ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දෙවිවරු වැනි ගුරුවරු. පිට ඉදන් මේකේ තියෙන අන්තර්ගතය තේරුම් ගත නොහැකිය. මා දැක ඇති සුවිසේෂි ම සටන් ක්‍රමයයි. පිටින් දැක්කාම සරලයි වගේ පෙනුනත් . දරුණුම සටන් ක්‍රමයක් බව අත් දැකීමෙන් දනිමි. පැමිණ වෙනස බලන්න. මෙය පිට දෙයක් නෙවෙයි. තමන්ගේම දෙයක්. ගරහන්න එපා. ආශීර්වාද කරන්න. අගය කරන්න. එවන් කැප කිරීමක් අගය නොකරන්නේ කුහකයක්මයි.
🙏🙏🙏
හදවතින්ම සුබපතනවා!... යෝජනාවට ...තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි 🙏
අනාගතය වෙනුවෙන් මේ උතුම් ශාස්ත්‍රය, චිරාත් කාලයක් සංරක්ෂිතව පවත්වා ගෙන යෑමට ඔබ සියලුදෙනා එක්ව දරන පර්ශ්‍රමය වෙනුවෙන්, ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප සදා ණය ගැතිය...!!! 🙏🙏🙏
❤❤❤❤❤ සුපර්
රත්තරං ගුරුතුමනි මන් ආසයි ඉගෙන ගන්න 😢🙏🙏
Rawana raginduge saha Jayasenasenaviradunge asirwadaya oba sata lebewa
බුදුසරණයි 🙏
රාවණ නිරින්දා අසිර්වාදය හැමෝටම
බුදු සරනයි මගේ මල්ලිට
ගුරුතුමනි 🙏
Niyamayi.
❤💪
🙏💛
🙏🙏🙏🙏
ආයුබෝ වේවා!❤🇱🇰
🙏🙏
❤️🙏
❤
මටත් අන්ගම්පොර ඉගෙන ගන්න පොඩිකාලේ ඉදන් ආසව තියෙනවා හරිය තැනක් හම්බුනේ නෑ මන් ඉන්න ගම්පලාතේ දන්න අය නෑ😔
♥️🙏🏼
❤❤
Voice පැහැදිලි මදි ටිකක්...
මේ වේයන්ගොඩ මොට්ටුන්නෙද උගන්වන්නේ
මම අහලා තියනවා සාමාන්‍ය තත්ත්වයකට ඉගෙන ගන්න නම් අවුරුදු 20ක් වත් ඉගෙනගන්න ඕනෙ කියලා.ඒක ඇත්තක්ද.නැත්නම් අවුරුදු කීයක් ඉගෙන ගන්න ඕනෙද
♥️🙏
"විසිස්ටයි"කැප කිරිම අගේ කල යුතුයි
කේරල කලරිපයාට්ටු වල ආයුධ,නම් ,සටන් ක්‍රම එකම නේද
සමානකම් තිබෙනවා නමුත් දෙකම එකම සටන්ක්‍රමය නේමේයි .සමානකම් වගේම වෙනස්කම්ද බොහොමයක් තිබෙනවා
දරුවෙකු ට පුහුණුව ක් දෙන්න පුලුවන් ද ඒ කොහොමද?
076 669 9501
මොන අන්ගන්ද දක්කොත් තෙරෙනවා අත් පොල්කුරු වගේ මොන සටන් ද
අන්ගන් නෙවෙයි අංගම් අන් ගන් කියන්නෙ වෙන එකක්😂අන් ගන් නෙවෙයි තමා
ඊරිෂා කරන්න එපා
ඔබ කිසිඳු සටන් කලාවක් පිලිබදව ශක්ෂරතාවයක් නොමැති නිවට අධමයෙක් බව කල ප්‍රකාශයෙන්ම වැටහේ.මෙවෙනි නුගතුන් සෑම විටම සිංහල ජාතියේ අනන්‍යතාවය කෙලෙසීමට මෙලෙස තර්කානුකුල නොවන මුදධ ප්‍රකාශයන් සිදුකරනු ඇත.
ඕවා බොරු
කොහෙද මේ මොට්ටුන්න තියෙන්නෙ
Weyangoda
වේයන්ගොඩ ඉදන් මීරිගම පාරේ එනකොට...
