මම විද්‍යාවට A එකක් ගන්න වැඩ කරපු විදිහ | How to get an A for O/L Science

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • In this video I'm talking about how did I work to get an A pass for O/L Science.
    Thank you for watching.
    #ol #science #srilanka

ความคิดเห็น • 248

  • @vishuthewarapperuma8452
    @vishuthewarapperuma8452 2 ปีที่แล้ว +156

    ඔව් ඒක ඇත්ත . Papers කරන එක තමා වටින්නේ. මාත් මේ මැයි වල o/l ලියන්නේ. මම දවස් පතා full past paper කරනවා. මුලදී තිබ්බේ 40 ගණන් ලකුණු හැබැයි පේපර් කරන්න කරන්න මාගෙ ලකුණු වැඩි වුනා .දැන් 65 පන්නලා මාගේ ලකුණු එනවා. මුලු සිලබස් එකම කවර් නොකර. ඒ ලකුණත් ගත්තේ.
    මන් මේ මැයිවල ලියන මාගේ යහලුවන්ට කියන්නේ. මම හිතනවා ලොකු කැපකිරීමක් කරොත් මේ සති 9ක කාලය ඇතුලත හොද results එකක් ගන්න පුලුවන් වෙයි කියලා .🙂

    • @oshadifernando2474
      @oshadifernando2474 2 ปีที่แล้ว +3

      Thnx dr

    • @RehansaDewdini
      @RehansaDewdini  2 ปีที่แล้ว +12

      ♥️

    • @nipungg4556
      @nipungg4556 2 ปีที่แล้ว +7

      මාත් මේ මැයි ලියන්නේ පාස් පේපර් වල දන්නැති ඒව කෝහොමද කරෛ්

    • @vishuthewarapperuma8452
      @vishuthewarapperuma8452 2 ปีที่แล้ว +36

      @@nipungg4556 ඉස්සර වෙලා ඔයා full paper එකක් කරන්න.(මන් පටන් ගත්තේ 2019 o/l paper එකෙන්.) එතකොට දන්නැති පාඩම් වලින් අහලා තියෙන ඒවා ගොඩාක් හම්බ වෙයි.එවටත් පුලු පුලුවන් විදිහට උත්තර ලියන්න ඉටපස්සේ උත්තර පත්‍රයක් හරි වැරදි මාක් කරගන්න අවබෝධයෙන්. එතකොට ඔයා ට ගොඩාක් අඩු ලකුණ එයි. මාගෙත් පලවෙනි පාර අවේ ලකුණු 40 වාගේ. ඉටපස්සේ මම කරේ දවස් 4 ක් එකම පේපර් (2019 O/l paper එක )එක නැවත නැවත කරපු එක. 4 වෙනි දවස වෙනකොට මාගේ ඒ පේපර් එකට ලකුණු 60 තිබ්බා ඉටපස්සේ මන් කරේ සතියක් ඇරලා ආපහු ඒ පේපර් එකම කරපු එක .සමහර ප්‍රශ්න කියවන්නේවත් නැතුව මම උත්තර ලියනවා . මොකද pratice කරලා කරලාම උත්තර කටපාඩම් . ඉටපස්සේ ඉලග දවසේ ඉදන් වෙන අවුරුද්ද පේපර් එකක් කරන්න පටන් ගත්තා (2018) එතකොට කිලින් පේපර් එක තරම් අමාරු වුනේ නැ. මොකද කලින් එකේ අහල තිබ්බ ඒවත් අහලා තිබුන හින්දා.ඒ පෙපර් එකටත් ඒ විදිහට ම කරා දවස් 4ක් අරන් නැවත නැවත කරා. ඔය විදිහට අ.වු6 විතර පේපර් කරන්න. ඒහැම එකම අහලා තිබ්බේ එකම පාඩමෙන් එක හා සමාන ප්‍රශ්න . ඒකයි කිව්වේ මුලු සිලබස් එකම කවර් කරන්න ඕන නැ කියලා. හැබැයි මට කොයිම වෙලාවකවත් 70 පන්නේ නැ. මොකද පාඩම් කරලා නැති හින්දා.එක හින්දා මන් පේපර් කරන ගමන් මුලු සිලබස් එකම(විද්‍යාව ) සති2 න් ඉවර ගත්තා එක එකට ලොකු කැපකිරීමක් තියෙන්න ඕන.
      දවසට පාඩම් 3 බැගින් සති 2 කරන්න යන්න. එතකොට හරි.
      ඇත්තටම අමාරුයි කියලා හිතන් හිටියට ඇත්තටම එක අමාරු නැ. 🙂 Good Luck !!

