ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ වහන්සේගේ අදහස් ඉතා අගය කොට සලකනවා.
සුසන්ත මහතා ඔබතුමා කරන උතුම් ක්‍රියාව කියා නිම කල නොහැකි එකකි
සුසන්ත මහත්තයෝ ඔබ තුමාට ගොඩක් පින්. ඉන්දික එක්ක එකතු වෙලා දාර්සනිකව මාව දැනුවත් කිරීමට.....
ඉතා මධ්‍යස්ථ විග්‍රහයක් .
ඉන්දික තොටවත්ත ආයෙත් සැරයක් සමන්තභද්‍ර හාමුදුරුවෝ එක්ක සාකච්ඡා කළොත් හොඳයි. උන්වහන්සේ සිත ගැන කරන ගැඹුරු පැහැදිලි කිරීම් සමාජයට අවශ්‍යයි.ඒ පැහැදිලි කිරීම් ප්‍රශ්න කරන්න ඉන්දික තමයි හොඳම කෙනා.
වහල්භාවයට පත් නොමවී ,ප්‍රඥාවෙන් ලෝකය දැකීමට ඉතා හොඳ මග පෙන්වීමක් .. 🙏🙏🙏🌼🌼🌼
විශිෂ්ඨ විග්‍රහයක්.. සැබෑම බෞද්ධ පඬිවරයෙක් යමක් විග්‍රහ කරගන්න ඕන චින්තන ආකෘතියක් අද ඇහුවා.. මොන තරම් ධර්මය ඇහුවත් අහන්න අහන්න කොච්චර නොදන්නා දේවල තියේද කියලා දැනගන්නමයි ලැබෙන්නේ.. ධර්මය උගත් උතුම් ස්වාමින් වහන්සේලා මෙතරම් ප්‍රඥාවන්තනම් බුදුන් වහන්සේ මොනතරම් ප්‍රඥාවන්ත උත්තමයෙක් වෙන්න ඇද්ද.. සාධු සාධු සාධු.. තෙරුවන් සරණයි..
සියල්ල දන්නවුන් ලෙස මාන්නයෙන් හිස උදුම්මවාගත් අයවළුන්ට ඔබවහන්සේ නිසි පිළිතුරු ලබා දී ඇති අන්දම ප්‍රසංශනීයයි.
Great discussion useful for anyone who follows Dharma path. Theruwan Saranai!!! Sadu! Sadu!!
තෙරැවන් සරනයි පින්වත් ඔබ වහන්සේට
fruitful discussion.
ඉතාම පැහැදිලියි දේශනාවක්
Itha watinawa theruwan Sarenai Boho pin swaminwahanse
වර්තමාන මොහොත තුල සකස් වන සිත ජීවිතය නම් වේ. එය අවබෝධ වන විට නිවන් මඟට පැමිණ ඇත.
නිවැරදිව දිට්ඨි විශුද්ධිය කරගන්නා ආකාරය පැහැදිලි කරලා වීඩියෝ එකක් කරන්න🙏🙏🙏
අනේ හාමුදුරුවන් වහන්ස ඔන්න ඔය ක්‍රමය ඔය ලගම ඉන්න උතමයන්ට කියා දීලා බලන්න ..හොදටම ත්‍රිපිටකයත් දන්නවා..ඒ අය.බොහෝ ඇසූ පිරූ ඇති අය.ඊලග video එකෙන්ම ප්‍රතිපල ...දැකගත හැකියි...විමසුමට...❤❤❤ 🙏🙏🙏
වල් නිල් පොට්ටනි මුනිඳුට කියලා දෙන්න කොල්ලො
බන දේසනා කීරීමයනු බුදුබන දේසනව , තමන් තමන් තෙරුම් ගත් අයුරු මිසක බුද්ධ දේසනවම විය නොහක
🙏🙏🙏
ඔබතුමනලා හොයගෙන යන හම හ්මුඩුරුඔ කෙනෙග්ගෙම අහනවනම් හොදයි.. නිවන් ගිය කෙනෙක් අය ඉපදනවඩ කියලා😅 😮😢😊
හොඳ සකචාවක්
