ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
චමූ..අපිට සැප දෙනවා වැඩී දැං 😚😂 අදත් ආතල් එපිසෝඩ් එක ගෙනල්ලා..මරු මරු
😂😂ඔව්.....අනුර සහෝදරයා මේවා බලලා හිනාවෙනවා ඇති😂
Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .
True machan 😂
@@gangulygarukshika5342 🤣
අනුර කුමාර කවදාවත් බුද්ධාගම හෑල්ලු කරලා නෑ. ඔහු විශ්වවිද්‍යාලයේ බෞද්ධ සම්මේලනයේ සභාපතිවරයා . මේවා වැරදිකරුවන් විසින් ගොතන ලද කතා ය
ඔව් ඇත්ත එතුමා මම දැකපු ප්‍රතිපත්ති ගරැක නායකයා ✋ බෞද්ධ කියලා පෙන්න දගලාන් නෑ එක දේශපාලනයට ආදල නෑ එක තියෙන්න ඔනේ තමන් ලග❤😌 මුන් කියන කිසි දෙයක් ඇත්ත නෙමෙයි අන්දරේට කඩේ යනවා මදිවට බොරැ කියනවා චන්ද කඩන්න 🤷♀️🤦♀️ කලින් විඩියෝ වලත් එහෙමයි නෙදකින්
රට පාලනය කරන කොට ආගම ගාවාගන්නේ නැතිව කරනවා නම් හොදයි! නීතිය සහ සමාජ සාධාරණත්වය මුලික කරගෙන
@@barneycasting8331 වත්මන් නීතිය රෝම ලන්දේසි ක්‍රිස්තියානි මතවාද මත පදනම්ව නිර්මාණය කරගත් එකක්. ඒක අපිට ගැලපෙන්නේ නෑ.
@@barneycasting8331, 2😅😅😢😢8ytn 0pp
දැක්කද හීන් නූලෙන් මොහු ඒක කිව්ව හැටි.
අපි ලග්න දැනගෙන හිටියෙත් නෑ උපන්දිනයක් දැනගෙන හිටියෙත් නෑ ඒත් දිනන බව ඔබ දෙපල කියන්න කලින් දැනගෙන හිටියා ඒක අරුමයක් නෙමෙයි
th-cam.com/video/vUUReTQTk0M/w-d-xo.html
සහතික ඇත්ත බැලු බැල්මට අපි දන්නවා අනුර දිනන බව
අනිවාර්යයෙන් දිනන බව මමත් දන්නවා
දැන් ඔහු දිණුමි කණුව පසුකර හමාරයි හඬමින් වෙහෙසට පත්වි සිටි පුංචි දිවයින නැවත සුවපත් කරන්නට ආ ඒ සුන්දර මිනිසා ඔහුයි *අනුර කුමාර සහෝදරයා අප ජනපති සියල්ල සතුටෙන් විසඳි හමාරයි දැන් කලයුත්තේ ලක්වාසි සැවොම එකතුවී ඒ මනුෂ්‍යයත්වයෙන් පිරැණු සොයුරැ කැළට රට නංවන්නට අවශ්‍ය ධෛර්යය ලබාදිමයි ආදරෙයි ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන් අප කුඩා දිවයිනට ❤
සත්තකින්ම දැනෙන හැගීම කියල නිමකරන්න බැහැ ...ආදරෙයි අනුර සහෝදරයා
Ubata pissuda bn. Anurata lebuna chanda ganata wada wiruddhawa chanda wedi.
@@gihanudayajith3744ලංකාවෙ සමහරක් ලද දෙයින් සතුටුවිම ගැව නොදනි
P😂⬛🟧😢🏳️⚧️🇦🇮🇩🇲
❤❤❤❤❤❤
ජ්‍යොතිෂයේ ඇත්ත නැත්ත මොනවා වුනත් දෑස් නොපෙනෙන ඉන්දික තොටවත්ත කියන්නේ හොඳ දැනුමක් හැම විෂයක් ගැනම තියෙන කෙනෙක් දෑස් පේන අපට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්න බුද්ධිමතෙක්
Indika thotawatha ube gala kapuwada 😂😂😂
@@jasonroy2058 ඕයි 😂😂😂
muta athi danumak ne ban ubata wada danuma athi akai ubata uwa panna oya waga
තොට වත්ත කෙලින් ම කිව්වා අනුර කියලා ...
Indika.maata.jayawewa
තොටවත්ත මහත්තයාටත් කතා කරන්න වැඩි අවස්ථාවක් දෙනවනම් කැමතියි...එතුමා හොද මීටරයක් ....චමුදිත මහත්තයා පොඩ්ඩක් බලන්න . ..තොටවත්ත මහත්තයා නිහඩව තියන වෙලාව වැඩියි.....
අනිවාර්යයෙන්ම
Yes indika thotawata speak clearly other than white shirt guy
ඔව් අනිත් ගෝතයා දන්න ලොඩ්ඩකුත් නෑ. ඉන්දික තොටවත්ත මහත්තයාට කියන්න දෙන්නෙත් නෑ.
අර පොල් බුරුවා පැන පැන කතා කරනවා ගොං ලබිබෙක් ඌ මට නම් පෙන්න බෑ
මම විස්වාස කලේ කවුරුත් නෙවෙයි රජරටින් පායන රතු තරුව කියලා කෙනෙක් රට පාලනය කරනවා කියු බලංගොඩ නාහිමියෝ කියපු අනාවැකිය
රජරටින් පායනව කියල නෑ අනික ඒ නායකය මොහු නෙමෙයි...........
අපි ඕවනම් දන්නේ නෑ.. ඒත් අනුර ජනපති වෙන බව අපිත් දන්නවා
මෝඩ මිනිස්සු හැමදාම රැවටෙනවා😂😂😂😂
පාර්ලිමේන්තුව සුද්ද කිරීමට එකතු වෙමු..😊🙏❤❤❤
Handunta saha Lal kanthata kiyapan. un GINI THIYALA dawi.
නැ නැ ගිනි තියන් නැ..නොවැම්බර් 17 පාර්ලිමේන්තු මැතිවරනය🥰🥰@@gihanudayajith3744
නොවැම්බර් 14 මහමැතිවරණයෙන් පස්සේ බලන අය ඉන්නවාද..? 😮
මම චමුදිතගේ ආසම වැඩසටහන් සීරිස් එක මේක, ඇත්‍ත වුනත් නැතත් ඒ කුතුහලය වෙනමම ආතල් එකක්.. 🩷
අපි ජනාධිපතිතුමා ගෙන් ඉතා කාරුණික ව ඉල්ලා සිටිනවා මේ වගේ අය පුනරුත්තාපනය කිරීම සඳහා විශේෂ ඒකකයක් කඩිනමින් පිහිටුවන ලෙස
Aniwaryenma eka karanna
😂
එහෙම කියන්ඩ එපා...එ්ත් අපේ සංස්කෘතියේම කොටසක්.පිලි ගන්න නොගන්න එක පුරවැසියන්ගෙ වැඩක්. ඉන්දියාව චන්ද්‍රිකා ගුවන්ගත කරන්නෙත් නැකැත් වලට.
