ඉස්කෝලේ දවසට පැය 7කට වඩා පාඩම් කරන්න කාලසටහනක්/ Timetable for school day

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #timetable2022 #studytimetable #examtips #exammotivation #studytips #exam #motivation #7h

ความคิดเห็น • 303

  • @user-lg6ib1kb2h
    @user-lg6ib1kb2h 15 วันที่ผ่านมา +4

    ම්ස්ට ගොඩක් ආදරේ යි වගේ ගොඩක් ස්තුතියි කාලසටහක් හදන්න කියලා දුන්නට❤❤❤

  • @isuriupeksha2713
    @isuriupeksha2713 ปีที่แล้ว +24

    ඇත්තමයි මිස් හොද වැඩක් . ❤😊 විඩියෝ එක බැලුවාම වැඩ කරන්න ආස හිතෙනවා 😊❤

  • @himahima9645
    @himahima9645 ปีที่แล้ว +14

    ගොඩක් වටිනවා.ඒ වෙලාවල් ටික මට බැරිවුනත් ක්‍රම ටික හරිම ප්‍රායෝගිකයි.

  • @pasindinimsara2186
    @pasindinimsara2186 2 ปีที่แล้ว +64

    ගොඩාක් Thank you මිස් , අනේ O/L අයට විශ්‍යන් බෙදා ගන්න වීඩියෝ එකත් දානවද ඉම්මන්ට

  • @PrabodhaSwethani
    @PrabodhaSwethani 4 หลายเดือนก่อน +3

    ගොඩක් හොද Time Table එකක්..Thank You..

  • @SamanKumara-sm3bn
    @SamanKumara-sm3bn ปีที่แล้ว +10

    ඔයාට ගොඩාක් තෑන්ක් මිස්
    මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් ඉස්සරහටත් මේ වගේ විඩියෝ කරන්න ❤️

  • @sljayarathna7016
    @sljayarathna7016 2 ปีที่แล้ว +54

    ඉස්කෝලේ දෙන Homework කරලා ඉවර උනාම පාඩම් කරන්න time එකක් ne morning තමයි පාඩම් කරන්නේ , එත් පැය 2 යි ඒවෙලාව මදී 🥺💔

    • @Fairycore2598
      @Fairycore2598 ปีที่แล้ว +1

      ow eeka nam aththa😔

    • @EduacademySL
      @EduacademySL ปีที่แล้ว +3

      Homework nisa thamai padam karana eka epa wenne ...😐

    • @niroshashamali8101
      @niroshashamali8101 ปีที่แล้ว

      Ow akate විසදුමක් ඔනෙ අක්කි

  • @nethminimnadi7816
    @nethminimnadi7816 2 ปีที่แล้ว +51

    School homework,clz homework manage කරගන්න විදිහකුත් කියල දෙනවනම් ගොඩක් වටිනව.ඉස්කෝලෙ යන දවසකට වැඩ කරන්න පැය 3කට වඩා ගන්න බැරිම තරම්.ඒ නිසා සතියට දවසක් school cut කරල නමා වැඩ ටික කරන්නෙ.

  • @Dahamiprarthana75
    @Dahamiprarthana75 4 หลายเดือนก่อน +2

    Nice explanation akke thank youuu soo muchh keep going meka practically karanna puluwan time table ekak 🤗✌️🌍

  • @sudarshikasadaruwani-zl2lp
    @sudarshikasadaruwani-zl2lp 2 หลายเดือนก่อน +2

    Thanks mis.eka godaak sarthaka time table ekak math karala baluwa.❤❤

  • @sayuridanishka
    @sayuridanishka 2 ปีที่แล้ว +13

    2022 AL karana ayata wada karanna study tips vedio ekak karannako miss

  • @shanikamanelshanikamanel4948
    @shanikamanelshanikamanel4948 6 หลายเดือนก่อน +5

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්
    😊😊

  • @anushakumari9094
    @anushakumari9094 ปีที่แล้ว +4

    thanks akki adarei godaaaaaak me kammali kellata mehem time table ekak manage karala dunnat

