යුද්ධය අවසන් කරන්නැයි හමාස් සංවිධානය ට්‍රම්ප්ට කියයි. ට්‍රම්ප්ට තවමත් සුබපතා නැති පුටින් !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 62

  • @Talisman_k
    @Talisman_k ชั่วโมงที่ผ่านมา +23

    තුන් පාරක් මරල දාන්න හැදුවත්, බොරු චෝදනා වලට හිරෙ දාන්න හැදුවත් , TV channels බොරු ප්‍රචාරය කරත් ගමන නැවැත්තුවෙ නෑ... දිනපු දවසෙ පාන්දර 3 විතර හිටගෙන කතා පවත්වනවා... අවුරුදු 78 වෙලත් පට්ට ලෙවල් එකක ඉන්නෙ ❤️

    • @sampathbandara8403
      @sampathbandara8403 9 นาทีที่ผ่านมา

      ආයේමත් රනිල්ව ගේමු කියන්න නේද ආසා 😂😂😂😂😂😂😂😂
      මෝඩ කැරියෝ උබල

  • @sameerasomarathna6755
    @sameerasomarathna6755 2 ชั่วโมงที่ผ่านมา +16

    මෙලානියා ට්‍ර්ම්ප් දක්න්න ආසයි තවපාරක් ,මෙලානියා ලැබුනු ඔබට ජයෙන් ජයම වේවා

    • @Sand_At_youtube
      @Sand_At_youtube ชั่วโมงที่ผ่านมา

      Wtf

    • @vinzy_24
      @vinzy_24 43 นาทีที่ผ่านมา

      Ah ?

  • @murder1028
    @murder1028 17 นาทีที่ผ่านมา +2

    හමාස් එකේ උන්ම තමයි එදා පාඩුවේ හිටපු israel වලට attack කරේ😂දැන් උන්ම කියනවා යුද්ධේ නවත්තලා දියන් කියලා😂

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 2 ชั่วโมงที่ผ่านมา +11

    ට්‍රමිප්ට ජයවෙිවා 👍👍

  • @sameerakiri
    @sameerakiri ชั่วโมงที่ผ่านมา +6

    පුටියා හෙමීට සුභ පතයි,, ඌ ඉන්නේ ආර්තික අවුලකනේ, පස්සේ ගනීවී කෝල් එකක්

  • @arunasanjewa9722
    @arunasanjewa9722 2 ชั่วโมงที่ผ่านมา +9

    ඇමරිකාවේ නව යුගයක ආරාම්බය.💐💐💐💐💐

  • @charuthadewmina2290
    @charuthadewmina2290 ชั่วโมงที่ผ่านมา +5

    යුද්ධය නිමා කරන්න ප්‍රාණ ඇපකරුවෝ ටික නිදහස් කරපියව්

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 ชั่วโมงที่ผ่านมา +9

    ට්‍රම්ප් වයස්ගතයි, පිරිමියෙක්, සුදු ජාතික වාදියෙක්, ධන කුවේරයෙක්, චොදනා ලැබූවෙක්.
    කමලා මැදිවියේ, ගැහැණියක්, සු‍ළු ජාතිකයෙක්, එතරම් ධනවතෙකු නොවේ, චෝදනා නොලැබූවෙක්.
    කමලා දිනුවා නම් මෙහෙ හෑලි ඔස්තාර්ලා රඟන විදිහ බලාගන්න තිබුනා 😂
    රටකට ජනාධිපතිවරයෙක් තෝරාගන්නා ආකාරය කියා දුන් බහුතර ඇමරිකානුවන්ට මාගේ ප්‍රණාමය ❤

    • @OlaMohotti
      @OlaMohotti 13 นาทีที่ผ่านมา

      කමලාදේවි ගැන ඔයිටවැඩිය බලන්න. ඇමරිකන් මිනිස්සු වැඩි හරියක් එයා ගැනත් ට්‍රම්ප් ගැනත් දැනගෙන චන්දෙ දුන්නෙ. කමලාදේවි යන යන තැන බොරු කිව්ව.

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 3 ชั่วโมงที่ผ่านมา +18

    බයවුන තරම හමාස්😊 යුද ගිනි නිවී ලෝක සාමය උදාවේවා 🙏

  • @IronMan-u2m
    @IronMan-u2m ชั่วโมงที่ผ่านมา +9

    Trump අහන් නෑ ත්‍රස්තවාදීන් කියන ඒවා😂

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 9 นาทีที่ผ่านมา

      Ow ilanga para Israel chande netanyahuth paradiyi.trump terrorist kiyana de ahanne na.habayi gobba biden wage yudda karanneth na

