කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ගයාන් චානුක විදානපතිරණ මහතා සමඟ සිදුකළ විශේෂ සාකච්ඡාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 74

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo 2 ปีที่แล้ว +3

    නමෝබුද්ධස්ස ...ඔබතුමාට දීර්ඝායුශ 🙏🏿🙏🏿🙏🏿

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว +2

    ගයාන් සර්ලා වගේ අයට කවදාවත් වරදින්න එපා තෙරුවන් සරනයි ...

    • @nimalles2228
      @nimalles2228 10 หลายเดือนก่อน

      අනේ ඔවු🙏 එතුමාට සුඛී දීඝායුකෝ භව🙏

  • @lagalatta6639
    @lagalatta6639 5 ปีที่แล้ว +12

    ගයාන් චානුක තූමා. අප නොදන්නා දේවල් අපහට මේ වන් දේ රටට ජාතියට වැදගත් බොම දේෂනයක්ඔබතූමාට ඉතාමත් ගරුකරන ලද බොම පින්

  • @viduravangeesa914
    @viduravangeesa914 3 ปีที่แล้ว +4

    නොදන්නා කරුණු බොහොමයක් දැනගත්තා. තෙරුවන් සරණයි ඔබට !

  • @kosalaedirisinha9141
    @kosalaedirisinha9141 ปีที่แล้ว

    අපේ කාලෙයේ මහා විද්වත් ගයාන් චානුක විද්‍යාපතිරන මහතාට 🙏 🙏🙏🙏🙏

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු
    ඔබතුමාට උතුමි ශ්‍රි ධර්මය අවබෝධයම වෙවා

  • @travelwithelephant2023
    @travelwithelephant2023 5 ปีที่แล้ว +9

    ගයාන් චානුක විදානපතිරණ .. ජාතිය වෙනුවෙන් පහල වුනු රටේ සම්පතක් ... සියලු දෙවියන් ආරක්ෂා කරත්වා...

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 5 ปีที่แล้ว +4

    Pin wath obathumata ha Shradha TV athulu e Samatath theruwan Pihitai ...‌ලොකු කුඩා සැමට ‌මේ ‌දේශනා ඉතාම වටිනා බව මගේ අදහසයි....

  • @manke7562
    @manke7562 5 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ඔබතුමාට.ගොඩක් වැදගත් කරුණු දැනගත්තෙමි.

  • @lagalatta6639
    @lagalatta6639 5 ปีที่แล้ว +6

    ගයාන් චරක ඔබතූමා ට දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว

    ගොඩක් හොඳ වැඩ සටහනක් .දළදා සමිදුගේ පිහිටයි .🙏❤️🙏

  • @sujeewaampagala2282
    @sujeewaampagala2282 5 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් කරුණු දැනගත්තෙමි.බොහොම වටිනා සාකච්ඡාවක් ...තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @chandraathukorala3442
    @chandraathukorala3442 5 ปีที่แล้ว +6

    බොහොම වටිනා සාකච්ඡාවක් ...නොද බොහෝ දේ දැනගත්ත. බොහොම පින් සියළුම දෙනාට
    තෙරුවන්සරණයි !

  • @isharaheendeniya6635
    @isharaheendeniya6635 4 ปีที่แล้ว +3

    Gayan mahathmayata deergausha labewa💐💐💐💐💐

  • @nilupulfernando3279
    @nilupulfernando3279 3 ปีที่แล้ว +2

    Mathu buduwana garu Sri math
    Anagarika dharmapala thumage
    Yuga mehewara egayemata lack
    Kala obba thumata deerga areyusha.🙏🏾☸️🌼💯

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 9 หลายเดือนก่อน

    වටිනා දේශනාවක්

  • @preethikawimalaratna9629
    @preethikawimalaratna9629 5 ปีที่แล้ว +6

    I really appreciate your knowledge

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 3 ปีที่แล้ว +1

    Bohoma pin pin pin chanuka gatuvarayanenni me upaharaya obatumatama veva

  • @cpmapping9390
    @cpmapping9390 3 ปีที่แล้ว +3

    ඔබ තුමා මීට වසර 15 පමණ පෙර සුනාපරන්ත දේශය හා පුණ්ණ මහ රහතන් වහන්සේ පිළිබඳ පන්සල් වලදී දේශනා කරමින් යද්දී, හා පුවත්පත් වල පළවෙද්දී කියවීමට ලැබීම මා හට දහම් මගෙහි යාමට බොහෝ උපකාරී විය. මා කලෙක ..... උගන්වන යුගයේදී එහි තරුණ නිලධාරීන්ට මැද පෙරදිග ප්‍රශ්නය පිළිබඳ උගන්වද්දී එම විසිතරය මුලින් කියා දීම මගේ පුරුද්දක් විය. තරුණ පුතුන් එය ඉතා අසාවෙන් පාඩමට පදනම දමා ගැනීමට බොහෝ උපකාරී විය. ඔවුන්ගේ ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීමට බොහෝ සෙයින් උපකාරී විය. ඔබතුමාට උතුම් සත් ධර්මය අවබෝධ කර ගැනීමට මේ පින් උපකාර වේවා

  • @kalyaniabeydeeramonod8235
    @kalyaniabeydeeramonod8235 5 ปีที่แล้ว +3

    Really very meaningfull speech. I was educate

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 3 ปีที่แล้ว +2

    Bohoma pin obathumn hata me enu ugath viyatun apage rata jatiye gena hegimen kala desanavan udesa bohoma pin pin pin

  • @vijaykumardamle1112
    @vijaykumardamle1112 ปีที่แล้ว

    Wonderful !

