How to choose subjects for AL | What do you do after OL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 233

  • @gandabba
    @gandabba  ปีที่แล้ว +38

    වීඩියෝ එක දිග ඇති , තමන්ට අවශ්‍ය කොටසට පහල click කරල යන්න ❤️
    00:00-intro
    01:40-තමන්_කව්ද_කියල_තේරුම්_ගැනීම
    05:00-OL_වලින්_පස්සෙ_කරන්න_පුලුවන්_මොනවද
    05:46-Vocational_training_Instute
    08:03-Private_campus
    10:00-මාස_6න්_AL
    12:00-Class_එක_තෝරගමු
    22:00-AL_Maths
    23:34-Maths_එක්ක_ICTද_chemistry
    26:30-physics
    27:31-Chemistry
    29:45-ICT
    31:10-Bio
    33:00-OL_result_එක_AL_වලට_බලපානවද?
    35:49-TECHNOLOGY
    37:20-SFT
    37:49-ET
    39:07-ICT_with_Tech
    39:41-අලුත්_ස්කෝලෙකට_යනවද?
    40:46-Commerce
    43:18-Art
    45:00-Outro
    නංගී මල්ලී ,
    ඔයාට අනිවාරෙන්ම කියන්න ඕන දේ තමයි . AL කියන්නෙ OL වගේ දවසින් දෙකෙන් තනියම ගොඩ දාගන්න පුලුවන් විභාගයක් නෙවෙයි . ඒක නිසා මුල ඉදන්ම නිවරදි මගපෙන්වීමක් යටතේ වැඩ කරන් යන්න ❤️
    අපේ group එක :- chat.whatsapp.com/IM4x76LOVVN40YkVcAOlVQ
    Commerce ( ලක්ෂාන් ෆනෑන්ඩො සර් ❤️ ) :- chat.whatsapp.com/KfiIfvuEwqXBVMOb65WbWx
    ICT ( ලසිත ප්‍රසාද් සර් ❤️ ) :- chat.whatsapp.com/BuLCZaAKolxDIYe8ad1z6d
    Tech ( සුසන්ත සර් ❤️ ) :- chat.whatsapp.com/KdEQfXs1DpcHj9MAgj7fLS
    Chemistry :-
    chat.whatsapp.com/DDU4VQBODn24RkUgsTOXRR
    මේ සර්ල Gandabba recommended❤️ . අනිවාරෙන්ම ගිහිල්ල බලන්න . වැරදි තැන් වල ගිහිල්ල අනාත වෙන්නෙ නැතුව මුල ඉදලම කරගෙන යන්න ❤️

    • @dularasupun4401
      @dularasupun4401 ปีที่แล้ว +1

      Aiya physics sirge link ek dannko

    • @akash-ry1ex
      @akash-ry1ex ปีที่แล้ว

    • @breezze4553
      @breezze4553 3 หลายเดือนก่อน

      Lakshan sir ge number weda karannehe plzz give me the contact

    • @Vihangasulakshana-qn4ic
      @Vihangasulakshana-qn4ic 3 หลายเดือนก่อน +2

      Me links ekak vt vada na ne

  • @Rushani.-_
    @Rushani.-_ 4 หลายเดือนก่อน +14

    අනේ අයියේ අපිට රිසාල්ට් එන්නත් කලින්ම A/l subject තෝරගන්න වෙලානේ. 😐😪

  • @spyidy0707
    @spyidy0707 ปีที่แล้ว +18

    අපි වගේ ගොඩයන්න දගලන කොල්ලො කෙල්ලොන්ට වචනකින් හරි සතයක්වත් ගන්නෙ නැතුව දෙන උදව්වට Respect❤අයිය වගේ හිතන තව අය ලංකාවෙ හිටියනම් ලංකාව ගොඩදාන එක අමාරු වැඩක් වෙන එකක් නෑ❤😊

  • @gandabba
    @gandabba  ปีที่แล้ว +23

    කට්ටියම අද රෑ 8ට අනිවාරෙන්ම එන්න ❤️ . මේක ඔයාලගෙ ජීවිතේ වෙනස් කරන වීඩියෝ එකක් 🌼

    • @DishanMethusha-zc2hm
      @DishanMethusha-zc2hm ปีที่แล้ว +1

      Ayye class thoraganiddi oya kiwwa ne hama ekatama yanna kiyala ..... e gollo palaweni sathiya free da karanne 🤔

    • @gandabba
      @gandabba  ปีที่แล้ว +1

      @@DishanMethusha-zc2hm ow

    • @123sudda
      @123sudda ปีที่แล้ว

      @@DishanMethusha-zc2hm mokakd lasith sir ❤✋ sft sadun priyankara මං නම් කියන්නෙ මේ දෙන්නා තමා හොදටම උගන්නන තෙරෙන්න කියලා දෙන්නෙ වැල් බයිලා නැ

    • @sha_sha123
      @sha_sha123 7 หลายเดือนก่อน

      අයියෙ එක subject එකක් private කරන්න පුළුවන් ද ස්කොලෙ නැති subject එකක් අනිත් විශයන් වලට ස්කොලෙ ගිහිල්ලා එහෙම කරන්න බැරිද