    • @vish2245
      @vish2245 2 ปีที่แล้ว

      @@vishuthewarapperuma8452Thank you so much 😋👍

  • @user-wi9ez5yq2c
    @user-wi9ez5yq2c 4 หลายเดือนก่อน

    Akki oya ta science thami hona man ma video akan mat godak dayak tharuna akki ❤❤❤❤p

  • @sciencewithnipun5711
    @sciencewithnipun5711 2 ปีที่แล้ว +32

    මාත් මේ විදිහටමයි වැඩ කලේ.. මන් ශෝර්ට් නෝට්ස් වෙනුවට මයින්ඩ් මැප්ස් යූස් කලා.. පද්ධති වගෙ ඒවා ගැලීම් සටහන් වලින් ගොඩ දාගන්න පුළුවන් .. මේ විදිහට වැඩ කරන්න නංගිලා මල්ලිලා.. මාත් 2020 o/l exam eke 9A's කෙනෙක් ❤️🌹

    • @RehansaDewdini
      @RehansaDewdini  2 ปีที่แล้ว +2

      😍

    • @malithiindira7479
      @malithiindira7479 ปีที่แล้ว +1

      අනේ අක්කේ / අයියේ ඔයා කෝමාද A 9ගත්තේ . Gr 6789 වගේ ඔයා පන්තියේ පළවෙනියා වාගේද හැමදාම , පන්තියේ 1-13 අතර ඉන්න ළමයිට විතරද ol වලට A 9 ගන්න පුළුවන් , මට ගණන් 36, විද්‍යාව - 65,english -59 .මන් නවයේ ඉන්නේ .ol A 9 ගන්න පුලුවන්ද , මන් පන්තියේ 13 අනේ කියන්නකෝ

    • @lor552
      @lor552 ปีที่แล้ว +1

      10 වසර ඉදන් වැඩ කරන විදිහ අනුව තමයි තිරණය වෙන්නෙ A9 ද s9 දාන්නෙ කියලා 👍🏻

    • @wijayamalimotors5021
      @wijayamalimotors5021 ปีที่แล้ว +1

      @@malithiindira7479 මමත් 9 දි class eke 19 passe 10 wasarata awama wasa kranna patan gaththa past papers,model papers passe ehema digatama wada kara corona kale godak wada kara yaluwo ekka passe thibba exam eken section 1st una....wada karanna ethakota 9 As ganna puluwan....mn liyanne me ena may wala

  • @himaa6061
    @himaa6061 2 ปีที่แล้ว +19

    අනේ අක්කියෝ ඉතිහාසය වගේ subject එකක් පාඩම් කරන විදිහක් කියලා දෙන්නකෝ..... 🙏🥺

    • @winter_bear95
      @winter_bear95 2 ปีที่แล้ว +6

      Ow akke
      History nam🤮

  • @user-rn4tq4jk4l
    @user-rn4tq4jk4l 24 วันที่ผ่านมา

    Ol science valata A ekak oni nam AL science class ekakata masa 2 k gihin balan 🔥

  • @theVishwaPerera
    @theVishwaPerera 2 ปีที่แล้ว +29

    නියමයි නංගී 😍 ඔයා කරන්නේ හරිම හොද වැඩක්. 😇 ජය වේවා 🎊️😻

  • @studytourwithneesha8169
    @studytourwithneesha8169 2 ปีที่แล้ว +6

    Palaveni comment eka mn......

