O/L වලට ඉතිරි වෙලා තියෙන අවසන් දවස් කිහිපය ගොඩදාගන්න/ exam tips /exam motivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ค. 2022
  • #exam ##exammotivation #motivation #media #mediaschool #communication #lecture

ความคิดเห็น • 322

  • @rmimashi3191
    @rmimashi3191 2 ปีที่แล้ว +82

    ගොඩාක් පින් මිස් අපි වෙනුවෙන් මේ වගේ උපදෙස් දෙමින් අපිව motivated කරනවට ❤️❤️❤️❤️❤️❤️❤️ මිස් කියුවා වගේම හොදින් වැඩ ටික කරන්නමම් 😊 බොහොම ස්තූතියී ❤️❤️❤️❤️❤️

    • @shamikaashian2824
      @shamikaashian2824 2 ปีที่แล้ว +1

      Oo

    • @bhagyavithanawasam4011
      @bhagyavithanawasam4011 2 ปีที่แล้ว

      Mis mama බාහිර කරනවා mediya karnwa mata notes hari clz ek hari පටන් ගන්නවද 😓🙏

    • @motivationwithashi865
      @motivationwithashi865 2 ปีที่แล้ว

      th-cam.com/channels/94ziXf6Kx4ESjDFvinmC0A.html
      Campus vedio and photos danawa nangi mallila ekathuwenna

    • @motivationwithashi865
      @motivationwithashi865 2 ปีที่แล้ว

      th-cam.com/channels/94ziXf6Kx4ESjDFvinmC0A.html
      Campus vedio and photos danawa nangi mallila ekathuwena

    • @kavindyasemasinghe1995
      @kavindyasemasinghe1995 2 ปีที่แล้ว

      th-cam.com/video/NjRMjNG9lWA/w-d-xo.html
      Balnd daruwane oyalata wadagath wei

  • @subuddhaweerakoon5383
    @subuddhaweerakoon5383 2 ปีที่แล้ว +23

    වාසනා මිස්,
    ලංකාවේ ළබාලතම මහාචාර්වරියට කතා කරපු එක ගැනම අදටත් සතුටුයි!❤️

  • @ashani9116
    @ashani9116 2 ปีที่แล้ว +29

    ආදරෙයි ගොඩාරියක් මිස්ට ❤️ ගොඩක් tnx teacher thank you very much

  • @agra6317
    @agra6317 2 ปีที่แล้ว +22

    මාත් මේ පාර o/l😣.අපොස සාපෙ.අනේ ලස්සන මිස් motiveshan video ටිකක් කරන්නකො.මට නම් ඉස්කෝලෙ යන එකත් එපා වෙලා තියෙන්නෙ.මැඩම්ලා කිසි කෙනෙක් අාදරේ නැ.හැමදාම ගුටි කනවා.එහෙන් ගෙදර එව්න්ව කුලප්පු කරනවා නෑදෑයො.හැමෝම කියන දේ ඉවසගන්න පුලුවන් අම්මා තාත්තාත් හැමොටම පුලුවන් ඔයාට විතරයි බැරි වියදම් කරන සල්ලි ගැන කියව කියව බයිනවා.දැන්නම් එපාම වෙලා තියෙන්නෙ.😖

    • @LA-yu8vk
      @LA-yu8vk 2 ปีที่แล้ว

      😕

    • @study4life272
      @study4life272 2 ปีที่แล้ว

      Elila mariyan🤣🤣💪🏻

    • @samanthakumarage542
      @samanthakumarage542 2 ปีที่แล้ว

      අපේ කියලත් වෙනසක් නෑ ඔය ටිකම තමයි

    • @chamindapriyalal8118
      @chamindapriyalal8118 ปีที่แล้ว

      Math gedrim nm sport et🥺💔 scl giymh vidyv,teachri,gann teachri mage pssenmi epa wenv,ee madivata vibaga kavad koma kelavara weid mnd ?pudum mansik pidnyk inne 😩💔🥲