Anewaryanma
අම්මෝ මේ වැඩසටහන එනකම් බලාගෙන හිටියේ 🤣🤣🤣🤣🤣
දාපන් බොක්ක පහක් 😂
Heta anida..jvp😂😮😮😮
46:23 විජිත හේරත් ට සංස්කෘතික කටයුතු ඇමති හරි ✊✊✊🥰🥰🥰
යකෝ අපිත් දන්නවා අනුර ජනාධිපති වෙනවා කියලා
😂😂😂😂👍👍👍👍
මාත් කිව්වේ අනුර ජනාදිපති කියලා, දැන් මමත් ජ්‍යෝතිශයවේදියෙක්
මමත් කිවා මමත් එහෙනමි😂
මම කිව්වේ අකුරු 3 ක නමක් ඇත්තෙක් කියලා! 😂😂😂
😅😅😅😅😅😅😂😂😂❤❤❤
😂😂
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......1. මහින්දානන්ද අලුත්ගමගේ2. රෝහිත අබේගුණවර්ධන3. පවිත්‍රා වන්නිආරච්චි4. කංචන විජේසේකර5. ගීතා කුමාරසිංහ6. නිමල් සිරිපාලද සිල්වා7. එසේ එම් චන්ද්‍රසේන8. එස් බී දිසානායක9. දුමින්ද දිසානායක10. ඩිලාන් පෙරේරා11. ප්‍රසන්න රණතුංග12. ප්‍රසන්න රණවීර13. විමල් වීරවංශ14. උදය ගම්මන්පිල15. නිමල් ලාන්සා16. සුසිල් ප්‍රේමජයන්ත17. ශෙහාන් සේමසිංහ18. මහින්ද අමරවීර19. රංජිත් සියඹලාපිටිය20. විමලවීර දිසානායක21. වාසුදේව නානායක්කාර22. චොකා මල්ලි23. තිස්ස කුට්ටිආරච්චි24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු25. ඉන්දික අනුරුද්ධ26. DV චානක27. D වීරසිංහ28. දිළුම් අමුණුගම29. බන්දුල ගුණවර්ධන 30. දයාසිරි ජයසේකර31. ඩලස් අලහපෙරුම32. චාමර සම්පත්33.රාජිත සේනාරත්න 34.අජිත් මාන්නප්පෙරුම35.ඉන්දික අනුරුද්ධ36.හරින්37.වෙල්ගම38.මහින්ද යාපා39.මනූෂ නානායක්කාර 40.රාවුෆ් හකීම්41.රිෂාඩ් බදීයුදීන්42.අජිත් පී පෙරේරා43.සංජීව එදිරිමාන්න44.තොණ්ඩමන්45.නාමල්46.ගෙවිඳු47.ටිරාන්48.ශාන්ත බණ්ඩාර 49.සමන් ප්‍රිය හේරත්50.Maithree Pala sirisena51.රංගේ බන්ඩාර52.අලි සබ්‍රි53.ලක්ශ්මන් යාපා54.සුසන්ත පුංචිනිලමේ55.ඩයනා ගමගේ56.කනක හේරත්57.තාරක බාලසූරිය58.කබීර් හෂීම්59.රාධිකා වික්‍රමසිංහ 60.උදයකාන්ත ගුණතිලක 61.සුජිත් සංජය පෙරේරා62.දුෂ්මන්ත මිත්‍රපාල63.ශෙහාන් සේමසිංහ64.අජිත් පී පෙරේරා65.ගාමිණී ලොකුගේ66.දිලිත් ජයවීර67. වේලු කුමාර්68.දිගම්බරම්69.කෙහෙලිය රබුක්වැල්ල70.මහින්ද රාජපක්ෂ 71.රවි කරුනානායක72.අකිල විරජ්73.තලතා අතුකෝරල 74.චම්පික රනවක 75.සජිත් ප්‍ර්‍රේමදාස76.නාමල් රාජපක්ෂ 77.අජිත් රාජපක්ෂ 78. නලින් බන්ඩාර79.හේශා විතානගේ80.රංජිත් මද්දුම බන්ඩාර 81.ජගත් පුශ්පකුමාර 82.සොයිසා83.මරික්කාර්84.වජිර අබේවර්ධන85.නිෂාන්ත මුතුහෙට්ටි86.සම්පත් අතුකෝරළ87.ගයන්ත88.රමේශ් පතිරණ89. ශාන් විජය ලාල්90.චන්දිම වීරක්කොඩි91.ඉසුරු දොඩංගොඩ92.දයා ගමගේ93.විජිත බේරුගොඩ94.දිනේෂ් ගුනවර්ධන 95.පියල් නිශාන්ත 96.අනුපම පැස්කුවෙල් 97.බදුර්දීන්,අසාත් සාලි,හිරුනිකා,ලොහාන් රත්වත්ත ,සුජීව සේනසිංහ,නලින් ප්‍රනාන්දු , සිසිර ජයකොඩි, නාලක ගොඩ හෙවා, නිමල් ලාන්සා, මිලාන් ජයතිලක, ලසන්ත අලගියවන්න,කිරිඇල්ලමේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......
😂😂මෙව්වා දැකලා පන යන තරමට මට මම හිනා😂
උබ මයේ එකා බන් 😂😂😂 මං කියන්න ආපූ එක උබ කියලා
😂😂😂😂😂😂
අනුර සහෝදරයා ටත් 😂😂😂
ඒකනම් ඇත්ත
සුපිරි වැඩසටහන චමුදිත ❤❤❤
සුපිරි අධී සුපිරි❤❤❤🎉
සුපිරි වැඩ සටහන
චමුදිත මහත්මයා මේ වැඩ සටහනට සහ රොෂාන් සහ ඉන්දික දෙදෙනාට බොහෝම ස්තුතියි !
හොඳ පැහැදිලි කිරීමක්
ඕකට කෙහෙල්මල් ජ්‍යෝතිෂයක් ඕනනෑ බං. මමත් ඔට්ටුවක් අල්ලලා දිනුවා.😂
😂😂😂😂😂😂😂😂
😅😅😅😅😅😅😅😅😅
🤣❣️
මට ඔට්ටුවක් අල්ලන්න කියල ගමේ අය්ය කෙනෙක් කිව්ව. මම ලැජ්ජාවට බෑ කිව්ව. කාන්තාවකට ගමේ පාරෙ යන්න ලැජ්ජ නිසා. මම කේන්දර බලන්න දන්නෙ නං නෑ. අනුර දිනනව කියල දන්නව.