  • @AkashSanjya
    @AkashSanjya ปีที่แล้ว +6

    මිස්ට ගොඩක් ස්තුතිය මගේ දුව දැන් හැම විභාගය කදිම 70වෙන් ඉහල ගන්නව ඒ මිස් හින්දා දමා ඉස්සර පාඩම් කරන්න කියලා ගානක්නැ මේ සැරේ මගේදුව පංතියේ පළවෙනි යා

  • @hashaninikeshala1234
    @hashaninikeshala1234 ปีที่แล้ว +31

    මාරයි අක්කි thank you ගොඩාක්❤️

  • @dillhanisarangika7865
    @dillhanisarangika7865 2 ปีที่แล้ว +5

    Thank you miss.godak vadagath video ekakak.🥰🥰

  • @user-ji2nx4bh4s
    @user-ji2nx4bh4s 4 หลายเดือนก่อน +2

    Ane godak pin me wage vidio ekak demmata❤❤

  • @Pp480
    @Pp480 2 ปีที่แล้ว +21

    අනී ඒ වීඩියෝ එකත් ඉක්මන්ට දාන්නකෝ🤟🙂❤️....තැන්කූ ලේසි මෙහෙම පාඩම් කරන කොට🙂🙂🙂

  • @kjmrkawshalya2171
    @kjmrkawshalya2171 2 ปีที่แล้ว +10

    Godaka pin miss 🙏🙏❤️❤️

  • @shanelibandara5645
    @shanelibandara5645 2 ปีที่แล้ว +260

    අනේ මිස්.. මම මේ දෙසැම්බර් ol exam ලියන්න ඉන්නේ.. මම තාම 10 වසර හරියට පාඩම් කරලා ඉවර නෑ.. ස්කෝලෙත් සමහර 10 වසරෙ පාඩම් ඉවර කරලා නෑ.. අනේ මිස් මේ කාලෙ තුල කොහොමද මම 10 වසරයි 11 වසරයි දෙකම පාඩම් කරලා ඉවර කරගන්නේ.. අනේ මිස් මට කියලා දෙන්නකෝ

  • @kavindya123
    @kavindya123 2 ปีที่แล้ว +16

    ගොඩක් පින් !

  • @sgee950
    @sgee950 2 ปีที่แล้ว +17

    නියමයි අක්කී☺️

  • @janakajayasiri2192
    @janakajayasiri2192 2 ปีที่แล้ว +20

    THANK YOU TEACHER 🤗

  • @himaa6061
    @himaa6061 ปีที่แล้ว +10

    මම දැන් 11 වසරේ ඉන්නේ මට දැන් තියෙන්නේ තව මාස 06 ක වගේ කාලයක් මට තව 10 වසර පාඩම් කරලා ඉවරත් නෑ මට මේ ඔක්කොම පාඩම් කරන්න කාලේ ඇති වෙයිද ? ගොඩක් බයයි 🥺 අනේ මේ මාස 06දී 10 වසරයි 11 වසයි පාඩම් කරන්න tips ටිකක් කියලා දෙන්නකෝ අක්කි.....🥺🙏

    • @hithuwakkari2848
      @hithuwakkari2848 ปีที่แล้ว +1

      අනේ ඔව් දෙන්නකෝ අක්කි study tips තියෙන විඩියෝ එකක් ... 🥺🥀

    • @user-ph2tr7pp2s
      @user-ph2tr7pp2s 5 หลายเดือนก่อน

      Mamath dan grade 11 inne

    • @user-ph2tr7pp2s
      @user-ph2tr7pp2s 5 หลายเดือนก่อน

      Kiyannakoo akki

  • @vinethchathuranjaya606
    @vinethchathuranjaya606 2 ปีที่แล้ว +13

    2022 A/l ayata vidio ekak karannako mis

  • @kalaniranathunga4156
    @kalaniranathunga4156 ปีที่แล้ว +2

    Thankyou මිස් මේ වීඩියෝ එක නම් මට ගොඩක් ඕනෙ වුනා 🤩

  • @hashinirashmika9931
    @hashinirashmika9931 2 ปีที่แล้ว +10

    Madam mm 2023 A/L...mthk hitin widiht padam hriytm krnne..shortnotes ghnne komd kiyl video ekk dann puluwnd ...aththatm me video ekth godak wadagath😍thank u madam💕

