලයක්. නැත්නමි අචිචර දුෂ්කර පලාතක ඉතා අඩු පහසුකමි යටතේ ඉංජිනේරු පීඨයට යන්න පුලුවන්ද ❤❤❤❤AKD
ටියුෂන් ගිහින් නෑ. ඒ පංතියට උගන්වන්න ඉඳල තියෙන්නෙ chemistry ටීචර් කෙනෙක් විතරයි. ඒ ටීචර් තමයි අනිත් subjects 3මත් physics , applied maths , pure maths උගන්වල තියෙන්නෙත්. ඒ ගුරුවරයගෙ කැපකිරීම හා හැකියාව ගැන හිතල බලන්නකො
@@dhanuegodawatte1091ඒ ටීච තමයි රටේ දෙවෙනි නායිකාව❤❤❤❤❤
Yes ❤❤
ඒ නිහතමානී ගුනය වටින ඔබ තුමන්ගෙ
ඉගෙන ගත්ත උන් පාලකයන් උනාම රටටම ඉගෙන ගන්න පුළුවන් ❤
ඔතන තියෙන්නේ උගත් කම නෙමේ. කරනවාද නැද්ද කියන එක. මහිඳලත් උගත් මිනිස්සු රනිල් කියන්නේ ලංකාවේ ඉන්න බුද්ධිමත්ම කෙනෙක් ගෙන් අයෙක්. එකම වෙනස කළ යුතු දේ කරනවාද නැද්ද කියන එක. හැකියාව තියෙද්දී නොකර ඉන්න එක ඉතින් උන්ගේ තිබ්බ කුහක කම.
බුද්ධිමත් නායකයෙක්ගේ පැහැදිලි කිරීම.
ජනාධිපති තුමාගේ පැහැදිලි කිරිම හරිම පැහැදිලියි .සරලයි.
ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මගේ උපහාරය❤❤❤
සජියගෙන් ඇහුවනම් කියයි
' අපේ නංගි තමයි මුලින්ම අච්චු ගහන්න පටන් ගත්තේ ' කියලා😂
😂😂😂😂😂😂😂
😅😅
😂
😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඉතාමත් බුද්ධිමත් නායකයෙක් පරක්කුවෙලා හරි මෙතුමා අපේ ජනාධිපති උනේ අපේ දරුවන්ගේ වාසනාවට මාලිමාව මහ මැතිවරණ යෙන් විශිෂ්ට ජයක් පතමි ❤❤
උසස් පෙළ කරනකොට අපේ කිසිම sir කෙනෙක් ආර්ථිකය මෙච්චර ලස්සනට කියලා දුන්නේ නැහැ...
ණය ගන්න එක අපරාධයක් නෙමෙයි. ඒ ගන්නෙ කන්න් බොන්නනම් ඒක ප්‍රශ්නයක්. ඒත් ප්‍රාග්ධන වත්කම් බිහිකරනන්න නම් ගන්නෙ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මෙහෙන් ණය ගත්තට අරවගෙන් ප්‍රතිලාභ ආර් තිකයට එනව🥰
මේ වගේ දැනුමක් තියෙන ජනාධිපති කෙනෙක් ලංකාවට කලින්ම හිටියනම් මන් දැකපු සේරම ජනාධිපති ලා කොල බලන් කතා කරන්නෙ කිසිම කොලයක් නැතිව මෙහෙම විවාදයට එනව කියන්නෙ වැඩ්ඩෙක් තමා ඉතින් ❤
කලින් ජනාධිපති කෙනෙක් මෙහෙම විවාදයක් වගේ මාධ්‍ය වැඩසටහනකට ඇවිත් තියනවද ?
මම සාමාන්‍යෙන් දැකල නැති නිසා අහන්නේ 😁
He explained the economic concepts very clearly.
මෙන්න නායකයො.අපේ තරුන පරපුරට ලස්සන අනාගතයක් තියේවි november 14පස්සෙ.දෙමාපියන්ගෙ වග කීම චන්දය මාලිමාවට දෙන්න.