ඹබ දෙපලට හා චමුදිත මහත්ටත් දෙවිපිහිටයි.(තව ඉදිරිබටම යන්න.❤❤❤
මම ඔබ දෙපල එනකන් බලන් හිටියා ස්තුතියි චමුදිත
මේවා අමු පච
බලන් හිටියේ එනකන් 😂
Math balagena hitiye mun denna ammooooo😂😂😂😂😂😂😂
හරි අපි දැන් යමු පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික සුද්ද කරන්න 😎😌❤️
අනේ මේ 2/3 දෙන්න ඕනේ නැහැ කාටවත්
@@kushiperera9886 නැ නැ සරල බහුතරය ඇති 😁 කොමත් 2/3 ගන්නත් බැ
අම්මපා ඇත්තටම මට ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගන්න ආසාව හිතුනා ❤
මේ දෙපල ම ආයෙ වැඩසටහන් වලට ගේන්න මන් ඉන්නේ විදෙස් රටකඒත් මන් මේ වැඩසටහන දාපු ගමන් බලනවා....මන් තමා අර comment එක දැම්මේ අනුර දිවුරුම් දුන්න ගමන් අර නම ලිව්ව කොලේ පෙන්නන්න කියල......අනුරට තෙරුවන් සරණයි ❤❤❤❤🙏🙏🙏🙏
නියම වැඩසටහනක්
සුපිරි
මුන් දෙන්නත් උබටම හරියනවා චමුදිතයෝ 😂😅
ඇත්තම කතාව මුන් හොදයි මේ පkයටම
😅😅😅😅
මුංගේ බොරැ බං 😂😂 මේ පාර අනුර කියලා අපිත් දන්නවා..
චමූදිතයා දැන් සුදු හුනු ගානව.ලැජ්ජ යි.පසුගිය දිනවල පත්තරේ නැති අමුලික අපහාස කලා මාලිමාව ට. 87 89 කාලයේ මිනීමැරැවෙ jvp කියල.අපහාස කරපු එකෙක්. සඡිත්ගෙ තාත්තා පේමදාස කල අපරාධ කොපමනද ජීවිතේට මේ ආත්මය යේ නම් පුතානෝට ඡන්දය දිනන්නේ නෑ. තාත්තා පවිකාරයෙක්.
මරේ මරු..බලාපොරොත්තු වෙන් හිටියේ..😅😅❤❤
සෙනසුරු ලෙස පෙනී සිටියේ රනිල් ඔහු ඉදිපත් නොවුනා නම් ජනාධිපති වෙනත් කෙනෙක් 😂😂😂
😂😂😂 සජිත්ගේ සෙනසුරු කේන්දරයෙන් අතුරුදහන් වෙලා රනිල් ලෙස පෙනී සිටින ලදි.
❤ THANKS MR CHAMUDITHA and both of you. ❤
හපන්න බැරි අත ඉඹින උන්..චමුදිත ඔය මිනිස්සු ඕන නෑ..මමත් අනාවැකියක් කියන්නං..ලබන නොවැම්බර් මහමැතිවරණයේදී අනුර 2/3 බලය ගන්නවා.. Screen shots ගහලා තියාගන්න.
ඔව් එක හරි 3/2 ගන්නවා. ලබන අවුරුද්දේ මාර්තු අවසානයේ ඉදන් මේ ආණ්ඩුව වැටෙනවා... ස්ක්‍රීන් ශොට් ගහලා තියාගන්න
@@slmicro3857ඕක සරලයි. පාර්ලිමේන්තුවේ ඉන්නේ 3 දෙනයි
3/2 බලය ගතහොත් anura වැඩක් නැ, එයලා විදියක ජනදිපති අගෝසි කරනවා එතනින් එහාට ජනදිපති චන්ද නැ
අවසාන කතාව සුපිරි
මමත් අනාවැකියක් කියන්නම් හරිනිට 125 කට වඩා බලවත් ආණ්ඩුවක් ලැබෙනවා ❤❤❤❤❤
ඒක නම් වෙන්නෙ නෑ බන්..
@@AsankaPrabath-e8wවෙන්නෙ නෑමයි කියපුව තමයි ඔය වෙලා තියෙන්නේ 😂
😂😂😂😂
@@AsankaPrabath-e8wආණ්ඩු පක්ෂයට 150ක්වත් තේරිලා එනවා මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට.බලන්න ඡන්දෙන් පස්සෙ
40%ක් ගන්න බැරුව කොහෙද 3/2ක් ගන්නෙ 🤣
Supiri weddo.oyala ❤❤....
අපිත් කීවා
Thanks you chamuditha ❤❤❤saudi saman
ජොති ඔනේ නෑ අපි දන්නවා තිස්ස අත්තනායක ගිය පැත්ත පාරාදයි චමුදිත මහත්තයෝ තිස්ස එකපාරක් ගෙනත් අතල් එකක් ඔනේ😊
😂😂😂😂😂😂😂
😂😂😂
💯💯💯💯
කලින් වැඩසටහන් දෙකම බැලුවා ❤❤❤
සැප්තැම්බර් 21 දූශිත දේශපාලුවන් ගෙදර යැව්වා.🥺❤👌👌👌
චමුදිත අයියේ මිනිස්සුන්ගෙන් වචන අහන්න එපා ඔයි තමුසේ දක්ශයෙක් එක ඔලුවට ගන්න.. කටවත් ඔයාව පලනය කරන්න දෙන්න එපා.. හිතට එකගව වැඩ කරන්න ඔබට ජය.❤
ඉන්දික විතරක් ගෙනෙල්ලා වැඩසටහනක් කරන්න .
ඔන්න පටන් ගත්තා,, අයියෝ...
නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනය🥰🥰🥰🥰🥰
චමූ මේ වගේ එපිසෝඩ් වැඩියෙන් කරමු
අනුර සහෝදරයා මේක බලලා හිනා වෙනවා ඇති 😂😂😂😂❣️❣️❣️
අනුර කුමාර ජනාධිපති තුමා වෙනව කියලා දන්නව කිරි බොන පොඩි ලමයි දන්නවා මුන් කියන්න ඕනි නැ
අවංකවම කිවිවොත්මම බලන් හිටියේ සැප්තැමිබර් 21 වෙනකන්ඊට පස්සේ මෙි දෙන්නාගේ මෙ වැඩසටහන එනකන්🤭🤭🤭
Chamuditha malli...Roshan chanaka thisera,,indika thotawaththa mahathage durakathana Ankaya labaa denna puluwan da karunakarala..❤❤❤
ඉන්දික.. මල්ලි. උබ රෙස්පෙක්ට්...👍👍👍👍 රොශන් සහෝ උබත්... 👍👍👍
අන්තිම ටිකනම් පට්ටම පට්ට.....❤
මේක තුන් වෙනි ඇසෙන් බැලුව හොත් රොශාන් චානක තිසේරා සහා ඉන්දික තොටවත්තව ප්‍රමෝට් කිරිමට කල විඩියෝ වකී..😉👍
මරු මේ වැඩසටහන.