  • @dewmini3912
    @dewmini3912 2 ปีที่แล้ว +4

    දැන් A/l නේද මොනාද කරන්නේ a/l වලට a/ල වලට එකක් දෙන්නකෝ මම 2022

  • @EmmettAndresen
    @EmmettAndresen 2 ปีที่แล้ว +7

    This is great. I randomly came across your channel today. The video is very important for those who face O/Ls in this time and when I watched it I also felt like how good it would have been if I had watched this earlier. I also did exams last year 👍👍and I was able to get A passes in all subjects😊 but B in Science 🥺🥺 because I studied for other subjects like maths,history, geography and etc almost like all the time but I started studying for Science exactly in december, 2020 or January, 2021 and unable to do much more past papers as well. So I highly recommend doing past papers before starting the exam as it is literally good for your knowledge. Good luck everybody 😊😊👍

  • @Andronakithu4742
    @Andronakithu4742 23 วันที่ผ่านมา +1

    Ane akke ganithaya walata A ekak gaththe kohomada kiyala kiyannakoo 😭🤒

  • @TechnicTips
    @TechnicTips 2 ปีที่แล้ว +2

    Thanks akke. Okkoma subjects puluvan. Science thamai Bari wela thibune. Thanks godak useful una

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +4

    Hiii darling ... mamath oyage vayasemai... mata hithan idapu vidiyatama ol exam eka ihalinma pass venna bari una... namuth hama subject ekatama sammana thiyenava ... oya al valata karanne monavada... ane please al hodinma karaganna vidiya gana videos gennako

  • @rashinitharaka3403
    @rashinitharaka3403 2 ปีที่แล้ว +4

    අක්කෙ ඔයාගෙ විඩියෝ හරිම ලස්සනයි .අක්කෙ හොඳ taim tabal එක අක් ඉක්මනින් දාඅන්න ❤️❤️❤️

  • @mohamedshameer9987
    @mohamedshameer9987 2 ปีที่แล้ว +4

    Mama o/I karala iwarai Mata science b ... Science kiyana de mama kare ...Maya , athbutha story ekak vage hithala ... Rasayanika nam ehema e vage... Interest karoth goda yanna puluvn

  • @Rashi...411
    @Rashi...411 2 ปีที่แล้ว +4

    Tnx akke man haribayen hitiye

  • @Ash-gi8qo
    @Ash-gi8qo 2 ปีที่แล้ว +4

    අනේ අක්කි ගොඩක් තෑන්ක්ස් ❤️🌹

  • @akashinethsarani2541
    @akashinethsarani2541 2 ปีที่แล้ว +2

    Thanks Akki godak watina video ekak 🥰🥰🥰🥰

  • @thusithathusitha6600
    @thusithathusitha6600 2 ปีที่แล้ว +3

    Thank you akke oya vichare wage ewa kohomede padam kere

    • @RehansaDewdini
      @RehansaDewdini  2 ปีที่แล้ว +2

      Padam kare na vichara liyanna purudu una. MN achchu pothe Vichara okkoma liyala purudu una. Mn Sinhala literature kare ehemai 🥲 udrutha vitharai padam kare. (Udrutha padam karaddi okkoma padam karanna one na. Eka padamakin 5 vithara vage padam kare, ona vicharayak awath liyanna puluvn vidihata.)

    • @thusithathusitha6600
      @thusithathusitha6600 2 ปีที่แล้ว

      Thank you akke

  • @MihiriUdeshika
    @MihiriUdeshika 9 หลายเดือนก่อน +1

    akka o.l walata thora gaththa bucket wishayan monawada

  • @Go-fo5wt
    @Go-fo5wt 2 ปีที่แล้ว +64

    science කියන්නෙ ආගමක්😙

  • @animations1870
    @animations1870 2 ปีที่แล้ว +2

    Rehansa akki oya maths kohomada wada kale kiyannako ? mama grade 9 student kenek

  • @nihalnihal9770
    @nihalnihal9770 2 ปีที่แล้ว +2

    Hiii akka 💜Akkiye video akak anakam hitiye .😊 Me video aka mata godak wedagath akka 😊❤🥰 Thank you so much Akka ❤. Thawa me vage video danna ( o/l ) . Akka monada a/l walata karana subject

