බුදුන් උපන්නේ ඉන්දියාවේ යැයි කියූවෝ බුද්ධ ප්‍රතිමා මත අසුන් ගනී - Beyond Illusion to Reality

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 149

  • @shiromanishanthi9652
    @shiromanishanthi9652 4 ปีที่แล้ว +26

    ප්‍රශාන්ත මහත්මයානෙනි..ඔබතුමන්ලාට මේ පිනම ඇති නිවන් දකින්න.සාධු සාධු සාධු ..!

  • @ravindralal3920
    @ravindralal3920 8 หลายเดือนก่อน +1

    ❤❤ඔබ තුමා සත්තිය තොරතුරු ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම රටේ මතු දරු පරම්පරාවට ඉතාම හොද උතුම් ක්‍රියාවකි ,😂😂හනමීටි බුද්ද පුත්‍රයන් නොවන චීවරදාරින් මෙතෙක් කළේ සුද්දන් විකුර්ති කර පෙන්වන ජෛන ආගම හිස මත තියාගෙන ජනතාව මුලා කර මංකොල්ල කෑමකි.බුදු දහම විනාශ කිරීමකි. දීපය , ලංකාදීපය , දඹදිව හෙළ දීපය , දිවයින , ලංකාව කියලා කොහෙත්ම නොදන්නා උදවිය අපේ රටේ පහළ උන සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ඇතුළු සියලු බුදු රජාණ්න් වහන්සේලා ,බුදුන් පහළ නොවෙන ආසියානු මහද්වීපයම දඹදිව කියන උදවිය කවදාවත් නිවන් දකින්නේ නැහැ .🎉 හිස ඉස්සන් ගේ වගේ නොවේද ??? තනිකර කාමාතුර ජීවිතය මිස ,මග පල ලබන හැටි ජනතාවට උගන්වන ජෛන සාමිලා බුදු දහම ආරක්ෂා කළාද ? තවත් මෝඩ මිනිස්සු මුලාකර මඩි තරකර ගන්නවා නොවේද ???😮 මහචාර්‍ය තුමනි ,මතු දරු පරම්පරාවට අයත් එකම දීපය, ලංකාදීපය ,දඹදිව ආරක්ෂා කර දිය යුතුය .ඔබ තුමන්ලා සියලුම දෙනාම කරන්නේ ඉමහත් සේවයකි..❤😮 එනිසා ඔය සත් කාර්‍ය සදහා❤❤😮 හෙළයේ මහ සෙල්ලිපි ඇදුරණන් වන , සම්මානීය.මහචාර්‍ය ජයරත්න පතිරආරච්චි මහතා සම්බන්ධ කර ගන්න .😮😮😮😮

  • @leehemu7465
    @leehemu7465 4 ปีที่แล้ว +23

    ඔබගේ මේ මහඟු ප්‍රයත්නයට අනේක වාරයක් පින් ❗ ලක් වැසි ගෝත්‍රික සමාජයට යථාර්ථය අවබෝධ කර දීමෙ උත්සහය තව තවත් ශක්තිය දහිරිය ලැබේවා ❗🌷🌷🌷 මේ සම්බන්ධ ව පලවෙන සියලුම වීඩියෝ මම බලනවා වෙනත් ලින්ක් අස්සෙත් තවත් තොරතුරු සොයනවා වෙනත් රටවල ඉන්නා මගේ මිතුරන්ට ශෙයා කරනවා ඔබට ජයෙන් ජය ❗විදේශීය රටක සිට

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 ปีที่แล้ว +29

    අවු 200 ගනකට පසු අපෙ රටට හිරු රශ්මිය ඇවිති කියන්නෙ මෙවට අපට අපෙ දරුවන්ට සිලුම ධර්මයෙ ශක්තිය අපට ලෙබුන තෙරුවන් සරනයි

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 4 ปีที่แล้ว +39

    ඔබතුමන්ල අපිට මග පෙන්නුව.අපිත් දැන් ඒ මග යමින් අන් අයත් දැනුවත් කරමින් මොල සෝදමින් නිවන් මග සොයා යනව. අපිට නිවැරදි මග හෙළි කල ඔබ සැමට උතුම් ධර්මයම අවබෝධ වේවා.....
    ඒකාන්තයෙන්ම මේ ගොතම බුදු පියාණන් වහන්සේගේ උපන් ඒ මහා හෙළ බිමමයි.

    • @mahagodellagerajasiri3519
      @mahagodellagerajasiri3519 4 ปีที่แล้ว +1

      Indiyawe budun nositiya bawata prabala saksi sahitha video 1 balanna Ape buduhamuduwantath Unlike godak aya innawa. Each aya me video 1 balanna. th-cam.com/video/e87YxTMPckA/w-d-xo.html

  • @benaimamai5511
    @benaimamai5511 4 ปีที่แล้ว +47

    අදුරෙන් එලියට අපිව කැදවා ගෙන යන ඔබලාට ..බොහොම පිං

    • @mahagodellagerajasiri3519
      @mahagodellagerajasiri3519 4 ปีที่แล้ว

      Indiyawe budun nositiya bawata prabala saksi sahitha video 1 balanna Ape buduhamuduwantath Unlike godak aya innawa. Each aya me video 1 balanna. th-cam.com/video/e87YxTMPckA/w-d-xo.html

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 4 ปีที่แล้ว +20

    මේ පොත ලබා ගන්න පුලුවන් විදිහත් සදහන් කරනවනම් ගොඩක් වටිනව.