    • @hashinirashmika9931
      @hashinirashmika9931 2 ปีที่แล้ว +2

      Api apit thiyn time ek hriytm manage krgen kmmali nathuw nidimatha nathuw study krn widihath kiyla denn puluwnd madam💕

  • @kaveeshalakshan2926
    @kaveeshalakshan2926 ปีที่แล้ว +3

    Thank you mis මිස් කියලා දෙන එවා හොදට තේරෙනවා

  • @ipurpleyou2688
    @ipurpleyou2688 ปีที่แล้ว +6

    Thank you godak watinawa 💖

  • @Rmssw612
    @Rmssw612 2 หลายเดือนก่อน +1

    Goda goda godak pin miss🙏🩷hoda kalasatahanak❤thankyou miss

  • @akpriyadarshana3384
    @akpriyadarshana3384 2 ปีที่แล้ว +7

    Thanks miss❤

  • @SumalkaRishani
    @SumalkaRishani 4 หลายเดือนก่อน +1

    Thank akke godak ස්තුති

  • @jagathpushpakumara2705
    @jagathpushpakumara2705 9 หลายเดือนก่อน +2

    Tank you.

  • @LakshaniRomayal
    @LakshaniRomayal หลายเดือนก่อน +1

    හොද විඩියෝ එකක්

  • @user-rz6rw3km4q
    @user-rz6rw3km4q 6 หลายเดือนก่อน +1

    Thank you soo much ❤❤

  • @RashanRashanRashan
    @RashanRashanRashan 4 หลายเดือนก่อน +2

    අනේ මිස් මටත් හය වසරේ ඉංග්ලිෂ් මීඩියම් කරන්නේ මට පහේ ඉඳන් නමයම අර නිකන් පන්ති දෙනවා අනිත් දවස්වලට ටියුෂන් තියෙනවා

  • @nethugirl3782
    @nethugirl3782 2 ปีที่แล้ว +16

    Island Rank එකක් ගන්න වැඩ කරන්නේ කොහොමද

  • @umayadivyangi4903
    @umayadivyangi4903 ปีที่แล้ว +9

    ඇත්තටම නියමයි 👌

  • @wasanthapradeep8446
    @wasanthapradeep8446 ปีที่แล้ว +3

    Thank you miss mata timetable ekak.hadaganna Baruwai hitiye thank you miss💓

  • @pradeepwarnakulasooriya7016
    @pradeepwarnakulasooriya7016 ปีที่แล้ว +3

    Thank you.

  • @Lilyy_Nas_X
    @Lilyy_Nas_X 2 ปีที่แล้ว +39

    මිස් එතකොට රෑ.11.30ට නිදාගන්නවානම් අපිට පැය 4-4.30 වගේනේ නිදාගන්න වෙන්නේ අනිවරෙන් පැය 6-7වත් ඉගෙනගන්න ලමයෙක් නිදාගන්න ඕනේ කියනවානේ ...😵😞

    • @_nishu_25
      @_nishu_25 2 ปีที่แล้ว +2

      Ekane 🥲😭

    • @AbilasH8
      @AbilasH8 2 ปีที่แล้ว +5

      එහෙම එකක් නැහැල්ලු. තමන්ට පහසු වෙලාවක් නිදාගන්න කියලා තියෙන්නේ.
      නිශ්චිතවම එහෙම වෙලාවක් කියලා නැහැ. දැන් ඔයා රෑ 11.30 ට නිදා ගෙන ආය 4.30 ට ඇහැරෙනකොට ඔයාට අමාරුවක් නැත්තම් ඒක ප්‍රශ්ණයක් නැහැ.
      එහෙම නිදාගන්න ඕනෙ වෙලාව එහෙම පැය ගානක් කියලා නිශ්චිතව නම් කරලා නැහැ. 🤤
      (මමත් මේක ළගදි ඇහුවෙ. හැබැයි ඇත්තක්ද බොරුවක්ද කියන්නනම් මම හරියටම දන්නේ නැහැ. )