  • @tee_n_u380
    @tee_n_u380 2 ปีที่แล้ว +2

    akke puluwannam history padam karana ona vidiyee video ekakuth denokoo

  • @mihiran25
    @mihiran25 2 ปีที่แล้ว +1

    I got it akkaa...
    thanq for the video
    much love😍

  • @Fighter77o
    @Fighter77o 2 ปีที่แล้ว +4

    Akuru lassnai aah🖤

  • @madushanikaushalya7392
    @madushanikaushalya7392 ปีที่แล้ว +1

    තෑම්ස් අනේ ♥😊

  • @supunigunathiake2350
    @supunigunathiake2350 2 ปีที่แล้ว +1

    අක්කේ මං මේ december වල exam කරන කෙනෙක්...ඔක්කොම දේවල් පාඩම් කරලා past papers කරන එකද හොද..නැත්තම් පාඩම් කරන ගමන්ම ඒ පාඩම්වලට අදාල ප්‍රශ්නවලට උත්තර ලියන එකද

    • @RehansaDewdini
      @RehansaDewdini  2 ปีที่แล้ว

      Padam karana gamn karana eka thma hodama.

  • @shermimasha584
    @shermimasha584 2 ปีที่แล้ว +2

    Akki vichara waltai ,maths walatataith me wge videos dnnkoo plzzz 🥺🥺

  • @kyliejenner3080
    @kyliejenner3080 2 ปีที่แล้ว +6

    Thank you so much...❤🌹💫

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +2

    Godak thanks akki 💖♥

  • @gimhaniakarshana4549
    @gimhaniakarshana4549 2 ปีที่แล้ว +2

    ගොඩ ගොඩ ගොඩාආආආක් තැන්කිව් 🥺❤️‍🔥

  • @AmayaDissanayaka
    @AmayaDissanayaka 4 หลายเดือนก่อน

    Akke me may wl O/l karnne me tike past papersma karoth A pass ekk gann puluwn weid

  • @nadeekashamali7880
    @nadeekashamali7880 2 ปีที่แล้ว +4

    අනේ ගොඩක් ස්තූතියි .

  • @dilini1124
    @dilini1124 2 ปีที่แล้ว +1

    Thnks akki mn al wlta bio krnn inneth science onimai.me vdo ek gdk wedgath mt ♥️🥺

  • @shermimasha584
    @shermimasha584 2 ปีที่แล้ว +4

    akki me kalaya athi neda mhnsi unoth onama මට්ටමේ කෙනෙක්ට උනත්9As ගන්න

    • @sewminijayasinghe17
      @sewminijayasinghe17 2 ปีที่แล้ว

      Aniwaren oyt puluwan ...good luck ❤

    • @shermimasha584
      @shermimasha584 2 ปีที่แล้ว

      @@sewminijayasinghe17 kalaya pramanawath neda akke

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว +1

      @@shermimasha584 ammoh welawa wadith ekka ne nangi. Mn o/l walata dawas 10k thiyala thama padam Kare. Mata A5i b3i ci

    • @shermimasha584
      @shermimasha584 2 ปีที่แล้ว +1

      @@kavishkau ehemada aiye aiyta aulk ndda hama subject ekak ma

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว +1

      @@shermimasha584 oo aulalk na. Art thama c

  • @shashikawijesooriya8106
    @shashikawijesooriya8106 2 ปีที่แล้ว +1

    Thnx 4 this video..plz history,sinhala vge subjects valatath me vage video ekk krnnako..mn may vla exam krnne so plz lagadima e video eka dennako

  • @SN-yb7ty
    @SN-yb7ty 2 ปีที่แล้ว +1

    thank u akke 💖 godak wedagath

  • @StudywithShaaz
    @StudywithShaaz 2 ปีที่แล้ว +1

    Great dr💜🔥👍

  • @user-wd6cp1iv8n
    @user-wd6cp1iv8n 3 หลายเดือนก่อน

    Ane akki maths walata A ekk gnn kohomd wd krnn oni mn thm gr10n plz akki kiynnko

  • @muthukudawasantha1266
    @muthukudawasantha1266 2 ปีที่แล้ว +1

    ඔයා ගණන් විශය ගොඩ දා ගත්තේ කොහොමද කියල කියන්නකෝ.......🙄🙄

    • @RehansaDewdini
      @RehansaDewdini  2 ปีที่แล้ว +1

      Boru kiyanna one nane mn hamadama vage ganan haduva. Ekata one practice eka.