චමූ..අපිට සැප දෙනවා වැඩී දැං රටේ ජනමතය දැකලා මුං අනාවැකි කිව්වලු
මේ පාහර චමුදිත මොනතරම් මාලිමාවෙ චන්ද කැඩුවද දෙයියනේ.මුගේ පවුලටම හෙන ගහන්න ඕනස්වභාව ධර්මය හරි නම්. දුප්පත් නුවන අඩු මිනිස්සු ගොඩක් මුගේ කතාවට අහුවුනා. මූ පාරෙදි හම්බවුනොත් ජනතාව ඉස්සරහම හොද කන් අඩි පාරක් දෙමු. හිරේ ගියත් වීරයෙක්. 👍👍👍👍
හදිස්සියේ අදහස් කියන්න එපා ,69 ගත්ත ගෝඨාභය, ගමෙන් ආපු දුපත් මෛත්‍රී ගැන විශාල විශ්වාසක් ජනතාවට තිබුනා , මිනිස්සු තාප්ප වල චිත්‍ර ඇන්දේ විස්වාසය කරලා, මොකද උතුරු නැගෙනහිර ගෝඨාභයට ,, අනුරටත් එහෙමයි 🎉 දෙමළ ජනතාව අකමැති කෙනෙක්ට ලංකාවේ ජනාධිපති කම් කරන්න දෙන්නේ නැහැ, ඉන්දියාවේ කැමැත්ත දෙමළ ජනතාවගේ කැමැත්ත🎉
චමුවා එදා කලිසම තවම ගලවල නැද්ද යකෝ..මීතේන් හැදිලා ඇති ඇතුලේ😂😂
මම එදත් අදත් ගරු කරන කෙනෙක් තමයි චමුදිත මහත්තයා උතුම් වැඩසටහනක් බුදු සරණයි
යකෝ,ඕක අනාවැකි කියන්න ඕනෙද??ඕන කෙනෙක් දන්නව අනුර දිනනවා කියල 😂😂😂
මාලිමාවට හොද බුද්ධිමත් ම්නිස්සු ඉන්නවා පාර්ලිමේන්තුවට එන්න චමුදිත බය වෙන්න එපා
රනිල් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් තේරෙනවට වඩා හොදයි හරක්ට අවකලනය උගන්වනවා 😅 මොකා උනත් කටට මීපැණි දාන්න වටින කතාවක්
Supiri❤❤❤❤❤ chamiditha aiya pera wedasatahanath beluwa
Best comedy show after long time 😂😂😂😂😂😂
🙏🙏🙏
chamuditha අපේ ලේ පිරිසිදු කරාට ස්තූති බන්❤
රට ලස්සන කරන්න සවි ශක්තිය ලැබෙන්න රට වැසියනි අහන්න 3න් දෙකක් එවන්න ❤❤❤❤❤❤
ජෝතිර්වේදී ඔබ දෙපළට දිඝාසිරි වේවා!!!!!!""""""""හම්බන්තොට ජනබල සේනාව """"""""
ජනාධිපතිතුමාගේ නියම හදහන කා ලගවත් නැතුව ඇති.
ජෝතීෂ්‍යයේ ඇත්ත නැත්ත දන්නෑ හැබයි ඉන්දික කියන්නෙ කැරිම මීටරයක් සුපිරි මොලකාරයෙක්
අම්මගේ රෙද්ද මොළේ තියෙනවා. ප 🐕🦺🐕🦺🐕🦺🐕🦺🤮🤮🤮🤮
ඔව් .... එදත් කිව්වා , 😂 හැබැයි එයාගේත් විහිලුවක් වුන තැන් තියනවා
ආච්චි ගෙ රෙද්ද
උඩු නුවර ආසන චන්ද දුන්නේ අනුරට❤
Supiri
අනුර කුමාර සහෝදරයා ජනාධිපති වෙනවා කියලා මේ මුළු ලෝකයම දැනගෙන හිටියනෙ
ඔබ දෙපලට මගේ ඉහලම ගෞරවය භක්තිය හා ශිර්ෂ ප්‍රණාමය ❤❤
Niyamai Chamuditha. Oyata niyama dennek dan set wela bro. Reno tath enda kiyapan
අපරාදෙ චමුදිතගෙ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක තනතුර 😁😁😁
😂😂😂😂 aiyo සාමි 🤣
රටේ ජනමතය දැකලා මුං අනාවැකි කිව්වලු 😂😂😂😂
Yako munta kalin mamath kiyala tiyanawa. 😂
යකුකූකූකූකූ ග්‍රහයෝ ත් හිටියද ජන මතේ. . . මාරම අනාවැකි.....😂😂
මමත් සජිත් ට චන්දෙ දුන්නෙ. දැන් දුක් වෙනව ඒ දීපූ චන්දේ ගැන. 😢. මේ පාර නම් මාලිමාවට ම දෙනව. මොකද පාර්ලිමේන්තුවට වැඩක් කරන්න නම් බහුතරය තියෙන්න ඕනා නිසා අනිවාර්‍යෙන් දෙන්නේ මාලිමාවට ❤❤ මොවුන් කියන කතාව නම් හරී පාර්ලිමේන්තුව කැද හැලියක් වෙනව වෙන පක්ශයක් ආවොත් නම්. 💪
අනුරට රට...❤❤❤❤❤❤..චන්දේ දාන්න උනේ නෑ..😢😢😢😢ඒත් දුක නෑ..දින්නනේ..❤️❤️❤️❤️❤️
ඇයි ඒ මේ සැරේ දාන්න 👍♥️
@@Janithprsanna ලංකාවේ නෑ කොල්ලෝ මං..🥲🥲🥲🥲.ඊලග එකත් ගොඩ දාපල්ලා..නැත්තම් මේ චූටි චන්දේ දිනලා වැඩක් නෑ..❤️❤️❤️❤️
අම්මෝ අම්මෝ 😂😂
ඔබලා කියන්න ඔනේ නැහ.අපි දන්නවා .දිනන බව.
සෙනසුරාදා තමයි අපේ හොදම දවස
චමුදිතගෙ sound ඇවිත් 😂
After Long time chamuditha😂
මේ දෙන්න කියපු ඒවට නම් නෙමෙයි 😂😂😂මිනිස්සු හදවතින්ම අනුර සහෝදරයා ජන්දය දුන්නා. 🎉
කොහෙද පම්කෝ අනුර බුද්ධාගමට තැනක් දෙන්නෙ නැහැ කියල කිව්වෙ.
බැන බෙදලා හරි සෑයට පිරිසක් මේක බලන බවනම් පේනවා😅😅😅
ආතල් ඕයි 😂😂
අතල් විඩියො දානවනම් කියලා දහං බන් අද බොන්න මුකුත් ගෙනාවෙත් නැ😂
අපේ රටට මේ වගේ මිනිස්සු මොකටද .
අම්මෝ මුම් ටික ආපහු 😂😂😂
😂😂😂😂😂😂😂😂Man balagena hitiye Mata mathak una
Hayyo😅💔
මේ පාර අනුර දිනනව කියල ඕන එකෙක්ට කියන්න පුලුවන් වැඩ්ඩොනම් දැන් කියන්න පුලුවන්ද කියල අහන්න 2029 දිනන්නෙ කව්ද කියල😂
මම
අන්න හරි 😂
@@datsonshabakaath anura thama dinnanne😮
2029 thibbath අනුර දිනනවා අද කිව්ව කියල මතක තියාගන්න
අනුර මීට වඩා ජන මතයකින්
Ane oiyata kalin api kiwwa✨️
චමූ..අපිට සැප දෙනවා වැඩී දැං 😚😂 අදත් ආතල් එපිසෝඩ් එක ගෙනල්ලා..මරු මරු
😂😂ඔව්.....අනුර සහෝදරයා මේවා බලලා හිනාවෙනවා ඇති😂
Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .
ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .
True machan 😂
@@gangulygarukshika5342 🤣
අනුර කුමාර කවදාවත් බුද්ධාගම හෑල්ලු කරලා නෑ. ඔහු විශ්වවිද්‍යාලයේ බෞද්ධ සම්මේලනයේ සභාපතිවරයා . මේවා වැරදිකරුවන් විසින් ගොතන ලද කතා ය
ඔව් ඇත්ත එතුමා මම දැකපු ප්‍රතිපත්ති ගරැක නායකයා ✋ බෞද්ධ කියලා පෙන්න දගලාන් නෑ එක දේශපාලනයට ආදල නෑ එක තියෙන්න ඔනේ තමන් ලග❤😌 මුන් කියන කිසි දෙයක් ඇත්ත නෙමෙයි අන්දරේට කඩේ යනවා මදිවට බොරැ කියනවා චන්ද කඩන්න 🤷♀️🤦♀️ කලින් විඩියෝ වලත් එහෙමයි නෙදකින්
රට පාලනය කරන කොට ආගම ගාවාගන්නේ නැතිව කරනවා නම් හොදයි! නීතිය සහ සමාජ සාධාරණත්වය මුලික කරගෙන
@@barneycasting8331 වත්මන් නීතිය රෝම ලන්දේසි ක්‍රිස්තියානි මතවාද මත පදනම්ව නිර්මාණය කරගත් එකක්. ඒක අපිට ගැලපෙන්නේ නෑ.
@@barneycasting8331, 2
😅😅😢😢8ytn 0pp
දැක්කද හීන් නූලෙන් මොහු ඒක කිව්ව හැටි.
අපි ලග්න දැනගෙන හිටියෙත් නෑ උපන්දිනයක් දැනගෙන හිටියෙත් නෑ ඒත් දිනන බව ඔබ දෙපල කියන්න කලින් දැනගෙන හිටියා ඒක අරුමයක් නෙමෙයි
Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .
ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .
th-cam.com/video/vUUReTQTk0M/w-d-xo.html
සහතික ඇත්ත බැලු බැල්මට අපි දන්නවා අනුර දිනන බව
Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .
ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .
අනිවාර්යයෙන් දිනන බව මමත් දන්නවා
දැන් ඔහු දිණුමි කණුව පසුකර හමාරයි හඬමින් වෙහෙසට පත්වි සිටි පුංචි දිවයින නැවත සුවපත් කරන්නට ආ ඒ සුන්දර මිනිසා ඔහුයි *අනුර කුමාර සහෝදරයා අප ජනපති
සියල්ල සතුටෙන් විසඳි හමාරයි දැන් කලයුත්තේ ලක්වාසි සැවොම එකතුවී ඒ මනුෂ්‍යයත්වයෙන් පිරැණු සොයුරැ කැළට රට නංවන්නට අවශ්‍ය ධෛර්යය ලබාදිමයි
ආදරෙයි ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන් අප කුඩා දිවයිනට ❤
සත්තකින්ම දැනෙන හැගීම කියල නිමකරන්න බැහැ ...ආදරෙයි අනුර සහෝදරයා
Ubata pissuda bn. Anurata lebuna chanda ganata wada wiruddhawa chanda wedi.
@@gihanudayajith3744ලංකාවෙ සමහරක් ලද දෙයින් සතුටුවිම ගැව නොදනි
P😂⬛🟧😢🏳️⚧️🇦🇮🇩🇲
❤❤❤❤❤❤
ජ්‍යොතිෂයේ ඇත්ත නැත්ත මොනවා වුනත් දෑස් නොපෙනෙන ඉන්දික තොටවත්ත කියන්නේ හොඳ දැනුමක් හැම විෂයක් ගැනම තියෙන කෙනෙක් දෑස් පේන අපට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්න බුද්ධිමතෙක්
Indika thotawatha ube gala kapuwada 😂😂😂
@@jasonroy2058 ඕයි 😂😂😂
muta athi danumak ne ban ubata wada danuma athi akai ubata uwa panna oya waga
තොට වත්ත කෙලින් ම කිව්වා අනුර කියලා ...
Indika.maata.jayawewa
තොටවත්ත මහත්තයාටත් කතා කරන්න වැඩි අවස්ථාවක් දෙනවනම් කැමතියි...එතුමා හොද මීටරයක් ....චමුදිත මහත්තයා පොඩ්ඩක් බලන්න . ..තොටවත්ත මහත්තයා නිහඩව තියන වෙලාව වැඩියි.....
අනිවාර්යයෙන්ම
Yes indika thotawata speak clearly other than white shirt guy
ඔව් අනිත් ගෝතයා දන්න ලොඩ්ඩකුත් නෑ. ඉන්දික තොටවත්ත මහත්තයාට කියන්න දෙන්නෙත් නෑ.
අර පොල් බුරුවා පැන පැන කතා කරනවා ගොං ලබිබෙක් ඌ මට නම් පෙන්න බෑ
මම විස්වාස කලේ කවුරුත් නෙවෙයි රජරටින් පායන රතු තරුව කියලා කෙනෙක් රට පාලනය කරනවා කියු බලංගොඩ නාහිමියෝ කියපු අනාවැකිය
රජරටින් පායනව කියල නෑ අනික ඒ නායකය මොහු නෙමෙයි...........
අපි ඕවනම් දන්නේ නෑ.. ඒත් අනුර ජනපති වෙන බව අපිත් දන්නවා
Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .
ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .
මෝඩ මිනිස්සු හැමදාම රැවටෙනවා😂😂😂😂
Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .
ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .
පාර්ලිමේන්තුව සුද්ද කිරීමට එකතු වෙමු..😊🙏❤❤❤
Handunta saha Lal kanthata kiyapan. un GINI THIYALA dawi.
නැ නැ ගිනි තියන් නැ..නොවැම්බර් 17 පාර්ලිමේන්තු මැතිවරනය🥰🥰@@gihanudayajith3744
නොවැම්බර් 14 මහමැතිවරණයෙන් පස්සේ බලන අය ඉන්නවාද..? 😮
මම චමුදිතගේ ආසම වැඩසටහන් සීරිස් එක මේක, ඇත්‍ත වුනත් නැතත් ඒ කුතුහලය වෙනමම ආතල් එකක්.. 🩷
අපි ජනාධිපතිතුමා ගෙන් ඉතා කාරුණික ව ඉල්ලා සිටිනවා මේ වගේ අය පුනරුත්තාපනය කිරීම සඳහා විශේෂ ඒකකයක් කඩිනමින් පිහිටුවන ලෙස
Aniwaryenma eka karanna
😂
Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .
ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .
එහෙම කියන්ඩ එපා...එ්ත් අපේ සංස්කෘතියේම කොටසක්.පිලි ගන්න නොගන්න එක පුරවැසියන්ගෙ වැඩක්. ඉන්දියාව චන්ද්‍රිකා ගුවන්ගත කරන්නෙත් නැකැත් වලට.
Anewaryanma
අම්මෝ මේ වැඩසටහන එනකම් බලාගෙන හිටියේ 🤣🤣🤣🤣🤣
දාපන් බොක්ක පහක් 😂
Heta anida.
.jvp😂😮😮😮
46:23 විජිත හේරත් ට සංස්කෘතික කටයුතු ඇමති හරි ✊✊✊🥰🥰🥰
Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .
ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .
යකෝ අපිත් දන්නවා අනුර ජනාධිපති වෙනවා කියලා
😂
😂😂😂😂👍👍👍👍
මාත් කිව්වේ අනුර ජනාදිපති කියලා, දැන් මමත් ජ්‍යෝතිශයවේදියෙක්
මමත් කිවා මමත් එහෙනමි😂
මම කිව්වේ අකුරු 3 ක නමක් ඇත්තෙක් කියලා! 😂😂😂
😅😅😅😅😅😅😂😂😂❤❤❤
Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .
ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .
😂😂
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
1. මහින්දානන්ද අලුත්ගමගේ
2. රෝහිත අබේගුණවර්ධන
3. පවිත්‍රා වන්නිආරච්චි
4. කංචන විජේසේකර
5. ගීතා කුමාරසිංහ
6. නිමල් සිරිපාලද සිල්වා
7. එසේ එම් චන්ද්‍රසේන
8. එස් බී දිසානායක
9. දුමින්ද දිසානායක
10. ඩිලාන් පෙරේරා
11. ප්‍රසන්න රණතුංග
12. ප්‍රසන්න රණවීර
13. විමල් වීරවංශ
14. උදය ගම්මන්පිල
15. නිමල් ලාන්සා
16. සුසිල් ප්‍රේමජයන්ත
17. ශෙහාන් සේමසිංහ
18. මහින්ද අමරවීර
19. රංජිත් සියඹලාපිටිය
20. විමලවීර දිසානායක
21. වාසුදේව නානායක්කාර
22. චොකා මල්ලි
23. තිස්ස කුට්ටිආරච්චි
24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
25. ඉන්දික අනුරුද්ධ
26. DV චානක
27. D වීරසිංහ
28. දිළුම් අමුණුගම
29. බන්දුල ගුණවර්ධන
30. දයාසිරි ජයසේකර
31. ඩලස් අලහපෙරුම
32. චාමර සම්පත්
33.රාජිත සේනාරත්න
34.අජිත් මාන්නප්පෙරුම
35.ඉන්දික අනුරුද්ධ
36.හරින්
37.වෙල්ගම
38.මහින්ද යාපා
39.මනූෂ නානායක්කාර
40.රාවුෆ් හකීම්
41.රිෂාඩ් බදීයුදීන්
42.අජිත් පී පෙරේරා
43.සංජීව එදිරිමාන්න
44.තොණ්ඩමන්
45.නාමල්
46.ගෙවිඳු
47.ටිරාන්
48.ශාන්ත බණ්ඩාර
49.සමන් ප්‍රිය හේරත්
50.Maithree Pala sirisena
51.රංගේ බන්ඩාර
52.අලි සබ්‍රි
53.ලක්ශ්මන් යාපා
54.සුසන්ත පුංචිනිලමේ
55.ඩයනා ගමගේ
56.කනක හේරත්
57.තාරක බාලසූරිය
58.කබීර් හෂීම්
59.රාධිකා වික්‍රමසිංහ
60.උදයකාන්ත ගුණතිලක
61.සුජිත් සංජය පෙරේරා
62.දුෂ්මන්ත මිත්‍රපාල
63.ශෙහාන් සේමසිංහ
64.අජිත් පී පෙරේරා
65.ගාමිණී ලොකුගේ
66.දිලිත් ජයවීර
67. වේලු කුමාර්
68.දිගම්බරම්
69.කෙහෙලිය රබුක්වැල්ල
70.මහින්ද රාජපක්ෂ
71.රවි කරුනානායක
72.අකිල විරජ්
73.තලතා අතුකෝරල
74.චම්පික රනවක
75.සජිත් ප්‍ර්‍රේමදාස
76.නාමල් රාජපක්ෂ
77.අජිත් රාජපක්ෂ
78. නලින් බන්ඩාර
79.හේශා විතානගේ
80.රංජිත් මද්දුම බන්ඩාර
81.ජගත් පුශ්පකුමාර
82.සොයිසා
83.මරික්කාර්
84.වජිර අබේවර්ධන
85.නිෂාන්ත මුතුහෙට්ටි
86.සම්පත් අතුකෝරළ
87.ගයන්ත
88.රමේශ් පතිරණ
89. ශාන් විජය ලාල්
90.චන්දිම වීරක්කොඩි
91.ඉසුරු දොඩංගොඩ
92.දයා ගමගේ
93.විජිත බේරුගොඩ
94.දිනේෂ් ගුනවර්ධන
95.පියල් නිශාන්ත
96.අනුපම පැස්කුවෙල් 97.බදුර්දීන්,අසාත් සාලි,හිරුනිකා,ලොහාන් රත්වත්ත ,සුජීව සේනසිංහ,නලින් ප්‍රනාන්දු , සිසිර ජයකොඩි, නාලක ගොඩ හෙවා, නිමල් ලාන්සා, මිලාන් ජයතිලක, ලසන්ත අලගියවන්න,කිරිඇල්ල
මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......
😂😂මෙව්වා දැකලා පන යන තරමට මට මම හිනා😂
😂
උබ මයේ එකා බන් 😂😂😂 මං කියන්න ආපූ එක උබ කියලා
😂😂😂😂😂😂
අනුර සහෝදරයා ටත් 😂😂😂
ඒකනම් ඇත්ත
සුපිරි වැඩසටහන චමුදිත
❤❤❤
සුපිරි අධී සුපිරි❤❤❤🎉
සුපිරි වැඩ සටහන
චමුදිත මහත්මයා මේ වැඩ සටහනට සහ රොෂාන් සහ ඉන්දික දෙදෙනාට බොහෝම ස්තුතියි !
හොඳ පැහැදිලි කිරීමක්
ඕකට කෙහෙල්මල් ජ්‍යෝතිෂයක් ඕනනෑ බං. මමත් ඔට්ටුවක් අල්ලලා දිනුවා.😂
😂😂😂😂😂😂😂😂
😅😅😅😅😅😅😅😅😅
🤣❣️
46:23 විජිත හේරත් ට සංස්කෘතික කටයුතු ඇමති හරි ✊✊✊🥰🥰🥰
මට ඔට්ටුවක් අල්ලන්න කියල ගමේ අය්ය කෙනෙක් කිව්ව. මම ලැජ්ජාවට බෑ කිව්ව. කාන්තාවකට ගමේ පාරෙ යන්න ලැජ්ජ නිසා. මම කේන්දර බලන්න දන්නෙ නං නෑ. අනුර දිනනව කියල දන්නව.