    • @Lilyy_Nas_X
      @Lilyy_Nas_X 2 ปีที่แล้ว +1

      @@AbilasH8 Oh Thank u 💜🍁

    • @nethminimnadi7816
      @nethminimnadi7816 2 ปีที่แล้ว +9

      A/l ගොඩක්ම ළඟ නැත්නම් පැය 6ක්වත් නිදාගන්න.සමහරුන්ට අසනීප වෙනව වැඩි පුර නිදි මරන්න ගියාම.අද්දැකීමෙන් කියන්නෙ.විශේෂයෙන් ගැස්ට්‍රයිටිස් තියෙනවනම් නිදි මරන්න එපා ගොඩක්.විකාර කතාවක් වගේ පෙනෙයි.ඒත් නිදි මරන එක ගැස්ට්‍රයිටිස් වැඩි වෙන්න හේතුවක්.

    • @amandanethsarani3580
      @amandanethsarani3580 2 ปีที่แล้ว +3

      3.00 a.m. nidagena 5.55 a.m. aharina mama 🤣😁

  • @malapushpalatha976
    @malapushpalatha976 ปีที่แล้ว +1

    මේ වගෙ වීඩියෝ දානවට මිස්ට ගොඩක් පින්🙏

  • @kavindiashinsala2868
    @kavindiashinsala2868 2 ปีที่แล้ว +2

    ane godak sthutiii..😊😊😘😚💫🌟💫🔥🔥🙏🙏👍👍

  • @Musiclover-vc5dn
    @Musiclover-vc5dn ปีที่แล้ว +1

    Tnq miss godak watina vedio ekak . Matanam Meka godak watinawa

  • @SuchiDeSilva-rx7rm
    @SuchiDeSilva-rx7rm ปีที่แล้ว +1

    Godak ස්තුතියි akki oyat

  • @waruniwathsala5951
    @waruniwathsala5951 ปีที่แล้ว +1

    Thank you so much

  • @hirunamandilu1750
    @hirunamandilu1750 ปีที่แล้ว +2

    Thanks a lot teacher

  • @ireshakumari7541
    @ireshakumari7541 ปีที่แล้ว +3

    4n eka අයින්ම කරලා දන්න
    පාඩම්ම කරන්න
    මේ මාස 2 කත් ඇති ඔයාට විබාහය ලියන්න ඔයාගේ දෙමාපියන් වෙනුවෙන් මහන්සි වෙලා පාඩම් කරන්න

  • @indikaruwan264
    @indikaruwan264 ปีที่แล้ว +3

    Thank you..

  • @gayathriishara
    @gayathriishara 2 ปีที่แล้ว +5

    2022A.L ayta vedio ekk krnnko miss

  • @vishmihimaya869
    @vishmihimaya869 2 ปีที่แล้ว +3

    අනේ ගොඩක් පිං teacher 🤗

  • @m.s.msewwandi1923
    @m.s.msewwandi1923 2 ปีที่แล้ว +3

    අම්මෝ thnks akke.. ❤️🙏

  • @thakshilaranasinghe377
    @thakshilaranasinghe377 2 ปีที่แล้ว +4

    Thanks miss ❤️🙏🙏

  • @m.thatharani7637
    @m.thatharani7637 2 ปีที่แล้ว +9

    ගොඩාක් ස්තූතියි මිස් ❤️🤗

  • @Ashmitha_Ruthi
    @Ashmitha_Ruthi ปีที่แล้ว +1

    Thank you Soo much miss
    God bless you

  • @amilashiroshani7320
    @amilashiroshani7320 หลายเดือนก่อน

    Niyamai miss man ada idala mehema thamai padam karanna patan ganne thank you miss😊😊😊

  • @chathurangasampath3945
    @chathurangasampath3945 2 ปีที่แล้ว +7

    මිස් කොහොමද o/l ලියන්න ඉන්න අය සතියකට විශයන් 9 කවර් කරන්නෙ කොහොමද කියල video එකක් කරන්න කෝ.මිස් රෑට පන්ති 8.00=11.00 වගේ පන්ති තියෙනවා නම් කොහොමද පාඩම් කරන්න වෙලාව බෙදා ගන්නෙ