  • @Nothing447
    @Nothing447 5 ปีที่แล้ว +16

    ජාතියේ පිබිදීම කෙරෙහි ඔබේ සේවය බොහෝ කල් පවතිවා.....

  • @harshanifernando7242
    @harshanifernando7242 5 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි....නමෝ බුද්ධාය.....

  • @dahampussella7182
    @dahampussella7182 5 ปีที่แล้ว +4

    This is one best discussion ever had about Srimath Anagarika Dharmapala.

  • @deenakumari6889
    @deenakumari6889 5 ปีที่แล้ว +3

    Godak watina desanayak nodena un godak dewll dena ganna lebuna oba sematama theruwan saranai

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 5 ปีที่แล้ว +5

    Harima Asirimath👍😊 Shraddha Nalikawe Siyaludenata bohoma pin.🙏❤ Pinwath🙏🌹 lokusuwaminwahanse🙏🌹 mulkota.
    Gayan chanuka Sarge wadasatahan Idiriyatath Karanne. Samajeta Godak watinawa. mama Athuma Mulima Dakke ITN Doramadalawen. Me Sir Hitiyoth Aniwarayenma Balanawa.
    Theruwansaranai.🙏
    Namobuddhaya.🌹🙏

  • @Premathilaka22
    @Premathilaka22 ปีที่แล้ว

    දීර්ඝ ආයුශ ලැබේවා අපේ කාලේ හරිශ්චන්ද්‍ර තුමාට,,,💎

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 5 ปีที่แล้ว +5

    Theruwan saranai oba thumanlata.godakk wadalath desanayak..pin sudu wevaaa..uthum u nirwanaya awaboda wevaaa...

  • @anandasilva6986
    @anandasilva6986 4 ปีที่แล้ว +2

    oba hamu vee kata kireemata kamatiya(I like to meet you and speak with you)

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi 5 หลายเดือนก่อน

    Sadu sadu sadu gayan widana chanuka pateirana sir kiyanna hoda utum sath purusa budu dahama gana hodata awa boda karala dana bawanawan pohosath pin wath kanak suwa path wawa taruwan saranei 🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🙏🙏🙏🪷🪷

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 5 ปีที่แล้ว +2

    Tharuwan.saranai.oba.thumata

  • @chameerajayasingha8537
    @chameerajayasingha8537 5 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @iruniyashani3621
    @iruniyashani3621 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bhantechandima
    @bhantechandima 5 ปีที่แล้ว +6

    Ane ape Gayan Sir newa. Theruwan saranin Deerghayu wewa ape guruthumani!

  • @malanichandra6942
    @malanichandra6942 5 ปีที่แล้ว +3

    sinhala jatiya hodin awaboda kara gatha yuthui me karunu athtatama bohoma watina shakachchawal teruwan saranai siyalu denatama

  • @krishantha4588
    @krishantha4588 ปีที่แล้ว +1

    මටනමි හිතෙන්නෙ මෙ ගයාන් චානුක විදානපතිරණ මහාතා ධර්මපාලතුමා නැවත ඉපදිලාද කියලා,,,සාදු සාදු සා,,,,,,දු

  • @ranputha9285
    @ranputha9285 5 ปีที่แล้ว +2

    Godak hoda sakachchawak budusaranayi gayan mahaththaya...

  • @yehendheera9864
    @yehendheera9864 3 ปีที่แล้ว +2

    🙂🙂🙂

  • @amithweerasekara1100
    @amithweerasekara1100 5 ปีที่แล้ว +2

    Bohoma vatinawa sir

  • @ranjaniekpw7706
    @ranjaniekpw7706 5 ปีที่แล้ว +3

    Teruvan saranai oba tunata godak
    Vatinava obatumage desanaya

  • @nandaseneviratna4049
    @nandaseneviratna4049 2 ปีที่แล้ว +1

    We need to educafe our young generation more and aware about ven Devamitta Dhammapala maha thero whose teaching as well as thinking is the right treatment to rectify their (youth) mindset which is totally twisted and coroded.