ආවේ කොහේ සිටද යන්නේ කොහාටද කියලා දැකපු කෙනෙක්ගෙන් ධර්මය සහ මාගය අහන්න . අන් අය නොදැන කියවනවා විතරයි හැමෝම
විල්වත්තෙ මෑණියන් ❤
Wilwathte meniyo aka antayak allan,aka mithtiya dushtiyak,me suwaminwahasege darma deshanawa samma dittikai
@@KalumSagara-k3y yes.විල්වත්තෙ මෑණියන් වත් දන්නෙ නැ එයා මොනවද කියන්නෙ කියලා .අඟක් මුලක් නැති වචන සෙට් එකක්
Ou,den හරියට saddarmaya wikurthi karana deshna tiye,aka eyalage wardak newenna puluwan,a ayage awabodayata anuwa kiyanwa,eth budun wahansege awabodaya aka newe,kawadawath oya rahatan wahnse namak kiyala hadunwa ganna kattiyagen bana ahanna epa,marga pala labin a bawa katawath agawanne,ragagirye arigana hamuduruwo,hasalaka sila wimala hamuduruwo niweredi saddarmaya deshna karana himiwaru,thawa boho aya innwa,loke katawath nethi watinma deyak apata hambawela tiye nam,a budu dahamai,aka prgnawantayata wetahenawa,
@@KalumSagara-k3y ඔයා කව්රු වුනත් මම කැමතිම සහ මම නිතරම අහන ස්වාමීන් වහන්සේලා දෙනමක් ගැන තමයි මෙ කියන්නෙ .😁💓💓🙏
Theruwan sarany swameen wahanseta ethama wedagath sakachchawak .
තොටවත්තට හරියන බෙහෙත් වට්ටෝරුවක් හොයාගන්න බැරිවෙයි
Duruste theyenne pradana wasayen dekai. A deken benna wu duruste 60. Seyalu duruste 62.( durusteya yanu warade dakmai ) awaen medema samma detteyai. ( newarade dakmai ) nama, rupa , pelebada yatha butha gana dassanayai. Desata wadarum wu athma durusteyen medemai. Sowan marga pala parathe labayai.
විමල බුද්දි හාමුදුරුවන් එක්ක දාර්සනික සාකච්චාවක් කරන්නකො 🙏🙏🙏
සුසන්ත මහත්තයයි ඉන්දික මහත්තයයි කරන මෙ සෙවය මිනිසුන් තුල බරපතළ කුසලයක් ඈතිකරනව 🙏🙏🙏
උන්වහන්සේ කොහෙද ඉන්නෙ යාලුවා .
සතර සතිපට්ටානය හරියට වැඩුවොත් උපරිම අවු 7කින් අනාගාමි තත්වයට යන්න පුලුවන් කියනවනේ...ඔබ වහන්සෙ දැන් මේ ක්රමය අවු 7කට වඩා වඩනවනේ...ප්රතිපලය මොකක්ද....ප්රතිපලය ලැබුනෙ නැත්නම් ක්රමය වැරදියි
උබ කියන්නෙ බුදුහාමුදුරුවො කියපු දේ වැරදියි කියලද?