  • @nawithma1789
    @nawithma1789 2 ปีที่แล้ว +9

    මිස් ගණන් විද්‍යාව වගෙ විෂයන් වලට ලකුණු වැඩි කරගන්නේ කොහොමද

  • @damithlakmal919
    @damithlakmal919 ปีที่แล้ว +16

    ඉස්කෝලෙ 3.30 වෙනකල්.ඊටපස්සෙ 6.00 පන්ති යන්න ඕනී.පන්‍ති ඉවර වෙන්නෙ 9.00ට 10.00 පාඩම් කරන්න වෙලාවක් ඇත්තෙම නෑ.සදුදා විතරයි හවස පන්ති නැත්තෙ අනිත් හැම දවසකම පන්ති 😣😣😣😣

  • @gayanasanka1694
    @gayanasanka1694 ปีที่แล้ว +3

    Thank you so much teacher...❤

  • @user-lv7pb8of5o
    @user-lv7pb8of5o 4 หลายเดือนก่อน

    අනේ ඔයාට ගොඩාක් thank you අක්කේ

  • @nawaminikaushalya2454
    @nawaminikaushalya2454 2 ปีที่แล้ว +7

    ස්තූතියි මිස් ❤️

  • @niroshanirosha1329
    @niroshanirosha1329 2 ปีที่แล้ว +3

    Thanks miss

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 2 ปีที่แล้ว +3

    Thanks a lot madam!

  • @kjtbandara6235
    @kjtbandara6235 หลายเดือนก่อน +1

    Thank you babo.❤❤❤❤❤❤

  • @vipkw5799
    @vipkw5799 2 ปีที่แล้ว +3

    අනෙ බොහොම ස්තුතියි මිස් ❤

  • @wijesundaramudiyanselageud3461
    @wijesundaramudiyanselageud3461 ปีที่แล้ว +1

    Thank you Teacher

  • @himashajayamiganearachchi7169
    @himashajayamiganearachchi7169 ปีที่แล้ว +4

    මිස්,මම OL ලියන්න ඉන්නේ...තාම හරියට දිනයකුත් නෑ..මට දවස් හතම clz...scl වැඩ කරලා clz වැඩ කරාට පස්සේ පාඩන් කරන්න වෙලාවක් නෑ...මං මොනාද කරන්න ඔනේ...OL Students ලාට video එකක් කරන්න පුලුවන්ද

  • @chamathliyanage2167
    @chamathliyanage2167 ปีที่แล้ว +11

    මැඩම් ඉස්කෝලෙ වැඩ ටික

  • @koshan-sm7mb
    @koshan-sm7mb 2 ปีที่แล้ว +4

    ගොඩක් පින්

  • @senithmasitharini9929
    @senithmasitharini9929 ปีที่แล้ว +4

    Thanks teacher 💕

  • @chalanikarunarathna6654
    @chalanikarunarathna6654 2 ปีที่แล้ว +2

    Thank you mis 🙏

  • @pradeeparathnapala738
    @pradeeparathnapala738 2 ปีที่แล้ว +2

    Thank you very much miss. Oya nisa mage duwa hodata padam karanawa.🙂

  • @imandichathumini
    @imandichathumini 8 ชั่วโมงที่ผ่านมา

    anee thank you teacher........🥰😇

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 ปีที่แล้ว +2

    Thank you so much miss ❤️❤️❤️

  • @ChalaniJayalakshi-uo1lc
    @ChalaniJayalakshi-uo1lc 5 หลายเดือนก่อน +1

    Thank ☺️

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +2

    අනේ අක්කෙ ඉරිදා ටයි,සෙනසුරාදාටයි ත් කාලසටහනක් දාන්නකෝ.