ඹබ දෙපලට හා චමුදිත මහත්ටත් දෙවිපිහිටයි.(තව ඉදිරිබටම යන්න.❤❤❤
මම ඔබ දෙපල එනකන් බලන් හිටියා ස්තුතියි චමුදිත
මේවා අමු පච
බලන් හිටියේ එනකන් 😂
Math balagena hitiye mun denna ammooooo😂😂😂😂😂😂😂
හරි අපි දැන් යමු පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික සුද්ද කරන්න 😎😌❤️
අනේ මේ 2/3 දෙන්න ඕනේ නැහැ කාටවත්
@@kushiperera9886 නැ නැ සරල බහුතරය ඇති 😁 කොමත් 2/3 ගන්නත් බැ
අම්මපා ඇත්තටම මට ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගන්න ආසාව හිතුනා ❤
මේ දෙපල ම ආයෙ වැඩසටහන් වලට ගේන්න
මන් ඉන්නේ විදෙස් රටක
ඒත් මන් මේ වැඩසටහන දාපු ගමන් බලනවා....
මන් තමා අර comment එක දැම්මේ අනුර දිවුරුම් දුන්න ගමන් අර නම ලිව්ව කොලේ පෙන්නන්න කියල......
අනුරට තෙරුවන් සරණයි ❤❤❤❤🙏🙏🙏🙏
නියම වැඩසටහනක්
සුපිරි
මුන් දෙන්නත් උබටම හරියනවා චමුදිතයෝ 😂😅
ඇත්තම කතාව මුන් හොදයි මේ පkයටම
😂😂😂😂😂😂😂😂
😅😅😅😅
මුංගේ බොරැ බං 😂😂 මේ පාර අනුර කියලා අපිත් දන්නවා..
චමූදිතයා දැන් සුදු හුනු ගානව.ලැජ්ජ යි.පසුගිය දිනවල පත්තරේ නැති අමුලික අපහාස කලා මාලිමාව ට. 87 89 කාලයේ මිනීමැරැවෙ jvp කියල.අපහාස කරපු එකෙක්. සඡිත්ගෙ තාත්තා පේමදාස කල අපරාධ කොපමනද ජීවිතේට මේ ආත්මය යේ නම් පුතානෝට ඡන්දය දිනන්නේ නෑ. තාත්තා පවිකාරයෙක්.
මරේ මරු..බලාපොරොත්තු වෙන් හිටියේ..😅😅❤❤
සෙනසුරු ලෙස පෙනී සිටියේ රනිල් ඔහු ඉදිපත් නොවුනා නම් ජනාධිපති වෙනත් කෙනෙක් 😂😂😂
😂😂😂 සජිත්ගේ සෙනසුරු කේන්දරයෙන් අතුරුදහන් වෙලා රනිල් ලෙස පෙනී සිටින ලදි.
❤ THANKS MR CHAMUDITHA and both of you. ❤
හපන්න බැරි අත ඉඹින උන්..චමුදිත ඔය මිනිස්සු ඕන නෑ..මමත් අනාවැකියක් කියන්නං..ලබන නොවැම්බර් මහමැතිවරණයේදී අනුර 2/3 බලය ගන්නවා.. Screen shots ගහලා තියාගන්න.
46:23 විජිත හේරත් ට සංස්කෘතික කටයුතු ඇමති හරි ✊✊✊🥰🥰🥰
ඔව් එක හරි 3/2 ගන්නවා. ලබන අවුරුද්දේ මාර්තු අවසානයේ ඉදන් මේ ආණ්ඩුව වැටෙනවා... ස්ක්‍රීන් ශොට් ගහලා තියාගන්න
Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .
ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .
@@slmicro3857ඕක සරලයි. පාර්ලිමේන්තුවේ ඉන්නේ 3 දෙනයි
3/2 බලය ගතහොත් anura වැඩක් නැ, එයලා විදියක ජනදිපති අගෝසි කරනවා එතනින් එහාට ජනදිපති චන්ද නැ
අවසාන කතාව සුපිරි
මමත් අනාවැකියක් කියන්නම් හරිනිට 125 කට වඩා බලවත් ආණ්ඩුවක් ලැබෙනවා ❤❤❤❤❤
ඒක නම් වෙන්නෙ නෑ බන්..
@@AsankaPrabath-e8wවෙන්නෙ නෑමයි කියපුව තමයි ඔය වෙලා තියෙන්නේ 😂
😂😂😂😂
@@AsankaPrabath-e8wආණ්ඩු පක්ෂයට 150ක්වත් තේරිලා එනවා මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට.බලන්න ඡන්දෙන් පස්සෙ
40%ක් ගන්න බැරුව කොහෙද 3/2ක් ගන්නෙ 🤣
Supiri weddo.oyala ❤❤....
අපිත් කීවා
Thanks you chamuditha ❤❤❤saudi saman
ජොති ඔනේ නෑ අපි දන්නවා තිස්ස අත්තනායක ගිය පැත්ත පාරාදයි චමුදිත මහත්තයෝ තිස්ස එකපාරක් ගෙනත් අතල් එකක් ඔනේ😊
😂😂😂😂😂😂😂
😂😂😂
💯💯💯💯
කලින් වැඩසටහන් දෙකම බැලුවා ❤❤❤
සැප්තැම්බර් 21 දූශිත දේශපාලුවන් ගෙදර යැව්වා.🥺❤👌👌👌
චමුදිත අයියේ මිනිස්සුන්ගෙන් වචන අහන්න එපා ඔයි තමුසේ දක්ශයෙක් එක ඔලුවට ගන්න.. කටවත් ඔයාව පලනය කරන්න දෙන්න එපා.. හිතට එකගව වැඩ කරන්න ඔබට ජය.❤
ඉන්දික විතරක් ගෙනෙල්ලා වැඩසටහනක් කරන්න .
ඔන්න පටන් ගත්තා,, අයියෝ...
නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනය🥰🥰🥰🥰🥰
චමූ මේ වගේ එපිසෝඩ් වැඩියෙන් කරමු
අනුර සහෝදරයා මේක බලලා හිනා වෙනවා ඇති 😂😂😂😂❣️❣️❣️
අනුර කුමාර ජනාධිපති තුමා වෙනව කියලා දන්නව කිරි බොන පොඩි ලමයි දන්නවා මුන් කියන්න ඕනි නැ
අවංකවම කිවිවොත්
මම බලන් හිටියේ සැප්තැමිබර් 21 වෙනකන්
ඊට පස්සේ මෙි දෙන්නාගේ මෙ වැඩසටහන එනකන්🤭🤭🤭
Chamuditha malli...Roshan chanaka thisera,,indika thotawaththa mahathage durakathana Ankaya labaa denna puluwan da karunakarala..❤❤❤
ඉන්දික.. මල්ලි. උබ රෙස්පෙක්ට්...👍👍👍👍 රොශන් සහෝ උබත්... 👍👍👍
අන්තිම ටිකනම් පට්ටම පට්ට.....❤
මේක තුන් වෙනි ඇසෙන් බැලුව හොත් රොශාන් චානක තිසේරා සහා ඉන්දික තොටවත්තව ප්‍රමෝට් කිරිමට කල විඩියෝ වකී..😉👍
මරු මේ වැඩසටහන.