    • @muthukudawasantha1266
      @muthukudawasantha1266 2 ปีที่แล้ว

      @@RehansaDewdini 🤗 Thanks

  • @j.v.stharuka1538
    @j.v.stharuka1538 2 ปีที่แล้ว +3

    Thanks akkiyoo🙂💛❤

  • @shilu4181
    @shilu4181 2 ปีที่แล้ว +2

    Akke thawath o/l wlata tips oni 😊❤️

  • @vindyavindya1805
    @vindyavindya1805 ปีที่แล้ว

    Thanks akka hoda upakramayak kiyala dunna

  • @ranusis6364
    @ranusis6364 2 ปีที่แล้ว

    Akke. Science valata hoda sir kenek hari miss kenek hari innawada TH-cam channel vala... kiyala denawa hodata therena

  • @drathnayaka4352
    @drathnayaka4352 ปีที่แล้ว +1

    Shot note හදන හැටි දාන්නකෝ plz plz plz plz plz plz plz plz

  • @achalanethmini8472
    @achalanethmini8472 2 ปีที่แล้ว +1

    Ane thawa satiyai et🥺science goda giye naththan mage heeneta ynna ba😔thama mata poth hathrama pdm naha🥺mge e heenee haba krgnna bari wrida😔doctor keneke wnna loku danumak oni🥺et dan mata bayak tiye science fail unot kyla🥺

    • @RehansaDewdini
      @RehansaDewdini  2 ปีที่แล้ว

      Oyata s ekk one nm papers karanna ganna. Thaniyema karanna bari nm answer sheets ekk thina papers karanna. Puluvan tharam papers karanna. But C ekk B ekk ganna amarui padam nokara.🥲 so fail novi inna nm puluvan tharam past papers karanna kiyala thama kiyanna theenne🥲 good luck❤️

  • @pinipaakalki9068
    @pinipaakalki9068 ปีที่แล้ว +1

    Thank you akki👍👍❤️❤️

  • @ayesha754
    @ayesha754 2 ปีที่แล้ว +2

    Thank you for this video akki 🥰

  • @gimaweerasinghe887
    @gimaweerasinghe887 2 ปีที่แล้ว +1

    This time in May ol akki 🤒...... do not feel like studying. I go to sleep but I can't sleep.😪☹😭

  • @user-wv2ln8et1b
    @user-wv2ln8et1b ปีที่แล้ว

    අක්කෙ තාම exam එකට දවස් 77 ... science පාඩම් අල්ලලා වත් නෑ මේ දවස් ටික මදි වෙයිද C එකකට යන්න

  • @chethanakavindi9393
    @chethanakavindi9393 9 หลายเดือนก่อน

    Thank u akkh ❤

  • @wishwachamod7487
    @wishwachamod7487 ปีที่แล้ว +1

    අක්කේ english walatath vidio ekak dannako

  • @dulaniwijekoon9184
    @dulaniwijekoon9184 2 ปีที่แล้ว +2

    MATHS WALATATH EKAK PLZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZ AKKI