  • @panoramablue9191
    @panoramablue9191 33 นาทีที่ผ่านมา +1

    අසම සම ෙලා්ක අති සුපිරි බලවතා ( අ ැමරිකා එක්සත් ජනපදය) අප සතුටුයි මාලිමාෙව කිුයා කාරිෙයක් හැටියට අප ෙග් ගරැ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ටිුමිප් මැතිතුමාට සුබ පැතු අාකාරය ඉතා ඉහලයි මිට ෙපර අ ැමරිකානු ජනාධිපත් ෙක ෙනත් පත් වුනහම අ ෙප් රාජ්‍ය නායකයන් සුබ පත්න් ෙන මාසයක් පමන පසුව එය වැරදියි අප අ ැමරිකාව සමග ඉතා ෙහාද සමිබන්ධයක් තබා ගත යුතුයි ඹවුන් විරසක කර ෙගන ෙලාව කිසිදු රටකට ඉදිරියට යාමවත් අඩු ගාෙන් පවත්වා ෙගන යාමටත් ෙනාහැක

  • @quintusfernando7396
    @quintusfernando7396 2 ชั่วโมงที่ผ่านมา +9

    Mr Trump, Congratulations. ❤
    Please stabilise the world. ***
    I am from Sri Lanka** ***

    • @Rick_Pi
      @Rick_Pi 2 ชั่วโมงที่ผ่านมา +10

      හරි මට මේ පණිවිඩය ලැබුනා. මම ඒක කරන්නම්

    • @imeshperera-wl5ok
      @imeshperera-wl5ok 2 ชั่วโมงที่ผ่านมา +5

      Athal denna epa yako 😂

    • @DilanDilray123
      @DilanDilray123 2 ชั่วโมงที่ผ่านมา +1

      ​@@Rick_Pi😂😂😂

    • @Tharushidealwiss
      @Tharushidealwiss ชั่วโมงที่ผ่านมา +2

      Okay I'll tell that u congrats him❤

    • @vinzy_24
      @vinzy_24 42 นาทีที่ผ่านมา

      ​@@Rick_Pi🤣🤣🤣

  • @sameeraja4917
    @sameeraja4917 11 นาทีที่ผ่านมา

    සීලරතන හිමි සුබපැතුවා ඒ ඇති. හදවතේ ජනාධිපති ❤❤

  • @windows10-k8h
    @windows10-k8h ชั่วโมงที่ผ่านมา +4

    හමාස් ත්‍රස්තවාදීන්ට ඉවර කරලම දාන්න.
    උන් කටාර්වල ඉදන් මාදය ප්‍රකාසන කරන්නෙ😅

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 2 ชั่วโมงที่ผ่านมา +4

    ලෝකය අලුත්ම මාවතකට යනවා.

  • @mudithairesh3505
    @mudithairesh3505 3 ชั่วโมงที่ผ่านมา +3

    As a nation (Sri Lankans) we had much better discipline than Americans during the post election period.
    We can proud as a nation ❤

  • @IronMan-u2m
    @IronMan-u2m ชั่วโมงที่ผ่านมา +5

    ඊස්‍රායලයට ජයවේවා❤❤ 🇮🇱

  • @gssinhalamovies
    @gssinhalamovies 3 ชั่วโมงที่ผ่านมา +11

    පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤🤭

  • @ZxZx-ih3nl
    @ZxZx-ih3nl ชั่วโมงที่ผ่านมา +2

    Great president

  • @sasindurathnayake4791
    @sasindurathnayake4791 ชั่วโมงที่ผ่านมา

    💪

  • @Amila_suresh
    @Amila_suresh 7 นาทีที่ผ่านมา

    පුටින් බයයි නෙ කොහොමත් ඒකයි 😂

  • @sandasranhiru1521
    @sandasranhiru1521 3 ชั่วโมงที่ผ่านมา +1

    🎉

  • @minidu119
    @minidu119 3 ชั่วโมงที่ผ่านมา +4

    Trump & Putin big friend.!

  • @windows10-k8h
    @windows10-k8h ชั่วโมงที่ผ่านมา +2

    Trump Israel ට පක්සයි.
    කමලා ගැනිට වඩා

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n 20 นาทีที่ผ่านมา +1

    මම ඇරිසොනා ඉන්නේ මෙහෙ උන් ගොඩකගෙ මතේ කමලා ගැන තියෙන්නෙ නිකම් අපෙ උන් සජිත් ගැන හිට්ගන් ඉන්නව වගෙ

    • @OlaMohotti
      @OlaMohotti 11 นาทีที่ผ่านมา

      ඉතින් හරිනෙ...