  • @malinivithana3780
    @malinivithana3780 4 ปีที่แล้ว +5

    සඟවා යටපත් කළ නිවැරදි ජන්බුදීපය සහ මහායාන දහම ඔබ්බවා යටපත් කළ බුදු දහම මතු කිරීමට මීවනපලානේ මහ තෙරුන් වහන්සේ ප්‍රමුඛ ඔබතුමා ඇතුළු පිරිස දරණ මේ වෑයම බෙහෙවින් අගය කරමි. සත්‍යය කවදා හෝ හෙළි වනු වැළකිය නොහැක. මේ යහපත් ව්‍යායාමය කිසිදු බාධාවකින් තොරව සාර්ථක වේවා!!

  • @gayansampath9478
    @gayansampath9478 4 ปีที่แล้ว +26

    ඔබලා කරන්නේ ඉමහත් මහගු කාර්යක් මෙයින් ඉදිරි පරපුර නිසැක වශයෙන්ම පරම සත්‍ය අවබෝද කරගන්නවා සත්‍ය ජය ගන්නවා ඔබ සැමටම තෙරුවන් සරණයි

  • @සුවපත්වේවා
    @සුවපත්වේවා 4 ปีที่แล้ว +14

    කාලයේ වැළිතලාවෙන් යටපත්ව යටපත් කර වලලා දමා තිබූ අපේ ප්‍රෞඩ හෙළ ඉතිහාසය මතුකර නැවත හෙළබිමේ බැබළවීමට වෙර දරන ඔබතුමාටත් එයට සහයෝගය දෙන පින්වත් සියලුම දෙනාටත්
    යහපතක්ම වේවා !
    සෙතක්ම වේවා !
    ශාන්තියක්ම වේවා !
    සුවයක්ම සහනයක්ම වේවා !
    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !
    🙏🙏🙏

    • @mahagodellagerajasiri3519
      @mahagodellagerajasiri3519 4 ปีที่แล้ว

      Indiyawe budun nositiya bawata prabala saksi sahitha video 1 balanna Ape buduhamuduwantath Unlike godak aya innawa. Each aya me video 1 balanna. th-cam.com/video/e87YxTMPckA/w-d-xo.html

  • @jagathranaweera7612
    @jagathranaweera7612 4 ปีที่แล้ว +31

    සිවු හෙළය මතුව ලොවෙන් තුරන් කිරීමට ගත් ඉතිහාසය මතුවෙවා සාදු සාදු සාදු.

    • @bandara4620
      @bandara4620 4 ปีที่แล้ว +1

      Mokadda sivuhelayo kiyanne?
      Poddak pahadili karanawada?

    • @Shirley-Fdo
      @Shirley-Fdo 3 ปีที่แล้ว

      @@bandara4620 උඹ බබා ! මේ වගේ වීඩියෝ කීයක ඇති ද ඔය ප්‍රශ්නෙ ට උත්තරේ !

    • @bandara4620
      @bandara4620 3 ปีที่แล้ว

      @@Shirley-Fdo
      Kiyanda poddak ehenan...

  • @chaturangasanjaya5352
    @chaturangasanjaya5352 4 ปีที่แล้ว +8

    ඔබතුමා ඇතුලු මීවනපලානේ අපේ අරහතුන්වහන්සේ ඇතුලු අපට නිවැරදි මග පෙන්වන ඔබතුමන්ලාට බුදුසරණයි

    • @mahagodellagerajasiri3519
      @mahagodellagerajasiri3519 4 ปีที่แล้ว

      Indiyawe budun nositiya bawata prabala saksi sahitha video 1 balanna Ape buduhamuduwantath Unlike godak aya innawa. Each aya me video 1 balanna. th-cam.com/video/e87YxTMPckA/w-d-xo.html

  • @lenindesilva3496
    @lenindesilva3496 4 ปีที่แล้ว +8

    මෙම සත්‍ය පහදා දීමට ගන්න උත්සාහය වරදක් සේ දැක අකමැත්ත පළ කල සියල්ලටම නිවැරිදිවුත් සත්‍යවූත් බුද්ධ ධර්මයත් එහි ඉතිහාසයත් අවබෝධවී මිත්‍යාවෙන් ගැලවී බුදුන් දෙසූ නිවැරිදි දර්මයම පසක් වේවා.

  • @indikamahinda
    @indikamahinda 4 ปีที่แล้ว +24

    අදුරු වළාපටින් වැසීඇති අපගෙ මනස සුපිරිසිදුවී අපහට දෑස් පෑදේවා

  • @priyangakumari3338
    @priyangakumari3338 4 ปีที่แล้ว +21

    ගෞතම බුදුරජාණන් වහන්සේ ස්වන්බු ඥානයෙන් දේශනා කල හේතුඵලවාදය ට වඩා ,කට වහරින් ආපු ඒ උත්තම ධර්මය ට වඩා අපෙ මිනිසුන් මුහුදට ආවඩන්න පටන් ගත්තා .තෙරැවන් සරනයි ! සංවිධාත්මකව මෙවැනි දෙ කිරීමට දායක වන සියළු දෙනාට එම කුසලය ආශිර්වාදයක් වී උතුම් වු නිවන අවබෝධ වේවායි අධිෂ්ඨාන කරමි.

    • @suniru1
      @suniru1 4 ปีที่แล้ว +2

      Great work . Thanks Dr. Prasantha

    • @lokkahmda7322
      @lokkahmda7322 4 ปีที่แล้ว +1

      ☝️☝️☝️

  • @chandrikadonald7769
    @chandrikadonald7769 4 ปีที่แล้ว +13

    Great job...
    Good luck my beautiful mother land 🇱🇰🇱🇰🇱🇰

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +9

    සුවපත්වෙත්වා ,
    මේ සිරිදේසයමයයි .
    🔑අමාශාන්ති.