බලන්නකෝ කියන ලස්සන කොලයක්වත් බලන් නැතිව ගනන් කටපාඩම් මාරම සතුටුයි ජයවේවා මාලිමාවට ❤❤❤❤
බොරු කියන්න කොළ මොකටද බන්... 🤣
@@tpriyankaraඅනුරව උඹට සමාන කරනන් පුළුවන්ද ගෝතයෝ
Sahathika eththa ❤❤
@@tpriyankaranedokin kalakanniya
@@ytchannel9968 බොගේ අම්මට හු එකා.. පළ හු....අනුරට පුක දීපන්
අදයි දන්නේ මහා බැංකුවෙ කාර්ය්‍ය
Respect Anura sir excellent speech
මේ වගේ නායකයෙක් අපේ රටේ මීට කලින් ඉදල නෑ එකෙන්ම කියන්නෙ.
ජයවේවා ජනපතිතුමනි 🙏
ජේසු පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි 🙏❤️
❤❤❤❤❤❤❤
මම ආසම මේකටයි....බලන්න .මේ පැහැදිලි කිරීමේ විදිහ..ඕනාම...මෝඩයකුටත් තේරුම්යන විදිහට නේද ......❤❤❤❤❤❤❤❤ඒකයි ජනතාව අපේ ජනපති තුමා ට ....මෙච්චර ආදරේ ...❤❤❤❤❤❤❤❤
😮🎉
You are great
Well said
I also same
මෙහෙමත් මොලයක්..මේවගේ පැහැදිලි කරන නායකයෙක් .සතුටුයි දුන් කතිරය ගැන තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉
ඇත්තටම හරිම සතුටුයි මෙහෙම නායකයෙක් අපි පත් කෙරුවෙ ජයවේවා මාලිමාවට ජයවේවා අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට දීර්ඝ ආයුස 🎉
සිරස මධ්‍යය වෙදින් ❤❤
සජිත් ගේ කුලියට කහින උන්ට මේවා තේරෙන්නෙ නැහැ .උන් කියන්න දන්නෙ මේවා පච ,පච ගාන්න .
සිරස නිවේදකයන් ගැටළු ඉදිරිපත් කරන විදිය අගයමි
Anura sir great leader we proud our new leader anura sir we proud 👏 🎉❤
ඕනම වෙලාවෙ..හැමදාම සිරස...❣️ ඇත්තටම එකකට එකක් වෙනස් ප්‍රශ්න අහද්දි වෙන කෙනෙක් නම් ඇත්තටම අසරණ වෙනවා ලිස්සලා යනවා...ඒත් මෙතුමාට හැම ක්ෂේත්‍රයක් ගැනම තියන දැනුම..තනිකරම ඇවිදින පුස්තකාලයක්...❣️🙏
Love u Mr. President & proud of you 👏 ❤
සජිත්ගේ නංගීනේ සල්ලි අච්චු ගහන්නෙ
A/l B/S වල 3 වෙනි පාඩම රජය හා ව්‍යාපාර අතර ඇති සම්බන්දතා 😂
ජයවේවා සුපිරි කතාවකි ❤❤❤❤
Business management Degree එක හා pin point උත්තර දුන්නා ම සුරංගත්,෴,
නිකමට හිත්පන් සජිත් ගෙන් ඔහොම උත්තර යක් ජිවිතෙට ගන්න පුලුවන් ද
Sajit modaharakek ne hariyata kata karagannawa puluwanda
Rata geniyannanm mewage manussayak ennam one.
Pahadiliwa terum karana hati.
Sajit gen ahuwa nam ohoma pahadili karaida❤
සජිත් අවානම් අපිට මේ වීඩියෝ එක බලලා මනස පොඩ්ඩ්ක් සැහැල්ලුකරගන්න තිබ්බා හිනාවෙලාම..🤧😂 . අනේ එ ම්නුස්ස්‍ට තවත් චන්දෙ දෙන අය ඉන්නවනෙ ඉතින්🤧
sepal ayyath akka aavanang hariyata kiyala dey😀😀😀😀
එහෙම කියන්න එපා සජිත් මැතිදුන් ආවනම් අපෙ ලේ ටිකක් පිරිසිදු කරගන්න තිබුනා 😂
සජිත් කයියානායක වගෙ කච කච ගාන් නෑ😂.වැඩ කරල පෙන්නන්නෙ😂
විපක්ෂෙ ඉන්නෙ වැලෙ වැල් නැතුව. උන් ඕවා දන්නවා. ඒත් දන්නෙ නෑ වගේ බයිලා ගහනවා.