  • @malshanmusick
    @malshanmusick ปีที่แล้ว +12

    2022 O/L janathawage hadapiri mewwa eka🙂❤️

  • @kaveeshanethmini1293
    @kaveeshanethmini1293 ปีที่แล้ว +38

    මුලින්ම කියන්න ඕනෙ දේ තමයි මම මෙ හැමදේම කියන්නෙ ඒලෙවල් ආට් කරන්න තීරනය කරලා හෝ කරන්න ඉන්න හෝ නංගිල මල්ලිලට විතරයි . අනික තමා මේ චැනල් එකේ owner මගෙ හොදම යාලුවා . එයාටත් ඔයාලටත් උදව්වක් විදියටයි මෙ කමෙන්ට් එක දාන්නෙ . මුලින්ම කියන්න ඕනෙ දේ තමයි ඔයාගෙ ඕලෙවල් රිසාල්ට් එක ඒලෙවල්වලට බලපෑමක් කරගන්නෙපා මොකද ආට් විශයන්වල හැමදේම basic ඉදන් ලස්සනට කියල දෙනවා .. මැත්ස් සයන්ස් වගෙ විශයන් වලටනම් ඕලෙවල් රිසාල්ට් එක බොහෝ දුරට බලපානව මොකද ඕලෙවල් සයන්ස් මැත්ස් ෆේල් අයට ඒලෙවල් කරගන්න එක අමාරුයි හැබැයි එහෙම ෆේල් වෙලා ඒලෙවල් ගොඩ දාගත්ත අයත් ඉන්නව. ඒත් හැමෝම එක වගෙ නෑනෙ නෙද 😊 ඒ නිසා හරි තීරනේ ගන්න .. ඒලෙවල් කියන්නෙ ඔයාගෙ ජීවිතේ ඔයා ගන්න ඕනි හරිම තීරනේ ඇත්තම කතාව කසාද බදිනවට වඩා අමාරුයි ඒලෙවල් සබ්ජෙක්ට්ස් තෝරගන්න එක මොකද අපේ අරමුණුවලට ගැලපෙන විශයන් අපිමයි තෝරගන්න ඕනෙ ඒකට තමන් අනිවාර්යයෙන්ම බුද්ධිමත් වෙන්න ඕනෙ .මේ වචන ටික මුලින්ම කිව්වෙ ඒලෙවල් ගනන් ගන්නෙ නැතුව ඉන්න පොඩ්ඩො ටිකට.. දැන් මන් එන්නම් කාරණේට . මෙහෙමයි පැටව් , ආට් ගත්තම සබ්ජෙක්ට්ස් ගොඩාක් තියෙනවා Language subjects ( english litreture , french , japan , korean ) , Logic & Scientific method , Political science , Media , ICT , Geography , History ........., Sinhala , BC , Aesthetical Subjects වගේ ඒවා මම මේ ඔක්කොම දාලා තියෙන්නෙ Z score එකේ පිලිවෙලට මම ඔතනදි කියල ඇති සිංහල බෞද්ධ ශිශ්ටාචාරය වගෙ විශයන් අවසානෙට එහෙම කිව්වෙ ඒ විශයන් කරන ලමයි වැඩියි දැන් ඇත්තටම ලංකාවෙ ලමයි ලක්ශ 20 ක් ඒලෙවල් කරනවනන් ආට්ස් වලින් ඒකෙන් ලක්ශ 15 ක්ම කරන්නෙ සිංහල Bc මම ඒ විශයන් අවතක්සේරු කරනව නෙවෙයි ඒත් දැන් කාලෙට ගැලපෙන ඔයාගෙ හීනෙට ගැලපෙන විශයන් තෝරගන්න එක තමයි දැන් වැදගත්ම හරිද මම ඔය උඩින්ම දාල තියෙන භාශාමය විශයන් කරොත් ඇත්තටම ඔයාට ගොඩාක් වාසි තියෙ එ කියන්නෙ පිටරකට යන්න scholarship ලැබෙන අවස්තා උනත් තිය්‍ර්නව අනික එ විශයන්වලට මාර පිලිගැනීමක් තියෙනව ඉංග්‍රීසි වගේ විශයන් දැන් කාලෙ ඕනිම දේවල් . එ නිසා මම හැමෝටම recommend කරන්නෙ පුලුවන්නම් language විශයක් කරන්න කියල අනික තමා ඊලග විශයන් ඔයාලා දන්නවනෙ ඉතින් මට එකින් එක හැමදේම කියන්න ටයිප් කරන්නත් බෑනෙ මොකද කියන්න ගොඩාක් දේවල් තියෙයි .. මේ වීඩියෝ එකේ අවසානෙට කිව්වා වගේ ආට් ගැන පැහැදිලි කරන්න වෙනම පැයගානක් වීඩියෝ එකක් කරන්න වෙනවා .. ඒ දේත් පුලුවන් උනොත් කරනව ඔයාලා වෙනුවෙන්. ඔයාලට ප්‍රශ්න තියෙනම් අහන්න මගෙන් ආට් සම්බන්ධයෙන් විතරයි හැබැයි හොදද මම නම්බර් එක දාලා තියන්නම් මේ දේවල් විහිලුවට අරන් විකාර මැසේජ් දාන්න නෙවෙයි උවමනාවක් තියෙන ලමයි ඕනෙ දෙයක් මගෙන් අහන්න .. මේ හැමදේම කියන්න මම කවුද කියලත් ඔයාලා බලනව ඇතිනෙ එ නිසා මන් ගැන පොඩ්ඩක් කියන්නම් මම 2021 AL English Medium කරපු කෙනෙක් . ඒලෙවල් මම කරන්නෙ ආට් මොකද මගෙ හීනෙ law faculty ගිහින් lawyer කෙනෙක් වෙන්න සහ මම මගෙ එක්සෑම් එක අවුරුද්දක් කලින් කරන කෙනෙක් මෙ විශයන්වල තියෙන අත්දැකිම් නිසයි මම මෙ හැමදේම ඔයාලට කිව්වෙ ඉතින් නංගිල මල්ලිල හැමෝම මෙ චැනල් එකත් එක්ක alert එකෙ ඉන්න මෙ හැමදේම ඔයාල වෙනුවෙන්. ඉතින් අවසානෙට කියන්න තියෙන්නෙ අම්මල තාත්තලගෙ කීමටවත් යාලුවා කරන නිසාවත් විශයන් තෝරගන්නෙපා මේ ඔයාගෙ අනාගතේ තීරනේ කරන එක්සෑම් එක . ඒ තීරනෙ තමන් ගැන හිතලා හරියටම ගන්න . All the best හැමෝටම ❤ Contact number - 0705279089