    • @MihiriUdeshika
      @MihiriUdeshika 9 หลายเดือนก่อน

      akka maths hadNna lesi widihak kiyannako

  • @nethminiterana4236
    @nethminiterana4236 2 ปีที่แล้ว +7

    අක්කෙ..මේ ටික කාලෙ ඇති නේද මහන්සි වෙලා වැඩ කරලා 9A's ගන්න

  • @kavishkasewwandi447
    @kavishkasewwandi447 2 ปีที่แล้ว +1

    Thank you so much akki 🌺 😍

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +3

    Oya al valata monavada karnne

  • @kavindudaraniyagale4726
    @kavindudaraniyagale4726 2 ปีที่แล้ว +1

    Science past pepar awrudu kiyaka karoth athida

  • @pavithrasachini8412
    @pavithrasachini8412 2 ปีที่แล้ว +2

    Thank you soo much

  • @user-uf4hs9cw3h
    @user-uf4hs9cw3h 2 ปีที่แล้ว +2

    Hey remember me?
    Can you translate this in English please?
    And is it enough to get 9As? I’m scared again

  • @rkkavinda7617
    @rkkavinda7617 2 ปีที่แล้ว +2

    Thank you 🙏 Akka❤️

  • @nadeekaweerasinghe4023
    @nadeekaweerasinghe4023 2 ปีที่แล้ว +1

    අක්කෙ history dennko 😩

  • @madurathnayaka1048
    @madurathnayaka1048 ปีที่แล้ว

    Akki oya science walata class giyad

  • @dilanchathuranga6258
    @dilanchathuranga6258 ปีที่แล้ว

    ඔව් ප්‍රශ්න පත්‍ර කරන ඒක හොදයි මුළු සිලබස් එකම සම්පුර්ණ නැතත් ප්‍රශ්න පත්‍ර වලින් අහන විදියහට ඒවා හොදට තේරුම් අරන් ලකුණු ගන්න පුළුවන් අක්කේ ඔය science වල පාඩමේන් පාඩමට ප්‍රශ්න පත්‍ර තියන පොත කොහෙන්ද ගන්න පුළුවන් ඔය පොත නෑ නේ මට මේ අක්කා කියන දෙන් තමා science හොදට තේරුනේ Thanks අක්කේ

    • @RehansaDewdini
      @RehansaDewdini  ปีที่แล้ว

      E padamen padamata thiyena papers set eka "akura pilot" bookshop ekakin ganna puluvn. Sarasavi eke anivaryayen athi. Good luck❤️

  • @imasha_04
    @imasha_04 2 ปีที่แล้ว +1

    Great vid ❤

  • @sewminiransimala4738
    @sewminiransimala4738 2 ปีที่แล้ว +1

    Thank you so much 😊😇

  • @randiascharya6576
    @randiascharya6576 ปีที่แล้ว

    Thank u akki

  • @chameesha565
    @chameesha565 2 ปีที่แล้ว +1

    ♥️ thanks akki♥️

  • @nipungg4556
    @nipungg4556 2 ปีที่แล้ว +1

    thanks rehasna akki

  • @k.r.n.mforfootball9488
    @k.r.n.mforfootball9488 2 ปีที่แล้ว +2

    Hi අක්කා
    Can u do a video on how to study sinhala literature

  • @Valentinorossi181
    @Valentinorossi181 2 ปีที่แล้ว +1

    Akke oyata barida sticky notes wala liyana ewa kiyala denna science wala OL

    • @RehansaDewdini
      @RehansaDewdini  2 ปีที่แล้ว

      Achchu potha kiyawaddi eka pituvak ivara unama. E pituve vadagath karunu(prashna ahai kiyala hithena ewa) Liyala ethanin alavanna

  • @nethmiperera6138
    @nethmiperera6138 2 ปีที่แล้ว

    Thank u so much akki💕

  • @nimeshgamlath4861
    @nimeshgamlath4861 ปีที่แล้ว

    Kochchara padam karath marks 65.Past papers karanawath ekka ennema B😥🥺😪😫

    • @nimeshgamlath4861
      @nimeshgamlath4861 ปีที่แล้ว

      Aneeee😪😥🥺😥😪🥺😫😥😪🥺😥

    • @nimeshgamlath4861
      @nimeshgamlath4861 ปีที่แล้ว +1

      A ekak gannawamai kohoma hari..thanks Akki❤

  • @iroshithalakshan9777
    @iroshithalakshan9777 2 ปีที่แล้ว +1

    Thank u akka..❤️💪

  • @keshanasachithra6003
    @keshanasachithra6003 ปีที่แล้ว

    Ochchra pdm krnn oneda mnnm krnne ne panthiye tika ahan idl therum arn kathawak wge mathaka thiya gannawa ethot lesiyi😊