  • @Premathilaka22
    @Premathilaka22 ปีที่แล้ว

    🙇🙇🙏🙏🙏

  • @veenaveena9739
    @veenaveena9739 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼😭😭😭🙏🙏🙏🌼🌼🌼

  • @priyankarakodithuwakku2994
    @priyankarakodithuwakku2994 ปีที่แล้ว

    ධර්මපාල තමන්ගේ ජීවිතය විනාශ කර ගත්තා තමුන්නැහෙත් ඒ මඟ ගිහිල්ලා තමන්ගේ ජීවිතය නාස්ති කර ගන්නවා සමාජයේ වැජඹුනාට තමුන්ගේ හිතට තට්ටු කරලා බලන්න තමුන් හරිද කියල අප ගෝතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනයට අනුව උන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට අනුව උන් වහන්සේ දේශනා කළ බුද්ධ ශක්තිය ඇති සතර මහා ස්ථාන හයවන ජෝතිරජ්ජුරුවන්ගේ අන කිරීම මත වසන් කර වෙනත් ස්ථාන අසරණ මිනිසුන්ගේ ඔලුවට කවා මේ සිදු කළ අපරාධයට හොඳක් නම් වෙන්නේ නැහැ පව පල දෙනවාමයි

    • @gayanwaduge9096
      @gayanwaduge9096 10 หลายเดือนก่อน +1

      උඹට පිස්සුද බං.දොස්තරෙක් හම්බවෙයන්

  • @lankalanka2705
    @lankalanka2705 ปีที่แล้ว

    ධර්මපාලතුමා සිහිනෙන්වත් නොදැකපු මිනිහෙක් දෙන පොර ටෝක් මෙයානිකන් ලග බලාන හිටියා වගේනේ කථාව

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 5 ปีที่แล้ว +4

    Dirgausha Wewa Obethumata. Theruwan Sarani

  • @chamathlaksahan2332
    @chamathlaksahan2332 5 ปีที่แล้ว +3

    Deveni dammapalathuma.. නමස්කාර karami.. newatha panpori සිංහල yanva nagasitimu

  • @mahesha_jj
    @mahesha_jj 5 ปีที่แล้ว +3

    🙏🌸🙏🌸🙏🌸🙏

  • @meghavarnaincense5304
    @meghavarnaincense5304 5 ปีที่แล้ว +3

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @harshanibandara1807
    @harshanibandara1807 5 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 5 ปีที่แล้ว +3

    Niduk nirogi suwaya labewaaa.. dergaauuu wevaaa..

  • @tharangabuddika6447
    @tharangabuddika6447 4 ปีที่แล้ว +2

    Api ahala thiyenava doramadalavedi oba thuma kiyanava darmapala thuma Mahathma gandi thumata bannalu kiyala.aththatama Gandi thuma budun India kiyala aye nodana hitiye????????balan kadathura hara daze.....,,,,

    • @kosalaedirisinha9141
      @kosalaedirisinha9141 ปีที่แล้ว

      හ ඒ උනාට කමක් නැ ඒ ඒ මිනිහගෙ නොදැනුවත්කම....බුදුන් උපන්නෙ ඉන්දියාවේ බුද්දගයා ශුද්ධ භූමියේ ......

  • @adisanayaka1337
    @adisanayaka1337 5 ปีที่แล้ว +3

    Mary poster robinson mathiniya dewana mawak lesa salakima...

  • @kebithigolleweariyadhamma7030
    @kebithigolleweariyadhamma7030 5 ปีที่แล้ว +3

    ape jivitawalata sumagul darshanet.....vidudaya maunitulin......jatiak virawarun pilibada ha anagarika dharma pala darshanet kiyadun......buddha bashitayat......bauddha sanskrutiyat kiyadun........maage gurutumanta niduk nirogi chirajiwanaya labewa......dhaladasamidu pihitai

  • @sasankareshan6183
    @sasankareshan6183 4 ปีที่แล้ว +1

    මුගේ කතා හොදයි හරක්ට

    • @nilupulfernando3279
      @nilupulfernando3279 3 ปีที่แล้ว +2

      Suddanta pukadeepu ekkek.😁🤭

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 3 ปีที่แล้ว +3

      @ Sadanka Reshan- ඔයා හෙන බුද්ධිමතෙක්ද??🤣🤣

    • @ashelpasindu4142
      @ashelpasindu4142 2 ปีที่แล้ว +2

      මේ මොන පො**යෙක්ද
      මෙච්චර ලස්සන වැඩසටහනක් 👀

    • @gayanwaduge9096
      @gayanwaduge9096 10 หลายเดือนก่อน

      පොන්නය කට වහපං

  • @janithjanith8954
    @janithjanith8954 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු
    ඔබතුමාට උතුමි ශ්‍රි ධර්මය අවබෝධයම වෙවා

  • @අමතරදැනුම
    @අමතරදැනුම 2 ปีที่แล้ว +2

    🙂

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 5 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @SearchingDharma...දහමසොයා
    @SearchingDharma...දහමසොයා ปีที่แล้ว

    🙏

  • @shasheenkarunanayake5082
    @shasheenkarunanayake5082 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @praneethmadusanka4820
    @praneethmadusanka4820 5 ปีที่แล้ว +2

    🙏🙏🙏