  • @k.b.thilakarathna5606
    @k.b.thilakarathna5606 3 ปีที่แล้ว +2

    ඔබතුමාට තෙරැවන් සරණයි ..

  • @ruwanpiyadarshana8616
    @ruwanpiyadarshana8616 3 ปีที่แล้ว +2

    සුවපත් වේත්වා දිර්ඝ ආයුෂ වර්ධනය වේත්වා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේත්වා ...!!!

  • @parakumbagebuwaneka7103
    @parakumbagebuwaneka7103 4 ปีที่แล้ว +2

    සියලුම දෙනාට පින්.!!!🌹🌹🌹🌻🌻🌻💓💓💓

  • @sarath24517
    @sarath24517 4 ปีที่แล้ว +9

    තෙරුවන් සරණය!

  • @ashanlahiru4994
    @ashanlahiru4994 4 ปีที่แล้ว +12

    සුවපත් වේවා සාදු සාදු ...///

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 4 ปีที่แล้ว +9

    obathumata yahapathakma wevaa

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 4 ปีที่แล้ว +2

    Oba Samata Budusaranai,Waha Waha Niwansuea Aathwewa,Great Job

  • @namaliweerakkody9640
    @namaliweerakkody9640 4 ปีที่แล้ว +11

    Bohoma pin oba thumata

  • @Kolabasanni
    @Kolabasanni 4 ปีที่แล้ว +6

    වහල් චින්තනයෙන් මිදි නිදහස් පරම්පරවක් බිහිකිරීම උදෙසා එක්වෙමු

  • @kumarie9
    @kumarie9 4 ปีที่แล้ว +10

    Grate work

  • @jithendra5069
    @jithendra5069 4 ปีที่แล้ว +6

    පොඩි කාලේ ඉඳන්ම බුදුන්වහන්සේ ඇයි ඉන්දියාවෙ ඉපදුනේ, අපි කොහොමද විජය වගේ කෙනෙක්ගෙන් පැවතුනේ කියන ගැටලුව හිතේ තිබුණා....
    සත්‍යය තෝරාගෙන නිවන් මග අවබෝධ කර ගැනීමට සියලුම දෙනාට හැකි වේවා....ඔබ සියලුම දෙනාට ත් පතනා බෝධියකින් නිර්වාණය අවබෝධ වේවා. බොහොම පින්

    • @IloveTaylorSwift_8
      @IloveTaylorSwift_8 3 ปีที่แล้ว

      මීවනපලානේ සිරිධම්ම ස්වාමීන්වහන්සේගේ ගේ බණ අසා නිවන් අවබෝධය වේවා🙏🙏🙏

    • @jithendra5069
      @jithendra5069 3 ปีที่แล้ว

      ස්තූතියි, බොහෝම පින්🙏
      ස්වාමින්වහන්සේ ගැන මුලින්ම දැනගත්තෙ, 2008 දි, පොත් දෙක ලැබුනට පස්සෙ, උන්වහන්සෙ මම දන්න කෙනෙක්ගෙ ගමේ පන්සලේ....
      මම දැන් සියලුම බණ වල ප්‍රයෝජන ගන්න කාලෙ ......
      🙏🙏🙏

  • @manusathmaga1552
    @manusathmaga1552 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 4 ปีที่แล้ว +10

    Tharuwansarani oba thumata

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +8

    Obathumanlata deergayu wewa..

  • @rmchandralatha5856
    @rmchandralatha5856 4 ปีที่แล้ว +1

    මම ඉතාලියේ හිටියත් ඔබතුමන්ලා සමගඅපේ බුදුපියානන්ටකල නිගුූහකල අපේම බටහිර අදහස් ඇතිඋන්ගැන හදවතින්ම හඩාවැටෙනවාබකියන්න කෙනෙක් නැහැ

  • @amalgunasekara2692
    @amalgunasekara2692 4 ปีที่แล้ว +8

    Helabime Sathya lowa baebalewa...🙏🙏🙏
    Suwapathwewa 🙏🙏🙏

  • @suranga9780
    @suranga9780 4 ปีที่แล้ว +19

    Sathya helikara awasan buddimath aya meya හොදාකාරවම dannawa eth parana කණ්ණාඩිය galawala balnna sakshi siyalla helikara awasan.සිව් helayata ජය ...(janbudveepe ta ජය )