  • @indikasaman9872
    @indikasaman9872 ปีที่แล้ว +2

    එක ඇත්ත 🙂❤️

  • @sakithmaperera2423
    @sakithmaperera2423 ปีที่แล้ว

    Akke english walata A ekk gnna widiya ol walata video ekk krnnko

  • @kaveeshas9243
    @kaveeshas9243 2 ปีที่แล้ว +1

    Thank you akki

  • @asankagamage9184
    @asankagamage9184 2 ปีที่แล้ว

    අක්කේ අනිත් විශයන් ලේසි කරන වීඩියෝ එකක් දාන්න පුලුවන් ද?

  • @himanshini2933
    @himanshini2933 2 ปีที่แล้ว

    Thanks akkiyoo 🤗❤️

  • @sjmusic1361
    @sjmusic1361 ปีที่แล้ว

    Ane akke past pepars google eken downlod karagannava nam hoda site ekak kiyannako

  • @kjmrkawshalya2171
    @kjmrkawshalya2171 2 ปีที่แล้ว

    Thanks akki

  • @parindayavidumini7819
    @parindayavidumini7819 2 ปีที่แล้ว +1

    Ane akke history walatath oni..

  • @Hansu_vlog0819
    @Hansu_vlog0819 ปีที่แล้ว

    Short note tips❤

  • @user-nk5vw8cn7i
    @user-nk5vw8cn7i ปีที่แล้ว

    මට අක්කි ඔයා short note gahapu විදිහ කියන්න ko මේ පාර 0/ l

  • @kumarakumara252
    @kumarakumara252 ปีที่แล้ว

    Thank අක්කේ

  • @i.n6134
    @i.n6134 ปีที่แล้ว

    thanks akki

  • @rashmichamathka2836
    @rashmichamathka2836 2 ปีที่แล้ว +2

    තැන්කිව් ❤😇😇😊👌

  • @asankagamage9184
    @asankagamage9184 2 ปีที่แล้ว

    අක්කේ පාසල් පේපර්ස් ගන්න විදියක් නැත්තම් මොකද කරන්නේ?

  • @slgreec2129
    @slgreec2129 2 ปีที่แล้ว

    Niyamae.
    I month pass paper karapuwama athida

  • @nirosharajapaksha5368
    @nirosharajapaksha5368 2 ปีที่แล้ว

    Aneee plzzz akki akki masa 3di weda karapu study time table eke video ekak ikmanin dennko

  • @mathishaimansara0214
    @mathishaimansara0214 ปีที่แล้ว

    padam karaddi nidimatha anawane akki 😄

  • @user-kx3hn7os7x
    @user-kx3hn7os7x 9 หลายเดือนก่อน

    English goda dagann wihihak kiyannko 😢

  • @anjaliabysekara178
    @anjaliabysekara178 2 ปีที่แล้ว +1

    Thank u❤❤🎀

  • @user-fn1wh1st7r
    @user-fn1wh1st7r ปีที่แล้ว

    thank you

  • @nehakarannagoda280
    @nehakarannagoda280 ปีที่แล้ว

    akke man me december wala O/L liaynna inne... maths walata marks wadi karaganna monawada karanna oone

  • @rasikamanori2745
    @rasikamanori2745 2 ปีที่แล้ว

    Thank you 😊 akki

  • @slkavi8832
    @slkavi8832 2 ปีที่แล้ว

    thank you akki🥰

  • @nandaniamarathunga8658
    @nandaniamarathunga8658 ปีที่แล้ว

    Akka english 0/l walata karapu video akak dannakoo

  • @lisaraweerawardana3991
    @lisaraweerawardana3991 ปีที่แล้ว

    ane akki maths walata A ekak gana kohomda tips oneee

  • @abdullsumaya1760
    @abdullsumaya1760 2 ปีที่แล้ว

    ane akki history paadam karana widihak kiyala dhennako🥺