චමූ..අපිට සැප දෙනවා වැඩී දැං රටේ ජනමතය දැකලා මුං අනාවැකි කිව්වලු
මේ පාහර චමුදිත මොනතරම් මාලිමාවෙ චන්ද කැඩුවද දෙයියනේ.
මුගේ පවුලටම හෙන ගහන්න ඕන
ස්වභාව ධර්මය හරි නම්. දුප්පත් නුවන අඩු මිනිස්සු ගොඩක් මුගේ කතාවට අහුවුනා. මූ පාරෙදි හම්බවුනොත් ජනතාව ඉස්සරහම හොද කන් අඩි පාරක් දෙමු. හිරේ ගියත් වීරයෙක්. 👍👍👍👍
හදිස්සියේ අදහස් කියන්න එපා ,69 ගත්ත ගෝඨාභය, ගමෙන් ආපු දුපත් මෛත්‍රී ගැන විශාල විශ්වාසක් ජනතාවට තිබුනා , මිනිස්සු තාප්ප වල චිත්‍ර ඇන්දේ විස්වාසය කරලා, මොකද උතුරු නැගෙනහිර ගෝඨාභයට ,, අනුරටත් එහෙමයි 🎉 දෙමළ ජනතාව අකමැති කෙනෙක්ට ලංකාවේ ජනාධිපති කම් කරන්න දෙන්නේ නැහැ, ඉන්දියාවේ කැමැත්ත දෙමළ ජනතාවගේ කැමැත්ත🎉
චමුවා එදා කලිසම තවම ගලවල නැද්ද යකෝ..මීතේන් හැදිලා ඇති ඇතුලේ😂😂
මම එදත් අදත් ගරු කරන කෙනෙක් තමයි චමුදිත මහත්තයා උතුම් වැඩසටහනක් බුදු සරණයි
යකෝ,ඕක අනාවැකි කියන්න ඕනෙද??ඕන කෙනෙක් දන්නව අනුර දිනනවා කියල 😂😂😂
මාලිමාවට හොද බුද්ධිමත් ම්නිස්සු ඉන්නවා පාර්ලිමේන්තුවට එන්න චමුදිත බය වෙන්න එපා
රනිල් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් තේරෙනවට වඩා හොදයි හරක්ට අවකලනය උගන්වනවා 😅 මොකා උනත් කටට මීපැණි දාන්න වටින කතාවක්
Supiri❤❤❤❤❤ chamiditha aiya pera wedasatahanath beluwa
Best comedy show after long time 😂😂😂😂😂😂
🙏🙏🙏
chamuditha අපේ ලේ පිරිසිදු කරාට ස්තූති බන්❤
රට ලස්සන කරන්න
සවි ශක්තිය ලැබෙන්න
රට වැසියනි අහන්න 3න් දෙකක් එවන්න ❤❤❤❤❤❤
ජෝතිර්වේදී ඔබ දෙපළට දිඝාසිරි වේවා!!!!!!""""""""හම්බන්තොට ජනබල සේනාව """"""""
ජනාධිපතිතුමාගේ නියම හදහන කා ලගවත් නැතුව ඇති.
ජෝතීෂ්‍යයේ ඇත්ත නැත්ත දන්නෑ හැබයි ඉන්දික කියන්නෙ කැරිම මීටරයක් සුපිරි මොලකාරයෙක්
අම්මගේ රෙද්ද මොළේ තියෙනවා. ප 🐕🦺🐕🦺🐕🦺🐕🦺🤮🤮🤮🤮
ඔව් .... එදත් කිව්වා , 😂 හැබැයි එයාගේත් විහිලුවක් වුන තැන් තියනවා
ආච්චි ගෙ රෙද්ද
උඩු නුවර ආසන චන්ද දුන්නේ අනුරට❤
Supiri
අනුර කුමාර සහෝදරයා ජනාධිපති වෙනවා කියලා මේ මුළු ලෝකයම දැනගෙන හිටියනෙ
ඔබ දෙපලට මගේ ඉහලම ගෞරවය භක්තිය හා ශිර්ෂ ප්‍රණාමය ❤❤
Niyamai Chamuditha. Oyata niyama dennek dan set wela bro. Reno tath enda kiyapan
අපරාදෙ චමුදිතගෙ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක තනතුර 😁😁😁
😂😂😂😂 aiyo සාමි 🤣
රටේ ජනමතය දැකලා මුං අනාවැකි කිව්වලු 😂😂😂😂
Yako munta kalin mamath kiyala tiyanawa. 😂
46:23 විජිත හේරත් ට සංස්කෘතික කටයුතු ඇමති හරි ✊✊✊🥰🥰🥰
Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .
ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .
යකුකූකූකූකූ ග්‍රහයෝ ත් හිටියද ජන මතේ. . . මාරම අනාවැකි.....😂😂
මමත් සජිත් ට චන්දෙ දුන්නෙ. දැන් දුක් වෙනව ඒ දීපූ චන්දේ ගැන. 😢. මේ පාර නම් මාලිමාවට ම දෙනව. මොකද පාර්ලිමේන්තුවට වැඩක් කරන්න නම් බහුතරය තියෙන්න ඕනා නිසා අනිවාර්‍යෙන් දෙන්නේ මාලිමාවට ❤❤ මොවුන් කියන කතාව නම් හරී පාර්ලිමේන්තුව කැද හැලියක් වෙනව වෙන පක්ශයක් ආවොත් නම්. 💪
අනුරට රට...❤❤❤❤❤❤..චන්දේ දාන්න උනේ නෑ..😢😢😢😢ඒත් දුක නෑ..දින්නනේ..❤️❤️❤️❤️❤️
ඇයි ඒ මේ සැරේ දාන්න 👍♥️
@@Janithprsanna ලංකාවේ නෑ කොල්ලෝ මං..🥲🥲🥲🥲.ඊලග එකත් ගොඩ දාපල්ලා..නැත්තම් මේ චූටි චන්දේ දිනලා වැඩක් නෑ..❤️❤️❤️❤️
අම්මෝ අම්මෝ 😂😂
ඔබලා කියන්න ඔනේ නැහ.අපි දන්නවා .දිනන බව.
සෙනසුරාදා තමයි අපේ හොදම දවස
චමුදිතගෙ sound ඇවිත් 😂
After Long time chamuditha😂
මේ දෙන්න කියපු ඒවට නම් නෙමෙයි 😂😂😂
මිනිස්සු හදවතින්ම අනුර සහෝදරයා ජන්දය දුන්නා. 🎉