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🪔🙏🙏🙏
ඔය හුලං භාවනාවෙන් නිවන් අවබෝධ වෙනව නං ඉතින් ඔරලෝසුවක තප්පර කටුවක සද්දෙ අහං හිටියත් ඕක වෙනව....බොරුවට බෝල කර කර රවුං කර කර කිවුවට ඔය හුලං භාවනාවත් අරමුණකට හිත මෝහනය කරන තවත් එක විකාරයක් තමයි.....සමථය ප්‍රතික්ෂේප කරත් අර සමන්තභද්‍ර උන්නාන්සේ කියන චිත්තානුපස්සනාව මීට වඩා ලක්ෂ වාරෙකින් ප්‍රැක්ටිකල්
මීවලපලාන පැටියෙක්😂
@@කවීෂ හුකෑස් මීවනපලානෙගෙ කතා ගිහින් එයාට කියන්න....ඔය හුලං භාවනාව දෙන්න නං බුදුන් අච්චර කට්ටක් කාල බුදු උනේ...අපරාදෙ ඒ කාපු කට්ට....වෙලාවක් අරං ත්‍රිපිටකේ කියවල බලහං ඔය කසින අරව මේව මොකවත් නැතුව ආර්‍ය්‍ය ධ්‍යායිතයන්ට ධ්‍යාන වඩන ක්‍රමයක් ගැන බුදුන් පැහැදිලිව කියපු තැන් තියෙනව....උඹ ඉතින් ගොබ්බ පැටිය දුහ් ගිහින් ත්‍රිපිටකේ කියෝලා වර...😂😂😂😂😂
@@කවීෂ උත්තර නැති උනාම හතර වරං ගහන ලොලන්තයෙක්.....පලවෙනි වතාවෙ මීවනපලානෙලුදෙවනි තුන්වෙනි පාර තව තව ඒව....ඔච්චරටම මොලේ නැති උඹ මට නං හිතෙන්නෙම මී හරකෙක්ගෙ පැටියෙක්ද කොහෙද..... 🐮🐂උඹ ඔය ත්‍රිපිටකේ අගමුල ඕන තැනක පෙරලල හොයහංකෝ ඔය අරුම පුදුම භාවනා ඒම කොහෙද තියෙන්නෙ කියල...😂😂😂😂😂ත්‍රිපිටකයේ බුදුන් පැහැදිලිව කියපු දේශනාවක් තියෙනව " මහණෙනි අජානේයාගේ ධ්‍යායිතය වඩව , අස්සගුණ්ඩයාගේ ධ්‍යායිතය නොවඩව "අස්සගුණ්ඩයාගේ ධ්‍යායිතය කියල පෙන්නල තියෙනව ඔය උඹලගෙ අරුම පුදුම මැටි හුලං භාවනා ඔක්කොම.....මේ නොදන්න බම්බු කතා කරන්න ඇවිත් නිරපරාදෙ රෙද්ද ගලවගන්නෙ නැතුව දුවපං....😂😂😂😂😂
@@kasunchamara7497 ඔයාට කියලා රෙද්ද ගලෝගන්න ආසයි අප්පා
@@varundhanu1963 😂😂😂ඇයි යකො මට බයින්නෙ.පිටිදූවෙ ගොවිරාලට කව්ද කැමති.ලොල්ලෙක්නෙ යකො
🙏
ඔබ වහන්සේගේ අදහස් ඉතා අගය කොට සලකනවා.
සුසන්ත මහතා ඔබතුමා කරන උතුම් ක්‍රියාව කියා නිම කල නොහැකි එකකි
සුසන්ත මහත්තයෝ ඔබ තුමාට ගොඩක් පින්. ඉන්දික එක්ක එකතු වෙලා දාර්සනිකව මාව දැනුවත් කිරීමට.....
ඉතා මධ්‍යස්ථ විග්‍රහයක් .
ඉන්දික තොටවත්ත ආයෙත් සැරයක් සමන්තභද්‍ර හාමුදුරුවෝ එක්ක සාකච්ඡා කළොත් හොඳයි. උන්වහන්සේ සිත ගැන කරන ගැඹුරු පැහැදිලි කිරීම් සමාජයට අවශ්‍යයි.ඒ පැහැදිලි කිරීම් ප්‍රශ්න කරන්න ඉන්දික තමයි හොඳම කෙනා.
වහල්භාවයට පත් නොමවී ,ප්‍රඥාවෙන් ලෝකය දැකීමට ඉතා හොඳ මග පෙන්වීමක් ..
🙏🙏🙏🌼🌼🌼
විශිෂ්ඨ විග්‍රහයක්.. සැබෑම බෞද්ධ පඬිවරයෙක් යමක් විග්‍රහ කරගන්න ඕන චින්තන ආකෘතියක් අද ඇහුවා.. මොන තරම් ධර්මය ඇහුවත් අහන්න අහන්න කොච්චර නොදන්නා දේවල තියේද කියලා දැනගන්නමයි ලැබෙන්නේ.. ධර්මය උගත් උතුම් ස්වාමින් වහන්සේලා මෙතරම් ප්‍රඥාවන්තනම් බුදුන් වහන්සේ මොනතරම් ප්‍රඥාවන්ත උත්තමයෙක් වෙන්න ඇද්ද.. සාධු සාධු සාධු.. තෙරුවන් සරණයි..