  • @indikaruwan5775
    @indikaruwan5775 4 ปีที่แล้ว +4

    janapati tumawa danuwat kara wisadumak laba gamu.teruwan saranai

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 4 ปีที่แล้ว +35

    නිවැරදි දහම් මාර්ගය හා බුදුන්වහන්සේගේ ඉපදීම , බුදුවීම, ප්‍රථම ධර්ම දේශනාව හා පිරිනිවන්පෑම සිදුවූ ස්ථාන පිලිබඳ සත්‍ය කරුනු වටහා දීමට ඔබතුමන්ලා ගන්නා උත්සහය අගය කොට සලකමි. නමුත් පිරිසිදු හෙල පුතුන්ට මේ කාරනාව මේ තරම් පැහැදිලි කරදීම අවශ්‍ය නැත. ඔවුන්ගේ සිතටත් ගතටත් එය ධර්මතාවයෙන්ම වැටහිය යුත්තකි. නොවැටහෙන්නේ නම් ඔවුන් පිරිසිදු හෙලයන් නොවන්නේමය. මෙම කරුණු කාරණා සම්බන්ධයෙන් මේ තරම් කතිකාවතක් ගොඩනැගී නොමැති කාලයේ පවා අපගේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ බව පැවසීමට මට ඇතිවන්නේ මහත් නුහුරු හැගීමකි. කෙසේ නමුත් මෙම කාරනාව ' තම තම නැණ පමණින් දැන ගත යුත්තකි' එය නොතේරෙන්නේ නම් ඔවුනට අපි අනුකම්පා කරමු. මන්දයත් නිවන්මග කුමක්දැයි වටහා ගැනීමත් මේ කාරණාව වටහා ගැනීමට අපොහොසත් වන්නන්හට අපහසු කාර්යයක් විය හැකි බැවිනි.
    මේ සදහා දායකවන ඔබතුමන්ලාට තෙරුවන් අනන්ත ගුණ බලෙන් දීර්ඝායුෂ පතමි. ජයෙන් ජයම වේවා. චතුරාර්‍යසත්‍ය ඉක්මනින්ම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි.

    • @mahagodellagerajasiri3519
      @mahagodellagerajasiri3519 4 ปีที่แล้ว

      Indiyawe budun nositiya bawata prabala saksi sahitha video 1 balanna Ape buduhamuduwantath Unlike godak aya innawa. Each aya me video 1 balanna. th-cam.com/video/e87YxTMPckA/w-d-xo.html

  • @siridesayearutha
    @siridesayearutha 4 ปีที่แล้ว +3

    පංච නියාම දර්ම අචින්ත්‍යයි . මේ දර්මතාවය ලෝකයාට විද්‍යා මාන කරනුයේ බුදු පියාණන් වහන්සේලායි, ධර්මනියාමයට අනුව මේ යුගයේ අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේ පහලවි , මේ හෙලදිපයේදි, සිවුපිලිසිබ්යා පත් ශක්තියෙන් යුතුව කරන පරම පවිත්‍ර සිරිසද්දර්ම දේශනාව අසා සිරිසද්දර්මය ශ්‍රවණය , තුලින් සෝතාවදානේ පඤා
    සුතමයේ ඥානය වන පලවන බුද්ධ ඥානය ලබාගත් සිවුවනක් පිරිසගේ ඉදිරි නිවන් මගේ පියවර විවර කර ගැනීමට, එදා ගෝතම බුදු හිමි පිරිනිවන් මංචකයේ දි දෙශනා කල බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වන චත්තානී මානි ඨානානි වැදපුදගැනීමට , මේ බුද්ධ ඉතිහාසය ලෝකයාට මතුවවිම ධර්මතාවයකි , මේකල පෙරපින් ඇතිව ඉපදුණු සිවු හෙල වැසි්යන්ට සෝතාපන්න ආදි මගඵල පූර්ණ කර ගැනීමට අවස්ථාව උදාකර දීමට ඔබතුමන්ලා ගන්නා උත්සාහයට බෝහෝම පින් .එය බුදු කෙනෙක් පහලවි අස්සුතවත් පෘතග්ජන ලෝකයාට දෙන ධර්ම දායාදය නැමැති යුග මෙහෙවරේ කොටස් කාරයන් බවට ඔබලාද පත්වමෙනි. මෙය පරම සත්‍යකි, බුද්ධ ආගම නමින් අද ඇදහිලි හා ප්‍රාර්ථනා කරන, සංඟ නමින් පෙනිසිටින රාග දේවෙශ සහ මෝහයෙන් ක්‍රියාකරන අස්සුතවත් පෘතග්ජන මහන බනුනන්ට ඕනැතරම් තර්ක විතර්ක , හා විවේචන ඇතත් අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේ බුදු කිස ඉටුකරන්නෙද සංසරයේ අතරමං වෙමින් දුක්විදින දෙවි මිනිසුන්ට මහත් ඳායානුකම්පා වෙන, බුදුහිමියන්ගේ මේ පරම ගම්භීර යතර්තය සියලු ලෝක සියලු සත්ත්වයෝ අවබෝධ කර ගනිත්වා ....!!! සුවපත් වෙත්ව සුසිත් 0714413521

  • @chandrasirimahantha7355
    @chandrasirimahantha7355 4 ปีที่แล้ว +2

    Great job

  • @nihalratnayake9090
    @nihalratnayake9090 4 ปีที่แล้ว +5

    This is a great work.

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 ปีที่แล้ว +5

    Oba siyalu denatama theruwan saranai

  • @sanithragamage6384
    @sanithragamage6384 4 ปีที่แล้ว +2

    Hela diwa wasiyanta me sathya wetahewa.ape urumaya reka ganimu.budu dahama anuwa jeewath wemu.niwan dakimu.

  • @thilaka1255
    @thilaka1255 ปีที่แล้ว

    ඔලුව කුරවල් කරග්ගත් මේ කලු සුද්ඩ්දගේ ඔලුව සෝධන්නාට්ටා ඕබ තූමා ගන්නා ප්‍රයත්නයට මාගේ ගෞරවනීය උත්තමාචාරයම වේවා ඔබතූමා පරමනිබ්බාන සියලසුවයෙන් සුවපත් වේවායි අදිශ්ටාන කරමි .🙏🙏🙏

  • @nameless7278
    @nameless7278 4 ปีที่แล้ว +1

    Niyamai sir...