Respect you sir ( brother) i felt it go on we will support you
මේ කිසිම දෙයක් නොදැන සිරිසේනය ජනාධිපති වෙලා හිටියා නේද කියලා මතක් වෙනකොට ඇඟ හිරිවැටෙනවා.අපි මෙහෙම හරි ඉතුරුවෙලා ඉන්න එකම ඇති!
I know he is clever!! Which president can answer like that!! Proud to be 🇱🇰 Sri Lankan
ලස්සනට මහ බැංකුවේ විවට වෙළද,කටයුතු කියා දුන්නා ඔබතුමා කලකට,පසු බිහිවූ ,උගත් බුද්ධ්මත් ජනාධ්පතිතුමා ඔබට සුබ පැත්ම්!
මෙවන් බුද්ධිමත් නායකයො රටට වාසනාවන්.තෙරුවන් සරණයි !ඔබතුමාට .❤️🙏
ඔය ප්‍රශ්න ටික සජිත් ගෙන් ඇහුවනම් ඌ මොනවා කියන්නද බලන්නකෝ අපේ අනුර ජනාධිපති තුමා උත්තර දෙන ලස්සන
Ape nangi achchu gahuwe kiyai😂😂
අපෙ ජනාධිපති බ්‍රෝ හැම පැත්තක් ගැනම දන්නවා නේ❤😅
මට 63ක්.මෙවර දීපු චන්ද කතිරය ගැන පුදුමාකාර සතුටක් විඳිනව.ඔබතුමාට රට හදන්න තිබෙන බලාපොරොත්තුව ඉටු කරන්න සියළු ශක්තිය ධෛර්යය ලැබේවා.ජනතාවත් ඔබතුමා ට උදව් කරන්න සිත් පහළ වේවා.
ජනාධිපතිවරයාට රට කරන්න අපි හැමෝම උදව් කරමු.
ඇත්තටම ආර්ථිතික ඔස්තාර්ලා, මහබැංකු අධිපතිලා, මුදල් ඇමතිලා ආණ්ඩු වල හිටියා. උන් ඔක්කොම ජනතාවට කෝචෝක් කර කර හිටියා. මේ වගේ සරළ පැහැදිලි කිරීමක් කරනවා අහන්න අනුර ජනාධිපතිවරයාටම එන්න උනා
Your explanation is very correct
සාමාන්‍ය පැනක් පාවිච්චි කරන්නේ එතන
ජනපති කෙනකුගෙන් ජවිතයේ පලමු වතාවට රට ආර්ථික සම්බන්දව විශාල දැනුම් සබ්භාරයක් ලබාගතිමි❤
the first president answering the public questions. there is logic and practical scenarios what his excellency is saying. no any stupid anwering or dismisses any questions
ජයෙන් ජයම වේවා AKD.....🎉🎉🎉🎉🎉
සුරංග දමනය වෙලා
මේ දැනූම??????ආඩම්බරයි
❤❤great leader 👏 proud of you Mr president best wishes God bless you 🙏 ❤️ 😊
Excellent explanation 👍👍👍jayeweva 👍
Jayawewa
Econ සර් කෙනෙක් වෙන්න හිටපු පුතෙක් අම්මාගේ කීමට ජනාධිපති උනාම මෙහෙම තමා 😂❤
සජියට චන්දෙ දෙන ඔබෙ හිතවතාට මෙක පෙන්වන්න.එත් ඔහු සජිත්ටනම් දෙන්නෙ ඔබගෙ වටිනා කාලය නාස්ති නොකරගන්න මන්ද ඔහුත් සජිත් කෙනෙකි.