සියල්ල දන්නවුන් ලෙස මාන්නයෙන් හිස උදුම්මවාගත් අයවළුන්ට ඔබවහන්සේ නිසි පිළිතුරු ලබා දී ඇති අන්දම ප්‍රසංශනීයයි.
Great discussion useful for anyone who follows Dharma path. Theruwan Saranai!!! Sadu! Sadu!!
තෙරැවන් සරනයි පින්වත් ඔබ වහන්සේට
fruitful discussion.
ඉතාම පැහැදිලියි දේශනාවක්
Itha watinawa theruwan Sarenai Boho pin swaminwahanse
වර්තමාන මොහොත තුල සකස් වන සිත ජීවිතය නම් වේ. එය අවබෝධ වන විට නිවන් මඟට පැමිණ ඇත.
නිවැරදිව දිට්ඨි විශුද්ධිය කරගන්නා ආකාරය පැහැදිලි කරලා වීඩියෝ එකක් කරන්න🙏🙏🙏
අනේ හාමුදුරුවන් වහන්ස ඔන්න ඔය ක්‍රමය ඔය ලගම ඉන්න උතමයන්ට කියා දීලා බලන්න ..හොදටම ත්‍රිපිටකයත් දන්නවා..ඒ අය.බොහෝ ඇසූ පිරූ ඇති අය.ඊලග video එකෙන්ම ප්‍රතිපල ...දැකගත හැකියි...විමසුමට...❤❤❤ 🙏🙏🙏
වල් නිල් පොට්ටනි මුනිඳුට කියලා දෙන්න කොල්ලො
බන දේසනා කීරීමයනු බුදුබන දේසනව , තමන් තමන් තෙරුම් ගත් අයුරු මිසක බුද්ධ දේසනවම විය නොහක
🙏🙏🙏
ඔබතුමනලා හොයගෙන යන හම හ්මුඩුරුඔ කෙනෙග්ගෙම අහනවනම් හොදයි.. නිවන් ගිය කෙනෙක් අය ඉපදනවඩ කියලා😅 😮😢😊
හොඳ සකචාවක්
ආවේ කොහේ සිටද යන්නේ කොහාටද කියලා දැකපු කෙනෙක්ගෙන් ධර්මය සහ මාගය අහන්න . අන් අය නොදැන කියවනවා විතරයි හැමෝම
විල්වත්තෙ මෑණියන් ❤
Wilwathte meniyo aka antayak allan,aka mithtiya dushtiyak,me suwaminwahasege darma deshanawa samma dittikai
@@KalumSagara-k3y yes.විල්වත්තෙ මෑණියන් වත් දන්නෙ නැ එයා මොනවද කියන්නෙ කියලා .අඟක් මුලක් නැති වචන සෙට් එකක්
Ou,den හරියට saddarmaya wikurthi karana deshna tiye,aka eyalage wardak newenna puluwan,a ayage awabodayata anuwa kiyanwa,eth budun wahansege awabodaya aka newe,kawadawath oya rahatan wahnse namak kiyala hadunwa ganna kattiyagen bana ahanna epa,marga pala labin a bawa katawath agawanne,ragagirye arigana hamuduruwo,hasalaka sila wimala hamuduruwo niweredi saddarmaya deshna karana himiwaru,thawa boho aya innwa,loke katawath nethi watinma deyak apata hambawela tiye nam,a budu dahamai,aka prgnawantayata wetahenawa,
@@KalumSagara-k3y ඔයා කව්රු වුනත් මම කැමතිම සහ මම නිතරම අහන ස්වාමීන් වහන්සේලා දෙනමක් ගැන තමයි මෙ කියන්නෙ .😁💓💓🙏
Theruwan sarany swameen wahanseta ethama wedagath sakachchawak .
තොටවත්තට හරියන බෙහෙත් වට්ටෝරුවක් හොයාගන්න බැරිවෙයි
Duruste theyenne pradana wasayen dekai. A deken benna wu duruste 60. Seyalu duruste 62.( durusteya yanu warade dakmai ) awaen medema samma detteyai. ( newarade dakmai ) nama, rupa , pelebada yatha butha gana dassanayai. Desata wadarum wu athma durusteyen medemai. Sowan marga pala parathe labayai.