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 4 ปีที่แล้ว +2

    Obalata Tharuwansarani

  • @pradeepkumara4439
    @pradeepkumara4439 4 ปีที่แล้ว +1

    bohoma honda deyak suwapath wewa siyaluma dena...

  • @Hela80s
    @Hela80s 4 ปีที่แล้ว +31

    ආචාර්ය ප්‍රශාන්ත මහතානෙනි,
    ඔබට තෙරුවන් සරණය!
    en.wikipedia.org/wiki/Alois_Anton_F%C3%BChrer
    Führer's archaeological career ended in disgrace as "a forger and dealer in fake antiquities", and he had to resign from his position in 1898.

  • @gaminichandralal2197
    @gaminichandralal2197 4 ปีที่แล้ว +2

    Sathyaya eli dekweemata oba gnna uthsahaya pragnhawantha pugalain dakinawa ethi........

  • @subadradissanayaka3119
    @subadradissanayaka3119 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @gaminiliyanage2393
    @gaminiliyanage2393 2 ปีที่แล้ว

    Teruwan saranai oba samata🙏🙏🙏

  • @sanathnherath
    @sanathnherath 4 ปีที่แล้ว +4

    Niyama wadak, Ape gon haththa kochchara durata mewa piliganida danne na. mona karannada sansare.

  • @duminduelshanisafoot1630
    @duminduelshanisafoot1630 4 ปีที่แล้ว +5

    🙏🏻🙏🏻🙏🏻

  • @THVN9321
    @THVN9321 4 ปีที่แล้ว +15

    Really Great work. Thank you Beyond illusion .Where can I buy this book.

  • @samaraweeravipula942
    @samaraweeravipula942 4 ปีที่แล้ว +8

    🌹🌹🌹🙏🙏🙏🙏

  • @RViraj123
    @RViraj123 4 ปีที่แล้ว +17

    මේ පොත PDF දෙන්නකො 🙏🙏

    • @wasanthakumara3828
      @wasanthakumara3828 3 ปีที่แล้ว +1

      හම්බ වුණාද

    • @KeerthiAbe
      @KeerthiAbe 3 ปีที่แล้ว

      Many places. Searchable text: pitaka.lk/books/upasampada-sheelaya/4.html & Upasampada Sheelaya - Ven Rerukane Chandawimala Thero උපසම්පදා ශීලය Download non searchable PDF here:
      www.dhammikaweb.com/?p=3486

  • @GhKumara-x3c
    @GhKumara-x3c ปีที่แล้ว

    මෙය තේරැමි ගැනිිමට හෙලයන්ට මනා බුද්ධියක් ඔින බුදුරජාණන් වහන්සේටත් හැමදෙනාටම දහම තේරැමි කරන්න බැරි උනු වගේ මෙි දේසය ගැන උතුම් හැගිිමක් ඇති කිරිිම බැරැරැමි දෙයක් යටත් විජිතයක් තිබිබ රටක් හැටියට ගිහි පැවිදි දෙගොල්ලෝම විකුර්තියක ගමන් කරයි අපේ දේ අගයන හෙලයන් නිර්මාණය වෙන තාක් මෙි දේවල් කා වැද්දිිම අමාරැයි බුදුසරණයි සියලු දෙනාට තව තවත් ගවෙිසනයට ධෛර්යය ලැබෙිවා

  • @dees5249
    @dees5249 4 ปีที่แล้ว +5

    🙏🙏🙏 please list your book on Amazon for us to buy. Thank you !!

  • @vtv6134
    @vtv6134 4 ปีที่แล้ว +6

    how to get a book ? please let me know.

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +2

    දැන්වත් නිවැරදි වෙමු, තවදුරටත් එලෙසම පවත්වාගෙන නොගොස්, එහෙත් හැමෝටම නොවේ.

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 ปีที่แล้ว +7

    Me poth ganne kohenda.

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 ปีที่แล้ว +1

    බුදුදහම ඉගනගත් නුවණැත්තො සසර දුක් දැක නිවනෙ සිත අලවත්. එබදු නුවැණැති උත්තමයො ආර්‍ය්මාර්ගය වැඩීමට කැමැති වී අඹුදරු පොෂණාදී පන්ච කාමයන්ගෙන් නිතර කිළිටි වන සිතට මෙ දහම අවබොධ කර ගැනිම දුෂ්කර බැවින් එ කාම සම්පත් අත්හැර දමා ශාසනයෙහි මහණ වූහ. අතීත උත්තමයො කොටියක් සංවර සීලයන්හි පිහිටා පිණ්ඩපාතිකව ජීවත් වෙන්නෙ අෂ්ටපරිස්කාරයෙන්ම අල්පෙච්ඡ වී වඩන ලද සමාධි, නුවණ ඇත්තෙ පෙළ හා අටුවා දහම හා විසුද්ධි මාර්ගය වැනි ධර්මසංග්‍රහායො ද ඉතිහාසය ද ගන්ථාරූඪ කලහ. මෙ දහම පිළිබදව නිවැරැදිව නිරවුල් ලෙස සත්‍යලෙස දැනුම ලැබෙන්නෙ වෙනත් බාහිර දැනඋගත්කම් ඇති, පංච දුෂ්චරිත ඇති අඹුදරු පොෂණාදී කාමසෙවනයෙන් දූෂිත සිත් ඇත්තන්ට නොව ඉහත කී ආකාරයෙන් දිර්ඝ කාලයක් සීල, සමාධි, නුවණ වැඩු උත්තමයන් වහන්සෙලාට වෙති. නමුත් අද ඇතැම් අඹුදරු පොෂණාදී කාමයන්ගෙන් ව්ක්ෂිප්ත වූ සිතැති. සීලාදිය නැති ගුණහීනයන්ට මාරාවෙෂ වෙලාදො පෙළ අටුවා හා ඉතිහාසය, විවෙචණ සංසොදන කරති. ප්‍රතික්ෂෙප කරති. මෙතෙක් කල්පැවැත ගෙන ආ නිර්මල බුදුදහම විකෘති කරති. ඉතිහාසය විකෘති කරති. අද මෙ පිරිහෙන කාලෙ තවත් නොයෙක් ගිහි පැවදි අය තම මතය බුදු දහම ලෙස දක්වති. තම මතය සත්‍ය ඉතිහාසය ලෙස කියා පාමින් නොයෙක් අයුරින් නූගත් බොදුනුවන් මහත් වියවුල් බවට, භෙද බින්න බවට පත් කරති. නිර්මල බුදුසසුන විකෘති කරමින් සිටිත්. බොදුනුවො බුද්ධිමත් වී කටයුතු කෙරෙත්වා! එවාට අනුගත වී අපාගත නොවෙනු මැණවි