  • @ranjanfernando7
    @ranjanfernando7 3 ชั่วโมงที่ผ่านมา +28

    රුසියානු එකාදිපතියාට බැහැ සුබ පතන්න,,,මොකද ප්‍රරජාතන්ත්‍රවාද ට්‍රම්ප් දින්නේ,,,රුසියාව එහෙම නොවෙයි තම විපක්ෂ නායකයා ගාතනය කලා ,,වැග්නර් නායකයා ගාතනය කල හිවලෙක් පුටින් 😂😂😂😂

    • @danushkachathuranga9623
      @danushkachathuranga9623 3 ชั่วโมงที่ผ่านมา

      🤣

    • @Sanjana_Himahansa
      @Sanjana_Himahansa 3 ชั่วโมงที่ผ่านมา +2

      සිරාවට බන් 😂😂

    • @PamuduKumarasinghe
      @PamuduKumarasinghe 3 ชั่วโมงที่ผ่านมา +1

      ට්‍රම්ප් ආවම සෙලෙන්ස්කි 😂😂😂😂😂

    • @Widath-e3x
      @Widath-e3x 3 ชั่วโมงที่ผ่านมา +7

      රුසියාවෙ විපක්ශ නායක කියලා එකෙක් නෑ බම්. අනික වැග්නර් පොර මලේ ගුවන් අනතුරකින්.

    • @kavindulakshan859
      @kavindulakshan859 2 ชั่วโมงที่ผ่านมา

      මචන් උබ පරීක්ෂණයක් කරලා තහවුරු කරාද රුසියාවෙන් ඝාතනය කරා පුටින්ට තරගයට හිටපු අනිත් අපේක්ශකයා? ඒ යොමු කිරීම් ටික මටත් දෙන්නකො බලන්න හැබයි ඇමරිකාවෙන්නම් පස්සෙ තහවුරු කරා ඒක පුටින්වත් කවුරුවත් කරපු ඝාතනයක් නෙවෙයි කියලා. YT එකෙන් බලන්න. වැග්නර් නායකයට රුසියාවේ ජනාධිපති වෙන්න බෑ බන්. වූ මැරුනෙ ගුවන් අනතුරකින්. මචන් ලෝකේ රජවරු ඉන්න රටවල් තියේ ප්‍රජාතන්ත්‍රවාදය තියන රටවල් තියේ ඒකාදිපතියො ඉන්න රටවල් තියේ තව තවත් විදිවලට පාලනය වෙන රටවලුත් තියේ හැම රටක්ම එකම විදියට පාලන වෙන්න ඕන කියලා එකක් නෑ. ලගදි බටහිරෙන්ම කරපු වාර්තාවකින් එලියට ආවා රුසියාවේ වැඩි පිරිසක් පුටින්ට කැමති කියලා. කෝ ඔයා අප්ඩේට් වෙලා නෑනේ ගොසිප් විතරක් අහලා මදි මචන්. 😂 ඒ වගේම කියන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදෙන් ආපු එකෙක් උනත් ඒකාපතියෙක් උනත් රජෙක් උනත් වැරදි දෙයක් කරනවානම් වැරදිම තමයි. කාගෙ කාගෙත් පාලනය යටතේ මිනිස්සු දහස් ගානක් විනාශ උනේ රටවල් පිටින්ම නැති කරලා. අලි පුකෙන් ආවත් හරක් පුකෙන් ආවත් වෙනසක් වෙන්නෙ නෑ කරන්නෙ එකමනම්. 😂

  • @hansajabandara1674
    @hansajabandara1674 8 นาทีที่ผ่านมา

    1:49 🗿

  • @SaliheenSajith
    @SaliheenSajith 2 ชั่วโมงที่ผ่านมา +4

    රුසියා යුක්රේන යුද්ධෙ නං නවත්තන්න වෙන්නෑ.සෙලාටැප නැතුව දීලයි නවත්තන්නෙ😂💔

  • @kdroshan3302
    @kdroshan3302 2 ชั่วโมงที่ผ่านมา +2

    ඇමරිකාව අපි හිතන තරම් ලෝකයට සුභවාදි රටක් නොවේ ...අපිට තියෙන්නේ වෙන දෙයක් බලන් ඉන්න . ලෝකයත් එක්ක හොද හිතින් .

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl ชั่วโมงที่ผ่านมา

      මෙයා ආව එක අපිට hodai අනිකාට වඩා ලෝකයට කෙසේ වෙතත්

    • @panoramablue9191
      @panoramablue9191 39 นาทีที่ผ่านมา

      එ ෙහනමි යන්න ඉරානයට හරි සිරියාවට හරි ෙලබනන් රැසියාව අෆගනිසිතානය ඹය ෙගාඩක් අදුරැ තැන් තියනව

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov 2 ชั่วโมงที่ผ่านมา +1

    Ytin ghpu game blnn plwn International news wl😂...russian emails with bombs😂😂😂😂😂

  • @youtubeshortz1858
    @youtubeshortz1858 ชั่วโมงที่ผ่านมา

    Hamas kiyana deyak thamai itin😅😅😅