විමල බුද්දි හාමුදුරුවන් එක්ක දාර්සනික සාකච්චාවක් කරන්නකො 🙏🙏🙏
සුසන්ත මහත්තයයි ඉන්දික මහත්තයයි කරන මෙ සෙවය මිනිසුන් තුල බරපතළ කුසලයක් ඈතිකරනව 🙏🙏🙏
උන්වහන්සේ කොහෙද ඉන්නෙ යාලුවා .
සතර සතිපට්ටානය හරියට වැඩුවොත් උපරිම අවු 7කින් අනාගාමි තත්වයට යන්න පුලුවන් කියනවනේ...ඔබ වහන්සෙ දැන් මේ ක්රමය අවු 7කට වඩා වඩනවනේ...ප්රතිපලය මොකක්ද....ප්රතිපලය ලැබුනෙ නැත්නම් ක්රමය වැරදියි
උබ කියන්නෙ බුදුහාමුදුරුවො කියපු දේ වැරදියි කියලද?
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🪔🙏🙏🙏
ඔය හුලං භාවනාවෙන් නිවන් අවබෝධ වෙනව නං ඉතින් ඔරලෝසුවක තප්පර කටුවක සද්දෙ අහං හිටියත් ඕක වෙනව....
බොරුවට බෝල කර කර රවුං කර කර කිවුවට ඔය හුලං භාවනාවත් අරමුණකට හිත මෝහනය කරන තවත් එක විකාරයක් තමයි.....
සමථය ප්‍රතික්ෂේප කරත් අර සමන්තභද්‍ර උන්නාන්සේ කියන චිත්තානුපස්සනාව මීට වඩා ලක්ෂ වාරෙකින් ප්‍රැක්ටිකල්
මීවලපලාන පැටියෙක්😂
@@කවීෂ
හුකෑස් මීවනපලානෙගෙ කතා ගිහින් එයාට කියන්න....
ඔය හුලං භාවනාව දෙන්න නං බුදුන් අච්චර කට්ටක් කාල බුදු උනේ...
අපරාදෙ ඒ කාපු කට්ට....
වෙලාවක් අරං ත්‍රිපිටකේ කියවල බලහං ඔය කසින අරව මේව මොකවත් නැතුව ආර්‍ය්‍ය ධ්‍යායිතයන්ට ධ්‍යාන වඩන ක්‍රමයක් ගැන බුදුන් පැහැදිලිව කියපු තැන් තියෙනව....
උඹ ඉතින් ගොබ්බ පැටිය දුහ් ගිහින් ත්‍රිපිටකේ කියෝලා වර...
😂😂😂😂😂
@@කවීෂ
උත්තර නැති උනාම හතර වරං ගහන ලොලන්තයෙක්.....
පලවෙනි වතාවෙ මීවනපලානෙලු
දෙවනි තුන්වෙනි පාර තව තව ඒව....
ඔච්චරටම මොලේ නැති උඹ මට නං හිතෙන්නෙම මී හරකෙක්ගෙ පැටියෙක්ද කොහෙද..... 🐮🐂
උඹ ඔය ත්‍රිපිටකේ අගමුල ඕන තැනක පෙරලල හොයහංකෝ ඔය අරුම පුදුම භාවනා ඒම කොහෙද තියෙන්නෙ කියල...
😂😂😂😂😂
ත්‍රිපිටකයේ බුදුන් පැහැදිලිව කියපු දේශනාවක් තියෙනව
" මහණෙනි අජානේයාගේ ධ්‍යායිතය වඩව , අස්සගුණ්ඩයාගේ ධ්‍යායිතය නොවඩව "
අස්සගුණ්ඩයාගේ ධ්‍යායිතය කියල පෙන්නල තියෙනව ඔය උඹලගෙ අරුම පුදුම මැටි හුලං භාවනා ඔක්කොම.....
මේ නොදන්න බම්බු කතා කරන්න ඇවිත් නිරපරාදෙ රෙද්ද ගලවගන්නෙ නැතුව දුවපං....