  • @piyumikatharu52346
    @piyumikatharu52346 2 ปีที่แล้ว +1

    Thankyou miss godaaaak udaw una

  • @madusanksmadusanka6382
    @madusanksmadusanka6382 ปีที่แล้ว +1

    Anee Miss godak thank you....😍😍 Miss ikmanata vishayan bedala kalasatahank ewanna ko spita OL karanna Inna apita

  • @sadaliahinsa5558
    @sadaliahinsa5558 2 ปีที่แล้ว +8

    මිස් එතකොට ස්කුල් එකේදි දෙන ගෙදර වැඩ කරන්නත් වෙලාවක් ඕනිනෙ. 😒😒😒😥

    • @mediaschoolsannivedanaya2733
      @mediaschoolsannivedanaya2733  2 ปีที่แล้ว +6

      4ට කලින් පුලුවන්නම් ඒ ටික ඉවර කරන්න පුතේ. නැත්තම් පාඩම් කරන වෙලාව තුළ හරි ඒ ටික ඉක්මනින් කරලා ඉවර කරන්න

    • @sadaliahinsa5558
      @sadaliahinsa5558 2 ปีที่แล้ว

      @@mediaschoolsannivedanaya2733 හරි මිස් .thank you

  • @chanakakumara8635
    @chanakakumara8635 8 หลายเดือนก่อน +1

    Thanks❤

  • @pushpakumara5359
    @pushpakumara5359 ปีที่แล้ว +1

    Thanks teacher

  • @UpendraGayan-sz4uq
    @UpendraGayan-sz4uq ปีที่แล้ว +1

    tanku😀❤

  • @theekshanaanuradha4865
    @theekshanaanuradha4865 ปีที่แล้ว +1

    ඒක සුපිරි...😇

  • @chameshapathirana7921
    @chameshapathirana7921 ปีที่แล้ว +1

    Thank you so much mis ❤️❤️❤️❤️

  • @nethugirl3782
    @nethugirl3782 2 ปีที่แล้ว +8

    මැඩම් AL Science කරන්නේ OL Science වලට A තියන්නම ඔනාද

    • @vinethchathuranjaya606
      @vinethchathuranjaya606 2 ปีที่แล้ว +1

      C එකක් තිබ්බත් ඇති නෙ

    • @Miusic_Life_2004
      @Miusic_Life_2004 2 ปีที่แล้ว +1

      නෑ මල්ලි..මට තීන්නෙත් B එකක්..මං Science කරන්නෙ

    • @malithiindira7479
      @malithiindira7479 ปีที่แล้ว

      ​@@Miusic_Life_2004 අනේ එතකොට maths වලට b එකක් අරන් bio හරි maths හරි කරන්න පුළුවන් ද

    • @anuu..9207
      @anuu..9207 ปีที่แล้ว

      Mt C math bio kapawima witharai ona Al walata OL c wath tibboh ati

  • @englishacademysl4257
    @englishacademysl4257 2 ปีที่แล้ว +2

    මම 2023 ol.apita galapena study tips dannako ❤️

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei ปีที่แล้ว +1

    නියමයි

  • @madukas.m.p3813
    @madukas.m.p3813 ปีที่แล้ว +1

    Mis panthiwala / skole gedara wada karanne mona welawatada .mata ekatath welawak wenkarala denna puluwandha.

  • @kalanamax4512
    @kalanamax4512 2 ปีที่แล้ว +2

    thanks miss💕

  • @lakshithalaki9050
    @lakshithalaki9050 ปีที่แล้ว +1

    Niyamayi akki . thx ❤

  • @imasha_04
    @imasha_04 ปีที่แล้ว +1

    Great Video! 😍

  • @chammikapathirana5864
    @chammikapathirana5864 ปีที่แล้ว +6

    අනේ මිස් 8 වසරෙ කාලසටහනක් හදලා දෙන්නකෝ .....පාඩම් කරන කාලසටහනක් ❤

  • @maduwegadarajayarathnejaya6540
    @maduwegadarajayarathnejaya6540 ปีที่แล้ว +1

    Thank you teacher😊🙏

  • @sinalisanchana521
    @sinalisanchana521 ปีที่แล้ว +1

    Thank you මිස්👍

  • @penguin5346
    @penguin5346 2 ปีที่แล้ว +4

    2022 ayata thawa masa 4i mis e lamainta video ekk krnnko mis mula idan padam kala iwara kara gann heti