    • @ranjithnibm5882
      @ranjithnibm5882 ปีที่แล้ว

      අපෙත් ඔයි ටිකම තමා...😔

  • @andriana9481
    @andriana9481 2 ปีที่แล้ว +30

    Thank you❤️❤️ අක්කි කරගන්න දෙයක් නැතුව එපා වෙලා හිටියෙ මේ විඩියෝ එක මට ලොකු හයියක් .... ගොඩක් පිං 🙏

    • @motivationwithashi865
      @motivationwithashi865 2 ปีที่แล้ว

      th-cam.com/channels/94ziXf6Kx4ESjDFvinmC0A.html
      Campus vedio and photos danawa nangi mallila ekathuwena

  • @sulakshius3025
    @sulakshius3025 2 ปีที่แล้ว +25

    ගොඩක් පිං මිස් කර ගන්න දෙයක් නැතුව හිටියේ තව ටික දවසයි තියෙන්නේ 😞

    • @lakmalivithanage5334
      @lakmalivithanage5334 2 ปีที่แล้ว

      ❤️ goda yamu machn me tika weda krla ....good luck

  • @chathuu3488
    @chathuu3488 2 ปีที่แล้ว +1

    Thank youuuu mis.meeka apita godaak watinawa❤❤❤

  • @alegrailmazz......8451
    @alegrailmazz......8451 2 ปีที่แล้ว +4

    ගොඩාක් පිං මිස්......අද ඉදන් පටන් ගන්නොනේ...සතූතියී මේවගේ වටිනා දේවල් කියලා දෙනවට....🥺🙏 අපිව motivated කරලා විභාගේ පාස්වෙන්න උදව් කරනවට ගොඩාක් පිං මිස්ට....අද ඉදන් මිස් කිව්ව දේවල් කරන්න උත්සහ කරනවා....🥺🙏❤️

  • @sasinidulakminisomadasasas8055
    @sasinidulakminisomadasasas8055 2 ปีที่แล้ว +3

    ගොඩක් thank you මිස්... මේ වෙලාවෙ මෙහෙම advice දෙනවට ගොඩක් පින් ....

  • @thirunithiruni3908
    @thirunithiruni3908 2 ปีที่แล้ว +5

    Thank you misss....තෙරුවන් සරණයි මිස්

  • @ishugirl8663
    @ishugirl8663 2 ปีที่แล้ว +7

    බොහොම පින් මිස් ❤️

  • @ama3788
    @ama3788 2 ปีที่แล้ว +4

    Thank you for your video. It will help to do our works perfectly. 😊

  • @Harsha23617
    @Harsha23617 2 ปีที่แล้ว +12

    අනේ මිස් මේ වගේ videos දිගටම දාන්න පුළුවන්ද? හරිම පැහැදිලියි මිස් කියලා දෙන study plane එක...මිස්ට බොහෝම පිං මේ වගේ ඒවා දිගටම දානවා නම්..😔
    ... තෙරුවන් සරණයි මිස්ට....🙏❤️

    • @motivationwithashi865
      @motivationwithashi865 2 ปีที่แล้ว

      th-cam.com/channels/94ziXf6Kx4ESjDFvinmC0A.html
      Campus vedio and photos danawa nangi mallila ekathuwena

  • @senarathbandara3231
    @senarathbandara3231 2 ปีที่แล้ว

    Ahamben hambuna vedio ekk..Ane..thank u Soo much mis ..godk watina vedio ekk

  • @vipkw5799
    @vipkw5799 2 ปีที่แล้ว +2

    අනෙ ගොඩාක් පින් අක්කෙ මෙ වගෙ දෙවල් තව දාන්න 😘

  • @anu2570
    @anu2570 2 ปีที่แล้ว +1

    අනේ ගොඩාක් පින් මේ වෙලාවේ මේක ගොඩාක් වටිනවා.