  • @dineeshdiani5801
    @dineeshdiani5801 4 ปีที่แล้ว +4

    Niwaradiyai danata athi sammathaya gana nuwanin wimasabala aththa athisatiyen wimasabala awaboda karaganimata sihinuwana labewaaa.....manayen andaa nowewa....
    Helabima sadadineewaaaaa

  • @anumiskin5576
    @anumiskin5576 4 ปีที่แล้ว +5

    ඈත්තටම මෙ දෙශන ඉන්ග්‍රිසි උපශීරශ වලඉනුත් දෙන්න පුලුවන් නම් සෑහෙන පිරිසකට දෙන්න පුලුවන් වෙවි ...ගොඩක් වෙලාවවට සීහෙලයට කෑමති විදෙශීයන් උනත් ඉදිරි පත් වෙන්න ඉඩ තියෙනවා..ඉදිරි කටයුතු වලට

  • @zeeeeeeeeeavs
    @zeeeeeeeeeavs 4 ปีที่แล้ว +8

    Thank you so much for this great work! Please let us know how to buy this book

  • @lalweragoda
    @lalweragoda 2 ปีที่แล้ว +1

    මෙම කෘතිය ලබාගන්නේ කෙසේද?

  • @indunilbandara1262
    @indunilbandara1262 4 ปีที่แล้ว +2

    💜

  • @chathurangasuresh9593
    @chathurangasuresh9593 4 ปีที่แล้ว +12

    Me පොත ganna puluvan kohenda?

    • @KeerthiAbe
      @KeerthiAbe 3 ปีที่แล้ว

      Many places. Searchable text: pitaka.lk/books/upasampada-sheelaya/4.html & Upasampada Sheelaya - Ven Rerukane Chandawimala Thero උපසම්පදා ශීලය Download non searchable PDF here:
      www.dhammikaweb.com/?p=3486 Buy at slbooks.lk/buddhist/upasampada-sheelaya

  • @douglassanjeewa3449
    @douglassanjeewa3449 4 ปีที่แล้ว +3

    Me potha laba gata hakke keseda ?

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 4 ปีที่แล้ว +4

    Harim dukjy me vage suddnge kimt neda api budun vahnsege stna hatara indiyawat pawaruwe

  • @nilanthigear9340
    @nilanthigear9340 4 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samaragunawardana105
    @samaragunawardana105 2 ปีที่แล้ว +1

    වර්තමානයේ තිබෙන අධ්‍යාපන ක්‍රමය sampurnayenma වෙනස් කලයුතුයි...

  • @priyanthaperera615
    @priyanthaperera615 4 ปีที่แล้ว +4

    💐💐💐💐💐💐💐💐

  • @banchibaby1234
    @banchibaby1234 4 ปีที่แล้ว +4

    මේ පොත කොහෙන්ද ගන්න පුළුවන්

  • @neranjadesilva4126
    @neranjadesilva4126 4 ปีที่แล้ว +1

    If this truth is not realized by our true Buddhists not suitable to live in this sacred land where our Gouthama Buddha's Birth Place. Please take this issue to the new rulers of this country as they are not prepared to take this matter as a essential and important , where they are mostly engrossed in come into power only. Thank you so much for your effort to introduce this script to open eyes of our ignorant and cling on to distorted misconceptions. Thanks

  • @sampath_250kumara3
    @sampath_250kumara3 4 ปีที่แล้ว +1

    Api me parama sattha kohoma hare karamu

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +1

    Ape rate ithihasaya suddo vinasa karanne irisiya wata ,ape thibena praudathwaya lowe wena kisima retaka na , yudeuwan anugamanaya karanne ape athith helayange dewal ,issar ape aya wande pilima walata neme buddhu siripathulata galin nimaunu ,yudeuwan wadinneda galakata eken penne ea ayada helaingen pawathagena ena aya kiyala nemeda? Sathya kawada ho nathiwenawa .Dan patan gannawa ,oba samata theruwansaranayi siyalu devi pihitayi 🌻🌻🌻🙏🙏🙏🙏

  • @weerasingherodrigo2539
    @weerasingherodrigo2539 4 ปีที่แล้ว +2

    Danata Warsa keepayakata pera sitama mema kathikawa raudunna ,Abiggalabee Hon.WAHARAKA MAHA THERO..mema kathikawe arabbaka uththamaya.....Kese ho ada newatha mathuveema hodai ,watina ...namuth hama denama uthsaha kara yuththe sansara bawaye meedimai. niwan poorna karaganeemai .!