    • @gandabba
      @gandabba  ปีที่แล้ว +11

      ඔයාට Art තමයි ගැලපෙන්නෙම 🥺 . thank you for this long loong loooong comment ❤️

    • @kaveeshanethmini1293
      @kaveeshanethmini1293 ปีที่แล้ว +5

      @@gandabba welcome dear 💖

    • @warshasathsarani4580
      @warshasathsarani4580 ปีที่แล้ว

      Whatsapp number eka denna puluwan da akke

    • @samanudayakumara6270
      @samanudayakumara6270 ปีที่แล้ว +1

      Akki math a/l walata art Karanna hithan inne language ekak karanawanm godak hoda Korean da Japan da

    • @kaveeshanethmini1293
      @kaveeshanethmini1293 ปีที่แล้ว +1

      @@samanudayakumara6270 Dekm hodai nnga ..

  • @shashiprabhasithumini3231
    @shashiprabhasithumini3231 ปีที่แล้ว +3

    නියමයි අයියා.. දැන් තමයි නිදහසේ වීඩියෝ එක බැලුවෙ ❤ ගොඩාක් ගොඩාක් ගොඩාක් වටිනවා 👊 Thank you soo much 💫🦋✨️

  • @yehansa111
    @yehansa111 ปีที่แล้ว +8

    අයියෙ අවුරුද්දෙන් A/L commerce,art වගේ කරන්න ඒ ගැන video ekk ගේන්නකො

  • @thejakaabhishek1145
    @thejakaabhishek1145 ปีที่แล้ว +14

    Private campuss ගැන වෙනම video එකක් ඕන අයියෙ ❤️😶‍🌫️

    • @gandabba
      @gandabba  ปีที่แล้ว +2

      මොනවද දැනගන්න ඕන ❤️

    • @MOdithaFernando
      @MOdithaFernando ปีที่แล้ว +3

      @@gandabba Private campus and foundation gana ayya dann okkoma. Eee degree walat Honda job thiyenoda?
      EE jobs walata padi kohomad? A/L tharam/wadaa/aduwen paadam karanna oonedha, meekata gewanna salli thibboth meeka 100% watinodaha oya okkoma

    • @shermimasha584
      @shermimasha584 ปีที่แล้ว +1

      ​@@MOdithaFernando aneee ou private campus gana oniiii a.p.i.t campus eka hodaid aiye

    • @rangaaberathna9898
      @rangaaberathna9898 ปีที่แล้ว

      Private campus...I have vison problem...I want advice

  • @dinujayasekara1271
    @dinujayasekara1271 ปีที่แล้ว +5

    Privat University ගැන video එකක් අනිවාරෙන් ඕන අයියේ

  • @cutebabypool
    @cutebabypool ปีที่แล้ว +10

    Private campus ගැන වීඩියෝ එකක් ඔනෙ ❤

    • @gandabba
      @gandabba  ปีที่แล้ว

      මොනවද දැනගන්න ඕන ❤️

  • @thiwankisashinika6296
    @thiwankisashinika6296 ปีที่แล้ว +2

    Languages ගැනයි Z score එක ගැනයි වීඩියෝ එකක් ඕනෙ අයියෙ ❤

  • @aathimkhan
    @aathimkhan 4 หลายเดือนก่อน +1

    ඇයි අය්යේ නොමිලේ අධ්‍යාපනය කියලා අධ්‍යාපනය සල්ලි වලට විකුනන්නේ අධ්‍යාපනය ව්‍යාපාරයක් වෙලා එකේ costumers ලා අපිවාගේ studenst😢😢

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +5

    Thank you so much ayye ❤

  • @aathimkhan
    @aathimkhan 4 หลายเดือนก่อน +2

    අපේ රටේ දැන් තරුණයන් 🎉🎉🎉🎉❤❤❤❤❤

  • @shawarja
    @shawarja 3 หลายเดือนก่อน +1

    Thank you so much ❤

  • @renujasunath9633
    @renujasunath9633 ปีที่แล้ว +7

    අයියේ මට නම් කලා විශය තමයි ❤😊 මට විද්‍යා , ගණිත, වානිජ , තාක්ෂණ විශයන් වලට වඩා, මොකද අයියේ මට ගණිත විශය අමරෘයි , අනික විද්‍යා , ගණිත ,, වානිජ , තාක්ෂණ විශයන් ට ගණිතය බලපාන නිසා 😊