  • @sadunidinesha701
    @sadunidinesha701 2 ปีที่แล้ว +2

    Godak pin mis adarei mis hemadmath ❤️❤️🔥

  • @lprelaxmind4368
    @lprelaxmind4368 2 ปีที่แล้ว +4

    Thank you very much. Mis for your motivation 🙏🙏

  • @dewishikabashini2879
    @dewishikabashini2879 2 ปีที่แล้ว +1

    Thankyou miss❤❤❤❤❤ගොඩක් පින් මිස්ට මේ වගේ වීඩීයෝ දානවට...

  • @nandunrajapaksha2631
    @nandunrajapaksha2631 2 ปีที่แล้ว +9

    අක්කට ගොඩාක් පින්

  • @chethiyawijebandara274
    @chethiyawijebandara274 2 ปีที่แล้ว +1

    අනෙ gdk tq miss ❤️😇
    Godk බය වෙලා ඉන්නෙ.
    අනිවාර්යයෙන්ම me widiht krnnm....😇

  • @shiromidavid7713
    @shiromidavid7713 2 ปีที่แล้ว +4

    Thank you akkii ❤️ for your motivation ☺️in this last moment you give us very powerful and positive vibes akkii☺️ again thank you Akkii ❤️

  • @nimeshimekala2256
    @nimeshimekala2256 2 ปีที่แล้ว +5

    Thank you miss ❤️❤️❤️

  • @ishanichanaki9449
    @ishanichanaki9449 2 ปีที่แล้ว

    Thank you akki.💝e advice godak watinawa

  • @motivationquotes7641
    @motivationquotes7641 2 ปีที่แล้ว +2

    Thank u akke😊

  • @dukpatha1997
    @dukpatha1997 2 ปีที่แล้ว +1

    Godak pin mis ❤🥺

  • @rushneth8128
    @rushneth8128 2 ปีที่แล้ว +4

    Thank you💙

  • @sachethanachamathkara1330
    @sachethanachamathkara1330 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතිය මිස් 🙏

  • @diledix...5293
    @diledix...5293 2 ปีที่แล้ว +1

    Aththatama godak thank you miss... 🥰🥰♥️♥️ mea video ekata...♥️☺ Mn mea video eka dn dakke.. 🥺🙂 mea video eka godak watinawa... ♥️♥️ Thank you very much miss... 🥰🙏❤🥺

  • @kavindya1287
    @kavindya1287 2 ปีที่แล้ว

    ගොඩක් පින් මිස් මෙහෙම ක්‍රමයක් කියලා දුන්නට 🙏🙏

  • @lifelovofficial2058
    @lifelovofficial2058 2 ปีที่แล้ว +3

    Thank you miss 🌹🌹🌹

  • @momanddaughter1011
    @momanddaughter1011 2 ปีที่แล้ว +2

    Thank you very much mis.meka balanna kalin mata kohomada padam wada manage karaganne kiyala kisima adahasak thibune na.mama hari bayen hitiye.mama dan adama wada patan gannawa.mewage apata udau karanawata mista godak pin mis.adarei godak.

  • @subaniwathsala292
    @subaniwathsala292 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතිය මිස්❤️❤️❤️🙏

  • @malki7845
    @malki7845 2 ปีที่แล้ว +2

    Thanks miss 👍👍

  • @gayamalkanthi8183
    @gayamalkanthi8183 2 ปีที่แล้ว +2

    Thank U very much teacher 💐

  • @tharushinayanathara1981
    @tharushinayanathara1981 2 ปีที่แล้ว +3

    Thank you miss🥺🥰❤️

  • @pramalalkumarasri4348
    @pramalalkumarasri4348 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් මිස්

  • @sachiniimesha1432
    @sachiniimesha1432 2 ปีที่แล้ว +3

    Thank you teacher

  • @jayodyadewmini7834
    @jayodyadewmini7834 2 ปีที่แล้ว +1

    Thank you Mis 🙏👍

  • @dhanushkamadhushani5926
    @dhanushkamadhushani5926 2 ปีที่แล้ว +3

    Thanks miss 💕

  • @user-cf1zm5ps4z
    @user-cf1zm5ps4z 2 ปีที่แล้ว +2

    ස්තූති ගොඩාක් පිං ❤️

  • @ruviniavishka1868
    @ruviniavishka1868 2 ปีที่แล้ว +1

    Thank you..