මාලිමාවට ජය✌
Jayawewa akd ♥️ ❤️
Npp ජයවේවා ......බුද්ධිමත් ඡන්දයක් දීපු prathipala❤❤❤❤....2/3 අනිවාර්යයෙන් දෙනවා
Excellent congratulations
🙏❤
ජනපති විශ්ව.වින්නනයෙන් මෙහයවෙවා.නොසලී.ඉදිරියට.යවාවා.ඔහුතුල විශ්වීය.ගුන.වඩෙවා.ජය.මෙ පතුම.ඔබටවටී.අද්‍යත්මික උපදෙස්.ගන්න.බහු.බුද්ධි මරනන් භයන්.ඔබ අද්ටාත්මයට ප්‍රමුකත්වය.දෙන්න..මොඩ නූල්වලට නොනටා.ඔබ.බුද්දිමත්.ඒ.දශකය ගෙවන්නෙක්.ගන්න.එහි ප්‍රයොජන.නටුව.කරකවූ.පොල්..ගෙඩියට.අත්.තියන්නෙනෙ.keep it up .jaya.angulimaala rahath unaa.
AkD❤
විනීත මාධ්‍යවේදීන් නම් sirasa තමා ....මන් ආදරෙ න් එදත් අදත් අහන්නෙ ආඩම්බරෙන්....රටේ no1 විනීත අය එතන ඉන්නෙම...
Habai wena welawatanam mehema wineetha bawayak ne. Hamadama satana balana set eka dannawa. 😂 methananam meeyo wage suranga ehema😂😂
Brilliant
❤❤❤අපේ ජනාධිපති
කොහොමද දැන් ණයට සල්ලි අච්චු ගහනවා කියන උන්ට දැනෙන සනීපෙ ?? පව් බන් උබල. වෙන හේතුවක් හොයපන් දැන් මඩ ගහන්න. බලපන් උබල කොච්චර වැටිලද කියනවනම් සිරා හේතුවක් හොයාගන්න බැරි මට්ටමටම වැටිලානේ
Anura සහෝදරයා ape vanuvan දහසක් duke කම්කටොලු මැදින් අපිව ගොඩ ගන්න ඇවිත් enna rajaka sinhayak rata ලස්සන කරන්න සහෝදරයාta neroge සුවය labava samadam ❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏
Ape saho..oyata teruwan saranai.
Suranga is great ❤❤❤❤
ආඩම්බරයි ගහපු කතිරේ ගැන.මාලිමාවට ජයවේවා🧭
සුපිරි dashanaya nada apa ජනාධිපති thumaga mola ethi aya tharum ganna maru aaaaa jaya wawa ජනාධිපති thumani ❤❤❤❤❤
Harima.pahadiliy🇱🇰🇱🇰🇱🇰👍👍👍👍❤❤❤❤❤
සැර බාලකර දියාරු ප්‍රශ්න අහන්න එපා plz
සජිත් මැතිතුමාවත් මෙ වැඩසටහනට ගෙනත් අහන්නකො ණය ගත්ත ආකාරය සහ සල්ලි අච්චු ගහපු ක්‍රමවේදය එයින් රටට වෙන බලපෑම එතුමා ජනපති උනානම් කරන ආකාරය
Akd
මත් Economics ඉගෙන ගත්තා 1995 කෙනෙග්ගෙන්
එත් එ වගෙද මෙක නියනයි ජනාධිපති තුමනි
අපේ ජනාධිපති.අපේ ඩබල් පොකට්
අනිවාර්යයෙන්ම 5/6අපි මාලිමාවට ලබා දෙනවා ජනාධිපති තුමාට.රටේ දරුවන්ගේ අනාගතය උදෙසා පහල ඌ ජනතාවාදී නායකත්වය ❤❤❤❤🧭🧭🧭🧭🧭 හැදියාව විනය ඉවසීම කැපවීම සහ සුහදත්වය ජයවේවා අපේ නායක තුමාට ජයවේවා ජනාධිපති තුමා ❤❤❤❤❤💪💪💪💪💪🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤ akd excellent
😮😮😮මතකය 👌 👍👍👍👍👍🙏🙏🙏❤️❤️❤️❤️❤️
Akd❤❤
යකෝ ඕකේයි, අච්චු ගැසීමයි අතර ආර්ථිකයට වෙන බලපෑම කිසි වෙනසක් නැහැ. දෙකම එකයි
මුදල් තුලනය කරගන්න මුදල් අච්චු ගහලා velada පොළට නිකුත් කරාම උද්ධමනය vadi venne නැද්ද...
❤🎉🎉