    • @slaccounting-kalumwaduge5626
      @slaccounting-kalumwaduge5626 ปีที่แล้ว +1

      den commerce waladi cal ekk use karanna denawa, ganithya awshya ne😊

    • @gandabba
      @gandabba  ปีที่แล้ว +1

      අපගේ ඇඩ්මින්තුමිය රිප්ලෛ කරයි ❤️

    • @kaveeshanethmini1293
      @kaveeshanethmini1293 ปีที่แล้ว

      Art stream eken oy karnn inn subjects mond malli

    • @renujasunath9633
      @renujasunath9633 ปีที่แล้ว

      @@kaveeshanethmini1293 mama lowyer kenek venne , logic ,political science , sinhala ,genaral english hodada

    • @kaveeshanethmini1293
      @kaveeshanethmini1293 ปีที่แล้ว

      @@renujasunath9633 general english kyl subject ekk ne .. thynne english litreture

  • @himaya5111
    @himaya5111 ปีที่แล้ว +4

    Aiye , මම AL වලට කරන්න හිතාගෙන ඉන්නෙ Sft , bst , english . Bst subject එක හොදයිද? මම Et වලට වඩා Bst කරන්න කැමතී..❤

  • @nuwanisandamini1034
    @nuwanisandamini1034 ปีที่แล้ว +2

    Make a video about private campus❤ And thanks for your advice

  • @sithulipremarathna2415
    @sithulipremarathna2415 9 หลายเดือนก่อน +1

    Aiye, NSBM eke Science Foundation course ek follow karla degree ekk krn eka recommend karanawd? Lankawa athule Science field eken job ekk ganna A/Ls karnna onemda?
    Please reply... 🙏🙏

  • @Elena-pu5gw
    @Elena-pu5gw ปีที่แล้ว +2

    Aiye මම charted කරන්න කමති
    එතකොට මට Bs da ICT ද කරන්න හොදම subject එක
    Plzzzz mekata reply ekak danna 😢😢😢 මට තාම හිතගන්න ba

  • @chanchimmy5368
    @chanchimmy5368 ปีที่แล้ว

    Programming self studying karana widiha, enter wena widiha, e gana asa ayata karanna dewal gana video ekak oni ayye. (Amathara wadak widihata - maths, p6, chemistry karana kenek widihata)

  • @user-bk9hh3uz1x
    @user-bk9hh3uz1x 3 หลายเดือนก่อน +1

    Ayiye , tech walata sft,bst ekka agri karann hodada.. riplay one 🙏💯

  • @way2rise
    @way2rise ปีที่แล้ว +1

    Dream එක Entrepreneur කෙනෙක් වෙන එක Maths වලට ආස නිසා A/L Maths කරනවා. Recommendation තියෙනවාද ? 🔥✌

  • @t.ngames2654
    @t.ngames2654 ปีที่แล้ว +3

    Waiting ❤️

  • @ShiroIran
    @ShiroIran 3 หลายเดือนก่อน

    අයියේ මම 2024 මැයි o/l ලිවේ english paper එක fal කියලා හිතේනවා මට o/l private කරන්ඩ පුලුවන්ද ⁣ඉස්කොලේ යන් නැතුව

  • @tharushi-Wanninayake2032
    @tharushi-Wanninayake2032 ปีที่แล้ว +13

    ol commerce කරේ නෑ al commerce කරාට අවුලක් නැතිවෙයි නේද 🥺 මුල ටික දන්නේ නැති උනාට අවුලක් වෙයිද?

    • @sikkagaming
      @sikkagaming ปีที่แล้ว +3

      මුල ඉදන් තමයි කියල දෙන්න A/L වල

    • @duleekadamayanthi3483
      @duleekadamayanthi3483 ปีที่แล้ว +2

      Aulk naaa

    • @slaccounting-kalumwaduge5626
      @slaccounting-kalumwaduge5626 ปีที่แล้ว +3

      kisima awulk ne. baya nowi karanna

    • @gandabba
      @gandabba  ปีที่แล้ว +3

      කිසිම අව්ලක් නැ ❤️

  • @shanyanegi6392
    @shanyanegi6392 ปีที่แล้ว +1

    Aiye english medium science s ekak thibboth bio krnna bri weida😢mn o l science walata hriyata weda kle nh.mula idala weda kroth bri weida aiye mta buo godadaganna
    ?

  • @user-lt1ru3ez1s
    @user-lt1ru3ez1s ปีที่แล้ว +1

    ayye mata kalin a/l git ,general knowlege and english liyann puluwnda ehm liwwoth mat result sheet ekt enne 1st shy kiyld mta shy ekk miss wenvd?