  • @Coolgirl-ur2mi
    @Coolgirl-ur2mi 2 ปีที่แล้ว +2

    Thanks you😊❤️

  • @mudithaakarshani4322
    @mudithaakarshani4322 2 ปีที่แล้ว +1

    Thank you miss 👩🏻‍🎓💯

  • @nurr4195
    @nurr4195 2 ปีที่แล้ว +8

    මට විද්‍යාවට විතරක් A එකක් ගන්න timetable එකක් හදලා දෙන්නකෝ 🥺🥺🥺🥺🥺

  • @somadeepthawimalasiri7724
    @somadeepthawimalasiri7724 2 ปีที่แล้ว +8

    මැඩම් මම මේ මැයි වල exam liyannava
    මම A/ l වලට කරන්න කැමති Maths මට බයයි. maths කරන්නන මගෙ විශයන්වලට වල ලකුණු ගොඩක් අඩුයි .. ..මැඩම්

  • @sskboysngirl3413
    @sskboysngirl3413 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි...මෙ කරපු උදවුවට🥰

  • @thamindu_aluthge
    @thamindu_aluthge 2 ปีที่แล้ว +2

    Hamoma exam pass wenna karanna one de kiyala gon motivate videos karana wele mis apita consept ekak dunna wada karanna thank you so much miss

  • @achinthasubash474
    @achinthasubash474 2 ปีที่แล้ว

    Godak sthuthi miss...

  • @m.k.shaleenamadurangi3783
    @m.k.shaleenamadurangi3783 ปีที่แล้ว

    Ane godak pin miss...😍😘🤩❤🤗

  • @song-le3cf
    @song-le3cf 2 ปีที่แล้ว +1

    Thank you mis❤️🥰

  • @imalshaishan8378
    @imalshaishan8378 2 ปีที่แล้ว

    Godak pin teacher. Man exam akata baya vela idiye video aka beluvata passe baya adu una

  • @KavindyaWanigasooriya
    @KavindyaWanigasooriya 2 ปีที่แล้ว +1

    Thank you miss oyata❤️

  • @kd-mr9dc
    @kd-mr9dc 2 ปีที่แล้ว

    Me video ekata thank you miss❤️✨

  • @Vintage.hours24
    @Vintage.hours24 2 ปีที่แล้ว

    ගොඩක් පින් මිස්🥰

  • @dilrukshirukshi5151
    @dilrukshirukshi5151 2 ปีที่แล้ว

    ගොඩක් පින් මිස්ට 🙂❤

  • @deuththarathiyunuwani2084
    @deuththarathiyunuwani2084 2 ปีที่แล้ว +1

    Thank you Teacher

  • @Reshanigamage-NR
    @Reshanigamage-NR 2 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතියි මිස් ❤️ පුළුවන් උපරිමයෙන් ට්‍රයි කරලා හොද රිසාල්ට් එකක් දානවා. අම්මයි තාත්තා යි වෙනුවෙන්, මගේ හීනෙ වෙනුවෙන් ❤️

    • @mihiritharaka2881
      @mihiritharaka2881 2 ปีที่แล้ว +1

      Hoda lamaya 🤗
      Ehema hithala vada karoth karanna bari deyak na.good luck👍❤

    • @Reshanigamage-NR
      @Reshanigamage-NR 2 ปีที่แล้ว +1

      @@mihiritharaka2881 Aniwarenma 🥺❤️

    • @mihiritharaka2881
      @mihiritharaka2881 2 ปีที่แล้ว +1

      @@Reshanigamage-NR mn me program balanne mage akkage duwa venuven.mn balala hoda eva eyata balanna shar karanava.
      Danna adunana tava daruwekta hari vatiy Kiyala status danava.
      Mage duwa thama grade 8 unath oyalage hagima mata hodata danenava..
      Oyalage ammalath a vage tamai.
      Daruwange diyunuwa tamai lokuma sathuta....
      Amma thattage hina gana hithana daruwekta kavadavath varadinne na.
      Me tika kalenuth uparima prayojanaya araganna patto❤