    • @niroshanirosha1329
      @niroshanirosha1329 2 ปีที่แล้ว +1

      Miss 2022 A/L liyana ayata tawa Masa 4i tiyenne.e ayata mula idan padam iwara karaganna oni widiya.vishayan3 ma balans karaganna oni wediyai video ekak karanna puluwanda miss

  • @PrabathKumara-wm9sn
    @PrabathKumara-wm9sn ปีที่แล้ว

    ටීච කියලා දෙන විදිහට ආස හිතෙනවා ❤ මං දැන් මම වැඩේ පටන් ගන්නවා 🎉

  • @ranjithranjith1370
    @ranjithranjith1370 2 ปีที่แล้ว +5

    මැඩම් මට පාඩම් කරන කොට වෙන වෙන දේවල් මතක් වෙනවා. ඒක නතර කරගන්න අමාරුයි.මම පැය 2ක් පාඩම් කලොත් විනාඩි 40ක් විතර වෙන වෙන දේවල් හිතනවා. මේක නතර කරගන්නෙ කොහොමද??

    • @amandanethsarani3580
      @amandanethsarani3580 2 ปีที่แล้ว

      ilakkayak thiya ganna thaman inna thana peena widiht

  • @nethuchathurya8843
    @nethuchathurya8843 ปีที่แล้ว +2

    අක්කේ මං තාම නවය වසරේ මේ මාසේ විසි එක අපිට දෙවනි වාරේ විභාගේ පටන් ගන්නවා මට මේ සැරේ විභාගේට වැඩියෙන් ලකුණු ගන්න ඕන ඒත් මට පාඩම් කරන්න හිත දෙන්නෑ අනේ එකට මොකක් හරි විසඳුමක් කියන්න කො මට පුළුවන් නම් Time Table එකාක් හදලා දෙන්න Please 🥺

    • @Kaveeshashehari
      @Kaveeshashehari 4 หลายเดือนก่อน

      මන් ගිය අවුරුද්දෙ සාමාන්‍ය පෙල කරේ නන්ගි..A7 B2 result eka.. මන් කරපු විදිහ කියන්නම්, ස්කෝලෙ උගන්නද්දි එව්වා හොදට අහගෙන ඉන්න.අහගෙන ඉදලා ඒවා මතකෙට ගන්න.බලන්න.ඒවා මතක් කර කර නිතරම හිමීට කියවන්න(මන් තනියම කියවනවා කියලා යාලුවෝ පවා කිව්වා😁)ඉට පස්සෙ මම ගෙදර ඇවිත් ලොකුවට පාඩම් කරේ නෑ හැබැයි.ස්කෝලෙන් දෙන ගෙදර වැඩ එකක්වත්.මගාරින්නැතුව කරා.විබාගයක් තියෙන දවසට රෑ එලි.වෙනකන් විබාගෙට තියෙන විශය පාඩම් කරා..ඔයා o/l වලට යන්න කලින් අනිවාර්යයෙන්ම විශයන්ට අදාල පොත් 10පාරක්වත් පාඩම් කරලා යන්න..ඕලෙවල් වලට මාසයක් දෙකක් තියලා තමා මන් පැය 10-15 අතර කාලයක් පාඩම් කරා..එතනින් එහාට බය වෙන්න දෙයක් නෑ..ඔයාගෙ කැපවීම මත ප්‍රතිපලය ඉහලට යනවා..මේ ටික කරලා බලන්න..තව ඔයා පාස්ට් පේපර් අවුරුදු 5කවත් කරන්න.සින්හල වල නම්.විචාර අත හිරිවැටෙනකන් ලියන්න.එතකොට මතක හිටිනවා..මට B තියෙන්නෙ ඉංග්‍රීසියි,සංගීතයි..ඔයත් එහෙම කරන්න💗💗

  • @ranjiniranjini8769
    @ranjiniranjini8769 ปีที่แล้ว +1

    මිස් අපි පාඩම් කරාලා ප්‍රශ්න හදනවා නෙ එතකොට පොතෙ බලලා ලිව්වොත් වැදදිද මට කියන්න කො ප්ලිස් ❤😂