  • @sadushishakya18
    @sadushishakya18 ปีที่แล้ว +7

    Hii ලස්සන කටහඩක් තියෙන අයියෙ

    • @gandabba
      @gandabba  ปีที่แล้ว +4

      halo halo 🥰

  • @Lochi2000
    @Lochi2000 ปีที่แล้ว +1

    Ayye AL maths karama thiyena benefits gana video ekak one
    Jobs gana AL maths karama karanna puluwan

  • @BADBOY-bb1bx
    @BADBOY-bb1bx ปีที่แล้ว +1

    Private campus ගැන වෙනම vedio එකක් ඕන

  • @MalshaHettiarachchi4959
    @MalshaHettiarachchi4959 ปีที่แล้ว +1

    අයියෙ, මන් ටෙක් එක්ක BST කරන්නයි හැදුවෙ..මොන වගේ Jobs වලටද එතකොට යන්න පුලුවන් 😢

  • @alienx4442
    @alienx4442 9 หลายเดือนก่อน +1

    Iskolekt ynn lkunu bln widih gana kuda dnne

  • @thankyoucrypto1
    @thankyoucrypto1 ปีที่แล้ว

    A/l commerce karann o/l result ekt science ,maths,english mon wge result ekk d oni

  • @milindank3883
    @milindank3883 ปีที่แล้ว +4

    🎉video එක ඉවර වෙනකන් බලපු අය මේ කොනට❤

    • @gandabba
      @gandabba  ปีที่แล้ว +1

      😍❤️

  • @user-yk2zd8pz5i
    @user-yk2zd8pz5i ปีที่แล้ว +2

    AIYE O/L science second shy daala A/L BIO karaata kamak nadda? :)

  • @ruwanthikatharushi98
    @ruwanthikatharushi98 ปีที่แล้ว

    Thank you aiyee....❤️🤍❤️🤍❤️

  • @s.predator536
    @s.predator536 ปีที่แล้ว +1

    Computer science,Software engineering wlta thiyena hodama degree program thiyena university monada kiyala video ekak oni

  • @thewninaveesha3249
    @thewninaveesha3249 ปีที่แล้ว

    Thank you sooooooo much aiye🙏🙏🙏🙏🙏

  • @p.svihangharanathungha8626
    @p.svihangharanathungha8626 ปีที่แล้ว

    පට්ට අයියියේ...?

  • @himaragunasekara9118
    @himaragunasekara9118 ปีที่แล้ว +1

    Thnkuuuu❤️

  • @user-pg1dj3ce7o
    @user-pg1dj3ce7o ปีที่แล้ว

    😂Machan ubage video ekak tiye maye laga.api dennage lowe ❤😂 loku thaaththage putha 😂harsha

  • @tharushahimahansa-ix7ci
    @tharushahimahansa-ix7ci ปีที่แล้ว

    අයියේ Maths class O/L results එන්න කලින් පටන්ගන්නවනේ එතකොට Results ආවම ආයෙ මුල ඉඳන් කරනවද ?

  • @everythingmastersl2062
    @everythingmastersl2062 ปีที่แล้ว

    Ane ayye o/l walata science C maths C ekak aragena A/l maths karanna hoda nadda

  • @nRana7
    @nRana7 4 หลายเดือนก่อน +1

    Tec❤

  • @HirushikaDulashani
    @HirushikaDulashani 3 หลายเดือนก่อน

    thanks bro

  • @yehansa111
    @yehansa111 ปีที่แล้ว +1

    අයියෙ after o/l iElTS course eka gana poddk කියන්නකො

  • @adeeshaosheda6888
    @adeeshaosheda6888 ปีที่แล้ว

    thank you aiye

  • @wishvadinusara.
    @wishvadinusara. ปีที่แล้ว

    Private campus & private & government foundation and degree courses gana vedio ekak gennako.

  • @priyanthakumara4263
    @priyanthakumara4263 ปีที่แล้ว +1

    Aiya Private campus gana video ekak one

  • @Bro-l3d
    @Bro-l3d ปีที่แล้ว +2

    අපෙ ඉස්කෝලේ 4/3 කට වඩා science ,maths කරන්ඩ ඉන්නව එතකොට ඔක්කොටම ඉඩ දෙයිද?

    • @gandabba
      @gandabba  ปีที่แล้ว +2

      ඉඩනම් දෙනව . ඒත් ඔයා ඔයාගෙ දක්ශතාවය අදුරගන්න ❤️

  • @achalawanninayaka
    @achalawanninayaka ปีที่แล้ว

    Languages කරල ජපන් වගේ යන්න ඉන්නවනම් ඒත් එක්ක කරන්න හොද සබ්ජෙක්ට්ස් මොනවද

  • @f2fxnesh775
    @f2fxnesh775 ปีที่แล้ว +2

    Ayye Pls O.L වලටත් මේ වගේම Video එකක් Dennako

    • @gandabba
      @gandabba  ปีที่แล้ว

      මොනවද ඕන දැනගන්න ❤️

  • @liszkook8665
    @liszkook8665 ปีที่แล้ว +4

    අයියෙ art කරන්න නුවර හොද ඉස්කූල් එකකට යන්න ලොකු රිසාල්ට් එකක් බලනවද

    • @gandabba
      @gandabba  ปีที่แล้ว +1

      නුවරනම් Art වලට බලනව ම් ඔයා යන sch එකෙ Art නැද්ද

    • @liszkook8665
      @liszkook8665 ปีที่แล้ว

      @@gandabba තියනවා එත් මන් හුහක් දුර යන්න ඔනෙ කොටින්ම කිවොත් බස් දෙකක ගමනක් අයියා නුවර මට ලගයි එකයි

  • @DamithThejan-xv7uc
    @DamithThejan-xv7uc ปีที่แล้ว +2

    Ane aiye privet camps gen vidio ekk krnnk 😪 molecular biology vlt ynn hod camps ekk kiynnk 👀💔

    • @gandabba
      @gandabba  ปีที่แล้ว +1

      මගේ යාලුවෙක් කරනව . ඔයාට මොනවද දැනගන්න ඕන

  • @thulinanethsara824
    @thulinanethsara824 ปีที่แล้ว

    ayye, AL Maths walin karala pitarata university ekakata yana eka hodada ?