    • @Reshanigamage-NR
      @Reshanigamage-NR 2 ปีที่แล้ว +1

      @@mihiritharaka2881 Ow akke 🥺 Exam eka wenuwen mahansi wenawa me dawas tike ❤️

  • @sandunethuarts1350
    @sandunethuarts1350 2 ปีที่แล้ว +1

    thank uuuuu soooooo much👍👍👍👍

  • @omeshahettiarachchi9798
    @omeshahettiarachchi9798 ปีที่แล้ว

    Missta godak pin 💓😇

  • @wasanthabandara1719
    @wasanthabandara1719 2 ปีที่แล้ว +1

    Thnk you miss 💖💖

  • @Nawanjana196
    @Nawanjana196 2 ปีที่แล้ว +1

    Thank you soo much miss ❤❤🌸🌸🌸🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @thushangasrimal7817
    @thushangasrimal7817 2 ปีที่แล้ว +1

    Thank you mis

  • @SithuminaGroups
    @SithuminaGroups 2 ปีที่แล้ว

    Best wishes ❤

  • @anilpriyantha6381
    @anilpriyantha6381 2 ปีที่แล้ว

    Thank you very much madam ......🙏

  • @sandunitharushika6278
    @sandunitharushika6278 2 ปีที่แล้ว

    Godaaaak thaxxxx akkee...adareii godaaak apit mehema mortivation denwata 😍🤩❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ireshamaduwanthi4725
    @ireshamaduwanthi4725 2 ปีที่แล้ว +1

    Thank you akki oyata godak pin me dewal kiyala dunnata

  • @sewwandiamarasinhe9348
    @sewwandiamarasinhe9348 2 ปีที่แล้ว

    thanks mis apita me dewal kiyala denawata🙏🙂

  • @devon.k4525
    @devon.k4525 2 ปีที่แล้ว

    Godak sthuthin miss ❤️🥰🥵

  • @swarnadisanayaka3808
    @swarnadisanayaka3808 6 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @miuriprabodha543
    @miuriprabodha543 2 ปีที่แล้ว

    Thank you miss 🤗❤️❤️❤️❤️❤️

  • @Danush-bu6kx
    @Danush-bu6kx 2 ปีที่แล้ว

    Thanks you miss 🤗

  • @mihirilakrandi5392
    @mihirilakrandi5392 2 ปีที่แล้ว

    Thank you teacher 💖

  • @ajithkumara3024
    @ajithkumara3024 2 ปีที่แล้ว +2

    *Yes I can do it 💪 ❤❤❤❤❤❤*

  • @chamathkadissanayake3939
    @chamathkadissanayake3939 2 ปีที่แล้ว

    Thank you soooo much miss ❤️❤️

  • @milindamadushanka3101
    @milindamadushanka3101 2 ปีที่แล้ว

    🙏🙏thank you mis

  • @dulminitharushika9363
    @dulminitharushika9363 2 ปีที่แล้ว

    godak thnx miss

  • @pavaniruvindya4090
    @pavaniruvindya4090 2 ปีที่แล้ว

    Thanks akki oluwa awul wela hitiye

  • @deumiransini9358
    @deumiransini9358 2 ปีที่แล้ว

    Tq

  • @tharushikanayananjali5206
    @tharushikanayananjali5206 2 ปีที่แล้ว

    Thank you miss 💞💞💞💞

  • @ravindulakshan1787
    @ravindulakshan1787 2 ปีที่แล้ว

    Thank u ❤️ mis 😍

  • @user-hz3wi9sf1q
    @user-hz3wi9sf1q 2 ปีที่แล้ว

    Thank you ❤ teacher

  • @sammaniuththara3178
    @sammaniuththara3178 2 ปีที่แล้ว

    Thank you 😊😊 miss 😊😊

  • @sudharmathilakarathna9697
    @sudharmathilakarathna9697 2 ปีที่แล้ว +1

    අනේ teacher, teacherta ගොඩක් පින්, අපිට මේ වගෙ වෙලාවකදි මෙහෙම motivation ekk දලා අපේ දුර්වල තැන් හදාගන්න අපිට උදවු කරනවට