  • @asangaekanayake3326
    @asangaekanayake3326 4 ปีที่แล้ว +2

    පොත ලබා ගන්නේ කෙසේද

  • @cesilmontaguefitzroystephe3559
    @cesilmontaguefitzroystephe3559 4 ปีที่แล้ว +3

    malli okkoma hodai oyalage videos wala katha karanakota back graund music danna apa ..oyala visthara karana dewal apita therenne na..

  • @sampath_250kumara3
    @sampath_250kumara3 4 ปีที่แล้ว +1

    Poot koheda tiyeenne api danuvat kale na oyala

  • @nirmalajanakiwijesekara2923
    @nirmalajanakiwijesekara2923 4 ปีที่แล้ว +2

    🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

  • @tharangabuddika6447
    @tharangabuddika6447 4 ปีที่แล้ว +2

    Sivhele kalevala sinha patau natha un rata athara gosin vikium raga vage athi daksha rana kamin me siuhelaya rakinava oun navatha pamineva.......

  • @dineshagunathilaka6331
    @dineshagunathilaka6331 4 ปีที่แล้ว

    Me wedamuluwa piliwelata danna barida

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +2

    එහෙම අය අදත් ඉන්ව ඔවි බුදුපිලිමවිනාශ කරන අය අපේ රාජ්‍ය නායකයෙකුත් ඉන්නෙ බුදන් උපන්නෙ ඉන්දියාවෙ කිවට කමන් නැහැ මොකද අපේ රට මුහුදු තිරයෙන් වෙන වුන දුපතක් පසුකාලයේද් ලංකාව වුනාට ඉන්දියාවත් ලංකාවත් අතර දැන් වෙනසක් තියෙන්නෙ මෙි අනුව ඉන්දියාවද ලංකාවද මෙක ගරටලුවක් කර ගන්න ඔින නැහැ මට මෙිකට කතා කරන්න ඉඩක් දෙනවනන් මම කියල දෙනව

    • @RViraj123
      @RViraj123 4 ปีที่แล้ว +1

      පැහැදිලිවම බුදුන් උපන් දඹදිව තිබුනේ අපේ රටේ.. ඉන්දියාවෙන් ලන්කාව වෙන් උනේ වසර 7000කට කලින්.. බුදුන් උපන්නේ වසර 2500කට කලින්..

  • @දෙගල්දොරඇරපුමුදියන්සේ

    ගෞතම බුදු හාමුදුරුවන් ට කලින් තවත් බුදුවරුන් ගැන කියැවේ .එ බුදුවරුන් උපන්නේත් ලංකාවේ ම ද .
    සම්මා සම් බුදු රජාණන් වහන්සේ සංකල්පයකි .ගෞතම බුදුන්ගේ දර්ශනය රාජා රක්කිත්වා නව දස්සන කිරිය කරණං ය.මේ දර්ශන දර්ශනවාදය ඔස්සේ හැම වැඩිහිටියෙක්ම තමන්ගේ වෘත්තිය ඇසුරින් නව දර්ශන ක්‍රියාවලියේ යෙදෙන විට සම්මා සම් බුදුන් උපදින ගමන් මග හැදෙයි .ගතානුගතික කම බෞද්ධ කම නොවේ.
    අපිරිමතියක්ව පවත්නා මිනිස් අවශ්‍යතා ඉටු කිරිමට සමත් වන කල්හි ඉන් මිනිසා ලබන සහනය සතුට වින්දනය මිනිසා මැරෙන්න පෙර නිවන් ලබන මගයි .
    රට වළෙන් ගොඩ එන්න නම් මිනිසා මැරෙන්න පෙර නිවන් ලබන ක්‍රමයට අනුගත විය යුතු යි .ඒ සඳහා ඉන්ටනෙට් අධ්‍යාපන දර්ශනවාදය chase the books balance the books dont kill the kings and the queens beat the books ය.
    මැරුණායින් පසුව කල් පන්තයේ දී නිවන් ලැබෙන මගට සිංහලයා යොමු කළේ සිංහලයෙ ජම්මාන්තර වෛර කාර දකුණු ඉන්දීය සොළී බුද්ධඝෝෂ හමු දුරුවන්ය.උන් වහන්සේගේ පුනරුත්පත්ති වාදය ඔස්සේ ගොඩ නැගී ඇති මරණින් මතු නිවන් ලැබෙන පින් කම් ව්‍යාපෘති මගින් සිදු වුණේ සිංහල දේශය රජු මල රාජ්‍යයක් වීම පමණයි .

  • @jinendarisaram1838
    @jinendarisaram1838 10 หลายเดือนก่อน

    Ane endiyawe un Danna budu dahamak ne un ge thiynne kovil wandanawak misa wena deykne un ta pansal pada 05wAth dannethi un ....ape rata thamai niyama budu dahama thiynne....