  • @shainidinisha224
    @shainidinisha224 3 หลายเดือนก่อน

    Private campus gana vedio ekk one

  • @seelaabesinha1316
    @seelaabesinha1316 ปีที่แล้ว +1

    අනේ අය්යේ මන් ගනන් වලට ගොඩක් ආසයි ගනන් වලට b වගේ තියෙයි ඒත් මන් විද්දියාව fail ඉතින් මට ගනන්,ict,physics කරන්න බැරි වෙයිද

    • @icp96edits
      @icp96edits ปีที่แล้ว

      kavuru hari mekata uththarayak denna matath oya prashnemayi thiyenne🙄

    • @seelaabesinha1316
      @seelaabesinha1316 ปีที่แล้ว

      Ane ow kiyanna ko 😥

    • @user-xr1ke5gw6f
      @user-xr1ke5gw6f ปีที่แล้ว

      අනේ ඔව් මටත් ඕක ප්‍රශ්නයක්

  • @maneeshasandeepani7392
    @maneeshasandeepani7392 ปีที่แล้ว +5

    ❤💫

  • @sltrendingboy1332
    @sltrendingboy1332 ปีที่แล้ว +1

    A/L MATHS,IT,PHYSIC KARALA THIYANA JOBS MONADA KIYANNA KO

  • @sayusayu4957
    @sayusayu4957 ปีที่แล้ว

    Private university ගැන video එකක් ඔනි අයියේ

  • @dularasupun4401
    @dularasupun4401 ปีที่แล้ว +3

    Aiya o/L WALA Science wlt c ekak wage awoth bio karata kmk nadda
    Mn O/L wlt hriyt mahansi un na
    A/l wlt mula idan karagaththoth bari wei aiya
    Reply plss

    • @dularasupun4401
      @dularasupun4401 ปีที่แล้ว

      Mn o/l wl bio hriyt krgaththe n
      A/l karagann bari weid mula idan katta kala

    • @gandabba
      @gandabba  ปีที่แล้ว +2

      පුලුවන් . ඒක ඔයාගෙ මහන්සියත් එක්ක තමයි ඩිපෙන් වෙන්නෙ . හැබැයි ඔයාට තාර්කික බුද්ධියක් තිය්‍ර්ර්නම් බය වෙන්න දෙයක් ඇත්තෙම නැ ❤️

    • @dularasupun4401
      @dularasupun4401 ปีที่แล้ว

      Thank you oyt ☺️

  • @kaveeshanethmini1293
    @kaveeshanethmini1293 ปีที่แล้ว +2

    Mge eka 🌚💖

  • @susanthapradeep9784
    @susanthapradeep9784 ปีที่แล้ว +2

    O/L වලින් පස්සෙ private campus යන්නෙ කොහොම ද අයියේ 😢

    • @ashenmalinda9763
      @ashenmalinda9763 ปีที่แล้ว

      foundation ekak karala , private campus wala thiyenava after o/l foundation programs

  • @rash_2917
    @rash_2917 ปีที่แล้ว +6

    අයියේ ගණිතය S තිබුනොත් කොමස් කරන්න බැරි වෙයිද ?

  • @chandaninirosha2293
    @chandaninirosha2293 ปีที่แล้ว

    අනේ අයියේ.. මන් ඉස්සර ඉදන් target එකක් තියන් වැඩ කරා.. මන් ආසාවෙන් උවමනාවෙන් හිටියෙ a/l වලට bio කරන්න..ඒත් දැන් exam ලියලනෙ ඉන්නෙ..
    මට විද්‍යාව sure..ඒත් මට හිතෙනෙන්නෙම මන් english , maths ෆේල් කියල 🥺😞
    ඉතින් අයියෙ මට දැන් bio කරන්න බැහැනෙ.. ඔක්කොම කඩන් වැටුන වගේ.. මට දැන් a/l වලට කරන එකක්වත් හිතාගන්න බෑ..
    මොකක්ද අයියෙ මන් කරන්නෙ 😞💔

    • @Seshmi_Korale21
      @Seshmi_Korale21 ปีที่แล้ว

      Pissuda Ee Genah Worry Wennah Epah Private Apply Krnnah Math Ehemaihh

    • @user-bk9hh3uz1x
      @user-bk9hh3uz1x 2 หลายเดือนก่อน

      Bio karanawanam oya mulinma maths tika hada ganna

  • @tharushahimahansa-ix7ci
    @tharushahimahansa-ix7ci ปีที่แล้ว +2

    2:14 ඒක තේරුම් ගන්නෙ කොහොමද

  • @ChamodyaDiwyanjalee
    @ChamodyaDiwyanjalee ปีที่แล้ว

    Aiye tech karaddi ol walata mona wage result ekakda oni venne

  • @Sathpiyum_Official
    @Sathpiyum_Official ปีที่แล้ว +3

    Private campus gana oni

    • @gandabba
      @gandabba  ปีที่แล้ว

      මොනවද දැනගන්න ඕන ❤️

  • @kalyanamithra1615
    @kalyanamithra1615 ปีที่แล้ว

    අයියෙ AAT Course කරන එක ගැන අදහස මොකක්ද?