    • @motivationwithashi865
      @motivationwithashi865 2 ปีที่แล้ว

      th-cam.com/channels/94ziXf6Kx4ESjDFvinmC0A.html
      Campus vedio and photos danawa nangi mallila ekathuwena

  • @settingschampaindumathi6734
    @settingschampaindumathi6734 2 ปีที่แล้ว

    Thanks miss

  • @ashininethmi
    @ashininethmi 2 ปีที่แล้ว +1

    Ane godk pin 😔❤️

  • @kelumwijesinghe2423
    @kelumwijesinghe2423 2 ปีที่แล้ว

    Thanks miss❤

  • @jayaninipunsala4094
    @jayaninipunsala4094 ปีที่แล้ว

    අනෙ ගොඩක් පින් මිස් 🙏🙏

  • @Ki-hk5mb
    @Ki-hk5mb 2 ปีที่แล้ว

    *Thank you miss* 🌚♥️🤟🏻

  • @sachinisachinimaheshika2213
    @sachinisachinimaheshika2213 2 ปีที่แล้ว

    මිස්ට ගොඩක් පිං

  • @sachinthanisayurangi2879
    @sachinthanisayurangi2879 2 ปีที่แล้ว

    Akkanam hodata kiyalandunna

  • @sriyanimangalika6478
    @sriyanimangalika6478 ปีที่แล้ว

    තෑන්ක්ස් මිස් 🥺❤️❤️❤️

  • @sunnygamingff4525
    @sunnygamingff4525 2 ปีที่แล้ว

    Thnx 😍

  • @nishanthakumara5436
    @nishanthakumara5436 2 ปีที่แล้ว

    Thanks

  • @sandunitharushika6278
    @sandunitharushika6278 2 ปีที่แล้ว

    thaxx miss

  • @nimalthusitha9269
    @nimalthusitha9269 2 ปีที่แล้ว +6

    අක්ක හැගීම් සම්බන්දයෙන් ගොඩක් වැඩසටහන් වලදි කතා කරල තියනවා .හැගීම් අපි පාලනය කල යුතු දෙයක් කියල මම හිතනවා .අක්කා ඒ ගැන මොකද හිතන්නෙ

  • @hans_alien7056
    @hans_alien7056 2 ปีที่แล้ว +2

    විභාගේට තව දවස් 10යි ... මෙලෝ දෙයක් කරේ නෑ ... මට මේ විදිහට කරොත් bio කරන්න result එකක් ගන්න පුලුවන්ද ටීච 😥😥😥

  • @sulashirashintha9228
    @sulashirashintha9228 2 ปีที่แล้ว

    Akki godak thank you kothanin patanganada kohoma karannada kiuala hithaganna bariwa hitye

  • @chamiththilak1654
    @chamiththilak1654 2 ปีที่แล้ว

    teacher attatama godak bayen hitiye ada idan hariyata exam ekata dina 9 k tiyanava ada idan veda patan gannava thank you teacher

  • @annahee7083
    @annahee7083 2 ปีที่แล้ว +3

    Ada mama godaaaaak stress wela inne.mata wada puluwan.namuth bari tika godadaganne kohomada kiyala hithaganna baruwa inne.wenada karapu widihata plan karala e widihatama karanna haduwath dan eka karanna baha.ninda yanawa.stress danenawa.mata oni wela thibbe me dawas tikata sarthaka plan ekak hadaganna.godak stress wenne nathiwena widihata.mata hithenawa meka thamai ekata hodama kiyala.aththatama thankyou😢..atharinna hitapu o/l man mehema goda danawa😭.I love you akke😭.Thank you so......much😭🙇🙇🙇