😂😂😂😂
දන් අන්ගාන් කියන්නෙම බොරු මම අවු 25 practice කරනවා දන් MMA කරනවා මෙවා බොරු ර,වටෙන්න එපා කරටේ නම් kiyokushin න,ත්තන් MMA කරන්න
ආයතනය හා සම්බන්ද වී, කරුණු කාරනා හරිහැටි දැන මෙහි අදහස් පලකරනවා නම් හොදයි නේද? MMA, Kiyokushin උනත් පට්ට පල් බොරු කියලා ඕනෙම කෙනෙක්ට comment කරලා keyboard වීරයෙක් වෙන්න පුලුවන්. 😊
ඔබ කියන දේ සැහෙන ඇත්තක් තියෙනවා, ගොඩක් අංගම් කරන අය බොරු කරන්නේ, ගොඩක් එව්වා නැටුම් පන්ති බවට පත්වෙලා තියෙනවා සටන් පන්ති වලට වඩා. හැබැයි හරි සටන් කලාව දන්නා කට්ටිය නැත්තේම නෙවෙයි, ගොඩාක් හිඟයි. මමත් අවුරුදු ගානක් වේයන්ගොඩ චන්ද්‍රවංස මල්ලවාරච්චි ගුරුතුමා ළඟ මේ කලාවම ඉගෙන ගත්ත, ගොඩක් හොඳ ගුරුතුමෙක්, නැටුමට වඩා full contact sparring තමා වැදගත් උනේ. පස්සේ කාලේදී තායි බොක්සින් ඉගෙන ගන්න කොට මම ගොඩක් සමානකම් මේ දෙකේ දැක්ක. හැබැයි අද කාලේ දකින video වල නම් ඒ අපි ඉගෙන ගත්ත විදියට පුහුණු වෙනවා දැක්කේ නැහැ තාම. සුබ පතනවා මේ ගුරුතුමාට.
මුන්ගෙ පට්ට බොරු ,අහුවෙන්න එපා... මුන්ගෙ ප්ඛේ සටන්
අහුවෙන්ඩ එපා ඔබ නිවැරැදියි . අපි කාටවත් බලෙන් උගන්වන්නෙ නැහැ . හොදට හොයල බලල එන්ඩ අපිව සුදුසු නැත්තන් ලංකාවේ ඔනතරම් සටනක් ක්‍රමය ගුරුවරු ඉන්නව හොදකෙනෙක් ළඟ ඉගනගන්ඩ . මොකද අපිට ඔළුගෙඩි වැඩක් නැහැ අවශ්‍යතාව තියෙන එක්කෙනෙක් හිටියනම් ඇති . 😊
ඔබේ බාවිතය, ඔබේ පෞර්ෂය සහ තත්වය මනාව පැහැදිලි කරනවා.ඔබ වැන්නවුන් අප හා සම්බන්ද නොවීමම භග්‍යයක් සේ සලකමි.
පට්ටපල් බොරු කැප්ප අරින්න එපා අංගම් කියලද ඒක ඉතිහාසයක් හම්බවෙන්නේ බොහොම මෑතක නුවර යුගයේදී විතරයි. මේකට ෆයිර වෙලා ගොන් කමෙන්ට් දාන්න කලින් ලිඛිත සාක්ෂියක් පෙන්වන්න
kisima history 1 danne nati buruwek bawa hodatama pahadili
@aragale6604 එහෙනම් අංගම් පොර කියන වචනෙවත් නුවර යුගයට කලින් කොහේ හරි ලියල තියෙනවා නම් පුරාවිද්‍යාත්මක සාධක ඉදිරිපත් කරන්න.
@@Kudagamage kotte yugaya balanda. anuradapura yugayeth tiyanwa. mewage guru param para innawa
@@aragale6604 මටත් පුළුවන් රාවණා කාලෙ තිබ්බ කියලත් කියන්න. මම අහන්නේ ඔප්පු කරන්න පුළුවන් විදියට කියන්න කියලයි. කෝට්ටේ යුගයේ අහවල් පරම්පරාව එහෙම නැත්නම් අහවල් පොතේ . මොනවද බං ඔය දෙන උත්තර
කලාරි කියන ඉන්දියාවේ සටන් කලව මෙ
බුදුසරණයයි 🙏
❤❤❤
❤❤❤❤❤