  • @Elena-pu5gw
    @Elena-pu5gw ปีที่แล้ว

    Aiye z core eka wadima commerce stream eke ICT da BS da ???
    Campus එකට select වෙන්න හොදම subject eka kiyannako 😢😢
    Plzzzz

  • @JeonChimi-hr6yz
    @JeonChimi-hr6yz ปีที่แล้ว

    London A/L gana th video ekak karanna ko aiye

  • @Nethmi_kavindi
    @Nethmi_kavindi ปีที่แล้ว +1

  • @rashmipeiris4122
    @rashmipeiris4122 ปีที่แล้ว +3

    Aiye Man Art karanne Man hithuwe thoraganna Econ Media ICT kiyana wishayan ewa hodada man private karanna inne Anika man O/L karaddi mage first shy eka miss wela thibbe mata asaneepa una nisa Second eka thama man kale Dan me para Science uth mata liyaganna bari una mata asaneepa una First paper eka witharai liyaganna puluwan une man hithana widiyata W enne Man hena upset eke inne amma nam kiwwa kamak na kiyala eth wate pita aya result awama eka eka ewwa kiyai 🥺 W ne thiyenne kiya kiya man awulin inne mata third shy danna wenawane science daddi ethakota job ekakadi prashnayak weida aiye 🥺 Maths B ekak ei ICT ema A ei A/L hodata goda dagattoth araka awulak wena ekak na neda aiye Art ara subjects thuna karala jobs mona wage thiyeida eka tikak explain karanna 🥺

    • @AazimMaaLiK
      @AazimMaaLiK ปีที่แล้ว

      Sini bola charitha

    • @kaveeshanethmini1293
      @kaveeshanethmini1293 ปีที่แล้ว +2

      Nnga.OL results oyg AL wlt බලපෑමක් කරගන්න එපා ..අනික මාත් art කරන කෙනෙක් ඔයා තෝරගෙන තියෙන්නෙ ආට්ස්වල වැඩිම Z score තියෙන විශයන් බය නොවී හොද ගුරුවරු තුන්දෙනෙක්ගෙන් හරියට ඉගෙනගන්න අනික තමා ඕලෙවල් සයන්ස් ඕනෙනම් ආයෙ ලියන්න ප්‍රශ්නයක් නෑ හැබැයි අනාගතේදි එක විශයන් ෆේල් උනා කියල ප්‍රශ්නයක් එන්න පුලුවන් නිසාම සයන්ස් ආයෙ කරන්න නංගා.අනික ඔයා ප්‍රයිවට් කරන ලමයෙක් නිසා තරගෙ වැඩියි එ නිසා ඒලෙවල්වලට වැඩිම බර දෙන්න හරිද මාත් ප්‍රයිවට් කරන කෙනෙක් ඒ නිසයි කමෙන්ට් එක දැකල රිප්ලයි කරේ මේ චැනල් එක කරන කෙනා මගෙ හොදම යාලුවා 😊 උදව්වක් විදියටයි මෙ උත්තරේ දුන්නෙ .. හොදට හිතට ගන්න ඕලෙවල් රිසාල්ට් එක ඒලෙවල්වලට බලපෑමක් කරගන්නෙපා මොකද ඔයා ආට් කරන කෙනෙක් නිසා අනික තමයි ඒලෙවල් උපරිමයෙන් කරන්න මේක තමයි ඔයාගෙ life eke peak point එක 💖

    • @gandabba
      @gandabba  ปีที่แล้ว +2

      අපේ ඇඩ්මින් තුමිය reply කරල නේද ❤️

    • @kaveeshanethmini1293
      @kaveeshanethmini1293 ปีที่แล้ว

      @@gandabba අයිතිය තියෙනෙ රිප්ලයි කරන්න 😌👍

    • @rashmipeiris4122
      @rashmipeiris4122 ปีที่แล้ว

      @@gandabba ඔව් aiye aiyatath thanks aiya nisa loku motivate ekak awa padam karaddi 🥺🌹

  • @nadeeshasandaruwan7392
    @nadeeshasandaruwan7392 ปีที่แล้ว

    Com.Maths
    Physics
    ET
    Karanna puluwandha???

  • @sanulidinethma2010
    @sanulidinethma2010 ปีที่แล้ว +1

    Private campus gana video ekak oni❤

    • @gandabba
      @gandabba  ปีที่แล้ว +1

      මොනවද දැනගන්න ඕන ❤️

  • @wolfstatus1654
    @wolfstatus1654 ปีที่แล้ว

    privat campus video ekakkkkkk

  • @Bhathiya_Darshana
    @Bhathiya_Darshana ปีที่แล้ว +3

    Science fail උනොත් A/L mathz කරන්න බැරිද?

    • @gihanimaduhansi8826
      @gihanimaduhansi8826 ปีที่แล้ว

      Science s onelu maths කරන්න

    • @gandabba
      @gandabba  ปีที่แล้ว +1

      කරන්න පුලුවන් . ඒත් මම කියන්නෙ එපා

    • @gandabba
      @gandabba  ปีที่แล้ว +2

      ඔයාට private ලියන්නත් පුලුවන් . නැත්තන් නයට ලියන්න පුලුවන්

  • @chamathkaimen6066
    @chamathkaimen6066 ปีที่แล้ว +2

    Private campus ගැන විස්තර ඔනේ

    • @gandabba
      @gandabba  ปีที่แล้ว +1

      මොනවද දැනගන්න ඕන ❤️

  • @123sudda
    @123sudda ปีที่แล้ว +1

    ✋❤ tech sft වලට සර්ලා හොයනවා නම් sadun priyankara
    Ict - lasiith parasad ❤✋

  • @vicha00721
    @vicha00721 ปีที่แล้ว

    Ara kiyapu chemistry sir kuda ?