  • @lakshmilokuge7812
    @lakshmilokuge7812 4 ปีที่แล้ว +1

    Obathumanlata thiyena uvamanawa maha unnaselata na.dane gilala hitiyoth athi

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 3 ปีที่แล้ว +1

    අපිට පොත ගන්න විදිහක් කියන්න

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +3

    එතතොට දඔදිව අදටත් යනව මොනවද මෙි විකාර

    • @RViraj123
      @RViraj123 4 ปีที่แล้ว

      සුද්දා ඉන්දියාවේ දඹදිව හොයාගන්න කලින් කිසිම රජ කෙනෙක් බුදුන් වඳින්න ඉන්දියාවේ දඹදිවට ගිය බවට සාකි නැත.. සුද්ද ඉන්දියාවේ දඹදිව කියූ පසු දර්මපාල තුමා එයට රැවටී කෑගැසීමෙන් පසු සියලු රට වැසියා අන්දයින් සේ ඉන්දියාවට යනවා.. එහි ගිහින් බුදුන් පිටදුන් බෝදිය කියා සුද්දෙකු පැල කල බෝ ගසකට වැඳලා එනවා..

  • @samaragunawardana105
    @samaragunawardana105 2 ปีที่แล้ว

    දේශපාලකයෝnta නම් මෙවා දීලා වැඩක් නැ.. මොකද උන්ට මෙවා ගැන thaba doithuwaka වටිනාකම නැ....

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 4 ปีที่แล้ว +2

    කො මහාචාර්ය පරණවිතාන මහතා ඒ තූමා ගොඩක් දේවල් කරන්න

  • @mkmkpereraperera2775
    @mkmkpereraperera2775 4 ปีที่แล้ว +1

    Prasantha.mahathmayamaniobalata.niwane.dora.arewa.....dambadiwa.ekkan.yana.peti.kire.bonna.epa.kiyanna

  • @sonaathu6633
    @sonaathu6633 4 ปีที่แล้ว +2

    Unlike කරපූ උන්ගෙ තාත්තලා දෙමලු බොලව් හුකෑස්ස්ස්ස්ස්ස්

  • @damithmusic9050
    @damithmusic9050 4 ปีที่แล้ว

    Me loke thiyena hama agamakama inna nayakayo budun sarana giya aya aka ekalema inna aya wenas kala agam beduwa a kai ada budu dahama kon karala tiyenne lokayama baudda ayata loken sala killa adui visesenma nithi sangraha walin ek ek ratawal wala athi . Anith eka kristhiyani islam a agam deka samana bawa saha a dekama pewathenne baibale parana saha aluth kiyana poth deken a agam deka ekata ekathu kareth oya kiyana budda virodiyoma tamai ethakota puluwan loke vedima agamain inna minissu loke jana gahanaya wedi karala budu dahama nethi karala vinasa karanna eka ratakata sima karala eka dentama wela iwarai tawa tika dawasai atthe lokenma budu dahama giyath budh hamuduruwo ipaduna rata srilankawa meke budu dahama nonasi arakshitha vi mona yam dawasaka mulu lokayama babala mulu lokayakma vedum pidum labai eka vedi athaka nemeii itha ikmanin weii ... den upadina aya moda ne oya mithya dustikayan mella karanna puluwan hoda danumak baya nethi hitak aththo den upa dinne eka nisa darmaya vikurthi karapu ayata daduwam lebei ... bohoma ikmanin mage rata wejabewa .. budu samidun ipadune me maha lakpolaweii ekai okkoma ratawal wala un meka dannawa ekai un apiwa pagala konkarala selakili nodakwa me rata alla gan a balanne eka eka uppara wetti dala ... me mage hela bimaii mama a gena adambara wenawa obata jaya... budu samidunge pihita arakshawa nowaduwa lebewa ... namo buddhaya....

  • @dhammikapresangawaduge8592
    @dhammikapresangawaduge8592 4 ปีที่แล้ว +5

    Bs

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +2

    එතකොට මොකටද බුදුන්වහන්සේ දෙවතාවක් සිරිපාදේ ට වැඩිය කියන්නෙ මෙිව ඔයාල වෙනස් කරන්න ද හදන්නෙ

    • @RViraj123
      @RViraj123 4 ปีที่แล้ว

      කවුද ඒක නෑ කිවුවෙ..

  • @khp7425
    @khp7425 4 ปีที่แล้ว

    Mahamaya deviya ambilipitiye gallenakata bassa kiyanna nam meewanapalane hamuduruwanta monatharam vikruti manasak tibiyayuthuda ?ebawa me ayata penenne natte me ayage vikruti manas nisa neda?

  • @wajibi
    @wajibi 4 ปีที่แล้ว

    pissu huththala thopi. nohuka palayaw

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 4 ปีที่แล้ว

    Boru kiyanna epaa

  • @asankapriyaraj6838
    @asankapriyaraj6838 4 ปีที่แล้ว +1

    මොනවාද ලැබෙන්නෙ ලාබ සත් කාර ඔක උගුලක්

    • @thanuja9730
      @thanuja9730 4 ปีที่แล้ว +2

      Buduhamuduruwo indiyawe.. indiyawe indiyàaaawee mai kiyala kohomada oya kiyanne?

    • @RViraj123
      @RViraj123 4 ปีที่แล้ว +11

      බුදුන් ඉන්දියාවෙ නෙමේ කියලා සාක්කි සහිතව පෙන්නලත් පිලිගන්න බෑ..අම්මපා මොලේ තියෙන්නෙ කොහෙද ඈ.. 🙄

    • @thanuja9730
      @thanuja9730 4 ปีที่แล้ว +3

      @@RViraj123 aniwaaaa..

    • @benaimamai5511
      @benaimamai5511 4 ปีที่แล้ว +5

      බත් පිට්ටුත් කාපං ...තණකොල ම නොකා ...මොලේ පෑදේන්න

    • @lakshmilokuge7812
      @lakshmilokuge7812 4 ปีที่แล้ว

      Asanka oyage buddhi mattame loku avulak wage