  • @dewminisathsarani4903
    @dewminisathsarani4903 ปีที่แล้ว +1

    Aiye art subjects gana wenamama video ekak karanna puluwanda 😥

    • @kaveeshanethmini1293
      @kaveeshanethmini1293 ปีที่แล้ว

      Comment section eke pin krl ethi group link eken group ekt join wenna

  • @CRJ661
    @CRJ661 ปีที่แล้ว +2

    අයියෙ මම දෙපැත්තටම නැහඇ වැට උඩ වගෙ සීන් එකෙ ඉන්නෙ 😢 පන්ති යන්නද එපා ද 😢 මොකද්ද ඔයා දෙන උත්තරෙ 😢

    • @kaveeshanethmini1293
      @kaveeshanethmini1293 ปีที่แล้ว

      Mkdd malli krnn hithan inna subject eka

    • @CRJ661
      @CRJ661 ปีที่แล้ว

      @@kaveeshanethmini1293 ET SFT ICT

    • @gandabba
      @gandabba  ปีที่แล้ว +1

      ටෙක්නම් කරන්නෙ යන්න ❤️

  • @aathimkhan
    @aathimkhan 4 หลายเดือนก่อน

    මගේ talent එකට subject නෙහෙනේ

  • @DizaShen
    @DizaShen 3 หลายเดือนก่อน

    Me kisima group ekakata join wenna be ay e

  • @jstrchannel1616
    @jstrchannel1616 9 หลายเดือนก่อน

    අයියේ bst වලට හොදම සර් කවුද

  • @SunilChandra-ns2ds
    @SunilChandra-ns2ds ปีที่แล้ว

    Low karanna A/L walata ( ICT, Political science , Japan) Subject karata kamak nadda...

  • @dilakshikavi1232
    @dilakshikavi1232 ปีที่แล้ว

    Ayye mn bio karann inne mn dan idanma class yannad epad

  • @user-xr1ke5gw6f
    @user-xr1ke5gw6f ปีที่แล้ว +1

    A/l commerce කරන්න science S එකක් තිබ්බොත් බෑද

  • @shanonline__
    @shanonline__ ปีที่แล้ว +1

  • @buddikanuwan7161
    @buddikanuwan7161 ปีที่แล้ว +1

    Al වලට Bio karanna ol science වලට S ක් මදිද 😢

    • @gandabba
      @gandabba  ปีที่แล้ว

      මදි . ඔයාට ප්‍රයිවට් හරි නයට හරි කරන්න පුලුවන් . ඒත් bio කරනවනම් දෙපාරක් ඒක ගැන හිතන්න

  • @nethsaranilendra3208
    @nethsaranilendra3208 2 หลายเดือนก่อน

    අයියන්ඩි exam moko

  • @damsarani191
    @damsarani191 ปีที่แล้ว

    ංප්‍රයිවට් කැම්පස් ගැන විස්තර දෙන්නකෝ

  • @sandasanjanath9100
    @sandasanjanath9100 ปีที่แล้ว +2

    අයියෙ අවුරුද්දෙන් a/l කරන්නෙ කොහොමද ඒ ගැන වීඩියෝ එකක් ගේන්නකො

  • @danidiwickramasuriya2056
    @danidiwickramasuriya2056 ปีที่แล้ว

    😎 🔥

  • @shermimasha584
    @shermimasha584 ปีที่แล้ว

    Private campus gana onii

  • @Rakshithasathsara-ze1dp
    @Rakshithasathsara-ze1dp ปีที่แล้ว +1

    Private campus gana one

    • @gandabba
      @gandabba  ปีที่แล้ว

      මොනවද දැනගන්න ඕන ❤️

  • @Comicalcreatures4894
    @Comicalcreatures4894 ปีที่แล้ว

    Online Classes හොදයි නේ.....

  • @nethminawodya7618
    @nethminawodya7618 ปีที่แล้ว +2

    Clz online giyoth avulk ndd kargann puluvn veid

    • @kaveeshanethmini1293
      @kaveeshanethmini1293 ปีที่แล้ว

      Uwmnwen krnwnm beri ne nnga

    • @cutie_baby814
      @cutie_baby814 ปีที่แล้ว

      ​@@kaveeshanethmini1293 ane result awama clz giyoth aye mula idn ugannanne nadda 😢 bio ehema 😓

    • @kaveeshanethmini1293
      @kaveeshanethmini1293 ปีที่แล้ว

      @@cutie_baby814 ugannanw nnga

    • @cutie_baby814
      @cutie_baby814 ปีที่แล้ว

      @@kaveeshanethmini1293 eththada mt kenek kiwa eya giya clz eke sir kiwalu ugnnan na kiyl 😒

    • @kaveeshanethmini1293
      @kaveeshanethmini1293 ปีที่แล้ว

      @@cutie_baby814 hem clz ekkm krnne ne nnga . Eka aththa. Specially maths science wge subjects hema clz ekkm mula idan ugannanne nh aye .. e ns denma clz ynn ptn gththoth hodai 😕